Ravi jay - මං ගියා ජොබෙන් (Man Giya Joben) | iClown

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024
  • Spotify - open.spotify.c...
    Performed by Ravi jay
    Music - IClown (Sasith gamage ) / sasithclown
    Melody - Ravi jay
    Director of photography - Sachindra Nadeeshan
    Director | Editor | Colorist - Ravi Jay
    Lyrics - Ravi jay / ravi-jay-lyrics-100101...
    Mixing & Mastering - IClown (Sasith gamage )
    Vocal Recording - Dilum Thejana@Deverb
    මං ගියා ජොබෙන් ...හැර දමා ඔහේ ...
    ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
    මතු අනාගතේ ...මගෙ ගිනුම් පොතේ ...
    අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ ....//
    කට්ට ස්ථිරයි .. ජොබ අස්ථිරයි ..
    නිර්වාණේ අවබෝධේ වුනෙ ඒ නිසයි .. !
    ලොක්කට දෙන උන්ට අත යටින් හම්බෙයි Bonus !
    මගෙ Creative හිනා වෙලා කීවා උඹ කාපන් දැම් පස් !
    රෑ පණ දාගෙන වැඩ බම් අපට කොහෙද ඕටී,
    අන්න ලොක්කාගේ කාමරෙ වෙලා Coordinator Naughty,
    කෙරුවානම් තමන්ගෙ වැඩ, හෙව්වානම් තමන්ගෙ ඇද,
    රට කොටවන යාළු අපි එක මේසේ කන්නේ
    බඩු මිල වැඩි වේ, පඩි තාම අඩුනෙ...
    කුස්සියෙ දුක මැද්දෙන් අම්මාගේ හිනාව
    වේලිච්ච වලං අස්සෙන් හෙට නැති වේවි...
    Degree ලතැවේවි ... කෙල්ල දමා යාවී...
    හීන නොපෙනේවි...යාළුවො සෙට් වේවි...
    මම නැති වේවි...ගොට්ටො හිනැහේවි...
    ගැට්ටො මගෙ තැන ගන්න පොර කාවි,
    යමි මං මේ ජොබෙන් බැහැ අවංක වෙලා !
    මං ගියා ජොබෙන් ...හැර දමා ඔහේ ...
    ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
    මතු අනාගතේ ...මගෙ ගිනුම් පොතේ ...
    අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ ....//
    යෝ ඩෙඟා නැටේ, අම්මෙ ඩෙඟා නැටේ!
    අම්මෙ ඩෙඟා අම්මෙ ඩෙඟා නැටේ !
    #ravijay #iclown #lifelessons

Комментарии • 1,7 тыс.

  • @ashenperera2517
    @ashenperera2517 4 года назад +631

    මං ජොබ් එකෙන් අයින් උන දවසෙයි යකො මේ සින්දුව රිලීස් උනේ ගෙදර ඇවිල්ලා youtube එකට අවම පෙන්නුවෙත් විඩියො එකමයි බොල... ආසයී රවියෝ.. ආදරෙයී.. ❤️😘😘🙏🙏

    • @dulshaobeysekara777
      @dulshaobeysekara777 4 года назад +5

      අඩේ මී ටූ...... 🤘

    • @HelaLee
      @HelaLee 4 года назад +5

      😅❤️

    • @lifehackers4666
      @lifehackers4666 4 года назад +4

      ruclips.net/video/ks6FJXqd5hc/видео.html
      චිනයේ ධනවත්ම පුද්ගලයා ජැක් මා
      ගේ ජිවිත කතාව
      සින්හල උපසිරස සමග.

    • @akindudewnaka5357
      @akindudewnaka5357 3 года назад +7

      බොරු එපා බං 😂😂

    • @desandunethmika
      @desandunethmika Год назад

      Ado math bn 😂

  • @sri1987100
    @sri1987100 4 года назад +185

    Rap අහන්න ගත්තෙ භාතිය සංතුශ් ගෙන් , රැප් ආසාවෙන් අහන්න ගත්තෙ Ravi jay ගෙන්... අර්ථපූර්ණ සිංහල රැප්..

  • @sandeepaviduranga8192
    @sandeepaviduranga8192 4 года назад +442

    My mind always says "අනුන්ගේ ජිවිත වල කුලියට ජිවත් වෙන එක නවත්තපන්, තමන්ගේ කකුල් දෙක විශ්වාස කරලා නැගිටපන්."

    • @NiroshanUdayakumara
      @NiroshanUdayakumara 4 года назад +14

      මචං සොරි - උඹේ වචන ටික මම උස්සනව‍ා... "My mind always says "අනුන්ගේ ජිවිත වල කුලියට ජිවත් වෙන එක නවත්තපන්, තමන්ගේ කකුල් දෙක විශ්වාස කරලා නැගිටපන්."

    • @sandeepaviduranga8192
      @sandeepaviduranga8192 4 года назад +4

      @@NiroshanUdayakumara අවුලක් නැහැ බ්‍රෝ ..

    • @ranakadananjaya5731
      @ranakadananjaya5731 4 года назад +4

      ඒකත් මේ කොරෝනා කෙලෙව්වානේ බන්

    • @dumiashi8166
      @dumiashi8166 4 года назад +4

      Sandeepa Viduranga patta wadana broo elama danenna dunnaki hugak ayata

    • @koralagemadhushan9937
      @koralagemadhushan9937 4 года назад +4

      patta wadana

  • @ruchikaweerawardena2385
    @ruchikaweerawardena2385 4 года назад +831

    ඔෆිස් එකේ රොහාන් ඇතුලු ගොට්ටෝ සේරම මෙය දකිත්වා ....එස්වාහ් පුහ්🥳

  • @PoddaMV
    @PoddaMV 4 года назад +502

    ලංකාවෙ මිනිස්සුන්ට එපා කරපු රැප් මිනිස්සුන් ආස කරන්න මොකද බන් අපි කරන්න ඔනෙ..." ආහ් අර Ravi jay ගෙ RUclips චැනල් එක Subscribe කරලා bell එක ඔබලා තියාගනින්කො.... " මාස දෙකකට පස්සෙ කියපන්කො.... රවියා පට්ට story එක සහ මැසෙජ් එක.... උඹ ගැනම ලියලාද මන්දා... 🙈🙈

    • @aghr371
      @aghr371 4 года назад +4

      මොකක්ද පොඩ්ඩො ඒ කිව්වෙ🤣

    • @philferdinanz5732
      @philferdinanz5732 4 года назад

      පලයන් හුත්තො මොකෙද්ද මේ ගොබ්බය

    • @sachinthabasnayaka3534
      @sachinthabasnayaka3534 3 года назад

      mu nathi thanak na 😂😂

  • @SamilaMethmalDeSilva
    @SamilaMethmalDeSilva 4 года назад +117

    3,4 පාරක්ම ඇහුවා. ඇත්තටම Job එකෙන් ගියා වගේ kick එකක් එන්නෙ.
    පට්ට.
    👍🏻👍🏻

  • @zero-gravity4822
    @zero-gravity4822 4 года назад +1362

    රවි ජේ,කොස්තා,master d එක්ක
    ‍යුකී beats මියුසික් කරන track එකක් අපිට දියව්☝️☝️☝️

  • @harshameeriyagolla74
    @harshameeriyagolla74 4 года назад +265

    මාත් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්.. මටත් ඔය වගේ ප්‍රශ්න තිබ්බා.. හැබැයි ලෝන් තිබ්බේ නෑ ඒ නිසා දමා ගහලා ආවා.. පට්ට රවියා.. පට්ටම ට්‍රැක් එක 28 පාරකට වඩා අහන්න ඇති මේ ටිකට

  • @chamodsasanka9912
    @chamodsasanka9912 4 года назад +97

    මොන ලිරික්ස් ද ඩෝ මේ 😍😍 ආයේ ආයේ අහනවා office වල වැඩ කරන අහින්සකයන්ගේ කතාව❤

  • @Itsme-vl7ob
    @Itsme-vl7ob 4 года назад +21

    Raviiiiiiiiiiiiiiiiiii 🤨...
    ගැඹුරු නියම පිරිමි කටහඩක් තියෙන්නේ......
    සින්දුවක් ඕනේ ඔය කටහඩෙන්..
    රැප් විතරක් කියලා අහුවෙනවකෝ..💖

  • @beyondtraveling7483
    @beyondtraveling7483 4 года назад +347

    සින්දුව 10 පාරක් විතර ඇහුව මන් වගේ තව උන් ඉන්නවද..?

  • @artofmusic3991
    @artofmusic3991 4 года назад +1

    patta aiye math giya joben ohomma thama giye

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 4 года назад +17

    ලංකාවෙ ත්යෙන සිස්ටමි එක මිනිස්සු රොබෝලා වගේ වැඩ කරන එක ,හැමෝගෙම ආසාවක් නිදහසේ ඉන්න එත් ගත්ත ලොන් මතක් වෙද්දි ආයෙ වැඩට.... සිරා කතාවක් ❤️

    • @myideal6473
      @myideal6473 4 года назад

      සිරාවට බන් 😪😪😪

  • @dami3627
    @dami3627 2 года назад +3

    Paw bn lankawe ගොඩක් තැන් mewage

  • @chanaka_mp
    @chanaka_mp 4 года назад +102

    දහස් වාරයක් විතර ජොබෙන් යනවා කිය කිය ඉදලා අන්තිමට සිරාවටම ජොබෙන් ගියා. දැන් නිදහස්. ඔව් ඒක මාර නිදහසක්☝✌️

    • @Gunathilakadamith
      @Gunathilakadamith 4 года назад +1

      designer unge hatida eka,matath yanawa kiya kiya innawa,eth tama katuwa kaka ethanama,kisima nidahasak na ,

    • @MTboyEkanayake
      @MTboyEkanayake 4 года назад

      ruclips.net/video/sadEZ8H7b-M/видео.html

    • @dilshangajadeera5172
      @dilshangajadeera5172 3 года назад

      sirawata

  • @opti9022
    @opti9022 4 года назад +3

    Patta dance eka iclown 😋

  • @BruceWayne-vb6pl
    @BruceWayne-vb6pl 4 года назад +63

    දැන් වැඩකරන අතරේ තරහ ගියපු වෙලවට අහන්න සින්දුවක් තියනවා 😉😂

    • @ruvil229
      @ruvil229 3 года назад +2

      Tharaha giyma oowa kerenna ida wadii😂

  • @sulochasandaruwan3097
    @sulochasandaruwan3097 4 года назад +1

    Patta ban. Thawa

  • @ReviewWhoCares
    @ReviewWhoCares 4 года назад +40

    හරි ආසාවෙන් කාලෙකට පස්සෙ සින්දුවක් බලන් හිටියා. හරි ලස්සනයි රවි අයියේ වැඩේ. සිනෙමටෝග්‍රැපි කලර්ස් විශුවල්ස් මාරම ලස්සනයි. ආසයි බලන් ඉන්න. වෙලාව යනවා දැනුනේ නෑ. අන්තිම තප්පර ගානෙ කතාව හරෝන විදිය මාරම ලස්සනයි අයියේ. හැමෝටම ඔය ඇරියස් එක තියෙනවා. ඒත් ඔය වගේම තනිකරම හීනයක් විතරයි ඕක. කරන්න දෙයක් නෑ. ඉපදුනානං ටිපිකල් ට්‍රැක් එකට වැටුනනං පැදපන් පුතා ජීවත සයිකලේ... 🙏🙏🙏
    එනිවේ යාලුවෙකුත් ඉන්නවා. සියාර D 😂❤
    ආයෙම කාලයක් ගිහින් ඔහොම සුපිරියක් ඕනි අනිවාර්යයෙන් අයියේ. ජය 🔥🔥✌

  • @ashanranasinghe2784
    @ashanranasinghe2784 4 года назад +1

    Suppa eka💟

  • @statusvideolk3403
    @statusvideolk3403 4 года назад +133

    *"කා යටතේ වත් වැඩ නොකර තමන්ගේ දෙයක් වෙනුවෙන් වැඩ කරන්න!😌❤️🔥"*

    • @MTboyEkanayake
      @MTboyEkanayake 4 года назад

      ruclips.net/video/sadEZ8H7b-M/видео.html

  • @achiniwijenayake274
    @achiniwijenayake274 4 года назад +1

    සුපිරි. දැන් මං ආසම මේ සෝන්ග් එක.හැමදාම අහනවා.

  • @chiracoc387
    @chiracoc387 4 года назад +1038

    0% Drugs
    0% Porn
    100% Talent & Creativity
    1000% අපි වගේ හිරවෙලා ඉන්න එවුන්ගේ අදහස්
    Ravi jay 🔥🤘

  • @sudarakaperera4957
    @sudarakaperera4957 4 года назад +73

    meke Lyrics kya kya idala dan office eke minissu maath ekka katha karanne na LOOOOOOL

  • @dulankodithuwakku132
    @dulankodithuwakku132 3 года назад +3

    පාරක් ගහල ඇහුවේ ආයෙත්... පිස්සුවක් වගේ Ravi J × iClown

  • @dileekachandimal
    @dileekachandimal Год назад

    thama ahana sinduwak ravi jay brand ekak tama

  • @LasithaNanayakkaralenlasitha
    @LasithaNanayakkaralenlasitha 4 года назад +197

    රවියා උබ කොහොමද බං මගේ ස්ටොරිය දැනගත්තේ..!!
    #RaviJay #Iclown #Westනාහිර ❤️❤️❤️❤️🤘🏽🤘🏽🤘🏽

    • @MTboyEkanayake
      @MTboyEkanayake 4 года назад

      ruclips.net/video/sadEZ8H7b-M/видео.html

    • @SurathDissanayake
      @SurathDissanayake 4 года назад +1

      Lasiya ubawa mathak wuna ban video eka baladdi, action wunat ube a wagemai 🤣🤣

    • @LasithaNanayakkaralenlasitha
      @LasithaNanayakkaralenlasitha 4 года назад

      Surath Adooo... Godak eun kiyanawa Raviya mama wage kiyala

    • @sri1987100
      @sri1987100 4 года назад +1

      උඹල දෙන්න එක වගේ...ඒත් උඹේ ස්ටෝරිය අපෙන් අහන්න කියපං 😉😉😉😉.. ඕයි මේක ලොක්කට පෙන්නන්න විදියක් කියපං 🤪🤪🤪

    • @LasithaNanayakkaralenlasitha
      @LasithaNanayakkaralenlasitha 4 года назад +1

      sumedha 😂😂😂😂

  • @anujayawarna2827
    @anujayawarna2827 4 года назад +1

    සුපිරිම පහරක් Ravi jay..Amazing talented skills....No 1 .

  • @GeneralMakaze
    @GeneralMakaze 4 года назад +20

    Ravi jay = Creativity in every respect. 💯💯

  • @RajithSenaratna
    @RajithSenaratna 4 года назад

    patta seen eka … niyamai mchn …

  • @Djtd90
    @Djtd90 4 года назад +57

    අපිටම කියපු සින්දුවක් රවියා 🖤 කොච්චරනන් ඔහොම හිතිලා ඇද්ද 😂😂 logic , marshmello -everyday mathak wuna. ravi and sasith සුපිරියක් 🖤🖤❤️

    • @PAONEx
      @PAONEx 4 года назад +1

      adoooo mn hithuwa mata witharai kiyala

    • @gimhaar
      @gimhaar 4 года назад +1

      සිරාවට 😍😎

    • @rakithawickramasinghe1874
      @rakithawickramasinghe1874 4 года назад +1

      අපේ ඔෆිස් එක 😋

    • @Djtd90
      @Djtd90 4 года назад

      Rakitha Wickramasinghe අහ් අපිනන් ආවා බ්‍රෝ . 😂😂

  • @pradeepchathuranga2731
    @pradeepchathuranga2731 3 года назад

    Sira kathawa... apema awasyatha nisa hemotama yata wela jiwath wenawa. Athma garuthwaya pawa yata wela thiyenne

  • @uputaganeema
    @uputaganeema 4 года назад +8

    ඒක පට්ට,, අන්තිම ටික තමා සෝචනීයම,
    මොනා කරන්නද,
    මං ගියා ජොබෙන්,,,
    පොඩි කඩයක් කරන් ඉන්නවා දැන්...

  • @samishkaz
    @samishkaz 4 года назад +1

    ravi jay. fatta.

  • @ravinduskannangara694
    @ravinduskannangara694 4 года назад +4

    කෙටියෙන්ම perfect👌🔥🎶

  • @denethpeiris1120
    @denethpeiris1120 4 года назад +1

    Niyamai brother

  • @himma6973
    @himma6973 4 года назад +3

    හිත් ඇතුලෙ හිරවෙලා තියෙන දේවල්❤❤❤❤

  • @lakmalgayantha4994
    @lakmalgayantha4994 4 года назад

    හිතේ තියෙන හීනයක්..ඒකෙ බාදාවත් එකටම ලෙසටම.. සුපිරි රවියා

  • @praveenmadushanka8615
    @praveenmadushanka8615 4 года назад +12

    තද ravi අයියේ...🤘😎✌️තව අලුත් සින්දු ටිකක් ඕනේ ඉක්මනටම...ආදරෙයි පැලෙන්න හොදේ ❤️😍❤️

  • @maxchanu7261
    @maxchanu7261 4 года назад +1

    හරි ආසාවෙන් බලං හිටියා. අන්තිමට එපා වුණා.

  • @92anoj
    @92anoj 4 года назад +12

    හිත ඇතුලේ කකියන හැගීම් අවදි කරපු උබට ජය #RaviJay ❤️

  • @sampathadikari9352
    @sampathadikari9352 Год назад +2

    😂 කාටවත් කියන්න බැරි වචන office එකේදී සිංදුවකින් දැම්මම... ගැම්ම.. ❤😂❤ මංම දැම්මා first comment එක... 😅 සොරි... ලයික් එක... 😂😂😂😂😂

  • @arjunad69
    @arjunad69 4 года назад +27

    යකූ අන්තිම ටික😂😂 සැක්😂 🌸❤

  • @tharikadhananjani2855
    @tharikadhananjani2855 4 года назад +1

    👍🏻👍🏻👍🏻 superb

  • @Sali955-k7w
    @Sali955-k7w 4 года назад +23

    ලංකාවේ ආසම රැපර්! ❤️🤘

  • @sudarshanabandara2525
    @sudarshanabandara2525 4 года назад +1

    අනේ මන්දා කියන්න තේරෙන්නැති අමුතුම මෙව්ව එකක් ඔයාගෙ හැම සිංදුවකම තියෙනව.ඒක පට්ට.ඒ style එක ඔයාටම තියෙන unique බවක්.නියමයි

  • @shaveenranasingha4849
    @shaveenranasingha4849 4 года назад +21

    අපරාදේ බන් ඒ උනාට ඒක හීනයක් උනේ.. උබ හෙන ගැම්මට ආවේ.. අනික මාරම මියුසික් බන්.මත් වෙන්න කාටද මධුවිත ඕනි මෙහෙම තාල ඇහෙද්දි.. සිරාවම පට්ට 💐❤️😍❤

  • @supuntharuka9095
    @supuntharuka9095 4 года назад +1

    Oyage music lyrics action patta aiye.....niyamaaai....

  • @a.fernando4578
    @a.fernando4578 4 года назад +3

    I like when ravi says මං ගියා ජොබේන්... 😋

  • @ChamathJayaweera
    @ChamathJayaweera Год назад

    raviya,, man ada giya bn sirawatama joben...

  • @hansihansi9867
    @hansihansi9867 4 года назад +6

    තවම මේ වගේ සින්දු ගොඩක් ඕනේ😍

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf 2 года назад +1

    Ammo ekanam supiriyak raviyo❤️💆

  • @nethmisenanayake8882
    @nethmisenanayake8882 4 года назад +26

    Even my foreign friends loved this! I kept translating the whole time.. The music and the theme.. awesome! I think you guys should really add subtitles....

  • @riyasathmohideen4104
    @riyasathmohideen4104 4 года назад

    Ravi Aiyagen maruma ekak ❤️ අපේ ජිවිත කතාන්දරේ

  • @sanjanasoubhagya7307
    @sanjanasoubhagya7307 4 года назад +3

    ඒ BEAT එකට තාලෙට ඔලුව වනන්නේ මන් විතරද...සුපිරියක් රවී අය්යා...එකනම් තද....🤘👍👌

  • @solomondessons9131
    @solomondessons9131 4 года назад +1

    Ammahh eka wasi 💯best oyah💯

  • @ChathuRAL
    @ChathuRAL 4 года назад +3

    One of my favorite artist. තවත් සුපිරියක් ❤️❤️❤️

  • @kalumgunarathna4809
    @kalumgunarathna4809 3 года назад +1

    වචන දෙකක් නෑ අලුත් එකක් සුපිරි වැඩක්❤️

  • @chalanathennakoon3796
    @chalanathennakoon3796 4 года назад +186

    ඊයෙ පෙරේදා ජොබෙන් සිරාවටම ගිය උන් අහන්නම ඕනෙ.. මමත් එහෙම එකෙක්..🖤🤘

  • @hasithack
    @hasithack 4 года назад

    Yatigiriyen kagahala kiyanna one de akurak naara kiwwata thanks ravi jay ❤❤❤

  • @AzimOusman
    @AzimOusman 4 года назад +4

    Ha ha the end 😂 amazing work bro! I love this! ❤️

  • @tharindumaduranga2190
    @tharindumaduranga2190 2 года назад +1

    අහපු වර ගනන මතක නැතේ
    මෙකනම් පිස්සුවක් හොදේ
    ❤️🖤❤️

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 4 года назад +20

    රවී අයියේ ඔයාට මතක ඇති සමහර විට මාව, ඔයා මට අවුරුදු ගාණකට කලින් ලකී යෝගට් එකේ බ‍්‍රෑන්ඩ් මැනේජර් රාධිකා හරහා හම්බවුනේ. අද මේ සින්දුව දකිද්දි පට්ටම සතුටුයි. ඔය සින්දුවේ තියෙන කතාව ඇත්තට තීරණේ කරලාජොබ නැතුව දැන් තනියම ගේම ගහන්නේ අද මම. මේක තමයි අපිට ගන්න තියෙන් හොඳම තීරණේ... ජයවේවා....

  • @vimukthisandanuwan1350
    @vimukthisandanuwan1350 2 года назад +2

    අහන්න සෑහෙන්න පරක්කු උනා මචන්. සොරි වෙයන් ඒක පට්ට ❤❤❤❤❤

  • @shanthaalagoda1522
    @shanthaalagoda1522 4 года назад +11

    Playlist එකට ඇඩ් කරගත්තා !! ❤✌

  • @supuntharuka9095
    @supuntharuka9095 4 года назад +1

    Supiri aiyeeeeeee.love uuuu....mn giyaaa jobeeen....

  • @yasithdissanayake7175
    @yasithdissanayake7175 4 года назад +250

    අහන්න කලින් ලයික් එකක් දැම්ම එවුන් මේ කොනට♥️♥️♥️

    • @PawanTharindra
      @PawanTharindra 4 года назад +1

      ආවා 😂

    • @isiwaraudana
      @isiwaraudana 4 года назад +2

      ඔයත් දැං මේකෙ ලෛක් බිස්නස් කරනවද කොල්ලෝ 😒😂

    • @yasithdissanayake7175
      @yasithdissanayake7175 4 года назад

      Isiwara UDana athal ekata damme yako😹🙏🏽

    • @yasithdissanayake7175
      @yasithdissanayake7175 4 года назад

      Pawan Tharindra කොහෙවත් යන්න එපා ඔහොම්ම ඉන්න😹🙏🏽

    • @hirucent6023
      @hirucent6023 4 года назад +1

      එකෙන්ම. නම ගෑවුනත් ඇති. ලුනුදෙහි වගේ ❤️

  • @buddhisankalpa5930
    @buddhisankalpa5930 4 года назад +1

    ඒක වෙනස්ම නියම එකක්..ජය

  • @dulanmalintha6418
    @dulanmalintha6418 4 года назад +32

    Waah. . ඒ මද පවනෙ නැලවෙනවා වගේ දැනෙන බීට් එකේ ලස්සන 😍❤️❤️. .
    ඔන්න බලහන් හෙට අනිද්දා ඉදන් කොල්ලොන්ගෙ කටේ මන්තරේ වගේ මැතිරෙනවා මේ වචන ටික. . .
    සුපිරියක් ලොවෙත් . .
    රැප් එක පටන් ගනිද්දි පිටිපස්සෙ ඉන්න අර සුදු උස සන්ග්ලාස් දාපු ඩෑල් එකගෙත් පොඩි රැප් කෑල්ලක් තිබ්බනන් තවත් වාසි 🤭😎❤️

  • @avixm.d.m
    @avixm.d.m 5 месяцев назад +2

    තාමත් අහනව අපිනම්😊

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya6653 4 года назад +19

    04:07 - ඩෙඟා නැටේ..... අමෙ ඩෙඟා නැටේ...
    ඒ කෑල්ල මැක්ස 👌🔥🖤

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 3 года назад +1

    Ammo patta ravi ayye 🙌😎👌✨😍

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 4 года назад +13

    Creativity level is insane 🔥❤️

  • @chathuramadushancmproducti8075
    @chathuramadushancmproducti8075 4 года назад

    Ravi jey aiye niyamai ..digatama karagena yamu

  • @RadoFlakka
    @RadoFlakka 4 года назад +4

    අඩෝ සිරවටම අපිට හිතෙන දේවල් ලෙසටම කරලා . පට්ට රවී බ්‍රෝ ❤️❤️❤️❤️

  • @thilinidesilva888
    @thilinidesilva888 4 года назад +1

    I like 🙌🤩

  • @buskinglankans
    @buskinglankans 4 года назад +75

    Noted with thanks.
    කට්ට ස්ථිරයි .. ජොබ අස්ථිරයි ..
    නිර්වාණේ අවබෝධේ වුනෙ ඒ නිසයි .. !
    ලොක්කට දෙන උන්ට අත යටින් හම්බෙයි Bonus !
    මගෙ Creative හිනා වෙලා කීවා උඹ කාපන් දැම් පස් !

    • @buskinglankans
      @buskinglankans 4 года назад

      @Pathum Kalhan
      Word 🤘🏾
      pathum is that you from Eat me global?? 😬. Oh no you found me 😆😆😆

  • @emoney1950
    @emoney1950 4 года назад

    Ekanam bokkenma pattama pattama pattai mcn.. seen eka matanam heenayak neme.. mage eththama kathawa

  • @RAVANTHEORY
    @RAVANTHEORY 4 года назад +107

    මං ගියා ජොබෙන් !
    හැර දමා ඔබේ !
    ඇති වෙලා නමුදු - ගියේ මං පැරදිලා නෙමේ
    මතු අනාගතේ .. මගෙ ගිනුම් පොතේ ..
    අනෙ සතේ නැතේ .. ගියා රම්පෙට ඩෙඟා නැටේ..//
    රට ස්ථිරයි .. තොප අස්ථිරයි .. නිර්වාණේ අවබෝධේ වුනෙ ඒ නිසයි .. !
    ලොක්කට දෙන උන්ට අත .. යටින් හම්බෙයි Bonus !
    මගෙ Creative හිනා වෙලා කීවා උඹ කාපන් දැම් පස් !
    රෑ පණ දාගෙන වැඩ බම් අපට කොහෙද ඕටී,
    යන්න ලොක්කාගේ කාමරවල Coordinator Naughty,
    කෙරුවානම් තමන්ගෙ වැඩි, හෙව්වානම් තමන්ගෙ ඇද,
    රට කොටවන යාළුවො - අපි එක මේසේ කන්නේ.
    බඩු .. මිල වැඩි වේ,
    පඩි තාම අඩුනෙ,
    කුස්සියෙ .. දුක මැද්දේ, අම්මාගේ .. හිනාව,
    වේලිච්ච වලං අස්සෙන් .. හෙට නැති.. වේවි,
    Degree ලතැවේවි.. කෙල්ල දමා යාවී,
    හීන නොපෙනෙවි .. යාළුවො ..සෙට් වේවි,
    මම නැති වේවි, ගොට්ටො .. හිනැහේවි,
    ගැට්ටො මගෙ තැන ගන්න පොර කාවි,
    යමි මං මේ ජොබෙන් බැහැ අවංක වෙලා !
    මං ගියා ජොබෙන් !
    හැර දමා ඔබේ !
    ඇති වෙලා නමුදු - ගියේ මං පැරදිලා නෙමේ
    මතු අනාගතේ .. මගෙ ගිනුම් පොතේ ..
    අනෙ සතේ නැතේ .. ගියා රම්පෙට ඩෙඟා නැටේ ..//
    ඩෙඟා නැතේ, අම්මෙ ඩෙඟා නැටේ !
    අම්මෙ ඩෙඟා... අම්මෙ ඩෙඟා නැටේ !
    Lyrics වැරදිලා තිබ්බෝ ඔන්න Update කලා !

  • @isharaweerasinghe2334
    @isharaweerasinghe2334 4 года назад +1

    Eka patta machan

  • @wolfyperera8935
    @wolfyperera8935 4 года назад +33

    රවියා නළුවා වෙලා හම්මෝ ඒක 💙💙🖤 great work මෑන් lමේක මගේ ජීව්තේ. අන්තිමේ ජොබ් එක නම් අතඇරියා

  • @dahamdishmikadishmika3296
    @dahamdishmikadishmika3296 2 года назад +1

    Ravi jay & yuki lovely artist ❤❤❤❤🇧🇭

  • @Dami-98
    @Dami-98 2 года назад +3

    1M 🖤

  • @kavindurashmika4194
    @kavindurashmika4194 3 года назад +1

    මං සිංදුව 30 පාරක් විතර අහන්නැති
    සුපිරි රවි ❤️

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 года назад +3

    Ravi jay like a Tamil actor❤️😘

  • @hpz575
    @hpz575 4 года назад +2

    පට්ට මචන්. වදින තැනට සුපිරියට වදින්න දීලා තියෙනවා. බොසාම දකපාන් !!!

  • @vidurasilva
    @vidurasilva 4 года назад +12

    මිනිස්සුනගේ මනසිකත්වය සූරාගෙන කෑම!
    draining the creativity out of them with unnecessary pressure..
    This 100% relates to me... Ravi Jay and iClown thank you for this!

  • @ඇත්පවුර
    @ඇත්පවුර 4 года назад

    Pattama patta aththa kathaava.

  • @jadurshan1
    @jadurshan1 4 года назад +4

    Meka nam pissuwak. Listening again and again.

  • @dineshrathnayake2358
    @dineshrathnayake2358 4 года назад +1

    super 👏👍🤘

  • @priyangithkumara8273
    @priyangithkumara8273 4 года назад +6

    100% creative
    100% talent

  • @shashikanuwan7216
    @shashikanuwan7216 4 года назад +1

    patta song bro, good luck

  • @keerthiherath7202
    @keerthiherath7202 4 года назад +3

    Great Bro... Kunuharpa Kiyana Irajla, filty Lata vadaa ahan Inna puluvan Hoda creation 1k.

  • @harshanajayasekara4468
    @harshanajayasekara4468 Год назад

    ❤️🔥 මම ඇත්තටම මේහෙම resignation දීලා අයින් උනා, ජීවිතේ ගත්ත හොදම තීරනේ

  • @landhunter.7091
    @landhunter.7091 4 года назад +5

    අම්මෝ බන් ඒකනම් හිතට වැදුන සැරටම😍😍😍😍😍 අඩෝ මාත් ජොබෙන් ආවෙ ඔහොම තමා ඩිරෙක්ටර් කාරයට ගැහුවෙ අද වගේ මතකයි 😍😍😍😍🙏

  • @Thusharamalala
    @Thusharamalala 4 года назад

    addoooooo......maru ban maru. mage hithe thiyena tikamai me.eth karaganna
    behe loan nisa.. niyamai.

  • @uvinp
    @uvinp 4 года назад +7

    Awesome! :D Genius idea in to a masterpiece! Job Well Done!

  • @koreantosinhala
    @koreantosinhala Год назад

    amazing Ravi aiya

  • @RumeshPrabathUdayanga
    @RumeshPrabathUdayanga 4 года назад +342

    හිතන් ඉන්න විදියට බොස්ටයි ගොටු කබ්බොන්ටයි ගහලා එලියට බහින්න බැරි අපි වගේ මිනිස්සු වෙනුවෙන් 🙏🙏
    @ravijay උඹ දෙයියෙක් හුත්තෝ
    බොසයි ගොට්ටොයි දැකපන් 🍆🍆
    ගොට්ටෝ ටික Unlike කරාවි 😅😅😅

    • @hasithaaththanayake4362
      @hasithaaththanayake4362 4 года назад +1

      Wow😍

    • @nisalwickramasinghe7433
      @nisalwickramasinghe7433 4 года назад

      K

    • @mohammedishaman9420
      @mohammedishaman9420 4 года назад

      Sirawata bn moona kudu wenna gahanna hithai okunta

    • @HuntersPhotography
      @HuntersPhotography 4 года назад +4

      දැක්ක කියල වැඩක් වෙන්නෙ නෑනෙ 😅😅😅 දැක්කත් හිතයි අම්බෝ සිරා කතාව අපෙ වැඩකරන උන් කොහෙද JOB එක දාලා යන්නෙ කියල.

    • @lahiruudayanga5344
      @lahiruudayanga5344 4 года назад

      Siraa yakunee

  • @wikum.cforextrading3864
    @wikum.cforextrading3864 4 года назад

    Sirama kathawa ban raviya uba nam mara porak ban API hemoma mehema thamai ban hithanne