Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤ ඒ ආදරේට ස්තුතියි ! Thanks for the love everyone 💐💛
❤💯❤🥰😇
ආදරෙයි අයියලා
අතීතෙ අයෙ ගෙන්න බෑ එකයි ඇත්ත ඒත් හැම්දාම හිතෙනව centigradez ලට තව වැඩ කරන්න බැරි උනේ ඇයි කියල ඒ වචන ඒ music melody voices තාමත් හිතේ තියනව feelings එක්ක මාරම ගනුදෙනුවක් කරන සිංදු ගොඩක් ඔයාල දුන්නත් මටනම් තව මදි 😿🖤🖤
♥️🔥
oyla passe gaththa aiyata wada udayash shree aiya hitiyanam patta,meya poddak aul wage matanam
එයාලත් ඇස් පියාගෙන කියනවා... අපිත් ඇස් පියාගෙන අහනවා.. how beautiful 🥰💫
සුපිරිම කමෙන්ට් එක මම දැකපු.. සිරාවටම...🤟👏
🎶🎵🎧🤘
සිරා
මම දැකපු ලස්සනම comment එක.reply කරන්න ආවම තමා දැක්කේ තව අය එහෙම දාලා කියල
Comment😍
කෙල්ලෙක්වත් නැති, බූට් එකක් ගැන අහලවත් නැති කාලේ මාර ආදරේ කරපු සින්දුවක්...centigradzලගෙ හැම සින්දුවකටම තාම ඒ වගේම ආදරෙයි...❤️🥺 News backing එකත් පට්ට...🔥
100% ❤️
❤
💯
ඇත්ත❤
❤️🌹Brother
උදය ශ්‍රී centigradz එක්ක තව එකම එක පාරක් sing කරොත් ඒක පිස්සුවක් වෙයි සදහටම 🥺💛#centigradz #Udayashri
Aniwa broo ❤❤❤❤❤
Good old times ❤️❤️ team Centigradz.. accept my love Sanka Dineth
🖤🔥
❤️🎶
😌❤️
♥️♥️♥️
Back to old school centigradz❤️🩹
පොඩි කාලේ TV මේ සිංදු යද්දී දූවගෙන ගිහිල්ලා බලනවා.ඒ කාලේ හරියටම තේරුම් ගන්නත් බෑ..ඒත් ඇහුවා...Centigretz ❤❤❤❤❤❤(2004)
ප්‍රශ්න නැති ඒ සුන්දර අතීතය මතක් වෙනවා 😭 ඒ දවස් වල පට්ට ආසාවෙන් අහපු සින්දුවක් ආදරෙයි CENTIGRADZ
Sarith surith international competitionVietnam ruclips.net/video/sbXPcxV9euI/видео.html
😍😍❤️
😔 අැත්තටම.ස්කූල් යන කාලෙ අැහුවෙ.එ් කාලෙ කොච්චර ලස්සනද
ඒක නම් ඇත්ත. ඒකමයි මේ සිංදු මේ තරම් රහට දැනෙන්නෙත්
එකෙන්ම
අපේ පොඩි කාලේ ඇත්තටම ලස්සන කරාට පිං...😍දැං එයාලා වයසයි..තාමත් අපිට තරුණයි.❤️😘
yes
Yes
Yeh😍❤
Yep
සිරා ඇ අම්මප්ල්කා වැෆ්හිල්ලා ඉන්නෙ එත් අහ්න්ව
පොඩි කාලේ chart shows යනකං ඉන්නේ Centigradz songs අහන්න. කිසිදා යල් පැන නොයන කට හඬවල් ❤️
මම ආසම කොටස .......... හේ හේ හේ.... ආහා හා...... ❤️ ඒ vibe එක පිස්සුවක්... love this centigradz....
Yes....... 👍
ඇත්තටම.. ඒ සින්දුවෙ මමත් ආසම ඒ ටිකට තමයි..❤️❤️❤️❤️
අතීතය මතක් වෙනවා ඒ වොයිස් වලින් 😌
@@krishanthapradeep1678 aniwa... podi kaale mthk wenawa bn
හ්ම් 👍
සැරින් සැරේ ඇවුල්ලා මේ සිංදු සෙට් එක අහල යන උන් ඉන්නවද?👇 🖤🔥
මට හොඳටම short වෙලා ඉන්නේ ,,,,,,,පිස්සු කෙලිනවා මෙ හාදයො දෙන්නා
I am 47 this year still and still listening wow
ඉතින් download කරපන්කො
අදත් 🤜❤️🤛
@@rukmanbandaraweebadde7674 ❤️👊
0:28 මේ කෑල්ල ඇහෙනකොට ඇගත් එක්ක හිරි වැටුනා ඕයි 😍
කොපි කල හැකියි. සමකල නොහැකි ලංකාවේ 1එකේ සුපිරි වැඩසටහනක් තමයි . ආදරේයි රැපවාහිනියි 🎸
Centigradz ලා ඉස්සර හිටපු තැනින් බැස්සට පස්සේ ලංකාවේ මියුසික් අදෝනාවල් උනා . Legends ❤️
සිර කතාව 💯💯💯
අන්තිමට ලංකාවේ music කියන්නේ මල් සින්දු විතරක් උනා.. යන්තං දැන් ආපහු උඩට එනවා.. ඒ අතින් ආපහු Centigradz ඇවිල්ලා පරණ අතීතේ මතක් කරලා දෙන එක ලොකු හයියක් ❤️
@@MRTooby මල් සින්දුයි අනිත් සින්දුයි කොහොමද වෙන් කරලා අදුර ගන්නේ
සිරාම බන් 🖤😑😑😑
@@MRTooby දැන් 19 ,20 , 21 ඉඳන් quality සින්දු එන්න ගත්තා... Dhanith sri , ravi jay , charitha , ridma , yuki වගේ අය ❤🔥 ඉන්නවා දැන්
උදය ශ්‍රී නැති අඩුව තදටම දැනෙනවා ❤️🥺💯. හැබැයි මෙයාලා band එක කරන් යන එක ගැන සතුටුයි ❤️💯. අනේ උදය අයියේ Centigradz එක්ක එක සින්දුවක් හරි කරන්නකෝ 🥺❤️💯.
uuta ona une nathimat thani gamanak yanna ekn une anthimt okkotama kela una eka
හේ හේ හේ .... කෑල්ල තමයි මාරම ලස්සන.❤❤
😍😍😍
Ou yakoo..
Akenma👌👌👌👌
Ekemma
කවදාවත් වයසට යන් නැති සෙට් එක ,,old school legends ලා,අමුතු රහක් දිපු හඩක්,centigradz අද ඉන්නේ කොතනද 😢🖤
Udayatha hitiyanan
2024 කට්ටිය කොහේද?❤
Innoo 🥺💖
Bosa❤
Ekenma
Inno❤
🖐️❤අහනෝ
මේවා trending එන කොට මාර සතුටක් තියෙන්නේ 💟
ruclips.net/video/i8Ezn3-iiXc/видео.html
ඒක වෙනමම ආතල් එකක් මිත්‍රයා...❤️
උබලා අපි ඉන්නකම් මේවා trending තමයි මචන්ලා..
ow bun
අපේ පුංචි කාලේ මතක් වුණා. ඉස්සර මේ සිංදුව පිස්සුවෙන් වගේ ඇහුවේ.. 😘😘💟
අවුරුදු 5යිනෙ ඕයි තාම මේක රිලීස් වෙලා
@@pleasewaitac awrudu 11k sulaga teledrama theme song
@@pleasewaitac ඔයාට 5ක් උනාට 2009 මේක අපි ඇහුවෙ.. 😆
@@pleasewaitac ඔයා ඇහුවෙ අවු.5කට කලින් උනාට මේක රිලීස් වෙලා අවු 11ක් වෙනවා😂🤣
@@pleasewaitac oww yakoo ඔයාට අමු කැවිලා 😐😝😝
දවසකට සිරාවට මෙි සින්දුව 3පාරක් විතර අහන මම වගේ තව උන් ඉන්නවද
Ai mn❤
innawooo❤❤❤😊😊😊
වැඩකාරයො රගන්නනෙ නැහැ මේක හොද උදාහරණයක්......👍👍👍👍👍👍👍👍👍👍
Eka eththa❤
Sira bn
Ishan Lantra Brother, this is not just a voice its a meditation... කෝ බලන්න 2021ත්. Centigradz ලගේ මේ Songs අහන අය 🥰
🤍🤍🤍🤍💤❣️
2022 ත් අහනවා❤️😍🥺
2023
එදා වගේම ඒ හඩ අදටත් ඒ ලෙසම තියෙනවා. මම කැමතිම ගීත ගොනුව තියෙන්නෙ සෙන්ටිග්‍රේඩිස් . ආදරණීයයි
ඉෂාන් ඇස් දෙක වහගත්තත් ඇති සින්දුවම කිව්වා වගේ . Thnk you #Centrigradz.😍අපේ ළමා කාලේ ලස්සන කරාට ❤️
අනිත් එක්කෙනා උදය නෙවෙයි ne
@@shanakamadushka6816 ne bro
@@akilamadumal4340 eyage mama mokakda bro
@@shanakamadushka6816 Eranga
Centigradz කියන්නෙම brand එකක්.. මේ කටහඬවල් වලට දැන් ඉන්න එකම එක singer කෙනෙකුටවත් ලං වෙන්න බෑ . Legend! ❤️
උරුමය.... Song collection
අනිවාර්යයෙන්
Miss you Udaya shri ❤️❤️❤️
අන්නෙකයි , එදත් අදත් හෙටත් ආසම සෙට් එකක් centigradz ❤
අදටත් TV එකෙ FM එකෙ Centigradz ලගෙ සිංදු ගියත් sound වැඩි කරලා අහනවා......ඒ හඩවල් හැමදාමත් අමරණීයයි.... 😇💓
90 දශකෙ ලමයින්ගෙ අතීතෙ මතක් කරන සින්දු.😋😘😘.. ඇත්තටම මේ සින්දු වලින් මතක් කරන්නෙ ප්‍රශ්න නැතිව ජීවිතේ විදපු, හවසට යාලුවො එක්ක සෙල්ලම් කරපු, කම්පියුටර් එකෙන් vice city, igi, nfs ගහපු, හවසට අම්මා එක්ක කුස්සියට වෙලා කයිය ගහපු , සහෝදර සහෝදරියො එක්ක රන්ඩු වෙවී හිනා උනු ඒ අපේ සුන්දර අතීතෙ ❤️❤️❤️
exactly..
ආදරෙයි එ කොම්මෙන්ට් එකට
Sirawtm 😫♥️
ඒ කාලේ මතක් කරපු කමෙන්ට් එකක් ❤
90ganan vithrk nemei 2003 mth sulaga drama ek mula idnm bluw habai e kaale😅
අම්මෝ ඒ කටහඬවල් ටික භාවනාවක් බන් ❤️🙂,අතීතේ ආයෙ අවදි කලා 😘🙏*LEGENDS NEVER DIE*
❤️👍
Attc ek bawnwk
උබ ඇයි ඒ සින්දුවට එච්චර කැමතී ... ඒ සිංදුව 👉😌
සරිත් සුරිත් & the NEWS උඹලා නම් සුපිරි වැඩ්ඩාෙ ටිකක් බන්🥺🥺😍😍😍😍..Office එකේ ප්‍රශ්නයක් නිසා ලාෙකු අවුලකින් හිටියේ මේක අහපු ගමන් හිතට මාර සැනසීමක් දැනුනා,Stress කාෙහෙන් ගියාද දන්නෑ😌❤ මෙහෙම ලස්සන Music වලින් මිනිස්සුන්ගේ මනස සුවපත් කරනවට උඹලට ගාෙඩක් පිං බන්🙏❤ උඹලා set එකට තව තවත් වැඩි වැඩියෙන් හරියන්න ඕන👊❤..NEWS Band එකට Music වලින් Yohani ටත් වැඩිය ජාත්‍යන්තරය හාෙල්ලන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම wish කරනවා..හැමදාමත් ආදරෙයි සරිත් සුරිත් & the NEWS,ජේසු පිහිටයි🙏🙏🙏✝️✝️✝️❤❤❤
Heart touching comment😍❤
😃❤️
Great comment❤❤❤
yohani t vada vaddo bn
විදවන්න සිංදු කියන කාලේ විදින්න කියපු සිංදු 2000 legend is back ❤❤😍😍😍
159වෙනි පාර 🖤🖤🖤මේ අහන්නෙ 💕
Mama ita wada wediy ban
උදය ශ්‍රී නැති අඩුව හොදටම දැනෙනවා.. Anyway thanks centigradz for these beautiful songs ever made in srilankan music
Aniwa.
eka nam atta
😥🖤
අනිවා එක මකන බැ💝😍
එයාලා වයසට ගිහින් ,අපිත් වයසට ගිහින්..ඒත් සින්දුවයි ෆීලින් එකයි තරුනයි..ආදරෙයි centigrade 😍
Aniwa ,,,,,,, konde th sudu weeccha ekath same 😥,,,,,,,කාලය 🕛🕐🕜🕧🕜🕘🕧🕘🕘🌒🌓🌔🌕🌖🌗🌘🌘ගෙවිචි ඉක්මන
Centigradez ❤❤ පොඩිකාලෙ ඉදන්ම අහනවා...රන්වන් මල්දම්, පැහැසර ❤ ඒ වගේම චාමර* දමිත් අයියලත් ❤ ඒ වගේම මිහිරි සංගීතය දෙන සරිත් සුරිත්ටත්...❤❤
මේ වගේ Arrangement එකකට උදය ගේ වොයිස් එකත් ආවානම් 🥺❤️
Ekat inna bari unane me set ekat. Backstreet boy , westlife thama ekat song kiynawa. Munt inna bari unane ehema 😥😥😥
Sira 💔
අපෝ ඒ පඩයා නැති උන එකමයි හොඳ...
Udaya පන්ඩිතයා වගේ තනියෙන් රජ වෙන්නනේ අයින් වුනේ .. දැං හොයාගන්නත් නෑ ඌව හොඳ වැඩේ .
😢 seriously
එයාලා වයසට ගිහින්, අපි තරුණ වෙලා, ඒ කාලේ තිබ්බ රහ තාමත් එහෙම්මමයි නේද ...??🥺🥺🥺❤️❤️❤️❤️😘 ඒ රහ ආයිත් අපිට මතක් කලාට හැමෝටම බොහොම පිං...❤️ එච්චරයි කියන්න තියෙන්නේ....😭❤️
Eth voise ea tama taruanai
Ado sira bn eknm aththaa
Sangeetaayath....... Gayanayatth.... Hrima... Mihiriyi..Oblage.... Anagatayata .. jayawewa...Chandhima . Hewapathirana...
💯❤🔥
අනේ මටත් ඕකම හිතුන අනේ ඒත් ඒ හඩවල් ආදරෙයි හැමදාම
Centigradez❤❤❤හැම ගීතයක්ම එදත් අදත් කවදටත් ආසාවෙන් අහනවා. මේ ගීත වලට විෂුවල් මැවෙන්නෙ හිතේ❤❤❤
කොච්චර චැනල් ආවත් හැමදාමත් මිනිස්සුන්ට අමතක නොවන දෙයක් දෙන්නෙ හොදම දේ දෙන්නෙ ජාතික රූපවාහිනිය පමණයි😍😍ආදරෙයි🥰❤️
pohottu dakkili aanduwata kade yanne nathnam hamadamath api adarei
ANIWARYENMA
පිස්සුවක් මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සැරින් සැරේ අහලා යනවා 😬💖💖💖💖❤️ ආදරෙයි ඒ කටහඩවල් දෙකටම
ජිවිතේ ප්‍රශ්න තිබුනේ නැති, සුන්දරම කාලේ අහපු , සුන්දරම සිංදු. ස්තුතිය මතක් කරාට අපේ පොඩි කාලේ. තාමත් ඒ Feeling එක ඒ විදියමයී. Legend Centigradz ❤️❤️❤️ සුළග Teledrama 😌
දැන් තියෙන හාෙටු පෙරාගෙන අඩන ජරා මල් සින්දු වගේද මේවා😏😌,ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු ලස්සන song එකක්🥰🥰❤️❤️ දන්න තරමින් මේ සිංදුවට best backing එක දුන්නෙ NEWS🔥🔥 මේකට නම් අනිවාර්යෙන් 1M+ views තියෙන්නම ඕනේ..Love you both #NEWS and #Centigradz❤❤🔥🔥
මගෙත් ආසම සින්දුවක්.Original එකට වැඩිය NEWS play කරන එක පට්ට😍😍😍❤❤❤
@@savijay3565 Yeah❤
Soo True😍❤
Exactly NEWS Band gives the Best Backing for most of the artists in SL😍😍❤❤
💖💖💖
ඒ කාලේ තිබ්බ රහ එහෙම්මමයි කිසි වෙනසක් වෙලා නෑ , centrigradz කියන්නේ ආගමක් ❤️🔥
Centigradez කියන්නේ ලන්කාවෙ බිහිවුන හොදම singing group එක 😘😍...ඒකට news ලගෙ backing එකතු වුනාම හිතාගන්නත් බෑ...මේක නම් පිස්සුවක් බන්..love u centigradez...love u news 😘
සෙන්ට්ග්‍රේඩ් කියන්නෙ අගමක් අපේ තරුන කාලෙ මතක්කලාට ස්තුතිය් ඉෂාන් උබ තවමත් එදා වගේමයි
2024 anyone ???😩💗
Yeah...me❤
Here me ❤
Yep bro .me❤
💯🤍
✋❤
අඩෙනව හුත්තො මට 😢😢😭😭😭😭😭😭මේවට ගහන්න ඒව තව නෑ..මගේ පොඩි කාලේ..
අම්මෝ ඒ අතීතේ.. 😍❤ ඉස්සර මේක අහන්නම ITN ඒක දාගෙන "සුළඟ" පටන් ගන්නකන් බලන් ඉන්නවා. One of great masterpiece. 🥰Nicely done NEWS 👌
True bro
@@naradajayathilaka8601 😌💪
අඩෝ සිරාවටම මචං ❤️😍
@@pasanlenora3159 😌🖤
@@amiladenzil ඒ කාලෙ ❤ අපේ ක්‍රිකට් එකත් හොදටම තිබ්බ කාලෙ බන් ආසයි ආය යනවනම්
ප්ලිස් උදය ශ්‍රී එකක ඉශාන්ව ගෙන්න එකම එක පාරක් ආයෙම මැරෙන්න කලින් ප්ලිස් 🙏🙏🙏🙏
Hmmm
ඉස්සර මේ සිංදු දාගෙන vice city ගහනව.ආදරෙයි ඒ අතීතෙට අරන් ගියාට.❤️❤️
Ekanam sira.❤️
Srwatama hode
Adooooo. Siraa ban. Car eke radio eke dagena ahanne.
Sirawatama 😕🥺😢
Mn hithuwe mn vithrai kiyala deiyoo💞💞💞
සුළගේ පාවෙනවා වගේ හැගීමක් ආවෙ පටන් ගනිද්දී. ස්ට්‍රෙස් ලෙප්ට් 💆♂️❤️
සුළඟ,අමා,පබළු,රන් සමනලයෝ මේ කතාවල සින්දු ඉස්සර ඉස්කෝලෙ පොත්වල අවසාන පිටුවල ලිය ලිය පිස්සුවෙන් වගේ අහපු සින්දු..එ වගෙ කාලයක් ආයෙ එනව නම්❤️❤️😑
අයෙම නැගිටලා වරෙන් බන් ,මේ වගේ සිංදු ටිකක් අරගෙන,ඒ කාලේ උබලට පිස්සු වැටුනු උන් තාම බලන් ඉන්නවා උබලා ආය එනකල් 😥❤️💪
මේක ITN එකේ ගියපු සුළඟ ටෙලිඩ්‍රාම එකට සෙන්ටිග්‍රේට්ස් ල හදපු සින්දුවක්... දැන් කාලෙ නාට්ටිවල ගොං සිංදු වගේ ද මේවා... 😍
ඒ දවස් වල පට්ට ගහපු එකක් ♥️🥺🥰
රූසිරි ඇල්බම් එකෙන් ගොඩක් කාලෙකට පස්සෙ තමයි ඔයකියන ටෙලිය ආවෙ. ඒ බැලුවම සින්දුව කලින් තිබුන එකක්, ටෙලියට ගත්තෙ පස්සෙ.
අනිවා.
Drama eke nama සුළඟ
2011 වෙඩිං එකක ෆ්‍රී ශූට් එකක සින්දුව මුලින්ම ඇහුවෙ මන් 1 ඒ හිටියේ 🖤🖤 තේරුම දන්නෙ නැතුව ඇහුවා ...... සින්දුවේ ආසම ඒඒඒඒ ආආආආආ කෑල්ලට..යි ඔබ සතපන්න තරු අහසෙ කෑල්ලටයි ..... ගූගූල් එකෙන් සිංදුව ඇහුවා දැන් යූ ටියුබ් එකේ බලනවා.දැන් මං 11 ශ්‍රේණියේ .......💕💕💕💕💕 අවුරුදු 11ටම අහපු පට්ට ආස සින්දුව....... මේකට මන් වශී වෙලා මන් හිතන්නෙ 🖤🖤🖤ආදරෙයි #Centigradz 🖤🖤
ඒක නම් පිස්සුවක් ..පොඩි කාලෙ ඉදන් ම ඇබ්බැහි වුණු සින්දු 🥺♥️😌
Yeh. True
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ, ඉශාන් අයියාගේ voice සුපිරි
🤍💤❣️🤍🤍
ආදරේ විරහව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති කාලෙ අපි අහපු සිංදු 🥺❤️🩹
මම මේක 1 මිලියන් වෙනකම් අහනවා 💪🎶🎶🎶
Sarith Surith කියන්නේ Music වලින් විතරක් නෙවෙයි ඉගෙනීමනුත් ඉහළටම ගිය Dynamic වැඩ්ඩෝ දෙන්නෙක්😍❤. සරිත් දැන් Moratuwa Uni එකේ 1st year Textile Engineering student කෙනෙක්❤🔥 සුරිත් නම් Ruhuna campus Computer Engineering select වුණත් කල් යන නිසා NSBM එකේ ඒ degree එක private කරනවා❤🔥ඒ වගේම Bassist මේ සැරේ A/L කරන නිසා එයා ඇරෙන්න Band එකේ අනිත් ඔක්කාෙම Campus යන අය❤❤🔥🔥
මේ සෙට් එකම කාෙළඹ ආනන්දේ❤💛❤💛❤
Awesome😍😍😍❤❤❤
Oh God!! They are truly Amazing😱😱😍😍❤❤❤
මරුනේ😮🤩 මෙන්න නියම දක්ෂයෝ❤️❤️🔥🔥
නියමයි😍😍😍❤️
Centigradz කියන්නේ ආගමක්,තාමත් අපි මැරීගෙන අදහන ❤
ඒ හඬ...තාමත් එහෙමයි කිසි වෙනසක් නැ...ආදරෙයි..Centigradz❤️❤❤️
මේක අහලා නිකම්ම පොඩි කාලෙට ඇදිලා ගියා වගේ උනා😍😍😍
ගන්න බැරි ලස්සන ඒ ඉස්සර දවස් මතක් වෙනකොටත් ලෝබයි..😊❤️🩹
Centigradz ලගේ ගාව තියන රහ කාටවත් ගන්න බෑ එදා වගේම තාමත් ආදරේ කරනවා හැමදාමත් එහෙමයි♥️🙏
දැන් කාලේ මල් සිංදු කාරයො වගේ නෙවෙයි මෙයාලා Good luck Centigradeze
සන්ගීතය කැලඹුනු හිත් සුවපත් කරයි ♥️😍🎶🎧🎧💓✌️
සංගීත චිකිත්සාව 😊❤
මේක නම් භාවනාවක් වගේ🥺🥺🥰🥰,දැන්නම් NEWS Music වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ..Always Sarith Surith & the NEWS Fangirl🙌😌🥰❤️❤️❤❤
Me too✋😍❤❤
Always NEWS Fans💪🏼❤🔥🔥
මියුසික් අධිමාත්‍රා...😁😁
@@chamindarathnayake7907 Yess❤🔥
ඇග හිරි වැටිලා ගියා 🥶♥️ මේක දැන් YT එකෙන් මං Download කරනවා. ඒච්චරට ලස්සනයි♥️♥️♥️
ඇග හිරි වැටෙනවා ඇහෙන කොට, තාමත් හඩ ඒ විදිහමයි❤
ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දු ආපහු ඒ රසටම❤️❤️❤️❤️❤️ තුසිත අමිල උන්නානම් 🌼🌼🌼🌼🌼🌼🌼
අපිත් එක්කම ඒ සෙට් එකත් වයසට ගිහින්.. අපේ හොදම කාලේ ගෙවුන සින්දුවක්.. ආදරෙයි ඒ අතීතෙට, අතීතෙ ලස්සන කරපු ඔබලාට.... 🙏🙏🙏
10 පාරකට වැඩිය අහපු කස්ටිය කෝ බලන්න...❤
පට්ට දැනෙන්නෙ දිලා තියෙනවා..ආදරෙයි සැළලිහිණියා ඔයාට....මේ වගේ වැඩ සටන් අපිට දෙනවට....
අම්මෝ........පට්ට ලස්සනක්....දෙයියනේ.....❤❤❤❤❤ තවත් ලස්සන වෙලා ඔයාලගේ හඬවල්....legend එකක්.....ඔයාලා....එදා ඉඳන්ම පට්ට ආසයි ආදරෙයි💓💓💓
මාරම ලස්සන සින්දුවක්......😢❤
I'm addicted to this🥺🥺..Love you Sarith Surith and the NEWS.ඔයාලා තමයි හොඳටම කරන්නේ😍😍❤❤🔥🔥
This deserves Millions of views,Cause NEWS Band gives the Best Music arrangements as always😍😍❤❤
Yeah,Waiting to see 1 Million views for this amazing song🥰🥰❤❤
Yes absolutely ❤️
@@savijay3565 R
YES..Waiting to see 1M views for this🥺❤️🔥
එයාලත් වයසට ගිහින් අපිත් තරුණ වෙලා...ඒ සිංදු ඒ හඬවල් තාම ඒ විදියමයි 😍😍😍🎧🎧🎼❤️
සිංදුව ඉෂාන් අයිය පටන් ගද්දි අමුතු ගතියක් තියෙන්නේ ♥️
දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලාසත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවාඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේමුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේසියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලාඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලාසුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලාඕ, නිදියන්න මගේ මැණික මට තුරුලු වීලාහිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලාසත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවාඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේමුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ
2024 ත් අහන මම❤❤
දෙන්නා දැනෙන් නැති වෙන්න මාරුවෙන් මාරුවට කියන විදිය❤🤩
Centigradz කියන්නේ ලන්කාවේ music වල අමතක කරන්නම බැරි මතකයක්.ගොඩක් ස්තූතියි මේ සින්දු මෙහෙම අහන්න දෙනවට❤❤❤❤❤
හේ..... ඒ..... හේ ............ ඒක වෙනම එකක් ❤
හේ...හේ....හේ.....ආ.....හා.....ආ...පිස්සු වැටුන පද වැල😘❤
සරිත් සුරිත් and the NEWS කියන්නෙම අාගමක්😌😍❤❤❤❤
කාලයත් එක්ක නැති උන බැදීම් වල මතකය තාමත් ඉතුරු වෙලා අතිතයේ නොහිතපු ගොඩක් දේවල් අද වර්ථමානයේ සිද්ධ වෙලා ඒත් මේ හැමදෙකම මතකය විතරක් මම ලග අද ඉතුරු වෙලා 💔😞
හෝ නිදියන්න මගෙ මැනික මට තුරුලුවීලා 🥺🥺❤️🎧🎵
නියම වැඩ්ඩොන්ට වයස කියන්නෙ ඉලක්කම් විතරයි.මේක හොදම උදාහරණයක්.ස්තූතියි පාසල් කාලයට අරන් ගියාට❤️❤️🔥🎵🎵🔥
උදය අයින් උනාට බෑන් එකෙන්. හරිම ලස්සනට එරන්ග අයියා අඩුව පුරවනවා. බෑන්ඩ් එක ගැන හිතන අය දැන් ලස්සන ගමනක් යනවා.❤❤🥰🥰
පලවෙනියට බලනවනං ඔන්න ටිකට් එක දැන්ම අරන් තියාගනිල්ලා😊👇👇👇
ඒ කියන්නෙ ලඟදි NEWS ලගේ Live in Concert එකක් තියෙනවද?🥺🥰❤❤
දැන් තියෙන අදෝනාවල් වගේද 🙂සිංදුවේ රහ උපරිමෙන්ම දෙනවා බැකින් එක ❤❤❤මේ හඬවල් නම් පිස්සුවක් ❤🤟😍
උදයට මොනවා හිතෙනවද දන්නෙ නෑ මේවා බලනකොට😢. අපරාදේ බැන්දා විතරයි උට මොනවා උනාද මන්දා
අර වැඩකට නැති ජරා මල් සින්දු වලට දවසින් මිලියන ගණන් views තිබ්බට මේවගේ හොඳ ලස්සන songs වලට මෙච්චර Views අඩු ඇයි දෙයියනේ😬😒😭..හරිනම් මේ වෙනකොට අඩුම ගානේ මේකට 1M+ views වත් තියෙන්න ඕනේ😔❤..කාෙච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සිංදුවක්..Love you sm NEWS Band🥺🥺🥰🥰❤️❤️🔥🔥
හිනා වෙන්නද අඩන්න ද කියලා හිතා ගන්න බෑ 🥺❤️😍
මන් 2004.ඉස්සර මේ සින්දු වල තේරුමක් දන්නේ නෑ. ඒ උනාට මෙව්වා මුමුණනවා😊. ලොකු උනාට පස්සේ තමයි නියම රසය දැනෙන්නේ ❤. මේ සිංදු වලට අපේ මතකය අවුරුදු ගානක් ආපස්සට ගෙනියන්න පුළුවන්.
උදයගෙ වොයිස් එකට සුපිරිම සාදාරනයක් කරනවා අලුත් පොර😍😍😍😍
eya alut na e kale idan hitiya lankawe neme hitiye
Aluth koheda
sira eka udayama inna oni naha
ට්‍රෙන්ඩින්ග් ගෙනාවට ස්තූතිය.🥺❤.MY Fav 💟
❤ ඒ ආදරේට ස්තුතියි ! Thanks for the love everyone 💐💛
❤💯❤🥰😇
ආදරෙයි අයියලා
අතීතෙ අයෙ ගෙන්න බෑ එකයි ඇත්ත ඒත් හැම්දාම හිතෙනව centigradez ලට තව වැඩ කරන්න බැරි උනේ ඇයි කියල ඒ වචන ඒ music melody voices තාමත් හිතේ තියනව feelings එක්ක මාරම ගනුදෙනුවක් කරන සිංදු ගොඩක් ඔයාල දුන්නත් මටනම් තව මදි 😿🖤🖤
♥️🔥
oyla passe gaththa aiyata wada udayash shree aiya hitiyanam patta,meya poddak aul wage matanam
එයාලත් ඇස් පියාගෙන කියනවා... අපිත් ඇස් පියාගෙන අහනවා.. how beautiful 🥰💫
සුපිරිම කමෙන්ට් එක මම දැකපු.. සිරාවටම...🤟👏
🎶🎵🎧🤘
සිරා
මම දැකපු ලස්සනම comment එක.reply කරන්න ආවම තමා දැක්කේ තව අය එහෙම දාලා කියල
Comment😍
කෙල්ලෙක්වත් නැති, බූට් එකක් ගැන අහලවත් නැති කාලේ මාර ආදරේ කරපු සින්දුවක්...centigradzලගෙ හැම සින්දුවකටම තාම ඒ වගේම ආදරෙයි...❤️🥺 News backing එකත් පට්ට...🔥
100% ❤️
❤
💯
ඇත්ත❤
❤️🌹Brother
උදය ශ්‍රී centigradz එක්ක තව එකම එක පාරක් sing කරොත් ඒක පිස්සුවක් වෙයි සදහටම 🥺💛#centigradz #Udayashri
Aniwa broo ❤❤❤❤❤
Good old times ❤️❤️ team Centigradz.. accept my love
Sanka Dineth
🖤🔥
❤️🎶
😌❤️
♥️♥️♥️
Back to old school centigradz❤️🩹
පොඩි කාලේ TV මේ සිංදු යද්දී දූවගෙන ගිහිල්ලා බලනවා.
ඒ කාලේ හරියටම තේරුම් ගන්නත් බෑ..
ඒත් ඇහුවා...
Centigretz ❤❤❤❤❤❤(2004)
ප්‍රශ්න නැති ඒ සුන්දර අතීතය මතක් වෙනවා 😭 ඒ දවස් වල පට්ට ආසාවෙන් අහපු සින්දුවක්
ආදරෙයි CENTIGRADZ
Sarith surith international competition
Vietnam
ruclips.net/video/sbXPcxV9euI/видео.html
😍😍❤️
😔 අැත්තටම.ස්කූල් යන කාලෙ අැහුවෙ.එ් කාලෙ කොච්චර ලස්සනද
ඒක නම් ඇත්ත. ඒකමයි මේ සිංදු මේ තරම් රහට දැනෙන්නෙත්
එකෙන්ම
අපේ පොඩි කාලේ ඇත්තටම ලස්සන කරාට පිං...😍දැං එයාලා වයසයි..තාමත් අපිට තරුණයි.❤️😘
yes
Yes
Yeh😍❤
Yep
සිරා ඇ අම්මප්ල්කා වැෆ්හිල්ලා ඉන්නෙ එත් අහ්න්ව
පොඩි කාලේ chart shows යනකං ඉන්නේ Centigradz songs අහන්න. කිසිදා යල් පැන නොයන කට හඬවල් ❤️
මම ආසම කොටස .......... හේ හේ හේ.... ආහා හා...... ❤️ ඒ vibe එක පිස්සුවක්... love this centigradz....
Yes....... 👍
ඇත්තටම.. ඒ සින්දුවෙ මමත් ආසම ඒ ටිකට තමයි..❤️❤️❤️❤️
අතීතය මතක් වෙනවා ඒ වොයිස් වලින් 😌
@@krishanthapradeep1678 aniwa... podi kaale mthk wenawa bn
හ්ම් 👍
සැරින් සැරේ ඇවුල්ලා මේ සිංදු සෙට් එක අහල යන උන් ඉන්නවද?
👇 🖤🔥
මට හොඳටම short වෙලා ඉන්නේ ,,,,,,,පිස්සු කෙලිනවා මෙ හාදයො දෙන්නා
I am 47 this year still and still listening
wow
ඉතින් download කරපන්කො
අදත් 🤜❤️🤛
@@rukmanbandaraweebadde7674 ❤️👊
0:28 මේ කෑල්ල ඇහෙනකොට ඇගත් එක්ක හිරි වැටුනා ඕයි 😍
කොපි කල හැකියි. සමකල නොහැකි ලංකාවේ 1එකේ සුපිරි වැඩසටහනක් තමයි . ආදරේයි රැපවාහිනියි 🎸
Sarith surith international competition
Vietnam
ruclips.net/video/sbXPcxV9euI/видео.html
Centigradz ලා ඉස්සර හිටපු තැනින් බැස්සට පස්සේ ලංකාවේ මියුසික් අදෝනාවල් උනා .
Legends ❤️
සිර කතාව 💯💯💯
අන්තිමට ලංකාවේ music කියන්නේ මල් සින්දු විතරක් උනා.. යන්තං දැන් ආපහු උඩට එනවා.. ඒ අතින් ආපහු Centigradz ඇවිල්ලා පරණ අතීතේ මතක් කරලා දෙන එක ලොකු හයියක් ❤️
@@MRTooby මල් සින්දුයි අනිත් සින්දුයි කොහොමද වෙන් කරලා අදුර ගන්නේ
සිරාම බන් 🖤😑😑😑
@@MRTooby දැන් 19 ,20 , 21 ඉඳන් quality සින්දු එන්න ගත්තා... Dhanith sri , ravi jay , charitha , ridma , yuki වගේ අය ❤🔥 ඉන්නවා දැන්
උදය ශ්‍රී නැති අඩුව තදටම දැනෙනවා ❤️🥺💯. හැබැයි මෙයාලා band එක කරන් යන එක ගැන සතුටුයි ❤️💯. අනේ උදය අයියේ Centigradz එක්ක එක සින්දුවක් හරි කරන්නකෝ 🥺❤️💯.
uuta ona une nathimat thani gamanak yanna ekn une anthimt okkotama kela una eka
හේ හේ හේ .... කෑල්ල තමයි මාරම ලස්සන.❤❤
😍😍😍
Sarith surith international competition
Vietnam
ruclips.net/video/sbXPcxV9euI/видео.html
Ou yakoo..
Akenma👌👌👌👌
Ekemma
කවදාවත් වයසට යන් නැති සෙට් එක ,,old school legends ලා,අමුතු රහක් දිපු හඩක්,centigradz අද ඉන්නේ කොතනද 😢🖤
Udayatha hitiyanan
2024 කට්ටිය කොහේද?❤
Innoo 🥺💖
Bosa❤
Ekenma
Inno❤
🖐️❤අහනෝ
මේවා trending එන කොට මාර සතුටක් තියෙන්නේ 💟
ruclips.net/video/i8Ezn3-iiXc/видео.html
ඒක වෙනමම ආතල් එකක් මිත්‍රයා...❤️
උබලා අපි ඉන්නකම් මේවා trending තමයි මචන්ලා..
ow bun
අපේ පුංචි කාලේ මතක් වුණා. ඉස්සර මේ සිංදුව පිස්සුවෙන් වගේ ඇහුවේ.. 😘😘💟
අවුරුදු 5යිනෙ ඕයි තාම මේක රිලීස් වෙලා
@@pleasewaitac awrudu 11k sulaga teledrama theme song
@@pleasewaitac ඔයාට 5ක් උනාට 2009 මේක අපි ඇහුවෙ.. 😆
@@pleasewaitac ඔයා ඇහුවෙ අවු.5කට කලින් උනාට මේක රිලීස් වෙලා අවු 11ක් වෙනවා😂🤣
@@pleasewaitac oww yakoo ඔයාට අමු කැවිලා 😐😝😝
දවසකට සිරාවට මෙි සින්දුව 3පාරක් විතර අහන මම වගේ තව උන් ඉන්නවද
Ai mn❤
innawooo❤❤❤😊😊😊
වැඩකාරයො රගන්නනෙ නැහැ මේක හොද උදාහරණයක්......👍👍👍👍👍👍👍👍👍👍
Eka eththa❤
Sira bn
Ishan Lantra Brother, this is not just a voice its a meditation... කෝ බලන්න 2021ත්. Centigradz ලගේ මේ Songs අහන අය 🥰
Sarith surith international competition
Vietnam
ruclips.net/video/sbXPcxV9euI/видео.html
🤍🤍🤍🤍💤❣️
2022 ත් අහනවා❤️😍🥺
2023
එදා වගේම ඒ හඩ අදටත් ඒ ලෙසම තියෙනවා. මම කැමතිම ගීත ගොනුව තියෙන්නෙ සෙන්ටිග්‍රේඩිස් . ආදරණීයයි
ඉෂාන් ඇස් දෙක වහගත්තත් ඇති සින්දුවම කිව්වා වගේ .
Thnk you #Centrigradz.😍
අපේ ළමා කාලේ ලස්සන කරාට ❤️
අනිත් එක්කෙනා උදය නෙවෙයි ne
@@shanakamadushka6816 ne bro
@@akilamadumal4340 eyage mama mokakda bro
@@shanakamadushka6816 Eranga
Centigradz කියන්නෙම brand එකක්.. මේ කටහඬවල් වලට දැන් ඉන්න එකම එක singer කෙනෙකුටවත් ලං වෙන්න බෑ . Legend! ❤️
Sarith surith international competition
Vietnam
ruclips.net/video/sbXPcxV9euI/видео.html
උරුමය.... Song collection
අනිවාර්යයෙන්
Miss you Udaya shri ❤️❤️❤️
අන්නෙකයි , එදත් අදත් හෙටත් ආසම සෙට් එකක් centigradz ❤
අදටත් TV එකෙ FM එකෙ Centigradz ලගෙ සිංදු ගියත් sound වැඩි කරලා අහනවා......ඒ හඩවල් හැමදාමත් අමරණීයයි.... 😇💓
90 දශකෙ ලමයින්ගෙ අතීතෙ මතක් කරන සින්දු.😋😘😘.. ඇත්තටම මේ සින්දු වලින් මතක් කරන්නෙ ප්‍රශ්න නැතිව ජීවිතේ විදපු, හවසට යාලුවො එක්ක සෙල්ලම් කරපු, කම්පියුටර් එකෙන් vice city, igi, nfs ගහපු, හවසට අම්මා එක්ක කුස්සියට වෙලා කයිය ගහපු , සහෝදර සහෝදරියො එක්ක රන්ඩු වෙවී හිනා උනු ඒ අපේ සුන්දර අතීතෙ ❤️❤️❤️
exactly..
ආදරෙයි එ කොම්මෙන්ට් එකට
Sirawtm 😫♥️
ඒ කාලේ මතක් කරපු කමෙන්ට් එකක් ❤
90ganan vithrk nemei 2003 mth sulaga drama ek mula idnm bluw habai e kaale😅
අම්මෝ ඒ කටහඬවල් ටික භාවනාවක් බන් ❤️🙂,අතීතේ ආයෙ අවදි කලා 😘🙏
*LEGENDS NEVER DIE*
❤️👍
Attc ek bawnwk
උබ ඇයි ඒ සින්දුවට එච්චර කැමතී ... ඒ සිංදුව 👉😌
සරිත් සුරිත් & the NEWS උඹලා නම් සුපිරි වැඩ්ඩාෙ ටිකක් බන්🥺🥺😍😍😍😍..Office එකේ ප්‍රශ්නයක් නිසා ලාෙකු අවුලකින් හිටියේ මේක අහපු ගමන් හිතට මාර සැනසීමක් දැනුනා,Stress කාෙහෙන් ගියාද දන්නෑ😌❤ මෙහෙම ලස්සන Music වලින් මිනිස්සුන්ගේ මනස සුවපත් කරනවට උඹලට ගාෙඩක් පිං බන්🙏❤ උඹලා set එකට තව තවත් වැඩි වැඩියෙන් හරියන්න ඕන👊❤..NEWS Band එකට Music වලින් Yohani ටත් වැඩිය ජාත්‍යන්තරය හාෙල්ලන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම wish කරනවා..හැමදාමත් ආදරෙයි සරිත් සුරිත් & the NEWS,ජේසු පිහිටයි🙏🙏🙏✝️✝️✝️❤❤❤
Heart touching comment😍❤
😃❤️
Great comment❤❤❤
Sarith surith international competition
Vietnam
ruclips.net/video/sbXPcxV9euI/видео.html
yohani t vada vaddo bn
විදවන්න සිංදු කියන කාලේ විදින්න කියපු සිංදු 2000 legend is back ❤❤😍😍😍
Sarith surith international competition
Vietnam
ruclips.net/video/sbXPcxV9euI/видео.html
159වෙනි පාර 🖤🖤🖤මේ අහන්නෙ 💕
Mama ita wada wediy ban
උදය ශ්‍රී නැති අඩුව හොදටම දැනෙනවා.. Anyway thanks centigradz for these beautiful songs ever made in srilankan music
Aniwa.
Sarith surith international competition
Vietnam
ruclips.net/video/sbXPcxV9euI/видео.html
eka nam atta
😥🖤
අනිවා එක මකන බැ💝😍
එයාලා වයසට ගිහින් ,අපිත් වයසට ගිහින්..ඒත් සින්දුවයි ෆීලින් එකයි තරුනයි..ආදරෙයි centigrade 😍
Aniwa ,,,,,,, konde th sudu weeccha ekath same 😥,,,,,,,කාලය 🕛🕐🕜🕧🕜🕘🕧🕘🕘🌒🌓🌔🌕🌖🌗🌘🌘ගෙවිචි ඉක්මන
Centigradez ❤❤ පොඩිකාලෙ ඉදන්ම අහනවා...රන්වන් මල්දම්, පැහැසර ❤ ඒ වගේම චාමර* දමිත් අයියලත් ❤ ඒ වගේම මිහිරි සංගීතය දෙන සරිත් සුරිත්ටත්...❤❤
මේ වගේ Arrangement එකකට උදය ගේ වොයිස් එකත් ආවානම් 🥺❤️
Ekat inna bari unane me set ekat. Backstreet boy , westlife thama ekat song kiynawa. Munt inna bari unane ehema 😥😥😥
Sira 💔
අපෝ ඒ පඩයා නැති උන එකමයි හොඳ...
Udaya පන්ඩිතයා වගේ තනියෙන් රජ වෙන්නනේ අයින් වුනේ .. දැං හොයාගන්නත් නෑ ඌව හොඳ වැඩේ .
😢 seriously
එයාලා වයසට ගිහින්, අපි තරුණ වෙලා, ඒ කාලේ තිබ්බ රහ තාමත් එහෙම්මමයි නේද ...??🥺🥺🥺❤️❤️❤️❤️😘 ඒ රහ ආයිත් අපිට මතක් කලාට හැමෝටම බොහොම පිං...❤️ එච්චරයි කියන්න තියෙන්නේ....😭❤️
Eth voise ea tama taruanai
Ado sira bn eknm aththaa
Sangeetaayath....... Gayanayatth.... Hrima... Mihiriyi..
Oblage.... Anagatayata .. jayawewa...
Chandhima . Hewapathirana...
💯❤🔥
අනේ මටත් ඕකම හිතුන අනේ ඒත් ඒ හඩවල් ආදරෙයි හැමදාම
Centigradez❤❤❤
හැම ගීතයක්ම එදත් අදත් කවදටත් ආසාවෙන් අහනවා. මේ ගීත වලට විෂුවල් මැවෙන්නෙ හිතේ❤❤❤
කොච්චර චැනල් ආවත් හැමදාමත් මිනිස්සුන්ට අමතක නොවන දෙයක් දෙන්නෙ හොදම දේ දෙන්නෙ ජාතික රූපවාහිනිය පමණයි😍😍
ආදරෙයි🥰❤️
ruclips.net/video/i8Ezn3-iiXc/видео.html
pohottu dakkili aanduwata kade yanne nathnam hamadamath api adarei
ANIWARYENMA
පිස්සුවක් මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සැරින් සැරේ අහලා යනවා 😬💖💖💖💖❤️ ආදරෙයි ඒ කටහඩවල් දෙකටම
ජිවිතේ ප්‍රශ්න තිබුනේ නැති, සුන්දරම කාලේ අහපු , සුන්දරම සිංදු. ස්තුතිය මතක් කරාට අපේ පොඩි කාලේ. තාමත් ඒ Feeling එක ඒ විදියමයී. Legend Centigradz ❤️❤️❤️ සුළග Teledrama 😌
දැන් තියෙන හාෙටු පෙරාගෙන අඩන ජරා මල් සින්දු වගේද මේවා😏😌,ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු ලස්සන song එකක්🥰🥰❤️❤️ දන්න තරමින් මේ සිංදුවට best backing එක දුන්නෙ NEWS🔥🔥 මේකට නම් අනිවාර්යෙන් 1M+ views තියෙන්නම ඕනේ..Love you both #NEWS and #Centigradz❤❤🔥🔥
මගෙත් ආසම සින්දුවක්.Original එකට වැඩිය NEWS play කරන එක පට්ට😍😍😍❤❤❤
@@savijay3565 Yeah❤
Soo True😍❤
Exactly NEWS Band gives the Best Backing for most of the artists in SL😍😍❤❤
💖💖💖
ඒ කාලේ තිබ්බ රහ එහෙම්මමයි කිසි වෙනසක් වෙලා නෑ , centrigradz කියන්නේ ආගමක් ❤️🔥
Centigradez කියන්නේ ලන්කාවෙ බිහිවුන හොදම singing group එක 😘😍...ඒකට news ලගෙ backing එකතු වුනාම හිතාගන්නත් බෑ...මේක නම් පිස්සුවක් බන්..love u centigradez...love u news 😘
සෙන්ට්ග්‍රේඩ් කියන්නෙ අගමක් අපේ තරුන කාලෙ මතක්කලාට ස්තුතිය් ඉෂාන් උබ තවමත් එදා වගේමයි
2024 anyone ???😩💗
Yeah...me❤
Here me ❤
Yep bro .me❤
💯🤍
✋❤
අඩෙනව හුත්තො මට 😢😢😭😭😭😭😭😭
මේවට ගහන්න ඒව තව නෑ..මගේ පොඩි කාලේ..
අම්මෝ ඒ අතීතේ.. 😍❤ ඉස්සර මේක අහන්නම ITN ඒක දාගෙන "සුළඟ" පටන් ගන්නකන් බලන් ඉන්නවා. One of great masterpiece. 🥰
Nicely done NEWS 👌
True bro
@@naradajayathilaka8601 😌💪
අඩෝ සිරාවටම මචං ❤️😍
@@pasanlenora3159 😌🖤
@@amiladenzil ඒ කාලෙ ❤ අපේ ක්‍රිකට් එකත් හොදටම තිබ්බ කාලෙ බන් ආසයි ආය යනවනම්
ප්ලිස් උදය ශ්‍රී එකක ඉශාන්ව ගෙන්න එකම එක පාරක් ආයෙම මැරෙන්න කලින් ප්ලිස් 🙏🙏🙏🙏
Hmmm
ඉස්සර මේ සිංදු දාගෙන vice city ගහනව.ආදරෙයි ඒ අතීතෙට අරන් ගියාට.❤️❤️
Ekanam sira.❤️
Srwatama hode
Adooooo. Siraa ban. Car eke radio eke dagena ahanne.
Sirawatama 😕🥺😢
Mn hithuwe mn vithrai kiyala deiyoo💞💞💞
සුළගේ පාවෙනවා වගේ හැගීමක් ආවෙ පටන් ගනිද්දී. ස්ට්‍රෙස් ලෙප්ට් 💆♂️❤️
සුළඟ,අමා,පබළු,රන් සමනලයෝ මේ කතාවල සින්දු ඉස්සර ඉස්කෝලෙ පොත්වල අවසාන පිටුවල ලිය ලිය පිස්සුවෙන් වගේ අහපු සින්දු..එ වගෙ කාලයක් ආයෙ එනව නම්❤️❤️😑
අයෙම නැගිටලා වරෙන් බන් ,මේ වගේ සිංදු ටිකක් අරගෙන,ඒ කාලේ උබලට පිස්සු වැටුනු උන් තාම බලන් ඉන්නවා උබලා ආය එනකල් 😥❤️💪
මේක ITN එකේ ගියපු සුළඟ ටෙලිඩ්‍රාම එකට සෙන්ටිග්‍රේට්ස් ල හදපු සින්දුවක්... දැන් කාලෙ නාට්ටිවල ගොං සිංදු වගේ ද මේවා... 😍
ඒ දවස් වල පට්ට ගහපු එකක් ♥️🥺🥰
රූසිරි ඇල්බම් එකෙන් ගොඩක් කාලෙකට පස්සෙ තමයි ඔයකියන ටෙලිය ආවෙ. ඒ බැලුවම සින්දුව කලින් තිබුන එකක්, ටෙලියට ගත්තෙ පස්සෙ.
Sarith surith international competition
Vietnam
ruclips.net/video/sbXPcxV9euI/видео.html
අනිවා.
Drama eke nama සුළඟ
2011 වෙඩිං එකක ෆ්‍රී ශූට් එකක සින්දුව මුලින්ම ඇහුවෙ මන් 1 ඒ හිටියේ 🖤🖤 තේරුම දන්නෙ නැතුව ඇහුවා ...... සින්දුවේ ආසම ඒඒඒඒ ආආආආආ කෑල්ලට..යි ඔබ සතපන්න තරු අහසෙ කෑල්ලටයි ..... ගූගූල් එකෙන් සිංදුව ඇහුවා දැන් යූ ටියුබ් එකේ බලනවා.දැන් මං 11 ශ්‍රේණියේ .......💕💕💕💕💕 අවුරුදු 11ටම අහපු පට්ට ආස සින්දුව....... මේකට මන් වශී වෙලා මන් හිතන්නෙ 🖤🖤🖤ආදරෙයි #Centigradz 🖤🖤
ඒක නම් පිස්සුවක් ..පොඩි කාලෙ ඉදන් ම ඇබ්බැහි වුණු සින්දු 🥺♥️😌
Yeh. True
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ, ඉශාන් අයියාගේ voice සුපිරි
🤍💤❣️🤍🤍
ආදරේ විරහව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති කාලෙ අපි අහපු සිංදු 🥺❤️🩹
මම මේක 1 මිලියන් වෙනකම් අහනවා 💪🎶🎶🎶
Sarith Surith කියන්නේ Music වලින් විතරක් නෙවෙයි ඉගෙනීමනුත් ඉහළටම ගිය Dynamic වැඩ්ඩෝ දෙන්නෙක්😍❤. සරිත් දැන් Moratuwa Uni එකේ 1st year Textile Engineering student කෙනෙක්❤🔥 සුරිත් නම් Ruhuna campus Computer Engineering select වුණත් කල් යන නිසා NSBM එකේ ඒ degree එක private කරනවා❤🔥
ඒ වගේම Bassist මේ සැරේ A/L කරන නිසා එයා ඇරෙන්න Band එකේ අනිත් ඔක්කාෙම Campus යන අය❤❤🔥🔥
මේ සෙට් එකම කාෙළඹ ආනන්දේ❤💛❤💛❤
Awesome😍😍😍❤❤❤
Oh God!! They are truly Amazing😱😱😍😍❤❤❤
මරුනේ😮🤩 මෙන්න නියම දක්ෂයෝ❤️❤️🔥🔥
නියමයි😍😍😍❤️
Centigradz කියන්නේ ආගමක්,තාමත් අපි මැරීගෙන අදහන ❤
ඒ හඬ...තාමත් එහෙමයි කිසි වෙනසක් නැ...ආදරෙයි..Centigradz❤️❤❤️
මේක අහලා නිකම්ම පොඩි කාලෙට ඇදිලා ගියා වගේ උනා😍😍😍
ගන්න බැරි ලස්සන ඒ ඉස්සර දවස් මතක් වෙනකොටත් ලෝබයි..😊❤️🩹
Centigradz ලගේ ගාව තියන රහ කාටවත් ගන්න බෑ එදා වගේම තාමත් ආදරේ කරනවා හැමදාමත් එහෙමයි♥️🙏
දැන් කාලේ මල් සිංදු කාරයො වගේ නෙවෙයි මෙයාලා Good luck Centigradeze
සන්ගීතය කැලඹුනු හිත් සුවපත් කරයි ♥️😍🎶🎧🎧💓✌️
සංගීත චිකිත්සාව 😊❤
මේක නම් භාවනාවක් වගේ🥺🥺🥰🥰,දැන්නම් NEWS Music වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ..Always Sarith Surith & the NEWS Fangirl🙌😌🥰❤️❤️❤❤
Me too✋😍❤❤
Always NEWS Fans💪🏼❤🔥🔥
මියුසික් අධිමාත්‍රා...😁😁
@@chamindarathnayake7907 Yess❤🔥
ඇග හිරි වැටිලා ගියා 🥶♥️ මේක දැන් YT එකෙන් මං Download කරනවා. ඒච්චරට ලස්සනයි♥️♥️♥️
ඇග හිරි වැටෙනවා ඇහෙන කොට, තාමත් හඩ ඒ විදිහමයි❤
ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දු ආපහු ඒ රසටම❤️❤️❤️❤️❤️ තුසිත අමිල උන්නානම් 🌼🌼🌼🌼🌼🌼🌼
අපිත් එක්කම ඒ සෙට් එකත් වයසට ගිහින්.. අපේ හොදම කාලේ ගෙවුන සින්දුවක්.. ආදරෙයි ඒ අතීතෙට, අතීතෙ ලස්සන කරපු ඔබලාට.... 🙏🙏🙏
10 පාරකට වැඩිය අහපු කස්ටිය කෝ බලන්න...❤
පට්ට දැනෙන්නෙ දිලා තියෙනවා..
ආදරෙයි සැළලිහිණියා ඔයාට....මේ වගේ වැඩ සටන් අපිට දෙනවට....
අම්මෝ........පට්ට ලස්සනක්....දෙයියනේ.....❤❤❤❤❤ තවත් ලස්සන වෙලා ඔයාලගේ හඬවල්....legend එකක්.....ඔයාලා....එදා ඉඳන්ම පට්ට ආසයි ආදරෙයි💓💓💓
මාරම ලස්සන සින්දුවක්......😢❤
I'm addicted to this🥺🥺..Love you Sarith Surith and the NEWS.ඔයාලා තමයි හොඳටම කරන්නේ😍😍❤❤🔥🔥
This deserves Millions of views,Cause NEWS Band gives the Best Music arrangements as always😍😍❤❤
Yeah,Waiting to see 1 Million views for this amazing song🥰🥰❤❤
Yes absolutely ❤️
@@savijay3565 R
YES..Waiting to see 1M views for this🥺❤️🔥
එයාලත් වයසට ගිහින් අපිත් තරුණ වෙලා...ඒ සිංදු ඒ හඬවල් තාම ඒ විදියමයි 😍😍😍🎧🎧🎼❤️
සිංදුව ඉෂාන් අයිය පටන් ගද්දි අමුතු ගතියක් තියෙන්නේ ♥️
දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්
හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ
සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
ඕ, නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා
හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ
2024 ත් අහන මම❤❤
දෙන්නා දැනෙන් නැති වෙන්න මාරුවෙන් මාරුවට කියන විදිය❤🤩
Centigradz කියන්නේ ලන්කාවේ music වල අමතක කරන්නම බැරි මතකයක්.ගොඩක් ස්තූතියි මේ සින්දු මෙහෙම අහන්න දෙනවට❤❤❤❤❤
හේ..... ඒ..... හේ ............ ඒක වෙනම එකක් ❤
හේ...හේ....හේ.....ආ.....හා.....ආ...
පිස්සු වැටුන පද වැල😘❤
සරිත් සුරිත් and the NEWS කියන්නෙම අාගමක්😌😍❤❤❤❤
Sarith surith international competition
Vietnam
ruclips.net/video/sbXPcxV9euI/видео.html
කාලයත් එක්ක නැති උන බැදීම් වල මතකය තාමත් ඉතුරු වෙලා අතිතයේ නොහිතපු ගොඩක් දේවල් අද වර්ථමානයේ සිද්ධ වෙලා ඒත් මේ හැමදෙකම මතකය විතරක් මම ලග අද ඉතුරු වෙලා 💔😞
හෝ නිදියන්න මගෙ මැනික මට තුරුලුවීලා 🥺🥺❤️🎧🎵
නියම වැඩ්ඩොන්ට වයස කියන්නෙ ඉලක්කම් විතරයි.මේක හොදම උදාහරණයක්.ස්තූතියි පාසල් කාලයට අරන් ගියාට❤️❤️🔥🎵🎵🔥
උදය අයින් උනාට බෑන් එකෙන්. හරිම ලස්සනට එරන්ග අයියා අඩුව පුරවනවා. බෑන්ඩ් එක ගැන හිතන අය දැන් ලස්සන ගමනක් යනවා.❤❤🥰🥰
පලවෙනියට බලනවනං ඔන්න ටිකට් එක දැන්ම අරන් තියාගනිල්ලා😊
👇👇👇
ඒ කියන්නෙ ලඟදි NEWS ලගේ Live in Concert එකක් තියෙනවද?🥺🥰❤❤
දැන් තියෙන අදෝනාවල් වගේද 🙂
සිංදුවේ රහ උපරිමෙන්ම දෙනවා බැකින් එක ❤❤❤
මේ හඬවල් නම් පිස්සුවක් ❤🤟😍