Wow...1st time i heared srilankan linkin park mashup...keep it up broooo...all u r absolutely brilliant ❤️ "I've put my trust in you Pushed as far as I can go For all this There's only one thing you should know" මේ කෑල්ලත් මේකට ඇඩ් උනානම් කියන්න වචන නෑ ❤️
This just freaking awesome never expected a dura akahe/In the end mashup mind blowing you guys are truly out of the world love your music keep doing more stuff like this ...
In the end 🥺🙏🏻 සිංදුව release වෙලා අවුරුදු 21 ක් ගියත් තාම මේ සින්දුව අහද්දි මුලින්ම අහපු දවසෙ දැනුන feel එක එහෙමම දැනෙනවා. rip chester 😣💔 mashup එක මරු 💜️
Edit: like 300 ත් වැඩි. Thanks all.
ඇත්ත
Chester ❤️❤️❤️
@@chamodwijesinghe0412 in the end eka 🤔
😣😔
Agree!
Aneee මෙයාලනම් සුපිරි ..මේ වගේ බෑන්ඩ් තමයි මෙගා බ්ලාස්ට් වගේ ඒවට් ගේන්න ඕනි 😍😍😍😍😍😍😍😍😍
Rapper is sooo underrated. One of the best in SL 😍
Thank you so much!
හින දැකපුවා දැන් ඇහෙනවා සතුටුයි.ඒ රැපර්❤️
සිංදු දෙකේ වෙන වෙනම Clean Covers දෙකක් අහන්න ආසයි මල්ලිලා ❤️
රැප් කරන මල්ලී නම් next level.
In the end එකේ සරිත් සුරිත් දෙන්නට තව ටිකක් වැඩ දාන්න තිබ්බ rock ගතිය දැනෙන්න ❤️👌
Need දුර ආකාහේ clean version without mashup 😍
ඔවු බන් . පිස්සු වැටුනා
Yea😥
yes..
@himaruk අයියා ආස clean version වලටද?
අපි අයියගේ fans la
අයියා ඇයි අයියාගේ සින්දු RUclips දන්නේ නැත්තේ?
@himaruk ඔයා සංගීතය දන්න කෙනෙක් කියල මෙහෙම කියන්න එපා. මේ mashup එක ගොඩක් ලස්සනයි, අනික ගොඩක් අය ආස mashup අහන්න. හැමදේකම වැරැද්දක් හොයලා ආත්මාර්ථකාමී විදියට තමන්ට ඕන දේ ඉල්ලන්න එපා. clean version ඕනේ නම් තනියම එකක් කරලා දාන්න, අපිත් බලන්නන්.
2024 ත් අහන සෙට් එක කෝ 🎉
Mama
Innava meva ehama amataka venavada
Original Dura akahe 1 lngin yana backing 1k ahuwamai.
Well done! No words!
Best ma eka voice teen eke gehuwa
@@reformsrilanka3552 අහ් ඔව්
අපිව ඇබ්බැහි කරගන්නද හදන්නේ? ලංකාවේ Music අනාගතේ!! 🔥
Arhthamai.patta comment eka
@@indikaroshan785 ♥️🙈
😜💕
Ammo
Mama oyata abbahi wela😋
උබලාගේ වැඩනම් සුපිරි බං
කියලා වැඩක් නෑ 😃😃😘
පිස්සුවක් උන band එකක් ❤️🔥
අම්බෝ පිස්සුවක් ඕයී. නැගී එන තරු රෑන. දවසක ලෝකෙම හොල්ලනවා උබල. ආදරෙයි හැමදාමත්. හැමෝගෙම ආශිර්වාදය එක්ක ඉහළටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා උබල ඔක්කොටම. හැමදාමත් එකටම ඉදපල්ලා...... ❤️🥰🙏
අම්මෝ ඒ රැප් එක.පට්ට බ්රෝ...ලුක් එකට මැච් වෙන පට්ට වොයිස් එක❤️ සුබ සුබ මචන්.❤️
Chester ව මතක් උන එක ලොකු දෙයක්.අවු 21 එ් සිංදුවට.එ් Spotify වල වැඩිම අහපු සිංදුව.උඹල එ්ක නියමෙට කලා.හැමෝටම බෑ. Respect ❤️
"හිටි හැටියේම ඇදහැලුණු වැසස වගේ, ඔබ් හමු වූයේ කවදාද මතක නැතේ , ඒ හැමදේම සිහි වෙද්දී හිතට දුකයි...... අප හමුවුයේ මොනවටද කියලා හිතේ" 😥😥😥
දුක හිතෙනවා😔
චරිතගෙ හැම සිංදුවක්ම ඉතින් අමුතුම හිට් එකක්
දැන් සෙනසුරාදා වෙනකං බලන් ඉන්නේ... පැයක් මදි වගේ program එක.
Rapper is way better than so called huge rappers in SL now
kevin sarathchandra
Thank you so much!
Definitely... talented guy....♥️need more of you bro
yes brooo
Brilliant Perfomance Guys 👏
අඩෝ රැපා 🤟❤️ පිස්සුවක්
දුර බලං අපි අපිව හෙව්වා
දිලිසෙන තරුවල අපිව මැව්වා
අර තරුව නුඹ අර තරුව මම
ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා ඒත්
නුඹ මා හා පරතරය
අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද
මගෙ අතීතය නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය
මතකෙට ඒනා මතකේ වියෝවක්
වන බව දැන උන්නා මගදි මං කෝමත්
ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
ඒත් අපෙ හිත් ගැලපුනෙ නැතේ හෙහ්
හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
මම හෙව්වෙ මාව
ඔයා මාව හොයාගනිද්දි දුර තරුවෙලා කලුකුහර
හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි🌼
මට මතකේ තියෙයි❤️☘️
අම්මෝ 🤪🤪🤪🤪😝😝😝😝🤭🤫🥴🥴😵😵 ඒගනම් ඇග.හිරිවැටෙන්නම දුන්නා 😍😍
Vihara 🤩 Sarith 😍 KVN 🤩 this is the best mashup so far..
අයියලාට ඇඬෙන්න දෙන්න මච...න්....💖💖
"රැපර්" සුපිරියක් 👌👍
ඒකනම් බිහිසුනු පිස්සුවක්❤️💀
මෙයාල ඊලග පාර මෙග බ්ලාස්ට් ගෙනාවොත් කෝමද🥵😎🔥
Song ek patta lassnai ,rep ek niyamai kvn ayya
Charitha aiyage fevorite ekak eke a feeling eka a wagema godak durata tiyenawa voice suprb.good job
Rapper is on fire❤️
Thank you so much!
Amboo ee voice eka charith attalagema vagemayi 😢❤🎉
Keep it up Kevin Sarathchandra
you nailed this RAP....!!
Thank you so much!
උබලා ඔක්කොම වැඩ්ඩෝ බන් පිස්සුවක් ඒක ...
In the end dura akahe. 😮 patta bro
එදා වගේම අදටත් ආසම සින්දුවක් 🥺 ඒ feeling එක ඒ විදියමයි 🥺 @News 💕 Superb ❤😘
-PoduSL-
Thankyou sarith surith for In the End. #ripchester #lp4ever
ගැම්මක් විහාර අයියා
Wow...1st time i heared srilankan linkin park mashup...keep it up broooo...all u r absolutely brilliant ❤️
"I've put my trust in you
Pushed as far as I can go
For all this
There's only one thing you should know"
මේ කෑල්ලත් මේකට ඇඩ් උනානම් කියන්න වචන නෑ ❤️
පිස්සුවක් බන් අඩෝ හැමදාම band එක.තියෙන්න ඔන එච්චරයි😘
Rapper is fire in ❣️🔥🔥🔥
Thank you so much!
This just freaking awesome never expected a dura akahe/In the end mashup mind blowing you guys are truly out of the world love your music keep doing more stuff like this ...
අඩේ මුගෙ voice එක 😍😍😍
Rapper🖤, all the best for future you have amazing voice superb.💥
Thank you so much!
Yohani එක්ක ඉන්දියාවට news ලා එක්කන් ගියානම් ඉන්දියාව පිස්සු වැටෙනව ආපහු
KVN af! ❤️🔥
දුර ආකාහේ විතරක් ගියා නම් පට්ට ❤️🔥
දුර ආකාහේ 😍❤
SUPERB ❤😊
Superb as always!!!! Thanks for doing this awesome mashup. Two of my favourite songs!!! Keep up the good work!!! Much love guys!!! ❤️❤️❤️#Rip #Chester
වෙනද වගේ ඔක්කොම හොඳයි, රැප් කරන පොරත් මරු. හැබැයි එයා හැම තැනම "Yeah, C'mon" ගාන එකනම් හෙන අවුල්, සින්දුවෙ ගතිය එහෙම්ම යනවා..
Ss news band is remarkable band srilankan keep it up brother i love you all
Great stuff. Kevin killin it as always ❤️
දුර ආකාහේ කියන boy ❤❤❤❤❤❤
Kvn is a best rapper 🤗,,all the best bro
Lv u soooo much this rapper and his rap are excellent ...im crazy about him❤
දුර ආකාහේ❤️😍
Great performance all and I like Kevin's rapping. He has a born skill so he should contribute more. Hope to see more from you Kevin. All the best 👍
රැපා පට්ට ❤...
ඩ්රම්ස් නම් ඩ්රම්ස්
You guys are amazing.Treat to watch.Quality music and arrangements.Well done.Keep it up.
Supiri ❤😊
පිස්සුවක් 🥺❤️🩹
What a rapper he is ❤️
Thank you so much!
@@KVNtheMC superb broh💪
@@KVNtheMC 👌❤️
wooooooww rap eka
චරිත 🧢❤️
Viharage voice eka..Wooooooow❤🔥
Ftta 💥
ඉක්මනට දීපල්ල බං.🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥
Rapper nailed it ❤️❤️
Nicely done Bros 🔥
We need separate covers for both songs ❤️🤘
RAP Srilankan Mike shinoda 👌👌👌
uffff🔥😫No words to say ;whos that rapper 💗✌
#CMBToTheWorld
සුපිරි මා පුතාල...😍😍😍
In the End it’s here. 😍
Rapa patta..talent ...👍👍👍
Superb 👍👍👍
In the End sinduwa ahenakota Aththamai Patta Happy ekak ..Great work Brother 🤘🏼🖤
KVN super❤❤❤❤
2030 anyone?❤❤❤
Rupavahiniya Nobalana Api Oyala Denna Nisa Balanawa Aththatama Lassanai ,,,,
Dura akahe sinduwa lassanata kiwwa..habai charitha ge voice ekata lan wenna chuttak withara apahasui.kohoma wunath lassana ta kiwwa...jaya wewa😊❤️
Vihara ayya & Kevin ayya...😌🔥
දැකපු සුපිරිම බෑන්ඩ් එකක් 🔥🖤
පිස්සුවක්❤️💯👊
මේක නම් සුපිරිම වැඩක්..🖤🖤🇱🇰
That rap though 😍😍👌
Thank you so much!
Maru unlimited music program eka
Adooo mek super bb 👌👌👌👀ඒ විදියමයි
rapper... Done and Dusted 💜
Excellent boys.❤ Who's that rapper? He is wow...😜
Thank you so much!
@@KVNtheMC Welcome brother 🔥
#CMBToTheWorld
Rapper is super ❤️
In the End ❤️
සුපිරි බන් සුපිරි 🔥
නියමයි සුපිරී 😎❤️
If Chester Bennington is alive, he's gonna be Fire.,, Love This....
මේකනම් පිස්සුවක් බන්...❤️
Dura Akahe part is Amazing😘❤️
Chester ❤️
අප හමු වූයේ මොනවටද කියලා හිතෙයි...👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
💔💔💔
Budu amme menna sindu ❤❤❤❤❤❤❤❤❤❤❤