Drill Team Westnahira - Usama Thanaka feat. Yuki Navaratne

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 1 тыс.

  • @gappiya
    @gappiya 8 лет назад +1652

    ඩීප් ඉන්ටෙලෙක්චුවල් එකක් ලැබීමත් ශාපයක්. මොකද සාමන්ය සමාජයේ කාටවත් ඒකට රිලේට් කරන්න බැහැ. ඒකයි ගොඩක් ස්මාර්ට් මිනිස්සු තනියෙන් ඉන්න කැමති. එකයි ස්මාර්ට් මිනිස්සු වැඩිය කතා නැත්තේ. එකයි ස්මාර්ට් මිනිස්සු ඇතුලෙන් පිච්චෙන්නේ.

    • @asankarex
      @asankarex 8 лет назад +131

      finally! some one saw the insides -_-

    • @dsnalaka
      @dsnalaka 8 лет назад +21

      අනුන්ගෙ ඩයරි කියවන්න එපා යකෝ !!!

    • @youMOVE4myMOVE
      @youMOVE4myMOVE 8 лет назад +13

      Gappiya වර්ඩ්.

    • @ThilinaBlyz
      @ThilinaBlyz 8 лет назад +10

      fuck yeh!!!

    • @hirunjayakody6706
      @hirunjayakody6706 8 лет назад +6

      Sira

  • @SANUKA
    @SANUKA 8 лет назад +1589

    next level !! proud of you brothers !! ජය !!

  • @pasindumsoyza8549
    @pasindumsoyza8549 2 года назад +283

    අවුරුදු පහක් වෙනවා මේ රැප් වලට ගහන්න රැප් තාම ලංකාවේ බිහිවෙලා නෑ ....proud of you ....drill team ❤️❤️❤️❤️❤️❤️

  • @janithvinura3341
    @janithvinura3341 8 лет назад +146

    මල්ලි,
    උන් දැම්මේ කන්නෙට ගීයයි..
    ඒ ගී අමරණීයයි අද්විතීයයි...

  • @uvinweththasinghe9232
    @uvinweththasinghe9232 8 лет назад +199

    ගිනියම් රැයවල්, ශාන්තිලා දැකල එපාවෙලා හිටියෙ බං. මේක සිරා. දෙයියන්ගෙ බාරෙ ගානටම පට්ට.

  • @kasunwitharanage6834
    @kasunwitharanage6834 8 лет назад +181

    කවදාවත් කිසිම වීඩියෝ එකක මම කමෙන්ට් කරලා නෑ මචං.. ඒත් මේකට නොකර බෑ..
    Drill Team! කියන්න වචන නෑ.. මේක නම් ගින්දර! ඔව් බං ගින්දර!

  • @KaluMallii
    @KaluMallii 8 лет назад +284

    awesome! Go Drill Team!

  • @adlanka7348
    @adlanka7348 3 года назад +37

    2021 අවසන් වෙන්න යන්නෙ. තාම මේක අහනව. කැලයක ගිනි මැලයක් ගහගෙන අසයි මම තනියෙන් ඉන්න. වෙන්නෑ කාටත් හිරි හැරයක් අස්‍යි මම නම් ගිනි තපින්න. පට්ට. ජයවේවා.!

  • @lakshankottage9157
    @lakshankottage9157 8 лет назад +528

    කුනුහරුප නැතුවද රැප්කල හැකි බව් ඔබේ හය හතර නොදත් දරුවාට කියාදෙන්න 😃

  • @kaveenpathirana1197
    @kaveenpathirana1197 2 года назад +34

    Chrish Vix ගෙ verse එක මුලු සිදුවටම පට්ටම ගතියක් තේරුමක් ගේනවා....🔥❤️✌️ හැම වර්ස් එකකම ව්‍යංගයෙන් දෙන තේරුම නම් පට්ට✌️

  • @merzzillamusic
    @merzzillamusic 3 года назад +58

    වතු පිටිය
    නැති ඇනය
    නැති මිටිය
    ගිනි බඩගිනිය
    කිරිපිටි ය
    ඒකයි දිවිය
    For 1 Million 2022❤️

    • @rhyme8387
      @rhyme8387 2 года назад

      ආසම ටික ❤️

  • @ChamaraMilinda-g8q
    @ChamaraMilinda-g8q 7 месяцев назад +24

    2024 ජූලි..තාම අහනවා😍
    නිලලත් මිත්‍රය උබ පාට කල යුතුයි උබේම චිත්‍රය💯

  • @ushan_dew
    @ushan_dew 4 года назад +75

    2021 ජනවාරි අදටත් අහන අය ඉන්නවද
    පට්ට

  • @kaveenpathirana1197
    @kaveenpathirana1197 2 года назад +62

    Lyrics
    ගල් ලෙන බින්ඳා ලෙන් දොර ඇරියා අසම්මතයි මගෙ කතාව
    අඩියෙන් අඩියට අඳුර ගත්තා මං යාළුවාව හා සතාව
    කාලෙ හරි තිත තියන්න මේ මං රැප් දෙන අන්තිම වතාව
    පතාගෙන ආවා වගේ මේ රටාව හඳේ කළ රති කෙළි ලතාව
    බල්ලෙක් මම පිස්සු මට හපපු පාරවල් හොඳ වෙන්නෑ
    මොරටු වැල්ලෙ මම තියපු අඩිය එන රළ පාරටවත් බොඳ වෙන්නෑ
    අවුරුදු දහයම කට්ට කාලා දාපු සිංදු අහපන් රැප් වඳ වුණ්නෑ
    බෝතලේට ළංවුණ නරි නෑවුණා ඊරිසියාවට අද උන් නෑ
    තනිකම හොඳයි වගේ මට එපා කිසි දෙයක් එපා කිසි දෙයක්
    අපිත් වැටුණා බං නැගිට්ටා තනියම ආපු දුරත් මට විශ්මයක්
    දකින දේ වෙනස් වෙනවා හැරෙන විදියට ජීවිතේම ප්රිස්මයක්
    කට විතරයි ඒත් අපෙන් පස්සෙ ආපු ගොඩක් උන්ට නෑනේ ශිෂ්ණයක්
    දවසක තනි හවසක සැනසුණ තුංග අනු අතර රිංග සෙව්වේ මම
    කළුවර වෙනස හිත සනස පවස ගැවස තුළ නිවස විමස තනි සංයම
    ගිනිකෙළි ගින්දරවල නරුම ස්පන්දන ඉදිකළ සබැඳි ළබැඳි වෘතාන්තය
    මනුසංසාරය පිරි නෑ සඟ ළඳ වෑයමක නෑකමක නාඩගමක පන්නර
    මං තනියම ද්විත්ව සමතුලිත සිත්ව අනුකරණයක් ද නිර්මාණයක් ද ප්රශ්න කර
    ආයුෂ දිවි විද නිමිති කිමිදි හැඳි කරමි තත්ය යථා පැවතුම
    බලි මග කඩාගෙන මනස දවසක් මගේ
    හිරිගඬු කිපෙන යැපෙන හිඩ(සක්)වල
    නිලලත් මිත්රය උඹ පාට කළ යුතුයි උඹේම චිත්රය
    තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
    රැය නවතිද්දී මා තනියම ඉද්දී මා
    හති වැටුණා දුර ඇදුණා
    තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
    රැය නවතිද්දී මා තනිවම ඉද්දී මා
    ලෝකෙ උසම තැනක කන්දොස්කිරියාවෙන් මිදිලා
    මාගේ දැහැනෙන් මාව මිදිලා
    බිත්ති හතරකින් සුදු පිටුවක මගේ සිතුවම්
    හිනා වෙන්නේ මං කාරන කෙළ පාවෙන තරම්
    අඳුරු දැහැනේ බැඳි වලාව
    පිඹි මිනී අළු දියකරයි ගිනියම මිනිස් හිතුම් පැතුම්
    හිඩැස් හිඩැස් හිඩැස් වෙනස් මිනිසුන් අතරේම ගැවසුණ
    අන්ධකාරේ මාව පෙනි පෙනි වෙළයි ආවත් නාවත්
    හිනාවෙන කතාවෙන හැමදේම වමනෙට එන විකාර මාර
    සමාවෙන්න මගේ ගතිගුණ
    මිනිස් හිතුම් පැතුම් ඇවිත් කැතවුණා
    කෙරුවත් චිත්ර අළු වලින් හැඩවූ කැඩපතෙන් කැත මම විමසුවා
    ඇයි නැත්තේ පිළිතුරක්
    විනිවිද දකින වෙනස පිණිස සිඳගමි ගෙල
    ලෝකේ උසම තැනක මෝහේ අඳුනේ
    ශෝකය මැවෙන තැනක තනිකම සොහොනකි නොමැrI මැරෙන
    මම ඉන්න ආසයි පිටිපස්සට වෙලා පාඩුවෙ බලාගෙන මගෙ ලෝකෙට වෙලා
    දුන්නා අත්තටු මිනිස්සු මට උන්ගෙ ලෝකෙට එන්න අපි රජ කරමු කියා
    හිරවෙලා ඉන්න මට පියඹන්න දෙන්නෙ තටු මට ආලෙට නෙමේනෙ ඔයා
    ඉන්නේ තනියම කන්නේ හොයාගෙන මට තටු එපා
    මම ඉන්නෙ බලාගෙන හැමොගෙම හැටි දැනගෙන මගෙ ලෝකෙට වෙලා
    ඇස්වහගෙන මා වටකැරකෙන සිතුවිලි එක්ක දුර ගමනක් කළුවරේ මා ගියා
    එපා කවුරැත් තනියට, තරැ එද්දි කඩාගෙන මගෙ ලෝකෙට
    උඩ බලාගෙන ඉන්න මන්දාකිණි දුන්නා මට හෙට දවසට ඇරං යන්න හුස්මක් දිග
    යන දවසට මෙලොවින් යන්න වෙන්නෙ තනියම ඇත්ත ඒක තමා
    නොවි කම්පා සොයනවා සම්මා නිවනට යන මග එළි කරගෙන මට
    ගැළපෙන සත්යයේ කෙළවර නොපෙනෙන දුර ඈතට දුවනවා මං හොයාගෙන දැං
    තනිකම තනිවම විඳගෙන ඉන්න තැනක් මටම හොයන්
    තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
    රැය නවතිද්දී මා තනියම ඉද්දී මා
    හති වැටුණා දුර ඇදුණා
    තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
    රැය නවතිද්දී මා තනිවම ඉද්දී මා
    අල්ලන්නෙ නෑ අදනං ඉර පායන් එන විදිය
    ගන්නත් නෑ මට නිදිය බෝර්නා වැඩ වැඩ සතියම කන්නෙම දත් මිටිය යුද පිටිය
    දහඩිය කිටි කිටිය මග හැරුණා මිතුරන් මට හිටිය
    වතුපිටිය නැති ඇණය නැති මිටිය ගිනි
    බඩගිනිය හිටි හැටියෙ කිරිපිටිය ඒකයි දිවිය
    අප්පිරිය අඩුපාඩු වලින් යුක්ත ජීවේ යුද මුක්ත හීනෙ හූනා කිව්වා චික් චික්
    අවිවාද අවවාද අවලාද හැමදාම මාද දෙවියනේ?
    පූජා වට්ටි අරන් කතරගම අනන්ත වැන්දා මම මැදියමේ
    කළා භාවනාව හිතේ බර වද දුන්නේ පාගං මාව
    මාර මාර මිනෝල් මටත් දැනෙනවා උඹෙ විඩාබර
    ගෙල සිඳ විසික් කරන්නට තරම් හිතේ බර
    ආස තනිව සත්තයි
    දුක සැපෙන් තෝරගත්තේ මැද්දයි
    සෙනඟක ඕනෙ කෙරුවෙ පැත්තයි
    නින්දක සුවය දුන්නෙ පෙත්තයි
    මට මං මිස යන්න බැරි තව්තිස
    කළ පව් පොදි බැඳගෙන චෛතසික
    සුභාෂිත කියවලත් තාම හුඹහා හිත
    මං කිව්වේ මගේ හිත මං දන්නෑ උඹේ හිත
    කාරන එක මගෙ උපන් සිරිතක්
    දාගෙන ඇහුවට ගිහි පිරිතක්
    පැතුවෙ ලැබුනෙ නැහැ මට කිසි පිහිටක්
    පිරිසිදු වැඩි නිසයි පෙනුනෙම කිළිටත්
    කැළයක ගහගෙන ගිනි මැළයක් ආසයි මම නම් තනිව ඉන්න
    වෙන්නෑ කාටත් හිරිහැරයක් ආසයි මම නම් ගිනි තපින්න

  • @iClownmusic
    @iClownmusic 7 лет назад +45

    One of your best..!!

  • @TjLawa
    @TjLawa 7 месяцев назад +15

    මානසික් අයියන්ඩි උබේ රැප් එදා ඉදා ඉදන් තාමත් මාරසික්, 2024 ත් මේ රැප් අහන සෙට් එක මේකොනට ❤️🥺🤗

  • @malshiperera7376
    @malshiperera7376 3 года назад +30

    සින්දුව මැද්දෙන් yuki ගෙ කටහඬ හිටපු වින්දනයෙන් වෙනම ලෝකෙකට ගෙනියනවා..

  • @dprashank-tamil8432
    @dprashank-tamil8432 8 лет назад +106

    Goosebumps!!
    1. Meaningful lyrics and Clean lyrics
    2. Superb Mastering
    3. Real emotional Raps
    4. Music!!
    wow man!!!!

    • @termi-gaming2489
      @termi-gaming2489 3 года назад +2

      True...Lol I am replying to this after 4 years..I really wanted to check those videos..I miss this past..They turned me to a Rap listener😘🥺

  • @shavinfernando2780
    @shavinfernando2780 8 лет назад +93

    හෙලුවෙන් නටවන Rappers ලා Please ...
    Rap පදනම අහල කියවලා ඉගෙනගන්න #DrillTeam හෝඩි පොත😘

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 3 года назад +58

    වාසි වාසි ❤️ කස්ටිය මේවා අහන්නේ නෑ රැල්ලට රැප් අහන්න පටන් ගත්ත උන්😌👑

  • @heshanmalindu6411
    @heshanmalindu6411 8 лет назад +43

    අහනවනම් රැප්
    අහපන් drill team රැප්...
    මේක තරම් පට්ට සින්දුවක් ලොවෙත් නෑ
    ඒත් උබල යන එකට දුකයි bro
    62992 කොල්ලො ටිකට ආදරෙයි😍😍😍😍

    • @BestRapperInAsia
      @BestRapperInAsia 8 лет назад

      ado 62992 kiyala e sinduwe dril team kiwwe illnoize crew ekata ban,, chicago,illnois city eke zip code eka 62992,, lankawe ape illnoize crew ekata drill team kiyanne 62992 kollo kiala chater ekata..

    • @sinhalamusic8127
      @sinhalamusic8127 8 лет назад +9

      62992 kiyanne "maxa" kiyana ekata, parana keypad eke gahala balapan

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 3 месяца назад +7

    💎🌟DRILL TEAM WESTNAHIRA චැනල් එකේ 1M ගැහුව පලවෙනි රැප...මිලියනේ ගහනකන් බලන් ඉඳපු ඉඳිල්ල මේක...තමන්ගෙම ලෝකයක් අතරමංවෙලා ඒ ලෝකෙම නිවීහැනහිල්ලේ පැලවෙලා හිතේ ගැඹුරක දලුලන ගිනි තපින ගමන් කලුවරේ කවුරුත් නැතුව තනිකමේ ඉන්න අපි වගේ උන්ට මේව බෙහෙත්...එකෙන්ම හදවතේ උසම තැනක තනිකලු 62992 කොල්ලෝහ්...✍️❤

  • @siddilk
    @siddilk 2 года назад +42

    අවුරුදු පහක් උනත් දැනටත් පට්ට! ආදරෙයි #Drill_Team

  • @aperson9681
    @aperson9681 8 лет назад +240

    දැන් ඉතින් මුඩුක්කුවෙන් එළියට බැහැපු උන්ටයි බෝඩරේ සූස්ති කොල්ලන්ටයි ගොඩක් රිදෙයි ඈ....පට්ටම වදන් ටික drilla 😍😘

  • @ashinthaka
    @ashinthaka 8 лет назад +73

    හුස්ම ගන්නත් අමාරුයි... ඒක නම් සුපිරි. #තනිකලු #drill_team #westනාහිර

  • @doncorneil8717
    @doncorneil8717 5 лет назад +18

    මම Heavy Metal fan කෙනෙක් ඒත්, අපි හැම එකෙක්ගෙම ජීවිතෙට අදාල කොටසක් "උසම තැනක" ඇතුලෙ තියෙනවා ❤

  • @kdiwya8824
    @kdiwya8824 3 года назад +15

    මේ තරම් යුගල පද 😶❤️

  • @dinalperera2169
    @dinalperera2169 8 лет назад +29

    SL Rap had missed Drill team's presence for like a year and look, what happened to the industry. Now is the right time Drill Team to take the steering wheel of the industry. Definitely, this should go viral. Damn, this track is golden.

  • @nimeshperera1777
    @nimeshperera1777 8 лет назад +31

    තාමත් no 1 යාලූ.වදන් නම් වදන් තමා.තේරුමක් තියෙන රැප් එකක් බලනවනම් වෙස්ට්නාහිර තමා.නියම වැඩක් සහෝ,අති සාර්ථකයි.උබලගෙ කතාව ඇත්ත මේක ලන්කාවෙ ඔක්කොම මිනිස්සු බලනවනම් තමා හොද.ඔය කුනුහරුප මර මර රැප් කරන උන්ට වඩා මේ වගේ තේරුමක් තියෙන සුපිරි රැප් එකක් දැක්කනම් උබලගෙන් විතරයි සහෝ.All the best.

  • @ishansasintha
    @ishansasintha 2 месяца назад +2

    බෝනා කිව්වා වගේම "අත හැරුනා මිතුරන් මට හිටිය" 😢❤

  • @ChathurangaBuddhikaKumara
    @ChathurangaBuddhikaKumara 8 лет назад +146

    Loco ගේ හොඳ රැප් එකක් දැක්කාමයි ද කොහේද...
    සමහර තැන් වල තියෙන පද නම් පට්ට...
    Yuki ගේ පොඩි කොටස වුනත් ඒකත් පට්ට...

    • @DeshanRamanayaka
      @DeshanRamanayaka 6 лет назад +10

      Chathuranga Buddhika LoLC ඌ ඩැන් බැංකුවක් වගේ පට්ට වදන් උගෙ

  • @darshanaweerasooriya2986
    @darshanaweerasooriya2986 5 лет назад +67

    2019 drilteam ලගෙ track එකක එනකන් මම වගේ තව අය ඉන්නවද 😍

  • @geethvithanage7958
    @geethvithanage7958 4 года назад +8

    ආස තනිව සත්තයි
    දුක සැපෙන් තෝරගත්තේ මැද්දයි
    සෙනඟක ඕනෙ කෙරුවෙ පැත්තයි
    නින්දක සුවය දුන්නෙ පෙත්තයි
    මට මං මිස යන්න බැරි තව්තිස
    කළ පව් පොදි බැඳගෙන චෛතසික
    සුභාෂිත කියවලත් තාම හුඹහා හිත
    මං කිව්වේ මගේ හිත මං දන්නෑ උඹේ හිත
    කාරන එක මගෙ උපන් සිරිතක්
    දාගෙන ඇහුවට ගිහි පිරිතක්
    පැතුවෙ ලැබුනෙ නැහැ මට කිසි පිහිටක්
    පිරිසිදු වැඩි නිසයි පෙනුනෙම කිළිටත්

    • @blackopsp9655
      @blackopsp9655 3 года назад +1

      ඒ ටික පස් පාරක් විතර ඇහුව බං🥺

  • @virajmadushanka2003
    @virajmadushanka2003 8 лет назад +24

    අනිත් RAPERS ලාට හැරෙන්න හිතන්වත් බැ..YOU GUYS ARE THE REAL #SRILANKAN RAPERS..GOOD LUCK GUYS KEEP IT UP..😊😊😊

  • @nawanperera
    @nawanperera 8 лет назад +156

    මහාචාර්ය සරත්චන්ද්‍ර මහත්තයත් අහල තිබ්බ Drillteam ලගෙන් උඹල මේවා ලියන්නේ කොහොමද කියල.... සූස්ති නැති..චන්ඩි නැති නියම හෙල රැප් කලාවේ රාජධානිය උඹලගෙයි කොල්ලනේ! Crish Vix patta honde! Yuki! patta track eka

  • @MrDIMU4
    @MrDIMU4 Месяц назад +1

    2024 ත් අහනව. ඒ ෆීලින් එක ගන්නනම් කන්දක් උඩ තනි වෙලා මේක ඇස් පියගෙන අහල බලන්න. වෙනම ලොකයකට යනව. ❤️🔥🔥🔥

  • @Fchphskso
    @Fchphskso 2 года назад +47

    5 වසරෙ දිම රැප් පිස්සුව හැදුනෙ drill team හින්ද අවුරුදු ගානක් උනත් තාමත් ආදරෙයි drill team🥺❤️

  • @bermuda1923
    @bermuda1923 2 года назад +12

    අවුරුදු 5ක් ගියත් අදටත් ආසාවෙන් අහනවා ❤

  • @SellanKollaProducts
    @SellanKollaProducts 7 лет назад +6

    Born lord.. Lankawe sinhala rap wala upatha.. sthuthi ubata... LIVING LEGEND..!!

  • @EraofRaksha
    @EraofRaksha 2 года назад +6

    මන් කැමතියි,
    ලස්සනට හිතන මිනිස්සු විතරක් ඉන්න ''උසම තැනක'' එකට ඉන්න.

  • @Xayn
    @Xayn 3 года назад +3

    තාමත් අහද්දි ඇගේ හිරිගඩු ❤️💯

  • @travelgears
    @travelgears Год назад +4

    End එකේ පෙන්නපු Location එක😵

  • @realityhits
    @realityhits 3 года назад +20

    ලංකාවේ රැප් වලින් උඩින්ම තියෙන රැප් එකක් මේක ❤️

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 7 лет назад +25

    උඹල දැන් ඉන්නෙ ලංකාවෙ රැප් industry එකේ උසම තැනක ඩ්‍රිලා.උඹල එක්ක ගේමක් ගහන්න එකෙක් පේනතෙක් මානෙක නෑ.මේක දෙයියන්ගෙ බාරෙ වගේම පට්ට💪💪💪 සිංහල කියන්නෙයි,කුනුහරප කියන්නෙයි දෙකක් කියලා වගේම මකරෙක් වගේ කටෙන් දුම් පාරක් අරින එකයි රැප් මියුසික් කියන එකයි,කියන්නෙ දෙකක් කියලා මේකෙන් හොදට පේනවා.good job #drill_team!!!
    😎
    _/\_

  • @gayanajayasekara9906
    @gayanajayasekara9906 8 лет назад +6

    මල්ලි අපි දැම්මේ කන්නෙට ගීයයි
    ඒ ගී අමරණියයි අද්විතීයයි ❤😘
    #Westනාහිර #drillah
    #Thanikalu #62992
    #ආදරෙයි ❤

  • @n-imovetv2760
    @n-imovetv2760 2 года назад +27

    ලංකාවේ ගොඩක්ම underrated උනූ track එකක්.. 😢🔥❤️ 2022

  • @ThilinaBlyz
    @ThilinaBlyz 8 лет назад +8

    මේක පට්ට යකෝ!!!

  • @sumeshdesilva7284
    @sumeshdesilva7284 4 года назад +30

    2020ත් අහන මගේ all time favorite rap song එක! මේක සිංදුවක් රැපක් නෙමෙයි වෙනමම ෆීලින්ග් එකක්! ගලපලා කියන්න තේරෙන්නෙ නෑ මචං ❤️

    • @Chathuwa.
      @Chathuwa. Год назад

      2023 th ahanawa duka hithuna rap ekak ❤❤❤❤ 😢😢

  • @venurathilanka8495
    @venurathilanka8495 8 лет назад +13

    දෙන්න වදන් නෑ බන් සුපිරි! සිංහල රැප් නම් Drill Team

  • @fgfh4307
    @fgfh4307 21 час назад

    පට්ට සගෝ

  • @sajithzag
    @sajithzag 8 лет назад +26

    ඩ්‍රිලා ඇවිත් යකෝ හිල් කරයි මොල
    ලොකු ශෝ උන්ගෙ මූනවල් වෙයි අල
    හදවතේ සංගීතෙට ඇට මස් මිදුලු වලටම වදින වචන ටිකක් ඇහෙන්නෙ උබලගෙන් විතරයි අහසෙ නැතුව උසම තැනක ඉන්නෙ උබල ඒකයි ලොකා ඉස්තූතියි මචන් මෙච්චර කල් අපිව පිනවන්න කරපු සින්දු වලට ...
    #ඩ්‍රිල්_ටීම්
    #ආදරෙයි_හදවතින්ම
    #Big_fan_zag

  • @sashenpeiris7224
    @sashenpeiris7224 8 лет назад +6

    drill team ,west nahira supiri lyrics
    crish vix jathi supppppppppppperrr!
    LwA,44 kalliya gedara pala !

    • @supungomes5961
      @supungomes5961 8 лет назад +1

      Sashen Peiris හම්මෝ😂😂😂
      පව් යකෝ උන්😂😂

  • @pabasaravihela5335
    @pabasaravihela5335 3 года назад +9

    බලපල්ල මෙහෙමයි මුලින්ම රැප ආවෙ, දැන් ඔය මල් හෑලි කියවන උන් බලපල්ල ❤🔥

  • @ravidu-f8d
    @ravidu-f8d Месяц назад +2

    හැමොම එකතු වෙලා අලුත් දෙයක් කරා නම්!? Dril team, yuki, ravi,chritha, sanuka.... අලුත් වැඩක් එහෙම දෙයක් අහන්න දකින්න තියෙනවා කියන්නේ උපරිම ලෙවල් එක. වෙන නොවෙන හීන!

  • @Theminda____X
    @Theminda____X 3 месяца назад +3

    1M වෙනකන් තනියම හරි අදිනවා 😮‍💨🔥

  • @sadipallhg
    @sadipallhg 2 месяца назад +1

    ඒ් රයිම් ටිකනම් මාරයි 2024 ටත්

  • @kaveenpathirana1197
    @kaveenpathirana1197 2 года назад +15

    LYRICS
    ගල් ලෙන බින්ඳා ලෙන් දොර ඇරියා අසම්මතයි මගෙ කතාව
    අඩියෙන් අඩියට අඳුර ගත්තා මං යාළුවාව හා සතාව
    කාලෙ හරි තිත තියන්න මේ මං රැප් දෙන අන්තිම වතාව
    පතාගෙන ආවා වගේ මේ රටාව හඳේ කළ රති කෙළි ලතාව
    බල්ලෙක් මම පිස්සු මට හපපු පාරවල් හොඳ වෙන්නෑ
    මොරටු වැල්ලෙ මම තියපු අඩිය එන රළ පාරටවත් බොඳ වෙන්නෑ
    අවුරුදු දහයම කට්ට කාලා දාපු සිංදු අහපන් රැප් වඳ වුණ්නෑ
    බෝතලේට ළංවුණ නරි නෑවුණා ඊරිසියාවට අද උන් නෑ
    තනිකම හොඳයි වගේ මට එපා කිසි දෙයක් එපා කිසි දෙයක්
    අපිත් වැටුණා බං නැගිට්ටා තනියම ආපු දුරත් මට විශ්මයක්
    දකින දේ වෙනස් වෙනවා හැරෙන විදියට ජීවිතේම ප්රිස්මයක්
    කට විතරයි ඒත් අපෙන් පස්සෙ ආපු ගොඩක් උන්ට නෑනේ ශිෂ්ණයක්
    දවසක තනි හවසක සැනසුණ තුංග අනු අතර රිංග සෙව්වේ මම
    කළුවර වෙනස හිත සනස පවස ගැවස තුළ නිවස විමස තනි සංයම
    ගිනිකෙළි ගින්දරවල නරුම ස්පන්දන ඉදිකළ සබැඳි ළබැඳි වෘතාන්තය
    මනුසංසාරය පිරි නෑ සඟ ළඳ වෑයමක නෑකමක නාඩගමක පන්නර
    මං තනියම ද්විත්ව සමතුලිත සිත්ව අනුකරණයක් ද නිර්මාණයක් ද ප්රශ්න කර
    ආයුෂ දිවි විද නිමිති කිමිදි හැඳි කරමි තත්ය යථා පැවතුම
    බලි මග කඩාගෙන මනස දවසක් මගේ
    හිරිගඬු කිපෙන යැපෙන හිඩ(සක්)වල
    නිලලත් මිත්රය උඹ පාට කළ යුතුයි උඹේම චිත්රය
    තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
    රැය නවතිද්දී මා තනියම ඉද්දී මා
    හති වැටුණා දුර ඇදුණා
    තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
    රැය නවතිද්දී මා තනිවම ඉද්දී මා
    ලෝකෙ උසම තැනක කන්දොස්කිරියාවෙන් මිදිලා
    මාගේ දැහැනෙන් මාව මිදිලා
    බිත්ති හතරකින් සුදු පිටුවක මගේ සිතුවම්
    හිනා වෙන්නේ මං කාරන කෙළ පාවෙන තරම්
    අඳුරු දැහැනේ බැඳි වලාව
    පිඹි මිනී අළු දියකරයි ගිනියම මිනිස් හිතුම් පැතුම්
    හිඩැස් හිඩැස් හිඩැස් වෙනස් මිනිසුන් අතරේම ගැවසුණ
    අන්ධකාරේ මාව පෙනි පෙනි වෙළයි ආවත් නාවත්
    හිනාවෙන කතාවෙන හැමදේම වමනෙට එන විකාර මාර
    සමාවෙන්න මගේ ගතිගුණ
    මිනිස් හිතුම් පැතුම් ඇවිත් කැතවුණා
    කෙරුවත් චිත්ර අළු වලින් හැඩවූ කැඩපතෙන් කැත මම විමසුවා
    ඇයි නැත්තේ පිළිතුරක්
    විනිවිද දකින වෙනස පිණිස සිඳගමි ගෙල
    ලෝකේ උසම තැනක මෝහේ අඳුනේ
    ශෝකය මැවෙන තැනක තනිකම සොහොනකි නොමැrI මැරෙන
    මම ඉන්න ආසයි පිටිපස්සට වෙලා පාඩුවෙ බලාගෙන මගෙ ලෝකෙට වෙලා
    දුන්නා අත්තටු මිනිස්සු මට උන්ගෙ ලෝකෙට එන්න අපි රජ කරමු කියා
    හිරවෙලා ඉන්න මට පියඹන්න දෙන්නෙ තටු මට ආලෙට නෙමේනෙ ඔයා
    ඉන්නේ තනියම කන්නේ හොයාගෙන මට තටු එපා
    මම ඉන්නෙ බලාගෙන හැමොගෙම හැටි දැනගෙන මගෙ ලෝකෙට වෙලා
    ඇස්වහගෙන මා වටකැරකෙන සිතුවිලි එක්ක දුර ගමනක් කළුවරේ මා ගියා
    එපා කවුරැත් තනියට, තරැ එද්දි කඩාගෙන මගෙ ලෝකෙට
    උඩ බලාගෙන ඉන්න මන්දාකිණි දුන්නා මට හෙට දවසට ඇරං යන්න හුස්මක් දිග
    යන දවසට මෙලොවින් යන්න වෙන්නෙ තනියම ඇත්ත ඒක තමා
    නොවි කම්පා සොයනවා සම්මා නිවනට යන මග එළි කරගෙන මට
    ගැළපෙන සත්යයේ කෙළවර නොපෙනෙන දුර ඈතට දුවනවා මං හොයාගෙන දැං
    තනිකම තනිවම විඳගෙන ඉන්න තැනක් මටම හොයන්
    තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
    රැය නවතිද්දී මා තනියම ඉද්දී මා
    හති වැටුණා දුර ඇදුණා
    තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
    රැය නවතිද්දී මා තනිවම ඉද්දී මා
    අල්ලන්නෙ නෑ අදනං ඉර පායන් එන විදිය
    ගන්නත් නෑ මට නිදිය බෝර්නා වැඩ වැඩ සතියම කන්නෙම දත් මිටිය යුද පිටිය
    දහඩිය කිටි කිටිය මග හැරුණා මිතුරන් මට හිටිය
    වතුපිටිය නැති ඇණය නැති මිටිය ගිනි
    බඩගිනිය හිටි හැටියෙ කිරිපිටිය ඒකයි දිවිය
    අප්පිරිය අඩුපාඩු වලින් යුක්ත ජීවේ යුද මුක්ත හීනෙ හූනා කිව්වා චික් චික්
    අවිවාද අවවාද අවලාද හැමදාම මාද දෙවියනේ?
    පූජා වට්ටි අරන් කතරගම අනන්ත වැන්දා මම මැදියමේ
    කළා භාවනාව හිතේ බර වද දුන්නේ පාගං මාව
    මාර මාර මිනෝල් මටත් දැනෙනවා උඹෙ විඩාබර
    ගෙල සිඳ විසික් කරන්නට තරම් හිතේ බර
    ආස තනිව සත්තයි
    දුක සැපෙන් තෝරගත්තේ මැද්දයි
    සෙනඟක ඕනෙ කෙරුවෙ පැත්තයි
    නින්දක සුවය දුන්නෙ පෙත්තයි
    මට මං මිස යන්න බැරි තව්තිස
    කළ පව් පොදි බැඳගෙන චෛතසික
    සුභාෂිත කියවලත් තාම හුඹහා හිත
    මං කිව්වේ මගේ හිත මං දන්නෑ උඹේ හිත
    කාරන එක මගෙ උපන් සිරිතක්
    දාගෙන ඇහුවට ගිහි පිරිතක්
    පැතුවෙ ලැබුනෙ නැහැ මට කිසි පිහිටක්
    පිරිසිදු වැඩි නිසයි පෙනුනෙම කිළිටත්
    කැළයක ගහගෙන ගිනි මැළයක් ආසයි මම නම් තනිව ඉන්න
    වෙන්නෑ කාටත් හිරිහැරයක් ආසයි මම නම් ගිනි තපින්න

  • @KG-fx4qj
    @KG-fx4qj 4 года назад +1

    Niyama sinduwak habai meka danne yohani nisa.eth eyata wada oyla lassanta kiywa godak

  • @sachinsanjaya
    @sachinsanjaya 3 года назад +8

    උසම තැනක තියෙන්නෙ උසම තැනක💥🌌

  • @nimeshwiranga
    @nimeshwiranga 8 лет назад +9

    මේ වගේ ඒවාට කොමෙන්ට් නොදා බෑ ... පට්ට!!

  • @raperkingkaviyahdedlykavix3642
    @raperkingkaviyahdedlykavix3642 4 года назад +31

    [Verse 1-Loco]
    ගල් ලෙන බින්දා ලෙන්දොර ඇරියා අසම්මතයි මගේ කතාව
    අඩියෙන් අඩියට අඳුරගත්ත මම යාලුවාව හා සතාව
    කාලෙ හරි තිත තියන්න මේ මම රැප් දෙන අන්තිම වතාව
    පතාගෙන ආව වගේ මේ රටාව හදේ කල රතිකෙලි ලතාව
    බල්ලෙක් මම පිස්සු මට හපපු පාරවල් හොඳ වෙන්නෑ
    මොරටු වැල්ලේ මම තියපු අඩිය එන රළ පාරටවත් බොඳ වෙන්නෑ
    අවුරුදු දහයම කට්ට කාලා දාපු සින්දු අහපන් රැප් වඳ උන්නෑ
    බෝතලේට ලං උන නරි නෑවුනා ඊරිසියාවට අද උන් නෑ
    තනිකම හොඳයි වගේ මට එපා කිසිදෙයක් එපා කිසිදෙයක්
    අපිත් වැටුනා බන් නැගිට්ටා තනියම ආපු දුරත් මට විශ්මයක්
    දකින දේ වෙනස් වෙනවා හැරෙන විදියට ජීවිතේම ප්‍රිස්මයක්
    කට විතරයි ඒත් අපෙන් පස්සෙ ආපු ගොඩක් උන්ට නෑනෙ ශිශ්නයක්
    [Verse 2-Chrish VIX]
    දවසක තනි හවසක සැනසුනු තුංග අනු අතර රිංග සෙව්වෙ මම
    කළුවර වෙනස හිත සනස පවස ගැවස තුල නිවස විමස තනි සංයම
    ගිනිකෙළි ගින්දරවල නරුම ස්පන්ධන ඉදිකළ සබැඳි ලබැඳි වෘතාන්තය
    මනුසංසාරය පිරි නෑ සඟ ලද වෑයමක නෑකමක නාඩගමක පන්නර
    මං තනියාම ද්විත්ව සමතුලිත සිත්ව අනුකරණයක්ද නිර්මාණයක්ද
    ප්‍රශ්න කර ආයුෂ දිවි විඳි නිමිති කිමිදි හැදි කරමි තත්‍ය යථා පැවතුම
    බලි මඟ කඩාගෙන මනස දවසක් මගේ හිරිගඩු කිපෙන යැපෙන හිඩ සක්වල
    නිලලත් මිත්‍රය උඹ පාට කළ යුතුයි උඹේම චිත්‍රය
    [Chourus]
    තනි වුන මා හිත නිවුනා සමවැදුනා රැය නවතිද්දී මා
    තනිවම ඉද්දී මා x2
    [Verse 3-Minol]
    ලෝකේ උසම තැනක කන්දොස්කිරියාවෙන් මිදිලා මාගේ දැහැනෙන් මාව මිදිලා
    බිත්ති හතරකින් සුදු පිටුවක මගේ සිතුවම් හිනා වෙන්නේ
    මං කාරන කෙල පාවෙන තරම් අඳුරු දැහැනේ බැඳි වලාව
    පිඹී මිනී අළු දියකරයි ගිනියම
    මිනිස් සිතුම් පැතුම් හිඩැස් හිඩැස් හිඩැස් වෙනස් මිනිසුන් අතරේම ගැවසුන
    අන්ධකාරේ මාව පෙනි පෙනි වෙලයි ආවත් නාවත්
    හිනාවෙන කතාවෙන හැමදේම වමනෙට එන විකාර මාර
    සමාවෙන්න මගේ ගතිගුණ මිනිස් හිතුම් පැතුම් ඇවිත් කැතවුනා
    කෙරුවත් චිත්‍ර අලු වලින් හැඩවූ කැඩපතෙන්
    කැත මම විමසුවා ඇයි නැත්තේ පිළිතුරක්
    විනිවිද දකින වෙනස පිණිස සිඳගමි ගෙල ලෝකේ උසම තැනක මෝහේ අඳුනේ
    ශෝකය මැවෙන තැනක තනිකම සොහොනකි නොමැරී මැරෙන
    [Verse 4-Ravi Jay]
    මම ඉන්න ආසයි පිටිපස්සට වෙලා පාඩුවේ බලාගෙන මගේ ලෝකෙට වෙලා
    දුන්නා අත්තටු මිනිසුන් මට උන්ගෙ ලෝකෙට එන්න අපි රජ කරමු කියා
    හිරවෙලා ඉන්න මට පියඹන්න දෙන්නෙ තටු මට ආලෙට නෙමෙනෙ ඔයා
    ඉන්නේ තනියම කන්නේ හොයාගෙන මට තටු එපා
    මම ඉන්නේ බලාගෙන හැමෝගෙම හැටිදැනගෙන මගෙ ලෝකෙට වෙලා
    ඇස්වහගෙන මා වටකරගෙන සිතිවිලි එක්ක දුර ගමනක් කළුවරේ මා ගියා
    එපා කවුරුත් තනියට තරු එද්දී කඩාගෙන මගේ ලෝකෙට
    උඩ බලාගෙන ඉන්න මන්දාකිණි දුන්න මට හෙට දවසට අරන් යන්න හුස්මක් දිග
    යන දවසට මෙලොවින් එලොවට යන්න වෙන්නේ තනියම ඇත්ත ඒක තමා
    නොවී කම්පා සොයනව සම්මා නිවනට යන
    මග එලිකරගෙන මට ගැලපෙන සත්‍යයේ
    කෙලවර නොපෙනෙන දුර ඈතට දුවනව මං හොයාගෙන දැන්
    තනිකම තනිවම විඳගෙන ඉන්න තැනක් මගෙම හොයන්
    [Chourus]
    [Verse 5-Born Lord]
    අල්ලන්නෑ අදනම් ඉරපායන් එන විදිය
    ගන්නත් නෑ මට නිදිය Borna වැඩ වැඩ සතියම කන්නෙම දත්මිටිය යුධපිටිය
    දහඩිය කිටිකිටිය මග හැරුනා මිතුරන් මට හිටිය
    වතු පිටිය නැති ඇණය නැති මිටිය ගිනි බඩගිනිය
    හිටිහැටියෙ කිරිපිටිය ඒකයි දිවිය අප්පිරිය
    අඩුපාඩු වලින් යුක්ත ජීවේ යුධමුක්ත හීනෙ හූනා කිව්වා චික් චික්
    අවිවාද අවවාද අවලාද හැමදාම මාද දෙවියනේ
    පුජා වට්ටි අරන් කතරගම අනන්ත වැන්දා මම මැදියමේ
    කරා භාවනාව හිතේ බර වද දුන්නේ පාගන් මාව මාර මාර
    මිනෝල් මට දැනෙනවා උඹේ විඩාබර ගෙල සිඳ විසික් කරන්නට තරම් හිතේ බර
    ආස තනිව සත්තයි දුක සැප තෝරගත්තෙ මැද්දයි
    සෙනඟක ඕන කෙරුවේ පැත්තයි නින්දක සුවය දුන්නෙ පෙත්තයි
    මට මං මිස යන්න බැරි තව්තිස කල පව් පොදි බැඳගෙන චෛතසික
    සුභාෂිත කියවලත් තාම හුඹහා හිත මං කිව්වේ මගේ හිත මන් දන්නෑ උඹේ හිත
    කාරන එක මගේ උපන් සිරිතක් දාගෙන ඇහුවට ගිහි පිරිතක්
    පැතුවෙ ලැබුනෙ නැහැ මට කිසි පිහිටක් පිරිසිදු වැඩි නිසයි පෙනුනෙම කිලිටක්
    කැලයක ගිනිමැලයක් ගහගෙන ආසයි මමනම් තනිව ඉන්න
    වෙන්නෑ කාටත් හිරිහැරයක් ආසයි මමනම් ගිනි තපින්න

  • @Apebinthenna_Official
    @Apebinthenna_Official Месяц назад +1

    මාන සික් ඇත්තටම SICK... මේවා TOPම.

  • @krishandarshana9491
    @krishandarshana9491 8 лет назад +3

    Dannam kastiyata adei.jaya wew drill team. keep it up. jungi videos gahana dan ape rate meka fattama.

  • @kenzomaster2006
    @kenzomaster2006 3 месяца назад +3

    Onna magen million views ek 💖🤗

  • @ashen_sandeepa
    @ashen_sandeepa Год назад +2

    තාමත් අහනවා ඉතින්🥺❤️

  • @lightlife6258
    @lightlife6258 3 года назад +3

    රවී, මානසික් මං ආසම vrs දෙක 😍

  • @rangikawijesinghe2452
    @rangikawijesinghe2452 8 лет назад +4

    HBD dril team
    Superbz. Patta wadak
    Adarei hamadama drill team.
    වෙන එකෙක්වත් අදාල නෑ. Drill විතරයි.
    ගෑනුන්ගෙ පස්ස පෙන්නල විස අදිනව පෙන්නල සිංදු ප්‍රමෝට් කරගන්ඩ හදන උන් අතරේ උඹල අනිත් උන්ටත් ආදර්ශයක්.
    Elamah. Jaya jaya bldz
    62992 kollo.

  • @Sriyani_padma
    @Sriyani_padma Год назад +1

    Old is gold ඒකලේ අහද්දි තිබ්බ Vibe එක තාමත් එහෙම්මමයි Drilteam west nahira nigah🔥🖤

  • @dineshfernando6855
    @dineshfernando6855 8 лет назад +12

    සිංහල රැප් නාදුනන, රසය නොදන්න, මල් සිංදු වලට අඬන 21ක් ඩිස්ලයික් දලා !!

  • @sandamalperera
    @sandamalperera 8 лет назад +25

    2017 ඉවර වෙනකං අහන්න රැපක් දුන්නට තැන්කූ බ්‍රෝස් .. (Y) #DrillTeam

  • @zahranzarook1188
    @zahranzarook1188 7 лет назад +7

    මේ රැප සිරාවට අපිවත් උස තැනකට උස්සං යනවා... 😍😍

  • @lahiruniranjana8075
    @lahiruniranjana8075 6 месяцев назад +1

    Drill team ආදරෙයි❤

  • @davebatista8560
    @davebatista8560 8 лет назад +7

    හම්මෙ Drill Team forever

  • @neranjandushmantha4937
    @neranjandushmantha4937 3 года назад +2

    ❤❤❤aye aye ahanaw 💥

  • @hirunjayakody6706
    @hirunjayakody6706 8 лет назад +26

    නියමයි ඩ්‍රිලා කියන්න වදන් නෑ.. උබල වගේ උන් ඇවිල්ලත් නෑ ආයේ එන්නෙත් නෑහ්.. 🖤🙏🏻

  • @bolathattaya1099
    @bolathattaya1099 8 лет назад

    kalekata passe supirima wadak👌👌👌👌👌👌👌👌👌deviyange bare wagema hit ...

  • @zeusgaming9447
    @zeusgaming9447 8 лет назад +4

    රැප් නම් Drill team තමයි..සුපිරියි 😍😍😍

  • @viruladeesara4008
    @viruladeesara4008 Год назад +1

    2024!. thamath ahanawa drill team

  • @chan_47_
    @chan_47_ 3 года назад +6

    දුක හිතුන හැම රැම මගෙ පෙත්ත මෙක 🖤🌟💫

  • @l.dasela9023
    @l.dasela9023 9 месяцев назад +2

    දෙවියන්ගෙබාරේ , උසම තැනක වගේ එකක් අයේ ගහන්න බැරි වෙයිද 💔

  • @thilinagamage2610
    @thilinagamage2610 4 года назад +66

    2020 June. අදටත් අහන අය ඉන්නවද ? 😍

  • @_.rifky._
    @_.rifky._ 4 года назад +2

    Next level ❤️❤️❤️❤️patta... Want more like this 🤟🤟🤟😇😇😇😇😇

  • @dinushasewwandi2351
    @dinushasewwandi2351 Год назад +4

    අවුරුදු හයකට පස්සෙත් තාම මේ රැප් එක අහන මම ❤️😌

  • @dsudeera6565
    @dsudeera6565 6 лет назад

    Mewa thamai niyama baudda geetha.. darshanaya hodatama thiynwa

  • @kenzomaster2006
    @kenzomaster2006 3 месяца назад +4

    1m " kataka " thiyala dawasai 💖🥲

  • @shanikassss6644
    @shanikassss6644 3 года назад +1

    Drill team me wg akk ona dn..🎶🖤🤟

  • @darshanaweerasooriya2986
    @darshanaweerasooriya2986 7 лет назад +5

    දෙවියන් බාරේන් පස්සේ ආපු සුපිරිම track එක .
    #westnahira 💛 good jb brow

  • @anjanaheshan6591
    @anjanaheshan6591 8 лет назад +3

    awruddata ekai supiri #Drill__Team

  • @osd1480
    @osd1480 3 года назад +3

    🙄🙄ඒක කීපරක් බලනවද ඉතින් වචන ඔලුවට ගන්න සුපිරිම ❤️🔥

  • @tharindumadhushan7776
    @tharindumadhushan7776 5 месяцев назад +2

    Old is always gold!

  • @kanishkadhananjaya274
    @kanishkadhananjaya274 2 года назад +3

    තාමත් පිස්සුවෙන් වගේ අහන්නෙ💗👽😇

  • @Ake2332
    @Ake2332 3 года назад +2

    2022 th ahhhh ....... , thaniyma iddi maaa... 😍🤫💯

  • @dinukads1388
    @dinukads1388 Год назад +2

    e kale enakam balan hitapu rap ekk...1 view ekawath thibbe na mulinma baladdi.🥺 awurudu 6kta passeth thama e wagem supiri mewa 💛👌 golden raps🧡

  • @sahannuwarawewa9102
    @sahannuwarawewa9102 2 месяца назад +1

    1M views 🖤🤘 මිලියන මිනුම් දඬු trending වසර කීපයකින්

  • @chamkaviz3800
    @chamkaviz3800 8 лет назад +39

    රැප් එකක් බාලා ගෙදර අය නැති වෙලාවක් තියෙන්න ඕනා ඒ රැප අහන්න ..මොකද රෙදි ගලවලා , කුණුහරප කියල , පොඩි උන්ට ඩන්හිල් , ගංජා ,කුඩු පුරුදු කරන රැප් කලාවක් අද තියෙන්නේ ... කෙල්ලෙක් ඉස්සරහ කුණුහරපයක් කියන්න බය අපි අම්මල ඉස්සරහ කුණුහරප රැපක් අහද්දී නැති වේවිද ?
    එදා ඉදන් අද වෙනකන් බයක් නැතිව බාලා දෙමව්පියෝ ඉස්සරහ උනත් අහන්න පුළුවන් රැප් කරන්නේ ඩ්‍රිල් ටීම් කියල දන්නවනේ ද D Minor,Raptor Rex නැති අඩුව විතරයි දැක්කේ .............

  • @pramukelica
    @pramukelica 8 лет назад

    deep bro...!!!! niyamai..!

  • @poornasachindu
    @poornasachindu 10 месяцев назад +3

    1M ගහමු ❤

  • @madushifernando9563
    @madushifernando9563 8 лет назад +2

    niyamai bro👍👍👍👈👈👈👌👌👌👌👌👌👌👌👌👍👍👍👍

  • @ruchithasampath9606
    @ruchithasampath9606 8 лет назад +6

    No words to say. Good work bro.

  • @Rizkey_Music
    @Rizkey_Music Год назад +1

    Yuki & drill team එකතු උනාම වෙනම vibe එකක්❤❤

    • @MRNavindu7
      @MRNavindu7 Год назад

      yuki kiynne drill team member kenek bro

    • @Rizkey_Music
      @Rizkey_Music Год назад +2

      ​@@MRNavindu7 man kiwwe yuki ge music tamai me drill team ekata set wenne

    • @MRNavindu7
      @MRNavindu7 Год назад

      @@Rizkey_Music ow att ek ek track vlt ekt glpena kene innvnm kuru unt ek set venv

    • @AD-xe2oo
      @AD-xe2oo 7 месяцев назад

      ​@@MRNavindu7 Na..

    • @MRNavindu7
      @MRNavindu7 7 месяцев назад

      @@AD-xe2oo mokkd ntte?