Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Kataka live in concert | Tickets available nowkatakaliveinconcert.com
Drill Team Westනාහිර ! #1 !
SANUKA
sanuka
ekenma sanuka
SANUKA 2
රැප් ගේම් එකේ ඉබ්බා වගේ තමා Drill Team එකේ වැඩ. සද්දා නැ. කලබල නැ. ගමන හිමින් හැබැයි ස්ටේඩි. පව් බන් හාවො ටික දුවනවා හති දාගෙන රේස් එක දිනයි කියලා හිතාගෙන.
ammoh Gappiya ekah! LOL! XD
ඉබ්බා හෙමින් හෙමින් නියම තැනට ලං උනා ...
Lol😂🔥🔥
hawa kalin diwwa ath ibba tharage dinna neda
අත්දැකීමෙන් කියන්නෙ මෙ රැප් එක ජිවිත බෙරුවා ! 🥺❤️ masterpiece
Sirawada ban🥺❤
Q
Qqq
Same❤️
same ❤
හම්මා...මේවනෙ රැප්
😬
අම්මෙ ඩිල්ශාන් අයියත් අහනවද රැප් ❤
Oyata dnn nn wadane😂😂
උඹලා ඇවිල්ලා RAP මොනවද කියලා තෙරුම් අරන් ආයේ කරන එක වෙලාව අරගෙන පිලිවෙලට ලෙසටම කරන Rappers සෙට් එකක් ලංකාවේ ඉන්න. ආයේ කාටවත් කියන්න.. බනින්න... විවෙචනය කරන්න කිසිම දෙයක් ඉතුරුකරලා නෑ. සුපිරිම මචන්ලා.
podda
ekenma @podda.. ayye
පොම්ඩා😍
අදත් එකෙක් බෙල්ලෙවැල දාගෙන මැරිල අපේ ගමේ. ලව් කේස් එකකට.මට ආයෙත් ඇවිත් මේක අහන්න හිතුන.මැරෙන්න හිතුන එකෙක්ට මේක ඇහුවනම් හොඳටම ඇති තමන්ගෙ තීරණේ මෝඩ බව තේරුම් ගන්න
අහන්න කලින් ලයික් දාන සංගමය ❤️😘 Drill Team #KannetaEkai ❤️
සිරාවට ඕයි
dammaa ahannaa kalinma mokda drill teame RAP elmaaa
අහන්න කලින් කමෙට් කියවන සංගමය
ලොකු ලොකු Beat දාලා Tracks කළේ නෑ, ගොඩක්ම කළේ Mixtape තමයි.ගෑණු හෙළුවෙන් නටන Video කළේ නෑ, ගෙදර හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ඒවා කළේ.සිංදු කළේ ජාත්‍යන්තරේට යන්න නෙමෙයි, සමාජෙට පණිවිඩයක් දෙන්න. අපේම උන් හොඳ ගුණගරුක මිනිස්සු කරන්න." සුස්තියක් ගහලා Hood එකේ සැපේ ඉන්න මල්ලිලා " කියලා නෙමෙයි කිව්වේ, " Rap කරන එක නවත්තලා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා දෙමවුපියන්ට සලකන්න " කියලා.අර #දෙවිවරු කියලා හිතන් ඉන්න කට්ටියට වඩා මේ #මිහිපිටදෙවිවරු රත්තරන් වලටත් වඩා අපිට වටින්නේ ඒකයි මහත්තයෝ ! ❤ඉදිරියට තව කොච්චර Rap Crew බිහිවුණත් හැමදාමත් මගේ අංක එක DRILL TEAM ! 😘ඒ වගේම,ඉදිරියට තව කොච්චර Rappers ලා බිහිවුනත් හැමදාමත් මගේ අංක එක Born Lord ! 😘උන් වගාකරලා අස්වැන්නත් ඇවිත් ඉවරයි. කන්නේ කොහොමද කියන එක උබලගේ වැඩක් ?කිරිහොද්දෙන් කනවද? තම්බලා කනවද? තෙල් දාලා කනවද? කර කරලා කනවද? බෙදාගෙන කනවද? බදාගෙන කනවද? ඒක උබලගේ වැඩක් !මල්ලි,උන් දැම්මේ කන්නෙට ගීයයි..ඒ ගී අමරණීයයි අද්විතීයයි👌💟#HappyBirthDaY DRILL TEAM
aniwa
Sira bro
Praveen Ranasinghe අනිවා බ්‍රෝ 😊✌️😘
❤️❤️dril team...😍
💟
මානසික්!!! උඹේ වදන් නිකන් කියෙවුවත් හිරිගඩු පිපෙනවා. කවුද කියන්නේ ලංකාවේ සාහිත්‍ය මැරිලා කියල..මෙන්න නව පරපුරේ සාහිත්‍ය.. උඹට හොඳ අනාගතයක් තියනවා පුතේ නවත්වන්නනම් එපා දිගටම ලියපන්...#Respect
❤️🤟
Eka aveshayak 💓
අද මානසික් ඉන්න තැන 🙂👑
දෙවියන්ට භාර වෙලා,උසම තැනට ගිහිල්ලා,ඩයරියක ලියල යථාරෑප ත්‍රිත්වය අස්සෙන් බයිසිකලේ පදින උබලා ගැන අවංකවම ආඩමිබරයි dril team.පටිට,ගින්දර කියන්න තේරෙන්නැ බං.සුපිරිම වැඩිඩෝ බං තොපි.ආදරෙයි පැලෙන්න
ඉරාජ්, මේවා බලලා වත් හැදියන් යකෝ ...🔥💥🔥💥
අනිවා
අනිවාරයෙන්ම
2021 ත් අහනවා , දැනෙන feeling එක ,,, පුදුම ගැම්මක් එන්නේ
"හොටුපෙරන් ඇඩුව කදුලු පැනි රහනම් drill team තනි කලු සවන් දීම තහනම්" 😂💖අදටත් අහනව... ඉස්සරහටත් මේ වගේ ඒවා ඕන... ජය!!!😚
Lyrics ⬇️ලෝකේ තේරුම් ගන්න පාරේ ඇවිදපන් පයින්වෙයන් අයින්, මල් එන්නේ පල් විලෙන්මයිජිවිතේ වන්දනාවක්, නැගපන් ලන්දේ මාවත් අපිට අපිමයිඅමාවකට නෑ හදේ හාවත්මගේ රට වෙනස් වෙලා මිනිස්සු වෙනස් වෙලාගල් රටේ බෝල් රජෙක් සිතුවිලි වෙනස් වෙලාමැරෙනක ලෙසිලු ජිවත් වෙනවට වඩාසිංහලු දිහා බලන් හිනාවෙන ඇති ප්රභාබ්ලේඩ් තල යන්නයි මැණික් කටුවටබෙල්ල යයි පීල්ල උඩ කොච්චි එනකොට ඒත් හිතපන් උබ ගැන, වටේ උන් ගැනකොහේ හරි ඇති කනක් උබේ දුකකටබිව්වේ කිරි ණයට ණය ගැති මවටසසරෙන් එතෙර වෙයිද වීරයෙක් වෙයිද කවටඅතර භෞතිකසැප හිත ලෞකික තවමත් අපාය පෙනි පෙනී යාවිද තව්තිසපැරදුම, මේකද පැවරුම අරන් වැඩකුත් නෑ හත් දවසේ සැමරුමසැනකින් දොර ඇරේවි හෙට ප්‍රේත භවනේ සාමෙන්ම සැතපෙවි පසුපස එන පවනේරව දෙන්නේ සාවනේ, සත්කඩ සිත සාදන නැද්ද කිසිවෙක් ළග පෑරුණු මොළ පාදනඅවලාදම නසන්න එළියක් හෝ අදුරින්පැදුරින් බිම නොවී වැටෙද ලිපට කබලින්කරදඩු උනත් සාත්තු, ලෙඩ උන උබ අරන් ගානේ වාට්ටුගිය මව පියා දඩයමේ කාර්තු, දීමනාව මාර්තුඉකි ගහන් හෙව්වා නේද පහසුකන් ගාස්තුඒ වෙලත් උබ පැද්දේ රවුම්බුදුපහන් තියන් කරන්න එපා කන්න ලව්තොණ්ඩු ගැට ලිහිල් කරපන් මරුවාගේ මේදහන් ගැටදාලා ගිය ආදරේට පලි නැහැ පහන් වැටමල්ලි ගනින් රෝද දෙකේ සානුකම්පාව දියණ Order එකතොපි බෝඩරේක නෙමේ ඕන එකපිලිගනින් දිවිනසා ගැනීම මෝඩ එකඅරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්නජීවිතේම දිග දවසක් යමු යමු අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැතිරේසරෙන් කඩපු තලෙන් නහරෙටම කැපුවාමම නහරේ ළග නැවතිලා දෙවියන්ගෙන් ඇහුවාඇයි අම්මේ මැරුවේ නැත්තේ ඉපදුනදාමම මන්කරපු පව් ගෙවන්න තියනවද තාමත්එවිට ඈ සිනහ වී දෑස් වහගෙන"පිස්සු බන් මේ ගෑනිට, මාව තෙරෙන්නෑ මිසක්"මාස තුනක් හිටියා අම්මා ඉස්පිරිතාලේසෑහෙන්න ගියා මමත් මහරගම පාරෙන්මන් ආසකරපු පාට, නැතුවාට කන්න රහට,මතවාදී හිත් තුලම අද වද පාටයිගිනිගන්න හදවත්, අළු වටෙනවදාට,සළුවක් අරන් නිවනක්. හොයන හැටි පුදුමයියථාරූප හතර ඇත දෙසුවන් හිතවත් හිත මිතුරුසුලගවහි වලාවක් හිනාවක් නැති කතාවක්වරෙන් හොරෙන් මව හේන් හොරෝ හිත හිත නොහිත මේක පොඩි කතාවක්ඉස්සර කාලේ රැඩිකලී කල්පනා කරලයි වැඩකලේනින්දට කලින් මනසේ හිඩසේ විස අහක්කලේමතක්කලේ සාස්තරේ කටකහන් නිතර බයFail amico ටිකක් විතරහා හා හා..!! ලස්සනයි මරාගෙන මැරියන් පස්කමයිගලපනවනම් දස්කමයි ජිවිතේ සරලයි හාස්කමක්අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්නජීවිතේම දිග දවසක් යමු යමු අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැතිදස මස මව් කුස දරාගෙන අපි එලියට ආවට දැක්කේ නෑ අම්මගේ කදුළුඒක තමා අම්මෙක් විදි ලොකුම දුකදුකට ගෙවන්න බෑ ණය හානි කරන දිවි පුතමෙලොව එලොව දකින්නට ලබන්නට මනුසතෙකු වෙන්නට ඕනේ භවේ පෙර පිනහම්බුනා භවෙන් ගැලවිලා යන්න මී පවෙන් ගෙවිය යුතුමයි මනසින් නැති කරගනන් දුක්ඛ මාර්ගමැදුම්පිළිවෙතේ ඉන්නකොට එන ප්‍රශ්න වෙයි සාමාන්යපේන දේම නේද ගේන්නේ දුකම,ක්ෂණික තීරණ ගන්න එපා ජිවිතේ ගැනසතුට හම්බෙයි හෙව්වොත් නිර්වාණයයව්වනේ පොපියන පානය බොට වහනම්පොඩිකාලේ සෙල්ලම් ගහ එල්ලුම් ගහ නම්හොටුපෙරන් අඩුව කදුලූ පැණි රහනම්Drill Team තනි කළු සවන් දීම තහනම්පොත පැත්තක පෙම් ශ්රේණියපැරදුන උන් වදිනවා යාල් දේවියඇරයුම් කරන්න එපා සංකාවටහසරක් තේරෙන්නේ නැති සිලින් පන්කාවටහති වැටෙනකන් ඒත් පලයන්පාගපන් සයිකලේ වැටෙයි ඒත් බලයක්ක්ෂණික තීරණ බ්ලේඩ් තලයක්ඉවසීම කරගනින් යාලු බ්රේක් තලයක්දැන් කොල්ලෝ වහපෙති,මෙහෙ බොන්නේ වගේ පනුපෙතිකෝ තහනම් අනුමැති?සෞඛ්‍ය ඇමති අගමැති?නුවණට අධිපති ඉදගෙන ඝනපතිමුල් පිටුවෙවත් දැක්කේ නැද්ද හිටං ඉන්න ජනපති?සටහන් සියදිවි ශාක්‍යතා,96 දිවි 9000 මෙදා4000 වසරට ආදර විපාකෙටඅධ්යාපන පොදු සා.පෙ මරණ විභාගෙටමුණු දුන්න එකා ජිවිතේ වේවි පරිනතපීඩන මොලෙන් හසුරන් පරාදයි පරිපථකරයි හැමදාම මාරයා බොට කපුකන්යන්න එපා අකුලන් වෙයන් උට පතුරන්අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්නජීවිතේම දිග දවසක් යමු යමු අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැතිහඩත් එතන නෑ මමත් මෙතන නෑ රිදෙන්න තැන් නැහැඔබත් නොදන්න ගොඩක් දේ ඇතිප්රමාද නෑ ඇති උනාට කම්නැති
මේක 2018ත් ඇහුවා, අද 2024ත් අහනවා, ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේ අහන ගැම්මෙන්ම අහනවා 🔥❤️🩹
2022. එපා වෙලා ඉන්න වෙලාවට හිත හදාගන්න හැමවෙලේම අහන්නේ මේ Rap එක.💙💥 #drillteam westනාහිර 😍😘
Aniwa pago♥️
🥲👌
මන් මේ රැප් එක අහන්න දීලා සියදිවි හානි කර ගන්න ගිය තුන් දෙනෙක්ගෙ ජීවිත බේරලා තියනවා♥🙇🥺 ඒ වගේම මටත් දරාගන්න අමාරු දුකක් දැනුන හිත බිදුන වෙලාවට ඉස්සෙල්ලම කරන්නෙ මේක අහන එක🖤⦀★ Drill team♥️🔥 🗣️ westනාහිර♥️♨️
ආටෝප නැත ඇත්තේ හදවත හොරකම් කරන වචන පමණි 🙇♂️🖤🍁
මේ සිංදුව අහලා අවුරුදු 4ක් වෙනවා ඒත් අද තමයි ජිවිතේ උන සිදුවීමුත් එක්ක මෙකේ එක වචනයක් නෑර හදවතට දැනුනේ ❤️💯 drill team ජයෙන් ජය ❤️
රැප් අහන්න පටන් ගත්තෙත් ඩ්‍රිල් ටීම් නිසා. එදා වගේම අදත් අලුත් ට්‍රැක් එකක් එනව කිව්වම පිස්සුවෙන් තමයි බලං ඉන්නෙ. දෙන පාඩම පොත් වල ලිව්වට මදි බොක්කට වදින්නනම් ගැම්මට රැපෙන් තියෙන්න ඕනෙ. වෙල් ඩන්. යුකී, මොනෝල්, බෝන් ලෝඩ් ❤️❤️❤️ ආදරෙයි හැමදාමත්.
"යන්න එපා අකුලන්,වෙයන් උන්ට පතුරන් ..." කියද්දි එන ගැම්ම😍
තනිකර බෙහෙත් වට්ටොරුවක්.. ✌️♥️.. හිත අවුල් ගිය වෙලාවට සුපිරි බෙහෙතක් මේක.. ❤️
උන් දැම්මෙ කන්නෙට ගීයයි,ඒ ගී අමරණීයයි අද්වීතීයයි❤️
Denuka Ariyasinghe යාළුවා, උදව්වක් විදියට මාව Subscribe කරන්නකෝ.. ලොකු උදව්වක්.
2020 ගැම්මට අහනවා තාමත් drill team never gets old ❤️ ඉරාජ් king කියලා කියාගත්තට මේ වගේ lyrics තියෙන එකක්වත් නෑ.ඒකනිසා අපේ kings ලා හැමදාම drill team තමයි.
ගිනිගත්ත හදවත් අලු වැටෙන දාට ... සළුවක් අරන් නිවනක් හොයන හැටි පුදුමයි ❤ 2023
පිරිසිදුම පාරිශුද්ධම රැප් 💜️✨️ #DRILLTEAM
දැන් ඉතිං උඹලාගේ ඊලඟ rap එක එනකං මේක කෑලි කෑලි fb status දානවා.. 😂😂👌🏽😍
Zahran Zarook yep yep 👍
බුදු පහන් තියා කරන්නෙපා කන්නලව් ..☝☝☝☝☝☝☝☝☝ mal sindu walata kanepaarak.. nice one drill team..
වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා 😂💔 යකෝ අවුරුදු ගානක් මේක අහලා අද උඹ කිව්වට පස්සෙ තමා ඒක තේරුනේ 😂💔
මෙව්වා trending අපූ දවසට හිතන්න පුලුවන් ලංකාව දියුනුවෙලා කියලා .feeling🥀 mariju**A
සිරා ආ 👍👍❤️
කරයි හැමදාම මාරය බොට කපුකම්- යන්න එප අකුලන් වෙයන් උට පතුරන් -2023🖤🖤📌
2018 දිත් ඇහුව. 2024 දිත් අහනව. I’ll always come back to this song when I feel like I’m losing it in my life. ❤
"ක්ශනික තීරන blade තලයක්,ඉවසීම කරගනින් යාලු brake තලයක්...." Drill Team did it again 💣🔥😍✊✊✊
මේක කතාවක්, ජීවිතයට නියම පණිවිඩයක්! පාරවල් දෙකක ගිය මිනිහෙකගේ්,හරි පාර පාරවල් දෙකෙන් කොයි පාරද කියල පෙන්නුවා. Drill teamලා International level එකේ නිර්මාණ කරන්නෙ ඔය උඩ දාගෙන නටන හෙලුවෙන් කුණුහර්පෙන් හිට් වෙන්න හදන උන්ට මේවා බලලා ඉගෙනගන්න. හුදෙක්ම රැප් නොව ජීවිත පාඩම්ය. #DrillteamRaplessons ❤️ තව ඕනේ ජය වේවා!
මුල් පිටුවෙ දැක්කෙ නැද්ද හිටන් ඉන්න ජනපති...haha 😂😂
kellek unata maath rap wlta pana wage adarei....gdk aya kiynw kellonta rap pissuwa one na kyl...eeth mt hondtama rap pissuwa thiynw....drill team...thnx mt rap possuwa haduwata....e wagema....drill team is the best forever
Ehema deyak na nangi. Thaman kamathi de aasa de karanna. Sathutui rap walata kamathi kello inna eka gana.
අඩේහ් මාව දන්නවද? 😂💔
math rap ahana kellek ❤❤
🤍🙏
⭕🖤Manasick, Loco, Samith Gomes, D Minor , OJ ,Minol ,Chris vix ,Ravi jay , Drex, Yuki 🙏 මචන්ලා උම්බලා මේක දකීද නැද්ද දන්නෑ . අනිත් රැප් වගේ නෙමේ මේක කොල්ලො ගොඩකගේ ජීවිත බේරපු track එකක්.🙏😌🖤⭕
"මාස තුනක් ඉදියා අම්මා ඉස්පිරිතාලෙ සෑහෙන්න ගියා මමත් මහරගම පාරේ" අවුරුදු පහක් උනාට ඒ වච්න ඒ පද පේලි වෙනස් නෑ ඒ වචන වල තේරුම තාමත් හිතට වදිනවා. ❤️ ආදරෙයි drill team westnahira 🫂❤️
කරයි හැමදාම මාරයා බොට කපුකම්යන්න එපා අකුලන් වෙයං ඌට පතුරන්B O R N A 🖤🔥
2023 පටන් ගන්නකොටම මේ rap එක මගේ ජීවිතේ බේරුව..❤
2018 mawa beruwa
Rap eka supiri machan... මේ භවයෙ නිවන් දකින්න පුලුවන්. ඒ පැත්තටත් යොමු වෙයල්ල . තෙරුවන් සරණයි ..
Driil Team කියු රැප් ඇත්ත වෙනව වර්ථමානේ ❤
ක්ශනික තීරන blade තලයක්,ඉවසීම කරගනින් යාලු brake තලයක්.drill team❤❤
Bro මේක තමා Historical song එක උබලගෙ 🖤
මේක කොහොම හරි #Trending යවමු,අපි ටික ආයෙ ආයේ බලලා හරි..share කරපල්ලා..හිටං ගේ පත්තරේට වැටෙන ගානට..Drillteam..මේක තමා මෙතෙක් මම අහපු සුපිරි ම රැප..#hatsoff
2020 කොරෝන කර්ෆිව් අස්සෙ මේක අහන උන් කව්ද ඉන්නෙ :D
ඕඕඕ ඉන්නෝ
In no😅❤
2021 එකෙත්,
අදටත් පිස්සු වැටුන හිත කන්ට්‍රෝල් කලේ උබලා 🤤🖤තනි කලු #drill team
දාලා ගිය ආදරේට පළි නැහැ පහන් වැට ❤️❤️#DrillTeam #Westnahira
මෙව්වා මිලියන ගනන් views එන්න ඕන නිර්මාන ..... ඒත් මේක ලංකාවනේ ඔකේ ඉන්නේ ගොඩක් උන්ට සය්කෝඔහොම යං කොල්ලනේ .... ජය තනි කලු 🇱🇰🇱🇰🇱🇰
හැමවෙලාවකම එපා වෙලා හිටියම අනිවාර්යයෙන් ඇවිත් අහන සින්දුවක් 2019 ඉදලා උනා තාමත් අහනවා ඒ තරම් අපි වෙනු වෙන් ඉන්න westනාහිර වෙනුවෙන් ❤ #තනිකලු #Drillteam #westනාහිර
එක කන්නෙට ගීයයි, ඒ ගී අමරණීයයි 👌❤️Drill team #1 ✌️
Thada kora aaaaa😎😎😎😎😎
ආපු දවසේ ඉදන් අහනවා, ඒ දවස් වලත් මාර හෙල්ප් එකක් වුනා. මේ දැනටත් එහෙමයි!! ඉස්සරහටත් එහෙමම වෙයි.
කව්රු කොහොම කිව්වත් 2017 හොදම රැප් එක මේකලංකාවේ රැප් TEAM වලින් හොදම එක මේක තම
Lyrics 01 👇👇ලෝකේ තේරුම් ගන්න පාරේ ඇවිදපන් පයින්වෙයන් අයින්, මල් එන්නේ පල් විලෙන්මයිජිවිතේ වන්දනාවක්, නැගපන් ලන්දේ මාවත් අපිට අපිමයිඅමාවකට නෑ හදේ හාවත්මගේ රට වෙනස් වෙලා මිනිස්සු වෙනස් වෙලාගල් රටේ බෝල් රජෙක් සිතුවිලි වෙනස් වෙලාමැරෙනක ලෙසිලු ජිවත් වෙනවට වඩාසිංහලු දිහා බලන් හිනාවෙන ඇති ප්රභාබ්ලේඩ් තල යන්නයි මැණික් කටුවටබෙල්ල යයි පීල්ල උඩ කොච්චි එනකොට ඒත් හිතපන් උබ ගැන, වටේ උන් ගැනකොහේ හරි ඇති කනක් උබේ දුකකටබිව්වේ කිරි ණයට ණය ගැති මවටසසරෙන් එතෙර වෙයිද වීරයෙක් වෙයිද කවටඅතර භෞතිකසැප හිත ලෞකික තවමත් අපාය පෙනි පෙනී යාවිද තව්තිසපැරදුම, මේකද පැවරුම අරන් වැඩකුත් නෑ හත් දවසේ සැමරුමසැනකින් දොර ඇරේවි හෙට ප්‍රේත භවනේ සාමෙන්ම සැතපෙවි පසුපස එන පවනේරව දෙන්නේ සාවනේ, සත්කඩ සිත සාදන නැද්ද කිසිවෙක් ළග පෑරුණු මොළ පාදනඅවලාදම නසන්න එළියක් හෝ අදුරින්පැදුරින් බිම නොවී වැටෙද ලිපට කබලින්කරදඩු උනත් සාත්තු, ලෙඩ උන උබ අරන් ගානේ වාට්ටුගිය මව පියා දඩයමේ කාර්තු, දීමනාව මාර්තුඉකි ගහන් හෙව්වා නේද පහසුකන් ගාස්තුඒ වෙලත් උබ පැද්දේ රවුම්බුදුපහන් තියන් කරන්න එපා කන්න ලව්තොණ්ඩු ගැට ලිහිල් කරපන් මරුවාගේ මේදහන් ගැටදාලා ගිය ආදරේට පලි නැහැ පහන් වැටමල්ලි ගනින් රෝද දෙකේ සානුකම්පාව දියණ Order එකතොපි බෝඩරේක නෙමේ ඕන එකපිලිගනින් දිවිනසා ගැනීම මෝඩ එකඅරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්නජීවිතේම දිග දවසක් යමු යමු අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැතිමුළු ලෝකෙම නුබගේ කර මත නුබව තෙරපද්දීත්මුළු ලොකෙම නුබව කපලා කොටලා දාද්දීත්ප්රශ්නයක් නැහැ මම ඒ ලෝකෙම තියාගෙන ඉන්නවාඒත් ඇයි නුබ නුගේ ගරුත්වය තියාගන්නේ නැත්තේඒක තමයි නුගේ ජිවිතේ චිත්‍රය මරණය එකපාරයි එන්නේ එක්කෙනෙක්ටඑකත් නුබට කලින්ම එන්නේ නුබ අනුවන නිසාඅවසානේ නුබ දෙවියන් යදිද්දී දෙවියනුත් නුබ එවන්නේ මරන්න එකෙක්වඒ එන YEMAN නුබව බිලිගණන් එවි ඒ නිසා අවසාන වූ දේවල් ඇත හැර එන්න පාරටනුබගේ දානේ ඇයි නුබම දෙන්න හදන්නේ නුබ කවුද කියලා නුබ තේරුම් ගන්නඒ නිසා උඩ සිට මේමා කියූ කතාව නුබට තේරෙනවද?
තැන්ක්ස් බ්‍රෝ ♥
Yasz Thiwanka මට් මේක එවපන් කෝ plzzzzz
Shehan Ratwatte copy karala ganna
Yasz Thiwanka copy karanna bah ne mch
Yasz Thiwanka puluwannam mata ewanna..plZzzzz
Drill Team තනි කළු,සවන්දීම තහනම්!!
කුනුහර්ප නැති හිතට වදින රැප්.ආදරෙයි.drill team.තේරුම් අරගෙන කරනවට.❤️❤️✔️
අවුලෙන් හිටපු මාව ගොඩගත්තේ මේ රැප් එක තමා ❤️
ජීවිතේ වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටිලා තියන වෙලාවක 😢හිත හදන එකම දෙය❤
පරණ නොවන සින්දු....❤❤❤
Drill Team දෙන්නෙ කන්නෙට ගීයයි ඒ ගී අමරණියයි අද්විතීයයි ❤🍁 #තනිකලු #62992
2021 තාමත් අහනවඅදටත් drillteam ඉන්නෙ රැප් ගේමෙ උසම තැනක
ආදරේ පැරදිලා ජීවිතේ කලකිරුණ වෙලාවට අහන්නම ඕන සින්දුවක්,ඕනම ප්‍රශ්නයකදි ජීවීතේට නව පනක් දෙන පට්ටම රැප් එකක් ♥️❤️🔥❤️🔥.අදටත් අහනවා 😋
Drill Team නම් Next Level වැඩක් තමයි!!
🤘
මේ වචන අහලා අහලාම හිත හදාගත්ත අවස්ථා අනන්තයි මගෙ ජීවිතේ නම් 👤
Drill Team තනි කළු,සවන්දීම තහනම්!!(Still listening 2022 🌎❤)
හිල්කරා හැමදාමත් මොලේ ඉදන් හදවට යනකන් 😍! Happy 10years anniversary drilla ❤
පට්ටම තේරුමක් තියන .කොච්චර ඇහුවත් එපා වෙන්නැති .සුපිරිම රැප් එකක් ❤❤
මේ වගේ එකක් ආපහු එනකම් අවුරුදු 3ක් තිස්සේ තාමත් බලාගෙන ඉන්නවා..😢❤
යන්න එපා අකුලන් වෙයන් උට පතුරන්..👌❤#මානසික්
ජාතිවාද නෑ...ආගම් බේද නෑ....අපි west නාහිර ❤️
මැරෙන්න හිතෙන වාරයක් ගානෙ අහලා හිත හදාගත්තා ❤..ආව දවසෙ ඉදන් මේ වෙනකල් මේක අහපු වාර හිතාගන්න බෑ .❤❤❤❤❤
කොයි කාලෙ ඇහුවත් මේක හැමෝට වලංගුයි 💜🖤හැමදාම ට්‍රෙන්ඩින් මාතෘකා🖤
නියමයි.අහන් ඉන්න පුලුවන්..එකක්..2020.07.23..මං.අහන්නේ..සුපිරි..තමා.. 😋😋😋😋😋
ජීවිතේ එපාම උනු වෙලාවට මේක අහලා අදහස වෙනස් කරගත්තු වාර ගොඩයි බං . ස්තූති උබලට . 😑
ලංකාවේ උන් Ready නැ මචන් උන්ගෙ රසවින්දය මානසිකත්වය සුදුසු නැ මේවා අහන්න ඒකයි මේකට අඩුම 1 Million වත් නැත්තෙ Views
Ou❤
Ay ❤️
ඔව් ❤️
Kiyala wadak na bn lankawe supiri Nirmana walata views na masterd, drill team wage legendslata views enna patta kaalayak yai. Ethakan dayasge nangila rajakarai😓😓
Lyrics 02 👇👇රේසරෙන් කඩපු තලෙන් නහරෙටම කැපුවාමම නහරේ ළග නැවතිලා දෙවියන්ගෙන් ඇහුවාඇයි අම්මේ මැරුවේ නැත්තේ ඉපදුනදාමම මන්කරපු පව් ගෙවන්න තියනවද තාමත්එවිට ඈ සිනහ වී දෑස් වහගෙන"පිස්සු බන් මේ ගෑනිට, මාව තෙරෙන්නෑ මිසක්"මාස තුනක් හිටියා අම්මා ඉස්පිරිතාලේසෑහෙන්න ගියා මමත් මහරගම පාරෙන්මන් ආසකරපු පාට, නැතුවාට කන්න රහට,මතවාදී හිත් තුලම අද වද පාටයිගිනිගන්න හදවත්, අළු වටෙනවදාට,සළුවක් අරන් නිවනක්. හොයන හැටි පුදුමයියථාරූප හතර ඇත දෙසුවන් හිතවත් හිත මිතුරුසුලගවහි වලාවක් හිනාවක් නැති කතාවක්වරෙන් හොරෙන් මව හේන් හොරෝ හිත හිත නොහිත මේක පොඩි කතාවක්ඉස්සර කාලේ රැඩිකලී කල්පනා කරලයි වැඩකලේනින්දට කලින් මනසේ හිඩසේ විස අහක්කලේමතක්කලේ සාස්තරේ කටකහන් නිතර බයFail amico ටිකක් විතරහා හා හා..!! ලස්සනයි මරාගෙන මැරියන් පස්කමයිගලපනවනම් දස්කමයි ජිවිතේ සරලයි හාස්කමක්අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්නජීවිතේම දිග දවසක් යමු යමු අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැතිදස මස මව් කුස දරාගෙන අපි එලියට ආවට දැක්කේ නෑ අම්මගේ කදුළුඒක තමා අම්මෙක් විදි ලොකුම දුකදුකට ගෙවන්න බෑ ණය හානි කරන දිවි පුතමෙලොව එලොව දකින්නට ලබන්නට මනුසතෙකු වෙන්නට ඕනේ භවේ පෙර පිනහම්බුනා භවෙන් ගැලවිලා යන්න මී පවෙන් ගෙවිය යුතුමයි මනසින් නැති කරගනන් දුක්ඛ මාර්ගමැදුම්පිළිවෙතේ ඉන්නකොට එන ප්‍රශ්න වෙයි සාමාන්යපේන දේම නේද ගේන්නේ දුකම,ක්ෂණික තීරණ ගන්න එපා ජිවිතේ ගැනසතුට හම්බෙයි හෙව්වොත් නිර්වාණයයව්වනේ පොපියන පානය බොට වහනම්පොඩිකාලේ සෙල්ලම් ගහ එල්ලුම් ගහ නම්හොටුපෙරන් අඩුව කදුලූ පැණි රහනම්Drill Team තනි කළු සවන් දීම තහනම්පොත පැත්තක පෙම් ශ්රේණියපැරදුන උන් වදිනවා යාල් දේවියඇරයුම් කරන්න එපා සංකාවටහසරක් තේරෙන්නේ නැති සිලින් පන්කාවටහති වැටෙනකන් ඒත් පලයන්පාගපන් සයිකලේ වැටෙයි ඒත් බලයක්ක්ෂණික තීරණ බ්ලේඩ් තලයක්ඉවසීම කරගනින් යාලු බ්රේක් තලයක්දැන් කොල්ලෝ වහපෙති,මෙහෙ බොන්නේ වගේ පනුපෙතිකෝ තහනම් අනුමැති?සෞඛ්‍ය ඇමති අගමැති?නුවණට අධිපති ඉදගෙන ඝනපතිමුල් පිටුවෙවත් දැක්කේ නැද්ද හිටං ඉන්න ජනපති?සටහන් සියදිවි ශාක්‍යතා,96 දිවි 9000 මෙදා4000 වසරට ආදර විපාකෙටඅධ්යාපන පොදු සා.පෙ මරණ විභාගෙටමුණු දුන්න එකා ජිවිතේ වේවි පරිනතපීඩන මොලෙන් හසුරන් පරාදයි පරිපථකරයි හැමදාම මාරයා බොට කපුකන්යන්න එපා අකුලන් වෙයන් උට පතුරන්අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්නජීවිතේම දිග දවසක් යමු යමු අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැතිහඩත් එතන නෑ මමත් මෙතන නෑ රිදෙන්න තැන් නැහැඔබත් නොදන්න ගොඩක් දේ ඇතිප්රමාද නෑ ඇති උනාට කම්නැති
Adoh meka ewapan ko plzz mch...copy karanna bah plz ewapan koooo
Yasz Thiwanka එවන්නකො
3:06Minol's verse = Goosebumps 🤯#තනිකලු 🖤
යෞවනෙ පොපියන පානය බොට වහනම්පොඩි කලෙ සෙල්ලම් ගහ එල්ලුම් ගහනම්හොටු පෙරම් ඇඩුව කදුළු පැනි රහනම්Drill team තනි කලු සවන් දීම තහනම්.
මුල් පිටුවේ දැක්කෙ නැද්ද හිටං ඉන්න ජනපති 😂😂Drill team ❤️ good work 👌👌Happy birthday ❤️
direct ehama patta loketa dila thiyana kathawa wenama ekak cretive eka hodatama karala thiyanawa mata dop /directer pawa sahena mahansi welathiyanawa wishuwal eka saralawa unath minisunta therum karana puluwan sarala vishuwal ekak denna man sinduwatwagema eka aran thiyana shot ehama maru sinduwan dilathiyana paniwidaya vishuwal ekan denna uthsahakarapu paniwidaya maru good luck drillteam🥰🥰🥰🥰
අවුලෙන් ඉන්න හැම වෙලාවෙම ඇහුවෙ මේක 🥺 රැප් එක ඉවර වෙනකොට තියන අවුල් ඔක්කොම ඉවරයි ❤️ #drillteam
Dril team කියන්නේ තනිකර මොල ගෙනාපු නැවක් නියමයි ජය වේවා තව තවත් අපෙ උන්ගෙ මොල හදමු ❤️
ඇත්තටම #drillteam තමයි ලංකාවේ රැප් පෙරළි කාරයෝ.. මෙච්චර කල් ඇහුව රැප් ගැන මට දුක හිතුනා.... #drillteam රැප් අහලා... 😓හැමෝම කතා වෙන ප්‍රශ්න නැතුව හැමෝම කතා වෙන ප්‍රශ්නවලට මුල් උන මේ සාමාජ ක්‍රමය ගැන කතා කරන #drillteam රැප් නම් 👌💯අපිට පුළුවන් වෙයි මේ ක්‍රමය වෙනස් කරන්න.... දිගටම උත්සහ කරමු #drillteam✌️
මේවා හැමදාමත් කියන්න ඕන දේවල් නෙමෙයි නේ...?DrillTeam කවදත් අලුත් දෙයක් කරන්නේ...ඒක DrillTeam බොක්කෙන් අහන උන් හොදට දන්නවා..පොඩී Advise එකක් දෙන්නම්...ජීවිතෙන් Fed-up වෙලා තියනවා නම් පොඩ්ඩකට මල් සිංදුවල Lyrics වලට උබේ ජීවිතේ සසදන්නේ නැතුව මේකේ යන Lyrics බලන ගමන්ම මේ Track එක අහාපං.. මෙක උබලාට කියලා තියෙන්නේ...එතකොටවත් තෙරේවී උබලා ඉන්නේ වැරදී පාරක කියලා...යකෝ එක කෙල්ලෙක් උබව දාලා ගියා කියන්නේ උබ වැටුනා නෙමෙයි... මේවගේ සිංදුවක් අහලා ඇගට Guts ගනිං...උබ උබවම Motive කරගනින්...උබට වැරදුන තැන් හදාගනින්...කවදාවත් මතට ඇබ්බැහි වෙන්න එපා කිසිම හේතුවකට... ඒක උබව තවත් විනාශ කරාවී..උබ හොදටම Busy වෙයන් උබේ life එක...ඉස්සරහර වෙන්න තියන දේවල් වලට Fit එකේ මුහුන දියන්...සමහර යාලුවෝ උබව නෝංඩී කරාවී..එත් උබ වැටෙන්න එපා මචං...මොකද උබේ පරේ ඉනේ උබට support එකට ඉන්නේ උබ විතරයි...උබ අනිවා උබේ ගමන යන්න ඕන...උබට මේ ලෝකේ යන්න පුලුවන් උපරිම තැනකට පලයං...අන්න එදාට උබව දාලා ගියපු කෙල්ල උබව දැක්කෝත් හිතෙ යටින් දුක් වේවී...කවදාවත් උබේ දුක එක එක එවුන්ට කිය කියා යන්න එපා... උබට වැරදුනේ උබ විසින්මයි.. එකෙන් උබම ගොඩ එන විදියක් හොයගනින්..කෙලින්ම ඉස්සරහට පලයං..Please දුක post කරන්න එපා එකෙන් උබ පිම්පියෙක් වේවී...උබේ සතුට post කරපන්...එතකොට බලන එවුන් උබ දිහා positive විදියට බලාවී..එදාට ආපහු හැරිලා බලන්න එපා...එකක් මතක තියාගනින්... අනිත් එවුන්ගේ වාසියට උබ වටේ ගොඩක් උන් කැරකේවී...උබගේ වැඩක් උන්ව තෝරා බේරාගෙන ආශරය කරන එක... ඇත්තම කිවුවොත් ඒගැන මට තේරුම් කරන්න තේරෙන්නේ නෑ..උඩ තියෙන්නේ මගේ කතාව... මමත් ගොඩක් දුක් විදලා ගොඩ ආපු එකක් love කරලා.. ඒත් අද මම සතුටින්...එකයි ඇත්ත කතාව...#DrillTeam #Westනාහිර #තනීකලූ #62992කොල්ලෝ
Lasitha Nanayakkara lasiya❤️
Comment ek copy krl gaththt awlk nadda
එලිසමය ❤
අවුරුදු ගානක් අහන මම මේ කමෙන්ට් එක මටම දාගන්නේ තව කොයි කාලයක් අහයිද බලන්න 😁❤️
අහපු Rap වලින් වෙනස්ම එකක්.හිත හදා ගන්න හැම වෙලේම මේක අහනවා.
මේවනෙ රැප් ආපු දවසෙ ඉදලා අහනවා අහනවා එපා වෙන්නෙම නැ 🥰
පට්ට drill team තරුණයන්ගේ මෝඩකම් වලට දුන්න පට්ට ටොක්කක බොක්ක.ආදරේ හැමදාමත් born load
මේක ඇහුවට පස්සෙ ජීවත් වෙන්ඩ ලොකු හුස්මක් ලැබුන, ආදරෙයි!
අදටත් ආසම රැප් එක ❤️🖤🤩😘
බුකියෙ ගොඩක් අය දානවා 44 හොදලු පදනම හොදලු. ඒ දාන හැම පෝස්ට් එකටම මම දාන කමෙන්ට් එක DRILL TEAM තනිකලු මොන ටීම් එක ආවත් DRILL TEAM අල්ලන්න බෑ කියලා. මොකද මේ වගේ වදන් දෙන්න උන්ට බෑ මෝඩයි අදහස්. උගත් නෑ. මේ වගේ වදන් පොඩ්ඩක් හරි දුන්නේ අ.හ.ස rudeboy ray විතරයි. මේක 62992 සුභ උපන්දිනයක්මොල හිල් කරමු. හිතන්න දෙයක්
එක එකාගෙ අධ්‍යාපන මට්ටමනෙ මල්ලි, ලංකාවෙ නූගත්තු වැඩියි.44 රෙ කමෙන්ට්ස් බලපන්, වැඩි හරියක් තියෙන්නෙ "ස්මොකියෝ කෝ ? , ස්මොකියෝ කෝ ? , ස්මොකියෝ කෝ ? " :D
+sandeepani perera සිරා ඒක ඇත්ත, උන් දන්නවා කෝමත් කුඩු , කොකේන් පිටරටින් ලංකාවේ දේශපාලුවෝ ගෙන්නුවට ඒවා ගහන්න ලංකාවේ තරුන පරම්පරාව, ඉතින් ඒ අතරේ ඒ වගේ එවුන් සැපේ හිටපන් කිවුවම හරිද? ඒවා නොකිව්ව නිසයි අදටත් කවුරුවත් මුකුත් සද්ද දාන්නේ නැත්තේ ඩ්‍රිල් ටීම් එකට
Dirll teame la ge hith hoadai bn asaman hithak e gollanta thiyenneee aye Thuft unity ayath ehema i
Mehemai Drill Team awilla yatharthaya therum karanne . Eth 44 padanama wenama mathrukawak un awilla gangster rap. Ithin mathruka dekak ekka sansandanaya karanna ba
+SL GAMER machan lankawe gansters la na, hood eka kiyala deyak na. USA wage dewal mehe ba. mama kalin dapu comment eke kiwuwa wage rata ta gena kudu e දේශපාලකයන් gahanne nane. ewa gahanneth tharuna aya. ithin arun ubala thawa gahapan kuwuwama harida bn. wihilune
කරදඩු උනත් සාත්තු, ලෙඩ උන උබ අරන් ගානේ වාට්ටුගිය මව පියා දඩයමේ කාර්තු, දීමනාව මාර්තුඉකි ගහන් හෙව්වා නේද පහසුකන් ගාස්තුඒ වෙලත් උබ පැද්දේ රවුම්බුදුපහන් තියන් කරන්න එපා කන්න ලව්තොණ්ඩු ගැට ලිහිල් කරපන් මරුවාගේ මේදහන් ගැටදාලා ගිය ආදරේට පලි නැහැ පහන් වැටමල්ලි ගනින් රෝද දෙකේ සානුකම්පාව දියණ Order එකතොපි බෝඩරේක නෙමේ ඕන එකපිලිගනින් දිවිනසා ගැනීම මෝඩ එකHoly Moly.. fucking bars
මේක තනිකර film එකක්නේ :D පට්ටයි drillteam
ආම්මො එක වදිනවා #drill team සුපිරියටම එලම 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️😘😘😘
Drill Team ඒක සුප්පා...🤘🤘 මානසික් ඒ වදන් ටික පට්ට❤
අම්මෝ තාම අහනවා මේවනම් පිස්සු ඩ්‍රිල්ටීම්💙ආදරෙයි එකෙන්ම💙
හරියට රැප් අහන්නෙ කවුද කියලා බලාගන්න පුලුවන්, මේවගෙ wives වලින් ❤
ගිනිගත්ත හදවත් .. අලු වැටෙන දාට.. සලුවක් අරන් නිවනක් හොයන හැටි පුදුමයි 🔥⚡
Kataka live in concert | Tickets available now
katakaliveinconcert.com
Drill Team Westනාහිර ! #1 !
SANUKA
sanuka
ekenma sanuka
SANUKA 2
රැප් ගේම් එකේ ඉබ්බා වගේ තමා Drill Team එකේ වැඩ. සද්දා නැ. කලබල නැ. ගමන හිමින් හැබැයි ස්ටේඩි. පව් බන් හාවො ටික දුවනවා හති දාගෙන රේස් එක දිනයි කියලා හිතාගෙන.
ammoh Gappiya ekah! LOL! XD
ඉබ්බා හෙමින් හෙමින් නියම තැනට ලං උනා ...
Lol😂🔥🔥
hawa kalin diwwa ath ibba tharage dinna neda
අත්දැකීමෙන් කියන්නෙ මෙ රැප් එක ජිවිත බෙරුවා ! 🥺❤️ masterpiece
Sirawada ban🥺❤
Q
Qqq
Same❤️
same ❤
හම්මා...මේවනෙ රැප්
😬
අම්මෙ ඩිල්ශාන් අයියත් අහනවද රැප් ❤
Oyata dnn nn wadane😂😂
උඹලා ඇවිල්ලා RAP මොනවද කියලා තෙරුම් අරන් ආයේ කරන එක වෙලාව අරගෙන පිලිවෙලට ලෙසටම කරන Rappers සෙට් එකක් ලංකාවේ ඉන්න. ආයේ කාටවත් කියන්න.. බනින්න... විවෙචනය කරන්න කිසිම දෙයක් ඉතුරුකරලා නෑ. සුපිරිම මචන්ලා.
podda
ekenma @podda.. ayye
පොම්ඩා😍
අදත් එකෙක් බෙල්ලෙවැල දාගෙන මැරිල අපේ ගමේ. ලව් කේස් එකකට.
මට ආයෙත් ඇවිත් මේක අහන්න හිතුන.
මැරෙන්න හිතුන එකෙක්ට මේක ඇහුවනම් හොඳටම ඇති තමන්ගෙ තීරණේ මෝඩ බව තේරුම් ගන්න
අහන්න කලින් ලයික් දාන සංගමය ❤️😘 Drill Team #KannetaEkai ❤️
සිරාවට ඕයි
dammaa ahannaa kalinma mokda drill teame RAP elmaaa
අහන්න කලින් කමෙට් කියවන සංගමය
ලොකු ලොකු Beat දාලා Tracks කළේ නෑ, ගොඩක්ම කළේ Mixtape තමයි.
ගෑණු හෙළුවෙන් නටන Video කළේ නෑ, ගෙදර හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ඒවා කළේ.
සිංදු කළේ ජාත්‍යන්තරේට යන්න නෙමෙයි, සමාජෙට පණිවිඩයක් දෙන්න. අපේම උන් හොඳ ගුණගරුක මිනිස්සු කරන්න.
" සුස්තියක් ගහලා Hood එකේ සැපේ ඉන්න මල්ලිලා " කියලා නෙමෙයි කිව්වේ, " Rap කරන එක නවත්තලා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා දෙමවුපියන්ට සලකන්න " කියලා.
අර #දෙවිවරු කියලා හිතන් ඉන්න කට්ටියට වඩා මේ #මිහිපිටදෙවිවරු රත්තරන් වලටත් වඩා අපිට වටින්නේ ඒකයි මහත්තයෝ ! ❤
ඉදිරියට තව කොච්චර Rap Crew බිහිවුණත් හැමදාමත් මගේ අංක එක DRILL TEAM ! 😘
ඒ වගේම,
ඉදිරියට තව කොච්චර Rappers ලා බිහිවුනත් හැමදාමත් මගේ අංක එක Born Lord ! 😘
උන් වගාකරලා අස්වැන්නත් ඇවිත් ඉවරයි. කන්නේ කොහොමද කියන එක උබලගේ වැඩක් ?
කිරිහොද්දෙන් කනවද? තම්බලා කනවද? තෙල් දාලා කනවද? කර කරලා කනවද? බෙදාගෙන කනවද? බදාගෙන කනවද? ඒක උබලගේ වැඩක් !
මල්ලි,
උන් දැම්මේ කන්නෙට ගීයයි..
ඒ ගී අමරණීයයි අද්විතීයයි👌💟
#HappyBirthDaY DRILL TEAM
aniwa
Sira bro
Praveen Ranasinghe අනිවා බ්‍රෝ 😊✌️😘
❤️❤️dril team...😍
💟
මානසික්!!! උඹේ වදන් නිකන් කියෙවුවත් හිරිගඩු පිපෙනවා. කවුද කියන්නේ ලංකාවේ සාහිත්‍ය මැරිලා කියල..මෙන්න නව පරපුරේ සාහිත්‍ය.. උඹට හොඳ අනාගතයක් තියනවා පුතේ නවත්වන්නනම් එපා දිගටම ලියපන්...#Respect
❤️🤟
Eka aveshayak 💓
අද මානසික් ඉන්න තැන 🙂👑
දෙවියන්ට භාර වෙලා,උසම තැනට ගිහිල්ලා,ඩයරියක ලියල යථාරෑප ත්‍රිත්වය අස්සෙන් බයිසිකලේ පදින උබලා ගැන අවංකවම ආඩමිබරයි dril team.පටිට,ගින්දර කියන්න තේරෙන්නැ බං.සුපිරිම වැඩිඩෝ බං තොපි.ආදරෙයි පැලෙන්න
ඉරාජ්, මේවා බලලා වත් හැදියන් යකෝ ...🔥💥🔥💥
අනිවා
අනිවාරයෙන්ම
2021 ත් අහනවා , දැනෙන feeling එක ,,, පුදුම ගැම්මක් එන්නේ
"හොටුපෙරන් ඇඩුව කදුලු පැනි රහනම් drill team තනි කලු සවන් දීම තහනම්" 😂💖
අදටත් අහනව... ඉස්සරහටත් මේ වගේ ඒවා ඕන... ජය!!!😚
Lyrics ⬇️
ලෝකේ තේරුම් ගන්න පාරේ ඇවිදපන් පයින්
වෙයන් අයින්, මල් එන්නේ පල් විලෙන්මයි
ජිවිතේ වන්දනාවක්, නැගපන් ලන්දේ මාවත් අපිට අපිමයි
අමාවකට නෑ හදේ හාවත්
මගේ රට වෙනස් වෙලා මිනිස්සු වෙනස් වෙලා
ගල් රටේ බෝල් රජෙක් සිතුවිලි වෙනස් වෙලා
මැරෙනක ලෙසිලු ජිවත් වෙනවට වඩා
සිංහලු දිහා බලන් හිනාවෙන ඇති ප්‍රභා
බ්ලේඩ් තල යන්නයි මැණික් කටුවට
බෙල්ල යයි පීල්ල උඩ කොච්චි එනකොට ඒත් හිතපන් උබ ගැන, වටේ උන් ගැන
කොහේ හරි ඇති කනක් උබේ දුකකට
බිව්වේ කිරි ණයට ණය ගැති මවට
සසරෙන් එතෙර වෙයිද වීරයෙක් වෙයිද කවට
අතර භෞතිකසැප හිත ලෞකික තවමත් අපාය පෙනි පෙනී යාවිද තව්තිස
පැරදුම, මේකද පැවරුම අරන් වැඩකුත් නෑ හත් දවසේ සැමරුම
සැනකින් දොර ඇරේවි හෙට ප්‍රේත භවනේ සාමෙන්ම සැතපෙවි පසුපස එන පවනේ
රව දෙන්නේ සාවනේ, සත්කඩ සිත සාදන නැද්ද කිසිවෙක් ළග පෑරුණු මොළ පාදන
අවලාදම නසන්න එළියක් හෝ අදුරින්
පැදුරින් බිම නොවී වැටෙද ලිපට කබලින්
කරදඩු උනත් සාත්තු, ලෙඩ උන උබ අරන් ගානේ වාට්ටු
ගිය මව පියා දඩයමේ කාර්තු, දීමනාව මාර්තු
ඉකි ගහන් හෙව්වා නේද පහසුකන් ගාස්තු
ඒ වෙලත් උබ පැද්දේ රවුම්
බුදුපහන් තියන් කරන්න එපා කන්න ලව්
තොණ්ඩු ගැට ලිහිල් කරපන් මරුවාගේ මේදහන් ගැට
දාලා ගිය ආදරේට පලි නැහැ පහන් වැට
මල්ලි ගනින් රෝද දෙකේ සානුකම්පාව දියණ Order එක
තොපි බෝඩරේක නෙමේ ඕන එක
පිලිගනින් දිවිනසා ගැනීම මෝඩ එක
අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්න
ජීවිතේම දිග දවසක් යමු යමු අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති
රේසරෙන් කඩපු තලෙන් නහරෙටම කැපුවා
මම නහරේ ළග නැවතිලා දෙවියන්ගෙන් ඇහුවා
ඇයි අම්මේ මැරුවේ නැත්තේ ඉපදුනදා
මම මන්කරපු පව් ගෙවන්න තියනවද තාමත්
එවිට ඈ සිනහ වී දෑස් වහගෙන
"පිස්සු බන් මේ ගෑනිට, මාව තෙරෙන්නෑ මිසක්"
මාස තුනක් හිටියා අම්මා ඉස්පිරිතාලේ
සෑහෙන්න ගියා මමත් මහරගම පාරෙන්
මන් ආසකරපු පාට, නැතුවාට කන්න රහට,
මතවාදී හිත් තුලම අද වද පාටයි
ගිනිගන්න හදවත්, අළු වටෙනවදාට,
සළුවක් අරන් නිවනක්. හොයන හැටි පුදුමයි
යථාරූප හතර ඇත දෙසුවන් හිතවත් හිත මිතුරු
සුලගවහි වලාවක් හිනාවක් නැති කතාවක්
වරෙන් හොරෙන් මව හේන් හොරෝ හිත හිත නොහිත මේක පොඩි කතාවක්
ඉස්සර කාලේ රැඩිකලී කල්පනා කරලයි වැඩකලේ
නින්දට කලින් මනසේ හිඩසේ විස අහක්කලේ
මතක්කලේ සාස්තරේ කටකහන් නිතර බය
Fail amico ටිකක් විතර
හා හා හා..!! ලස්සනයි මරාගෙන මැරියන් පස්කමයි
ගලපනවනම් දස්කමයි ජිවිතේ සරලයි හාස්කමක්
අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්න
ජීවිතේම දිග දවසක් යමු යමු අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති
දස මස මව් කුස දරාගෙන අපි එලියට ආවට දැක්කේ නෑ අම්මගේ කදුළු
ඒක තමා අම්මෙක් විදි ලොකුම දුක
දුකට ගෙවන්න බෑ ණය හානි කරන දිවි පුත
මෙලොව එලොව දකින්නට ලබන්නට මනුසතෙකු වෙන්නට ඕනේ භවේ පෙර පින
හම්බුනා භවෙන් ගැලවිලා යන්න මී පවෙන් ගෙවිය යුතුමයි මනසින් නැති කරගනන් දුක්ඛ මාර්ග
මැදුම්පිළිවෙතේ ඉන්නකොට එන ප්‍රශ්න වෙයි සාමාන්‍ය
පේන දේම නේද ගේන්නේ දුකම,
ක්ෂණික තීරණ ගන්න එපා ජිවිතේ ගැන
සතුට හම්බෙයි හෙව්වොත් නිර්වාණය
යව්වනේ පොපියන පානය බොට වහනම්
පොඩිකාලේ සෙල්ලම් ගහ එල්ලුම් ගහ නම්
හොටුපෙරන් අඩුව කදුලූ පැණි රහනම්
Drill Team තනි කළු සවන් දීම තහනම්
පොත පැත්තක පෙම් ශ්‍රේණිය
පැරදුන උන් වදිනවා යාල් දේවිය
ඇරයුම් කරන්න එපා සංකාවට
හසරක් තේරෙන්නේ නැති සිලින් පන්කාවට
හති වැටෙනකන් ඒත් පලයන්
පාගපන් සයිකලේ වැටෙයි ඒත් බලයක්
ක්ෂණික තීරණ බ්ලේඩ් තලයක්
ඉවසීම කරගනින් යාලු බ්රේක් තලයක්
දැන් කොල්ලෝ වහපෙති,
මෙහෙ බොන්නේ වගේ පනුපෙති
කෝ තහනම් අනුමැති?
සෞඛ්‍ය ඇමති අගමැති?
නුවණට අධිපති ඉදගෙන ඝනපති
මුල් පිටුවෙවත් දැක්කේ නැද්ද හිටං ඉන්න ජනපති?
සටහන් සියදිවි ශාක්‍යතා,
96 දිවි 9000 මෙදා
4000 වසරට ආදර විපාකෙට
අධ්‍යාපන පොදු සා.පෙ මරණ විභාගෙට
මුණු දුන්න එකා ජිවිතේ වේවි පරිනත
පීඩන මොලෙන් හසුරන් පරාදයි පරිපථ
කරයි හැමදාම මාරයා බොට කපුකන්
යන්න එපා අකුලන් වෙයන් උට පතුරන්
අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්න
ජීවිතේම දිග දවසක් යමු යමු අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති
හඩත් එතන නෑ මමත් මෙතන නෑ රිදෙන්න තැන් නැහැ
ඔබත් නොදන්න ගොඩක් දේ ඇති
ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති
මේක 2018ත් ඇහුවා, අද 2024ත් අහනවා, ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේ අහන ගැම්මෙන්ම අහනවා 🔥❤️🩹
2022. එපා වෙලා ඉන්න වෙලාවට හිත හදාගන්න හැමවෙලේම අහන්නේ මේ Rap එක.💙💥 #drillteam westනාහිර 😍😘
Aniwa pago♥️
🥲👌
මන් මේ රැප් එක අහන්න දීලා සියදිවි හානි කර ගන්න ගිය තුන් දෙනෙක්ගෙ ජීවිත බේරලා තියනවා♥🙇🥺 ඒ වගේම මටත් දරාගන්න අමාරු දුකක් දැනුන හිත බිදුන වෙලාවට ඉස්සෙල්ලම කරන්නෙ මේක අහන එක🖤⦀★
Drill team♥️🔥 🗣️
westනාහිර♥️♨️
ආටෝප නැත ඇත්තේ හදවත හොරකම් කරන වචන පමණි 🙇♂️🖤🍁
මේ සිංදුව අහලා අවුරුදු 4ක් වෙනවා ඒත් අද තමයි ජිවිතේ උන සිදුවීමුත් එක්ක මෙකේ එක වචනයක් නෑර හදවතට දැනුනේ ❤️💯 drill team ජයෙන් ජය ❤️
රැප් අහන්න පටන් ගත්තෙත් ඩ්‍රිල් ටීම් නිසා. එදා වගේම අදත් අලුත් ට්‍රැක් එකක් එනව කිව්වම පිස්සුවෙන් තමයි බලං ඉන්නෙ. දෙන පාඩම පොත් වල ලිව්වට මදි බොක්කට වදින්නනම් ගැම්මට රැපෙන් තියෙන්න ඕනෙ. වෙල් ඩන්. යුකී, මොනෝල්, බෝන් ලෝඩ් ❤️❤️❤️ ආදරෙයි හැමදාමත්.
"යන්න එපා අකුලන්,වෙයන් උන්ට පතුරන් ..." කියද්දි එන ගැම්ම😍
තනිකර බෙහෙත් වට්ටොරුවක්.. ✌️♥️.. හිත අවුල් ගිය වෙලාවට සුපිරි බෙහෙතක් මේක.. ❤️
උන් දැම්මෙ කන්නෙට ගීයයි,
ඒ ගී අමරණීයයි අද්වීතීයයි❤️
Denuka Ariyasinghe යාළුවා, උදව්වක් විදියට මාව Subscribe කරන්නකෝ.. ලොකු උදව්වක්.
2020 ගැම්මට අහනවා තාමත් drill team never gets old ❤️ ඉරාජ් king කියලා කියාගත්තට මේ වගේ lyrics තියෙන එකක්වත් නෑ.ඒකනිසා අපේ kings ලා හැමදාම drill team තමයි.
ගිනිගත්ත හදවත් අලු වැටෙන දාට ... සළුවක් අරන් නිවනක් හොයන හැටි පුදුමයි ❤ 2023
පිරිසිදුම පාරිශුද්ධම රැප් 💜️✨️ #DRILLTEAM
දැන් ඉතිං උඹලාගේ ඊලඟ rap එක එනකං මේක කෑලි කෑලි fb status දානවා.. 😂😂👌🏽😍
Zahran Zarook yep yep 👍
බුදු පහන් තියා කරන්නෙපා කන්නලව් ..☝☝☝☝☝☝☝☝☝ mal sindu walata kanepaarak.. nice one drill team..
වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා 😂💔 යකෝ අවුරුදු ගානක් මේක අහලා අද උඹ කිව්වට පස්සෙ තමා ඒක තේරුනේ 😂💔
මෙව්වා trending අපූ දවසට හිතන්න පුලුවන් ලංකාව දියුනුවෙලා කියලා .feeling🥀 mariju**A
සිරා ආ 👍👍❤️
කරයි හැමදාම මාරය බොට කපුකම්- යන්න එප අකුලන් වෙයන් උට පතුරන් -2023🖤🖤📌
2018 දිත් ඇහුව. 2024 දිත් අහනව. I’ll always come back to this song when I feel like I’m losing it in my life. ❤
"ක්ශනික තීරන blade තලයක්,
ඉවසීම කරගනින් යාලු brake තලයක්...."
Drill Team did it again 💣🔥😍✊✊✊
මේක කතාවක්, ජීවිතයට නියම පණිවිඩයක්! පාරවල් දෙකක ගිය මිනිහෙකගේ්,හරි පාර පාරවල් දෙකෙන් කොයි පාරද කියල පෙන්නුවා. Drill teamලා International level එකේ නිර්මාණ කරන්නෙ ඔය උඩ දාගෙන නටන හෙලුවෙන් කුණුහර්පෙන් හිට් වෙන්න හදන උන්ට මේවා බලලා ඉගෙනගන්න. හුදෙක්ම රැප් නොව ජීවිත පාඩම්ය. #DrillteamRaplessons ❤️ තව ඕනේ ජය වේවා!
මුල් පිටුවෙ දැක්කෙ නැද්ද හිටන් ඉන්න ජනපති...haha 😂😂
kellek unata maath rap wlta pana wage adarei....gdk aya kiynw kellonta rap pissuwa one na kyl...eeth mt hondtama rap pissuwa thiynw....drill team...thnx mt rap possuwa haduwata....e wagema....drill team is the best forever
Ehema deyak na nangi. Thaman kamathi de aasa de karanna. Sathutui rap walata kamathi kello inna eka gana.
අඩේහ් මාව දන්නවද? 😂💔
math rap ahana kellek ❤❤
🤍🙏
⭕🖤Manasick, Loco, Samith Gomes, D Minor , OJ ,Minol ,Chris vix ,Ravi jay , Drex, Yuki 🙏 මචන්ලා උම්බලා මේක දකීද නැද්ද දන්නෑ . අනිත් රැප් වගේ නෙමේ මේක කොල්ලො ගොඩකගේ ජීවිත බේරපු track එකක්.🙏😌🖤⭕
"මාස තුනක් ඉදියා අම්මා ඉස්පිරිතාලෙ සෑහෙන්න ගියා මමත් මහරගම පාරේ" අවුරුදු පහක් උනාට ඒ වච්න ඒ පද පේලි වෙනස් නෑ ඒ වචන වල තේරුම තාමත් හිතට වදිනවා. ❤️ ආදරෙයි drill team westnahira 🫂❤️
කරයි හැමදාම මාරයා බොට කපුකම්
යන්න එපා අකුලන් වෙයං ඌට පතුරන්
B O R N A 🖤🔥
2023 පටන් ගන්නකොටම මේ rap එක මගේ ජීවිතේ බේරුව..❤
2018 mawa beruwa
Rap eka supiri machan... මේ භවයෙ නිවන් දකින්න පුලුවන්. ඒ පැත්තටත් යොමු වෙයල්ල . තෙරුවන් සරණයි ..
Driil Team කියු රැප් ඇත්ත වෙනව වර්ථමානේ ❤
ක්ශනික තීරන blade තලයක්,
ඉවසීම කරගනින් යාලු brake තලයක්.
drill team❤❤
Bro මේක තමා Historical song එක උබලගෙ 🖤
මේක කොහොම හරි #Trending යවමු,අපි ටික ආයෙ ආයේ බලලා හරි..share කරපල්ලා..හිටං ගේ පත්තරේට වැටෙන ගානට..Drillteam..මේක තමා මෙතෙක් මම අහපු සුපිරි ම රැප..#hatsoff
2020 කොරෝන කර්ෆිව් අස්සෙ මේක අහන උන් කව්ද ඉන්නෙ :D
ඕඕඕ ඉන්නෝ
In no😅❤
2021 එකෙත්,
අදටත් පිස්සු වැටුන හිත කන්ට්‍රෝල් කලේ උබලා 🤤🖤
තනි කලු #drill team
දාලා ගිය ආදරේට පළි නැහැ පහන් වැට ❤️❤️
#DrillTeam #Westnahira
මෙව්වා මිලියන ගනන් views එන්න ඕන නිර්මාන ..... ඒත් මේක ලංකාවනේ ඔකේ ඉන්නේ ගොඩක් උන්ට සය්කෝ
ඔහොම යං කොල්ලනේ .... ජය තනි කලු 🇱🇰🇱🇰🇱🇰
හැමවෙලාවකම එපා වෙලා හිටියම අනිවාර්යයෙන් ඇවිත් අහන සින්දුවක් 2019 ඉදලා උනා තාමත් අහනවා ඒ තරම් අපි වෙනු වෙන් ඉන්න westනාහිර වෙනුවෙන් ❤ #තනිකලු #Drillteam #westනාහිර
එක කන්නෙට ගීයයි,
ඒ ගී අමරණීයයි 👌❤️
Drill team #1 ✌️
Thada kora aaaaa😎😎😎😎😎
ආපු දවසේ ඉදන් අහනවා, ඒ දවස් වලත් මාර හෙල්ප් එකක් වුනා. මේ දැනටත් එහෙමයි!! ඉස්සරහටත් එහෙමම වෙයි.
🥲👌
කව්රු කොහොම කිව්වත් 2017 හොදම රැප් එක මේක
ලංකාවේ රැප් TEAM වලින් හොදම එක මේක තම
Lyrics 01 👇👇
ලෝකේ තේරුම් ගන්න පාරේ ඇවිදපන් පයින්
වෙයන් අයින්, මල් එන්නේ පල් විලෙන්මයි
ජිවිතේ වන්දනාවක්, නැගපන් ලන්දේ මාවත් අපිට අපිමයි
අමාවකට නෑ හදේ හාවත්
මගේ රට වෙනස් වෙලා මිනිස්සු වෙනස් වෙලා
ගල් රටේ බෝල් රජෙක් සිතුවිලි වෙනස් වෙලා
මැරෙනක ලෙසිලු ජිවත් වෙනවට වඩා
සිංහලු දිහා බලන් හිනාවෙන ඇති ප්‍රභා
බ්ලේඩ් තල යන්නයි මැණික් කටුවට
බෙල්ල යයි පීල්ල උඩ කොච්චි එනකොට ඒත් හිතපන් උබ ගැන, වටේ උන් ගැන
කොහේ හරි ඇති කනක් උබේ දුකකට
බිව්වේ කිරි ණයට ණය ගැති මවට
සසරෙන් එතෙර වෙයිද වීරයෙක් වෙයිද කවට
අතර භෞතිකසැප හිත ලෞකික තවමත් අපාය පෙනි පෙනී යාවිද තව්තිස
පැරදුම, මේකද පැවරුම අරන් වැඩකුත් නෑ හත් දවසේ සැමරුම
සැනකින් දොර ඇරේවි හෙට ප්‍රේත භවනේ සාමෙන්ම සැතපෙවි පසුපස එන පවනේ
රව දෙන්නේ සාවනේ, සත්කඩ සිත සාදන නැද්ද කිසිවෙක් ළග පෑරුණු මොළ පාදන
අවලාදම නසන්න එළියක් හෝ අදුරින්
පැදුරින් බිම නොවී වැටෙද ලිපට කබලින්
කරදඩු උනත් සාත්තු, ලෙඩ උන උබ අරන් ගානේ වාට්ටු
ගිය මව පියා දඩයමේ කාර්තු, දීමනාව මාර්තු
ඉකි ගහන් හෙව්වා නේද පහසුකන් ගාස්තු
ඒ වෙලත් උබ පැද්දේ රවුම්
බුදුපහන් තියන් කරන්න එපා කන්න ලව්
තොණ්ඩු ගැට ලිහිල් කරපන් මරුවාගේ මේදහන් ගැට
දාලා ගිය ආදරේට පලි නැහැ පහන් වැට
මල්ලි ගනින් රෝද දෙකේ සානුකම්පාව දියණ Order එක
තොපි බෝඩරේක නෙමේ ඕන එක
පිලිගනින් දිවිනසා ගැනීම මෝඩ එක
අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්න
ජීවිතේම දිග දවසක් යමු යමු අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති
මුළු ලෝකෙම නුබගේ කර මත නුබව තෙරපද්දීත්
මුළු ලොකෙම නුබව කපලා කොටලා දාද්දීත්
ප්‍රශ්නයක් නැහැ මම ඒ ලෝකෙම තියාගෙන ඉන්නවා
ඒත් ඇයි නුබ නුගේ ගරුත්වය තියාගන්නේ නැත්තේ
ඒක තමයි නුගේ ජිවිතේ චිත්‍රය මරණය එකපාරයි එන්නේ එක්කෙනෙක්ට
එකත් නුබට කලින්ම එන්නේ නුබ අනුවන නිසා
අවසානේ නුබ දෙවියන් යදිද්දී දෙවියනුත් නුබ එවන්නේ මරන්න එකෙක්ව
ඒ එන YEMAN නුබව බිලිගණන් එවි ඒ නිසා අවසාන වූ දේවල් ඇත හැර එන්න පාරට
නුබගේ දානේ ඇයි නුබම දෙන්න හදන්නේ නුබ කවුද කියලා නුබ තේරුම් ගන්න
ඒ නිසා උඩ සිට මේමා කියූ කතාව නුබට තේරෙනවද?
තැන්ක්ස් බ්‍රෝ ♥
Yasz Thiwanka මට් මේක එවපන් කෝ plzzzzz
Shehan Ratwatte copy karala ganna
Yasz Thiwanka copy karanna bah ne mch
Yasz Thiwanka puluwannam mata ewanna..plZzzzz
Drill Team තනි කළු,සවන්දීම තහනම්!!
කුනුහර්ප නැති හිතට වදින රැප්.ආදරෙයි.drill team.තේරුම් අරගෙන කරනවට.❤️❤️✔️
අවුලෙන් හිටපු මාව ගොඩගත්තේ මේ රැප් එක තමා ❤️
ජීවිතේ වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටිලා තියන වෙලාවක 😢හිත හදන එකම දෙය❤
පරණ නොවන සින්දු....❤❤❤
Drill Team දෙන්නෙ කන්නෙට ගීයයි ඒ ගී අමරණියයි අද්විතීයයි ❤🍁 #තනිකලු #62992
2021 තාමත් අහනව
අදටත් drillteam ඉන්නෙ රැප් ගේමෙ උසම තැනක
ආදරේ පැරදිලා ජීවිතේ කලකිරුණ වෙලාවට අහන්නම ඕන සින්දුවක්,ඕනම ප්‍රශ්නයකදි ජීවීතේට නව පනක් දෙන පට්ටම රැප් එකක් ♥️❤️🔥❤️🔥.අදටත් අහනවා 😋
Drill Team නම් Next Level වැඩක් තමයි!!
🤘
මේ වචන අහලා අහලාම හිත හදාගත්ත අවස්ථා අනන්තයි මගෙ ජීවිතේ නම් 👤
Drill Team තනි කළු,සවන්දීම තහනම්!!
(Still listening 2022 🌎❤)
හිල්කරා හැමදාමත් මොලේ ඉදන් හදවට යනකන් 😍! Happy 10years anniversary drilla ❤
පට්ටම තේරුමක් තියන .කොච්චර ඇහුවත් එපා වෙන්නැති .සුපිරිම රැප් එකක් ❤❤
මේ වගේ එකක් ආපහු එනකම් අවුරුදු 3ක් තිස්සේ තාමත් බලාගෙන ඉන්නවා..😢❤
යන්න එපා අකුලන් වෙයන් උට පතුරන්..👌❤#මානසික්
ජාතිවාද නෑ...ආගම් බේද නෑ....අපි west නාහිර ❤️
මැරෙන්න හිතෙන වාරයක් ගානෙ අහලා හිත හදාගත්තා ❤..
ආව දවසෙ ඉදන් මේ වෙනකල් මේක අහපු වාර හිතාගන්න බෑ .
❤❤❤❤❤
කොයි කාලෙ ඇහුවත් මේක හැමෝට වලංගුයි 💜🖤
හැමදාම ට්‍රෙන්ඩින් මාතෘකා🖤
නියමයි.අහන් ඉන්න පුලුවන්..එකක්..2020.07.23..මං.අහන්නේ..සුපිරි..තමා.. 😋😋😋😋😋
ජීවිතේ එපාම උනු වෙලාවට මේක අහලා අදහස වෙනස් කරගත්තු වාර ගොඩයි බං . ස්තූති උබලට . 😑
ලංකාවේ උන් Ready නැ මචන් උන්ගෙ රසවින්දය මානසිකත්වය සුදුසු නැ මේවා අහන්න ඒකයි මේකට අඩුම 1 Million වත් නැත්තෙ Views
Ou❤
Ay ❤️
ඔව් ❤️
Kiyala wadak na bn lankawe supiri Nirmana walata views na masterd, drill team wage legendslata views enna patta kaalayak yai. Ethakan dayasge nangila rajakarai😓😓
Lyrics 02 👇👇
රේසරෙන් කඩපු තලෙන් නහරෙටම කැපුවා
මම නහරේ ළග නැවතිලා දෙවියන්ගෙන් ඇහුවා
ඇයි අම්මේ මැරුවේ නැත්තේ ඉපදුනදා
මම මන්කරපු පව් ගෙවන්න තියනවද තාමත්
එවිට ඈ සිනහ වී දෑස් වහගෙන
"පිස්සු බන් මේ ගෑනිට, මාව තෙරෙන්නෑ මිසක්"
මාස තුනක් හිටියා අම්මා ඉස්පිරිතාලේ
සෑහෙන්න ගියා මමත් මහරගම පාරෙන්
මන් ආසකරපු පාට, නැතුවාට කන්න රහට,
මතවාදී හිත් තුලම අද වද පාටයි
ගිනිගන්න හදවත්, අළු වටෙනවදාට,
සළුවක් අරන් නිවනක්. හොයන හැටි පුදුමයි
යථාරූප හතර ඇත දෙසුවන් හිතවත් හිත මිතුරු
සුලගවහි වලාවක් හිනාවක් නැති කතාවක්
වරෙන් හොරෙන් මව හේන් හොරෝ හිත හිත නොහිත මේක පොඩි කතාවක්
ඉස්සර කාලේ රැඩිකලී කල්පනා කරලයි වැඩකලේ
නින්දට කලින් මනසේ හිඩසේ විස අහක්කලේ
මතක්කලේ සාස්තරේ කටකහන් නිතර බය
Fail amico ටිකක් විතර
හා හා හා..!! ලස්සනයි මරාගෙන මැරියන් පස්කමයි
ගලපනවනම් දස්කමයි ජිවිතේ සරලයි හාස්කමක්
අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්න
ජීවිතේම දිග දවසක් යමු යමු අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති
දස මස මව් කුස දරාගෙන අපි එලියට ආවට දැක්කේ නෑ අම්මගේ කදුළු
ඒක තමා අම්මෙක් විදි ලොකුම දුක
දුකට ගෙවන්න බෑ ණය හානි කරන දිවි පුත
මෙලොව එලොව දකින්නට ලබන්නට මනුසතෙකු වෙන්නට ඕනේ භවේ පෙර පින
හම්බුනා භවෙන් ගැලවිලා යන්න මී පවෙන් ගෙවිය යුතුමයි මනසින් නැති කරගනන් දුක්ඛ මාර්ග
මැදුම්පිළිවෙතේ ඉන්නකොට එන ප්‍රශ්න වෙයි සාමාන්‍ය
පේන දේම නේද ගේන්නේ දුකම,
ක්ෂණික තීරණ ගන්න එපා ජිවිතේ ගැන
සතුට හම්බෙයි හෙව්වොත් නිර්වාණය
යව්වනේ පොපියන පානය බොට වහනම්
පොඩිකාලේ සෙල්ලම් ගහ එල්ලුම් ගහ නම්
හොටුපෙරන් අඩුව කදුලූ පැණි රහනම්
Drill Team තනි කළු සවන් දීම තහනම්
පොත පැත්තක පෙම් ශ්‍රේණිය
පැරදුන උන් වදිනවා යාල් දේවිය
ඇරයුම් කරන්න එපා සංකාවට
හසරක් තේරෙන්නේ නැති සිලින් පන්කාවට
හති වැටෙනකන් ඒත් පලයන්
පාගපන් සයිකලේ වැටෙයි ඒත් බලයක්
ක්ෂණික තීරණ බ්ලේඩ් තලයක්
ඉවසීම කරගනින් යාලු බ්රේක් තලයක්
දැන් කොල්ලෝ වහපෙති,
මෙහෙ බොන්නේ වගේ පනුපෙති
කෝ තහනම් අනුමැති?
සෞඛ්‍ය ඇමති අගමැති?
නුවණට අධිපති ඉදගෙන ඝනපති
මුල් පිටුවෙවත් දැක්කේ නැද්ද හිටං ඉන්න ජනපති?
සටහන් සියදිවි ශාක්‍යතා,
96 දිවි 9000 මෙදා
4000 වසරට ආදර විපාකෙට
අධ්‍යාපන පොදු සා.පෙ මරණ විභාගෙට
මුණු දුන්න එකා ජිවිතේ වේවි පරිනත
පීඩන මොලෙන් හසුරන් පරාදයි පරිපථ
කරයි හැමදාම මාරයා බොට කපුකන්
යන්න එපා අකුලන් වෙයන් උට පතුරන්
අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්න
ජීවිතේම දිග දවසක් යමු යමු අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති
හඩත් එතන නෑ මමත් මෙතන නෑ රිදෙන්න තැන් නැහැ
ඔබත් නොදන්න ගොඩක් දේ ඇති
ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති
Adoh meka ewapan ko plzz mch...copy karanna bah plz ewapan koooo
Yasz Thiwanka එවන්නකො
3:06
Minol's verse = Goosebumps 🤯
#තනිකලු 🖤
යෞවනෙ පොපියන පානය බොට වහනම්
පොඩි කලෙ සෙල්ලම් ගහ එල්ලුම් ගහනම්
හොටු පෙරම් ඇඩුව කදුළු පැනි රහනම්
Drill team තනි කලු සවන් දීම තහනම්.
මුල් පිටුවේ දැක්කෙ නැද්ද හිටං ඉන්න ජනපති 😂😂
Drill team ❤️
good work 👌👌
Happy birthday ❤️
direct ehama patta loketa dila thiyana kathawa wenama ekak cretive eka hodatama karala thiyanawa mata dop /directer pawa sahena mahansi welathiyanawa wishuwal eka saralawa unath minisunta therum karana puluwan sarala vishuwal ekak denna man sinduwatwagema eka aran thiyana shot ehama maru sinduwan dilathiyana paniwidaya vishuwal ekan denna uthsahakarapu paniwidaya maru good luck drillteam🥰🥰🥰🥰
අවුලෙන් ඉන්න හැම වෙලාවෙම ඇහුවෙ මේක 🥺 රැප් එක ඉවර වෙනකොට තියන අවුල් ඔක්කොම ඉවරයි ❤️ #drillteam
Dril team කියන්නේ තනිකර මොල ගෙනාපු නැවක් නියමයි ජය වේවා තව තවත් අපෙ උන්ගෙ මොල හදමු ❤️
ඇත්තටම #drillteam තමයි ලංකාවේ රැප් පෙරළි කාරයෝ.. මෙච්චර කල් ඇහුව රැප් ගැන මට දුක හිතුනා.... #drillteam රැප් අහලා... 😓හැමෝම කතා වෙන ප්‍රශ්න නැතුව හැමෝම කතා වෙන ප්‍රශ්නවලට මුල් උන මේ සාමාජ ක්‍රමය ගැන කතා කරන #drillteam රැප් නම් 👌💯අපිට පුළුවන් වෙයි මේ ක්‍රමය වෙනස් කරන්න.... දිගටම උත්සහ කරමු #drillteam✌️
මේවා හැමදාමත් කියන්න ඕන දේවල් නෙමෙයි නේ...?
DrillTeam කවදත් අලුත් දෙයක් කරන්නේ...ඒක DrillTeam බොක්කෙන් අහන උන් හොදට දන්නවා..
පොඩී Advise එකක් දෙන්නම්...
ජීවිතෙන් Fed-up වෙලා තියනවා නම් පොඩ්ඩකට මල් සිංදුවල Lyrics වලට උබේ ජීවිතේ සසදන්නේ නැතුව මේකේ යන Lyrics බලන ගමන්ම මේ Track එක අහාපං..
මෙක උබලාට කියලා තියෙන්නේ...
එතකොටවත් තෙරේවී උබලා ඉන්නේ වැරදී පාරක කියලා...
යකෝ එක කෙල්ලෙක් උබව දාලා ගියා කියන්නේ උබ වැටුනා නෙමෙයි... මේවගේ සිංදුවක් අහලා ඇගට Guts ගනිං...
උබ උබවම Motive කරගනින්...
උබට වැරදුන තැන් හදාගනින්...
කවදාවත් මතට ඇබ්බැහි වෙන්න එපා කිසිම හේතුවකට...
ඒක උබව තවත් විනාශ කරාවී..
උබ හොදටම Busy වෙයන් උබේ life එක...
ඉස්සරහර වෙන්න තියන දේවල් වලට Fit එකේ මුහුන දියන්...
සමහර යාලුවෝ උබව නෝංඩී කරාවී..
එත් උබ වැටෙන්න එපා මචං...
මොකද උබේ පරේ ඉනේ උබට support එකට ඉන්නේ උබ විතරයි...
උබ අනිවා උබේ ගමන යන්න ඕන...
උබට මේ ලෝකේ යන්න පුලුවන් උපරිම තැනකට පලයං...
අන්න එදාට උබව දාලා ගියපු කෙල්ල උබව දැක්කෝත් හිතෙ යටින් දුක් වේවී...
කවදාවත් උබේ දුක එක එක එවුන්ට කිය කියා යන්න එපා... උබට වැරදුනේ උබ විසින්මයි.. එකෙන් උබම ගොඩ එන විදියක් හොයගනින්..
කෙලින්ම ඉස්සරහට පලයං..
Please දුක post කරන්න එපා එකෙන් උබ පිම්පියෙක් වේවී...
උබේ සතුට post කරපන්...
එතකොට බලන එවුන් උබ දිහා positive විදියට බලාවී..
එදාට ආපහු හැරිලා බලන්න එපා...
එකක් මතක තියාගනින්... අනිත් එවුන්ගේ වාසියට උබ වටේ ගොඩක් උන් කැරකේවී...
උබගේ වැඩක් උන්ව තෝරා බේරාගෙන ආශරය කරන එක...
ඇත්තම කිවුවොත් ඒගැන මට තේරුම් කරන්න තේරෙන්නේ නෑ..
උඩ තියෙන්නේ මගේ කතාව... මමත් ගොඩක් දුක් විදලා ගොඩ ආපු එකක් love කරලා.. ඒත් අද මම සතුටින්...
එකයි ඇත්ත කතාව...
#DrillTeam #Westනාහිර #තනීකලූ #62992කොල්ලෝ
Lasitha Nanayakkara lasiya❤️
Comment ek copy krl gaththt awlk nadda
එලිසමය ❤
අවුරුදු ගානක් අහන මම මේ කමෙන්ට් එක මටම දාගන්නේ තව කොයි කාලයක් අහයිද බලන්න 😁❤️
අහපු Rap වලින් වෙනස්ම එකක්.හිත හදා ගන්න හැම වෙලේම මේක අහනවා.
මේවනෙ රැප් ආපු දවසෙ ඉදලා අහනවා අහනවා එපා වෙන්නෙම නැ 🥰
පට්ට drill team තරුණයන්ගේ මෝඩකම් වලට දුන්න පට්ට ටොක්කක බොක්ක.ආදරේ හැමදාමත් born load
මේක ඇහුවට පස්සෙ ජීවත් වෙන්ඩ ලොකු හුස්මක් ලැබුන, ආදරෙයි!
අදටත් ආසම රැප් එක ❤️🖤🤩😘
බුකියෙ ගොඩක් අය දානවා 44 හොදලු පදනම හොදලු. ඒ දාන හැම පෝස්ට් එකටම මම දාන කමෙන්ට් එක DRILL TEAM තනිකලු මොන ටීම් එක ආවත් DRILL TEAM අල්ලන්න බෑ කියලා. මොකද මේ වගේ වදන් දෙන්න උන්ට බෑ මෝඩයි අදහස්. උගත් නෑ. මේ වගේ වදන් පොඩ්ඩක් හරි දුන්නේ අ.හ.ස rudeboy ray විතරයි. මේක 62992 සුභ උපන්දිනයක්
මොල හිල් කරමු. හිතන්න දෙයක්
එක එකාගෙ අධ්‍යාපන මට්ටමනෙ මල්ලි, ලංකාවෙ නූගත්තු වැඩියි.44 රෙ කමෙන්ට්ස් බලපන්, වැඩි හරියක් තියෙන්නෙ "ස්මොකියෝ කෝ ? , ස්මොකියෝ කෝ ? , ස්මොකියෝ කෝ ? " :D
+sandeepani perera සිරා ඒක ඇත්ත, උන් දන්නවා කෝමත් කුඩු , කොකේන් පිටරටින් ලංකාවේ දේශපාලුවෝ ගෙන්නුවට ඒවා ගහන්න ලංකාවේ තරුන පරම්පරාව, ඉතින් ඒ අතරේ ඒ වගේ එවුන් සැපේ හිටපන් කිවුවම හරිද? ඒවා නොකිව්ව නිසයි අදටත් කවුරුවත් මුකුත් සද්ද දාන්නේ නැත්තේ ඩ්‍රිල් ටීම් එකට
Dirll teame la ge hith hoadai bn asaman hithak e gollanta thiyenneee aye Thuft unity ayath ehema i
Mehemai Drill Team awilla yatharthaya therum karanne . Eth 44 padanama wenama mathrukawak un awilla gangster rap. Ithin mathruka dekak ekka sansandanaya karanna ba
+SL GAMER machan lankawe gansters la na, hood eka kiyala deyak na. USA wage dewal mehe ba. mama kalin dapu comment eke kiwuwa wage rata ta gena kudu e දේශපාලකයන් gahanne nane. ewa gahanneth tharuna aya. ithin arun ubala thawa gahapan kuwuwama harida bn. wihilune
කරදඩු උනත් සාත්තු, ලෙඩ උන උබ අරන් ගානේ වාට්ටු
ගිය මව පියා දඩයමේ කාර්තු, දීමනාව මාර්තු
ඉකි ගහන් හෙව්වා නේද පහසුකන් ගාස්තු
ඒ වෙලත් උබ පැද්දේ රවුම්
බුදුපහන් තියන් කරන්න එපා කන්න ලව්
තොණ්ඩු ගැට ලිහිල් කරපන් මරුවාගේ මේදහන් ගැට
දාලා ගිය ආදරේට පලි නැහැ පහන් වැට
මල්ලි ගනින් රෝද දෙකේ සානුකම්පාව දියණ Order එක
තොපි බෝඩරේක නෙමේ ඕන එක
පිලිගනින් දිවිනසා ගැනීම මෝඩ එක
Holy Moly.. fucking bars