@@kavi.d0009 if looked at lyrics,he said that before,but a question is who copy flows that kinda but no one couldnt do that even if they copied...thats the real fucking prob
Mata wayasa 60i mama rap ahanna gaththe lagadi. Ape minissunta rasa vindanaya labbak thiya binduwakwath nehe. Jotige sindu ahana eka merenakamma jothi vitharai. Master Amaradewalage geetha ahana eka a ramuwen pita yanne nehe. Mage veeraya Bob Marley. A unata mama baila ahanawa viraha geetha ahanawa amu mal rap reggae pop hippop hindi tamil loke thiyena onama sangeetha sailiyak rasa vidinawa. Ekata purudu wenna. Lesi nehe Agama pilipadina wa vage vedak. Oyage therum ganeema gena sathutui.
"Labbe Rasavindanaya”
Verse 1-
ඇඟ කිළිපොලන් යන වැස්සට, හිටියට ඵලක් නෑ නෙ ගස් යට
පොළොව ඉරිතලන්නෙ රස්නෙට, උන් මරු කියවන්නෙ උෂ්ණෙට
ලොකු ප්‍රඩක්ශන් කොලිටි නොතිබුනත් හදවත ට දැණුනා ඉස්සර
උඹලා - උඹලා ට සිංදු කරපු කාලේ තමයි #ත්තෝ ලස්සන..
කලාව වටකරන් ඉන්නේ පිස්සො ද? නන්නත්තාරෙ යන නිල මැස්සොද
එතකොට facts කියන්නෙ diss ම ද? Real වලට වඩා fake දිස්නෙ ද?
මම පොර කිය කිය නිතරම කට කියෙව්වෙ නැතුවත් තිස්සෙම
තොපෙ සිංදු 100ක punchline තියෙනවා මගේ බාර් 20ක..
තොපිලා වෙයල්ලා Batman, මට වෙන්න ඕන නෑ hero
ගිනිගනින් රැප රෝමෙ වගේ අළු වෙන්න, මම වෙන්නම් Nero
ගොඩක් bars වල අරුතයි ජොකියයි ගත්තම හතරෙන් තුනක් හිස් ලයින්
ඇහුවොත් ආසම රැපර් NF ඒත් මුන් රැප් කරන්නෙ වගේ Six-Nine…
කවුද genuine ම artist ? උන් වඳවෙලා යන species
කොල්ලෙක් බෙල්ලෙ වැල දාගන්නකන් බලන් ඉන්නෙ නෑ ශෙයා කරන්න මං "Phoenix”
එක අතකට ආතල් මං බලන්න ආසයි සිද්ධවෙන දේවල් මේ ලෝකෙ
වෙන සිංදුවක් ලියද්දි ඉබේ ආවා මිසක් ඉස්සුවෙ නෑ මං flow J. Cole ගෙන්....
Hook 1-
මට නම් වැඩක් නෑ බොලාගේ flow
මට වටින්නේ lyrics නෙ bro
Wordplay නම් මම pro
බර ම punchline වලින් ඩෝ
දැකලා ඇතිවෙලා කොල්ලො කෝලම්
අහයි "රූඩා අලුත් සිංදු කෝ? කෝ??"
තෑගි තියේ මා ළඟ Santa Clause ටත් වැඩියේ
Ho! Hoo!! Hooo!!! Hoooo!!!!
මේවා තේරෙන්නැත්තම් ඔව්! උඹලා Slow….
තාමත් Underground Rap තමයි dope
Conscious Rap නම් මම Pope
වදනින් beats වෙයි explode
මුහුවුණා වගේ Mentos එක්ක Coke
සල්ලි නෙවෙයි real fans ලා ට hope එකක්
දෙන්න විතරයි මට නම් ඕනා......
Verse 2-
කාගෙවත් පිහිටෙන් නෙවෙයි ගේම run කළේ මං
තැරි දාර බයියෝ එක තැන පල් කළේ මං
තොපිට ශෙයා කරන්න බය ඇල්බම් කළේ මං
හරවත් සංගීතේ අකුරු හල් කළේ මං
ගැන දන්න උන් දන්නවා නැති උන්ට සොරි,
ආත්මෙ විකුණන් මට නම් හම්බකරන්න බැරි
ලෙජන්ඩ් ලා දාගන්න සිංදු, පේජ් ළඟ බලු වුණ හැටි inbox වල ඇති...
මල්සරාගෙ පු# ට විදලා හීයකින්, තියපන් Beretta 160කින්
කුණු රහ දැනෙද්දි පෙරේතකම ට උගේ සත්වාදය පෑලෙ දොරින් පැනලා ගිහින්
මිනී වලවල් කපන්න කතා කරපු උන් දැන් ලියන කොමිටල් මරු අනේ
"ගජමන් නෝනා" ව impress කරන්න "ඇලපාත" කියපු කවි වගේ...
ඒ රැප් ලිවීම සරල සූත්‍රයක් බොලා ට කියලා දෙන්නම් මම
"සුදු අරලියා මල" ධන(+), tempo වැඩිකිරීම(x) තුන..
කොලිටි මොටද නේද බං බොලා ට සෝබනවලට, දිගට-හරහට වැටෙන විව්ස් වලින් කන්ෆියුස් උඹේ ඇතුලේ ආර්ටිස්ට් දැන් මැරිලා ගිහින්...
සිංදු අහන තොපිත්, මොන ගූ ගොඩත් ඉතිං "රැප්" නම් යයි කර තියන් දීගෙන
ඒකයි ඔය තක්කු - මුක්කු - කුක්කු බිව්ව #ක්කු පහරන්න එන්නෙ මේකෙ ම..
එක එකාගේ recognition එපා මට, යනවා තනියෙන් කාගෙන
තොපි ට බැන බැනා නොදැනිම ආවා මං අර උස්සපු flow එකට ආයෙම....
Hook 2-
නම ට අධිමාත්‍රික songs
"ලබ්බේ රසවින්දනේ" ෂෝක්
ඔය කලාව හදන ටෝක් සමයි
Nazi feminists ලා ගෙ jokes
යටින් මුන් දාගෙන lace thong
උඩින් ඇඳගෙන ටයි - කෝට්
වෙළෙන්දො නම් ඉන්නවා ඕන තරම්
ඒත් artists ලා නම් NO!
ලදරන් බස් එකක් ඉන්ඩස්ට්‍රිය
උඩ දාන් ගැහුවට "හෝන්"...
සල්ල ගන්න කොන්දොස්තර ඉන්නෝ
ඒත් එළවන driver "කෝ???"
"යොහානි" ගෙන් ජාත්‍යන්තර overdose
ගිය උන් අහපන් "Shan Vincent De Paul”
“ශාන් පුතා" චා කිව්ව එවුන්
"Ravi J”, “රොෂාන්" ට feature කරද්දි කෝ බං???!!!....
තොපිට ශෙයා කරන්න බය ඇල්බම් කලේ මං🔥🖤
Svdp🔥
#237gang4life
J cole ge amari rap ekema sinhala version eka nee 😂❤❤
prasa ekka gahpu kale vibe eke set ekak onee ❤❤
@@kavi.d0009 if looked at lyrics,he said that before,but a question is who copy flows that kinda but no one couldnt do that even if they copied...thats the real fucking prob
ජයවේවා 🖤🎉
උබ මෙතනට ගැලපෙන එකෙක් නෙමේ පුතා 😂👍
😂@@Fchphskso
Lota❤🎉
Ayyah🖤🖤
සිරාවටම අපේ තියෙන්නෙ ලබ්බෙ රසවින්දනයක් තමයි. මෙක අහන්නෙත් මාස 11 ගිහින් ❤❤❤❤❤
Mata wayasa 60i mama rap ahanna gaththe lagadi. Ape minissunta rasa vindanaya labbak thiya binduwakwath nehe. Jotige sindu ahana eka merenakamma jothi vitharai. Master Amaradewalage geetha ahana eka a ramuwen pita yanne nehe. Mage veeraya Bob Marley. A unata mama baila ahanawa viraha geetha ahanawa amu mal rap reggae pop hippop hindi tamil loke thiyena onama sangeetha sailiyak rasa vidinawa. Ekata purudu wenna. Lesi nehe Agama pilipadina wa vage vedak. Oyage therum ganeema gena sathutui.
මම තරම් අද සතුටින් ඉන්න රූඩාගෙ fansලා තව ඇති කියලා මං හිතන්නෑ. ඒත් මටත් වඩා වැඩි වෙනවට තමයි මමනම් ආස. මේ වගේ සිංදුවක් එනකල් තමයි බලන් උන්නේ කාලයක්. මගෙ ඊලඟ බලාපොරොත්තුව English වලින්ම රැප් එකක්. රූඩා....! සතුටුවෙයන් උඹට ඉන්නෙ හෙඳට මොලේ තියෙන fans base එකක්. 🇱🇰🖤
"සල්ලි නෙවෙයි real fansලාට hope එකක් දෙන්න විතරයි මට ඕනා" wow🖤
Fire 🔥🔥🔥🔥🔥🔥🔥🔥 bro !!!
Yohani ge Jathyanthara Overdose 🤩 Adrey ekenma ruda😍😍😍
හලාවත අපේ එකා❤👍🖐️🖤
Fan from the beginning 🔥
3:16 රිදෙන්නම දෙනවා අන්තිම එකෙන් ❤❤❤
Hell yeah we did it again!!!! 🚀🚀🚀
❤️❤️❤️❤️💚💚💚💚
මේවා තේරෙනන්නැත්නම් ඔව්! උඹලා Slow🔥
Joyner Lucas & J Cole ව Feel උනා Track එකෙනුයි Video එකෙනුයි.වටින Lyrics, ලස්සන Flow, Next Level Video🔥🔥🔥
Rudah Ayya On The Top❤💀
❤️❤️❤️💚💚💚💿️💿️💿️
පොරගෙ පෙනුමත් ටිකක් joyner වගෙ බං
Uba hari bn . Rudah kiyanne ithin 🔥
Beat ekath J cole ge Amari Track eka wage yanne 🔥
@@MaheshBawanthaOw
RUDAAA!!!!!
"ලොකු ප්‍රඩක්ශන් කොලිටි නොතිබුනත් හදවතට දැණුනා ඉස්සර
උඹලා උඹලට සිංදු කරපු කාලේ තමයි #ත්තෝ ලස්සන"
#RUDAH
NEXT LEVEL 🖤💯
lagdi ahpu sipirim rapak😍😍 REAL HOPE
Pissu kora❤🚨‼️
Rude boy 🖤
තොපේ සින්දු 100ක punchline තියනවා මගෙ bars විස්සක
❤
අඩෝ නවත්තන්න එපා මෙහෙම හරි රැප් උඩට ගන්නෙ උබලා තමා❤️
සුපිරියක් ❤️⚡ ඉහලට යන්න ඔන්‍ර් ☝️🌪️
සුපිරියක්..
Fireee 🙆♂️
Chilaw waziiyakk ❤,✨
දවසින් දවස next leval 🔥 රූඩයි shredderරුයි icon වෙන දවස් වැඩි ඈතක නෙවෙයි ❤️
Bro ❤❤❤❤💚💚💚💚
අපි අහසයි රැප් නිවසයි අග්‍ර හරවත් සංගීත රැල්ලයි.
ආර් යූ ඩී ඊ බීOවයි ආර්Aවයි RUDEBOYRAY මමයි.❤️🔥
Ammo ubawa අමතක වෙල හිටියේ මං ආසම රැපාලා දෙන්නා kmac rudeboy
#2024 දැනට අහපු හොදපු එක ✨🖤🍃✌🏾 සමහරවිට අවුරුද්දෙම හොදම එකත් වෙයි 🍾
❤❤❤
Danatama supiri track tikak awa ,patta auruddak wei wage 🥵
අන්තිම bar එක ❤💯
Next Level 😼
Rudeboyray is always 🧠🔥
dreads look fire though!!!
Troll D + LB Vindnaya = Dope
Eka supiri❤💪
Rudaaaa 🐐❤️🔥
Uba dakshayek...jaya❤❤❤
Audio එක ඇහුවා ඊයේ පට්ට වදන් ටික. 🔥 වීඩියෝ එකත් ගම්ම. අහස ආදරෙයි ❤
Wenas wela 😢 wow❤
Boi ❤
උබලා උබලට සින්දු කරපු කලේ තමයි හුට්තෝ ලස්සන🎉
Paharak 🤬❤️
Labbe rasawindanaya❤
Magic!! Azim Ousman with his crystal clear Mix n' Mastering!! Quality stuff bro!!
Oh Boy🥵🤟🏻
Fire 🔥 GG rudeboyrey boza
Real fansලට Hope එකක් ❤💯 #Respect ✌️
Fire 🔥🔥bro
Ude nagitapu gaman ahanava 💪🤟❤️
Rude boy and shredderbeatz❤🔥
සුපිරි bn .
❤️❤️💚💚💿️💿️
Noizeee❤️🔥🔥
🇱🇰♥️ රැප් උණ බෝ උන්වහන්සේ කෙනෙකුට මේක පහරක්...!!
ලොකු ප්‍රඩක්ශන් කොලිටි නොතිබුනත් හදවත ට දැණුනා ඉස්සර
උඹලා - උඹලා ට සිංදු කරපු කාලේ තමයි #ත්තෝ ලස්සන.. ❤
Adoh❤️🔥
ශාන් පුතා චා කිව්ව උන් ravi jay roshanan ට feature කරද්දි කෝ බන්🥲
Stage එකේ ඉද්දි ඔලුවට ආපු මෙලඩියකුත් ඇහුනා 😂
Hard AF🥵
Ray ගින්නක් ❤️🔥
මේව රැප් බන් ❤️
වචන මරනවා.ගින්දර🙏🙏♥️♥️
ප්‍රියතමයෙක් ❤
වදන් සුපිරියක් 🙂💖
2024 Lets go !!! දැනට අහපූ පට්ටම Track එක... !!
Real G🔥
Punch line, flaw , beat, cadence everything on point😮💨 masterpiece 🙌
❤️❤️❤️❤️💚💚💚💚
අඩො රැවුල වවලා පහර බන් උබට.අදුරගන්නත් බෑ❤🔥
Trending යන්න ඕනි සිංදු මේවා
top 😍
koheda hitiye kiyala baluwee... rudeee back
Niyamai brother💪❤️😊
ලොකු ප්‍රඩක්ෂන් කොලිටි නොතිබුණත් හදවතට දැණුනා ඉස්සර
උඹලා උඹලට සින්දු කරපු කාලෙ තමයි #ත්තො ලස්සන 💥
මම පොර කිය කිය නිතරම කට කියෙව්වෙ නැතුවත් තිස්සෙම
තොපෙ සිංදු 100ක punchline තියෙනවා මගේ බාර් 20ක.. True AF ❤💥
Eka thada❤❤❤❤
Nf Sri Lankan version ❤❤❤
Keep it up brother😊
Paaaara🎵❤️✌🏻
කන හරහා මොළයට🔥👀
අන්තිම bar එක 💯❤
උඩටම 🥵
ruclips.net/video/w3333Fo6ufY/видео.htmlsi=-5OLHad4zW-2LZes
තාම කවුරුත් List එක හදලා නෑ වගේ.. 🌚
ඇත්ත කිවීම diss නෙවෙයි එල එලම කිරි වචන ටික 😊😊😊
Paharak ❤
උබ මනක්කල්පිතමයි එ action ඒ අදහස් එ් ඇග ඒ කටහඩ ඒ ගැම්ම එකයි 🙂🖤
Plyn ynn hutt manaklitha l mokkud ? Lol oi
@@MRNavindu7 හරි අයියෙ සොරි ඔයා චරිතෙ ඔයා කුනුහරප දන්නවා 👍
Adoo 🔥
Bars❤🔥
Rudah🔥🖤
Yooo❤️
ඇඟිල්ල subscribe button එකට ඇදිලා ගියා.❤
wazi meka nm
my boi
Boom 🔥🔥
Blast 🔥🔥🔥
අහස කෝ බං දැන් 😢😢😢
ඉස්සර පිස්සුවක් ...
Noice oi❤
හෝප් එකක් දුන්න ❤😍👊
❤Dope🔥
රුඩ් මෝඩ් ඔන් වෙලා තියෙන්නෙ 🔥⚠️
Fire🖤🔥
Ahasa ❤
Eka wazi ❤🎉
කන හරහා මොලයට එක මාර ලස්සනයි සිංහල රැප් හොලන්න දැන් පොඩ් සිපයියාල්ල රගන්න
M A S T E R P I C E 🔥
Rude Boy 🎶💯
Eka 🔥