Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
“Phoenix”Verse 01 :අරගෙන මම පෑනක්ගොනුකරගෙන තව සිතිවිලි රෑනක් ආහ් !හද ගැහෙන වතාවක් සිහිකරන්ලියනවා කවදාවත් නොලියූ කතාවක්...තඹයක් අහල නොතිබුණත් මුළු ගේමඒත් පුතා ගෙ හොඳටනෙ හැම දේමපොල් අතු ගෙදර රෑ වෙද්දි බඩ ගිනියම්ඈ මහනවා හොයන් ගින්දර ට පිළියම්...ලිව්වා මම ශිෂ්‍යත්වෙ, අම්මේ! මම පාස්තිබ්බෙ නැති වුණත් සල්ලි දාන්න මාව classකුඩුකරන් කඩයිම් ලකුණු - මග සළකුණුඉස්කෝලෙක ලොකු - ඇගෙ හීන වල හිනැහුනු...ලැබුණෙ නෑ සතුට කොච්චරක් පින්කළත්ආස ම දේවල් අඳුරේ වැළලුවා ඉස්සරත්පාට පාට හීන හිඟ තිබ්බා හිත්වලත්කලාතුරකිනුයි සැමරුවෙ ලස්සන ට නත්තලත්...තනිවුණා මැද පන්තියෙ ළමයිඋඹලා ට අවුල් ඇති මගේ සිතුවිලි යි - නම යිඔව්! යාළුවෙ උඹලා දන්නෙ නෑ තමයිමට තිබ්බ ප්‍රශ්ණ දන්නෙ මගේ හිත යි - මම යි...Head phone දාන් උපරිම වැඩිකරන් හඬහිරවෙලා ඉද්දි සිංදුවක් අස්සේසිංදුවටත් උඩින් ඇහෙනවා මට මගේඅම්මා යි - තාත්තා යි රංඬුවෙන සද්දේ...මාත් ඇඬුවා හිතින් ඇති තරම්මගේ හීන වෙනස් හින්දා - මම ආස කරපු දේවල්මා වටා පිරිස කිණිස්සක් හැදුවා පිණිස මාඋන්ගෙ වදන් වලින් පිළිස්සුම් ලබා සිහිසුන් වෙනකන්...කඳුළු එනකන් - අඳුරු වෙනකන්තද කරන් කණ් - තනිවුණා මංලිව්වා වචන- නිසඳැස් මං පොත්වලඇවිද්දා හැතැප්ම ගණන් දුර ෆැන්ටසිවල...දවස ගාණෙ ම හිතුණෙ මට නම් බෑ මයිගැලවීම දුන්නේ මට සංගීතෙයි - පෑනයිRelate වුණ තරම වචන රැපකින් ඇහුණ මටයාළුවේ උඹලා ට තේරුණේ ම නෑ මයි...සිතුම් පැතුම් අළු වුණා ගානෙ දවසක්ඒ අළු පාවෙලා අ.හ.සෙ මැවුණා තරු දහසක්වැටිලා ඒ තරු පොළව ට ඇඳුනා පලසක්එළිය වුණා තරු මැදින් ඇවිදිද්දි මනසත්.....Chorus : මේ මාවතේ...ගිණි කතරින් පාරේ - අළු අතරින් කාලේතරුවක් හෙව්වේ මා....කඳු - හෙළ් මැදින් ලෝකෙපාවී යාවී ආයේ - පාවී යාවී ආයේමේ ජීවිතේ......Verse 02 :ලිව්වෙ නෑ මම punchlines, මම ලියන්නේ හැඟීම්ආත්මෙ ඇතුළෙන් එන විලාප මැදින්මගෙ වදන් වැදුනේ ඔළුව ට ද? පපුව ට ද?මං දන්නෑ මේ සිංදුව ලිව්වෙ මං උඹලා ට ද! මට ද!...නින්ද යන්නේ නැද්ද උඹටත් මට වගේහීනවල ට බය ද රෑට ඇස් වහන්නඒත් පැදපන් ජීවිතේ උඹත්පාරුව පෙරළුනොත් මාළුවන්ගෙන් අහන්න...කොමාවක් දාපන් "තිත්" වලටපගාවක් දීපන් හීන මානෙ තියෙන හිත්වල ටදුක පොඟවපන් පින්සලක, තුඩකඇඳපන් පීඩනය සිත්තමක...දෙන්න කලින් අත බ්ලේඩ් තලය ට හඬාප්රශ්ණෙක ට උත්තර තියෙනවා එකකට වඩායන්න කලින් පීලි දෙක මැදට හිතට ගනින්උඹ දිළිසෙනවා උඹ හිතනවා ට වඩා...තරු පුංචි නෑ ඒ අපි ට පේන හැටිඅපි පුංචි නෑ ඒ ලෝකෙ ට පේන හැටිඋඹේ මොළේ ට බැරි නෑ ඒ හිතට දැනෙන හැටිඋඹ ට බැරි නෑ ඒ උඹ ට හිතෙන හැටි...හීන දැක්කෙ නැත්තම් මං අද කොහෙද?මේ "අදිකාරම් සිතිවිලි" එළිය ට එයි ද?තිබ්බෙ නැත්තම් පළවෙනි අඩිය මංපෑනක් අත ට ගත්තේ නැත්තම් මොනවා වෙයි ද?...බැරිම වුණොත් පනිනවා මම එළිසමත් වැටත්මට වැඩක් නෑ මගේ වචන rhyme වුණත් නැතත්හිතේ තමයි තියෙන්නේ ලස්සනත් කැතත්Depression මට මාර ම creative තැනක්...මොළ කන්නේ මම උඹේ රැපකින් ඩෝ!මේක "Jonestown", මම Jim Jonesපැන්සලක් නම් ජීවිතේ මගේ වදන් කවකට්ට බංකණ හරහා මොළය ට බෙහෙත් දෙන Doctor මං...දෛවය ට තරු ඉල්ලන්න එපා හඳහනෙන්හොයපන් ජීවිතේ ආගමෙන් නෙවෙයි දර්ශනෙන්හුස්මක් හොයන උන්ට නියතක පරතරෙන්මේ රැප ලිව්වෙ පෑනෙන් නෙවෙයි හදවතෙන්...රැප් නෙවෙයි මේවා Modern day thesis Rocket Science නෙවෙයි මේ ජීවිතේ basicsගින්නෙන් නම් නැහෙන්නෙ ගින්නෙන් ම හැදියන්ඉන්නවා උඹේ ඇතුලෙත් කුරුල්ලෙක් "PHOENIX”....Chorus :මේ මාවතේ...ගිණි කතරින් පාරේ - අළු අතරින් කාලේතරුවක් හෙව්වේ මා....කඳු - හෙළ් මැදින් ලෝකෙපාවී යාවී ආයේ - පාවී යාවී ආයේමේ ජීවිතේ...... // 🖤💊
❤❤❤
🖤🖤🖤
ඇත්ත සිද්දි.Rudeboy❤❤
Relate වුණ තරම වචන රැපකින් ඇහුණ මට ♥
Br..! තව එකක් කරමු.. ❤
PHOENIX💞
Wasi bn 🚀✨️🧘❤️🤘
Mewa thmi waasi ❤❤
Patta wedak bro ❤🎉
RUDE♥️
Let’s go bro 🙌🏾💯🇱🇰
🔥💜
🖤💊
Dkm🔥
My life 🖤
මරු❤
❤️🔥💥
❤
මේක පට්ට ❤️
Bokka ptta
පිස්සුවක් 😍😍
Yko meva ne Rap❤
ජයම් වේවා...❤🖤❤
Top notch..!!
Ft
Sick 🔥
විශාදය විශාල පට්ටමක්ද ? එහෙනම් දැනගනින් දැං මමයි විශාරද .ඩිප්‍රෙෂන් මට මාර ක්‍රියේටිව් තැනක් 🖤🖤🖤
පට්ටම කන හරා........
සුපිරි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 ජිව්තේ මැරන්කන් ආදරොයි රැප්ට
ammohhh ...........supiiyk
Gammak
Again 💥💯
kiyanda deyak na ithin(කන හරහා මොලයට තාමා👍😊)
❤️❤️❤️❤️ mge favouritema rude boy
තාමත් අහනවා හැමදාම ❤️
කියන්න වචන නෑ බන්...
#trending
නියමයි
Pissuwak 👽💫
yako e video eke inna set eka😍🥰😇me sinduwa nm pissuwakk
🎵🎶🎶💊
වදන්ද ඕනෙ මෙන්න.
Trust me, we nailed this amazing project! 😇
Good work!
❤️🙌🏾
හිතට දුකක් ආපු හැම සැරේකම,ඉක්මනින්ම ඇවිල්ලා ඇහුවෙ මේ සිංදුව ඒ අහන සැරයක් ගානෙ මාර විදියට දැනෙණවා 💔😚
☠🙈
Nisala👌💪
Ruda 🖤🔥
🖤
අපේ සින්දුව❤️ -🎧2022/08/13
Ft 💚💚💚 Ruda mage aka
Eka 😍🇱🇰🤘💪
prasa❤
Adoh shehanaya🌸❤️
@Mihiranga Shehan
Ai
@@pramesh_D parissamen idpn
Sup🖤🤗
වෙනදා වගේම කන හරහා මොළයට💪
පලවෙනි පාර ඇහුවා ගානක් නෑහ් .... නිකමට ආයෙ ඇහුවා ... දැං පිස්සූ !! ♥️💭
dukakata thiyenne mewa trending enne nathi eka eth ape playlist wala mewa thama udinma thiyenne🔥😇😌💯
කියන්න වචන නෑ ❤️
මිනිස්සු අතරට යන්න ඕන නිර්මාණ 🙂
මලිය පුලිය වගෙත් හිටිය නම්
🖤🖤🎧
😘😘wasiii dow ❤
ඒක❤️❤️
We love you rude❤️
හිතේ තමයි තියෙන්නේ ලස්සනත් කැතත් 💔.
දන්න දන්න ආදරේ කරන ආටිස්ලා ගොඩක් මේකෙ ඉන්නවා.
Ubala inne hadawathe bro.. FB eke Rude Army ekata set Wenda, adarei🥰🥰🥰
@@prasaa1948 ගෲප් එක පටන් ගත්ත දවසෙ ඉදන් ඉන්නවා
නිහතමානීම රැපස්ලා සෙට් එකක් 🖤🔥
Ruda😍😘😍😘😍😘😍
ඇදපන් පීඩනයක් සිත්තමක 😍
Lyrics💯🔥
Rap නෙවෙයි මේවා modern day thesis. Rocket Science නෙවෙයි මේ ජීවිතේ Basics. ❤️
This is crazy so I can not think of a vedio for this but I would love to see a creative official vedio from you. That would be great
කන හරහා මොලයට😇❤️
ගින්නෙන් නම් නැහෙන්නේ - ගින්නෙන් ම හැදියං ඉන්නවා උබේ ඇතුලෙත් කුරුල්ලේක් PHOENIX |||
Motivation මෙ rap නෙමෙ අපි වගෙ උන්ගෙ ජීවිතෙ basic
අපේ සින්දුව ❤️✨️
Ape sinduwa ❤️🖤💜️💙❤️
වැඩ්ඩෙක් තමා 🔥🔥
Depression කියන්නේ මාර ආතල් එකක්.සමහරක් තැන් වල පට්ට අමාරුයි ඒත් ජීවිතේට මාර සප් එකක් ඒක පහු වෙද්දි.සිරාම ඒක කරුමයක් නෙමේ තෑග්ගක්.මේක ඉතින් සාපේක්ශයි කෙනාගෙන් කෙනාට.depression වලින් පට්ට මාර කලාවක් ගොඩ ගත්ත හැකි.
Same to me ❤️
ටිපර් ස්ට්‍රීම් රයිඩර් තමයි කිව්වෙ ඔයාගැන ෆට්ට ආ...
මේක next level බ්‍රද , දවසට දෙතුං පාරක් අහනවමයි
ඒකනන් නියමයි.බීට් එක තමා සුපිරිම.රැපනන් වදිනවා මොලයටම.මගේ ආසම රැපර්❤️❤️
“Phoenix” no words bro 🔥🤘🏾🙌🏾❤️
2024
Gammk ape ekekuth innwa🥵♥️
මචන් පට්ට බන් වැඩේ. ලස්සන පනිවිඩයක් දෙනවා ප්‍රශ්නත් එක්ක ඉන්න මිනිස්සුන්ට. ඒක මාර වටිනවා. ජයවේවා උඹට. ජේසු පිහිටයි 🙏
2024 nov ? 🔥
Rude & DKM 💙🏁
Adoo lyrics nam ayee supiri ❤️❤️❤️❤️
අනභිභවනීයයී මිත්‍රවරුණී ❤️
Bossa💔
Underrated ❤️
දවස දවසින් අලුත් දේවල් හොයන පොරක් තමයි රූඩා.. රූඩාගේ වැඩේට මාත් එකතු උනා.. මටත් මේක මාර වටිනවා.. ජය රූඩා..🤩🌿මම මාවතගම ප්‍රසා, තව #Hirusha #Tharaka මතක් කරනවා ආදරෙන්!!🌿
❤️🦅
හදවතට දැනුනු සිංදුවක්. ජීවිතයට ගොඩක් ලොකු පාඩමක් කියලා දෙනවා. 👍
Asama ekak una mekanm ❤️💲👀🙏
I felt this rap... Masterpiece ❤️🔥🔥RUDEBOYRAY💫🥂
මේ videoඑක දකිද්දි මාරම සතුටක් දැනෙනව, ලංකාවෙ rap artistsල ගොඩක් එකමුතුයිහැමදේම Perfect🔥 ආදරෙයි RudeBoyRay, DKM ඇතුලු ලංකාවෙ rappersල හැමෝටම❤️
පටන් ගත්ත තැන ඉඳන් අන්තිම වෙනකම් වචනයක් ගානෙම හදවතට දැනෙන lyrics. මේවා මිනිස්සු අතරට වැඩිපුර යන්නෙ නැති වුණත්, අහපු කෙනෙක්ට අත්හරින්න බෑ 😍❤️🙏🔥
සිරාවටම ❤️🤘
headphone දාන් උපරිම වැඩි කරන් හඬ හිර වෙලා ඉද්දි සින්දුවක් අස්සේසින්දුවටත් උඩින් ඇහෙන්වා මට මගෙ අම්මයි තාත්තයි රන්ඩු වෙන සද්දේ 💔මාසයක් ගියා තාමත් මගේ ජීවිතයම කතාවක් ලෙස ගත්ත සින්දුව කිව්වොත් මම හරි 💆🏻♂️.
🔥🔥🔥🔥🔥🔥
Tasiriwena hagim (punchlines) godakne thiyenne😍😍😍😍
Ray මෙක පට්ටම ලස්සනයි Consept එක 🥺❤️🔥
අහපු හොඳම එකක් බං
Wow..... 😍😍
now we can go greately MY MOTHERLAND , great work brothers
Depression මට මාරම creative තැනක්Ray boy ❤️ වෙනස නැගලම යනව ❤️❤️❤️
“Phoenix”
Verse 01 :
අරගෙන මම පෑනක්
ගොනුකරගෙන තව සිතිවිලි රෑනක් ආහ් !
හද ගැහෙන වතාවක් සිහිකරන්
ලියනවා කවදාවත් නොලියූ කතාවක්...
තඹයක් අහල නොතිබුණත් මුළු ගේම
ඒත් පුතා ගෙ හොඳටනෙ හැම දේම
පොල් අතු ගෙදර රෑ වෙද්දි බඩ ගිනියම්
ඈ මහනවා හොයන් ගින්දර ට පිළියම්...
ලිව්වා මම ශිෂ්‍යත්වෙ, අම්මේ! මම පාස්
තිබ්බෙ නැති වුණත් සල්ලි දාන්න මාව class
කුඩුකරන් කඩයිම් ලකුණු - මග සළකුණු
ඉස්කෝලෙක ලොකු - ඇගෙ හීන වල හිනැහුනු...
ලැබුණෙ නෑ සතුට කොච්චරක් පින්කළත්
ආස ම දේවල් අඳුරේ වැළලුවා ඉස්සරත්
පාට පාට හීන හිඟ තිබ්බා හිත්වලත්
කලාතුරකිනුයි සැමරුවෙ ලස්සන ට නත්තලත්...
තනිවුණා මැද පන්තියෙ ළමයි
උඹලා ට අවුල් ඇති මගේ සිතුවිලි යි - නම යි
ඔව්! යාළුවෙ උඹලා දන්නෙ නෑ තමයි
මට තිබ්බ ප්‍රශ්ණ දන්නෙ මගේ හිත යි - මම යි...
Head phone දාන් උපරිම වැඩිකරන් හඬ
හිරවෙලා ඉද්දි සිංදුවක් අස්සේ
සිංදුවටත් උඩින් ඇහෙනවා මට මගේ
අම්මා යි - තාත්තා යි රංඬුවෙන සද්දේ...
මාත් ඇඬුවා හිතින් ඇති තරම්
මගේ හීන වෙනස් හින්දා - මම ආස කරපු දේවල්
මා වටා පිරිස කිණිස්සක් හැදුවා පිණිස මා
උන්ගෙ වදන් වලින් පිළිස්සුම් ලබා සිහිසුන් වෙනකන්...
කඳුළු එනකන් - අඳුරු වෙනකන්
තද කරන් කණ් - තනිවුණා මං
ලිව්වා වචන- නිසඳැස් මං පොත්වල
ඇවිද්දා හැතැප්ම ගණන් දුර ෆැන්ටසිවල...
දවස ගාණෙ ම හිතුණෙ මට නම් බෑ මයි
ගැලවීම දුන්නේ මට සංගීතෙයි - පෑනයි
Relate වුණ තරම වචන රැපකින් ඇහුණ මට
යාළුවේ උඹලා ට තේරුණේ ම නෑ මයි...
සිතුම් පැතුම් අළු වුණා ගානෙ දවසක්
ඒ අළු පාවෙලා අ.හ.සෙ මැවුණා තරු දහසක්
වැටිලා ඒ තරු පොළව ට ඇඳුනා පලසක්
එළිය වුණා තරු මැදින් ඇවිදිද්දි මනසත්.....
Chorus :
මේ මාවතේ...
ගිණි කතරින් පාරේ - අළු අතරින් කාලේ
තරුවක් හෙව්වේ මා....
කඳු - හෙළ් මැදින් ලෝකෙ
පාවී යාවී ආයේ - පාවී යාවී ආයේ
මේ ජීවිතේ......
Verse 02 :
ලිව්වෙ නෑ මම punchlines, මම ලියන්නේ හැඟීම්
ආත්මෙ ඇතුළෙන් එන විලාප මැදින්
මගෙ වදන් වැදුනේ ඔළුව ට ද? පපුව ට ද?
මං දන්නෑ මේ සිංදුව ලිව්වෙ මං උඹලා ට ද! මට ද!...
නින්ද යන්නේ නැද්ද උඹටත් මට වගේ
හීනවල ට බය ද රෑට ඇස් වහන්න
ඒත් පැදපන් ජීවිතේ උඹත්
පාරුව පෙරළුනොත් මාළුවන්ගෙන් අහන්න...
කොමාවක් දාපන් "තිත්" වලට
පගාවක් දීපන් හීන මානෙ තියෙන හිත්වල ට
දුක පොඟවපන් පින්සලක, තුඩක
ඇඳපන් පීඩනය සිත්තමක...
දෙන්න කලින් අත බ්ලේඩ් තලය ට හඬා
ප්‍රශ්ණෙක ට උත්තර තියෙනවා එකකට වඩා
යන්න කලින් පීලි දෙක මැදට හිතට ගනින්
උඹ දිළිසෙනවා උඹ හිතනවා ට වඩා...
තරු පුංචි නෑ ඒ අපි ට පේන හැටි
අපි පුංචි නෑ ඒ ලෝකෙ ට පේන හැටි
උඹේ මොළේ ට බැරි නෑ ඒ හිතට දැනෙන හැටි
උඹ ට බැරි නෑ ඒ උඹ ට හිතෙන හැටි...
හීන දැක්කෙ නැත්තම් මං අද කොහෙද?
මේ "අදිකාරම් සිතිවිලි" එළිය ට එයි ද?
තිබ්බෙ නැත්තම් පළවෙනි අඩිය මං
පෑනක් අත ට ගත්තේ නැත්තම් මොනවා වෙයි ද?...
බැරිම වුණොත් පනිනවා මම එළිසමත් වැටත්
මට වැඩක් නෑ මගේ වචන rhyme වුණත් නැතත්
හිතේ තමයි තියෙන්නේ ලස්සනත් කැතත්
Depression මට මාර ම creative තැනක්...
මොළ කන්නේ මම උඹේ රැපකින් ඩෝ!
මේක "Jonestown", මම Jim Jones
පැන්සලක් නම් ජීවිතේ මගේ වදන් කවකට්ට බං
කණ හරහා මොළය ට බෙහෙත් දෙන Doctor මං...
දෛවය ට තරු ඉල්ලන්න එපා හඳහනෙන්
හොයපන් ජීවිතේ ආගමෙන් නෙවෙයි දර්ශනෙන්
හුස්මක් හොයන උන්ට නියතක පරතරෙන්
මේ රැප ලිව්වෙ පෑනෙන් නෙවෙයි හදවතෙන්...
රැප් නෙවෙයි මේවා Modern day thesis
Rocket Science නෙවෙයි මේ ජීවිතේ basics
ගින්නෙන් නම් නැහෙන්නෙ ගින්නෙන් ම හැදියන්
ඉන්නවා උඹේ ඇතුලෙත් කුරුල්ලෙක් "PHOENIX”....
Chorus :
මේ මාවතේ...
ගිණි කතරින් පාරේ - අළු අතරින් කාලේ
තරුවක් හෙව්වේ මා....
කඳු - හෙළ් මැදින් ලෝකෙ
පාවී යාවී ආයේ - පාවී යාවී ආයේ
මේ ජීවිතේ...... // 🖤💊
❤❤❤
🖤🖤🖤
ඇත්ත සිද්දි.Rudeboy❤❤
Relate වුණ තරම වචන රැපකින් ඇහුණ මට ♥
Br..! තව එකක් කරමු.. ❤
PHOENIX💞
Wasi bn 🚀✨️🧘❤️🤘
Mewa thmi waasi ❤❤
Patta wedak bro ❤🎉
RUDE♥️
Let’s go bro 🙌🏾💯🇱🇰
🔥💜
🖤💊
Dkm🔥
❤❤❤
❤❤❤
My life 🖤
මරු❤
❤️🔥💥
❤
මේක පට්ට ❤️
Bokka ptta
පිස්සුවක් 😍😍
Yko meva ne Rap❤
ජයම් වේවා...❤🖤❤
Top notch..!!
Ft
Sick 🔥
විශාදය විශාල පට්ටමක්ද ? එහෙනම් දැනගනින් දැං මමයි විශාරද .
ඩිප්‍රෙෂන් මට මාර ක්‍රියේටිව් තැනක් 🖤🖤🖤
පට්ටම කන හරා........
සුපිරි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 ජිව්තේ මැරන්කන් ආදරොයි රැප්ට
ammohhh ...........supiiyk
Gammak
Again 💥💯
kiyanda deyak na ithin(කන හරහා මොලයට තාමා👍😊)
❤️❤️❤️❤️ mge favouritema rude boy
තාමත් අහනවා හැමදාම ❤️
කියන්න වචන නෑ බන්...
#trending
නියමයි
Pissuwak 👽💫
yako e video eke inna set eka😍🥰😇me sinduwa nm pissuwakk
🎵🎶🎶💊
වදන්ද ඕනෙ මෙන්න.
Trust me, we nailed this amazing project! 😇
❤❤❤
Good work!
❤️🙌🏾
හිතට දුකක් ආපු හැම සැරේකම,ඉක්මනින්ම ඇවිල්ලා ඇහුවෙ මේ සිංදුව ඒ අහන සැරයක් ගානෙ මාර විදියට දැනෙණවා 💔😚
☠🙈
Nisala👌💪
Ruda 🖤🔥
🖤
අපේ සින්දුව❤️ -🎧2022/08/13
Ft 💚💚💚 Ruda mage aka
Eka 😍🇱🇰🤘💪
prasa❤
Adoh shehanaya🌸❤️
@Mihiranga Shehan
Ai
@@pramesh_D parissamen idpn
Sup🖤🤗
වෙනදා වගේම කන හරහා මොළයට💪
❤❤❤
පලවෙනි පාර ඇහුවා ගානක් නෑහ් .... නිකමට ආයෙ ඇහුවා ... දැං පිස්සූ !! ♥️💭
dukakata thiyenne mewa trending enne nathi eka eth ape playlist wala mewa thama udinma thiyenne🔥😇😌💯
කියන්න වචන නෑ ❤️
මිනිස්සු අතරට යන්න ඕන නිර්මාණ 🙂
මලිය පුලිය වගෙත් හිටිය නම්
🖤🖤🎧
😘😘wasiii dow ❤
ඒක❤️❤️
We love you rude❤️
හිතේ තමයි තියෙන්නේ ලස්සනත් කැතත් 💔.
දන්න දන්න ආදරේ කරන ආටිස්ලා ගොඩක් මේකෙ ඉන්නවා.
Ubala inne hadawathe bro.. FB eke Rude Army ekata set Wenda, adarei🥰🥰🥰
@@prasaa1948 ගෲප් එක පටන් ගත්ත දවසෙ ඉදන් ඉන්නවා
නිහතමානීම රැපස්ලා සෙට් එකක් 🖤🔥
Ruda😍😘😍😘😍😘😍
ඇදපන් පීඩනයක් සිත්තමක 😍
Lyrics💯🔥
Rap නෙවෙයි මේවා modern day thesis.
Rocket Science නෙවෙයි මේ ජීවිතේ Basics. ❤️
This is crazy so I can not think of a vedio for this but I would love to see a creative official vedio from you. That would be great
කන හරහා මොලයට😇❤️
ගින්නෙන් නම් නැහෙන්නේ - ගින්නෙන් ම හැදියං ඉන්නවා උබේ ඇතුලෙත් කුරුල්ලේක් PHOENIX |||
Motivation මෙ rap නෙමෙ අපි වගෙ උන්ගෙ ජීවිතෙ basic
අපේ සින්දුව ❤️✨️
Ape sinduwa ❤️🖤💜️💙❤️
වැඩ්ඩෙක් තමා 🔥🔥
Depression කියන්නේ මාර ආතල් එකක්.සමහරක් තැන් වල පට්ට අමාරුයි ඒත් ජීවිතේට මාර සප් එකක් ඒක පහු වෙද්දි.සිරාම ඒක කරුමයක් නෙමේ තෑග්ගක්.මේක ඉතින් සාපේක්ශයි කෙනාගෙන් කෙනාට.depression වලින් පට්ට මාර කලාවක් ගොඩ ගත්ත හැකි.
Same to me ❤️
ටිපර් ස්ට්‍රීම් රයිඩර් තමයි කිව්වෙ ඔයාගැන ෆට්ට ආ...
මේක next level බ්‍රද , දවසට දෙතුං පාරක් අහනවමයි
ඒකනන් නියමයි.බීට් එක තමා සුපිරිම.රැපනන් වදිනවා මොලයටම.මගේ ආසම රැපර්❤️❤️
“Phoenix” no words bro 🔥🤘🏾🙌🏾❤️
2024
Gammk ape ekekuth innwa🥵♥️
මචන් පට්ට බන් වැඩේ. ලස්සන පනිවිඩයක් දෙනවා ප්‍රශ්නත් එක්ක ඉන්න මිනිස්සුන්ට. ඒක මාර වටිනවා. ජයවේවා උඹට. ජේසු පිහිටයි 🙏
2024 nov ? 🔥
Rude & DKM 💙🏁
Adoo lyrics nam ayee supiri ❤️❤️❤️❤️
අනභිභවනීයයී මිත්‍රවරුණී ❤️
Bossa💔
Underrated ❤️
දවස දවසින් අලුත් දේවල් හොයන පොරක් තමයි රූඩා.. රූඩාගේ වැඩේට මාත් එකතු උනා.. මටත් මේක මාර වටිනවා.. ජය රූඩා..🤩🌿
මම මාවතගම ප්‍රසා,
තව #Hirusha #Tharaka මතක් කරනවා ආදරෙන්!!🌿
❤️🦅
හදවතට දැනුනු සිංදුවක්. ජීවිතයට ගොඩක් ලොකු පාඩමක් කියලා දෙනවා. 👍
Asama ekak una mekanm ❤️💲👀🙏
I felt this rap... Masterpiece ❤️🔥🔥
RUDEBOYRAY💫🥂
මේ videoඑක දකිද්දි මාරම සතුටක් දැනෙනව, ලංකාවෙ rap artistsල ගොඩක් එකමුතුයි
හැමදේම Perfect🔥 ආදරෙයි RudeBoyRay, DKM ඇතුලු ලංකාවෙ rappersල හැමෝටම❤️
පටන් ගත්ත තැන ඉඳන් අන්තිම වෙනකම් වචනයක් ගානෙම හදවතට දැනෙන lyrics. මේවා මිනිස්සු අතරට වැඩිපුර යන්නෙ නැති වුණත්, අහපු කෙනෙක්ට අත්හරින්න බෑ 😍❤️🙏🔥
සිරාවටම ❤️🤘
headphone දාන් උපරිම වැඩි කරන්
හඬ හිර වෙලා ඉද්දි සින්දුවක් අස්සේ
සින්දුවටත් උඩින් ඇහෙන්වා මට මගෙ අම්මයි තාත්තයි රන්ඩු වෙන සද්දේ 💔
මාසයක් ගියා තාමත් මගේ ජීවිතයම කතාවක් ලෙස ගත්ත සින්දුව කිව්වොත් මම හරි 💆🏻♂️.
❤❤❤
🔥🔥🔥🔥🔥🔥
Tasiriwena hagim (punchlines) godakne thiyenne😍😍😍😍
Ray මෙක පට්ටම ලස්සනයි Consept එක 🥺❤️🔥
අහපු හොඳම එකක් බං
Wow..... 😍😍
now we can go greately MY MOTHERLAND , great work brothers
Depression මට මාරම creative තැනක්
Ray boy ❤️ වෙනස නැගලම යනව ❤️❤️❤️