This is a master piece ever in the srilanka music 🎶 industry. I am listening to this song in the year 2023. What a song 🎵 😍 omg . Out of the world, look at his vocal tone unbelievable 😳. And the beat of the song is like the next level 👌 🔥. I have no words. I am spellbound .... as a tamil audience, this is a tremendous work 👏 . Keep it up guys
Come to Watch Kuweni Live in Concert !
If i can get a ticket i will definitely come :( Unfortunately both the shows are sold out.
We came to see that masterpiece sir. It was the best concert ever in my life :)
❤❤🙏🙏
Thalangama uncle good luck
Its good lyrics
2024 අහන Set එක කෝ 🤫
Perfect
Innavo❤❤❤
Innawo❤❤❤❤
👋
Ada❤ hetath❤ hamadamaaaa❤
පට්ට වැඩක් !! ජය වේවා හැමෝටම !! ❤🇱🇰
Aluth sinduwak ikmanata ona aiye...😊😊😊
Woww😍😍 sanuka aiyaa respect brother
Jaya
best recognizes the best
Sanuka ayiya 👉❤️
සින්දු වලින් වෙනම ලොකෙකට අරන් යමු!
This gona be LIT!
EKENMA LION
ලයන් අයියා මේ සිංදුවත් සද වතියේ වගේ ලයින් එකක් ගදන්නකෝ
🦁 Lion Sea of thieves gennako chabhilaa Genalath ekka
Video ekk hdmu game walin
lion kolla👍👍👍
මේ මසෙත් අහන උන් කෝ😊
අඩියක් ගහනමන් වොලිම් වැඩි කරල ඊයෙ ත් ඇහුව අදත් අහනව ❤
❤
❤
April 22
@@achinthapriyadarshana8119hodai hamdama karapan
2024 ahana Aya kooo ..❤ 😊
😍
❤
😉❤
❤
❤
Sick! 😍
ManiYa 🤘
pie army
THAT'S RIGHT KING OF MEME MANIYA
Yess pie army
Maniya 😍❤️
චරියෝ OCT 03 තනිකලුවට සැරසී Drill Team westnahira සෙට් එක එතන
❤❤❤
❤️❤️❤️❤️
😍😍
❤️🚶♂️
හම්මෝ 😍
Epic shit guys! Hoping to catch the show.
❤
Wooow
♥️
මේ රෑත් අහන එවුන් කො ❤
බහුතරයක් දකින්නේ අවුරුදු ගනනාවකට කලින් දැවුනු තරුවේ අතීතය. මේ මොහොතේ ඒ තරුව මැරිල ද දන්නෙත් නෑ. ඒක දැනගන්න නම් තරුව මැරෙන මොහොතේ ආලෝකය, ආලොක වර්ෂ ගනනාවක් ගෙවාගෙන එන්න ඕන. හැබැයි එතකොට තරුව මැරිල වර්ෂ ගානක් ම ගිහින්.
තමන් දකින දේ තමන්ට සාපේක්ෂ සත්‍ය කියල තේරුම් ගන්න කෙනෙක් නැතිවීම ම තමයි තරුවක ලොකුම ප්‍රශ්නේ. ගොඩක් මිනිස්සු තරුවක ලස්සන බලන්න ආසයි, හැබැයි තරුවේ සැබෑ ලස්සන දකින්න තරම් ලඟන් ඉද්දි රස්නේ කාගෙන කරන්න වෙන කැපකිරීම කරන්න කැමති නෑ.
මේ දේ තේරුම් ගද්දි තරුව වෙලා තියෙයි "කළු කුහර". එතකොට කල් වැඩී.
🖤✨
ගීත රචකයාට මේතරම් credit එකක් දෙන artist කෙනෙක් මෑත කාලේදී දැක්කේ නෑ...
ඇත්තම කතාවක් ඒක නම් ❤
ඒක එහෙමයි වෙන්න ඕන...ගීයෙන් වැඩියෙන්ම බලාගන්න පුලුවන් වෙන්නේ රචකයාගේ ආධ්‍යාත්මයයි😊
සිරාම❤️
@@matiya-4345
P
P
Pppplpp
P
Mmpmm
හැමෝටම මේවා අල්ලන්නේ නෑ..ඒත් මේවා අදහන බැතිමත්තු අපි..❤️❤️
True
💯😍
Aniwa👍❤️
Aniwa
Aniva
මේ මාසෙත් අහන අය කෝ❤
😩🫂
💙
🔥
අවුරුදු දෙකක් ගිහින් තාමත් අහනවා
අහපු පළවෙනි පාර දැනුනු දේ තාම දැනෙනවා ♥️🕊️💪
same
🙏🙏♥️♥️
Ow patta
Absolutely
ජය වේවා
වටපිට අයියා
Watapit
Watapita ayya
ප්‍රසන්ගයට ආවා.. කියන්න වචන නෑ සුපිරිම අත්දැකීමක්... සල්ලි සල්ලි කියල බැලුවේ නෑ 5000ක් වියදන් කරල ඇවිත් ලක්සෙක දේවල් අත්වින්දා... චරිත, රිද්ම, හර්ශදෙව, රවි ජේ ඇතුළු හැමෝම සුපිරිම වැඩක් කරේ.. හැමෝම ගිහින් ඒ අත්දැකීම විඳගන්න....
bless you! thank you malli!
පුතා ඊලග පාර Consent උබ ඉන්නවා දැක්කොත් බලාගන්නම් අපිටත් අවස්තාවක් දීපන්😁
කළාව මැරිල නෑ, චරිත, Ravi Jay, චන්ද්‍රසේන තලංගම ගෞරවය සහ ආදරය මේ සේවයට. චරිත ඒ අව්‍යාජ කටහඬ අපිට තවත් අහන්න ඕන ❤️
චන්ද්‍රසේන සර් , චරිත , Ravi jay කියන්නේ අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනි සුන්දර මිනිස්සු 🖤
🖤.
ඒක නමි ඇත්ත 🤟🤟🤟
❤️❤️❤️❤️❤️❤️
❤❤
My fav
චරිත අයියා ඇවිත් පැල් කවියක් කිව්වත් ලස්සනයි දෙය්යනේ..
තව තවත් මෙවන් අධිමාත්‍රා නිර්මාණයට ශක්තිය ධෛර්‍ය ලැබේවා..
❤❤❤❤
Pa kawi cohomth lassni whotto😅💀
Concert එකට ගහපු promotional video එකම තියනවා billboard level.. තව මොන කතාද! . අපි එනවා.
අසභ්‍ය දර්ශන- 0.00%
නිර්මාණශීලී බව - 100%
දක්ෂතාවය- 100%
IMOK approved this song 👍
සත්තකින්ම සහොදරයා
100% True 🖤
💯
අද රාත්‍රියේදී නැවත ` දුර ආකාහෙ ´ උඩට එනවා.. 😍😍😍
Voice Teens
Ada aya enwa
2024.04.06 🙌🏽
තාම අහනවා...❤
දුර බලං අපි අපිව හෙව්වා
දිලිසෙන තරුවල අපිව මැව්වා
අර තරුව නුඹ, අර තරුව මම
ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා, ඒත්
නුඹ මා හා පරතරය
අතරක ඇති දුර අලෝක වර්ෂ
නුඹ දකින්නෙ අද, මගෙ අතීතය
නිවි-නිවි දැවෙන්නෙ මගෙ අතීතය
මතකෙට ඒනා මතකේ වියෝවක්
වන බව දැන උන්නා මගදි මං කෝමත්
ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
ඒත් අපෙ හිත් ගැලපුනෙ නැතේ
හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
මම හෙව්වෙ මාව
ඔයා මාව හොයාගනිද්දි දුර තරුවෙලා කලුකුහර
Kuweni live in concert එකට ඇවිත් මැරිලා යයිද කියලා සාදාරන බයක් තියනවා😍
😭Tickets iwr vl. Mrenn wnne naaa😭😭😭😭
🥺😂🖤💫
Mm nm merenkn adnwa
THIS IS WHAT I'M TALKING ABOUT!
What?
@@kusalg about porn lol
legends say that he's still talking about it.
WHAT DID YOU WERE TALKING BOUT? 😂
What were you talking about?? 😂😂
අවුරුදු 2 ක් වෙන්නත් ලගයි තාම අහනවා .තාමත් මේක අහනකොට ඇග කෑලි කෑලි වලට වෙන් වෙනවා වගේ .මගේ කතාව සින්දුවකට හදලා ❤️🤝
cute❤️
☺️
මට මේ අක්කව දැකල පුරුදුයි 😅✋
නුබ මා හා පරතරය අතරක ඇති දුර ආලෝක වර්ශ
නුබ දකින්නෙ අද මගෙ අතීතය
නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය..👁️💥
"හැමදේම වෙන්නේ ආදරේකට වඩා දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත " i felt it ❤
මේ සිංදුවට බැනපු එකක්වත් නැද්ද කියල පහලට බලාගෙන ගියා ඇඩෙනවා යකෝ.. එකෙක්වත් නෑ වස්තෝ. චරිතේ උබම තමයි චරිත. 😍❤️👌
චන්ද්‍රසේන තලංගම - තාත්තා
වරිත අතලගේ - ලොකු පුතා(මොළේ තියෙන එකා)
රවි ජේ - චූටි පුතා(නහයට අහන්නෙ නැති එකා)
ලස්සන පුංචි පවුලක් මේක..💖
Elitha Nina Sirwtmd ??
Hahaha.. How true.
💖🥂this deserve way more likes haha😆
මොකක්🤣
boru kiyanna epa bokkha.charitha kiyanne ravi j ge yaluvek.chandrasena mahaththya eyalage thaththa nevei.ane manda uba comment eka damme mona magulak hithe thiyagenada?
2030න් උස්සන් ආපු සින්දුවක්! එච්චරට අලුත් ❤🔥 Such an excellent level of creativity 🤩 Good luck guys, keep it rocking 🎉️
අවුරුදු 4 ක් මේ සින්දුව ගැන දැනගෙන හිටියේ නැති එකට දුකයි ❤❤ ඉදිරි ගමනට සුබ පතනවා අයියේ ජය වේවා 😍❤
අබ්‍යවකාශේ ඉදන් සින්දු බෙදන එකම චරිතෙ තමා චරිත👍💫
අලුත් මාසෙට නියමම ආරම්භයක් අරන් දුන්නා. ලොකු වාක්‍ය ඕනෙ වෙන්නෙ නෑ. අකුරු 3යි.
'පට්ට' 😍
එදා ශූටින් ලොකේශන් එකේ ඉන්න හම්බුන එක ගැන තාම සංතෝසයි.
Raviyaගේ Verse එක ගහන වෙලාවේ මයිල් කෙලින් උනේ මගේ විතරද???
#NextLevel #VideoMapping #Charitha #RaviJay #Westනාහිර
ඔව් 😂😂😂
🙌🙌🙌🙌
අහම්බෙන් හම්බෙලා හදිස්සියේම දාලා ගියපු ආදරේ ..........
අප හමුවූයේ මොනවටද හිතේ😔 අදටත් මගේ කැමතිම සිංදුව😍 ❤️
2024.06.02
වෙලාව මධ්‍යම රාත්‍රී 12.24
මේක අහන්නෙ අප හමූවූයෙ මොනවටද කියල හිතමින්💔😢
සිංදුව අවුරුදු තුනකට කලින් ඇවිත් තියෙන්නේ ....... ලගකදි තමා අහන්න ලැබුනේ..... අම්බෝ මාරම ලස්සනයි 🥺❤. දුර අකාහේ රෑ හඳ පාන......❤
මාස 11 ඒත් තාම අමතක කරගන්න බැරි එපා නොවිච්ච මෙලඩියක්..වචන වලින් මවන අපූරු ලෝකයක්...
😌❤️
🖤💥
@චරිත මහත්තයො.. 138 වෙනි පාරට මෙ සින්දුව අහන්නෙ.. තරහ නතුව sound cloud එකට මේක දානවද? Please
හිතට ප්‍රශ්නයක් ආවම හැමදාම එන්නේ මේ *ඉස්පිරිතාලෙට* *බෙහෙත්* හොයාගෙන
#Ravi_J
#Charitha
#Chandrasena_Thalangama
හිටි හැටියේම ඇදහලුන වැස්ස වගෙයි...
ඔබ හමුවුයේ කවදාද මතක නැතේ...
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි...
අප හමුවුයේ මොනවටද කියලා හිතෙයි..... 😔
දැන් අවුරුදු 4රක් තාම අහනවා මැරෙනකම්ම අහයි එච්චරටම රහයි❤😊
Ravi jay අයියේ උඹ මේ රැප් එක ඇතුලේ කියලා තියන කතාව මාරයි. 100% ඒ කතාව ඇත්ත. මං මගේ ජීවිත කාලේ අහපු රැප් වලින් පොඩි හරි විචාරයක් කරන්න පුලුවන් වර්ගයේ රැප් තියෙන්නේ උඹ ගාව විතරයි බං. ගලන ගඟ රැප් එකට නොදෙවෙනි රැප් එකක්. ආදරෙයි බං බොක්කෙන්ම❤
*අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි.ඇත්ත බන් ඒ හැමදේම සිහිවෙද්දි හිතට දුකයි.හිතටම වැදුනා.මගේ ජීවිතෙට ගැලපෙන සින්දුවක්* ජය වේවා❤️
රවී ජේ
චරිත
චන්ද්‍රසේන තලන්ගම!
10million views එන්න ඕනෙ සින්දුවක්.. අවාසනාවට ලංකාවෙ හැමෝම මේවා අහන්න තරම් මොලේ දියුණු නැ.. 🙂🌸
@2021
ඒක ඇත්ත කතාවක් 🥺🖤💫
@@swethaaravindi3942 ❤️
Ado sirawata
අනිවාර්යෙන් ❤❤
එ කාලෙ හරි ලස්සනයි බන් 🙂♥️ Charitha X Ravi Jay Legendary සින්දු මැරෙනකන් අමතක කරන්න බැරි වගේම එපා වෙන්නැති 🙂✨️
මගේ ජාතික ගීය 💯🙏 ආදරෙයි 🖤🙌🏼
Meka wena rataka
Yako jatika giya edala aranganda epa ban ube jatika giya okada nattam wena ekakda
ෂා මරුනෙ... කොහෙද රට?😅
ගොම් කතා එපා
සීරුවෙන් හිටන්ද අහන්නෙ 🤔🤔
එකපාරක් නෙවෙයි ඇස් වහං 5ස් පාරක් ඇහුවා beat එකේ up එක එන තැන lead guitar පාට් එක යන්න ගද්දිම ඇග හිරිවැටුනා චරිත කියන නමේම තියෙනවා ආයෙ මොනවද චරිතයක් තමයි ❤ musician කෙනෙක් නෙවෙයි දෙවි කෙනෙක් on repeat 230th time ❤ will be there on october 🔥
ඇගේ මයිල් කෙලින් වෙලා හිරිගඩු පිපිලා කදුලුත් පැන්නා.. එ තරම් සුපිරියක්.. 😍😍😍😍
Beheth gnn weid
Kakka giye nadda 😂
ඉලෙක්ට්‍රොනික භාවනාවක් 🥺🖤💫
මේ සිංදු කවමදාක වත් මැරෙන සින්දු නෙමෙයි
අපි මැරුණත් මේ සිංදු සදාකාලිකයි
රවි ජේ චරිත Combination එක psych
Video එකකින් හැම දෙයම බලෙන්ම පෙන්නන්න, ඔලුවට ඔබන්න උත්සහ කරන අවස්ථාවක, සරළ video එකක් හරහා චිත්ත රූප මැවෙන්න ඉඩ හරින එක කොච්චර නම් වටිනවද! රසිකයව පෝෂණය කරන්න උත්සහ කරන මේ වෑයමට අපේ උත්තමාචාරය! ❤️
Respect චන්ද්‍රසේන තලන්ගම sir & චරිත , රවිජය
මේ ගීත ඇතුලෙ ජීවත් වෙන්න පුළුවන් ❤👌
රවි ජේ artists ලගේ නම කියලා පටන් ගන්න එක පට්ට. ❤️. Lyricist ට තැනක් දෙන්නේ නෑ සිංදු වල. ඒ අතින් ඒක පට්ට බං.
Indeed this song is s meditation to me ,all the time . This one was absolutely amazing Song . I dont know why is that
හිත තදටම රිදිලා රෑ නින්ද ලං වෙන්නෙවත් නැති වෙලාවට.... බෙහෙත් 😮💨❤️
Charitha Attalage 🔥
The next level of Sri Lankan Music 🔥🖤
අවවාදයයි !
වහා ඇබ්බැහි කරවන සුලුයි...
Aniwa 😏✋❤️
Sirawatm e 😣 dn dws 3k ekh digata ahawa 😵💫❤️❤️
මට කියවෙන්නෙම "අප හමු උනේ... මොන මගුලකට කියල හිතේ..."
විරහව බාරගන්න විදිහ අනුව "මොනවටද කියල " හෝ "මොන මගුලකට කියල" ලෙස බවිත කරලා හැක. පට්ට චරිත , අපිට tickets ගන්න බැරි උන. plz තව ෂෝ එකක් කරන්න.
චරිතගෙ සින්දුවක් අහන හැමවෙලේකම මං දුක්වෙනවා හිතට එන හැගීම් වලට ලස්සන වචන දෙන්න නොතේරෙන එක ගැන 🍂❤️°
This is a master piece ever in the srilanka music 🎶 industry. I am listening to this song in the year 2023. What a song 🎵 😍 omg . Out of the world, look at his vocal tone unbelievable 😳. And the beat of the song is like the next level 👌 🔥. I have no words. I am spellbound .... as a tamil audience, this is a tremendous work 👏 . Keep it up guys
ලංකාවේ මිනිස්සුන්ගේ රසාස්වාදය හිතාගනින්කෝ..මේ සිංදුව මෙච්චර quality වෙලත් බලපන් විවුස් ගාන තාම..
දෙවෙනි ඉනිම,මල් සිංදු,වස්ති ගොං ආතල් පස්සෙ යන බන්ඩො රැලක් ඉන්න රටක...trending වෙන්නෙ හැමදාම ගොං ආතල් විතරයි
Charitha attalage brother quality wedak
Jaya wewa🤙🤟
Actually its the glory... Likes, comments වලට ජීවත් වෙන ලෝකයේ ඔයා ඇත්තටම inspiration එකක් . we are so inspired with the music. Its the taste of music.
ලංකාවෙ අලුත් කලාකරුවන්ගෙන් කවුරුත් චරිත අයිය තරම් සුපිරි වැඩක් කරලා නෑ ❤️
"ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමූවූයේ මොනවටද කියලා හිතෙයි"
#DHURAAKAHE
4:36 I FELT IT ❤️🩹💯
තාමත් අහනවා..නවත්ත ගන්න බෑ...තව අවුරුදු සීයක් ගියත් මගේ ආසම ගීතය...👻🔥❤
ලංකාවේ මේ මට්ටමේ මියුසික් විඩීයෝස් තියෙන එකත් පුදුම වෙන්න ඕනේ. හිතුවේ වත් නැති වෙනස්ම කන්ටෙන් එකක්. ජයවේවා චරිත අයියා 🖤
චන්ද්‍රසේන මහත්මයා තරුන කොල්ලෝ දෙන්නෙක් එක්ක කරන වැඩේ පට්ටට අගය කල යුතුම දෙයක්.. වෙන මිනිස්සු රාමුවෙන් පිට යන්නේ නෑ..
🌚
💯♥️
අම්මෝ මේක..අරක්කු වලට වඩා සැරයි....අමතක කරපු දේවල් screen එකක දාලා වගේ මැවිලා පේනවා..🤘
Sira kathawa
හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
අප හමුවූයේ
මේ හඳපාන, මේ තරු රෑන
මේ හඳපාන, මේ තරු රෑන
හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි
දුර ආකාහේ රෑ හැමදාම
දුර ආකාහේ රෑ හැමදාම (Ravi Jay, Charitha)
(Chandrasena Thalangama)
දුර බලං අපි අපිව හෙව්වා
දිලිසෙන තරුවල අපිව මැව්වා
අර තරුව නුඹ, අර තරුව මම
ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා, ඒත්
නුඹ මා හා පරතරය
අතරක ඇති දුර අලෝක වර්ෂ
නුඹ දකින්නෙ අද, මගෙ අතීතය
නිවි-නිවි දැවෙන්නෙ මගෙ අතීතය
මතකෙට ඒනා මතකේ වියෝවක්
වන බව දැන උන්නා මගදි මං කෝමත්
ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
ඒත් අපෙ හිත් ගැලපුනෙ නැතේ
හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
මම හෙව්වෙ මාව
ඔයා මාව හොයාගනිද්දි දුර තරුවෙලා කලුකුහර
හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි
හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
අප හමුවූයේ
දුර ආකාහේ රෑ හැමදාම
දුර ආකාහේ රෑ හැමදාම (Ravi Jay, Charitha)
(Chandrasena Thalangama)
ඔයා ගැන මං මැව්ව
ඔයා වෙනුවෙන් කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්රසංගයට එන්න
ඔයා වෙනුවෙන් මැව්ව
ඔයා ගැන මම කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්රසංගයට එන්න
Translate to English
Ona kaleka ahanna puluwan sinduwaka..❤❤
Charitha niyama wadak😊....❤❤
කලාව කියන්නේ මෙන්න මේකටයි! Ravi Jay, Charitha මං ආදරෙන් සුභපතනවා ඔබ දෙදෙනාගේ live concert එක සාර්ථක වෙන්න කියලා... ❤️🙏🏻
අහපු පලවෙනිම පාර දැනුන දේ තාම දැනෙනවා ඒ හොඳටම ඇති 😍❤️💪🕊️
දවසට දෙපාරක්වත් අහන තරමට සික් එක හැදිලා❤️
2024
අපරාදේ රැප් එක දැම්මේ. එච්චර ලස්සන ලයාන්විත හඬ විඳින අතර තුර 😥😥😥
Charithui ravi jayi wen unu ektnm dukaii
Meew dakkama ❤😢
😕
ඇවිල්ලා දවස් 27..
තාමත් අනිවාර්යයෙන්ම දවසට එක සැරයක් හරි අහනව #addicted
විටෙන් විටේ ඇවිත් අහන්න තරම් පිස්සුවක් වෙලා..... ජීවිතේ මොන ප්‍රශ්නෙ තිබ්බත් චැනල් එකට ආවහම නිදහස් රවී අයියෙ. 😊
අවුරුදු කීපයකට කලින් දෙන්නම 'සංසාරයේ මා' කියාගෙන ලොකු දුරක් ඇවිත් එයා නතර වෙනවා එකතැනක.. මං දැන් 'දුර ආකාහේ' අහගෙන නිදි මරාගෙන පරන මතක අමතක කරන්න ට්‍රයි කරනවා.. #ThanksForTheMemoriesUSH 💔
2021.04.10 12.47 am
හීන මකා වගේ සෙට් වෙන් නැතිවෙයිද දැන්😊
දැනුත් අහනවා..❤
මේ සිංදුව මම තව කෙනෙක් එක්ක ගොඩක් සැරේ ඇහුවා.අද මං තනියෙන් අහනවා.එයා අද මං ළග නැ.ආය කවදාවත්ම මගෙ ලගට එන්නෙත් නැ. ඇත්ත්ටම හිටිහැටියේ ඇද හැලුන වැස්සක්ම තමයි 💔😔
Music, Melody, Vocals, Lyrics ආත්මයටම කා වැදුන.Finally, I want to say deep in ma heart this was MASTERPIECE
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි. 💕
Charitha කොහොමද ඕයි මේව හදන්නෙ 🙄❤️
මා මෙනමින් ඡීවත් වන යුගාත්මයේ මගේ ආසම ගීතය මෙන්ම ඡීවතය වෙනස්කළ ගීතය ද මෙයයි..
ගීතයට ප්‍රේම කරන්නේ නෑ.. මොකද එය අර්ථය මෙන් යථාර්ථය පිලිඹිබු කරයි.. එනමුදු චිත්ත ලෝකයේ කිමිදෙන්නට ආසයි 💚
එල හිතටවදිනවා ❤🥺🥀
හිටි හැටියේම දුර ආකාහේ
නොපෙනෙන මානයකට
මා අරන්ගිය ඉලෙක්ට්‍රෝනික භාවනාවක්❤️
ඉලෙක්ට්‍රොනික භාවනාවක් 🥺ලස්සන තේරුමක් තීන වචනයක් 🖤💫
@@swethaaravindi3942 😍
අහන එක නවත්වන්න ක්‍රමයක් කියන්න කව්රුහරි🥺🥺 addicted for this🔥🔥🔥🔥💯❤️❤️❤️❤️❤️
පිස්සු කෙලින්නෙපා😒
හම්බ වුනොත් මටත් කිහන්
Hand free එක ghn සින්දුව yddi ubath ka ghl kiyhn
First set of lyrics 😢 even after 3years i still listen to this still working...
තාමත් අහනවා..💐 අධිමාත්‍රාවක්.. 🙂❤🫶
මේ සින්දු අහන්නෙ නියම සංගීත රසයක් තියෙන මිනිස්සු ❤
Lyrics හොයන අයට ❤️
හිටි හැටියේ ම ඇද හැලුනු වැස්ස වගෙයි
ඔබ හමු වූයේ කවදාද මතක නැතෙයි,
ඒ හැම දේම සිහි වෙද්දි හිතට දුකයි
අප හමු වූයේ මොනවටද කියලා හිතෙයි //
අප හමු වූයේ.....
මේ හඳ පාන මේ තරු රෑන //
මේ හඳ පාන තරු රෑන ඔච්චම් කරයි
මට ඔච්චම් කරයි
හැමදාම ඔය මූණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි
දුර ආකාහේ රෑ තනි යාමේ...//
[Rap]
Ravi Jay... චරිත...
චන්ද්‍රසේන තලංගම....
දුර බලං අපි අපිව හෙව්ව
දිලිසෙන තරු වල අපිව මැව්වා
අර තරුව නුඹ අර තරුව මම
ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා
ඒත්..
නුඹ මා හා පරතරය
අතරක ඇති දුර
ආලෝක වර්ශ
නුඹ දකින්නෙ අද මගෙ අතීතය
නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය මතකෙට ඒනම්
මතකෙ වියෝවක්
වෙන බව දැන උන්නා මගදිම කෝමත්
ගැලවෙන තෙක් - බලා උන්නා මෙතෙක්
දුරට ඒත් - අපෙ හිත් ගැලපුනෙ නැතේ..ඒහ්..
හැමදෙම වෙන්නෙ ආදරෙකට වඩා දෙන්නෙක් අතර තියෙන කෝලමට
මම හෙව්වෙ මා
ඔයා මාව හොයා ගනිද්දි දුර තරු වෙලා කලු කුහර.
[Rap]
මේ හඳ පාන තරු රෑන ඔච්චම් කරයි
මට ඔච්චම් කරයි
හැමදාම ඔය මූණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි
හිටි හැටියේ ම ඇද හැලුනු වැස්ස වගෙයි
ඔබ හමු වූයේ කවදාද මතක නැතෙයි,
ඒ හැම දේම සිහි වෙද්දි හිතට දුකයි
අප හමු වූයේ මොනවටද කියලා හිතෙයි //
අප හමු වූයේ.....
දුර ආකාහේ රෑ තනි යාමේ.... //
Ravi Jay... චරිත...
චන්ද්‍රසේන තලංගම....
ඔයා ගැන මං මැව්ව
ඔයා වෙනුවෙන් කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්රසංගයට එන්න
ඔයා වෙනුවෙන් මැව්ව
ඔයා ගැන මම කිව්ව
ඔයා ගැන විඳවන්න
ප්‍රසංගයට එන්න
PEGA Thanks bro 😘
dennek athara thiyena awabode matha ban...kolama newei..xD
❤️
පට්ට තේරුමක් තියේ
පට්ට තේරුමක් තියේ
"අප හමුවූයේ මොනවටද කියලා හිතේ...."
.
.
.
හඳට යන්න මෙන්න රොකට් එක💪🏻
This is what happens when perfectionists create music... they create magic!
Charithage music 💆♂️💆♂️ ✨ සුපිරියක්✨💛
ටිකක් පාලු පාරක රෑක, වාහන අඩු හරියක, ලා වැහි පොදකුත් වැටෙන අස්සෙ වාහනේක ඉස්සරහ සීට් එකේ යන ගමන් මේ සිංදුව අහන ගමන් යනකොට දැනෙන ඒ හැගීම ❤️ තනිකරම Drug එකක් ❤️😊