Ran Van Mal Dam | රන් වන් මල් දම් | CENTIGRADZ | Coke RED |

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 2,9 тыс.

  • @CENTIGRADZlive
    @CENTIGRADZlive 3 года назад +6252

    ❤ ඒ ආදරේට ස්තුතියි. Thanks for the love everyone 💐💛 #Centigradz #music

  • @pasinduheshan6417
    @pasinduheshan6417 2 года назад +1222

    90s kids ලා විතරක් නෙවෙයි, 2000 න් පස්සේ අපිත් මෙ රහ හොදට දන්නවා 🥰. Centigradz life time favourite band..

  • @bishanshashimal8487
    @bishanshashimal8487 3 года назад +2261

    එයාලා වයසට ගිහිල්ලා,අපි තරුන වෙලා,සින්දු හැමදාම අලුත් ❤😣

    • @MadhuriKumariOfficial
      @MadhuriKumariOfficial 3 года назад +33

      ඒක නම් ඇත්ත

    • @AGMax-pt8ye
      @AGMax-pt8ye 3 года назад +77

      අව්රැදු 35 කියන්නේ වයසක්ද මල්ලි.හොදම කාලේ😀😀

    • @j_ź8148
      @j_ź8148 3 года назад +18

      Aniwa 😎

    • @kaviharisamarappuli7802
      @kaviharisamarappuli7802 3 года назад +9

      Ektm💖

    • @Daywithpranami
      @Daywithpranami 3 года назад +15

      @@AGMax-pt8ye 😂hodma vyasa 35da😂😂😂😂😂😂

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 года назад +895

    කෙල්ලෙක්වත් නැති, බූට් එකක් ගැන අහලවත් නැති කාලේ මාර ආදරේ කරපු සින්දුවක්...centigradzලගෙ හැම සින්දුවකටම තාම ඒ වගේම ආදරෙයි...❤️🥺 News backing එකත් පට්ට...🔥

    • @kushanakalanka377
      @kushanakalanka377 3 года назад +17

      අඩෝ සිරා බන් ඉස්කෝලෙ කාලෙ ආපු සිංදු❤️

    • @sakale1096
      @sakale1096 3 года назад +10

      True🥺💕

  • @ranudisrigayathmiaththanay9783
    @ranudisrigayathmiaththanay9783 Год назад +293

    මෙව්වාට තමයි සින්දු කියන්නේ ❤. දැන් තියෙන මල් එව්වා නෙවේ 😅. 2004 ඉපදුනාට අපිත් හොඳට මේ රහ දන්නවා 😊.

    • @Bikebikeff
      @Bikebikeff Год назад +3

      Atta mchn ❤

    • @Meesha-y5i
      @Meesha-y5i 9 месяцев назад +8

      සතුටුයි සතුටුයි උබලත් මේවා අහන එක ගැන .90 සෙට් එකටත් මල් සිංදු වලින් අඩුවක් තිබුනේ නැහැ. හැබැයි මේ රහට හුරු වුන සෙට් එකකුත් හිටියා.. උන් තවම අහනවා .. සතුටුයි උබලත් අහන එක

    • @Praniya_Official
      @Praniya_Official 5 месяцев назад +2

      සිරා ❤️

  • @ruvinisandamali9739
    @ruvinisandamali9739 10 месяцев назад +66

    ඒ සිංදුවට දැකමු සුපිරිම බැකින්ග් එකහ් ❤

  • @lahiru261
    @lahiru261 3 года назад +1558

    90 දශකේ ඉපදුනු කොල්ලො කෙල්ලොන්ට මට දැනෙන හැඟීමම දැනෙනව ඇති...😭😭😭😭🥺❤️

    • @kasunkasun6771
      @kasunkasun6771 3 года назад +6

      😍

    • @d.k.a.m2140
      @d.k.a.m2140 3 года назад +69

      අපිත් ඕවා පොඩි කාලේ ආසවෙන් ඇහුවා තාමමතකයි ඇයි 90s විතරක්

    • @rusandu7150
      @rusandu7150 3 года назад +22

      97🤝😋❤

    • @janakachathuranga3646
      @janakachathuranga3646 3 года назад +7

      Aniwa ❤️❤️

    • @ictsuperguru
      @ictsuperguru 3 года назад +109

      2000න් පස්සෙ අයත් ඇහුවා 🔥

  • @nipunavidanapathirana3643
    @nipunavidanapathirana3643 3 года назад +1013

    කොච්චර බෑන්ඩ් ගෙනාවත් මේ රහ දෙන්න බෑ කියන එක තේරුම් ගත්ත එක ලොකු දෙයක්... News is Perfect ❤❤❤🔥🔥🔥

    • @tdmade
      @tdmade 3 года назад +5

      ekagai broo

    • @buddhikachamaraBC
      @buddhikachamaraBC 3 года назад +4

      අනිවා👌🔥🔥🔥

    • @pansilunimhara4299
      @pansilunimhara4299 3 года назад +2

      Sira kathawa

    • @chehansamarasinghe
      @chehansamarasinghe 3 года назад +23

      sound engineer ට තමයි ඒ credit එක යන්න ඕනේ. Band එක කොහොම ගැහුවත් වැඩක් නැ අපේ කනට දැනෙන්න music mix වෙන්නේ නැත්නම්.. මුන් ඒක හොඳටම කරනවා.. 🔥❤️🤘🏼

    • @sahanmadhawag
      @sahanmadhawag 3 года назад +5

      @@chehansamarasinghe Audio output එක ගොඩක් හොඳ උනාට play කරන විදිහ අවුල්නම් අර කිසි දේකින් වැඩක් නෑනේ...

  • @kaveeshamxx3391
    @kaveeshamxx3391 2 года назад +57

    ඔතන මුල්ම වැඩ්ඩ ඩ්‍රම් සෙට් එක ගහන කොල්ලා 🥺❤️❤️❤️❤️❤️🌝👈

  • @ayomalbeachparadise4618
    @ayomalbeachparadise4618 2 года назад +82

    ඉශාන් ලාන්ත්‍රා 😍, එරංග😍 , අමිල😍 , තුසිත්😍 legends 😍

    • @rpa2560
      @rpa2560 Год назад +1

      එරංග😂

    • @swaramathaka
      @swaramathaka Год назад +5

      ඇයි උදය ශ්‍රී

    • @nayomigunasiri8664
      @nayomigunasiri8664 11 месяцев назад

    • @chandanawijesooriya3491
      @chandanawijesooriya3491 6 месяцев назад +1

      Nothing to say about ishan. An absolute legend in centigradz. Eranga is awesome. Adding so much of music and soul to the team. Udaya sri is unforgettable for his unique voice who had led the massive part in these performance. Even when listening to this live performance we feel his voice in original recording. Childhood Heroes ❤❤❤

    • @hesindufernando7648
      @hesindufernando7648 5 месяцев назад

      O​@@chandanawijesooriya3491

  • @kavindu1358
    @kavindu1358 3 года назад +414

    ගිය උන් ගියා උන් ගැන හිතන්නැතිව සෙන්ටිග්‍රේඩ්ස් තියන් ඉන්නවට පිං💞 #respect

  • @paranarappasalaofficial
    @paranarappasalaofficial 3 года назад +489

    Centigradz කියන්නේ ආගමක් 🙏🙏..
    අනික මෙන්න ලයිව්.මෙන්න Bands...ටින් බෙලෙක්ක සවුන්ඩ්ස් නැහැ ..ඒ ලීඩ් පාර.ජය වේවා

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox Год назад +2

      අන්තිමට ලීඩ් එකේ tapping එකක් කොහොමත් electronic ගහනවට වඩා Acoustic ගහන එක හොඳයි

    • @Nethmin2006
      @Nethmin2006 11 месяцев назад

      Centigradz❤

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU 3 года назад +635

    පුංචි කාලේ උගුරු කඩා ගෙන කියපු සිංදු තමයි මේ!තේරුම් ගන්න පුලුවන් කාලෙක වෙනස්ම රහකින් ආයෙත් අහනවා🖤. LEGENDS4EVER!!!

  • @Ramika396WithTechnolgy
    @Ramika396WithTechnolgy Год назад +45

    2024 අහන සෙට් එක ❤..2000 න් පස්සේ අපිත් Centigradrz ලට ගොඩක් ආදරෙයි❤

  • @SuviJay28
    @SuviJay28 5 месяцев назад +23

    ආයේ කතා දෙකක් නෑ Centrigradz ලගේ මේ සිංදු set එකටම Next Level Backing දීපු හොඳම සහ ලාබාලතම Music Band එක Sarith Surith and the News😍🥵❤️🔥
    Let's take a Moment to appreciate their Talent and Efforts at such young age👏🔥 Love you News😩❤ The Best Band in Sri Lanka🇱🇰❤️🔥
    (And Please we need them back in Coke Red season 02🙏🏻🥺❤️❤️)

    • @DanushkaPrabath-x8t
      @DanushkaPrabath-x8t 5 месяцев назад +1

      ඒකහ් ❤❤❤❤ news නම් දුන්න ඇඬෙන්නම ❤❤❤

  • @ictsuperguru
    @ictsuperguru 3 года назад +1470

    ජාතික රූපවාහිනියේ මම නරඹන එකම වැඩසටහන.😃🥰❤️

    • @manojjayarathne692
      @manojjayarathne692 3 года назад +8

      අනිවාර්යයෙන්

    • @igcas
      @igcas 3 года назад +7

      මාත්

    • @sajithlakruwan8674
      @sajithlakruwan8674 3 года назад +9

      මේ වැඩසටහන කවද්ද යන්නෙ කියන්න පුළුවන් ද

    • @ictsuperguru
      @ictsuperguru 3 года назад +9

      @@sajithlakruwan8674 සෙනසුරුදා පෙ.ව 11.00

    • @igcas
      @igcas 3 года назад

      @@sajithlakruwan8674 According to schedule Next Week 16/17 @ 13:00

  • @ashannimanka4564
    @ashannimanka4564 3 года назад +541

    ඉෂාන් අයියාගේ voice එක තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ ❤️😍🎶🎶

  • @lahirudhananjaya6247
    @lahirudhananjaya6247 3 года назад +241

    COKE RED ලංකාවේ HIT එක . News බැන්ඩ් එක රැපවාහිනියට දේන ගැම්ම සුපර් . ආදරේයි රැපවාහිනියි . ❤️❤️

  • @blackmusicclub10
    @blackmusicclub10 2 года назад +67

    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනහෙන්නම් සොඳුර නුඹ මතින්
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
    සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්
    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    යහනක සතපවා සිහින දකිමින්
    මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්
    Now ma take you back to the year 94
    I was pulling like a Ferrari the night before
    I got up 4 to 5, 6 in ma studio
    We don't wave 4 5's just to rock the show
    You don't have to do drugs to be a rap star
    Listen up you before trying being gangster
    You want to know how I do it so lighter
    I'll score ma goals like Manchester United
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
    BLACK MUSIC CLUB 🖤🎶
    ( D 10)

  • @menukaidusara
    @menukaidusara Год назад +229

    මෙ සින්දුව 01 පාරට වැඩි ය බලපු කට්ටිය කො ❤😊

    • @Kavidu________boy
      @Kavidu________boy 10 месяцев назад +6

      100 parata vada ahuva

    • @UnknownDroneShot
      @UnknownDroneShot 7 месяцев назад

      එක දවසට අහනව දහ පහලොස් සැරේ❤

    • @vinu-gaming5269
      @vinu-gaming5269 7 месяцев назад

      ආයෙත් ඉතින් දන්නවනේ 😂😂😂

  • @prasadchandima710
    @prasadchandima710 3 года назад +344

    අවුරුදු ගානක් ගිහිල්ලත් ඒ ගැම්ම ඒ දෙන ෆීලින් එක දශමෙකින් අඩු නෑ...සෙන්ට්‍රිගේඩ්ස් ඒක ලෙගන්ඩ් බ්‍රෑන්ඩ් එකක් එකෙන්ම...පිස්සුවක්..❤🔥

  • @pabasarahettiarachchi7341
    @pabasarahettiarachchi7341 3 года назад +178

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "අධිමාත්‍රා"🥺❤️

  • @bhathiyagunarathna280
    @bhathiyagunarathna280 3 года назад +898

    කිසිම tuneup එකක් නැතුව ඒ වොයිස් තාමත් ඒ විදිහටම වදිනවා ❤🔥

    • @chamarapradeep1372
      @chamarapradeep1372 3 года назад +10

      පට්ට බැකින්❤️❤️❤️

    • @pinkybabe
      @pinkybabe 3 года назад +2

      yeah man

    • @100mcreations6
      @100mcreations6 3 года назад +8

      Rock metal style backing එක එක්ක පිස්සු හැදෙනව ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @roguxlusi7523
      @roguxlusi7523 2 года назад +1

      @@chamarapradeep1372 yyyyyy

    • @rohannanayakkara6731
      @rohannanayakkara6731 2 года назад

      @@chamarapradeep1372 dryer
      Sfyufh☺😆😆😇😇😈😡😥😕😢😕😬😠😡

  • @U_kavindu
    @U_kavindu Год назад +47

    lyrics -රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනහෙන්නම් සොඳුර නුඹ මතින්
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
    සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්
    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    යහනක සතපවා සිහින දකිමින්
    මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්
    Now ma take you back to the year 94
    I was pulling like a Ferrari the night before
    I got up 4 to 5, 6 in ma studio
    We don't wave 4 5's just to rock the show
    You don't have to do drugs to be a rap star
    Listen up you before trying being gangster
    You want to know how I do it so lighter
    I'll score ma goals like Manchester United
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

  • @DevikaWasanthi-f1r
    @DevikaWasanthi-f1r 5 месяцев назад +10

    ලංකාවේ පිනට පහල උනු යක්ශ පැටව් දෙන්නෙක්.හැමෝටම සුබ පැතුම්🎉🎉

  • @vidurangaperera6917
    @vidurangaperera6917 3 года назад +206

    ඉස්කෝලේ කාලේ නැතුවම බැරි වෙච්ච මිනිස්සු ❤ දැන් වයසයි අපිත්. 😞 මේ මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න හොටු සිංදු අහන්නෙ නෑ.. there are meditations so 😍

  • @ceylontraveler-s
    @ceylontraveler-s 3 года назад +320

    CENTIGRADZ කියන්නෙ ලංකාවෙ සංගීත කලාවෙ පුරාවෘත්තයක් 🖤

  • @imrds_0160
    @imrds_0160 3 года назад +220

    2005 ඉපදුනාට මටත් ආයෙ ඒ කාලෙට යන්න තිබ්බනම් කියල හිතෙන වාරා අනන්තයි.එහෙනම් ගිහින් ඔයාලව ආයෙ එකතු කරනව.Thank you centigradz...❤️

  • @JanakaSarath-h4f
    @JanakaSarath-h4f 8 дней назад +2

    දැන් කාලේ තියෙන පිට රට කොපි සිංදු වලට මේ සිංදු වල තියෙන රසය අල්ලන්න බෑ. හදවතින් ම ආදරෙයි ❤ මේ සිංදුවට

  • @isharahansaka6755
    @isharahansaka6755 2 года назад +82

    Centrigradz❤️🥰😘

  • @asankaarambagoda6768
    @asankaarambagoda6768 3 года назад +326

    ඉශාන් ලන්ත්‍රා ❤️❤️❤️ මයි බෝයි ඔය VOICE එකෙන් වැඩ ගනිම් වස්තුවෙ..❤️❤️❤️ මැරෙනකම් අහන්නම්..

    • @rashiniabeywardana289
      @rashiniabeywardana289 3 года назад +8

      Lifetime favorites. Love this

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක 2 года назад +9

      ඉෂාන් අයියගෙයි උදයගෙයි වොයිස් දෙක තරම් මැච් වෙන වොයිස් දෙකක් මං නම් අහලා නැතුව ඇති
      ඒ chemistry එක නම් කියලා වැඩක් නෑ
      අපේ කරුමෙට ඒ කට්ටිය අයින් උනානේ

    • @DuMInduHarshana
      @DuMInduHarshana 2 года назад +5

      @@කසුන්රත්නායක සිරාවටම බන්...මේ සිංදුවටත් ඒ කටහඩවල් දෙක තරම් ගැලපෙන දෙකක් නෑ ❤️

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 3 года назад +380

    Centigrade අපේ කාලේ වැඩ්ඩෝ ටික.🔥 අදටත් ආදරෙයි 😍❤️

  • @CM2099Rap
    @CM2099Rap 3 года назад +140

    භයානක ඒ යලි නැගිටීම 😍🖤 centigradz

  • @yashodadayaratne7920
    @yashodadayaratne7920 Год назад +3

    Centigradez.. අපේ කාලේ ආව bands වලින් එකක්. මට මතකයි මේ song එක video එකත් එක්කනේ release කලේ.. ඒ කාලේ අපි හැමෝටම ඉතින් තිබ්බේ නෑ mobile phones.. තිබ්බ අය මේ සිංදුව phone එකේ ringing tone එකට දාලා එහෙම හෙන ගැම්මෙන් ඉන්නේ call එකක් ආවහම🤭 එච්චරටම මේ සිංදුව hit වුනා.. අදටත් ආසම සිංදුවක් වගේම ආසම voice එකක් Ishan ❤ Udaya Sri ගේ voice එකත් එක්ක මේ voice දෙක blend වුනහම ඉතින් භාවනාවක් තමයි💆‍♀️

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 2 года назад +11

    ස්කොලේ යන කලේ නිතරම කියපු සිංදුවක්..ඒ voice එකමයි....ආදරේයී සෙන්ටිග්‍රේඩ්♥️♥️♥️♥️.....

  • @sameeraperera8441
    @sameeraperera8441 3 года назад +350

    අපි වයසට ගිහින් ඒත් සින්දුව තවමත් තරුණයි...👊 ආදරෙයි හැමදාමත් #centigradz#❤️

    • @Okkthi
      @Okkthi 2 года назад +4

      උබේ වයස කියපන් බන් මමත් එහෙමනේ ✌✌✌✌

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 года назад +114

    Centigradz එනකල් මඟ බලන් හිටියේ...news එක්ක සෙට් උනාම ගින්දර..❤❤❤

  • @damithpathirana7458
    @damithpathirana7458 3 года назад +112

    කොච්චර කල් ගියත් එපා නොවෙන සිංදුම විතරක් නෙමේ, මේවා ලස්සන මතක! ආදරෙයි Centigradz. Miss you Udaya, Thusitha and Amila 💙💙💙

  • @sandu7405
    @sandu7405 21 день назад +2

    සරිත් ,සුරිත් මිනිස්සු වෙන්න විදිහක් නෑ....❤❤ music නම් super ❤❤❤

  • @Methsara_Pramodh
    @Methsara_Pramodh 2 года назад +10

    Keyboard පට්ට ❤️‍🔥 එකපාර පාට් දෙකක් ප්ලේ කරනවා

  • @saveenfernando7269
    @saveenfernando7269 3 года назад +451

    ඉශාන් ලන්ත්‍රා තමයි Centigradz ලගේ වොයිස් එක ❤️🔥 අනේ උදය නෑනේ කිය කිය වැලලෙන්න එපා 🙏

    • @sljoniya8604
      @sljoniya8604 3 года назад +41

      udayath idiya nam hodayi neda

    • @DisalDS
      @DisalDS 3 года назад +6

      Oya ara poddk mata kenda🌚ishan lathra?

    • @saveenfernando7269
      @saveenfernando7269 3 года назад +24

      @@sljoniya8604 Hitiya nan hoda eka atta eth band eka daala pandithaya wage thaniyen raja wenna one kiyala eyaamane giye

    • @saveenfernando7269
      @saveenfernando7269 3 года назад +5

      @@DisalDS Therune naha

    • @sljoniya8604
      @sljoniya8604 3 года назад +7

      @@saveenfernando7269 එක ඇත්ත

  • @thilinasupun3392
    @thilinasupun3392 3 года назад +253

    අපි පුන්චි කොලුගැටයො මෙයාලා සින්දු කියනකොට.එදාට වඩා අද තමයි හිතට දැනෙන්නේ ❤
    ආයෙ පුළුවන් නම් ඉස්සර වගේ show එකක් කරන්න.එදා මෙදා තිබ්බ ලොකුම show එක වෙනවා නියතයි 😍

    • @malithanalaka9615
      @malithanalaka9615 11 месяцев назад +1

      දවසක අනිවාරෙන් centygradz , jaya sri , chamara weerasinha , damith asanka , senanayaka , sanuka ,ranindu with news sho එකක් කරනවමයි 😊

  • @chanukaamugoda1192
    @chanukaamugoda1192 3 года назад +154

    එදා සිංදුව අදත් ඒ කටහඬින්ම අහනකොට හිතට දැනෙනවා පට්ට විදිහට ❤️❤️❤️❤️❤️

  • @DAYSofSHANE
    @DAYSofSHANE 2 года назад +6

    කිසිම තේරුමක් නෙදැන පොඩි කාලෙ පිස්සුවෙන් වගේ මේ සින්දු ඇහුවෙ දැන් මේ සින්දු වල තේරුම තේරෙනකොට මේවට තවත් පිස්සුවෙන් වගේ ආදරේ කරනව 🥺❤️💯

  • @manojniranjan1393
    @manojniranjan1393 2 года назад +2

    ඉස්කෝලේ යන කාලෙ අපි පිස්සුවෙන් අහපු සින්දු තමයි මේ. අදටත් මේ සින්දු ඇහෙද්දි නොදැනිම ඒ අතීතෙට සිත යනවා.

  • @dewmilinara2283
    @dewmilinara2283 3 года назад +91

    හැමදාම සෙනසුරාදා වෙනකන් බලන් ඉන්නේ සරිත් සුරිත් play කරන Coke Red බලන්න🥺🥺❤️❤️ හැමදාම NEWS band එක එක්ක මේ Program එක කරන්න Please Rupavahini🙏🙏🙏..අද Program එකේ songs ඔක්කාෙම Superb..NEWS is my Favourite Band all the time😍😍❤❤🔥🔥

    • @ictsuperguru
      @ictsuperguru 3 года назад +3

      Me tooo😃

    • @danukasilva8849
      @danukasilva8849 3 года назад +3

      Yep❤️

    • @samithnabio
      @samithnabio 3 года назад

      😂

    • @nethmisathsarani4929
      @nethmisathsarani4929 3 года назад +3

      Yeah..Coke Red NEWS Band එකත් එක්ක සතියට දවස් දෙකක්වත් දෙනවනම් කාෙච්චර හොඳද🥺😍❤️❤

    • @SuviJay28
      @SuviJay28 Год назад +1

      Yes please..We want Coke Red back with NEWS Band🥺❤️🔥

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 3 года назад +140

    ඉස්සර ඉස්කොලේ කාලේ අහපු ආසම සින්දුවක් ..💗💗💗🎶🎤🎼🎉️

  • @rashmithiwanka7145
    @rashmithiwanka7145 3 года назад +96

    අලු පාට කෙස් ගස් දකිද්දි පට්ටම දුකයි ඉෂාන් අය්යේ, you are still rocking it 🥰🥰❤️❤️

  • @Binu2679
    @Binu2679 7 месяцев назад +3

    හැමදේම සුපිරි ❤
    ඉශාන් ගෙ voice එදා වගේම දැනෙනවා ❤😊

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 16 дней назад +2

    ආපු දා ඉඳලා අද වෙනතුරු පුදුම අසාවකින් මේ සින්දුව අහන්නෙ.ඒ මියුසික් එක ඇහෙද්දි දැනෙන ෆීලින් එක කියන්න තේරෙන්නෑ.ඉස්සර ටී වි එකේ චාට් ෂෝ යද්දි සෙන්ටිග්‍රේඩ්ලගෙ සින්දුවක් යන්නෙ කොයි වෙලේද කියලා ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ.❤❤❤ ඒ තරම් ආදරෙයි, ආසයි......

  • @TelltaleAdversity06
    @TelltaleAdversity06 3 года назад +85

    2021දි ලංකාවේ Music trend එක වෙනස්ම පැත්ත්කට ගෙනිච්ච එකම Music programme එක Coke red🎉️🎉️🎉️🎉️🎉️🎉️👌

  • @chamathrasanga7081
    @chamathrasanga7081 3 года назад +89

    උදය ස්‍රී එක දිගටම ඉදියනම් නමුත් පරන සෙන්ටිග්‍රේඩ්ස්ල දැන් ඇවිල්ල ඉන්නෙ ❤❤

  • @capt.kapilar.9684
    @capt.kapilar.9684 3 года назад +80

    යකෝ මේක නම් NEXT LEVEL නේහ්...❤️❤️❤️🤯🤯🤯🤯 අම්බෝ තනි පිස්සුවක් ඒ වොයිස් එක තාමත් එහෙම්මමයි....❤️❤️ ඒ බැකින් එක දුන්න සප් එක කියන්න වචන නෑ යකුනේ...😘😘😘😭❤️❤️

  • @SujithSanjeewa-lh3re
    @SujithSanjeewa-lh3re 12 дней назад

    දවසට එක පාරක් හරි අනිවාරෙන්ම අහනවා❤😊

  • @yunalmenula2024
    @yunalmenula2024 Год назад +63

    සෙන් ජෝන් නුගේගොඩ එකම පිරිමි පාසලෙන් බිහි විච්ච ජාත්‍යන්තර තරු 💖❤

  • @dhananjayadeshan5610
    @dhananjayadeshan5610 3 года назад +46

    මම රෑට පාඩම් කරනවා කම්මැලි වෙලාවට මෙයාලා ගේ සිංදුවක් ඇහුවාම මැර ගැම්මක් එනවා ආදරෙයි දෙන්නටම🥰👍

  • @cahamothdewshan6117
    @cahamothdewshan6117 3 года назад +120

    ඒ කටහඬ දෙකට ඒ සංගීතෙ එකතු උනාම පිස්සුවක් ❤️❤️❤️

  • @udithaabeywardhana998
    @udithaabeywardhana998 3 года назад +65

    මේ වැඩසටහන දිගටම කරගෙන යන්න නවත්තන්න එපා..❤❤

  • @sawandi9175
    @sawandi9175 Год назад +740

    Anyone in 2024👀💗

  • @nima2181
    @nima2181 2 года назад +3

    එයාල වයසට ගිහිං.අපි ලගදි අහන්ඩ ගත්තු අය.දැං තියෙන ඒවට මෙ සිංදු එක්ක හැරෙන්ඩවත් බැ🥰❤️💙💘

  • @dulangajayasingha8231
    @dulangajayasingha8231 3 года назад +48

    තාමත් ඇගේ හිරිගඩු පිපෙනවා මේ සිංදුව අහද්දි💙

  • @sasandivankara1930
    @sasandivankara1930 2 года назад +9

    කියන්න වචන නෑ😍😍😍😍😍😍 හිත අරන් ගියා O/L විභාගේ සිංහල තිබ්බ දවසට 2013 අවුරැද්දේ කොහේද අප්පේ මෙච්චර කාලයක් හිටියේ ඉස්කෝලේ යද්දි කෙල්ලොන්ට කියපු සිංදු තමා මේවා පිං අයියේ 🖤❤️❤️🙏🙏🙏💪

  • @anjulalakchan8722
    @anjulalakchan8722 3 года назад +53

    ❤️CENTIGRADZ❤️ ඒක වෙනමම ලෙවල් එකක්.. ඒ හින්දයි එදා වගේම අවුරුදු ගානකට පස්සෙ උනත් ඒ විදියටම දැනෙන්නෙ😍😍😍 අම්මල තාත්තලගෙන් බැනුම් අහ අහා අහපු සින්දු මේ.. ✌️❤️

  • @rohanapremawansha634
    @rohanapremawansha634 27 дней назад +1

    ඉස්කෝලෙ කාලෙ පට්ට ගහපුවා 😘

  • @CsMotivational5
    @CsMotivational5 26 дней назад +1

    Centigradz කියන්නේ පට්ටම වැඩ්ඩෝ...❤ Live ගහාන්න පුලුවන් orgenel වගේම මං බැලුවා Live දෙකක් එයාලගේ ගිහින්...ඔය කැටකැරි එකේ සින් කරන ගොඩක් අයට Live කියන්න බෑ.. එක ගොඩක් අමාරුයි.. බැන්ඩ් එකත් සුපිරි....❤

  • @anupamagamage70
    @anupamagamage70 3 года назад +36

    බේස් ප්ලේයර් ඔයා තමා හොඳටම කරෙ ආදරෙයි 🖤🖤😌

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 года назад +43

    ඉෂාන් අයියාගෙ voice 🔥💗❤️❤️❤️😍😘🥰
    මේක මගේ favorite ම සින්දුව 😃😃😃

  • @ibba89
    @ibba89 2 года назад +47

    මේ song එකේ අහපු සුපිරිම version එක....
    පට්ටම පට්ට..
    කියන්න වචන නෑ...
    👌👌👍👍👍👍

  • @ibba89
    @ibba89 2 года назад +11

    2004-2010
    ඇති උන music revolution එකේ high end එකේ හිටපු සෙට් එකක්...
    Thankx for everything done in the past.....
    🙏🙏🙏

  • @thanulasamarasinghe3918
    @thanulasamarasinghe3918 2 года назад +7

    පිස්සුවක් ..❤️😥 පොඩිකාලෙ අපේ ලස්සනම කාලෙ ආසාවෙන්ම අහපු, කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු

  • @helloworld-fi3on
    @helloworld-fi3on 3 года назад +45

    Centigradz 🇱🇰🔥🔥
    මේවා අහද්දී එන feelings කියන්න වචන නෑ .....🤩😍🤩

  • @virajravihansa5154
    @virajravihansa5154 3 года назад +60

    තනිකරම වෙනම ලෝකෙකට ගියා වගේ 😇 Next level 🔥❤️ Ishan Lantra live sing කරන්නෙ studio version එකක් වගේ 😍

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 года назад +25

    ඒ අතීතය වෙනම එකක්....උඹලට බොහොම පින් centigradz ඒ අතීතය පාට කරාට🥺🥺❤❤❤

  • @ChinthakaGuruge
    @ChinthakaGuruge 3 месяца назад +2

    2011 ඉන්න අපි මෙි සිංදු වලට පටිට ❤ centrigradz ඔයාලා සුපිරි වගේම News ලත් මරැ 😅😂😊😊😊

  • @sadeekachandimal221
    @sadeekachandimal221 2 года назад +1

    මම මේ සින්දුව අහනකොට අවුරුදු 3ක් හරි 4ක් හරි.2000 සින්දුවලට ඒ කාලේ ඉඳන්ම ආසයි.එහෙං මෙහෙං පුංචි මතකයක් තිබුණට ඒ සින්දු ඇහෙනකොට නිකම්ම අර පරණ,හයක් හතරක් නෝතේරෙච්ච කාලෙට යනවා.ඒ feelings තාමත් එහෙම්මමයි.😍😍😍😍

  • @shehanweerakkody9980
    @shehanweerakkody9980 3 года назад +56

    උදය ශ්‍රී මේක බලා ගෙන අඩනවා ඇති නේද දැන් 😖💝

    • @Madaramadushini6908
      @Madaramadushini6908 3 года назад +4

      ඇයි බන් අයින් උනෙ

    • @giniwelle
      @giniwelle 3 года назад

      @sachitha pathiranage to go solo. We have to Respect his choice 👍

    • @d.k.a.m2140
      @d.k.a.m2140 3 года назад +4

      @sachitha pathiranage බැන්ද ගැනු කෙනා කියල නේද තමන් ගෙම ගමනක් යන්න කියලා.
      ඒ දවස් වල ආරංචි උනේ එහෙම 😐

  • @nera456
    @nera456 2 года назад +18

    අඩේ centigradz.පට්ට ආදරෙයි බං උඹට.කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැති කාලෙ පිස්සුවෙන් වගේ අහපු සිංදු.යන්න එපා ඉන්න හොඳේ😍😍😍😍😍

  • @freedom774
    @freedom774 3 года назад +8

    ඉස්කෝලෙ ගිහිල්ල නටරාජ කවකටු පෙට්ටි තැලෙනකල් ගහ ගහ කිවුව සින්දු ආපහු අහනකොට අමුතුම ලෝකෙක අතරමන් වෙනව ❤️

  • @ganidudeshan8296
    @ganidudeshan8296 2 года назад +6

    අපේ පොඩිකාලෙ ලස්සන කරපු සෙට් එකක්.. දෙදාහට කලින් අනූගණන් වල සෙට් එකේ මේ සෙට් එකට ආදරේ නොකරපු එකෙක් නැතුව ඇති.. අදටත් ආදරෙයි... centigradz ❤️

  • @sheharalakshan1726
    @sheharalakshan1726 Месяц назад +1

    කෙටියෙන්ම කිව්වොත් පිස්සුවක් 😮❤️‍🔥

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 3 года назад +21

    කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නේ නැති හඩවල් ටිකක් බුදුසරණයි 🖤

  • @manojjayarathne692
    @manojjayarathne692 3 года назад +35

    ජාතික රුපවාහිනි යේ මම නරඹන එකම program එක..❤️❤️❤️

  • @Maleesha0925
    @Maleesha0925 3 года назад +51

    It's a meditation ❤️🔥 කියන්න දෙයක් නෑ වැඩේ නම් පට්ටනීයයි 😊😍

  • @Hiruumadhushan
    @Hiruumadhushan 4 месяца назад +1

    චින්ති, අශාන්ති, ශානිකා ....අඩෝ ඒ vibe එකමයි ❤

  • @NimashaNimasha-p7s
    @NimashaNimasha-p7s 6 дней назад +1

    Sipiriyak thama ❤😂

  • @hiruwagaming5451
    @hiruwagaming5451 3 года назад +26

    අම්මෝහ් අපේ කාලෙ වීිරයෝ.... ❤️ අආදරෙයි Centtigratz හැමදාම ..... ඒ රහ අපිට අදටත් දැනෙනවා...අතීතෙට යනවා...වයසට ගියත් හඬ තරුණයි ❤️ අනේ මැරෙන්න කලින් selfie එකක් ගහමු

  • @dmrbdissanayake17506
    @dmrbdissanayake17506 3 года назад +11

    සින්දුවට ගැලපෙන පට්ට වාදනයක්.... රොක් ස්ටයිල්❤️❤️.. කැමරා කිරීම කියලා වැඩක් නෑ.. 100න් 100යි... සෙන්ටිග්‍රේඩ්, නිව්ස්, ආදරෙයි හැමදාම.. රූපවාහිනි මේ වගේ තව ඒවා කරන ශක්තිය ලැබෙන්නේ ඕන...හැමෝටම බුදුසරණ යි....☸️☸️☸️

  • @b.n.sdevil1014
    @b.n.sdevil1014 3 года назад +17

    2 වසරේ ඉඳන් තාම අහනවා මේක ❤️

  • @anthonysamisuganthan2666
    @anthonysamisuganthan2666 2 года назад +24

    I'm tamil but, my all time favorite song music 🎶🥰😍❤

  • @Pahanrathnayaka209
    @Pahanrathnayaka209 3 месяца назад +2

    පිස්සුවක් තමා එදා වගේම ❤

  • @DR_Insight1
    @DR_Insight1 3 года назад +28

    දැන් trend එක අලුත් මල් සින්දු නෙවෙයි..2000 ඉස්සෙල්ලා ඉපදුන සෙට් එක දන්නවා මේ සින්දු වල තියන වෙනස😍💪🏻 #centigradz

    • @d.k.a.m2140
      @d.k.a.m2140 3 года назад +7

      අනේ මෙ හැම මගුලකටම ඕක ගාව ගන්න එපා . මේව රිලීස් වෙච දවස් වල ඉදන් අහනෝ අපි අපිටත් මේවා ඇහෙන කොට පොඩි කාලේ මතක් වෙනෝ .මන් 2002
      අපිත් දන්නො මේවල තීන වෙනස

  • @akeshnirmantha8090
    @akeshnirmantha8090 3 года назад +6

    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ..
    මේ සිංදුව පළවෙනි පාරට ඇහුවෙ දහම් පාසල් යන්න ඉරිදාවක ලෑස්තිවෙද්දි..සිරසෙ ගියේ සිංදුව..එදා ඉදන් තාමත් ඕනෙ තැනක අහන්න ආස පද මතක තියෙන සිංදුවක් ❤️❤️

  • @Praneeth_pathiranage
    @Praneeth_pathiranage 3 года назад +14

    කාලයත් එක්ක හැමදේම වයසට ගීයත් . අදටත් ඒ පදවැල් ටික තාරුණ්‍ය හදවත් හොරා ගන්නවා නිසකයී.
    ඉතිම් මැරෙනකන්ම මේ සුංදර දේවල් හදවතේ උඩීන්ම ❤️

  • @kavindadilruksha1413
    @kavindadilruksha1413 Месяц назад

    බැකින් එක උපරිම සාධාරණයි 😊 2024 ඉවර වෙන්නත් දවස් 7යි තියෙන්නෙ මැරෙනකල් අහයි ඉතින් මේවා ❤

  • @1994-g4h
    @1994-g4h 8 месяцев назад

    ඒ කාලේ ඇබ්බැහියක් ❤

  • @CRavihara
    @CRavihara 3 года назад +64

    දමිත් තමයි ඊළඟට ඕන 🥺

  • @lionnation9930
    @lionnation9930 3 года назад +34

    News නම් ඉතිම් ආයෙ සුපිරි 😍

  • @_Dilshan_Samarathunga_
    @_Dilshan_Samarathunga_ 3 года назад +129

    හික්කඩු යන Video Editing එකක් නේ ඒක🔥🔥🔥🔥🔥🥶🥶🥶🥶❤❤❤❤❤
    _(USE HEADPHONES FOR THE BEST EXPERIENCE)_

    • @mata3487
      @mata3487 3 года назад +6

      JBL tune 500BT 🎧🔊🔊

    • @_Dilshan_Samarathunga_
      @_Dilshan_Samarathunga_ 3 года назад +1

      @@mata3487 ඒ කිව්වේ?

    • @mata3487
      @mata3487 3 года назад +2

      @@_Dilshan_Samarathunga_ හෙඩ් සෙට් එක බං😁😁

    • @_Dilshan_Samarathunga_
      @_Dilshan_Samarathunga_ 3 года назад +1

      @@mata3487 ආ😅

    • @mata3487
      @mata3487 3 года назад

      @@_Dilshan_Samarathunga_ 😁🤝🎧

  • @rasulananayakkara6448
    @rasulananayakkara6448 2 месяца назад +1

    Sarith surith ❤❤❤❤
    සංගීතය නම් සංගීතය 🔥🔥🔥

  • @loverslanka2616
    @loverslanka2616 2 года назад +1

    හැමදේම විනාශ වෙච්ච ජාතියට ,ඉතුරුවෙලා තියෙන්නෙ සංගීතය විතරයි, ගැම්මක්, centigradz legends umma