Pahasara - Centigradz

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 7 тыс.

  • @CENTIGRADZlive
    @CENTIGRADZlive 3 года назад +1756

    New song👇අලුත් සින්දුව බලන්න
    ruclips.net/video/EqkdCfSVRlg/видео.html

  • @ChAbhi
    @ChAbhi 4 года назад +2910

    සින්දුවක් නෙවෙයි භාවනාවක් ❤❤

    • @රෙඩාGAMING
      @රෙඩාGAMING 3 года назад +35

      සිරාවට චබියො

    • @pahaninduvara8037
      @pahaninduvara8037 3 года назад +27

      කියන්න තෙරෙන්නැ බන් ❤️❤️

    • @sithirapasandul2280
      @sithirapasandul2280 3 года назад +24

      ඇත්ත කොල්ලො පොඩි කාලෙ අහලා තියනවද

    • @pahaninduvara8037
      @pahaninduvara8037 3 года назад +16

      අමො ගනන් කරන්න බැ 😍

    • @siluna5431
      @siluna5431 3 года назад +12

      Kabhi ayiye

  • @Pubudu_Lakruwan
    @Pubudu_Lakruwan 11 месяцев назад +454

    "පැහැසර" සිංදුව එද්දි මට අවුරුදු 5 යි..2024 ත් අදටත් කිසිම වෙනසක් නැතුම මගේ ආසම ගීතය..🫀🥺💗
    ඒ කාලෙ Centigradz කියන්නෙ පිස්සුවක් විතරමයි..💗

  • @binarathathsara9835
    @binarathathsara9835 3 года назад +3984

    මේ සිංදුව ආපු කාලේ (2007) දි - " අනේ මට ඉක්මනට ලොකු මිනිහෙක් වෙන්න ඕන 😭 "
    මේ සිංදුව (2021) දි අහනකොට - " අනේ ආයෙත් පොඩි කාලෙට යන්න ඇත්තම් ⁣😪"

    • @nynevo1880
      @nynevo1880 3 года назад +37

      Eththama😭

    • @sumudubandara9877
      @sumudubandara9877 3 года назад +130

      කාලය අාපස්සට හැර විමට නොහැක
      එහෙම පුලුවන්නම් මම මගේ ජිවිතෙ වැරදිම් හාදා ගන්නවා 😂

    • @nfernando6627
      @nfernando6627 3 года назад +15

      Hm 😐

    • @iamera.w
      @iamera.w 3 года назад +37

      100% ක් ඇත්ත. 😷

    • @ddmpraveen3167
      @ddmpraveen3167 3 года назад +7

      Sirwtma

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 10 месяцев назад +160

    2024 පෙබරවාරි 15 [ වැලන්ටයින් දවසට පස්සේ ] අහන්නේ ඒත් ඒ පොඩි කාලේ දැනිච්ච සුන්දර හැගීම් ඒ විදිහමයි ❤🌻🙂

  • @nipunathamel88
    @nipunathamel88 5 лет назад +630

    මේවා අහන්න බෑ යාලු...අපේ කාලේ මතක් වෙනවා...ලස්සනයි...ආයේ මේවා අහන්න අපිට හම්බෙන්නේ නෑ...ඒ ලස්සන අතීතයට තාමත් අදරෙයි අපි..

    • @amilakushanamila9484
      @amilakushanamila9484 5 лет назад +5

      Aniwa saho ekenma❤️

    • @KasunJayasuriyaKZ
      @KasunJayasuriyaKZ 4 года назад +3

      ❤️

    • @morayaka8934
      @morayaka8934 4 года назад +4

      Nipuna Thamel sira

    • @MrMIRSHAD217
      @MrMIRSHAD217 4 года назад +2

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @MrMIRSHAD217
      @MrMIRSHAD217 4 года назад +4

      අනිවාර්යයෙන් සහෝදරයා

  • @janithrajuka5517
    @janithrajuka5517 6 лет назад +757

    2009 මේ සින්දුව විතරක් ෆෝන් එකට දාගන්න කිලෝමීටර් ගානක් බයිසිකල් පැද්දා. එදා වගේම අදත් ආදරේ මේ සින්දුවට ඒ වගේම centigradz ලට. මේ සෙට් එක ආයිමත් එකතු වෙලා සින්දු කරනවා නම්😘😘2019 th ahanawa.

  • @Yamitsri
    @Yamitsri 3 года назад +2584

    2021 දී සිංදුවක් අහන්නත් 2006 2008 කාලෙට එන්න ඕන. එච්චර දියුණුයි දැං තියෙන මියුසික්

  • @GAMINGWENB
    @GAMINGWENB 10 месяцев назад +2433

    2024 😫❤️‍🩹 ටත් අහන සෙට් එකම මේකට ලයික් එකක් දාන් යමු 🙌💫

  • @nishanthishankar7928
    @nishanthishankar7928 5 лет назад +522

    මම දැන් ඉන්නෙ ඉන්දියාවේ මගේ පවුලේ අය දෙමළ මම ඉගෙනගත්තේ සිංහල මම තවත් සිංහල සිංදු අහනවා මගේ ජිවිතේ තවතවත් කැමති මේ සිංදුව

    • @dinowrx7608
      @dinowrx7608 4 года назад +5

      ❤💯💯

    • @darkwave4984
      @darkwave4984 4 года назад +6

      😍❤️

    • @danojdeeptha8409
      @danojdeeptha8409 4 года назад +6

      Thanks machan

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 4 года назад +18

      මේකේ ටැමිල් වර්ශන් එකකුත් තියනව මෙයාලම කියන ඒකත් ලස්සනයි😍

    • @kfaradox897
      @kfaradox897 3 года назад +3

      👍❤️👍❤️

  • @rameshkawshalya2898
    @rameshkawshalya2898 5 лет назад +1635

    තාමත් මේ සින්දුවට ආදරේ කරන අය කෝ like කරන් යමු අදරෙයි centigradz 👍

  • @NI4MA-m8r
    @NI4MA-m8r 2 года назад +808

    2005 ඉදපදුනෙ. ඒත් දැං තියෙන මල් සිංදු වලට වැඩිය . මේව සුපර්❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake 2 года назад +33

      dan thiyenne mal sindu nemei bro , e trnd eka iwarai dan thiyenne BOOOT sindu 😂 mala appiriyai dan sindu bahutharayak

    • @chathu3089
      @chathu3089 Год назад +23

      Ekenma 2005 kellek

    • @harithasrimal3313
      @harithasrimal3313 Год назад +15

      sira ban math 2005

    • @wtdssrilanka4880
      @wtdssrilanka4880 Год назад +22

      සිරා බං මාත් 2005 මේ සින්දු මාත් චූටි කාලා ඇහුවා මරු බං

    • @PathumUpeksha
      @PathumUpeksha Год назад +10

      True bro,good old days

  • @Prarthana-ie2fl
    @Prarthana-ie2fl 8 месяцев назад +52

    මේ සින්දුව එනකොට මට වයස අවුරුදු 2 යි. 2007 නේද මේ සින්දුව Relief වුනේ. අනේ ඒ දවස් වල ඉදන් තාම අහනවා. කවදාවත් ඇති වෙන්නේ නෑ. එපා වෙන්නෙත් නෑ. ඒ කාලේ තමයි ලංකාවේ කලාවේ Specialy සින්දුවල එහෙම ස්වර්ණමය යුගයේ අවසානය. ආයේ එහෙම කාලයක් එනකල් ඉවසීමෙන් බලන් ඉමු.

  • @manjularoshan1334
    @manjularoshan1334 3 года назад +86

    2008 A/L කරද්දි බුට් එකක් කාලා මේ සිංදුව සතියක් දෙකක් ඇහුලත 1000 පාරකට වඩා අහා අහා ඇඩුවා ඒ තරම් සුන්දර අතීතයක් තිබ්බා මේ සිංදුවත් එක්ක බැදුන අදටත් එදා වගේම හදවතේ රැදුනු සිංදුවක්

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake 2 года назад

      mee sinduwain kiyanne sira adare gana dan thiyenne ada eki heta eki kiyana thana kollo kello danne na

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 5 лет назад +127

    ඇත්තටම මේ සිංදුවත් එක්ක බැඳිච්ච ලස්සන අතීතයක් තියෙනවා. ඒ කියන්නේ මේ සිංදුව ඇහුව ඒ කාලයට හිත ගෙනිහින් ඒ සුන්දර ළමා කාළයට හිත ගෙනියනවා. ඒකත් ඒක්ක ඒක වෙනමම වින්දනයක්

  • @visalkaraj7549
    @visalkaraj7549 4 года назад +780

    අවුරුදු 10 කට කලින් ලංකාවෙ සංගීත කලාව කොච්චර ලස්සනට තිබිලද😥🧡 ඊට පස්සෙ මෙ චිත්ත ටිකක් ඇවිත් පොඩි කොල්ලො කෙල්ලො ටික කාලා දැම්මා කරුමෙ

  • @Ns.construction-
    @Ns.construction- 10 месяцев назад +109

    පොඩි කාලෙ Tv එකේ මේ සිංදුව යද්දී දුවගෙන එන්නෙ Tv එක ලගට 😢❤ 2024 දැන් මට අවුරුදු 27 තාමත් මේ සිංදුවට පට්ටම ආසයි❤❤

  • @happysatya1
    @happysatya1 5 лет назад +963

    I didn't understand a single word but loved the music. Love from India 🥰

    • @devindajay9103
      @devindajay9103 4 года назад +13

      Srilankan old song

    • @SLAviator87
      @SLAviator87 4 года назад +22

      This is about fallen, love ... The past memories that realizing with heart touching emotional feelings...

    • @MrMIRSHAD217
      @MrMIRSHAD217 4 года назад +5

      Welcome brother

    • @bimalkalahiru662
      @bimalkalahiru662 4 года назад +10

      Same bro. We love hindi❤️❤️

    • @NiranjanKumar-ux6zm
      @NiranjanKumar-ux6zm 4 года назад +2

      Respect bro..

  • @dinowrx7608
    @dinowrx7608 5 лет назад +1604

    2020 දි මේ සින්දුව අහන අය කෝ ❤️🔥💯

  • @ks-zi3eo
    @ks-zi3eo 4 года назад +3460

    2021 මේ සින්දුව
    අහන අය like
    කරන් යමු......🎶

  • @ireshan422
    @ireshan422 9 месяцев назад +65

    තව අවුරුදු 100 ක් ගියත් අහන්න පුලුවන් ආසම සින්දුවක් ❤🥺 Old is gold

    • @sadeepadilanjana6389
      @sadeepadilanjana6389 6 месяцев назад +1

      sira 2024 aye ahana mama

    • @AnushaSadmali
      @AnushaSadmali 6 месяцев назад +1

      අවුරුදු 100 යක් ඉන්න බැරිවෙයි අයියා ඔයාට😂

  • @techeye9340
    @techeye9340 3 года назад +521

    සිංදුව එද්දි වයස 7ක් විතර..දැන් 22 යි..අහද්දි හිරිගඩු පිපෙනවා..😢❤️තාමත් එදා වගේ සිංදුවට ආදරෙයි..❤️

  • @krishansameera1549
    @krishansameera1549 3 года назад +507

    මේ සිංදු අය අහද්දී ඇඟේ හිරි ගඩු පිපෙනවා පොඩි කාලේ පිස්සුවෙන් වගේ අහපු ආදරේ කරපු සින්දු තාම අහනවා. ආදරයේ Centrgradze 💜💜💜💜

  • @madtester2672
    @madtester2672 4 года назад +2385

    2020 දි මේ සිංදුව අහන අය ඉන්නවද... ❤️❤️❤️

  • @samuditharasanga3022
    @samuditharasanga3022 8 месяцев назад +26

    උදයග්‍රෙී හිටියනම් 🥺

  • @dinithinethsarani9441
    @dinithinethsarani9441 2 года назад +321

    Lyrics ✌️
    මන්දාරම් වැහි පොද හිරිකඩ
    මගෙ සියොලඟ රන්දාලා
    උන් අප ආගිය මග වග තොට
    වතක අගුලු හැරදාලා..
    වාවන්නට බැරි තැන දුක් කඳ
    දෙනෙත් පියන් කවුලු කඩා
    දෝරෙ ගලා ගිය උනු කඳුලැලි
    වියලි දෙතොල් මත වැටුනා
    පැහසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ
    මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු
    සැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනහ නගන යුරු
    මට කියා දී යන්න
    උමතුව හද විලාප දෙන
    හඬ අහගෙන ඉන්න
    බිඳකට ඇවිදින් මගෙ ලය
    මත ඔය සවන තියන්න
    පැහසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ

  • @sandaboy1447
    @sandaboy1447 3 года назад +396

    2021 මේ සින්දුව අහන අය ලයික් එකක් දාන් යමු💪❤️

    • @siwmaliayesha7071
      @siwmaliayesha7071 3 года назад

      Oya Meka 2021da ahanne ehenam marenna.😆😆😆😆

  • @matheeshaiduranga3790
    @matheeshaiduranga3790 3 года назад +733

    මම 2007 ඉපදුණු චුටි කොල්ලෙක් එත් centigradzලගේ සින්දුවලට ගොඩක් ආසයි..
    මම පොඩි කාලේ හැම තැනින්ම ඇහිලා දැන් කනට ගොඩක් හුරුයි... පට්ට අදරෙයි centigradz ❤️🔥🤟

    • @abhishekridmal1263
      @abhishekridmal1263 3 года назад +32

      මාත් 2007.ඒත් අහන්නෙ ඉතින් මේවා තමා.

    • @nn-yl7ch
      @nn-yl7ch 3 года назад +22

      math 2007 habay math ahanawa

    • @gallezone7416
      @gallezone7416 2 года назад +21

      2008 meka awe. Ranwal mal dam awe 2007 e

    • @ashanVEMT3721
      @ashanVEMT3721 2 года назад +12

      මාත් 2007 අහන්නේ මේ වගේ හදවතට දැනෙන ලස්සන සින්දු ❤️❤️❤️❤️

    • @masteryt2125
      @masteryt2125 2 года назад +8

      math 2007 thama bn ithin ff gahana gmn meka ahanava

  • @YohanFernando-ws7ox
    @YohanFernando-ws7ox 9 месяцев назад +25

    මේ සින්දුව මම ඉස්සල්ලම අහද්දි මට අවුරුදු 7 වගේ පොඩිකාලෙ ඉදල ආසම සින්දුවක් මට දැන් වයස. 19 ඒත් centigreatze ලගෙ සින්දු කවදාවත් පරණ වෙන්නෑ මේ සින්දු අදටත් අහෙද්දි ඇග හිරිවැටිල යනව Background music එක මාරම පිස්සුවක් 🥺❤️‍🩹
    අදටත් ආසම සින්දුව '' පැහැසර ❤️‍🩹

  • @ransikapremalal1391
    @ransikapremalal1391 2 года назад +172

    2007 - වයස 4 යි
    2022 - වයස් 19 යි
    පොඩි කාලෙදි මේ සිංදු වල වචන හරියට කියාගන්නත් බෑ ඒත් ඒකාලේ වගේ ම අදටත් ආස ඒ සිංදු වලට 🥺🥰😘

  • @yohanw4233
    @yohanw4233 3 года назад +269

    ආසයි මං පියාඹන්න චිත්‍රපටය හරහා අවුරුදු සිය ගණනක් වුවද පැවතිය හැකි ගීත රාශියක් නිර්මාණය කළ සියලූම නිර්මාණකරුවන්ට ස්තූතියි!

  • @aznafathima7881
    @aznafathima7881 3 года назад +246

    මේ සින්දුව එපා වෙන්නේම නැහැ කවදාවත් 😍ගැබුරු තේරුමක් තියෙනවා සුපිරි...

    • @yoonus8824
      @yoonus8824 3 года назад +2

      Yes 💯💯

    • @mayurabandara8726
      @mayurabandara8726 3 года назад

      ❤️අනිවාර්‍යෙන්ම ඔව්

  • @IndikaPradeep-p6e
    @IndikaPradeep-p6e 9 месяцев назад +21

    CENTIGRADZ kiyannema gammak..kiyana aya me paththata ❤❤❤

  • @susanthamanaram6570
    @susanthamanaram6570 3 года назад +341

    උදයගෙයි ලන්ත්‍රගෙයි කට හද එකතු උන සිංදුවක් කියන්නේ ඉතින් සුපිරියක් තමයි.😥

  • @rashmivilochana
    @rashmivilochana 3 года назад +176

    When centigradz said,
    පැහැසර ඔබෙ ආදරේ
    මන්දාරම් අදුරේ වෙලී
    සැගවී ගිය ඔබෙ සෙනෙහෙ
    හද රිද්දනවා රහසේ..
    I felt it 🙂

  • @hirudil7547
    @hirudil7547 5 лет назад +1462

    2019 දි අහන මෙ සින්දුව අහන කට්ටිය like කරන යමු❤️

  • @Sandu_K_Kurukulasooriya-UOP
    @Sandu_K_Kurukulasooriya-UOP 8 месяцев назад +539

    2024 Anyone ???

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife 2 года назад +148

    Wooow Super.. My favorite

  • @sachithrabandara
    @sachithrabandara 6 лет назад +124

    කී පාරක් repeat කර කර අහන්න ඇද්ද...
    අම්මෝ...
    තවත් පට්ට සිංදුවක්

  • @SaNa-oh7xx
    @SaNa-oh7xx 5 лет назад +123

    ඇයි බන් මෙ සින්දු කොච්චර ඇහුවට් එපා වෙන් නැත්තෙ...❤️😍😥

  • @devon1119
    @devon1119 17 часов назад +1

    මේක අහද්දි පරන මතක ඇවිසෙනවා නිකම්ම
    වෙනම ලොකේකට යනවා වගෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 🥰💯

  • @iroshhansana
    @iroshhansana 2 года назад +247

    තව අවුරුදු 100ක් ගියත් මේ සිංදුව මිනිස්සු ආසාවෙන් අහනවා 🔥i love it💖💖

  • @pasindugunasekara5445
    @pasindugunasekara5445 5 лет назад +225

    2019 ඔක්තෝම්බර්...තාම අහනවා. මේ සින්දුව අහන තව අය ඉන්නවද

  • @sanjanashenon4913
    @sanjanashenon4913 6 лет назад +141

    මේ සින්දු අහනකොට සිරාවටම ඇහැට කදුලු එනවා බන්. අතීත සුන්දර මතක වලට අරන් යනවා අපිටත් නොදැනීම, ආදරෙයි සෙන්ටිග්‍රේට් 😘😍

  • @ShashanManushka
    @ShashanManushka 8 месяцев назад +8

    2024 පරන සිංදුවක් වුනාත් මාර ලස්සනයි අදටත් එදාවගෙම අහානවා

  • @wayanthasandaruwan8519
    @wayanthasandaruwan8519 6 лет назад +350

    අලුතෙන් එන සින්දු බලද්දී දුක හිතෙනව... මොන ජරාවද කියල හිතෙනව. තාමත් අහනවා 2018

  • @chazpercafa9379
    @chazpercafa9379 3 года назад +162

    කවදාමවත් අහලා එපා වෙන්නේ නැ 😘❄
    centrigadz හදවතේ තියෙන්නේ 😻✋

  • @mayurabandara863
    @mayurabandara863 2 года назад +28

    මෙවැනි ගීත නිර්මාණය කරමින් අපෙ රසවින්දනය ලමා කාලය සුන්දර කල සෙන්ටිග්‍රේඩ් නුඹලාට , ආසයි මං පියාඹන්න චිත්‍රපටයේ නිර්මාණකරුවන් සියලු දෙනාටම කෘතඥතාව පුද කරමි

  • @ireshakonara5710
    @ireshakonara5710 2 месяца назад +709

    2024 December anyone 👇

  • @nirmalsandeepa471
    @nirmalsandeepa471 3 года назад +124

    ලංකාවට එක එක බෑරෑන්ඩ් එනවා එත් මෙ බෑරෑන්ඩ් එක අමතක නොවන එකක් ♥️🚀හැමදාමත් ආදරෙයි 🥰💪🖤

  • @grame6572
    @grame6572 2 года назад +89

    ඇඟහිරිවැටෙනවා මේ සිංදු අහද්දි. ඈත අතීතයට නිකන්ම යනවා

  • @kanishsandeep6459
    @kanishsandeep6459 6 лет назад +104

    අලුතෙන් එන ඒව තනිකර හූල්ලනව ඩෝ , මේවනෙ සින්දු අහද්දි ඇඩෙනව සිරාවටම අනේ ආයෙත් වරෙල්ල centigredez ...plz plz plzzzz

  • @jeramrayan8206
    @jeramrayan8206 3 месяца назад +16

    2019 දැනුන feel එක්ක 2024 ත් එහෙමයි ❤️🥺

  • @gamingwithphoenix4343
    @gamingwithphoenix4343 Год назад +290

    Ill be the lyrics guy thank me later ❤
    මන්දාරම් වැහි පොද හිරිකඩ
    මගෙ සියොලඟ රන්දාලා
    උන් අප ආගිය මග වග තොට
    වතක අගුලු හැරදාලා
    වාවන්නට බැරි තැන දුක් කඳ
    දෙනෙත් පියන් කවුලු කඩා
    දෝරෙ ගලා ගිය උනු කඳුලැලි
    වියලි දෙතොල් මත වැටුනා
    පැහසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ
    මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු
    සැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනහ නගන යුරු
    මට කියා දී යන්න
    උමතුව හද විලාප දෙන
    හඬ අහගෙන ඉන්න
    බිඳකට ඇවිදින් මගෙ ලය
    මත ඔය සවන තියන්න
    පැහසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ

  • @adaraya
    @adaraya 2 года назад +233

    මගේ අදර වන්තිය .2008 අවුරුද්දෙ මට අවසනෙට දීපු liume මේ සින්දුව ලියල තිබුන .එයා මහ නුවර මම මාතර .අනේ එයා කොහේ ඉන්නවද දන්නෙනෑ .මෙරෙන්න මොහොතකට කලින් හම්බ උනොත් ethi

  • @yohanliyanageofficial2596
    @yohanliyanageofficial2596 4 года назад +342

    2020 අහන කට්ටිය කෝ ❤
    2024 අහන කට්ටිය කෝ ❤
    මේක සින්දුවක් නෙවෙයි භාවනාවක් ❤

  • @nethumsahasra1557
    @nethumsahasra1557 8 месяцев назад +10

    කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති නම්බරයක් ♥️🚬

  • @sakithdinusahan9240
    @sakithdinusahan9240 3 года назад +183

    2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 12කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️

  • @hasanthaamarathunga1420
    @hasanthaamarathunga1420 Год назад +26

    සමහර මතක තියේ අවුරුදු 16ක් වෙලත් අදටත් මතක් වෙන..ඒ මේ සින්දු අපේ ජීවිත ජීවත් කරවපු නිසා....ආදරෙයි centigrade හැමදාකටම....Miss you උදය අයියා ...❤️❤️

  • @avishkachandimal8747
    @avishkachandimal8747 5 лет назад +1077

    2020 අහන කට්ටිය Like එකක් දාගෙන යමු

  • @Successwithfailures
    @Successwithfailures 10 месяцев назад +972

    2024 anyone ❤️✋

  • @kreedalokaya
    @kreedalokaya 3 года назад +60

    මේ වගේ සින්දු ඇහෙනකොට අපිව අතීතයට යනවා නිකන්ම. ජීවිතේ කිසිම බරක් පතලක් නැතුව ගෙවපු ඒ කාලෙ හරිම සුන්දරයි.ඒ දවස් වල ඉක්මනට ලොකු වෙන්න ආසාව තිබ්බට දැං හිතෙනවා අපරාදෙ ලොකු උනේ කියලා.දන්නෙම නැතුව අපිත් වයසට යනවා අපි හිතනවටත් වඩා වේගෙන්.❤

  • @chayamannapperuma6146
    @chayamannapperuma6146 2 года назад +29

    අවුරුදු 6 ඉඳලා සෙන්ටිග්‍රේඩ්ස්ලගෙ සින්දු ඇහුවේ ❤️🥺 තාමත් අහනවා.සෙන්ටිග්‍රේඩ්ස් පිස්සුවක් තමයි🥺❤️❤️

  • @ravinduranasinghe3210
    @ravinduranasinghe3210 3 года назад +53

    ස්තුතියි! අතීතය නැවත ආවර්ජනය කරාට ,centigradz 🙏✔

  • @LahiruSandaruwan-ul5uo
    @LahiruSandaruwan-ul5uo 3 дня назад +1

    තාමත් පලුයි ,කවදද පලුව නැතිවෙන්නේ,සතුටක්,😢😢😢❤❤❤❤

  • @k.m.s796
    @k.m.s796 3 года назад +18

    Ruu tunes eken දිවුරාලා පවසන්න අහලා ,අවිත් මේක අහන්නේ මම විතරද 💞❤️‍🔥

  • @ferryferaz1536
    @ferryferaz1536 6 лет назад +65

    මම 2007 cricket team ekey rag ekata කියපු සිංදුව... තාමත් අහනවා, අවුරුදු 11ක්

  • @thimiranayanajith8854
    @thimiranayanajith8854 3 года назад +56

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු කියන්නෙ මේවට🖤

  • @yashetti3934
    @yashetti3934 9 месяцев назад +38

    2007 මට 16 වයස.ඒ කාලේ හිතුණා ආදරේ කරන්න තව ටිකක් තරුණ වෙන්න ඕනේ කියලා.ඒත් දැන් හිතෙනවා ඒ කාලේ තමා ආදරේ කරන්න තිබුණේ කියලා.දැං මගේ ජීවිතේ අනික් හැමදේකින්ම සම්පූර්ණයි.ඒත් ආදරය තාමත් මම හොයනවා..❤️‍🩹❤️‍🔥

    • @MURWARINGAMING
      @MURWARINGAMING 6 месяцев назад

      ​@@Dagarallaඅම්මො ඒක

    • @navodyamadu7918
      @navodyamadu7918 3 месяца назад

      මේ කමෙන්ට් එක ඉස්කෝලෙ යන එකෙක් දැක්කොත් ඒම....😂😂😂😂😂😂

  • @slautotube1065
    @slautotube1065 6 лет назад +716

    මම නිතරම අහන සින්දු, ඇත්තටම පපුව පිච්චිලා යනවා centigradz ලගෙන්, පරන iraj, ranidu, infaas ලාගෙන් මේවගේ සුපිරි සින්දු ආයෙමත් එන්නෙ නැති එකට, සමහරු කියනවා උබලා බොරුවට මේ සින්දුවලට ආසයි ආසයි කිව්වට කෝ මේවට views කියලා, ඔව් views අඩු තමයි මොකද මේ සින්දූ ජනප්‍රිය උනේ youtube එකෙන් නෙමේ. RUclips එකට මේ සින්දු එන්න කලින් ඉදන් අපි මේවා Dvd වල ඉදන් තියන් ඉන්නේ. අනික අපිට මේකේ video එකට වඩා ආස කරන්නේ audio track එකට. සමහර සින්දු වලට වෙනම visual ඕන නැ. අපේ හිතේ ඇදෙන්න❤❤❤

  • @vlogisiwara1779
    @vlogisiwara1779 4 года назад +734

    ✍✍මැරෙන මොහොතෙත් අහන්න කැමති එවුන් වරෙව් සෙට් වෙන්න...👇..කියපල්ලා අපිට සුන්දරම අතීතයක් තිබුන බව...කොමන්ට් එකකින්✍

  • @bhagib1835
    @bhagib1835 6 лет назад +43

    2018..
    I think centigradz is the most successful music band in SriLanka.They touched our hearts.Still they are famous among us.

  • @DarshanaChathuranga-u9k
    @DarshanaChathuranga-u9k 9 месяцев назад +14

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක් 🥺👀

  • @isurumadushanka3250
    @isurumadushanka3250 5 лет назад +121

    දැන් කොච්චර කාලයක්ද?? මේ සින්දුව අහද්දී එන ෆිලීන් එක වචන වලට පෙරලන්න අමාරුයි..

  • @DifferentMset11
    @DifferentMset11 2 года назад +53

    පොඩි කාලෙ scl bus එකේ යනකොට අහපු සින්දු....ඒකලෙත් මාර ආසයී..හැබැයි ලොකු තේරුමක් නෑ..දැන් අහද්දි අඩවන තරමට ෆීල් වෙන්ව..2022...still listening ❤️💆තව කවුද ඉන්නෙ එහෙම අය...😎

  • @dabalaproductions-1317
    @dabalaproductions-1317 4 года назад +91

    2021 ත් අහම්බෙන් මේ සිංදුව බලන අය Like එකක් ❤️❤️❤️❤️❤️

  • @Res_ru
    @Res_ru 10 месяцев назад +4

    1:33
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ...😓❤️

  • @nimadiwickramasinghe6472
    @nimadiwickramasinghe6472 4 года назад +121

    Quarantine වෙන ගමන් පරන සින්දු අහන අය කෝ 😁♥️

  • @USAඅපි
    @USAඅපි 5 лет назад +59

    2019-12-06 දිනට පසුව මෙක අහන උන්..😘
    සෙට් එක අදටත් හිටියනම්🙁 හොද තැනක් තියාගෙන ඉන්න තිබුන සෙට් එකක්.

    • @ghostrider4454
      @ghostrider4454 3 года назад

      hoda thanak ? .. na bn hodama thana.

  • @pubuduart7256
    @pubuduart7256 3 года назад +74

    2021 අප්‍රේල් මම මේ අහන්නෙ❤ ඒ වගේ අය තව ඉන්නවද

  • @Thelokkaa
    @Thelokkaa 28 дней назад +1

    2024 😍

  • @Shashikanethuki
    @Shashikanethuki Год назад +26

    සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනේ ගීත මිනිස්සුන්ව මේ ගීත ඇතුලේ ජිවත් කරනවට ❤❤❤❤😘😍🥰

  • @hirushadewanarayana4433
    @hirushadewanarayana4433 3 года назад +60

    දැන් තියෙන සිංදු වලට වඩා ඉස්සරහ තිබ්බ සිංදු අහන්න පුලුවන් කියන කට්ටිය ලයික් එකක් දාන් යන්න ❤️❤️❤️❤️👍👍

  • @KasunJayasuriyaKZ
    @KasunJayasuriyaKZ 4 года назад +171

    Listening to this song
    2009
    2020
    2030
    2050
    A Day before Leave the World ❤️

  • @ChathumiKaveesha-ut4ir
    @ChathumiKaveesha-ut4ir 4 месяца назад +4

    මට දැන් අවුරුදු 18ක් වෙනවා මේ වගේ කවි ගීත අහන එකනම් පිස්සුවක් ඇත්තටම ඇගේ රෝම කූප කෙලින් උනා මේ වගේ නිර්මාණ තව ඉස්සරහට බිහි වෙන්න ඕන කියලා ප්‍රාර්තනා කරනවා ❤

  • @sankhamalika
    @sankhamalika 5 лет назад +52

    2019 ත් මානසික ලෙඩෙක් වෙනවා මේක ඇහුවොත්... ඒත් අහනවනේ දැන දැන❤️ පිස්සු හැදෙන සිංදු😘 පපුව හිරවෙනවා මේක ඇහුවහම

  • @ShalithaKarunarathna
    @ShalithaKarunarathna Год назад +19

    ගොඩක් ස්තූතියි අපේ පොඩි කාලෙදි අපිට උසස් සංගීතයක් ගෙනාවට. ආදරෙයි centigradz !
    🥰

  • @anojakoumari7303
    @anojakoumari7303 6 лет назад +123

    ආදරෙයි සෙන්ටිග්‍රේඩ් ඔයාලට තාමත් අපි.

  • @Christiano-r3w
    @Christiano-r3w 10 месяцев назад +1715

    2024 anyone ❤👇

  • @letsguideuniverse8698
    @letsguideuniverse8698 3 года назад +276

    උදය ශී, ඔයා අපි සින්දු අහන්න තිබ්බ ආසාවත් නැති කරා 😒 අයෙත් සෙට් වෙයන් උබලා බෑන්ඩ් එක කරපන්, අනිවා #1 trend වෙනවා බන් plzz ❤

    • @darkworld6393
      @darkworld6393 3 года назад +4

      Eka patta

    • @sonaliayesha2538
      @sonaliayesha2538 3 года назад +3

      ඔව් අනේ 😍😔

    • @pamudithapriyashan6998
      @pamudithapriyashan6998 3 года назад +2

      sirawatama

    • @tharindupramod4284
      @tharindupramod4284 3 года назад +16

      අඩේ ඔව්..ඔයාලා අතරේ මොන මොන මත ගැටුම් ප්‍රශ්න තිබුනත් අපේ ආදරේ නාමෙන් එකතු වෙලා ආයේමත් මුලු ලෝකෙම හොල්ලන්න..
      අපි හිතුවෙ දැන් centigrade band එක නෑ කියලා..ඒත් එකපාරටම coke red එකේ ඉන්නවා දැක්කාම ඇස් අදහාගන්න බැරි උනා..ඒ සින්දු අදටත් එදා වගේමයි..මාරම ආදරෙයි..මේ episode එක දවස ගානේ අහනවා..ඒත් එපා වෙන් නෑ..ප්ලීස් උදය..ආයේ අපිට රහට සින්දු දෙන්න මෙහෙට එන්න...

    • @udithweerasinghe6402
      @udithweerasinghe6402 3 года назад +3

      31 ra jathika ruupawahini eke innawa 9.15ta❤️🤩

  • @maheshiwijerathna7376
    @maheshiwijerathna7376 3 года назад +42

    Remember our school days when listen to these songs. We were so crazy on these songs. Bns, centigradez, daddy band were our favourite. we should thank them for making our school life and childhood a beautiful one. Wish to see that wonderful combinations again in our music industry. Worrying so much for disappearance of centigradez now.😒😒 Please come again with new such beautiful songs like this. Cuz we have no songs to listen now other than this Mal sindu😒 we hope at least artists like sanuka, danith Sri, charitha, ridma so on would do something better for the future of SL music.

    • @timetogetit1384
      @timetogetit1384 3 года назад +3

      100% agree. Glad we have those younger generation who try to make a difference now. Pretty sure Artists like BnS, Centigradz, Daddy must have been a huge inspiration to them .

    • @Heshanudugama
      @Heshanudugama 3 года назад +2

      Yea man. Good times

  • @ravinduanuhas251
    @ravinduanuhas251 3 года назад +24

    2k21 අහන උන් මේ කොනට... ලෙජන්ඩ් නම් ලෙජන්ඩ්ලා හැමදාමත් අපේ හිතේ ❤️💎 බෙස්ට් ඔෆ් ලක් ❤️😎

  • @_hi3322
    @_hi3322 Год назад +8

    සින්දුව එනකොට අවුරුදු 9ක පොඩි බට්ටෙක් අවුරුදු 10ක් වෙනකොට ලාවට ඇහුනු සිංදුව එදා ඉදන් තව වෙනකල් හැමදාම අහනවා❤

  • @ashannimsara
    @ashannimsara Год назад +22

    මේ සින්දු අහද්දි දැනෙද්දි centigradz කවදාවත් වයසට නොවෙන චරිත වෙයි අපේ හිත්වල 🥺❤️‍🩹...

  • @nethmikaushalya7210
    @nethmikaushalya7210 4 года назад +23

    ආසම සින්දුව මගෙ ❤️ ගනන් කරන්න බැරි තරම් වාර ගානක් අහලා තියනවා ❤️ ඊයෙත් ඇහුවා අදත් අහනවා හෙටත් අහනවා ජිවත්වෙලා ඉන්නකම් මෙක අහනවා 😒❤️

  • @anuhassachethana6532
    @anuhassachethana6532 4 года назад +607

    උදය ශ්‍රි උබ උබට වැඩක් කරගත්තෙත් නැ උන්ට වැඩක් කරගන්න උනෙත් නැ 😒💔. ආයිත් පුළුවන් නම් සෙට් වෙයන්කො 😑

  • @chanusamee8319
    @chanusamee8319 4 месяца назад +2

    කී පාරක් ඇහුවද කියලා මට මතකත් නැ... ඒ තරම් ආදරේ කරන සිංදුවක්.. ඒකත් මම ආසම කෙනාගේ හඩින්... ❤️❤️❤️❤️

  • @theexplorer9491
    @theexplorer9491 4 года назад +406

    2060 දී අහන අය කෝ අපි අතීතයෙන් පුතේ දුවේ උබලගේ සීයලා තාම 😄😃

    • @CP-ny2wm
      @CP-ny2wm 3 года назад +10

      Ethkot nm pension ynn tw auruddai

    • @sandunirathnayake4247
      @sandunirathnayake4247 3 года назад +3

      (Ha ha 😂🤣 nice comment)
      This is your grandma babies!😂❤

    • @theexplorer9491
      @theexplorer9491 3 года назад +1

      @@CP-ny2wm sirawata

    • @theexplorer9491
      @theexplorer9491 3 года назад +1

      @Shajitha Nadeesh supiriyak brother

    • @theexplorer9491
      @theexplorer9491 3 года назад +2

      @@sandunirathnayake4247 woww grandma. are you seriously

  • @jgsnjayarathna3523
    @jgsnjayarathna3523 Год назад +16

    This band started a revolution in Sri Lankan music. There were million times I have wished that they'd stay together 😭❤️❤️❤️❤️ Love you guys,u made music that's irreplaceable! I genuinely love ur music!

  • @chamindusandawath
    @chamindusandawath 2 года назад +17

    ඇත්තටම ඉතින් මේ සිංදු අපේ කාලෙ එවා නෙමෙනේ මන් ඉපදුනේ 2004 එත් මේ සිංදු මාරම ලස්සනයි මන් ගොඩක් පොඩී මෙ සිංදුව මුලින් අහනකොට මට තියෙන අවුල තමා මේ වගෙ ලස්සන නිර්මාණ ඇයි දැන් බිහි නොවන්නෙ 😰❤️❤️