ENGLISH LYRICS TRANSLATED..., 0:00 Be the Girl in every dream of mine Be a part of a song I sing Beloved, hold every breath of mine Dear, please be closer to me everytime 💝💌....
2:03 WOW THAT'S AMAZING SONG . MASTERPIECE WORK.WONDERFUL CHOREOGRAPHY .SUPER VOICE BEST MUSIC AWESOME VISUAL & SUPER ACTING CONGRATULATIONS & GOOD LUCK INDUJA ❤❤❤❤❤😘💞🔥💗❄️
" හිත කලබන් මගේ හදවත පාරවන් ලදේ... අපි ඇවිත් හුග දුරක් තවත් මට අයිති නෑ වගේ " i feel it...🥺🥀🖇️ I have no words for it bro, it's a different taste. Best wishes for future work ♥️🎶🔥
Induja aiye song eka marama lassanai ape sir kiwwa oya sinduwa search karan Hoya gatta very attractive voice,beautiful lyrics you have a successful future go a forward.good luck aiye
Hey guys check out my latest release with dilu beats : ruclips.net/video/aeSOBY7mx2k/видео.htmlsi=QNsZGrx-HhFYsUhb
Future ❤️
Let’s goo❤️❤️
Ubala dennanm sahenna wenask karanwa music industry eke..balapnko wenne nadda kiyala!!!
@@thetruth5315 attac
මෙයා මෙහෙ ❤️🔥🥺
Cheers to lankan music industry💕🥂
මේවාට නේ මිලියන ගනන් views එන්න ඔනේ. සුපිරි සින්දුවක්. කොච්චර අහුවත් එපා වෙන්නැ. now my favourite song.... 🎶🥺💗
Thanks brother❤️
Ado ekane 🥹♥️
Aththa kathawa
Ekanam aththa
Ow appaa 🥺
2024ත් මේ සින්දුව අහන අය කෝ ❤
මම
Inno
mamath😇@@deluniariyarathna6751
Man❤
❤❤❤❤
My favourite song❤
Lyrics, melody, voice supiri aiyh👌😍
මේ සිංදුවට ඇබ්බැහි වු මා වැනි තවත් අය සිටීද...😁😎
Innoooo
sirawata bn
Ya
@@pamuu5630 j
Aniwaryenma math,...........
ඉස්කෝලේ යන කාලෙ ඉඳන් උඹ මේක කරල දානකන් බලන් හිටියෙ❤️මතකද ඉස්සර ඕකෙ lyrics හොරෙන් කිව්වා මාත් එක්ක සතුටුයි උබ ඉන්න තැන ගැන🔥
අඹයා🖤
අඹේ🥺❤️
ජයෙන් ජය වේවා ♥️🌼
🖤
♥️❤️
💖
2024 දිත් අහන අය මෙ පැත්තට 🥺❤️💫💕💗
දන්න කෙනෙක් කියන්නකෝ මේකේ ඔබ මා ගායන ගීතයක වෑ වෙන්න කියන එකේ තේරුම
Artist - Induja 🔥
Melody - Induja 🔥
Lyrics - Induja 🔥
තමන්ම ලියාගෙන, තමන්ව වයාගෙන තමන්ම කියනවා 🥺❤️
සුපිරි වැඩ්ඩෙක්.. ජය වේවා 😍💯❤️
Thanks vinu❤
Wow 🥳
Wanted to add one more thing. visual performing
@@Induja. 😍
❤️
හිත හොරාගන්න කටහඩක්. හැගීම් අවුස්සන කටහඩක්.. හිතට සැනසීමක් දෙන කටහඩක්..🥺♥️සුභ පැතුම් දිගු ගමනකට....♥️♥️
Mee rilycs දානකො
සිංදුව අහපු වාර ගණන කියන්න බැරි තරම්... හරිම ලස්සනයි ❤️ පුදුම විදියට හිත හොරා ගෙන.... කටහඬ හරිම ලස්සනයි...දිගු ගමනකට සුබ පැතුම්....!💐👋
Hmm
Mamath aneeee
Mmm ow hode
Hm
Y.
Love From India 🇮🇳
Akash boz gen awe . Amazing boza
❤️
අම්මෝ අන්තිමට සිංදුව හොයාගත්තා..පට්ටම සතුටුයි..🤗❤️😁ටික් ටොක් එකේ දැකලා පද පේලි දෙක තුන ගහලත් ආවෙ නෑ..නිකමට ආයෙ වෙන පදයක් ගහලා බැලුවෙ...අන්තිමට මේ වෂී කරන කඩහඩේ අයිතිකාරයා හොයාගත්තා...🥺❤️
Thankyouuuu🥹❤️
Sira bn
ඒක තමා..සෑහෙන්න හෙව්වා...ටික් ටොක් එකේම් දැකලා..වට්සැප් ස්ටේටස් දැම්මම අක්කි කෙනෙක් හොයාලා දුන්නේ...මේ හොයාගත්ත ගමන් කමෙන්ට් කරන්නේ...🙃
මාත් හෙව්වා.. දැන් තමා හොයාගත්තේ🥺❤️
@@achinirathnayake7851 ඒකනී නේද...❤
පට්ට සින්දුව මනෝ පරාක් ගහගෙන 100 වතාව උනත් ඇහුව හැකි මං 30 වතවක් අහුව 😍❤️ super song 👌
Thanks kaveesh❤
තව 70 ක් තියෙනවා නේද අහන්න...😁😁
@@akashpiumal5094 😉
J
Jj
J
Jj
Jjj
Jj
Lkkkkkjjj
Jj
K
Ado math bn meka wadiya hit une nane math tiktok eken hoya gaththe
2024 ඉවර වෙන්නත් ළඟයි. ඒත් තාමත් මේ සින්දුව අහනව 😍😍😍♥️♥️♥️♥️ this song is masterpiece ,♥️♥️♥️♥️😍😍💆💆💆
❤
❤😂❤❤❤❤❤😂😂😂😢😢😢
මමවත් දන්නෙ නෑ ඇයි මේ සින්දුවට මෙච්චර ආස කියලා හැමදාම අහනවා ...මාරම ලස්සනයි ...💕🥺
Math
Math hemawelema ahanawa
math
Mamath💕
Man iyr ahuwe habei eka hitata danuna
Whatapp එකේ status එකක සින්දුවෙ කෑල්ලක් ඇහිලා search කරලා හොයන් ආපු අය මේ කොනට 🤣
මාත්
දැන් පිස්සුවෙන් වගේ අහන්නේ 😀
sirawtm😂
සිරාවට ඇත්තටම ඈ ❤️😍
Math
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න //
විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
සදසාවී හිදින් තුරුලේ මා ගාව
මතු බවයේවත් වේවා මා...
හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
අතරමං වෙලා
දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
එහෙමෙහෙ දුවයි ඈ
මගෙ හිත අස්සෙ
නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
දින ගතවෙන්නේ
මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ.
හිත කලබපන් මගේ
හදවත පාරවන් ලදේ
අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
කෙතරම් කලක් ගියත්
එ සුන්දර මතකයන් අපේ
ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ..
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න..
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න..😍🥰
❤
💜️💜️
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤
තාම අහන අය ඉන්නවද😢
ඉන්නවා
Ow
Yeah
innoooo
2025 on going...
තමන් ලියපු සිංදුවකට, තනුවත් තමන්ම ලියාගෙන තමන්ම ඒ සිංදුව කියලා මිනිස්සුන්ගේ හිත්වලට වදින තරමට ඒ සිංදුව කියන්න පුළුවන් වුනා කියන්නේ ඒක වෙනම එකක්..
ලස්සන හිතට දැනෙන කටහඬක්...ඉදිරි සංගීත
කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....
♥️♥️♥️♥️♥️
අම්මෝ හොයාගත්තා... මෙච්චර කල් කොහේ හිටියේ මේ සිංදුව. Lyrics , music , VOICE පට්ට ලස්සනයි. All the best brother ❤️❤️. හිට් එක ❤️
Thanks saho❤
😍🙊
මේක අහද්දි එන ඒ අමුතු feeling එක කවදාවත් දැනිලා නෑ ❤🍀🎵🎧
මෙච්චර කාලෙකට අහු උනේ වත් නැති එක පුදුමයි සින්දුව... 🥺🥺
තනිකරම ඇබ්බැහියක්... ❤️🔥🔥Magical Voice එකක්
Waiting for more.... 💯💯💯💯
Thanks dedunu❤
තමන්ම ලියාගෙන, තමන්ව වයාගෙන තමන්ම කියනවා 🥺❤
සුපිරි වැඩ්ඩෙක්.. ජය වේවා
Thankuuu🫂❤
@@Induja. 🤘♥️වෙල්කම් අයියා
ඔව් අනේ...💥👏🤟❤️ superb
මේ සිංදුව 🥲 100 පාරට වැඩිය අහන්න ඇතී මාර voice ekk ekh 😌🥺💗
Thanks kawya❤
Aththatama 🥺
හැමදාම ඇබ්බැහි වෙලා අහන සින්දුවක් මේක අහද්දි වෙනම එන feeling එක🥺Next Level Vibe එකක් තියන song එකක්🔥Keep It Up Bro✌️ Love 2024 🌹
මට අපේ රටේ අලුතින් ඇහෙන එකම අදෝනාවල් අහල එපා වෙලා හිටිය කාලෙක තමයි සනුක සරාගයේ, සංසාර සිහිනේ වගේ සින්දු release කරල අපේ රටෙත් තාම වැඩ්ඩො ඉන්නවා කියල අපිට ඒ කාලේ පෙන්නුවෙ. මට අද මේ සින්දුව අහද්දිත් එදා එ සින්දු අහද්දි දැනුන සතුට, feeling එකම ආවා අවුරුදු ගානකින්. දිගටම මේ වගේ unique vibes දෙන්න මල්ලි පුලුවන්නම්. ඒක ඔයාට වගේම industry එකටත් කරන ලොකු දෙයක්. All the best. දැක්කම පේනව දවසක music industry එක හොල්ලන්න ආපු එකෙක් කියල. ජය❤️
Thanks dinusha..this is the best compliment..issrahata supiri wada godk krmu🥺♥️
" ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න..." අහම්බෙන් මේ සිංදු කෑල්ල ඇහිලා හොයාගෙන ආවේ. song eka මාරම ලස්සනයි 😍 ඒ වගේම voice එකත්.❤️
එකෙන්ම ❤❤❤
ඒ voice එක මාරම මාරයි .. පට්ටයි කියන්න වච්න නැ ☺️❤️🔥
Thanks sadali❤
2024 ත් අහන අය මෙ කොනට
කොච්චර ඇහැවත් එපා වෙලා නෑ තාම...❤💘
Kochchara ahuwath epa wenne na..❤
Beat and Lyrics ❤️❤️❤️❤️
Trending නැතත් , අපේ හිත් වල Trending ❤️🔥
Thanks saho❤️
❤️
අහම්බෙන් සින්දු කෑල්ලක් ඇහිලා හොයාගෙන ආවේ මාරම ලස්සනයි 🥺❤️ හිතට මාර නිවිච්ච හැගීමක් එන්නේ සිංදුව අහද්දි ❤️ ❤️❤️❤️
Thanks mishari❤
Me too
මාත්...
Math
තමන් ලියපු සිංදුවකට, තනුවත් තමන්ම ලියාගෙන තමන්ම ඒ සිංදුව කියලා මිනිස්සුන්ගේ හිත්වලට වදින තරමට ඒ සිංදුව කියන්න පුළුවන් වුනා කියන්නේ ඒක වෙනම එකක්..
ලස්සන හිතට දැනෙන කටහඬක්...ඉදිරි සංගීත
කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....
වීඩියෝ එකත් සරලයි... රඟපාන ඈ ත් සරලයි... ලස්සනයි...
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාවී හැම හුස්මේම ගෑවෙන්න
ශෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ශෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
සදසාවී හිදින් තුරුලේ මා ගාව
මතු බවයේවත් වේවා මා...
හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
අතරමං වෙලා
දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
එහෙමෙහෙ දුවයි ඈ
මගෙ හිත අස්සෙ
නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
දින ගතවෙන්නේ
මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ
හිත කලඹපන් මගේ
හදවත පාරවන් ලදේ
අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
කෙතරම් කලක් ගියත්
එ සුන්දර මතකයන් අපේ
ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ...
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ශෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
සදසාවී හිදින් තුරුලේ මා ගාව
මතු බවයේවත් වේවා..
♥️🥀
හිත කලඹපන් මගේ
හදවත පාරවන් ලදේ...
අපි ඇවිත් හුගක් දුරක්
තවත් මට අයිති නෑ වගේ
කෙතරම් කලක් ගියත්
ඒ සුන්දර මතකයන් අපේ...
ලග ආදරෙන් තියෙයි
තවත් හද සනසමින් මගේ... 🎧❤️
❤️
ආසම තැන♥️
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
සදසාවී හිදින් තුරුලේ මා ගාව
මතු බවයේවත් වේවා මා
හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
අතරමං වෙලා
දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
එහෙමෙහෙ දුවයි ඈ
මගෙ හිත අස්සෙ
නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
දින ගතවෙන්නේ
මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ
හිත කලබපන් මගේ
හදවත පාරවන් ලදේ
අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
කෙතරම් කලක් ගියත්
එ සුන්දර මතකයන් අපේ
ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
සදසාවී හිදින් තුරුලේ මා ගාව
මතු බවයේවත් වේවා මා
❤
thanks 😊❤️
ස්ටේටස් එකකින් දැකලා සිංදූව බලන්න ආවේ ලස්සනයි ගොඩක්🥰❤
❤
Math😘😍
Math..🥰
මාත්😁.. සුපිරිම.. හරිම ලස්සනයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ❤️🔥🔥.දිගින් දිගටම මේ වගේ සුපිරි නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි
Math 💓🥰
2025ත් අහන අය මේ කොනට 👀❤️
අහම්බෙන් අහන්න සෙට් උනේ...දැන් පිස්සු වැටිල වගෙ මේ සින්දුවට❤️
Thanks bro❤️
Mee too 🥺❤️
වෙෙද්‍ය ප්‍රතිකාර කරගන්න 😂
පිස්සු හදවනවනේ 😍 වශියක්
Melody , voice , lyrics 🔥
Thanks Sandeepani❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති පට්ටම සිංදුවක් ❤🎧 සුපිරියක්🔥
Thanks saho❤
Addicted to this ❤ අහම්බෙන් සිංදුව ඇහිලා වචන මතක තියාගෙන ඉදලා හොයාගෙන ආවේ.absolutely a masterpiece.
මාරම ලස්සනයි මේක නම් ගැම්මක් තවත් ඉදිරියට මෙ වගෙ සිංදු දෙන්න🔥💜
Thanks hevinsa..aniwa♥️
මාස ගානක් සිංදුව ඇවිත් අද ඊයෙ තමා වයිරල් වෙන්න ගත්තෙ 🤩❤
❤
pissuwk ne meka
හිටපු ගමන්ම අහම්බෙන් හම්බුනේ suggest එකක් ඇවිල්ල....ඒක මරු.... ලස්සනය් ගොඩක්❤️😽
Thanks brother❤️
මමවත් දන්නේ නෑ ඇයි මම මේ සිංදුවට මෙච්චර ආස කියලා😊 මේ සින්දුව අහන් ඉන්න කොට වෙනම ලෝකෙකට යනවා හිතට නොදැනිව ම😍😍
සිංදුවෙ වචන ගගහ හෙව්වා,අද තමා ඇහුවෙ ,පට්ට ලස්සනයි ,හිත නිවන voice එකක්..song එකත් පට්ට ලස්සනයි... 🥰❤👍
Thanks dil..means a lot ♥️
@@Induja.oyath godak lassanai
Hope an acoustic version..please make it asap..
Will drop soon
මම නුබගේ හැම හීනේම ඈ වීලා
නුඹ ගයනා ගී මියැසියක වෑ වීලා
මේ යාමේ නුඹෙ සුසුමකම ඈදීලා
නුඹ ගාවින්ම හිනැහෙන්නම් සැතපීලා
විඩාවෙන් මිදෙන් මා ලගින් නේද
රෑ සිහිනෙන් නොවේ දැන් නුඹ ගාවින්ම
සද කුමරුනේ නුඹේ තුරුලෙ සැනසෙම්ද
හැම භවයේ මේ විලසින්ම නුඹගේම...❤
( reply song from sathya) ඇත්තටම හරිම ලස්සන ගීතයක්.. මේ ලස්සන පබැදුමට පිලිතුරු ගීයක් නොලියාම බැරිවුනා.✨✨
මාරම ලස්සනයි මේකත් නියමෙටම ගැලපෙනවා 😍 keep it up ✌🏽❤️
@@kameshshaluka9362 Thank you very much ✨❤
sathya meka amazing.supiri❤
@@Induja. Thank you very much ❤ Actually you're the best ✨ Hope to see a new song from you soon.. Keep it up.
Ane harima lassanay ..niyameta match wenawa..😍❤️
Marama happy vibe ekak tynne❤
අහම්බෙන් අහන්න ලැබුණෙ. මට ඒ වාසනාව තිබුණ එක ගැන සතුටුයි. මාරම ලස්සනයි..... 😍
Thanks brother❤️
JG ayyage mushap eken awe paharak ayye 🎶😘
❤️❤️
වෙනම රහක් අයියේ මේක. මරු 🔥❤️👌
❤️❤️
අයියේ ඔයා සුපිරි වැඩ්ඩෙක්.තනියෙන්ම හදාගත්ත
Lyrics
Melody
නියමයි.මම තාමත් හැමදාම අහනවා මේක
අයියත් ලස්සනයි, සිංදුවත් ලස්සනයි,voice එකත් ලස්සනයි , කෙල්ලත් ලස්සනයි 🙂😍❤️🩹❤️🩹
Thanks umanga❤
පිස්සුවක් ඒක, tik tok එකේ අහම්බෙන් හම්බෙලා video එකකුත් කරා..❤ ඊටත් පස්සෙ තමයි හොයාගෙන ආවෙ, පද පේලි ගහල ගහල හොයාගත්තෙ... 🤩🤩
Thanks brother..means a lot❤️🔥
දවසකට කීපාරක් අහනවද කියලවත් මතක නෑ එතරම් ft song එකක් 🥺♥️♥️💫🖤🖤🖤💫🌟
Thanks brother❤️
maaath...
I don't understand at all. But every bit makes my heart flutter. Really love this song.
අහම්බෙන් දැක්කේ හරිම ලස්සනයි your voice/lyrics,music 🔥
I was addicted🥺♥️
Thanks koshila❤
පලවෙනි සින්දුවම මෙච්චර ලස්සනයි නං ඉස්සරහට එන සින්දුත් සුපිරියක් වෙයි..❤️
Thanks saho..means a lot🫂♥️
Ekenma
සිංදුවට පිස්සු හැදිලා වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මාරම ලස්සනයි ❤️❤️❤️ සුබ පැතුම් අයියේ
Loving this.. what a lovely song❤
මට පේනවා මේක අප්පට්සිරි වෙන්න ට්‍රෙන්ඩින්ග් වෙනවා
ලිරික්ස් දාපන්❤️💪 සුබ
Thanks brother❤️
ENGLISH LYRICS TRANSLATED...,
0:00
Be the Girl in every dream of mine
Be a part of a song I sing
Beloved, hold every breath of mine
Dear, please be closer to me everytime
💝💌....
අමුතුම feeling එකක් තදටම දැනෙන මාරම සිංදුවක් 🙂❤️🩹 මතු භවයේ වත් වේවා මා හා…..
love it from India I don't understand at all. But every bit makes my heart flutter. Really love this song.
සින්දුවෙ චූටිම චූටි කොටසක් ඇහිලයි හොයන්න හිතුනෙ බලද්දි මාස 7කට කලින් කරපු එකක්නෙ 💖මාරම ලස්සනයි දැන්නම් දවසකට හය හත් වතාවක්ම අහනවා 💞ඇත්තටම ලස්සනයි 🥺❤❤අහන් ඉද්දි දැනෙන්නෙ අමුතුම ෆීලින්ග් එකක් 😻
මාස ගානක් ගියත් song eka release කරලා ඔන්න දැන් trending යන්න යන්නෙ.🥰 ඉක්මනින් 1M views ei wage🙈❤
Thanks saho❤
හරිම ලස්සනයි ❤️. කාගෙද මේ ලස්සන lyrics කියලා බැලුවා 😍.voice, melody, lyrics🔥.. nice work ayya. Good luck ❤️
2:03 WOW THAT'S AMAZING SONG . MASTERPIECE WORK.WONDERFUL CHOREOGRAPHY .SUPER VOICE BEST MUSIC AWESOME VISUAL & SUPER ACTING CONGRATULATIONS & GOOD LUCK INDUJA ❤❤❤❤❤😘💞🔥💗❄️
yuki කියල හිතුව මුලින් අහද්දි ලස්සනයි bro excellent💕
Thanks brother❤️
Status එක්කින් දැකලා Tiktok එකෙත් search කරලා හොයාගත්තේ
ඒකනම් phrk 🔥🔥
ඇබ්බැහි වෙන සුළුයි ❤😍🔥
Thanks brother..means a lot❤️🔥❤️🔥
මේ දවස් වල වැඩියෙන් ම අහන සිංදූව 😍❤️අයියේ ඔයාගෙ වොයිස් එක ගොඩක් ලස්සනයි ඇබ්බැහියක් එක ❤️ඉස්සරහාටත් මේ වගේ නිර්මාණය කරන්න ලැබේවා කියලා මං ප්‍රර්තනා කරනවා❤️all the best aiya🌝❤️
Kochchara ahuwath epa wenne ne.lassanai godakma hadawathata danenwa..suba pathanawa oyta🥰
🥰 කාලෙකින් අහුන පට්ට ලස්සන සිංදුවක් අයියේ ...❤️දළදා සමිඳු පිහිටයි....🙏ඇත්තටම ලස්සන වැඩක් ....කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ....🥰🥰
Thanks imesha❤
ටික් ටොක් එකක් දැකලා පාන්දර youtube එකේ එක එක tittle type කරලා අන්තිමට හොයා ගත්තේ... හරිම ලස්සනයි ✨🌹
Thanks sasha❤️
මේක ගොඩක් කාලෙකට කලින් ඇහුවෙ... ඒත් දැන් අහනකොට තමා හිතට වැදුනෙ.. අමුතුම vibe එකක් ..මරු...
Thanks saho❤️
Hitha aussana katahadak❤🎉
Kochchara ahuwath epa wemnema ne.😊dawasakara eka parak Hari ahanawamai🤩💝me katahadata hamadamath jayawewa🤝💞💖
Love from Bangladesh ❤ sri lanka 🇱🇰
Music uniq වෙන තරමට ඒකෙ ලස්සන වැඩියි
සුපිරියක් තමා මාස 7කට කලින් release උන සින්දුවක් උනාට hype එක නිකන් ඔක්තෝබර් වගේ
❤🔥
Thanks akila❤
හිතට දැනෙන ලස්සන වොයිස් එකක් අයියේ.❤️❤️අයියාගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.ආදරෙයි අයියේ 😘❤️
Mage Asama. Sinduwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
Addicted to both lyrics and melody ♥️♥️
❤️🙏🏼
Maru
Ekanam niyamai 💖❤❤❤❤❤❤❤
Thanks saho❤
" හිත කලබන් මගේ
හදවත පාරවන් ලදේ...
අපි ඇවිත් හුග දුරක්
තවත් මට අයිති නෑ වගේ "
i feel it...🥺🥀🖇️
I have no words for it bro, it's a different taste. Best wishes for future work ♥️🎶🔥
Thanks yesh..let’s goo♥️
Playlist eke udama sinduwa😍 congradz for 15M
ගොඩ කාලෙක ඉදන් බලං ඉඳපු එකක් බොසා❤️ ජය🍺🥵
Thissss....😍😍 good luck man... 💖
සිංදුව බලලා ඉවර වෙනකොට මට දැනුනේ film එකක් බැලුවා වගෙයි
Ane ekanm pissuwak. Aththatama hodata hithata wadinawa. Kochchara ahuwath epawenne na😮😮😮😮❤❤❤❤👌👌👌👌
Beautiful voice
Handsome guy
Soothing melody
Mind is going into the magical World
Ekanam pattama supiri sinduwak !!! 😎💖🎈💚💙
Thanks brother❤️
මම වැනි ඇබ්බැහි වූවන් තවත් සිටිද මෙම ගීතයට❤❤❤
❤❤❤
ආදරෙයි පුදුම තරම් ❤❤❤
Induja aiye song eka marama lassanai ape sir kiwwa oya sinduwa search karan Hoya gatta very attractive voice,beautiful lyrics you have a successful future go a forward.good luck aiye
This is a my favorite song
ඔබ මාගෙ හැම හීනේම ඔහු වෙන්න...🎶😏❤️
2023 සෙට් එකේ 😪
ඇ ඇ ඇ ඇ ඇ ඇ ඇ ඔහු නෙමෙයි 🤔
@@nirmalchanuka9588 මට ඔහු නෙ වෙන්නෙ මන් කෙල්ලෙක් නිසා 😁
මන් ඔහු වෙන්නද 😂😅
He he😂
When induja said ,
හිත කලබපන් මගේ
හදවත පාරපන් මගේ
I felt it ❤️🖇️🥺
Addicted ❤ Magical voice, lyrics & Melody…🎧🥰
Thanks sanduni❤
Aththatama ekanam kiyanna wachana na puduma lassana nirmanayak good luck ❤ i wish your all the best 🎉🎉🎉
සුපිරි කොල්ලෙක් ඔයාගෙ හීනෙ මෙහෙම සින්දුවක් ගහන්න අපිත් එක්ක වැඩ කරන ගමන් කිව්ව සුපිරි කොල්ලෙක් ජය වෙවා
ඒ වචන ඒ කටහඩ ඒ තනුව...මාරම ලස්සනයි🥰❤️😍🔥හිත නිවන භාවනාවක් වගේ🥰
Thanks avishka❤