BHASHI - Viramayak (විරාමයක්) - [Official Audio 2020]

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 4,3 тыс.

  • @NimshanKashmeera
    @NimshanKashmeera 2 года назад +588

    Lyrics
    පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
    පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
    නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
    නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුන
    උනුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් වෙලුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුනා පෙමින් මිදුනා
    විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
    බිඳුවක් මා ළයේ නුඹ සොයනා
    ඇරයුම් නොකළ පෙම් සාදේ
    නුඹ කෝ අහිමි සඳ මාගේ
    පිලියම් සොයමි තුන් යාමේ
    තහනම් වචනය කි ආලේ

  • @Stereomiinds
    @Stereomiinds 4 года назад +4000

    කවදහරි දවසක ලංකාවෙ හැම කොල්ලෙක් කෙල්ලෙක්ගෙම playlist වල උඩින්ම ඉන්න ඕනෙ artist කෙනෙක් අයියෙ ඔයා. SHOBA ඇහුවට පස්සෙ ආයෙ සින්දුවක් දාන්නෙ කවදද කියල බල බල හිටියෙ. අර කිව්ව දවස බොහොම ඉක්මනට එන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤

  • @HanakoFujiyo
    @HanakoFujiyo 3 года назад +6672

    මෙ සිංදුව අවුරුද්දක් නොදැන හිටිය එකට දුකයි 🙁

  • @nileemawettasinghe9488
    @nileemawettasinghe9488 Год назад +1022

    2023 අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺❤️

  • @chamithadimalsha7491
    @chamithadimalsha7491 3 года назад +935

    මට ලොකු ප්‍රශ්නයක් මෙච්චර ලස්සන සිංදු ඇයි ලංකාවේ උඩට එන්නෙ නැත්තෙ කියලා , addict උනා ඒ කටහඬට 🌼😍, ඉදිරිගමනට සුභපතනවා ,තවත් මේ වගේම සුපිරිම වැඩක් ඕනේ ලඟදීම 👍🌼

    • @anjanamarasinghe6623
      @anjanamarasinghe6623 3 года назад +19

      Hit වෙන වේගෙන් ඒව අමතක වෙනවානෙ.

    • @chamithadimalsha7491
      @chamithadimalsha7491 3 года назад +17

      @@anjanamarasinghe6623 මට දුක ටික කාලෙකට හරි top trending වත් මේවගේ සිංදු උඩට එන්නෙ නැති එකට

    • @rasdeenjalill5983
      @rasdeenjalill5983 3 года назад +31

      ලංකාවේ ප්‍රසිද්ධි වෙන්නෙ ගෑනුන්ට වඳින ගාථානේ බන්

    • @maneeshawijerathne8846
      @maneeshawijerathne8846 3 года назад +2

      Ow eka nm eththa 👍

    • @vihangithamasha3367
      @vihangithamasha3367 3 года назад +3

      😍😍😍😍😍😍

  • @themiyadanikadasun2002
    @themiyadanikadasun2002 4 года назад +495

    කුනුහරැප trending අවාට හිතට වදින සිංදු කවදවත් trending ආවෙ නැ මොකද එවා තියෙන්නෙ අපෙ හිතෙ ♥️💫adarei bhashi අයියා තවත් අපිට ඔනි මෙ වගෙ සිංදු ♥️💫ජය වෙවා අයියා හැමදාම ඉන්නවා♥️

    • @bhashidevanga
      @bhashidevanga  4 года назад +33

      Themiya Danika Thank You 🖤🤘🏻🙏🏻

    • @PANTHYFF
      @PANTHYFF 2 года назад

      True❤

    • @nd7128
      @nd7128 Год назад +1

      මගෙ නමත් danika ...😊ඇත්තටම එක හරි @themiya ❤supiriyak bhashi😊

  • @Ewon-zPaWe-e
    @Ewon-zPaWe-e 7 месяцев назад +1143

    2024 සෙට් එකහ් ගැම්මට ලයිකක් දාං යමල්ලා මචංලාස් 🥰🥵

    • @NAVIYA_GAMING
      @NAVIYA_GAMING 7 месяцев назад +19

      pala hutta yanna

    • @Ewon-zPaWe-e
      @Ewon-zPaWe-e 7 месяцев назад

      @@NAVIYA_GAMING ado uba kiyanakal mai man me hitiye ammata ukanna moda pacay yt eketh innawane aththata 😒🤣🤣🤣

    • @sanullaya
      @sanullaya 6 месяцев назад +3

      ❤❤

    • @NAVIYA_GAMING
      @NAVIYA_GAMING 6 месяцев назад +1

      @@Ewon-zPaWe-e e ado mame oya comments eka damme na bn mage acc eken tawa ekek innawa u dala tiyenne

    • @Naviya_2
      @Naviya_2 5 месяцев назад

      😂

  • @Gayanrandika-21
    @Gayanrandika-21 3 года назад +675

    වෙලාව : පාන්දර 02.45
    Always my mind say : " ආයෙත් අහපන් "

  • @Kavyadahamii
    @Kavyadahamii 3 года назад +311

    පෙම්වන්ති..
    අතීතය විරාමයක්
    දෙසිත් නතර කළ
    පෙම්වන්තී..
    ගෙවූ ඒ සුයාමයත්
    ඒද මතකයට..
    නෑසේවා බිඳක් බිඳී සැලී
    සුසුම්ද සිර කළ
    නුදුරේ මා
    වුවත් දුරක් ගියේ
    නුඹයි නිහඬවම..
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුණ
    උණුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා
    පෙමින් බැඳුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුණා
    පෙමින් බැඳුනා...
    විඳගත් හාඳුවේ
    දුන් නිකැලල් ආදරේ
    බිඳුවක් මා ළයේ
    නිම සොයනා..
    ඇරයුම් නොකළ පෙම් සාඳේ නුඹ කෝ අහිමි සඳ මාගේ
    පිළියම් සොයමි තුන් යාමේ
    තහනම් වචනයකි ආලේ..
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුණ
    උණුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා
    පෙමින් බැඳුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුණා
    පෙමින් බැඳුනා... //
    විරසක හීන මංසලක..
    💔🕊️

  • @YASH_JAY
    @YASH_JAY 2 года назад +650

    When bhashi said,
    හිත බැදි ස්නේහවන්ති නුබ
    වැඩිපුර ආලවන්ත වුණ ....
    I felt it

  • @chamo2577
    @chamo2577 Год назад +231

    හයියෙන් වහින හැම දවසකම උඩ තට්ටුවේ බැල්කනි එකට ගිහිල්ලා හුලන් වැදි වැදී මේක අහනකොට මාව වෙනම ලෝකෙක අතරමන් කරනවා මේ සින්දුව🥺❤

    • @ShanukaDissanayaka-h4t
      @ShanukaDissanayaka-h4t 5 месяцев назад +2

      Same😫💓

    • @rikithaandrisali6554
      @rikithaandrisali6554 2 месяца назад

      මං හිතුවෙ එහෙම කරන්නෙ ම්ං විතරයි කියලා❤ බලාගෙන ගියාම ම්ං වගේ අයත් ඉන්නවා 💪💪

    • @SandasiSathsara-zo5mp
      @SandasiSathsara-zo5mp Месяц назад

      ❤❤❤❤

    • @Kushenashinsa
      @Kushenashinsa 2 дня назад

      henayak ghuwm therei ubt

    • @rikithaandrisali6554
      @rikithaandrisali6554 2 дня назад

      @Kushenashinsa ඔන්න ඕක තමා ප්‍රශ්නෙ 😅

  • @erandidalpethado6643
    @erandidalpethado6643 3 года назад +287

    Acoustic cover එක දැකලා week එකක්ම වගේ එකදිගට අහල තමයි original එක හොයන් ආවේ. දුකයි මෙච්චර කල් ඉන්න වුණාට මේ රස කණට වැටෙන්න. දෙකෙන් ගොඩක්ම හිතට වැදුණේ acoustic cover එක. Good luck!! 🔥♥️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 года назад +611

    අඩේ ඇයි මේක මට අහන්න මෙච්චර කල් ගියේ...😥
    Now addicted 🧡

    • @yomaya810
      @yomaya810 3 года назад +3

      but ekak kanakan Enna epei bn mewa ahanda .aguru wela enne

  • @Girls-Craftsツ
    @Girls-Craftsツ 3 года назад +491

    ""අම්මො ලස්සනයි ''
    අවුරුද්දක් වෙලත් අහලා නැති එකට දුකයි ✌️

  • @muhamdiramalageanusha3880
    @muhamdiramalageanusha3880 Год назад +18

    සිරවට මෙ සින්දුව අහල තියෙ... සිත බැදි ස්නෙහවන්ති කෑල්ල .... විරාමයක් කියන්නෙ මෙක කියල දන්නෙ නැ ... පට්ටම එකක් ... පිස්සු හැදෙනව කොයි වෙලෙ හරි❤❤❤❤❤

  • @SupunPereraMusic
    @SupunPereraMusic 4 года назад +442

    Good Stuff Bhashiyaa. Love the feel ♥️

  • @kaveegirl8897
    @kaveegirl8897 3 года назад +21

    මේ දැනුයි අහන්නේ ටික්ටොක් එකකින් දැකලා ඇයි මේ වගෙ ඒවා උඩට එන්න පරක්කු වෙන්නේ කොච්චර හිතට වදිනවද මේක ආදරෙයි අයියා මේ වගෙ එව තව තවත් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා බුදු සරනයි ❤️

  • @Mindi36
    @Mindi36 2 года назад +373

    පාඩම් කරලා මේ සින්දුව ඇහුවම ඔලුවට දැනෙන සුවය...❤ හරිම ලස්සනයි....තවත් ලස්සන සින්දු කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා !❤❤

    • @statuskingdom4791
      @statuskingdom4791 2 года назад +12

      ඇත්තම කතාව ඕය්...රීෆෙශ් වෙලා යනව මොලේ..

    • @anthonyboys9219
      @anthonyboys9219 2 года назад +8

      Aththatama ow... Pdm krl iwr wela ahaddi loku relax ekk dnenw

    • @k.h.t.a.p3932
      @k.h.t.a.p3932 Год назад +10

      Phy6 ganan 10k withara ekadihata hadala ehuwahama🙌🙌😃

    • @nethmisubedaa8941
      @nethmisubedaa8941 Год назад +4

      පාඩම් කරන්න කලින් අහන්න මාරම නිදහසක්

    • @manukavindula3329
      @manukavindula3329 Год назад +1

      අම්මපා

  • @minthka9403
    @minthka9403 Год назад +67

    විරසක හීන මංසලක ..
    නැවතුනේ මා නොවෙයි එ ඔබ .. 💍🎶
    That part ❤️🥺

  • @ireshakurukulasooriya5877
    @ireshakurukulasooriya5877 3 года назад +102

    කොහොමද මෙච්චර කාලයක් මේ සින්දුව මට මග හැරිලා තිබුනේ.. 😕
    ඒ වොයිස් එක මාරම ලස්සනයි 👌 😍❤

  • @user-hd7bm8pr5q
    @user-hd7bm8pr5q 3 года назад +446

    මේ සින්දුව දවසට එකපාරක් හරි අහන මම 😌🤗❤️

    • @kimrosie6298
      @kimrosie6298 2 года назад +2

      Same🙂❤️

    • @Rusii_Boy_SL
      @Rusii_Boy_SL 2 года назад

      Yeah ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shehandissanayaka481
    @shehandissanayaka481 3 года назад +497

    අද තමයි මේ සින්දුව දැක්කේ මාරම ලස්සනයි මේච්චර කල් දැක්කේ නැ 🤧🤧🥺🥺🥺❤💪

  • @damithsandaruwan358
    @damithsandaruwan358 Год назад +70

    O/L මේ සදුද පාඩම් කරන්නෙ මේව අහ අහ
    ඒ තරම් ලස්සනයි 🥺❤️💯

  • @TITANMuzic
    @TITANMuzic 3 года назад +556

    *I'm Addicted to this New DRUG🥀*

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 года назад +170

    මෙ දැන් වයි . එෆ්. එම් එකෙ ප්ලේ උනා..
    හොයාන ආව සින්දුව..
    කලින් සින්දු වගේම මේකත් පට්ටා
    BHASHi 😍😍

  • @maneeshasewwandi5185
    @maneeshasewwandi5185 3 года назад +125

    අවුරුද්දක් යනකම් මේ සින්දුව නොදන හිටියට කම්පා වෙන මම.☺️😓😚

  • @imashajayathissa3056
    @imashajayathissa3056 10 месяцев назад +14

    මේ සින්දුව අහන හැම වෙලාවෙම මාව මීට අවුරුදු 3ක් ඈතට අරන් යනවා. එදා එයා එනකම් මග බලාන මේක අහනව. අද එයාව හැමදාටම මගේ කරන් ලගින් තියන් මේක අහනවා.❤ මේ සින්දුවේ voice 🎤 lyrics 📃 music 🎶 නිකන් මැජික් එකක් වගේ. ❤😍❤️

    • @DarkWolfSLOfficial
      @DarkWolfSLOfficial 3 месяца назад

      aththatama music kiyanne nikan magic ekak vage thamai

  • @kb-ke2jq
    @kb-ke2jq 3 года назад +281

    අනේ මේක අහන එක නතර කරගන්න බැරියෝ..එච්චරට දැනෙනවා...ඒ කටහඬ..lyrics ...මාරම ලස්සනයි ..ශා fm එකෙන් ඇහිල වචනයක් මතක තියන් ඉදල සිංදුව හොයන් ආවේ....
    ඔබට දිගු ගමනකට සුබ පතනවා...

    • @thiliniudayangani2759
      @thiliniudayangani2759 3 года назад +7

      Ane mmth ad ahuwe sinduw transport eke sha fm eke ynwa ahila blnn awe.. mrma lassana sinduwak.. kohomd meka hit ekk nowne kyla hthenwa.. ad ply list wl tyna sindudth ekk blnkota marma lassana sinduwk meka ❤❤

    • @pavinduiman
      @pavinduiman 3 года назад +2

      @@thiliniudayangani2759 aththatama😔♥️

    • @cresyboy2278
      @cresyboy2278 3 года назад +4

      Ekanam aththa....😍😍😍😍

    • @dinoshikajayathilaka2968
      @dinoshikajayathilaka2968 3 года назад +4

      mamath S Fm eken ahila wachanayak mathaka thiyagena awith serch karala ahala beluwe

    • @nuwanlakmal3441
      @nuwanlakmal3441 3 года назад +3

      ඔව් ඒක පිස්සුවක්

  • @mylifeiscricket2330
    @mylifeiscricket2330 2 года назад +167

    ලංකාවේ තියෙන ලස්සනම සිංදුව කියලා තමයි මට හිතෙන්නේ ❤️💪

  • @Thealonewalker2023
    @Thealonewalker2023 3 года назад +11

    මම මුලින්ම අහද්දි 45,000 අහලා තිබ්බේ දැන් 450,000 මේ වගේ සින්දු hit උනොත් හැමෝම මේ වගේ සින්දුම නිර්මාණය කරන්න ගනී. රැල්ලට බැනලා වැඩක් නෑ රැල්ල වෙනස් කරන්න උත්සහ කරන උන්ට උදව් කරන්නයි ඕන අපි.❤️😍

  • @nethu-ei1fu
    @nethu-ei1fu Год назад +49

    ආදරෙන් දුරස් වෙලා..... සින්දුවම ජිවිතෙ උනෙ මට විතරද...😊.තනි හිතට මෙ සින්දුව ඇහෙද්දි පට්ට.එක දැනෙන්නේ තනි හිතකට විතරයි..😌.

  • @dhanushkasadaru2637
    @dhanushkasadaru2637 3 года назад +643

    Yuki ගෑවුනත් ඇති සිංදුවකට..yuki පිස්සුවක්❤️🎶👣✨

    • @gadgetshow595
      @gadgetshow595 3 года назад +14

      Ado sira bn 😍

    • @gamingjaveeya
      @gamingjaveeya 3 года назад +7

      මොකද්ද බං yuki සීන් එක හෙලෝ

    • @ishaniwalisundara7005
      @ishaniwalisundara7005 3 года назад +3

      @@gamingjaveeya *yuki* kyl ytbe search krl blnn..

    • @100mcreations6
      @100mcreations6 3 года назад +5

      @@gamingjaveeya programming by YUKI ... ahala balanna yuki ge sindu pattab❤🔥🔥

    • @fact1965
      @fact1965 2 года назад +4

      Yuki ma newei bn me song ek, meke acoustic version ek meeta wda lassanai

  • @sllivebeat
    @sllivebeat 2 года назад +46

    විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ💔
    බිඳුවක් මා ළයේ නුඹ සොයනා💔
    ඇරයුම් නොකළ පෙම් සාදේ💔
    නුඹ කෝ අහිමි සඳ මාගේ💔
    පිලියම් සොයමි තුන් යාමේ💔
    තහනම් වචනය කි ආලේ💔🙃

  • @wonkagaming153
    @wonkagaming153 3 года назад +20

    රෑ 12 .නිහඩ රෑ.හැන්ඩ්ෆ්‍රී දෙක එක්ක..විරාමයක් අහන්න 🥺🥺

  • @Blackpen238
    @Blackpen238 Год назад +689

    2024 අහන අය කෝ.❤️💆

  • @kavii5933
    @kavii5933 3 года назад +971

    තනිකම + වැස්ස + මේ සින්දුව 😍

    • @dumidumadumal560
      @dumidumadumal560 3 года назад +18

      පවු යකෝ තොපි

    • @dulajawishka6358
      @dulajawishka6358 3 года назад +5

      sikarat ekai

    • @daneshkalhara4910
      @daneshkalhara4910 2 года назад +3

      boot ekakthe

    • @chethanaranodh4400
      @chethanaranodh4400 2 года назад +11

      භාවනාවක් කියන්නේ මොකක්ද?
      කට හඩක් ලස්සන වෙන්න පුලුවන්, ඒකට භාවනාවක් කියන්න එපා.
      භාවනවක් කියන්නෙ දේක ලස්සනෙන් ඇති වෙන හැගීමක් නෙමේ

    • @kavii5933
      @kavii5933 2 года назад +2

      @@chethanaranodh4400 🙂

  • @chefanimaleesha332
    @chefanimaleesha332 3 года назад +173

    වට්සැප් එකේ ස්ටේටස් කෑල්ලක් දැකල සින්දුව සර්ච් කරේ. මාරයි අයියේ බාවනාවක් වගේ. ඇබ්බැහි වන සුලුයි❤️‍🔥☺️ all the best💙

  • @kavee368
    @kavee368 3 года назад +13

    Tik tok එක්කින් දැකල නිකමට බැලුවෙ. උදේ ඉදලම තාම අහන්නෙ මේක. අවුරුද්දක් මිස් උන එක ගැන දුකයි🙁.. හරිම ලස්සනයි එපා වෙන්නෑ🖤
    තහනම් වචනයකි ආලේ...

  • @KrishmalFernando
    @KrishmalFernando Год назад +35

    හිත බැදි ස්නේවන්ති නුඹ 🥺 වැඩිපුර ආලවන්ත වුන ♥️
    උණුහුම් තාල ගේන හිත හෙමින් සැලුනා පෙමින් වෙලුනා 💖💞
    විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි ඒ ඔබ 🫵 නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුණා පෙමින් වෙලිලා 💔😔

  • @danithunethsith2136
    @danithunethsith2136 3 года назад +103

    This song ,literary it's a drug. සිත බැඳි ස්නේහවන්ති, කියද්දී කටහඬ මාර ලස්සනයි.🤤❤

  • @hasithadilshan4472
    @hasithadilshan4472 3 года назад +25

    දාපු දවස් වලම සින්දුව අහපු මම 😎. සතුටුයි අද ඇවිත් තියන තැන දැක්කම. ඒක වෙනම රසයක්. මේ වගේ වෙනම ආරයකට කැමති මිනිස්සු මේවා විඳිනව. ඒත් පෙන්නන්නේ නෑ.
    All the best අයියා. Heart එකට beat කරන පුද්ගලයෙක්. ❤️

  • @bashiweerasekera5762
    @bashiweerasekera5762 3 года назад +137

    දැන් 100 පාරකට වඩා ඇහුවා😇❤️

  • @hashi1305
    @hashi1305 Год назад +26

    මේ සින්දුව 2020-2021 අවුරුදු දෙකේදී නිතරම අහපු සින්දුව mp 3 තියාගෙන...
    දැන් මන් 2023-07-14 අහන්නේ.. ඒ අවුරුදු වල ගෙවිච්ච මතකයන් ආයේ මතක් වෙනවා ආයේ අහද්දී ...ඒ කාලේ සුන්දරයි දැනට වඩා 😊💓❤️‍🩹💐

    • @YeNUK4
      @YeNUK4 Год назад +1

      Aththamai eka nam

    • @Voluntzzz
      @Voluntzzz 8 месяцев назад

      🥺❤️‍🩹

  • @Amanda-dr1fq
    @Amanda-dr1fq 3 года назад +32

    ජීවිත කාලෙටම අහපු හිතට දැනුන කොච්චර ඇහුවත් එපා නොවෙන ලස්සනම ලස්සන එකම සිංදුව මේක...ඇබ්බැහි වෙලා ...

  • @shen_canden7795
    @shen_canden7795 3 года назад +6

    මන් මේක 100 පාරකටත් වඩා බලන්න ඇති කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .. ඉවර වෙන්න ඉවර වෙන්න ආයෙ play කර කර බැලුව ..දැනුත් අහන්නයි හදන්නෙ .. කම්මැලි වෙලාවට මේ සින්දුව මුමුන මුමුන ඉන්නෙ .. ඒ තරමටම ලස්සනයි මේ song එක .. මන් හරීම ආසයි ... congratulations අයියේ .. තව මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ..!!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilsharasubasinghe5077
    @dilsharasubasinghe5077 3 года назад +7

    මේකනම් සිංදුවක් නෙමෙයි භාවනාවක්.ඇඟේ හිරිගඩු පිපෙන ගායනයක්.වෙනමම ලෝකයකට රසිකයන්ව ගෙනියන විදිහේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් පට්ටම ලස්සන සිංදුවක් මේකනම් 😍😍❤️

  • @JeewanthaSurajGamage
    @JeewanthaSurajGamage 2 года назад +83

    එයාගේ ආසම සිංදුව,එයාට නින්ද යනකම් කෝල් එකෙන් මං මේ සිංදුව කිව්වා හැමදාම... දැං එයා කියලා කෙනෙක් නෑ මං දැං මේ සිංදුව කියන්නෙත් නෑ.. හැබැයි විටින් විට මං මේක හොය හොය අහනවා.. මේ සිංදුව මාව අරං යන ඒ අතීත මතක.රසයට මං කෑදරයි 💔

    • @kanchanaanuruddhika8510
      @kanchanaanuruddhika8510 Год назад +2

      😞

    • @gishanvishmitha695
      @gishanvishmitha695 Год назад +2

      Eka thama bn සොබාවධර්මය කියන්නෙ ganan ganne nathuwa aaathal eke idahan😥

    • @gihinisithumini7771
      @gihinisithumini7771 Год назад +2

      Oyata wagemai matath.dan ithuru sinduwa witarai.

    • @shanikamadushani7662
      @shanikamadushani7662 Год назад

      💞🙂

    • @NoName-iu2wf
      @NoName-iu2wf Год назад +3

      පව් අනේ ඔයාලා.
      අතීතේ සොඳුරු උනාට අනාගතය ඊට වඩා සොඳුරු වේවි.🙂🙂
      ඒක නිසා අතීතය අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න.තමන්ට ගැලපෙන කෙනත් එක්ක. ඇතෑරල ගියපු අයට
      ඇඩෙන්න.🌛🌛

  • @sathirajayathunga1379
    @sathirajayathunga1379 3 года назад +133

    මෙච්චර සුපිරි සිංදුවක් මට miss උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. ❤️

  • @sajeewalive
    @sajeewalive 4 года назад +254

    Proves why i did all my songs with you macho 😍 you are one heck of a musician

    • @bhashidevanga
      @bhashidevanga  4 года назад +9

      Sajeewa Dissanayake machaaaan much love 🖤🙏🏻🤘🏻😍

    • @kasung4822
      @kasung4822 3 года назад +2

      මෙච්චර ලස්සන සිංදුවක් හැන්ගිලා තිබ්බ එකට නම් දුකයි😢

    • @kalaacreations
      @kalaacreations 3 года назад +3

      මේව ඒ කාලෙ Share කලා නං වටිනව නේද අයියෙ🙄

  • @pathumbandara49
    @pathumbandara49 3 года назад +57

    වැඩි පුර ආලවන්ත උනා යකෝ මේ සිංදුවට......❤️🎵

  • @frozenwinterland
    @frozenwinterland 2 года назад +39

    විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ🤗
    බිඳුවක් මා ළයේ නුඹ සොයනා
    ඇරයුම් නොකළ පෙම් සාදේ
    නුඹ කෝ අහිමි සඳ මාගේ
    පිලියම් සොයමි තුන් යාමේ
    තහනම් වචනය කි ආලේ💔
    එදා එයා ඉද්දි ඇහුවා.. අද එයා නැතුව අහනවා🥀😕 හදවතටම කතා කරන සින්දුවක්😣❣ හැම වචනයක්ම හදවත කීතු කීතු කරනවා.. 😕

  • @rushinihirusha349
    @rushinihirusha349 2 года назад +27

    විරසක හීන මංසලක💔
    නැවතුනේ මා නොවෙයි එ ඔබ😔
    නුහුරු නුපුරුදු ඈත දුර 😔💔
    ගිහින් තිබුනා පෙමින් බැදුණා😔💔..
    Memories reminded always 😔

  • @ravibx
    @ravibx 3 года назад +40

    මෙච්චර කාලෙකට මේ සිංදුව හම්බුනේ නෑ කියලා හිතාගන්න බෑ.. Now Addicted ❤️

  • @nimaa3415
    @nimaa3415 3 года назад +115

    At the night-VIRAMAYAK
    At the morning-VIRAMAYAK
    Always -VIRAMAYAK
    The best song 💕💕💕

  • @Wijiya94
    @Wijiya94 2 года назад +17

    තහනම් වචනයකි අදරේ..
    හිත බැදි ස්නෙහවන්‍ති ඔබ..

  • @EasyCraft2
    @EasyCraft2 3 года назад +56

    දෙයියනේ status එකකින් දකිනකම්, මේක අහන්න ලැබුන් නැති හැටියක්..😑 masterpiece bro❤️👌

  • @Mrquest_mq
    @Mrquest_mq 3 года назад +61

    දැන් තමා සිංදුව යන්න පටංගත්තේ..ලගදිම 1M ගහනවා sure...congratulation

  • @prabodha09
    @prabodha09 Месяц назад +3

    පරන සිංදුවල vibe එක අලුත් එව්වගෙන් ගන්න් බෑ...ඒවා අහද්දි මාරම එකක් දැනෙනවා,අමුතුම ලෝකේකට යනව❤

  • @demonz6093
    @demonz6093 3 года назад +282

    මේ වගේ පට්ට සිංදු තව කොච්චර හැංගිලා ඇත් ද ? 😢💔

    • @justeller1144
      @justeller1144 3 года назад +12

      " ඔයා ලගින් " කියන සින්දුවත් අහලා බලන්න

    • @amalijayawickrema1355
      @amalijayawickrema1355 3 года назад +3

      @@justeller1144 ඒකත් මාරම ලස්සන යි

    • @ajanthakumari4382
      @ajanthakumari4382 3 года назад +3

      Ek aththa

    • @KrishmalFernando
      @KrishmalFernando Год назад

      "එක දවසක අපි" ඒකත් වෙනම ලෙවල් එකක්

  • @kandycomvlog
    @kandycomvlog 3 года назад +56

    (මේක මිස් වුනේ කොහොමද කියලා කල්පනා කරන ගමන් ) 🔥🔥🔥

  • @tasanjanaAdithya.
    @tasanjanaAdithya. 3 месяца назад +3

    ⁣ඓ Voice ඓකේ අමුතුම ලස්සනත් ඓක්ක Song ඓක කොච්චර ඇහුවත් ඓපා වේන් නෑ 😍❤️

  • @ameeshavlogsofficial7255
    @ameeshavlogsofficial7255 2 года назад +64

    හිත බැදී ස්නේහවන්ති නුබ වැඩිපුර ආලවන්ත උන.... ඒ වචන ටික..... 💕
    මාරම ලස්සන සින්දුවක් ❤

  • @sarasidissanayaka4401
    @sarasidissanayaka4401 3 года назад +72

    අවුරුද්දකට පස්සෙවත් මේ සින්දුව හම්බවුනා නේ 😍😍😍
    අනේ හරිම ලස්සනයි. ජය වේවා ! 🎉️✨️

  • @nimaliathapaththu7705
    @nimaliathapaththu7705 3 года назад +22

    ඇත්තටම මේ සින්දුව ගොඩක් ලස්සනයි.... කොච්චර ලස්සනයිද ...මේ වගේ සින්දු ඇයි ලංකාවේ තැනකට එන්නේ නැත්තේ .....සුභ අනාගතයක් පුතා...ගොඩක් ලස්සනයි 💖

    • @neth196
      @neth196 3 года назад

      Math ekama tamai kiyanne...me tamai jathyanthareta yanna oona voice...mewa tamath issarahata awe nthi ekata dukai..melo rahak nthi sindu tamai janapriya wela tyenne me dwswl

  • @නිලූකාමධුවන්ති

    අහම්බෙන් ඇහුන " සිත බැදි ස්නේහවන්ති නුඹ " කියන වචන ටිකට හොයන් බලපු සින්දුවක් දැන් නවත්තගන්න බෑ අහන එක ඒතරම් ලස්සනයි ❤️ ආදරෙයි

  • @piumaldilanga399
    @piumaldilanga399 3 года назад +59

    @Bhashi අයියේ මේක භාවනාවක් මනුස්සයෝ.. සුපරි පරි වෙන්න තියෙනවා.. ඉදිරිය හරිම පැහැදිලියි වස්තු.. ජය !!!

  • @mithilaibba9382
    @mithilaibba9382 3 года назад +7

    නිකම් උඩට පල්ලෙහට යද්දි දවස් දෙක තුනක් දැක්කා ... එක දවසක් නිකම් ඔබල බැලුවා එදා ඉදන් අද වෙනකල් දවසට සිය පාරකට වඩා අහනව ... 😢❤️‍ මතකයන් ගොඩක් ඇවිස්සෙනව මේ සිංදුවට ... තව ලස්සන වැඩ ටිකක් ඕනි ඉස්සරහට Good Job ... 😗❤️‍

  • @LaknaSemini-iz2we
    @LaknaSemini-iz2we Год назад +21

    විදගත් හාදුවේ දුන් නිකළැල් ආදරේ
    බිදුවක් මා ලයේ නුඹ සොයනා
    ඇරයුම් නොකළ පෙම් සාදේ
    නුඹ කෝ අහිමි සද මාගේ
    පිළියම් සොයමි තුන් යාමේ
    තහනම් වචනය කි ආලේ.....
    "feel it 💗🍃"

  • @chathupamihiranga8909
    @chathupamihiranga8909 4 года назад +26

    Yuki නිසල් ගමගේ භාශි සුපිරිම සෙට් එකක් ❤️❤️❤️ අනාගතේ

  • @MUSICCUBE2023
    @MUSICCUBE2023 3 года назад +13

    පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
    පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
    නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
    නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුන
    උනුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් වෙලුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුනා පෙමින් මිදුනා
    විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
    බිඳුවක් මා ළයේ නුඹ සොයනා
    ඇරයුම් නොකළ පෙම් සාදේ
    නුඹ කෝ අහිමි සඳ මාගේ
    පිලියම් සොයමි තුන් යාමේ
    තහනම් වචනය කි ආලේ

  • @dulanjanirathnayaka2570
    @dulanjanirathnayaka2570 3 года назад +14

    මාත් whtsapp status එකක් දැකල සින්දුව search කරේ මාසෙකට කලින්... ඒත් අවුරුද්දක් වෙනවා කියන්නේ පුදුමයි ඒක නම්.... තාමත් ඇහුව මුල් දවස් වල වගේ ම addict වෙලා ඉන්න එකම සින්දුව.... පෙම්වන්ති අතීතය විරාමයක් ❤️

    • @slyosh7564
      @slyosh7564 2 года назад

      මාත් එහෙමයි 💞💞💞

  • @maleeshaperera4180
    @maleeshaperera4180 Год назад +12

    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුනා පෙමින් බැදුනා
    Feeling 😍

  • @amalijayawickrema1355
    @amalijayawickrema1355 3 года назад +17

    අනේ දෙයියනේ මේ සිංදු ව හැංගිලා තිබ්බෙ ඇයිද 😥😥😥😚😚😚😚 හිතට වදිනව අනේ 😍😚

  • @Asen_23
    @Asen_23 3 года назад +45

    මේ සින්දුව උඩට අවා මර විදියට එ ගැන පට්ටම සතුටුයී❤️💪✨️

  • @malshachandrasiri3473
    @malshachandrasiri3473 3 года назад +13

    කියාගන්න බැරි මොකක්දෝ දුකක් දැනෙන වා සින්දුව අහන හැමවෙලේම 😭😭😭😭 ඒත් මට අහන එක නතර කරගන්නත් බෑ 😖😖😖❤❤

  • @nilminifonseka929
    @nilminifonseka929 6 месяцев назад +1

    මේ සිංදුව අහන වාරයක් වාරයක් ගානේ ඒ මගේ කියලා හිතන් හිටපු කෙනාගේ කටහඬ , රූපේ හිත ඇතුලේ දොංකාර දෙනවා😢😢

  • @manushabandaraofficial6006
    @manushabandaraofficial6006 3 года назад +10

    හඩක් කලයක් නතර වෙලා තිබිලා අයේ අවිස්සිලා එනවා අවුරුද්දක් ගිහින් දැන් මිනිස්සු අතරට ඉක්මනට යනවා තමන් මහන්සිවෙලා වැඩක් කරානන් කවදා හරි වැඩේ පත්තුවේනවා මෙකත් අන්න එවගේ 🤩😍

  • @nethu1236
    @nethu1236 3 года назад +10

    පිස්සෙක් වගේ අහලා හොයා ගත්තෙ අදයි මේක..😘❤️ කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්නම හිත කියනවා.. ඒ වොයිස් ❤️❤️❤️❤️❤️
    සුබ පැතුම්.. හරිම ලස්සනයි

  • @akilavimukthi4265
    @akilavimukthi4265 3 года назад +31

    තාමත් playlist එකේ උඩින්ම තියෙන සින්දුවක් 😌♥️ Congratulations 😍

  • @haaselagihan
    @haaselagihan Год назад +14

    අදටත් මේ සිංදුවේ හිට් එක බැහැල නෑ...❤️

  • @lakmalikaluarachchi1709
    @lakmalikaluarachchi1709 3 года назад +11

    Garden acoustic version එකෙන් හොයාගෙන ආවේ. අවුරැද්දකට කලින් සිංදුව ඇවිත් තියෙන්නේ කියලා දැක්කම දැනුන දුක😔 ඒක නම් මාරමයි. ජය වේවා! අයියේ ❤️

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 года назад +30

    මෙච්චර සින්දු අහනවා ඒත් acoustic cover එක අහනකම් මේක මිස් වෙලානේ තිබ්බේ 😒💔💔💔
    😍😍😍❤

  • @sajeewaanthony
    @sajeewaanthony 3 года назад +48

    සියපාරක් ඇහුවත් ආයේ ආයේ අහන්න හිතෙන පද පෙලක්... හඬක්.... 😌❤️✨🙌

  • @piuminawodya2250
    @piuminawodya2250 Год назад +4

    When bhashi said:
    පිලියම් සොයමි තුන් යාමේ..
    තහනම් වචනයකි ආලේ..
    I feel it,

  • @p4thum
    @p4thum 3 года назад +7

    මේවගේ සිංදු ඇයි ලංකාවෙ trending එන්නැත්තෙ....
    අවුරුද්දකට පස්සෙ තමා මෙහෙම සින්දුවක් තියෙනවා කියල දැනගත්තෙ
    Powerful Vocals ❤️✨️💫🌏

  • @pradeepasathsarani2894
    @pradeepasathsarani2894 3 года назад +26

    ලස්සන song එකක් අවුරුද්දක් අහපු නැති එකට මාරම දුකයි...❤..උඩටම එන්න සුබ පතනවා...🤗🌸❤

  • @monsterdom8146
    @monsterdom8146 3 года назад +45

    අවුරුද්දකට කලින් ආවාට ඇහුවේ අද සුපිරිම සින්දුවක් 😍😍😍

  • @ShehanPrabuddha2005
    @ShehanPrabuddha2005 2 года назад +144

    දැනටමත් 6 MILLION VIEWS ගැම්මක් තමා බාෂි මේ සිංදුව සීතල වෙලාවක අහද්දි වෙනම Feel එකක් එනවා 😍😍🤓

    • @zara-jw1bu
      @zara-jw1bu Год назад +2

      ඒ feel එකහ්😩🌈

    • @Roshel-z2g
      @Roshel-z2g 8 месяцев назад

      ඇත්තටම 🥺🫀

  • @dew.Theekshu18
    @dew.Theekshu18 3 года назад +5

    අවුරුද්දක් ගියත් මේ සින්දුව දාලා මෙච්චර පිස්සුවෙන් තාමත් අහන සින්දුවට නම් මාරම ආදරෙයි 😚 ඒ කට හඩ නම් මට භාවනාවක් ☺️🙏මේ වගේ තව ලස්සන සින්දුවක් ඕනෙ ☺️💜️🎶

  • @shehanpasidu1574
    @shehanpasidu1574 3 года назад +11

    මේ වගේ හිතට වදින සින්දු උඩට එන්නෙ නැති එක ගැන අවන්කවම දුකයි 😥😥

  • @malshiperera442
    @malshiperera442 3 года назад +33

    You tube කියන්නේ දක්ශයන් ඉදිරියට ගේන තැනක් ද කියලා නැවත සිතන්න වෙනවා.මේ සින්දුව වෙනම ලෝකයක් මැව්වා😫✨️🙌

    • @vimarshanamarasingha1107
      @vimarshanamarasingha1107 3 года назад +2

      සිරාම. වෙනම ලෝකයක් මැව්වා❤

    • @vimuwaofficial5082
      @vimuwaofficial5082 3 года назад

      ඔව් බං භාවනාවක්

    • @neth196
      @neth196 3 года назад

      Aniwaren...me tamai habama dakshayoo..

  • @wpkjanaka
    @wpkjanaka 2 года назад +9

    ඒක අහන්න ඕන ඉඳලා හිටලා.... ගංජා පරාදයි..... ඇබ්බැහියක්

  • @ashanshanilka1153
    @ashanshanilka1153 3 года назад +45

    හීනි පාරක් ගැහුවට පස්සෙ අහන්න ආස සිංදු දෙකෙනුත් අහන්න ආසම එක තමා මේක.ජය බ්‍රෝ ❤️

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 3 года назад

      අනෙක් එක මොකක්ද

    • @shanudilhani3414
      @shanudilhani3414 3 года назад +1

      Math asa 2kata ekak meka.anika dawask evi apith ape hinwalta yavi❤️

  • @amaleboy3469
    @amaleboy3469 4 года назад +34

    අහම්බෙන් දැක්කෙ... දැන් හැමතිස්සෙම අහන්නෙ මේක😍

  • @lahirudilanga6991
    @lahirudilanga6991 3 года назад +156

    අවුරුද්දක් කෝමා වෙලාවත් හිටියද කියලත් හිතෙනවා ❤️

  • @hiddenprincess8022
    @hiddenprincess8022 4 месяца назад +4

    ඇයි දෙයියනේ මේ සිංදුව මෙච්චර ලස්සන😫🖤!!

  • @madhushadilshan360
    @madhushadilshan360 8 месяцев назад +39

    24 අහන අය මේ කොනට..❤🥺

  • @erangajayalathmusic6558
    @erangajayalathmusic6558 3 года назад +243

    හොද දේවල් උඩ එන්නෙ නෑ දාපු ගමන්.ඒත් උඩට ආවට පස්සෙ අහන එක නතර කරගන්න බැරි වෙනව.ගැම්මක් තමා බාශී 🤍

  • @AsithMusick
    @AsithMusick 3 года назад +27

    කාලෙකට පස්සෙ අහපු හිතට දැනුන ගීතයක් .ජය සහෝදරයා ♥️ ඉදිරිටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න සුබ පැතුම් 🥂

  • @Dasu1111
    @Dasu1111 6 месяцев назад +2

    කොරෝනා කාලේ ගෙදර ඉදන් මේවා අහන් ඒ කාලේ මනෝපාරවල් ගැහුවා 😫 ඒ කාලේ ගෙදර ඉදන් නිදහසේ ඇහුවා ආයේ අහද්දී ලෝබයි ඒ කාලේ ගැන.. ❤️