News Sinhala Reggae Medley - News අධිමාත්‍රා

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 2,4 тыс.

  • @MalindaG
    @MalindaG Год назад +389

    #1 on Trending For Music 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    ඊළඟ පිස්සුව! 😍😍😍😍😍😍😍😍❤ Soothing Music + Beautiful Vocals + Outstanding Performance - Blended With Rock Favor = කර්ණ රසායන 👂❤👌Super Amazing #SarithSurithandNews
    0:06 - 1:43 Viramayak (විරාමයක් ) - Bhashi Devanga
    1:44 - 2:55 Mal Waram (මල් වාරම්) Raini Charuka Goonathilake
    2:56 - 3:56 Dawasak Ewi (දවසක් ඒවි) - Piyath Rajapakse
    3:56 - 5:43 Galana Ganga (ගලන ගඟ) - Charitha Attalage ft. Ravi Jay
    5:44 - 6:26 Dawasak Ewi (දවසක් ඒවි) - Female Version [Piyath Rajapakse x Raini Charuka]

  • @tharushanimsara1472
    @tharushanimsara1472 Год назад +17

    0:07
    පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
    පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
    නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
    නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුන
    උනුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් වෙලුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුනා පෙමින් මිදුනා
    1:44
    මුදු හසරැලි සීත යායේ
    මුතු කුඩ යට උන්නු කාලේ
    කිසිදා හැර යන්නේ නැහැ
    කීවේ ඔබමද සංසාරේ
    හිස මත ඔය අත තියා
    මා සනසලා දිව්‍රාලා හෙමිට
    කීදේ අද බොද වීලා
    මා තනිවෙලා සුසුම් මැදින්
    මල් වාරම් ගයමින් හිත නිවමින්
    මදහාස අතරින්
    ාගන්තුක සෙනෙහෙන් නෙතු සලමින්
    බොරු හේතු කියමින්
    ආසයි පෙර වාගේ ඔය තුරුලේ නැල වෙන්න රහසින් දෑසින් ලං වූයේ ඇයි මෙතරම්
    වෙන් වෙන්න නම්
    නිදි නැති රැය බොද වීලා
    උනු කදුලක නෙතු සතපාලා
    ආදරවන්තී හඩවා
    දුර ගිහින් හිත පාරවා
    මුලු හද ගිනි ගෙන පුපුරාලා
    මට බය හෙට පායන හිරැ නිසා
    හිනැහෙන මතකේ දල්වාලා
    සිහිනයෙන් වෙන් වෙලා
    2:56
    සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
    නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී
    ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
    නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    4:02
    ලෞකික සැප කාලය කඩා
    නිමක් නිර්වානෙට පිවිසෙන
    පංච ස්කන්ධයක අස්ථිර ගතිය
    මෙනෙහි මෙනෙහි
    මං තාපසෙක්ම විය නුඹ දකින
    පෙර ඔයාගෙ ළපටි තඹර දෙකපුල
    තුහීන වැටි දිලිසෙයි ඝන අඳුර මත
    ඇසට නොපෙනෙන පර්වතෙක
    සුන්දර බව විඳපු මට ඔයාගේ රුව දැක
    බිඳුනා මගේ සම වැදි සිටි
    දැහැන මෙතු කලක් කැළඹිලා
    සම්මා දිඨ්ඨිය මගේ අද නතර වෙලා
    ඔයාගේ හේතු මුල
    මගේ හේතුඵල
    ගොළු වෙලා අන්ධව අතර මග කිමද
    ගදකුටියෙන් හිමීට බැස සීලය පසෙක දමා
    විදනසින් වරූපයක සොබා
    එතෙර වෙන්න මං ගිය සසර මඟ පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
    4:56
    නීල දෑස හා දොඩවන්නම්
    වළලු හඩට මම මත් වෙන්නම්
    නීල වරල මා සිඹ ගන්නම්
    හීන මවා මට කතා කරන්
    ගලන ගඟක රළ වාගේ..
    නිමාවක් නෑනේ..
    ඔබේ රූ වරුණේ...
    සිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑනේ..
    ඔබේ රූ වරුණේ...
    5:44
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී

  • @Kanishka_sahabndu
    @Kanishka_sahabndu Год назад +331

    A:පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
    පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
    නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
    නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුන
    උනුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් වෙලුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුනා පෙමින් මිදුනා
    හූ ..න න නා නා..
    හූ.. න න න නා
    හූ න න නා නා.....හූ
    B:මුදු හසරැලි සීත යායෙ
    මුතු කුඩ යට උන්නු කාලෙ
    කිසිදා හැරයන්නෙ නැ කිවෙ ඔබමද සන්සරෙ
    හිසමත ඔය අත තියා මා සනසලා
    දිව්රාලා හෙමිහිට
    කිදෙ අද බොද වෙලා
    මා තනිවෙලා
    සුසුම් මැදින්
    මල් වාරම් ගයමින්
    හිත නිවමින් මදහාස අතරින්
    ආගන්තුක සෙනෙහෙන්
    නෙතු සලමින් බොරු හෙතු කියමින්
    ආසයි පෙර වගෙ ඔය තුරුලෙ
    නැලවෙන්න රහසෙ
    දැසින් ලන් වුයෙ ඇයි මෙතරම් වෙන් වෙන්න නම්
    නිදි නැති රැය බොද විලා
    උනු කදුලක නෙතු සතපලා
    ආදරවන්ති හඩවා
    දුර ගිහින් හිත පාරවා
    මුලු හද ගිනි ගෙන පුපුරාලා
    මට බය හෙට පායන හිරු නිසා
    හිනැහෙන මතකෙ දල්වාලා
    සිහිනයෙන් වෙන් වෙලා
    A:සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
    නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී
    ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
    නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    A:ලෞකික සැප
    කාලය කාදැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
    පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
    මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
    ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
    තුහින වැටි දිළිසෙයි ඝණ අඳුර මත
    ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට
    ඔයාගෙ රුව දැක බිඳුනා මගෙ සමවැදි
    සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
    සම්මාදිට්ඨිය මගෙ අද නතරවෙලා
    ඔයාගෙ නෙතුමුල, මගෙ හේතුඵල
    ගොළුවෙලා අන්ධව අතර මග කිමද
    ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා
    විදනසින් වැද රූපයක සොබා
    එතෙර වෙන්න මං ගිය සසර මග පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
    B:නීල දෑස හා දොඩවන්නම්
    වළලු හඬට මම මත් වෙන්නම්
    නීල වරල මා සිඹ ගන්නම්
    හීන මවා මට කතා කරන්
    ගලන ගඟක රළ වාගේ
    නිමාවක් නෑ නේ
    ඔබෙ රූ වරුනේ
    ක්ෂිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑ නේ
    ඔබෙ රූ වරුනේ
    A:දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී

  • @AK-vk8uj
    @AK-vk8uj Год назад +144

    රැපා මරු👍👍💯
    ඔක්කොම සුපිරි
    Sound engineer දෑතට බුදු සරණයි ❤

  • @samithsuranga5411
    @samithsuranga5411 Год назад +814

    සරිත් සුරිත් ඇන්ඩ් ද නිවුස් තමයි හොදම බැන්ඩ් එක කියන කට්ටිය කෝ 👍 ලයික් එකක් දාන්න

  • @uviduishal5984
    @uviduishal5984 Год назад +877

    හැම බෑන්ඩ් එකකම සින්දු අහනවා හැම වර්ගෙකම සින්දු අහනවා ඒත් sarith surith and the news එකට තරම් ඇබ්බැහි උනේ නෑ මොකකටවත්😍❤...තව ටික වෙලාවක් තිබ්බනම් මරු හැබැයි☺️❤

  • @bsofttechnologies8784
    @bsofttechnologies8784 Год назад +746

    මුන්ගේ music නම් next level. මේ වගේ බෑන්ඩ් එකක් නම් ai ලංකාවේ නැ. NEWS කරපු ලොකුම දේ තමා ලංකාවේ ටකරන් band වලට තිබ්බ තැන නැති කරලා දාපු එක. Hats off NEWS 👍👍👍👍👍

    • @DK-dk101
      @DK-dk101 Год назад +40

      Ai broo infinity 😎

    • @bsofttechnologies8784
      @bsofttechnologies8784 Год назад +40

      @@DK-dk101 ඔව් Infinity, Hot chocolate, line one, 2forty2 වගේ බෑන්ඩ් එන්නත් ඕන ඔතනට.

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 Год назад +6

      I couldn't agree with you more

    • @isurusampatha223
      @isurusampatha223 Год назад +3

      Ai infinity,2forty2

    • @kavinduhasaranga7633
      @kavinduhasaranga7633 Год назад +3

      න්thana nathi wela pamka 🤣🤣thama mewa hoday manopara gagaahn inna .. joliyak aran natanna ena unta mewa set naha

  • @ishmhs
    @ishmhs Год назад +173

    මේගොල්ලන්ගේ සිංදු මං වගේම හොය හොයා අහන අය තවත් ඉන්නවද? මම කවදාවත් බෑන්ඩ් එකකට මෙහෙම පිස්සු වැටිලා නෑ. වදින්නම් මැරෙනකම් එකටම හිටපන් වෙන් නොවී.. මේ රහ වෙන කොහෙවත් නෑ... ❤❤❤

  • @Worldround.
    @Worldround. 9 месяцев назад +17

    E kellage sound ekanam සුපිරි 🥺💝💝

  • @rasnthalakmal7368
    @rasnthalakmal7368 Год назад +538

    යකඩ වලට තඩිබාන කලාවට එහා ගිය සංගීතය ❤️❤️❤️

    • @prasannakasun2110
      @prasannakasun2110 Год назад +15

      ඇයි මේව කාඩ්බෝඩ් ද😂

    • @shen_boy671
      @shen_boy671 Год назад +3

      @@prasannakasun2110 sira oi 😂

    • @nadeeshrandeer5126
      @nadeeshrandeer5126 Год назад +2

      Plam yanna😂

    • @dulanlakshtha1903
      @dulanlakshtha1903 Год назад +10

      මචන් එවා ඉලෙක්ට්‍රික් මියුසික් මෙවා එකොස්ටික් .එ බව වටහා ගෙන කමෙන්ට් කරන්න.ටිපර් වෙන්න එපා...

    • @jayankavinga
      @jayankavinga Год назад

      ​@@prasannakasun2110999999999999999

  • @realtalk2395
    @realtalk2395 Год назад +95

    සරිත් සුරිත් තවත් ලස්සන උනා , නදී ආවට පස්සේ සුපිරිම talented සෙට් එකක් ,😍😍

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 Год назад +37

    මන් දැක්ක හොදම බෑන්ඩ් එක....මන් මාරම ආසයි....බෑන්ඩ් එකයි හැමෝම හරිම ලස්සනයි පිලිවෙලයි....විශේෂයෙන් කියන්න ඕනි තිළිණ අයියේ ඔයා නම් මරු...ඒ හිනාව.කතාවට හිත ඇදිලා යනවා....අහංකාරයක් නෑ කිසි.

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Год назад +93

    No.1 මේ Medley එකට ගහන්න බෑ කාටවත්..💪 හැම අතකින්ම පට්ටම Quality යක් තියෙන්නෙ..💙🥵 ආදරෙයි එකෙන්ම..

  • @akarsha5214
    @akarsha5214 Год назад +21

    මෙච්චර කාලෙකට mn dakka ගලන ගග song eka charitha aiyata passe hodata kiwwa ekama kena❤great work .මේක නම් අදිමාත්‍රාම තමයි.

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha Год назад +115

    කවුද කැමති නදීගෙ මල් වාරම් පාටි එකට

  • @anujanatharunethu8532
    @anujanatharunethu8532 Год назад +546

    ෂාහ් 🥺 අක්කගේ voice එක මාරම ලස්සනයි 🥰❤

  • @shanimunasinghe958
    @shanimunasinghe958 Год назад +414

    ඉස්සරහ ගැන බයක් නැ 🥺❤️ අපේ Flavor එක ඉස්සරහටත් අපිට හම්බෙනවා කියලා දැනෙද්දි මාරම සතුටුයි,,Happy About Our Young Generation 🌹

  • @awishkajayasundara-ly3jo
    @awishkajayasundara-ly3jo 8 месяцев назад +11

    කිපාරක් ඇහුවද කියල මතක නැ.තවත් අහනවා.ජිවිතේම දැන් මේක වෙලා වගේ.සුපිරි නිව්ස් ඡය වේවා.ආදරෙයි ❤️❤️❤️

  • @tharinduboy6425
    @tharinduboy6425 Год назад +448

    කෙල්ලගෙ voice එක පට්ට පහරක් ♥️

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 Год назад +130

    නදී අක්කගෙ වොයිස් එකයි , ලෞකික සැප රැප් එක බලන්නමයි ආවේ..❤️

  • @yasodharasathsarani1533
    @yasodharasathsarani1533 Год назад +214

    විහාර,
    දවසක් ඒවි......
    නිලදෑස.....😶🤟
    සරිත් කියන ඕනෙම සින්දුවක මුල් ගායනයට වඩා අමුතු රසයක් තියේ🤟

  • @oskarumesh2394
    @oskarumesh2394 Год назад +152

    We are very lucky to see our younger generation showing their talent like this .

  • @nuwansajith846
    @nuwansajith846 Год назад +160

    රැප් කියන පුතාත් සුපිරි ❤️❤️👍👍

  • @janiya2680
    @janiya2680 Год назад +35

    මේක තමයි ඔයාලගෙ ලස්සනම nonstop එක පට්ට ඉක්මනට තව එකක් ඕනි❤😊

    • @pasindukeshan5297
      @pasindukeshan5297 2 месяца назад

      අඩෝ ජනියා ❤️‍🩹❤️‍🩹

  • @umeshlakshan3719
    @umeshlakshan3719 Год назад +132

    ගලන ගග ❤️ Masterpiece 🙏❤️

  • @shanofficial3657
    @shanofficial3657 Год назад +71

    සිරසෙන් බිහිවුන තරු දිලෙනව හැමතැනම ආදරෙයි සිරස ආදරෙයි හැමෝටම ❤❤

  • @dilipsudarsana
    @dilipsudarsana Год назад +59

    මුහුදු රස්සාවේ බෝට්ටුවෙ වැඩ කරනගමන් හිතේ පාලුව කොහේ ගියාද මන්ද උබලගේ සින්දු හද්දි බන්.උබලට පිං❤️👌

  • @prabathkumara7930
    @prabathkumara7930 9 месяцев назад +4

    අම්මො එකනම් පට්ට යකො

  • @sahanpathirana6658
    @sahanpathirana6658 Год назад +36

    අර අක්කා කියන එකනම් මරු ඇ මල්වරම් 😍❤️❤️

  • @Sadeu_2006
    @Sadeu_2006 Год назад +79

    පට්ටම අවුලෙන් හිටිය වෙලාවක දැම්මට තැන්ස් නිවුස් ❤😘🖐️

  • @s.madhawa
    @s.madhawa Год назад +161

    බෑන්ඩ් ගහන්නම ඉපදුන උන් ටිකක් එකට සෙට් උනාම👌👌 😂😂🤩🤩😍😍💯💯

  • @gihanwijerathna2389
    @gihanwijerathna2389 Год назад +349

    Infinity, news බෑන්ඩ් කියන්නෙ තනිකරම පිස්සුවක් 💟😘

    • @pradeeparachchige5547
      @pradeeparachchige5547 Год назад +3

      ආයෙත් අහලා.... 💞❤

    • @pradeeparachchige5547
      @pradeeparachchige5547 Год назад +3

      ගැම්මක් ඒ බෑන්ඩ් දෙක...💞💞💪💖💕

    • @gamingnaduwa-ul4so
      @gamingnaduwa-ul4so Год назад +1

      mamath wijerathna bro

    • @travelwithjith7746
      @travelwithjith7746 Год назад +1

      නියමම.බෑන්ඩ් දෙකක් සිංහල සංගීතයට නව පනක්..

    • @gimhangg
      @gimhangg Год назад

      infinity lage nurawani sinduwanam pissuwak bn

  • @malithnirmal2379
    @malithnirmal2379 Год назад +1

    රැප බන් සුපිරි බන්❤️⎠₂̶̶₀̶̶➳̶̶̶᭄➤➼͓͓͓͓͓͓͓͓͓͓͓͓͓̽̽̽̽̽̽̽̽̽̽̽̽̽⃝͓͓͓͓͓͓̽̽̽̽❥⃢ සෙට් එක්ම සුපිරි ඉදිරියටම යන්න සුබ බතනවා

  • @onlinePLAYLISTS
    @onlinePLAYLISTS Год назад +49

    Female voice එක පට්ට 😍❤

  • @OshanSandeepa
    @OshanSandeepa Год назад +32

    My Fav Band😍♥️🎧 Drum😍 Bass lines😍 Keep it up boys 🌝❤
    Viramayak (විරාමයක්) 0:08
    Malwaram 1:44
    Dawasak Ewi 2:56
    Galana Ganga 3:56

  • @annushkamjayawardane8284
    @annushkamjayawardane8284 Год назад +158

    මේ පොඩි උං සෙට් එක එකතු වෙලා අපිව පිස්සු වට්ටලා තියෙන තරමක් ❤️මගේ Wedding එකට මුං ටිකව ගෙන්නන්න පුළුවන් උන එකම ඇති මට නම් ❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.shiranthi kunu baduwa.mahindage lamai pilika hadila mariyan

    • @nivodvlog4600
      @nivodvlog4600 Год назад +9

      @@thilinaranasinghe3322 mona huttakda mee

    • @naveenediriweera
      @naveenediriweera Год назад +1

      How much did they charge for the wedding ?

    • @pasankumudith1975
      @pasankumudith1975 Год назад

      How much for wedding

    • @sureshsrimal
      @sureshsrimal Год назад

      They habe their website..

  • @achinikaushalya3390
    @achinikaushalya3390 Год назад +43

    Galle Fort On Fire එකේ අහපු ලස්සනම එක. එදා live අහන්න පින තිබ්බා 🥺❤️

  • @arunarathnayake-j4r
    @arunarathnayake-j4r 2 месяца назад +8

    💙🩵දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලගින් NEWS හිටියොතින් ඇති. 🎸🥁
    💙 Sarith 🩵 Surith 💙

  • @Allinone_inspire
    @Allinone_inspire 3 месяца назад +3

    සතුටක් දැනුනම පාලුවක් දැනුනම දුකක් දැනුනම මං අහන්නෙම Sarith Surith and the News band එකේ අධිමාත්‍රා ♥ ඇත්තටම හිත සනසන්න පුළුවන් මේවට ඕනම වෙලාවක ♥ දුකේදිත් සැපේදිත් ළගින් ඉන්න කෙනා හොදම යාළුවෙක්ලු ඉතින් දුකේදිත් සැපේදිත් අපිත් එක්ක ඉන්න Sarith Surith and News band එක අපේ හොදම යාළුවෝ 🥺♥
    Best Band Ever ♥🥺

  • @mihirdulan4620
    @mihirdulan4620 Год назад +70

    ඒකමම් මාරම ලස්සනයි...
    ජය වේවා හැමෝටම 🙏🙏🙏
    සුභ අනාගතයක්...!!!...❤️❤️❤️

  • @csarthpiyasena8270
    @csarthpiyasena8270 Год назад +63

    හැමෝම හෙනට enjoy කරන ගමන් play කරන නිසාද මෙච්චර රස 💟☺

  • @chamath5753
    @chamath5753 Год назад +26

    සුපිරියි සුපිරියි 😍👌. තව ටිකක් තිබුණා නම් කියලත් හිතුනා 🥺❤️

  • @piyumifonseka306
    @piyumifonseka306 Год назад +1

    රයිනිගේ මේ සින්දුව අපි දැනගත්තේ මේ video එක දැක්කට පස්සේ. නදී කියන මේ ගෑනු ලමයට කියලා මේ මල්වාරම් සින්දුව කරන්න අපි අහන්න ආසයි. මාරම ලස්සන කටහඬක් . ඉක්මන්ටම සින්දුව කරන්න

  • @ManojPadmakumara-l2o
    @ManojPadmakumara-l2o Год назад +2

    අනිත් ගායකයන්ගේ සින්දු දහස් ගනන් තියෙනවා
    එත් එක සින්දුවක් කියන උබගේ මේ සින්දුවට සම කරන්න වෙන සින්දුවක් නෑ
    මේක අහද්දී මට පිස්සූ හැදෙනවා බන්
    දවසට කීපරක් ඇහුවත් එ හැම වෙලාවෙම වෙනම ලොකෙකට යනවා
    බුදු සරණයී ❤

  • @aroshawijesekara2120
    @aroshawijesekara2120 Год назад +490

    that girl absolutely looked a crazy. wooow fantastic voice she owns

    • @pamudithajayashanka7028
      @pamudithajayashanka7028 Год назад +11

      😂

    • @easandun7769
      @easandun7769 Год назад +3

      @@pamudithajayashanka7028 ye ok

    • @sandunk2003
      @sandunk2003 Год назад +11

      She made it look so fucking easy ❤️

    • @rasikanuwan2737
      @rasikanuwan2737 Год назад

      ​ @@sandunk2003 =9edewa😂😂f❤😂😂

    • @rasikanuwan2737
      @rasikanuwan2737 Год назад

      🎉😂izaZzzzzesrrewrfsssssssdsss3sssssssssssssssssssssssssssssssssessss#eeesesszv😢rdrddpyjjj😅njknnno😮 known k😅nou😊

  • @gayanukasathnada9477
    @gayanukasathnada9477 Год назад +47

    Ah, ලෞකික සැප ❤️🔥
    KVN u're superb bro...

  • @rahalmalintha3783
    @rahalmalintha3783 Год назад +17

    මෙන්න MUSIC.....100% සාධාරණය කරා එවට...WELL DONE...@SARITH SURITH AND THE NEWS.... තව එකක් ඕනෙ...

  • @maduranga_edirisinghe
    @maduranga_edirisinghe Год назад +2

    මේක කමෙන්ට කරන්නම හිතුනා.🙂
    අපේ ලමයට මාස 6යි. ඒයා මාස 03 ඉදන් හරිම ආසාවෙන් මේ සිංදුව වගේම සල්ලි සිංදුව අහන්නේ. වෙන සිංදු අහන්නේ නෑ. දවසකට ඒ් සිංදු දෙක 6 7ත් වතාවක් දාලා දෙනවා බලන්න. එයා අහන්න පුරුදු වෙලා තියෙන්නෙ අපි අහන නිසා. දැන් ඒයා ඒ්කට හුරුවෙලා. එයා වගේම අපිත් සරිත් සුරිත් ඇතුලු මේ ටීම් එකටම කැමතියි. සුභ පැතුම් ඔබ සැමට.💝

  • @BIGSHARKa1k
    @BIGSHARKa1k Год назад +7

    ගලන ගඟක නම් නියමයි.... වැඩ්ඩො ටිකක්.....❤

  • @h.madhusankha9614
    @h.madhusankha9614 Год назад +49

    මේක කහටගස්දිගිලිය අවුරා ලංකා Music Festival එකේගැහුවා සුපිරි❤️

  • @senuboy9989
    @senuboy9989 Год назад +49

    අක්කගේ Voice එකනම් පිස්සුවක් 🥺❤️

  • @gayansampath5454
    @gayansampath5454 Год назад +22

    මාරම බැලන්සින් group එකක්... ඉස්සරහට තවත් අලුත් ඒවා ඕනේ..😍😍😍

  • @travel8694
    @travel8694 Год назад +7

    දවසට එකපරක් හරි ඇහුවේ නැත්නම් නිකන් කැවේ නැ වගේ අන්න එකයි අපි ආස මේතරම්❤

  • @sanjayaranasinghe
    @sanjayaranasinghe Год назад +12

    කියන්න වචන නෑ. පට්ට. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මට නම් පිස්සු වගේ.....

  • @sarathpiyasena615
    @sarathpiyasena615 Год назад +41

    දවසට දෙපාරක් තුන්පාරක් අධිමාත්‍රාව ගන්න අපේ ගෙදර කට්ටිය😁❤️🔥
    Addicted 💙 news😍

  • @AshanPrabudhdha
    @AshanPrabudhdha Год назад +47

    පිස්සුවක් සුද්දා acoustic දැක්ක සුපිරිම එක❤️🔥

  • @amayafernando9291
    @amayafernando9291 Год назад +124

    4:56 Vihara ayiya's voice❤‍🔥😍🥲

  • @savijay3565
    @savijay3565 Год назад +21

    Sarith අයියාගේ Singing and Playing නම් just wow😍🔥 කවදහරි එයාව marry කරන Girl නම් මාර Lucky දෙයියනේ🥺🥺❤❤

  • @ThilakshanaBandaraDissa58
    @ThilakshanaBandaraDissa58 2 месяца назад +2

    Pattama Sound quality ekak thiyenne

  • @shashikasky9647
    @shashikasky9647 Год назад +707

    බේස් ගහන පුතාගෙ අත් දෙකට බුදු සරණයි 🥰❤️‍🩹

  • @kasunmadhushan1974
    @kasunmadhushan1974 Год назад +9

    විහාර ලස්සන voice එකක් තියෙන්නේ,සුබ අනාගතයක්

  • @chathuchathu2939
    @chathuchathu2939 Год назад +342

    රැප් එක සුපිරි කියන කට්ටිය කෝ👍❤️

  • @thilinahashan5899
    @thilinahashan5899 Год назад +9

    It’s awesome 👏🏻🤲❤️මෙකනම් අවුරුදු ගානක්ම අහනවා 🥲.. ආසම කරන සුසංයෝගයක් සරිත් සුරිත් පොඩිකාලේ ඉදන්ම වැඩ්ඩෝ තමයි… සුපිරි වැඩ්ඩෝ සෙට් එකක පිරිවාරාගෙන ලොකුගමනක් යනවා සුබ මගෙ කොල්ලනේ❤️🫡..some time i feel your performing perfect than legend ❤️🤏🏻

  • @pahanchandrasiri3095
    @pahanchandrasiri3095 4 дня назад +1

    Bass player ge voice ek nm excellent bro 💥💖

  • @daysofkrishan9195
    @daysofkrishan9195 Год назад +343

    අක්කාගේ voice එක නම් පිස්සුවක් 😍🥰

  • @samanthikasamanthika4925
    @samanthikasamanthika4925 Год назад +49

    මේක නම් පිස්සුවක් අනේ.....මුළු band🥁 එකටම සුබ පතනවා....ඔයාලගේ කටහඩවල් මාරම ලස්සනයි..💕

  • @isuudantha
    @isuudantha Год назад +357

    හැමදාම ගැනු ලමයගෙ part එක තමා ලස්සනම 🤩❤

  • @MRmastasbro
    @MRmastasbro 18 дней назад +2

    එක රහටම දෙනවා උපරිම❤

  • @sltravelboy6595
    @sltravelboy6595 Год назад +10

    1:44 අම්මො පිස්සුවක් 🎉❤

  • @hunteryt94
    @hunteryt94 Год назад +36

    17 December in Galle.......Mn asama medley eka.ඊලගට එන්න තියන අදිමාත්‍රා medley එකක් කියල එදා කියද්දි.සතුටු හිතුන ❤️❤️❤️Perfect❤️සුබපතනව SarithSuruth&TheNews

  • @viladmarco4271
    @viladmarco4271 Год назад +10

    Video එක තව ටිකක් දික් උනා නම් මරු.. අහන් ඉන්න ආසයි ඕන තරං වෙලා 😍❤️.. Love you NEWS 👏❤️👑

  • @asithgimhana2013
    @asithgimhana2013 Год назад +28

    ගලන ගග නම් සුපිරි💛💫

  • @DopeSeon
    @DopeSeon 9 месяцев назад +381

    Anyone 2024 💗😊🌻

  • @sherinmcshane9437
    @sherinmcshane9437 Год назад

    Methane inna hama denaagema mahansiya methane thiyenne. E nisa individually eyalage commitment eka nisa mechchara lassana out put ekak thiyenne. E hemoma methane jeewath wenawa hats off everybody. Love you guys

  • @danuka_prasantha
    @danuka_prasantha Год назад +95

    Voice 😍 + Backing 🔥
    Vihara මල්ලිගෙ Mix එකත්,
    පිස්සුවක් තනිකරම NEWS ❤️

  • @DARKLOAD602
    @DARKLOAD602 Год назад +17

    #1 on Trending for music 😍❤️❤️❤️
    ඊලග පිස්සුව linking park medly එකක් ඔනෙ 🙂🙂❤️

  • @nalinbandara7207
    @nalinbandara7207 Год назад +45

    90 දශකයේ සිංදු ටිකකින් අදිමාත්‍රා එකක් කරා නම් ........👍👍👍👍 සරිත් නාමල්ගේ...විහාර අතුලගේ....ලෙහාන් ග්‍රේශන් ජයමහගේ...මෙහෙම ගියානම්.🔥🔥

  • @nuwanethkavishan5371
    @nuwanethkavishan5371 Год назад +2

    100පාරක් විතර ඇහුව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @RenukaDamayanthi-jg8jn
    @RenukaDamayanthi-jg8jn Год назад +3

    හැමෝම මාරම ටැලන්ට් තියන කොල්ලො කෙල්ලො ටිකක්....congratulations be all😍

  • @isuriedirisinghe2375
    @isuriedirisinghe2375 Год назад +45

    Sarith's voice 😻💖...I'm really addicted to it 👀❣️

  • @Chey_b7z
    @Chey_b7z Год назад +32

    සුපිරියි
    විහාරගෙ වොයිස් එක නම් මරු
    හැබැයි තව ටිකක් තිබුන නම් තවත් සුපිරියි
    තිලින නම් වයින් කරල වගේ 😂♥️

  • @sudarakaranga8249
    @sudarakaranga8249 Год назад +21

    Masterpiece!!😍 අධිමාත්‍රා ❤

  • @MaleeshadulshanSamarasinghe
    @MaleeshadulshanSamarasinghe 2 месяца назад +2

    නදී අක්කගේ voice එකනම් superb 💗🔥

  • @viruladeesara4008
    @viruladeesara4008 Год назад +8

    Rhythm Guitarists vocals drove me insane Mchn. Well done Surith. With Amazing Amazing Guitarist Sarith & Magical Drummer Surith, This is Heavenly Music.

  • @ruwanravindrarathnayakarat5573
    @ruwanravindrarathnayakarat5573 Год назад +6

    අවුරා ලංකා කහටගස්දිගිලියේ ගහපු සුපිරිම එකෝස්ටික් බැන්ඩ් එක😊❤️ ආදරෙයි ඈ😌❤️

  • @supuldinetha8912
    @supuldinetha8912 Год назад +47

    තඩිච්චිගෙ වොයිස් එක mind blowing 😍♥️

    • @randomlkvids
      @randomlkvids Год назад +13

      She has a name too.. Be respectful ❤

  • @flashyfeet5846
    @flashyfeet5846 Год назад +4

    Pemwanthi song eka sarithge voice eken ahaddi thiyenne wenama rahak.. addicted to it 🥺❤️✨..

  • @janakaprasad4696
    @janakaprasad4696 Год назад +1

    Sarith Surith kiyannema amuthuma brand ekak all the best News

  • @annhirushi8595
    @annhirushi8595 Год назад +1

    News බෑන්ඩ් එක වැඩක් කලොත් ඉතින් ආයේ පට්ට ලස්සනයි 😍ආදරෙයි හැමදාමත් ❤😘😘

  • @yashoharaganewatta1629
    @yashoharaganewatta1629 Год назад +9

    Eccoustic ඩ්‍රමට රිදෙන්න punch එක දෙනවනං එ චෙන්නෙ news විතරමයි😁 arrangements rollings next level super 🥰🥰🥰♥️

  • @saliyamadush2827
    @saliyamadush2827 Год назад +6

    උබලගෙ කටහඩවල් කනට මාර සනීපයක් මචන් ❤❤

  • @dtlab4292
    @dtlab4292 Год назад +7

    කී පාරක් ඇහුවද කියල මතකත් නෑ තව අහන එක නවත්ත ගන්නත් බෑ😍😍

  • @SaraTVSriLanka
    @SaraTVSriLanka 5 месяцев назад +2

    යකඩ වලට තඩිබාන කලාවට එහා ගිය සංගීතය ADAREI HAMADAMA SARITH SURITH WITH NEWS 💖💖

  • @sanduniwasana1020
    @sanduniwasana1020 Месяц назад

    හැමදාම ඔයාලගෙ එක nonstop එකක් හරි අහන මන්....😌💗 News කියන්නෙම පිස්සුවක් 😵❤

  • @luky4978
    @luky4978 Год назад +15

    කෙල්ලගෙ කට හඩ නම් අම්මො මරු ❤ බෙහෙත් වගෙ

  • @ravindunirosh1212
    @ravindunirosh1212 Год назад +8

    සරිත් සුරිත් ගෙ.show එකක් බලන්න එක දැන් හිනයක් වෙලා❤❤❤

  • @samadhinimh
    @samadhinimh 6 месяцев назад +3

    😮 අඩේහ් ගලන ගග ❤🙈

  • @rakithamadushan9722
    @rakithamadushan9722 Год назад +1

    පට්ට ආ.උබල දෙන්නව පුන්චි පහේ මන් එකෙ ඉද්දි ඉදන්ම බලනව බන්❤

    • @indikapradeep9031
      @indikapradeep9031 Год назад +1

      පොඩ්ඩන්ට පුලුවන් ඒකේ නම

  • @roshangallage4077
    @roshangallage4077 Год назад +11

    බේසට ආස අය කෝ...!?

  • @kavindamadhushanka3514
    @kavindamadhushanka3514 Год назад +6

    අම්මෝ ඇගත් එක්ක හිරිවැටෙනවා මියුසික් එකට..
    Woow wonderful ❤️❤️❤️