විශෙෂයෙන් lead guitarist play krana parts notes පට්ට clear Dynamics expression technics superb...අනිත් අයත් එහෙමයි... Superb well done... keyboardist job eka hodtma krnwa සාම්ප්‍රදායික keyboard playing Wens krla synthesis sounds use krla hoda playback ekk denwa niyamai... drummer පෙන්නනවා කොච්චර Tempo hard play krath කෙහොමද clear balance play kranne kiyla... Good job news love
I am a Sri Lankan, and this two (guitarist and drumer) are twins. They won a TV show. Their names are Sarith and Surith. Search on their names and you will get some beautiful songs.
අධි නේත්‍රා සහස් ගනන් පිනවන අධි මාත්‍රා.. අපූරුයි බොලව්..❤️🩹❤️🩹
කුසුම් ලතා එකයි ලස්සන ගම්මානේ සිංදුවයි ෆුල් සිංදුව ගහලා විඩියෝ එකක් ඕනේ. මෑතකදී දැකපු සුපිරිම බෑන්ඩ් එක NEWS. ජය වේවා. පුලුවන් නම් ඒ සිංදු දෙක ගහල විඩියෝ එකක් දාන්න. 👍❤️
අනිවා
මේකට අන්ලයික් කරපු පරය කව්ද යකෝ මෙච්චර ලස්සන දේකටවත් ගරහන්නේ නැතුව ඉදාම් ඕවයින් සැලෙන්න එපා බ්‍රෝ සුපිරියට වැඩ ටික කරන් යමු ලන්කාවේ නම්බර් වන් බෑන්ඩ් එක ජය වේවා! ❤❤❤
මේකට උන්ලයික් කරන්නෙ ඉතින් මල් සිංදු පිම්පියො
මට බැ බන් මුන්ගේ ඒවා අහන්න පිස්සුවක් තනිකරම.ඇබ්බැහිවෙනවා.අද මේ බලන්නේ 40 පාර.💚💙
Ha. Aiya. 😂😂😂
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
උබ නම් මිනිහෙක් වෙන්න බැහැ 😅💔
daily ahanawa issara
boru marisi danna epa whotto
බෙලෙක්ක තලපු සංගීතය අප්‍රසන්න කරපු බස් සින්දු රාජ් කරවපු ගොබ්බ බෑන්ඩ් එක්ක එපා වෙලා තිබ්බේ... මෙන්න නියම Music, sounds and playing.. මෙන්න නියම බෑන්ඩ් සංගීතය.. Bravo 👏🏻 Sarith n Surith & The News
දැන් බස් වලත් යන්නේ මේවා
wayo eka ehem eka kohomada
දැන් බස්වල දන්නෙත් එකොස්ටික් මල්ලි
සුපිරි සෙට් එක...❤️
මේ කොරෝනා ප්‍රශ්න ඉවර උනාම show එකක් කරමු ලංකාවටම....එකෙන්ම අනිවා එනවා බස් පිටින්....ආදරෙයි ඔය සෙට් එකට....එතකන් පරිස්සමෙන් ඉන්න ඔක්කොම....❤️❤️❤️😍😍😍
කලින් එක අහල අහල කන් ගෙවිලා කනක් නැති වෙනවා මේම ගියොත්🤣 trending 1 sure 🤝 සුපිරි වැඩ්ඩෝ ටික ආදරේ ඔක්කෝටම ♥️🌺
🌝
Hi
අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️
🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️
ruclips.net/video/ty4hLJbzwS8/видео.html
අද වෙද්දි පරණ සිංදු ඇහෙනවා ගොඩක් අඩුයි . කිසිම තේරුමක් නැති තාලයක් නැති සිංදු ඇහෙන කාලෙක මේ වගේ පරණ සිංදු ලස්සන නිර්මාණ වලින් අපේ කනට කාවද්දනවට ගොඩක් ස්තූතියි ඔයාලට . ඔයාලගෙ ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . 😍
සංස්කෘතිකයි එකඟයි..දැන් කාලෙ තියෙන සින්දුවලට කිසිම අර්ථයක් ඇත්තෙත් නැ..කොටින්ම කිව්වොත් ඒවට තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බැ..
හොද අර්ථවත් සිංදුත් තියෙනවා 🙂 හොයලා අහලා බලන්න. වැඩිය trending ආවේ නැතත් හොද සිංදු ගොඩාක් හියෙනවා 👌🎶 මම මෙතන ඒවා type කරන්න යන්නේ නැහැ. මොකද එහෙම කරන්න ගිහින් miss වෙන සිංදු වෙනුවෙන් කරන අසාධාරණයක් ඒක 😊🔥
හොද අර්ථවත් සිංදුත් තියෙනවා 🙂 හොයලා අහලා බලන්න. වැඩිය trending ආවේ නැතත් හොද සිංදු ගොඩාක් හියෙනවා 👌🎶 මම මෙතන ඒවා type කරන්න යන්නේ නැහැ. මොකද එහෙම කරන්න ගිහින් miss වෙන සිංදු වෙනුවෙන් කරන අසාධාරණයක් ඒක 😊🔥
අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️
🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️
ruclips.net/video/ty4hLJbzwS8/видео.html
දැන් කාලේ සිංදු කියලා බස් වල ටීවී වල විතරක් යන ඒව බලන්න ගත්තම ඔහොම ගොන් කතා කියන්න හිතෙනවා
මාරම දක්ෂකමක් NEWS මම කැමතිම Music band එක තමා.සින්දු mix කිරීම පට්ට.
ලංකාවෙ සුපිරිම බෑන්ඩ් එක news 2024 උබලා ඔය විදියටම දිගටම කරගෙන යන්න නවත්තන්න එපා..
මාත් music කරන කොල්ලෙක් අවුරුදු 17 ක.. මම උබල ගෙ සින්දු ටික හැමදාම play කරනව ඒ විදියට ඒක මාර ආතල්.. කවද හරි මමත් ගහනව බෑන්ඩ් එකක් ඔයාල කරන quality එකටම.❤❤❤❤❤❤❤
ලන්කාවේ අනිත් බෑන්ඩ් වල ඉන්නෙ නාකි අය එයාලට දැන් quality එකට වැඩේ කරන්න බෑ..
මේ උබලගෙ sound මාර quality හොදේ....
ඇත්තටම ලංකාවේ මේ වගේ music band එකක් තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ...තෝරා ගැනීම අගය කරන්න ඕනේ..ලංකාවේ පරනම බෑන්ඩ් වලටත් ලොකු අභියෝගයක්... හොද අනාගතයක් තියෙනවා..ජය වේවා...god bless you all..
ඒ බෑන්ඩ් වලට මෙයාලා තනිකරම අභියෝගයක්.
@Fernando උන්ගෙ ටකරන් මියුසික් වලට වඩා මේවා අහන් ඉන්න ආසයි. 😍
Sathitui. Mewage. Dekk. Karapu. Ekata. Ubalata. Hariyannana. Bn. Adarei. Okotama. HAmadama. Wahane. Yadi. Ahanne. Oyalage. Sindu. Adarei. Patta
You should read how Surith and Harith start their music journey as kids. It's a very interesting story.
ඔයාලා 2 චුටී කාලේ සිරසේ කරපු දේවල් එක්ක එදා ඉදන්ම ආසයි ...ඔයාලා 2 අනිකුත් ශිල්පීනුත් මාරයි...
ඉදිරියටම යන්න....
සුභ පතනවා ....💐❤
උබලා අවුරුදු 14 ඉඳන් අවුරුදු 70 වෙනකම් වයස ඕඩියන්ස් එක අල්ලලා ඉවරයි. ඒ වැඩේ හැමෝටම බෑ 👌👌
@@gamingwithpasiya7781 😂pw oi uba
හුම්ම්..මට 13 ඕක 10 කියල දාන්න
mata 14i
@@hasarudamsara9022 pp
@@hasarudamsara9022 ppp
ඒ ගර්ල්ගෙ වොයිස් එක නම් පිස්සුවක් ❣️🥺❣️🥺
Sira bn
මේක නම් දැන් නම් පිස්සුවක් වෙලා තියෙන්නේ. දවසට 10paarakta වැඩිය අහනවා 🥰🥰😘😘
අම්මෝ ඒක සුපිරි මල්ලිලා...බැකින් ,වොයිස් ඔක්කම කිසිම අඩුවක් නෑ....කලින් හිටිය ගර්ල් නෑනේ..all the best news
විශෙෂයෙන් lead guitarist play krana parts notes පට්ට clear Dynamics expression technics superb...අනිත් අයත් එහෙමයි... Superb well done... keyboardist job eka hodtma krnwa සාම්ප්‍රදායික keyboard playing Wens krla synthesis sounds use krla hoda playback ekk denwa niyamai... drummer පෙන්නනවා කොච්චර Tempo hard play krath කෙහොමද clear balance play kranne kiyla... Good job news love
දුනුකේ මල් යායේ ,අම්මෝ පිස්සුවක්....❤❤❤ඒ ටික Repeat කර කර අහනවා....
අම්මෝ drummer drum එක පලනවනෙ..... බේස් අයියගෙ කටහඩත් අධිමාත්‍රාම තමයි..... GOOD LUCK NEWS...
කතරගම කොලබ සිගිරි EXPRESS බස් එකෙ දානවා මේ සින්දු ටික මරු ඈ ❤❤
ලස්සන ගම්මානේ....😍 අම්මෝ ඒ වොයිස් එක මරු
එදා පොඩ්ඩන්ට පුලුවන් එකේදි සරිත් සුරිත් වැඩ පෙන්නද්දි රන්ජන් රාමනායක කීවා මේ පොඩ්ඩො දෙන්නා ලොකුවෙලා ලංකාවම හොල්ලයි කියලා. දැන් මේ වෙන්නෙ ඒක තමා.
Ranjan ge hama anawakiyakma ada atta wela thiyenne
Ranjata allapu set eka
@@ranalishevanranalishevan8179 අනුන්ට අනාවැකි කිය කිය හිටියට ඌට උගෙ ගොන් කතා නිසා වෙන දේ දැන්ගෙන හිටියෙ නෑනේ
@@beautyofhongkong392 ewata gon katha kiynna bh neda?!
@@CeylonNeth මොලෙන් නැතිව ඇඟෙන් වැඩ කරන්න ගියාම ඔහොම තමයි
ඊලග එක එනකල් බලන් හිටියේ 😍
පහරක් trending එනවමයි මේකත් 🤩
" සරිත් සුරිත් "💪
වහා අබ්බැහි වෙන සුලුයී 🔥♥️
💯
@@isuruamarasuriya2625zsa😊
Lyrics 🌚✨
දවසක් දා හැන්දෑවක
පොතක් බලන්නට සිතුනා
සිතුවෙත් නෑ ඒ ජාමෙට
නුඹව මතක් වෙයි කියලා
ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරේ කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුණා
රේණු රේණු මල් මිටේ රේණු
ඈට පෙම් කරන්න මට බෑලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
රොන් පිරී සැලෙන්න මල් රේණූ...
නා දළු දෙතොල් හසරැලි මත වෙලී
ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වූ ඒ අප ආදරේ
කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමුවන්නෙ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ...
දුර ඈතද ඉන්නෙ ඔයා
මේ ළඟමද ඉන්නෙ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා
ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනව ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා
ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමී ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේ ආදර රන් ළඳේ
ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්...
කාටද ඔබ දැන් ආදරේ
නොකියා දෝ පිටුපා ගියේ
නෑ මා ප්රියේ ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
නෑ මා ප්රියේ ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
කිරිල්ලී රන් කිරිල්ලී නොකියා ගියා පියඹලා
ආදරේ මට නෑ කියා
පියඹලා ඔබ ගියා...//
කුසුමි ලතා රේණු ලතා අනග කතාවේ
හොරෙන් හොරෙන් මදෙස බලනවා
වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ
වරින් වරේ කැළුම් ගේනවා//
සිත බැඳුනට කුසුමිට
මගේ සිත ඇය ළඟ නෑ රැඳෙන්නෑ
අප සිතුවට කිසි දින සිත එක තැන තියෙන්නෑ තියෙන්නෑ
හද පතුලේ මගේ සිත ඇතුලේ
ඔබ පමණය මට ඉන්නේ...
දුනුකේ මල් යායේ සැංගී සැන්දෑවේ
නෙතඟින් පැවසූ ඒ ආදරේ
සිහිනෙන් තැවරූ ඒ මුදු සුවඳක් වාගේ
සිත මගෙ පුබුදාවී රෑ දිවේ
දුනුකේ මල් යායේ සැංගී සැන්දෑවේ
නෙතඟින් පැවසූ ඒ ආදරේ
සිහිනෙන් තැවරූ ඒ මුදු සුවඳක් වාගේ
සිත මගෙ පුබුදාවී රෑ දිවේ
සිත මගෙ පුබුදාවී රෑ දිවේ
ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ හිත බැන්ඳා මා කෙරේ
මතකේ ඈත මගේ අද ඊයේ වාගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ...//
උදා ගිරෙන් හිරු පායා
සඳ දැක ගනු රිසියේ
පැතූ පැතුම් ඉගිලී යයි අවර ගිරෙන් සැඟවී
හිරු ගිලිලා සඳ නැඟ ආ නියාවේ
සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ//
ඔබයි මමයි මමයි ඔබයි
හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ
ඔබයි මමයි මමයි ඔබයි
හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ...
ඔබේ රුවෙන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ//
මම ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ//
මා එතනයි ජීවත් වී ඉන්නේ
රන් වන් වත බැබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා...
❤
❤
මම වෙඩින් එකක් ගත්තොත් උබලව තමයි ගේන්නේ 😍
Perfect 👍
Math hithan inne puluwan unoth puthage first holy communion party ekata gennanna.podi asawak thiyanawa
Corona iwara wenakan hitapan
🤣🤣🤣
මාත්...
Price කොහොමද දන් නෑ 🙄
උදාගිරෙන් හිරු පායා...😍😍😍😍 no words සූපීරී..! ඉස්කෝලේ කාලෙ සෙට් එක වට වෙලා ඩෙස්ක් පැලෙන්න ගහපු සිංදු තමා මේ...😍 ලස්සන ගම්මානේ පට්ට!
සිරා මතක් උනා
A girlge nama mokadda bn
හිරු නිවුස් වගෙද The news 😍😍
👍👍
අන්න ඒකයි 😂😌💪
😂
ඒක..😍😍😍
මේකෙ පැත්තක් යන්නෙ නැහැ 🤣
ඉස්සරහටම තමා❤️🩹
6:42 - 7:48 මේ ටික Trim කරගෙන දවසට දහපාරකට වැඩිය පිස්සුවෙන් වගේ අහනවා🥺🥵❤️..Please Bassist ගෙ Voice එකෙන් ලස්සන ගම්මානේ Full cover එකක් කරන්නකෝ NEWS🥺🥺🥰🥰❤️❤️
Ae inne Lehan Budvin. eyage youtube channel ekata gihin balanna
අම්නේ අපි ඉපදුනා කලින් වැඩි කියලා හිතෙනවා අෆ්ෆා මේ කොම්ලො ටික දකිද්දි😓😓😓 තව අවුරුදු 10ක්වත් පරක්කු වෙලා ඉපදුනා නම්🥺🥺🥺🥺 එච්චරට ලව්❤️❤️❤😘😘😘 Good luck mallila 👍👍
Superb Arrangements brothers..️🔥😍
Base guitarist ගෙ vocal tone එක මරු.තව ටිකක් පොලිශ් කරල ගත්තනම් ලොකු වැඩක් ගන්න පුලුවන්.බේස් එකත් දෙනව නියමෙටම..🔥❤️💫
නදී අක්කා බෑන්ඩ් එකට ගත්තා නම් ඒක පට්ට..😍❤️🔥
That's Really අධිමත්‍රා ... Supppperbb 🔥🔥🔥🔥🔥🔥🔥🔥 acoustic ගැම්මk💪💪
I am from India doesn’t understand the language but the rhythm of the song is fantastic and it’s quiet similar to Goan Konkani songs
This is Sinhala Language
We are srilankan 🇱🇰 .language sinhala..thankyou ❤
I am a Sri Lankan, and this two (guitarist and drumer) are twins. They won a TV show. Their names are Sarith and Surith. Search on their names and you will get some beautiful songs.
Thank you brather
අනේ හරිම ලස්සනයි හරිම ආසාවෙන් ඔයාලගේ සින්දු අහන්නේ හැමදාම රූපවාහිනියේ ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක යනකොටත් ආසාවෙන් බලන්නේ එක දවසක්වත් ඒක මිස් කරගෙන නෑ කොච්චර ඇහුවත් එපා වෙන්නැ.. 🤩❤️
අමෝ....දාපු ගමන් ආවා...සුපිරි ඉතින් වචන නෑ...මේ වගේ old songs දිගටම ඕන අය මෙහෙට👇❤️
6:50 ඒ කටහඩ පට්ටම ලස්සනයි 🤩🤩
Lassana gammane
Yeah
Ow lassanai eka nam
Owww❤❤❤
Atthatama e tika nm 👌
මේ සිරාවට පැයක වගේ එකක් දෙන්නකෝ 🥺😎❤️ සුපිරිම කම්බිනේශන් එකක් ඈ සෙට් එක
ලස්සන ගම්මානෙ අම්මො එ වොයිස් එක නම් ❤️❤️❤️ ඇබ්බැහි වෙලා 🙈🙈🙈🙈🙈
I don't know how many times I listened to this! 🤩 මේක නම් පිස්සුවක්. අනිවාර්යයෙන් තවත් ඉස්සරහට මේ වගේ වැඩ කරන්න. 😍❤️ Good luck all of you !
බේස් ගිටාර් අයියගෙ කටහඩට ඇබ්බැහිවෙලා ඉන්නෙ දැන් නම් 🤩❤️
agree...
sirawat❤️
sira
සිරා බන්,අනේ එ්කෙ Full cover එකක් කරන්න කියමුකාෙ❤❤🔥🔥
Yup,ලස්සන ගම්මානේ😍😍❤❤
අම්මෝ මරු ඒකනම්...........සුපිරිම.....අපේ වැඩ්ඩො ඔක්කෝම මරු.....හදවතින්ම ආදරෙයි❤❤😍😍😍😍😍
Ammo athi yantham enkan balan hitiye ekak 😍😍😍😍❤️🔥❤️🔥❤️🔥❤️🔥🔥
සුපිරියක් news ❤️🔥 ගින්දරක්
අදත් එදා වගෙම අදරෙයි♥️
කට පඩම් news ශො එකක් බලන්න ගියා කියන්නෙ ඔක්කොම සින්දු කටපඩම්😍
කවදාවත් දැකල නැ නිරෝශන් අයියලට.පස්සෙ මේ වගේ ඩ්‍රමෙක්....අම්බෝ පිස්සුවක් ඇ...🙂පට්ටම ආදරෙයි...❤✨️😘සුපිරියක් තමා....ඩ්‍රමා අයියා හුදටම කරනවා...❤
News කියන්නෙම පිස්සුවක්❤️
මාස ගානකට මේක ඇති ආදරෙයි News❤️😍✨️✨
Number eka denawada
@@Malith223 😅
අම්මෝහ් නෑ නෑ තව ඕනී මේ වගේ ඒවා😍😘
@@Malith223 😂😂😂😂😂
Number eka denawada
බේස් ගහන මලයා... උබේ voice එක වෙනමම එකක් Bro....ජය!
ප්ලෙයින් ත් ඒවගේම යි
ඒක පට්ට... 👍
අම්මපා දහ පාරකට වඩා ඇහුවා ඒක
අපෙ ලෙහාන්... ❤ වැඩ්ඩෙක් තමයි
Sirawatama
කෙල්ල පරිස්සම් කරගනින් . reality වලටනන් යන්න දෙන්න එපා 💖💖
මං අහන ලස්සනම කටහඩ තමා සරිත්ගේ කටහඩ......♥️♥️
දුනුකේ මල් යායේ-සැංගී සැන්දෑවේ
නෙතඟින් පැවසූ ඒ ආදරේ 😍😘
eka patta ne
මාත් ආසම කෑල්ල ඒක ❤️✌️
ඒකනං පට්ට
@@RATHNAYAKE1888 ljluy kmk
Gammak 😁❤️
අහන්න දෙයක් නෑ ඉතින් සුපිරියක්.international පොරවල් දෙකක්..❤️💫
Rocking
පට්ට මල්ලිලා ♥️
උඹල නම් පිස්සුවක් බං.
රටේ තත්වෙ හොඳ උනාම outdoor show එකක් කරමු ♥️😇
මේ January 29 NEWS Band එකත් එක්ක Port City එකේ 1st Time Outdoor Beach Concert එකක් තියෙනවා🥺😍❤️
ela bro
@@nethmisathsarani4929 🤗🤗
අද තමයි RUclips vedioඑකක් skip නොකර බලපු පලවෙනි දවස❤️එකෙන්ම සුපිරිපරි ඉතිරියක්
මුල ඉඳන් අගටම එක දිගටම අහන්න පුළුවන් නියම නන්ස්ටොප් එකක් සින්දු ගලපලා තියෙනවා ලස්සනට නියමයි ❤❤❤
ලංකාවේ best music band එකක් ❤ ආදරෙයි ජයවේවා!
අම්මෝ..ඒක..♥️♥️කන්නාඩියා♥️♥️ඩබල් ෆූට් පාරක් දාන්න බැයිද මචංලා♥️🙏
Hambooh......කට උත්තර නෑ Guys..😘🤯..bass aiyyage voice eka 😻😻😻aadarei okkotam..😋🤤..concert ekkinm hamuwrmu....😌🌚
වෙනම ලෝකෙකට ගියා වගේනේ🤔😮 සුපිරිම බෑන්ඩ් එකක් වගේම නියම හඩවල් ටිකක්... කට්ටියම කියන්න වචන නෑ පට්ට දක්ෂයි... හැමෝටම ජය වේවා! තෙරුවන් සරණයි🙏
පැයක් විතර මෙහෙම එකක් දෙන්න බෑද අප්පා
සිරාවට
Sirawata machan
💓අඩෝ සිරාවටම ඕයි‼️අාහ්🌡අම්මෝ දවස පටන් ගන්නෙත් මේක අහල🇱🇰
Adeee ow bn..😍
වාව් ඉක්මනිම්ම මිලියන ගානක විව්ස් ලැබේවා මේ සන්ගීතෙට පිස්සු වැටෙන සුලුයි
නියමයි අයියලා වගේ ම අක්කේ සුපිරී 💝💝💝
සුපිරි වැඩක් ❤💎❤💎
DAN 5M VIWES ❤
මේකත් Trending #01 එනවා කියන උන් කෝ?
👇 🖤🔥
Mama
අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️
🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️
ruclips.net/video/ty4hLJbzwS8/видео.html
Aniwa eno
Thama nane🥺🥺
Trending yanwa copyright wadune nattan 🥺
ගල් බෝතලයි බියර් එකයි කැප්ටන් පෙට්ටියයි ගහල තුන් දෙනත් එක්ක නටන ගමන් ඉන්නේ මේ ❤️. ආදරෙයි news ❤️.
බේස් ගිටාර් බොසාගේ වොයිස් එක පිස්සුවක් 🎧😍
ලස්සන ගම්මානේ ගැම්මක් හොදේ🤗 සුපිරිපරි ඉතිරෙනවා.😘😘😘
ඒ අපෙ ලෙහාන්
එක එක විදිහේ සින්දු අහන්න මාව සබ් කරන්න ❤
Mallila dan wenasakatath ekka ubalage
Song 1k dapan..aniwa trending wenawa sure..mekath maru..good luck guy's 👌👌👌👍👍
අධිමාත්‍ර කියපු ගමන් පිස්සු හදෙන්වා... Tnz NEWS
ආනන්දේ කොල්ලෝ සෙට් එක ❤ ලෙහාන් සරිත් සුරිත්...🔥
#News අධිමාත්‍රා Season 1 - Lyrics👇❤
01.Renu Renu Mal Mite
දවසක්දා
හැන්දෑවක
පොතක් බලන්නට සිතුනා
හිතුවෙත් නෑ
ඒ ජාමෙට
ඔබව මතක් වෙයි කියලා
ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරේ කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා
රේණු රේණු මල් මිටේ රේණූ
ඈට පෙම් කරන්න මට බෑලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
රොන් පිරී සැලෙන්න මල් රේණූ
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ
02.Ratakin Eha
නා දළු දෙතොල් හසරැළි මත වෙලී
ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වු ඒ අප ආදරේ
කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ
03.Lassana Lokaye
දුර ඈතද ඉන්නේ ඔයා
මේ ලඟමද ඉන්නේ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා
ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා
ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
සොයමී ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේ ආදර රන් ලඳේ
ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්
ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
සොයමී ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේ ආදර රන් ලඳේ
ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්
04.Kirilli Ran Kirilli
කාටද ඔබ දැන් ආදරේ
නොකියා දෝ පිටුපා ගියේ
නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
කිරිල්ලී, රන් කිරිල්ලී
නොකියා ගියා පියඹලා
ආදරේ මට නෑ කියා
පියඹලා ඔබ ගියා//
05.Kusumi latha Renu Latha
කුසුමි ලතා රේනු ලතා අනග කතාවෙන්
හොරෙන් හොරෙන් මදෙස බලනවා..
වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ
වරින් වරේ කැලුම් ගේනවා...
කුසුමි ලතා රේනු ලතා අනග කතාවෙන්
හොරෙන් හොරෙන් මදෙස බලනවා..
වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ
වරින් වරේ කැලුම් ගේනවා...
සිත බැඳුනට කුසුමිට
මගෙ සිත ඇය ලඟ නෑ
රැඳෙන්නෑ
අපි හිතුවට කිසිදින
හිත එක තැන තියෙන්නෑ
තියෙන්නෑ
හද පතුලේ මගෙ සිත ඇතුලේ
ඔබ පමනය මට ඉන්නේ...
06.Lassana Gammane
දුණුකේ මල් යායේ
සැංගී සැන්දෑවේ
නෙතගින් පැවසූ ඒ ආදරේ....
සිහිනෙන් තැවරෑවේ මුදු සුවදක් වාගේ
සිත මගෙ පුබුදාවී රෑ දිවේ.....
දුණුකේ මල් යායේ
සැංගී සැන්දෑවේ
නෙතගින් පැවසූ ඒ ආදරේ....
සිහිනෙන් තැවරෑවේ මුදු සුවදක් වාගේ
සිත මගෙ පුබුදාවී රෑ දිවේ.....
සිත මගෙ පුබුදාවී රෑ දිවේ.....
ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ සිත බැන්දා මා කෙරේ....
මතකේ ඈත මගේ
අද ඊයේ වාගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ.....//
07.Hiru Gilila
උදා ගිරෙන් හිරැ පායා සඳු දැකගනු රිසියේ
පැතූ පැතුම් ඉගිලී යයි අවර ගිරෙන් සැඟවී
හිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ
සඳු මිලිනව හිරැ පිබිදුන විලාසේ
හිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ
සඳු මිලිනව හිරැ පිබිදුන විලාසේ
ඔබයි මමයි මමයි ඔබයි
හිරැ සඳු එක්වී නැහැ නුඹ තලාවේ
ඔබයි මමයි මමයි ඔබයි
හිරැ සඳු එක්වී නැහැ නුඹ තලාවේ
08.Ran Wan Watha
ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ
ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ
මා පමණයි ඒ බැව් දැන ඉන්නේ
රන්වන් වත බබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන්.... දෑලෙ විදාලා
සින්දුව බලන ගමන් කිය කිය බලන සෙට් එක කො 😆😆😆
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා ❤❤ patta
අම්මෝ ඔන්න ඊළඟ පිස්සුවත් පටන් ගත්තා ..
එක දිගට අහන්න තියෙන්නෙ 🖤💟🎧🇱🇰♥️
බේස් ගිටාර් අයියා ගේ කටහඩ මරු 👌👌
ලෙහාන් කොහොමත් දක්ෂයා
අම්මෝ.. මේක 😍😍 කාලෙයක් යනකම්ම මේක ඇති but ඉක්මනට තව සිංදු කරල දාපන් 🤟❤️ ජය වේවා..
කට්ටියටම ලස්සන voices තියෙනවා. හැමෝගෙම සිංදු දැම්මහම ලස්සනයි
Super bro ජයවේවා ❤❤❤❤❤
වචනයේ පරිසමාප්ත අර්ථයෙම්ම අධිමාත්‍රා... ❤️🔥❤️🔥❤️🔥
ආයෙම ඕනි අනිවාරෙන්ම අලුත්ම එකක් තව❤❤😍😍😍 තව ඕනී😍❤❤❤❤❤❤
හැමෝම කියන්නෙ අයියල දීපු කවර් සිංදුව ගැන කවුරුත් කියන් නෑ කැමරා කරපු අයිය කරපු දේ ගැන...❤️❤️❤️
කැමරා කරපු අයියා තමා හොදටම කරේ😂
Aiya oya tama hodatama kareee
🙃
බීට් එකට ගිම්බල් ගහන්නේ ඩ්‍රාමා ගාව.
මිනිහා තමා හොඳටම කළේ 😂💗
කැමරාmn දෙන්නෙක් වත් ඇති අනිවාර්‍යෙන් ඒ මාරුවෙන විදිහට එක්කෙනෙක් හිටියොත් කැමරාමන්ට පිස්සු හැදෙයි 😅😅😅
සරිත් සුරිත් ඔයා නම් මරැ❤❤
හරිම ස්වභාවික බවක් තාත්විකත්වය අගයන අය කෝ❤❤❤❤
උබලත් දැන් brand එකක් සතුටුයි බොක්කලා ❤️✨️
අමරණීය ගීත වලට උඹලගෙ මියුසික් සෙට් උනාම පට්ට 👌
මර්වින් මිහිඳුකුල මහත්තයගෙ සින්දු ඇහෙද්දි (ලස්සන ගම්මානෙ) අදටත් හලාවත අපට පුදුම නිහතමානි සතුටක් දැනෙන්නේ...ඒ සින්දු අදටත් ගායනා කරනවට ගොඩක් ස්තුතියි news මල්ලිල සෙට් එක
Drummer is awesome and perfection depicts from his every angle remembering vaz Fernandez of RD Burman troupe key drummer
Aga හිරිවට්ටවන සිංදු ටිකක් I love sarith & surith the news band 🥰🥰🥰🥰🥰🥰🥰🥰 and well done boys 👏👏👏👏
පට්ට පහරක්...පුලුවන්ම් ට් එම් ජයරත්න මහතයගෙ එහකුත් කරන්න😘😘😘😘😘😘😍
සුපිරී ආ මවත් ගන්න බැරිද ඔයලගෙ සිංදුවකට ..මත් අසයි හොද බැන්ඩ් එක්ක සින්දුවක් කියන්න
ඒකනම් මාරම ගතී...😘කොච්චර ඇහුවත් එපා වෙන්නැ...😊😊😊😘😘😘❤️❤️❤️❤️
පාඩම් කරල බොරින් උනම මේ පැත්තට ආවාම😆😍✌️
patta maru.habai video eka nam live recording newei kiyala ahuwena daruwooo.thawa poddak update wenna video eka gana.good luck!
ලෙඩ සනීප කරන මායාවක් ❤❤️❤️❤️❤️❤️
පලවෙනි එක තාම අහනවා මේකත් අලුතෙන් ඒකට ඇඩ් කරනවා.. එපා වෙන්නෙම නෑ නේ 🙏🙏🇱🇰🇱🇰
කියන්න වචනයක් නෑ 😍 ඒක නිසා මේක රස විදිමු 😍😘😘😘😘😘😘🔥🔥🔥🔥🔥
අහම්බෙන් ඇහිලා . හොයලා හොයලා අද හොයාගත්තා❤😍 වචන දෙකක් නෑ මේක සුපිරියක් 👍👍❤
පරන සින්දු අල්ලන එකටනම් බොක්කෙන්ම කැමති.කියන්න දෙයක් නෑ සුපිරි 💪💪💪💪💪
Best as always🥰🥰❤❤
Bass guitarist ගෙ voice එකෙන් NEWS music එක්ක ලස්සන ගම්මානේ full cover එකක් ඕනේ🙏🙏❤❤🔥🔥
ගෙදර ඉන්න ටිකෙ අහන්න news.ලා දෙනවා සැරටම 😝😜❤️😜💪
මොන කියන්නද මන්ද අප්ප පට්ට.😘😎❤️
Superb singing... my dear putha Lehan! 👏🏼👏🏼👏🏼👏🏼👏🏼
A professional singer through and through! 💐 So proud of you! (Lots of love from Thilini Teacher💗)
Singing-💯 Performance-💯Music-💯AL ARE PERFECT 💯❤️
සිංදුව බැලුවේ publish කරපු වෙලාවෙමයි. දැන් බල බල ඉන්නේ මේක trending යනකන්😍❤...