I don't understand your language but this song has a special thing in it which makes it likeable to any music lovers regardless of their language. Love from Kerala, India♥️♥️♥️
Wow! What a great composition! The Sinhala language sounds so serene. The lead male voice is so gentle & soothing. Loved it! ❤ - from Rajasthan, INDIA.
I don't understand your language but this song has a special thing in it which makes it likeable to any music lovers regardless of their language. Love from Kerala, India♥️♥️♥️
Language Is sinhala bro.. for sri lanka 🇱🇰
Its about a apologize and a regret of a guy who’s cheating on his wife. Great song actually.
Bruh if you know the meaning you will love the song even more ✌🏻
Wow
@@kaviyasihila8948 p
රැපර් කියනකොට කුණු හරප කීම පමණක් බව සිතන අයට Ravi Jay හොදම පිළිතුරක්......
RaviJay #1 SL RAPKING ❤️
Creative Designers ft
Sira
Born Lord anik eka😘
Gansta rap wala kohomath kunuharupa kiyanawa bn
රැවටීම හෙවත් cheating තීරණය වන්නේ කිනම් මොහොතකින්ද? කිසිවෙකුට නොදන්වමින් කිසිවෙකුගේ සිත් නොරිදමින් හෘද සාක්ශියට එකඟව නමුත් සැබෑ ආදරය නම් සංකල්පයට විරුද්ධව සතුටක් සොයා ගිය විටකද? එසේත් නැත්නම් අනිකා විසින් එම රැවටීම පිලිබඳව දැනුවත්වී සිත් තැවුලක් ඇතිවූ විටද?
එසේත් නැත්නම් රැවටීම ඇතිවන්නේ ගිවිසගත් පුද්ගලයාගෙන් පිට කෙනෙකු හා කායිකව එක්වීමෙන්ද? මේ කිසිවක් නැතිනම් හුදෙක් වෙනත් ගැහැණියක් හෝ පිරිමියෙකු පිලිබඳව ක්ෂණයකට හෝ මනසේ ඇතිවන තාවකාලික ඇල්මද?
වර්ගයා බෝකිරීම තම මූලික භෞතික අරමුණ කරගන්නා පිරිමි ජීවීන් හට එම අරමුණ සාක්ෂාත් කරගැනීමට සුදුසුකම් ඇත්තියක සේ පෙනෙනා ඕනෑම ගැහැණියක් කෙරේ රාගික හැඟීමක් ඇතිවීම ස්වභාව ධර්මයට අනුව සාධාරණය. කුමන සැබෑ ආදරයකට නතුව සිටියද එදිනෙදා මගතොටේ හමුවන පිපුණු පයෝධර හෝ පැලුණු උකුල් දෙස පිරිමි නෙත් යොමුවන්නේ මේ නිසාය. ස්වභාව ධර්මයෙන් වර්ගයා බෝ කිරීමට දෙන signal එක ලෙස මෙම ඇවිස්සීම හැඳින්විය හැක. එම නිසා ඇත්තෙන්ම රැවටීම පිලිබඳව නිවැරදි පිලිතුරක් සෙවිය නොහැක. මෙය හුදෙක් හැඟීම්වලට වහල් වීමටත් එහා ගිය ජීව විද්‍යාත්මක සංසිද්ධියකි.
නිතරම වෙනස සොයන පිරිමියා විවාහයට කලින් දින හෝ Thailand, Malaysia ගොස් තම Fantasyය එක රැයකින් ඉවර කරන්නට සිතා පැමිණියද මෙය කිසිදා ඉවරවෙන Fantasyයක් නොවන බව ඔවුන් කිසිදා තේරුම් ගන්නේ නැත.
නමුදු මා විශ්වාස කරන එක් දෙයක් ඇත. ඒ කිසිදු ස්වාභාව ධර්මයේ රීතියකට ,විද්‍යාවට හා ගණිතයට අවනත නොවන 'ආදරය' නම් සංකල්පයයි. ඇලීම් දුකක් නමුත් සැනසීම කොතෙක් ලැබුනත් මදිවූ නමුත් එක් දුක් සහගත ඇලීමකට වී හිඳ නිදහස් සරල බලාපොරොත්තු විරහිත ආදරයක තනිවීමට මා නම් කැමතිය. පිපුණු පයෝධර හා පැලුණු උකුල් දෙස ජීව විද්‍යාත්මකව බලා විඳ සැනහී ආධ්‍යාත්මිකව ආදරය ලඟ හික්මිය හැකි නම් 'රැවටීමක්' පිලිබඳව නිර්වචනයක් අවශ්‍ය නොවේ.
චරිතගේ මේ නිර්මාණයෙන් කියැවෙන්නේ පිරිමින්ට ලිහාගන්නට බැරි ඒ upset අවුලයි. හර්ශදේවත් එක්ක රවී මේකට වෙනම ලස්සනක් ගේනවා.
මිනිසුන් හැමතිස්සෙම කරන්නේ තමුන්ගේ සිතුවිල්ලක් satisfy කරන්න: එකේ triggers තමා, ඇසන් දකින දේ, කණ ඇසෙන ශබ්ද, රස, දැනීම, ස්පර්ශය. මේ emotions නිසා ඒවා සපුරගන්න අපි මේ ශරීරය කියන tool පාවිච්චි කරනවා. මම හිතන්නේ හැම තිස්සෙම මනුෂ්‍ය ක්‍රියාවලියකට මුල පුරන්නේ සිතුවිල්ලක්. ඔය පිට යෑම කියන සංකල්පෙට එන්නේ ඒ පුද්ගලයා, හෝ තැනැත්තිය තාම දෙයක් හොයනවා. එක රාගයම නෙමෙයි එක තමයි සරලව ඒ හොයන දේ වහල දාන රෙදි කෑල්ල. එත් ඒ thin layer එකට යටින් ඔහු මොකක් ද කරන්නේ ? අපි biological mechanism එකක් උනාට මනස මත සියල්ල රඳා පවතිනවා. ඔය කරණය ව්‍යුත්පන්න කරන්න අමාරුයි.
❤️
තමන්ට ආදරේ කර තමන්ගේ පෙම්වතියට,පෙම්වතාට , සැමියා ට,බිරිඳ ට........ වංචා කරන. ගොඩක් අය දාර්ශනික හේතු දාන්... ලස්සන වච වලින් පැහැදිලි කර කර... ඒ දේ සාදාරණීකරනය කරන්න දහනවා...... හැබැයි කොහොම කිව්වා ත්.... තමන් ආදරේ කරන අයට වංචාකරලා වෙන ස්ත්‍රීන් හෝ පුරුෂයන් ඇසුරු කරයි නම්........ එය මහා පාපකර්මයක් .. ඒ පවු වලට ලැබෙන ප්‍රතිවිපාක බුදුදහමෙහි තියෙයි ........
තව එ් දේ මහ පිලිකුල් දෙයක්... සමාජයේ න් පවා පිලිකුල් කරන දෙයක් වැරදි කරන වුන් හැර අන් හැමෝම......👌
අමිමෝ ඒක. විස්තර කරල තියනව සුපිරියටම නියමයි බං
Prathap Eash චරිතලාගේ රවීලාගේ වගේම තව තවත් අමුතු වෙනසක් කරපු සින්දු හා හා පුරා කියලා බලපුගමන් මම හොයාගෙන එන්නේ Prathap Eash ගේ සින්දු මස් කරන Comment එක බලන්න. මම එහෙම කිවුවේ වෙන මොකවත් නිසා නෙමෙයි සින්දුව හමගහලා කපලා ඇතුලේ තියන සියුම් දේවල් පවා ලස්සනට පෙන්නන්න පුලුවන් ප්රබුද්ධ විචාරකයෙක් තමයි Prathap Eash කියන්නේ. ලස්සන දේවල් ලස්සනයි කිවුවෙ නැත්තම් මම කරන්නේ කුහක කමක්. ජය වේවා සහෝදරයා ❤
චරිත අතලගේලා,තරිඳු දම්සරලා,sadara bandarala,ridmala,danith sriලා ඉන්නකම් බය වෙන්න දෙයක් නෑ.කන් දෙක පරිස්සම් ❤️
❤️
mageth asama charitha tikak
aniw❤
Yasas Madagedara?
ඇස් 2ත් පරිස්සම්...❤
Lyrics
තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කඳුළු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා
ඒ සිත සඟවන් මෙසේ
වැටෙනා කඳුළු සඟවන් මෙසේ
දැවෙනා ඒ දුක සඟවන් මෙසේ
මං ආවා
හීන මකා, හංගාලා මං ආවා
රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ)
හීන මකා, හංගාලා මං ආවා
ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා
Ravi Jay
Westනාහිර
මා ගැන හිතනා
මගෙ උණුහුම හොයනා
නිදි යහනට වෙලා
මං එනකං නොනිදා
මගෙ භාරියට හොරා
ඇගෙ ලොවෙ තනි කරලා
යටිහිත රවටලා
උඩු හිත මං ආවා
ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි
නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී
හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ, මං පමාවේවි
ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්‍රෝහී
කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එකවෙන තැන
ඒ හිත තැන, තැන යනවනං ආලෙයි, කාමෙයි
එක වෙන්නෙ කෙසේද? මට දෙකක්, ඒ දෙක
තාවකාලික හිතක, තාවකාලික කුමරා, වෙන එක වෙනම රසකි
උගුරට හොරා බොන බෙහෙතක
දැනෙන සැප විඳින එක නුඹ නොදනී
වගෙ ඉන්න සඳ, මතුවට එන දින
යන්න වෙනකොට, මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ
පසුතැවෙන්න බෑ, එදින බෑ
හිතෙන්න මා හිතට, මං වින්දෙ මොනවද? ජීවිතෙ අවසානෙට
නුඹ ඔතන, මං මෙතැන
විඳිනවා ඈ එක්ක මත රාගය
යටි හිත රවටලා මං ආවා
උඩුහිත ඉල්ලන අන් සැපට
තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කඳුළු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා
සඟවන් මෙසේ
වැටෙනා කඳුළු සඟවන් මෙසේ
දැවෙනා ඒ දුක සඟවන් මෙසේ (Ravi Jay)
මං ආවා (Charitha, Harsha, Westනාහිර))
හීන මකා, හංගාලා මං ආවා
රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ)
හීන මකා, හංගාලා මං ආවා
ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා
Westනාහිර
මා ගැන හිතනා
මගෙ උණුහුම හොයනා
නිදි යහනට වෙලා
මං එනකං නොනිදා
මගෙ භාරියට හොරා
ඇගෙ ලොවෙ තනි කරලා (Ravi Jay)
යටිහිත රවටලා (Charitha)
උඩු හිත මං ආවා (Harsha)
ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි
නුඹෙ ඇමතුම එද්දී, ආවරන කලාපෙන්, මං බැහැරව යාවී
හැමදා කන රස ඇති වෙලා, පිටින් කමි සඳ, මං පමාවේවි
ගත මගෙ, ඇය මත, නුඹෙ හිතෙ, මං ගැන නොදනී, මං ද්‍රෝහී
like & subscribe me 😘
Super
❤️🖤
❤
❤
2020 ත් අහන්නෙ මන් විතරද 😍😍 තව මේ වගේ එකක් දෙන්න බැරිදෝ ☹️❤️
2020th ahanna nathuva enna ba.
❤️
මාත් අහනව බන් නවත්ත ගන්න බැ
සතියට පාරක් අහනවා යකූ😍😍👌
ඔව්.. තව ඕනි 😍
2024 ahana aya koo.. 😢
හීන මකා. හංගාලා. මං ආවා.❤
❤
Love
Charith❤❤
😢
😊
තම පතිනියට ද්‍රෝහි වන කාමාතුර පිරිමියෙකුගේ හෘද සාක්ශියක් ඉතා විශිෂ්ට ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට මෙම ගීතයට හැකි වී තිබෙනවා.අතිවිශිෂ්ට කලා නිර්මාණයක්.මෙම ගීතයෙන් සමාජයට සන්නිවේදනය කරන පණිවිඩය ද ඉතා අගය කල යුතුයි."කවදාවත් හෘදසාක්ෂිය වද දෙන දෑ කරන්න එපා!!!මැරි මැරී ජීවත් වෙන්න වෙයි".🙏❤️🥺
Last Advice Hits A Lot 💫
මේක භාවනාවක් 😍
2021 ත් අහන අය කවුද ? ❤️
mama △
යැප් 🙂
මං ආවා..... :) :)
@@SandunWeragama නයිස් 😂
Epa wenne natha❤️
2020 ඇහුවා
2021 ඇහුවා
2022 ඇහුවා
2023 ඇහුවා
2024-අහනවා😘🤯
Yess😌
ekenma
ekenma
🥲🤍
Mamath
ඔයි රවී තමුසේනම් මහා එපා කරපු එකෙක් බං..එකේ රැප් එක විතරක් නම් අදට කීපරක්නම් අහන්න ඇතිද!!!පිස්සු හැදෙනවා ..උබේ එ රැප් එක අහද්දී මතක් වෙන්නෙම එමිනෙම්ගේ ස්ට්ය්ල් එක...තමුසේනම් පට්ට ඔයි
@@hugo3859 haha
සිරාවටම ආ එමිනෙම් වගේමයි අර එදින බෑ කියන තැන
@@ishanwickramaarachchi7182 එතන තමා 😍
Ravi ❤️
රවී ගෙ මොන රැප් එක ඇහුවත් ඇබ්බැහි වෙනවා.❤️🥺.ඒ තරම් පිස්සුවක්..🥺🥺.අවුරුදු කීයක් ගියත් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..🥺🔥..Our Bullet...King of Rap...🔥..Ravi Jay...🔥🥺❤️💥
2022 දීත් අහනව😍හෙල රැප් උඩටම😼🤝
Charitha &ravi jay නැවත එකතු වෙනකම් බලන් ඉන්න උන් ලයික් එකක් දාන් යං
Covers කර කර හිටියා ඇති හර්ශ ලොක්කො... දැන් චරිත,රවි ජේ එක්ක ආපහු වැඩක් කරන්න කාලෙ හරි 🙏❤️ අපි ඔබ ගැන අවදානෙන් 🤘 #Westනාහිර
O)olooooooooo
සමාජෙ එදිනෙදා තියෙන කාලීන ගැටලුවක් ගැන මේ පද පේලී වලින් ලස්සනට කියල තියෙනවා.ආදරය,රාගය කියන හැඟීම් වලට මිනිස්සු හැටියට හැමෝම වහල් වෙනවා,ඒත් තව එක හිතක වගකීම් බාරගත්තු දවසට ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා.මේක පිරිමින්ට විතරක් නෙමේ සමස්ත සමාජයටම දෙන සරල අදහසක්.
''යටි හිත රවටලා,උඩු හිත මන් ආවා'' මේකෙන් කියන්නෙ ක්ෂණිකව හිතේ තව කෙනෙක් ගැන ඇති වෙන ඒ පසුව පසුතැවීමට හේතුවෙන වැරදි තීරණය.ඒ වගේම මේ ගීතය අර්ථදක්වන පරිදි පිරිමියෙක් විසින් කරන පාපොච්චාරණයක් නිසාවෙන් ප්‍රවේගකාරී සංගීතයත් සමඟ නිර්මාණය ඉදිරිපත් කර තිබෙනවා.නමුත් මෙම කතාවෙහිම පතිවත රකින ස්ත්‍රිය හා වෛශ්‍යාව යන දෙදෙනාගේම කතාව ඉදිරිපත් කලානම් එම ගැඟීම් වලට ඉතාම දුක්බර සංගීතයක් යොදාගැනීමට සිදුවන බව නො අනුමානයි.කුමක් නිසාද යත් ගැහැනිය සැමවිටම වරදකට පැටලුනු විට ඇය බඩුව හෝ වෛශ්‍යාව ලෙස ආමන්ත්‍රණය වුනද ශ්‍රී ලාංකීය සමාජය විසින් පිරිමියා පාරභෝගිකයෙක් ලෙස පමණක් සලකා සිද්දිය අමතක කරන බැවිනි.#westnahira #ravijay #yukinawaratne #charithaattalage ජය වේවා🔥
maru pahadili kirimak
😌
යටි හිත රවටලා කියන්නෙ ඒ පිරිමිය තමන්ගෙ wife ට හිත යටින් ගොඩක් ආදරෙයී, ඒක අනෙක් ගැනූ කෙනා ගැන තියෙන කාම ආශාව නිසා යටපත් කරගෙන ඒ ආසාව ඉශ්ට කරගන්න අදිටන් කරනවා කියන ඒක 😬
රවී ජේ' ලංකාවේ බිහිවෙච්ච හොදම රැපර් කෙනෙක් කියන ලේබලයට වඩ වඩාත් තවත් ලංවෙමින් පවතී ! ජයවේවා !
😍😍😍😍😍😍😍😍
Ape scl eke kollok thamai ithim
මා ගැන හිතනා
මගේ උණුහුම හොයනා
නිදි යහනට වෙලා
මං එනකන් නොනිදා
මගේ භාරියට හොරා
ඇගේ ලොවේ තනි කරලා
යටිහිත රවටලා
උඩු හිත මං ආවා
ඇත නිමකෙරුමට
මුදුනට ගොඩගැසී
බොරු රාජකාරි
නුබේ ඇමතුම එද්දී
ආවරණ කාලාපෙන්
මං බැහැර යාවි
හැමදා කන රස ඇතිවෙලා
පිටින් කමි සද මං පමාවේවී
ගත මගේ ඇය මත
නුබේ හිත මං ගැන නොදනී
මං ද්‍රෝහීයි
කාමය ඇවිලෙන්නේ ආදරේ මත
හදින් හද එක්වෙන තැන
ඒ හිත තැන තැන යනවනම්
ආලේයි කාමෙයි
එක වෙන්නේ කෙසේද?
මට දෙකක් ඒ දෙක...
තාවකාලික හිතක
තාවකලික කුමරා
වෙන එක වෙනම රසකි
උගුරට හොරා බොන බෙහෙතක
දැනෙන සැප විදින එක
නුබ නොදනී වගේ ඉන්න සද
මතුවට එන දින
යන්න වෙනකොට
මේ කයෙන් ගැලවිලා
වෙන්න බෑ
පසුතැවෙන්න බෑ එදින බෑ
හිතෙන්න මා හිතට
මං වින්දේ මොනවද
ජිවිතේ අවසානෙට
නුබ ඔතන
මං මෙතන
විදිනවා ඈ එක්ක
මත රාගය
යටි හිත රවටලා මං ආවා
උඩුහිත ඉල්ලන අන් සැපට..
#RaviJay #Westනාහිර #තනිකලු ♥
Sheran Abishek මේකේ සරලම තේරුම ටිකක් පැහැදිලි කරනවද තරහ නැතුව ??? බනින්ඩ එපා නොදන්න හන්ද ඇහුවේ ...
Imasha Pradeepani pirima keana wena ganu keank eka sabantha thawak thiyenawa kiyala . Eka pirima kena banda ganu kena ratana eka gana papocharanayk thiyenea . Eya badapu ekanata kiyana boru .
Amesh Kavishka මං හිතුව ඒ තේරුම වෙන්න ඇති කියල... හරියටම දැනගන්න ඇහුවේ. තේරුම හරියට නොදැන මේක රස විදින්න බෑනේ. ගොඩක් ස්තුතිය් අය්යේ පැහැදිලි කරලා දුන්නට .😊
biridata adareyi...eth kam sapa wenuwen witrk wena gahaniyak wetha ynw....e pirimiyage sithuwili
Ranul Hashika හ්ම්ම්ම් .........☺☺☺
ගෙදර ගෑණි තනියම ඇදට වෙලා මිනිහා එනකල් බලන් ඉද්දි මිනිහා ඔෆිස් එකේ වැඩ කියලා වෙන ගෑණියෙක්ගේ ඇග උඩ නිදන කාලකණ්ණි සිද්ධියක් ආය නොකරන්න හිතෙන තැනට පෙළඹවීමක් කරපු ගීතයක්. ( වචන මේ විදියට දැම්මේ මේක ඒ විදියටම ඒ දේ කරන අයට දැනෙන්න ඕනා නිසා)
එහෙමත🤣🤣🤣🤣
සිංහල භාෂාව පුළුවන් වුණ එකට කාලෙකින් සතුටු හිතුනා😍😍
අහම්බෙන් සිංදුව ඇහිලා මම හොයං ආවෙ😍මේ වගේ තව සිංදු දෙක තුනක් ආවොත් එහෙම අපිට හදවතක් කියල එකක් ඉතුරු වෙන එකක්නං නැහැ අනිවා✋ස්වරයක් ස්වරයක් ගානෙම පපුවටම වැදුනා🤤❤️
චරිත අතලගේ කියලා search කරලා බලන්න ...මේ වගේ ගොඩක් සිංදු තියෙනවා 😎😎
@@samanharshana1015 ❤️❤️❤️❤️❤️
First non sri lankan !! 🙌
ACHAYAN OFFICIAL just check Charitha's other tracks also. You won't be left disapointed
Yeah Check other tracks from Charitha Attalage 💕😀
DilShan Chamika galana ganga s da actuall reason why iam here my favorate song
Praveen Uduweriya galana ganga s my fav !!
ACHAYAN OFFICIAL canadakkari best bro. I can’t understand malayalam but love it ❤️
චරිත අත්තලගේ MUSIC වලින් හැගිම් අව්ස්සනවා
හර්ශදේවා VOICE එකෙන් හිතට කතා කරනවා
රවි ජේ RAP එකෙන් headshort ❤️
අද දවසට වැඩිපිරම අහපු සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.
True......
Headshot bn 😅
Sirama kathaw aye ! 😍😍😍
Apple music වල නෑනේ මේ සින්දුව .20 පාරක් විතර ඇහුවා. එපා උනේ නෑනේ. Apple අයට සාධාරණයක් ඉටු කරන්න. Please. මේවා සල්ලි ගෙවලා අහන්න ඕනේ සිංදු
Ayman Firouze aniwa ayman aiya
Thanks harshadewa 😀
aniwa
Ayman Firouze 🙏🙏🙏
@@Harshadewa 😊❤❤
ජීවිතේ යතාර්ථය,ලෝකයෙ ස්වභාවය young generation එකට අමුතුම විධියකට කාවද්දවන්න try කරන trend එකක් මේක...great job and keep it up..💪
😂😂😂😂
මහ කාලකන්නි chill එකක feeling එකක්. ❤️ ඒකනම් දැනුනා පපුව කුඩුවෙන්න 🔥
ලාංකිකයාට කදිම රසාස්වාදයක් ඇති වූ කල බහුතරයකගේ playlist චරිතගේ සින්දු වලින් පිරී ඉතිරී යයි
වෙලාවකට music එක විතරක් අහනවා, තව වෙලාවක ravi jayge rap එක අහනවා, හිතුනාම හර්ෂගේ voice එක අහනවා, අනේ මංදා අහන්න අහන්න තව ආස හිතෙනවා
Charitha 🖤🔥 පිස්සුවක් මේක
ද්‍රෝහී වෙන්නෑ...අන් සැප එපා..ඔබ විතරයී...ඔබම විතරයී ඕනී...
සිංදුව ඇහුවට පස්සෙ පපුව පැලෙන්න දුකක් ආවා කවුරුහරි මටත් එහෙම කරයිද කියලා 💔🙂 හැබැයි ඔයාගෙ comment එක දැක්කට පස්සෙ මට සතුටු හිතුනා එහෙම හිතන අයත් ඉන්නවා කියලා ❤️😭
Aww 🥺
මේක නම් පිස්සුවක් 😍🥰 2022 මෙච්චර කලබල ඇස්සෙත් මේක අහන අය කෝ 😊
මා ගැන සිතනා මගෙ උණුහුම හොයනා..
නිදි යහනට වෙලා මං එනකං නොනිදා..
මගෙ බාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා..
යටිහිත රවටලා උඩු හිත මං ආවා.....
ඇත නිමකෙරැමට මුදුනට ගොඩගැසි බොරැ රාජකාරි..
නුඹෙ ඇමතුම අද ආවරන කලාපෙන් මං බැහැර යාවී...
හැමදා කන රස ඇතිවෙලා පිටිං කමි සද මං පමාවේවි...
ගත මගෙ ඇය මත නුඹෙ හිත මං ගැන නොදනී...
මං ද්‍රෝහීයි......
කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත හදින් හද එක්වෙන තැන..
ඒ හිත තැන තැන යනවනං ආලෙයි කාමෙයි එක වෙන්නෙ කෙසේද..
මට දෙකක් ඒ දෙක..
තාවකාලික හිතක තාවකාලික කුමරා වෙන එක වෙනම රසකි..
උගුරට හොරා බොන ඛෙහෙතක දැනෙන සැප විදින එක..
නුඹ නොදනී වගේ ඉන්න සද...
මතුවට එන දින යන්න වෙනකොට මේ කයෙන් ගැලවිලා..
වෙන්න බෑ... පසුතැවෙන්න බෑ... එදින බෑ...
හිතෙන්න මා හිතට.. මං වින්දෙ මොනවද ජීවිතෙ අවසානෙට..
නුඹ ඔතන.. මං මෙතැන.. වි්දිනව ඈ එක්ක මත රාගය..
යටි හිත රවටලා.. මං ආවා උඩුහිත ඉල්ලන අන් සැපට...
.
## මෙහෙමත් පාපොච්චාරණයක්... විශිෂ්ටයි Ravi Jay බ්‍රෝ.. ##.
එමිනම් අඩයි... අම්මෝ ඒ රැප
මේක නම් පිස්සුවක් 😍🥰 2023 මෙච්චර කලබල ඇස්සෙත් මේක අහන අය කෝ
2020 ❤ රාගයත්,ප්‍රේමයත් එකම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් දෙදෙනෙක් මිනිස් බැඳීම් සංකීර්ණ වන්නේ නැහැ.
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...
ඇබ්බැහි වෙලා...♥️ ♥️
2022
මුල වචන දෙක අහද්දී සීතල වෙලා ගියා... 🙂💖
මටනම් පට්ට මේ ටික.....
තැවෙනා ඒ
සිත නොදැනී වගේ…
වැටෙනා කදුලු
නොදැනී වගේ…
දැවෙනා ඒ දුක
නොදැනී වගේ…
මං ආවා…
ඒ සිත
සගවන් මෙසේ…
වැටෙනා කදුලු
සගවන් මෙසේ…
දැවෙනා ඒ…දුක
සගවන් මෙසේ…
මං ආ..වා…
හීන මකා…
හංගාලා…
මං ආවා…
Another Hit ❤️🔥
ඇයි යකො මෙවා Tranding 01 එන්නේ නැත්තෙ 😭
Well Done #RaviJay , #Charitha &Crew ❤️✌️
Anu Sachethana හෙලුව නැතුව අපිට ලස්සන සින්දුවක් දුන්න හින්දා😣
laknawane :D
මිනිස්සු මේවා දැකපු ගමන්ම download කරල දවසම අහනව බන්. හෙලුව නැති නිසා video එක බලන්න youtube එන්නෙ නෑ. නැතුව song quality එකේ අව්ලක් නෙවේ!!
mal package gahanne nane bn ekai
හොටු පෙර අඩනේව නෙමේනෙ බන්. අපේ කීයෙන් කීදෙනාද බන් මේ වගේ එකක් රසවිදින්නෙ 😑🔥
බැරිම තැන කමෙන්ට් කරන්නෙ. පිස්සුද චරිත අයියෙ ඔයාට. පිස්සුද. 🖤🖤🖤🖤🖤
ඒ රැවටුන ගැහැනියගේ ගීතය අහන්න තිබුනා නම්🥀
ලතිං කංකාරිය ❤
චරිත රවී ජේ අපි උබලට ණයයි බන්. අහන හැම සිංදුවකින්ම උබල අපිව කොහෙදෝ තැනක පාස්පෝර්ට් නැතුවම නතර කරනවා ❤🔥👌
ලංකාවේ සංගීතේ වෙනම මාර්ගෙකට එක්කන් යන පිරිස රවිජේ චරිත... ඇත්තටම වචන නෑ කියන්න... හිතෙන්නේ නෑ කොහොමද ඒ මියුසික් මවන්නේ කියලා... හිතෙන්නේ නෑ කොහොමද ඒ වචන ගලපන්නේ කියලා.. දුර ගමනක් යන් අපී කන් වලට අත දලා හිත් අල්ලන්.. ආදරෙයි❤️
මේකෙ ආර්ට් වර්ක් එක ගැනත් කවුරුහරි කතාකරපන්!❤️
මතුවට එන දින
යන්න වෙනකොට, මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ
පසුතැවෙන්න බෑ, එදින බෑ
හිතෙන්න මා හිතට, මං වින්දෙ මොනවද? ජීවිතෙ අවසානෙට ❤☝️
හේතුවක් දන්නෑ මේක අහන ගානෙ ඇඩෙනවා 💔
Ekanam aththak🙂🙂🙂
@@nidukipoornima747ඇයි ඔයාටත් කවුරුහරි හැමදා කන රස ඇතිවෙලා කියල පිටින් කන්නම් කිව්වද 🥲
Ow 🙂
පලවෙනියටම අහපු දවසෙ ඉදන් අදටත් ආසම එක ❤🔥
රවි ජේ එකතු වුන හැම තැනම හරිම රසයි. හරියට චීස් දාපු චිකන් කොත්තුවක් වගේ..අලුත් වැඩේත් සාර්ථකයි .හැමදාම වගේම අපි මේකත් හිස් මුදුනින් භාරගන්නවා සහෝදරයා..
ජය වේවා ❤❤
එදත් ඇහුවා අදත් අහනව.ravi💫 ආසම rapper.🤟😌🤩
නුඹෙ ඇමතුම එද්දී ආවරන කලාපෙන් මං බැහැරව යාවී...❤️
Ai ube eheme kerenavade 😂
මේව අහන්නත් පින තියෙන්න ඕනේ 🧘💫🤘
අවුරුදු 2ක් ගෙවිලා✌️.. තාම හදවතේ උඩින්ම තියෙන්නේ ❤️
හොද තෙරැමක් තියන සිම්පල් වචන සෙට් එකක,පර්ෆෙකට් කම්බිනේශන් එකක්...👍🏼
තැවෙනවා ඒ සිත නොදැනී වගේ.......
වැටෙනවා කඳුළු නොදැනී වගේ.....
දැවෙනවා ඒ දුක නොදැනී වගේ.....
මං ආවා......
ඒ සිත සඟවන් මෙසේ....
වැටෙනා කඳුළු සඟවන් මෙසේ....
දැවෙනා ඒ දුක සඟවන් මෙසේ....
මං ආවා....
හීන මකා...හංගාලා....මං ආවා....
රවටාලා...මුමුණා සඟවා...මං ආවා ......
මා ගැන හිතන....මගේ උණුහුම හොයන...
නිදි යහනට වෙලා....මං එනකන් නොනිදා....
මගේ භාරීයට හොරා...ඇගේ ලොවේ තනි කරලා...
යටිහිත රවටලා....උඩු හිත මං ආවා....
අැත නිම කෙරුමට මුදුනට ගොඩගැසී බොරු. රාජකාරි...නුඹේ ඇමතුම එද්දි ආවරණ කලාපෙන් මං බැහැර යාවී....හැමදා කන රස ඇති වෙලා පිටින් කමි සඳ මං පමා වේවි...ගත මගේ ඇය මත නුඹේ හිත මං ගැන නොදනී මං ද්‍රෝහී....කාමය ඇවිලෙන්නේ ආදරේ මත හදින් හද එක් වෙන තැන.....ඒ හිත තැන තැන යනවා නම් ආලෙයි කාමෙයි එක වෙන්නේ
කෙසේද...මට දෙකක් ඒ දෙක...තාවකාලික හිතක තාවකාලික කුමරා වෙන එක වෙනම රසකි. උගුරට හොරා බොන බෙහෙතක දැනෙන සැප විඳින එක....නුඹ නොදනී වගේ ඉන්න සඳ...මතුවට එන දින යන්න වෙනකොට මේ කයෙන් ගැලවිලා වෙන්න බෑ පසුතැවෙන්න බෑ එදින බෑ..හිතෙන්නේ මා හිතට මං වින්දේ මොනවද ජීවිතේ අවසානෙට...නුඹ ඔතන මං මෙතන.විඳිනවා ඈ එක්ක මත රාග ය..යටි හිත රවටලා මං ආවා උඩු හිත ඉල්ලන අන් සැපට..
කමෙන්ට් එකා නොදා යන්න
ලෝබයි යකෝ රවි ජේ පට්ටයි ඒක...........
පිස්සුවක් මේක නම් ❤️
මගේ මොලයට චරිත අතලගේ සර්ගේ සින්දු ඇබ්බැහිකාරකයක් 🔥
😏💯
තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කඳුළු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා
තාවකාලික සුවය බෙහෙවින්ම සැපදායකය. ඒ සුවය හමුවේ සිතේ තැවුල් නොදැනේ. නෙතේ කඳුලු තකනු අවැසි නැතැයි කියයි උඩුහිත. ගොඩගැසුණු වැඩ කන්දරාව (බොරු වුවත්) කැදැල්ල බලා එන ගමන පමා කරවයි, කුස ඔබෙ අහරින් පිරවුමට ඉඩක් නොදෙයි, තනි මැකුමට ඔබේ කලක් නොවෙයි, වෙනමම හීනයක කුමරෙකු වීමේ සතුට නම් විඳුමට අවසර හිඟ නැත උඩුසිතින්. යටි සිත කුමක් දොඩයිද නුඹ? සඟවන්නම් නුඹව කොහි හෝ නොපෙන්නටම, නොදැනෙන්නටම!
ඇත නිමකෙරුමට මුදුනට ගොඩ ගැසී බොරු රාජකාරී
නුඹේ ඇමතුම එද්දී ආවරණ කලාපෙන් මං බැහැර යාවී
හැමදා කන රස ඇතී වෙලා පිටින් කමි සඳ මං පමා වේවි
ගත මගේ ඇය මත නුඹේ හිත මං ගැන නොදනී...මං ද්‍රෝහීයි "
ඔබෙ ඇමතුම් එන්නෙම නැති තැන ආවරණයක්. නැතිමය වරණයක් හිතේ ද්‍රෝහීකමට දිනකවත්. පසුතැවෙන්න බෑ දවසක ලොවට "ආයුබෝවන්" කියන්නට වෙන. උඩු හිත ඉල්ලයිම නම් අන්සැප, නුඹත් මමත් හැමදාමත් දෙතැනකය. ඉදින් පතනා මා උණුසුම නුඹ දන්නවාද? නුඹේ "හීන-මකා-දමා" හමාරය...!💔
ඒ සිත සඟවන් මෙසේ
වැටෙනා ඒ කඳුළු සඟවන් මෙසේ
දැවෙනා ඒ දුක සඟවන් මෙසේ
මං ආවා
හීන මකා හංගාලා මං ආවා
රවටාලා මුමුණා සඟවා මං ආවා
#විනුක_වලවගේ
2020.11.15
පසුසටහන: ගී රචකයාගේ අභිප්‍රාය මෙම චින්තාවලිය හෙළාදැකුමයි. මෙහි ලියුම්කරු එය එසේම සපථ කරයි. මෙහිදී ආඛ්‍යානගත කරන ලදුයේ ගීයේ එන අරුත පමණි.
👏❤️
Omg ! Am freakkin out !! This song is fire i get that indian old school traditional feel😍!!
check out charitha's other songs too
Lassanai song eka👍🏻
@@minagavidyarathne8586 mental da?
Another one❤👌
Perfect👌👌👌
මා ගැන හිතනා
මගේ උණුහුම හොයනා
නිදි යහනට වෙලා
මං එනකන් නොනිදා
මගේ භාරියට හොරා
ඇගේ ලොවේ තනි කරලා
යටිහිත රවටලා
උඩු හිත මං ආවා
ඇත නිමකෙරුමට
මුදුනට ගොඩගැසී
බොරු රාජකාරි
නුබේ ඇමතුම එද්දී
ආවරණ කාලාපෙන්
මං බැහැර යාවි
හැමදා කන රස ඇතිවෙලා
පිටින් කමි සද මං පමාවේවී
ගත මගේ ඇය මත
නුබේ හිත මං ගැන නොදනී
මං ද්‍රෝහීයි
කාමය ඇවිලෙන්නේ ආදරේ මත
හදින් හද එක්වෙන තැන
ඒ හිත තැන තැන යනවනම්
ආලේයි කාමෙයි
එක වෙන්නේ කෙසේද?
මට දෙකක් ඒ දෙක...
තාවකාලික හිතක
තාවකලික කුමරා
වෙන එක වෙනම රසකි
උගුරට හොරා බොන බෙහෙතක
දැනෙන සැප විදින එක
නුබ නොදනී වගේ ඉන්න සද
මතුවට එන දින
යන්න වෙනකොට
මේ කයෙන් ගැලවිලා
වෙන්න බෑ
පසුතැවෙන්න බෑ එදින බෑ
හිතෙන්න මා හිතට
මං වින්දේ මොනවද
ජිවිතේ අවසානෙට
නුබ ඔතන
මං මෙතන
විදිනවා ඈ එක්ක
මත රාගය
යටි හිත රවටලා මං ආවා
උඩුහිත ඉල්ලන අන් සැපට.
ඒ මේක නම් සුපිරියක් ඇයි දන්නේ නෑ හැමවේලෙම අහනවා බාවනාවක් වගේ මේ වගේ සිංදු තව හදන්න ලංකාවෙ දැන් හදන සිංදු මේකට ලංකරන්නවත් බෑ
වචන වලින් මිනි මරන්නේ...😶🙄
සමහර වචන සින්දුව අහල ඉවර වෙලත් හිතේ දෝන්කාර දෙනවා..😑
මේවගේ සින්දු ඔයාලට තව කරන්න ශක්තිය දෛරිය ලැබෙන්න ඕන අම්මපා❤
පිස්සෙක් වගේ හුග සැරයක් පිට පිට ඇහුවා😍❤️වචන නෑ කියන්න ❤️ උඔ සිංහල රැප් වෙනස් කරනවා මචන්..ජය❤️ 👋
Charitha Attalage and Team won't disappointing their fans! MUCH LOVE FROM MALAYSIA!
අනියම් ඇසුරක් පවත්වන කෙනෙක් මේක ඇහුවොත් දිවිනසා ගන්නව සත්තයි.රවී ජේ ඔයා ඒකට වග කියන්න ඕන.
අවාසනාවට ඇත්ත කතාවක් :)
මට එහෙම හිතුන් නැනෙ
@@dumii_ya 🙈🤦♀️🤦♀️😂😂😂
@@SahasmiiAdhikari 😕😕😕
@@dumii_ya 😁😁😋
කී පාරක් ඇහුවද කියල මතක නෑ..❤✌️👽
යටි හිත රවටාලා
මන් ආවා
උඩු හිත හොයන අන් සැපට❤️👣
ඒ වචන🙂
චරිත👣
රැපර් කියනකොට කුණු හරප කීම පමණක් බව සිතන අයට Ravi Jay හොදම පිළිතුරක්......
Irajta honda padamak
මෙච්චර පරක්කු වුනානේ මට මේ Song එක කනට set වෙන්න හරියට .Good luck ❤
ඇත නිම කෙරුමට මුදුනට ගොඩගැසි බොරු රාජකාරි
නුඹෙ ඇමතුම අද ආවරණ කලාපෙන් මං බැහැර යාවි ..
My favourite lyrics 👌😍
yes that's true
❤
මගෙත්
Amatuma eddi
Ada newei "Eddi"
ඕයි මෙහෙම සින්දු කරන්න එපා.. අහන අහන සැරයක් ගානේ අපි පිස්සු වැටෙනවා 🤘🤘🤘
මේවා සිංදු නෙවෙයි කියවලා ඉවර කරන්න බැරි පරිච්ඡේද 🥺❤️
හිතට වැදුනා ඕයි ඒක 🤘🤘
ඇත නිමකෙරුමට
මුදුනට ගොඩගැසී
බොරු-රාජකාරි
නුබේ ඇමතුම එද්දී
ආවරණ කාලාපෙන්
මං-බැහැර යාවි
හැමදා කන රස ඇතිවෙලා
පිටින් කමි සද
මං-පමාවේවී
ගත මගේ ඇය මත
නුබේ හිත මං ගැන නොදනී
"මං-ද්‍රෝහීයි"
ඒ කටහඬ ඒ සංගීතය එ rap එක මාව පිස්සෙක් කරා 👍👍👍👍👍
ගලන ගග 2 වගේ 😍❤️😘
චරිතගෙයි , හර්ශගෙයි , Ravi Jay ගේ සුපිරි වැඩක් 👌😘
හී..න මකා...
හංගාලා..
තැවෙනා ඒ හිත කියවා වගේ..
වැටෙනා කදුලු පිසදා සිතේ..
රැවටී යයි ක්ෂිතිජය වගේ..
හීන සොයා..
රවටා හැරදා..
නුබ පායා..
උඩුහිත දුන් සැපයකි නුබට..
හීන මකා බොදවීලා මං පායා
පැතුවානම් අන් ලදකගේ සෙනෙහේ
සිප සරසා ඇගේ තුරුලේම රිසි සේ
කාමුක සිතුවිල්ලකි ඔබගේ..
නවතා හැරදා මා...
රවටලා මුමුනා සගවා..
නුබ ආවා..
හීන මකා..
HARSHA DEWA FT RAVI
තම ස්වාමියාගේ හැගීම් වලින් රැවටුන ගැහැනියකගේ දරා ගැනීම..🤍
(Reply words)
*___Vidu Savindi___*
ආසම එක මේක තමයි ❤️ chalitha Atthalage Aiiya superb කටහඬ නම් භාවනාවක් වාගේ
💖💖 ගීතයක්, පොතක්, චිත්‍රපටයක් අන්තර්ජාලය හරහා අවිධිමත් ලෙස Free download කිරීම (ප්‍රකාශන හොරකම) තුලින් ඔබ පිනවෙන තාක්කල්,
එම කලා කෘතීන්හි නිර්මාපකයන් නිවීසැනසිල්ලේ පසුතැවෙනු ඇත.. 🤔
Well said bro.. කලා නිර්මානයේ අගයකිරීම කල යුත්තේ සහයෝගකින් ම තමා.. 😎😊
@johnes walter නෑ බ්‍රෝ.. නිර්මානයට යම් වටිනාකමක් දෙන්න කියල කියන්නෙ ඒ.
එහෙම උනොත් තමා ඒ කලාකරුවට තව තව වටිනා දේවල් කරන්න ශක්තිය ලැබෙන්නෙ..
@johnes walter 😄
එක නම් දැනුනා..හිත යටටම දැනුනා...
"තාවකාලික හිතක තාවකාලික කුමරා වෙන එක වෙනම රසකි"
යටිහිත රවටලා
මං අවා උඩුහිත ඉල්ලන
අන් සැපට.....!
Best luck SriLankan new trend 😊💪🇱🇰🎧
කොච්චර ඇහුවත් එපා වෙන්නැ 👉👈
#Old_is_Gold
මගේ play list එකේ උඩින්ම තියෙන සිංදුව charitha උඹ නම් යකෙක් music නම් music ඒ වචන යටින් යන සංගීතය වෙනම අහපුවම පිස්සුවක්
අහන්න කලින් ලයික් එකක් දැම්මෙ ❤️
Pissekda uba
මා ගැන හිතනා
මගේ උණුහුම හොයනා
නිදි යහනට වෙලා
මං එනකන් නොනිදා
මගේ භාරියට හොරා
ඇගේ ලොවේ තනි කරලා
යටිහිත රවටලා
උඩු හිත මං ආවා
ඇත නිමකෙරුමට
මුදුනට ගොඩගැසී
බොරු රාජකාරි
පට්ට බ්න්.. වචන ටික රැප් එක පට්ට.. ravi jay ❤️😍 ප්‍රියතම රැපගේ ප්රියතමයා උබ ❤️😘👊
Wow! What a great composition! The Sinhala language sounds so serene. The lead male voice is so gentle & soothing. Loved it! ❤
- from Rajasthan, INDIA.
කවදාවත් එපා වෙන්නැති සින්දු🥺❤
කියන්න වචන නෑ බං.
ඉස්සරහට උබල දෙන්නගෙ තවත් සින්දු ඔනේ.....
Ravijay ft. Charitha❤️🙏
ගොඩක් ලස්සන නිර්මාණයක්.. 👌👌👌හැබැයි මේ මුලින්ම කියල තියෙන දේත් එක්ක තව දෙයක් කියන්ඩ තියෙනවා.. නිර්මාණයක හිමිකරුවාට එ් සදහා යම් ප්‍රතිලාභයක් හිමිවිය යුතුයි.. එ්ත් එ් මිල නියම කිරීමේදී මේ රටේ ඉන්න මිනිස්සුන්ට එ් මුදල දරාගන්න පුලුවන්ද කියන එකත් හිතන්ඩ අවශ්‍යයි නේද?.. මේ ගීතය $2 කට මිළ කරල තියෙනව.. නමුත් iTunes වලත් ගීතයකුත් $1 අවට මිළක්නෙ වෙන්නෙ. අැමරිකාව වගේ දියුණු රටක ගෙදරින් පිටින් මිලදී ගන්න කෑම වේලක සාමාන්‍ය වටිනාකම $10 අවට අගයක් වෙනව.. ඉතින් එහෙම වියදම් කරන කෙනෙකුට නම් $1-2 කට ගීතයක් මිළදී ගන්න එක ගැටලුවක් නෑ.. නමුත් අපේ රටේ ගෙදරින් පිට ගන්න කෑම වේලක සාමාන්‍ය වටිනාකම $2 කටත් වඩා අඩුයි.. ඉතින් එහෙම රටක ගීතයක් $2ක් මිල කරාම නීති විරෝධිව එ්ක ගන්න එක කොහොමද නවත්වන්නෙ?..
තේරුමක් තියෙන සැඟවිච්ච hit වෙච්ච නැති songs 1ක් තවත් ❤️ can't say one word
රැප් එක කෙසේවෙතත් මේ ටික පිස්සුවක්...💗🌿💆😭
"තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කඳුළු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා
ඒ සිත සඟවන් මෙසේ
වැටෙනා කඳුළු සඟවන් මෙසේ
දැවෙනා ඒ දුක සඟවන් මෙසේ
මං ආවා
හීන මකා, හංගාලා මං ආවා
රවටාලා, මුමුනා-සඟවා මං ආවා (ආ, ආ-ආ)
හීන මකා, හංගාලා මං ආවා
ඒ, රවටාලා, මුමුනා-සඟවා මං ආවා
හේතුවක් නෑ මේක අහද්දි ඇඩෙනවා..
පිටින් කන එක ගැන මෙච්චර සංයමයෙන් කියන්න වචන ගලපලා තියෙන හැටි මාරයි මචං. The awesomeness off music goes without saying Mr.Attalage. all the best!
Ammow eka 😍😍 Ravi Jay Charitha Attalage 👍👍❤ superb
"attalage" sri lankan brand of in international level
"ravi jay" one n only unique level in srilanka
හර්ශදේව ඔයාගෙ කටහඩනම් භාවනාවක්😍❤️
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.❤️☺️
❤🔥
නියමයි හර්ශ අයියා."නොබලා මා දිහා රිප්ලයි එකෙන්,ටෙක් කතා"වලින් පස්සේ ඔන්නා ආයෙත් එලියට ඇවිල්ලා.වෙනද වගේම රවි ජේ,චරිත අයියා මේක මාරයි මේක රියල් පට්ටයි ඈ වෙන කියන්න වචන නෑ.රවී අයියා හැපි ඇනිවර්සරි එකක් වේවා...😍
මේ සින්දු ඉබේම පහල වෙන ඒවා නෙමේ,දවස් ගණන් මහන්සි වෙලා ලිරික්ස් ලියලා රේකොඩින් කරලා Compose කරලා මාර Mind Process එකක් කරලා මිනිස්සු කිහිප දෙනෙක් හදන නිර්මාණ,මේවගේ අනර්ඝ නිර්මාණයකට අගයක් එකතු කරන එක අපි හැමෝගෙම යුතුකමක්.එන්න අපි මේ නිර්මාණ මිලදී ගමු,ෆ්‍රී කොපි හොර කොපි එනකන් බලන් හිටපු කාලේ ඉවර කරමු. www.charitha-attalage.com/purchase මේ ලින්ක් එකෙන් ගිහින් ඔබේ පිටපත මිල දී ගන්න.
Kasun Prathapage aniwarayenma
සුද්දට සිංහල පුළුවන් උනා නම් මේකත් Billboard තමයි ❤️❤️❤️
බාවනාවකී.....🥺❤️
පරිස්සමෙන් තියෙන්න ඕනි දේවල් මේවා ❤️
හැම දාම රෑට අහනවා මෙ සිංදුව වෙනම ලෙවල් එකක් ❤