Mob Sick - Freaky Mobbig x Manasick [ Official Music Video ]

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 1,3 тыс.

  • @vimukthideshan4526
    @vimukthideshan4526 Год назад +992

    මේවා Hit වෙන්නෙ නෑ Broo!!! හැබැයි ලංකාවේ බහුතරයක් Rappers ලට මේ Level එකට ලංවෙන්නවත් බෑ 😇❤

  • @momomalayaa
    @momomalayaa Год назад +374

    Legendary ⚠️️
    ජයබෝ❤️

  • @jahuta001
    @jahuta001 4 месяца назад +164

    පරිනත වෙද්දි තේරෙනව Real Rap King බෝනා කියල 😌❤

  • @mrm10fernando20
    @mrm10fernando20 Год назад +229

    1:53
    "රතු පාවඩ නෙවෙයි මගෙ ගමනට වුනෙ උබෙ මනසයි පලසක්"
    Manasik shows respect to the real fans ❤️❤️

  • @Wagmee
    @Wagmee Год назад +143

    wow❤‍🔥❤‍🔥

    • @Ravidushehan
      @Ravidushehan Год назад +1

      Bro reaction navaththuwada😮

    • @azioassassin6601
      @azioassassin6601 Год назад +1

      මේකටනම් reaction ekak dipan momoth ekka

  • @sathmika_544
    @sathmika_544 Год назад +240

    මල්ලි අපි දැම්මෙ කන්නෙට ගීයයි
    ඒ ගී අමරණීයයි අද්විතීයයි🖤
    Freaky Mobbig + Manasick = masterpiece😈❤‍🔥

    • @mcrsahana8002
      @mcrsahana8002 Год назад +3

      කන්නට නෙවෙයි බ්‍රෝ කන්නෙට

    • @erandasala
      @erandasala Год назад +1

      🖤🖤

  • @keshma157
    @keshma157 Год назад +81

    ගොඩක් ස්තූතියි බෝනාව මේ වගේ වැඩකට ගත්තු එක පොර අවුරුදු ගානක ඇරියස් එකක් ඔය කවර් කරන්නෙ... 🖤🔥

  • @sadaruwan4307
    @sadaruwan4307 Год назад +203

    සිංහල රැප් කලාවේ කිරුළු නොපලත් රජු හා සිංහල රැප් කලාවේ මහසෝනා ❤️‍🩹💀

    • @kavindaravindu4195
      @kavindaravindu4195 Год назад +10

      u gw thma bn crown eka bonat ghnn ekek na

    • @nethindunimesh545
      @nethindunimesh545 10 месяцев назад +10

      බ්‍රදර් එළියට පේන දේ නෙමේ ඇත්ත.. ඔටුන්න ඔලුවෙන් ඔලුවට පාවෙනවා ඇති...ඒත් ඒකේ නූල තියන් ඉන්නේ මානසික් ගාව...💯💥

    • @Dineth_1
      @Dineth_1 4 месяца назад

      @@nethindunimesh545😌❤👈

  • @akilasandaruwan3895
    @akilasandaruwan3895 Год назад +47

    ඇවිදින පුස්තකාලයක් master d වගෙ ❤

  • @aselalokue9608
    @aselalokue9608 Год назад +75

    මෙි රැප් මිලියන නැරබුම් වාර එන දවසට ලංකාවේ රැප් උසම තැනක එච්චරයි ❤❤❤❤

  • @RASHAA2004
    @RASHAA2004 Год назад +153

    Real Rap king 👑 ❤ respect big boss
    Mnasick & freaky free vibe 👑 ❤

    • @CupCutSrilanka
      @CupCutSrilanka Год назад +2

      👑🎤🚬

    • @HasithaKeshridu
      @HasithaKeshridu Год назад +2

      Aniwa suddh ❤😊

    • @MMOne-pk8sv
      @MMOne-pk8sv 7 месяцев назад +1

      සුදුස්සන් නිහඩ කල නවකයො කවටයො ගෝත සේනාංක වෙල මෙහි යුශ්මත්. උබෙ රැප් ඇහුවම මේ වදන උබට අදාලයි.😂

    • @Dineth_1
      @Dineth_1 Месяц назад

      @@DevilZ_Agent😂 hutto ubt sinhala bh kiypn

    • @DevilZ_Agent
      @DevilZ_Agent 28 дней назад

      @@Dineth_1 උබ කියන එක මට තේරෙන්නෑ පකෝ😂

  • @uesh.6705
    @uesh.6705 Год назад +46

    බෝර්නගේ Bars
    1000% Marks ❤️‍🔥
    Big fan bornload "MANASICK"

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 Год назад +28

    ▪️මෑත කාලේ සිංහල රැප් 😌
    " මේක කණස්සල්ලක්, අල්ලසක් සක් මල් රසක් යක් පස්වරක්
    කන අත්සනක් සනක් සල් මල් ගල් බසක් වසක් අත් කල් පල් රසක් යක් "
    ▪️Born manasick 👿
    " lyrics Hමිනියම්, මුන්ට slow-flow-glow-blow වගේ ඒවයි බං ඕනා "
    ▪️100% true 🖤
    Freaky 🔥
    Manasick 🔥

  • @zezus-hd6su
    @zezus-hd6su Год назад +31

    ඇමරිකන් රැපක් ඇහුවා වගේ යකෝ😱🔥 හිරිගඩු පිපුනා. මේ වගේ එව්ව ඇයි බං ලංකාවෙ එවුන් අහන්නෙ නැත්තෙ. මොකක් හරි බීට් එකක් ඇරගෙන ගොබ්බ වදන් ටිකක් දාලා රැප් කරන එවුන්ට තමා තැන තියෙන්නෙ ලංකාවෙ😂. Anyway ආදරෙයි උබලට හදවතින්ම❤❤

    • @bhashitha_nawarathna
      @bhashitha_nawarathna Год назад +1

      එකගයි 😂

    • @yasi5034
      @yasi5034 10 месяцев назад +1

      Aththa kathawa unta mole adui bro .level dekk 🙁

    • @KeenRajapaksha-ob3gt
      @KeenRajapaksha-ob3gt Месяц назад

      Ekane bornama kiynne munta one glow flow wge ewa kiyla😅🥲

  • @SVMTunes
    @SVMTunes 7 месяцев назад +17

    ඩවුන්ලෝඩ් කරගෙන අහන්නෙ නැතුව යූටියුබ් වගේ ප්ලැට්ෆෝම් වලින්ම මේවා අහන්නෙ මේ ට්‍රැක් වලට අපි නියම වටිනාකමක් දෙන්න ඕන නිසා...🫡 මේවා අහන්නෙ සුලු පිරිසක් උනාට ඒ සුලු පිරිස පට්ට වටිනවා...ඉදිරියටම යං Freaky X Borna Love You 🖤

    • @H.G.SAsanka
      @H.G.SAsanka 4 дня назад

      ඔයා හරි. මමත් download නොකරම නැවත නැවත RUclips එකෙන් ම අහන්නේ නිර්මාණය අපිට දුන්නට දෙන්න පුලුවන් ගෞරවය සහ වටිනාකම විදියට. මේ සිංදුව විතරක් නෙමේ. මම ආස හැම artist කෙනෙක් ට ම එහෙමයි.

  • @jukie_
    @jukie_ Год назад +85

    තාමත් ලංකාවෙ Real HipHop මැරිලා නෑ 🥺🔥

  • @4you749
    @4you749 Год назад +14

    මේ රැප් අහන්න ඔනේ පොඩි කොල්ලො.. රැප් කියන්නෙ මොනාද කියල තෙරුම් යයි මුන්ගෙ රැප් ඇහැව්වනම්.. රැල්ලට රැප් අහන් නැතුව, Lyrics ගැනත් හොයල බැලුවනම්..මේවා ආතල් රැප්. Much love drill Team❤, much love freaky❤️
    #62992Kollo #westනාහිර

  • @kaniyaaa1
    @kaniyaaa1 Год назад +30

    THANK YOU! PERIOD!

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 Год назад +77

    lyrics හැමිනියම්, මුන්ට slow-flow-glow-blow වගේ ඒවයි බං ඕනා
    මම උසම තැනක තනියම උඹ දුරස්තයි අදාලම නෑ උඹේ කැහි රැප් corona
    රතු පාවඩ නෙමෙයි, මගේ ගමනට උනේ උඹේ මනසයි පලසක්
    එහෙන් පායපු රැස් බස්නාහිරින් බස්සන්නම්, අහුවෙයන් මට එක අලස හවසක් !
    #legendaryalbum #sinhalarap #Manasick #freakymobbig #thanikalu
    සිංහල රැප් වංශ පොතේ මහසේනා සමග මහසෝනා💀❤‍🔥💯
    Respect Mansick & FJ🖤🫡💫

  • @Navo_00
    @Navo_00 Год назад +22

    Pplz rapper "Borna" killing the bars yo💀🔥
    3:46 Freaky's smile tho 🤍

  • @blacktube5005
    @blacktube5005 Год назад +10

    MOB SICK Full Lyrics
    BORN MANASICK
    අපි westනාහිර! උඹ ඩොටේ!
    රැප් මල් වෙලා අහසින් වැටෙයි සාක්කියි උඹේ බුරියත්
    බොලගේ රැප අහලා මම දිරවන්නේ නැති උනාම කනවා ක්‍රීම්රාජ ගුලියක්
    මට Freaky දුන්නේ මේක මරන්න කියලා ඕනේ නෑ ඒකට කුලියක්
    තනි "පුරහඳ කළුවර"ක් උඹ මග බලාගෙන, මම වැලලුව මිණියත්
    තනිකළු යායක් කරන්නයි වෑයම අපි ඩෝසර් කළා බෝගේ ක්‍රෝටන්
    උඹේ ගැට්ට අස්සට ඇවිත් දස්සයෙක් දන්නෙවත් නෑ කළා විප්ලවේ ට්‍රෝජන්
    මුසබි බාවෝ! ශිල්පයක් රැප් තනිකළු පටි බැඳගෙන දශකයක් කාටා
    "Minor","Chrish Vix","Loco","Gomes","Drex", "Minol","BEE","Dinesh" Westනාහිර Sparta!!
    ඔය විලිලැජ්ජා නැතිකම ගසා කන්න සළුසලෙන් කරනවා මම දිවා රැයම හටන්
    බොගේ ගෝත කණ්ඩායම මට දැක්කම මතක් වෙන්නේ,
    "මිල්ල සොයා"ද? නෑ "මචං"
    අපි කව්රුද කියල අපෙන් අහන්නේ නෑ "Wayo",
    මේ Mic එක තෙලේ බැදන් කන්නේ එක්ක Mayo
    උඹේ යටි හිතේ හිර කල යල්පැන්න මත එක්ක ජාවාරම් කරන මමයි සම්පායෝ
    ඔව් පේලි 12ක් ම ගැහුවේ "Borna" උඹලට දරාගන්න බැරි පම්පෝරියක්
    බොලා ගේමේ තාම බාලයි-දක්ෂයි, ඒත් රැකලවත් නෑ තොපි රැයක් ජම්බෝරියක්
    මේක කණස්සල්ලක්, අල්ලසක් සක් මල් රසක් යක් පස්වරක් @@@##!!
    කන අත්සනක් සනක් සල් මල් ගල් බසක් වසක් අත් කල් පල් රසක් යක් @@@#!
    Lyrics Hමිනියම්, මුන්ට "slow-flow-glow-blow" වගේ ඒවයි බං ඕනා
    මම උසම තැනක තනියම උඹ දුරස්තයි අදාලම නෑ උඹේ කැහි රැප් Corona
    රතු පාවඩ නෙමෙයි, මගේ ගමනට උනේ උඹේ මනසයි පලසක්
    එහෙන් පායපු රැස් බස්නාහිරින් බස්සන්නම්, අහුවෙයන් මට එක අලස හවසක්!
    FREAKY MOBBIG
    තොපි පිළිලයක්,තොපේ ධාරකයත් එක්කම තියනවා මම ගිනි
    මිත්‍යා දෘෂ්ටික භක්තික කල්ලි වගේ "අගෝරි" කාපන් මළමිනී
    කර්මාන්තෙම වෙලා නාටකයක් පිටපත ලිව්වා වගේ "එදිරිමුණි"
    ඒ පිටපත් Roll කරලා ගහගනින් කියලා වෙනම සුළු පිරිසක් ඉතිරි වුණි
    සිංහල Rap වංශපොතේ "මහසේන" සමග "මහසෝනා"
    මුන් තාම අපි ගැන ලියවුනු පිටු ටික කියවලා නැති හැඩයි බෝනා
    අපි භූගතයි පළමු පාඩම ඉගෙන ගනින් අහලා "ගෝමස්"ගේ දෙස්
    කල දුටු කල ඉහගෙන කන වල හාරගෙන පිල්ලියක් මෙන්
    නැත අවනත හැගීම් පොදිබැද අරගෙන දාම ඝාතක වෙස්
    "Jason Vorhees","Leatherface","Freddy Krueger","Michael Myers","Charles Manson","Ed Gein","Jeffrey Dahmer"
    විනෝදෙට මම මරන් කනවා Rappersලා...
    (විහිළු කරන්න එපා)
    හොද විහිළු වලත් අන්තර්ගතයි සැගවුණු යතාර්ථ
    පඨවි,ආපෝ,තේජෝ,වායෝ ආමාශගත වෙයි පාදාර්ථ
    උබේ කැමතිම රැපාගෙන් එපා මට සාමාර්ථ
    සමන මනස දමන කරන යදම කැරකෙයි වාමාර්ත
    අපරාදයක් බොලා වෙනුවෙන් වචනයක් කියන්න ගන්න මේ හුස්මත්
    සුදුස්සන් නිහඩ කල නවකයෝ, කවටයෝ,ගෝත සේනාංක වෙලා මෙහි යුෂ්මත්
    නෑ.., බොලට අකැපයි මයික්‍රෝෆෝනය, සමපාත අදහසින් උපන් ක්ලෝණය
    මම විනාශක,ප්‍රේක්ෂක රසසාස්වාදේ අඩියේ ඇති තුච්චකමින් හම්බකරන් කන කෝණය
    නැරබුම් වාර මිලියන ගණන්,ඒත් උබලට වෙන්න බෑ ඩෝ මං වගේ
    වෙන්න බෑ "බෝනා" වගේ,වෙන්න බෑ "Chrish Vix" වගේ,වෙන්න බෑ ඇවිදින පුස්තකාලයක් "MasterD"වගේ
    දුර්ලබයි! උබලා අපි ළග දුර්වලයි,දුර්ගදයි මෝචරියක් සිංහල Rap
    "Minol"!! කවුද මේ ඕපාපාතික කට්ටිය
    කැඩුවේ අපියි ලංකාවේ Rap සෙල්ලමේ පෙට්ටිය

  • @pinsaraanuradha
    @pinsaraanuradha 6 месяцев назад +7

    සිරාවට නවකයො කාලා තියෙන්නේ සිංහල රැප්❤manasick × freaky superb bro❤

  • @ALFHA44
    @ALFHA44 Год назад +50

    "WESTNAHIRA වදන් කලිගමාඝ"
    BORNA ගැහුවා කියන්නෙ සුපිරියක් තමයි 🖤💯

    • @nn-fn5dd
      @nn-fn5dd 10 дней назад

      e qwe. kauda bornata gahuwe

  • @SavindyaUpamali
    @SavindyaUpamali 3 месяца назад +1

    කලින් ඉදන්ම රැප් ඇහුවා ඒත් ලගදි තමා රැප් ගැන හොයන්න ගත්තේ..දැනුයි තේරෙන්නේ මැණික් ගල් තියෙන්නේ පොලව උඩ නෙවේ .ඔව් පොලව පතුලෙමයි..📌️🖇️
    කාසී සද්ද දැම්මට නෝට්ටු සද්ද නෑ.ඒත් ගමන දුරයි❤ so well done...🎉🎉

  • @teshaaan
    @teshaaan Год назад +22

    සිංහලෙන් සිලබල් අහන්න තරම් මගේ කන් පින් කරල තිබිලා🥺🤍 thats why we call him "The Born Lord". කොටින්ම Legendary ඇල්බම් එක කාන්තාරෙක හිටපු රියල් hiphop රසිකයන්ට වැස්සක් වගේ🖤

  • @elukxyygaming
    @elukxyygaming Год назад +6

    Mehemai meka rap scene eke,danata before 8 years wage indn rap industry eke rap ahana ayata meka eee kale wagema masterpiece ekak tamai,but new culture, meant 2k18 wage indn rap ahana namuth eee kale tibba dewal, as an example:- meka culture ekak kiyana eka danne nathi lamai" nisa borna kiyanawa wage flows, useless bars ,and beats walata rap ahana lamai tikak dan hadila inne.....itin mata kiyanna one une mewa tawath eka masterpiece eka newe,meka ee kale rap culture eka issarahtaa aran yana updated version ekak❤️🇱🇰sl hip hop ..real og's 💯

  • @Slvideo77
    @Slvideo77 Год назад +36

    ගොඩක් අයට ඩිස් කරලා තියෙන්නේ රියල් ෆෑන්ස්ලට මේක තේරෙනවා 🇱🇰💥

  • @5k9i
    @5k9i Год назад +52

    Rap ගැන පොඩි දෙයක් හරි ඉගන ගත්තා නම් එ Freaky ගෙන් respect Big Brotha💥🖤

  • @kevinsasidu4959
    @kevinsasidu4959 Год назад +13

    අඩෝ Old School 😢❤💸 Born Manasick & මහසෝනා 😢❤

    • @zezus-hd6su
      @zezus-hd6su Год назад +1

      New school style ekata meka gahala thiyenne beat eka ehema

  • @fzez49
    @fzez49 Год назад +19

    සුදුස්සන් නිහඬ කල නවකයො කවටයො ගොත සේනාංක වෙලා මෙහෙ යුශ්මත්♥️🔥

  • @charithamuthumal7786
    @charithamuthumal7786 Год назад +12

    මල්වාරම් අතර කාලෙකට පස්සේ ඉස්සර රහට රැපක් ඇහුවා ❤🔥 freaky , manasick..much love brothers ❤❤❤

  • @TharukSanvidu-rr2yy
    @TharukSanvidu-rr2yy 5 дней назад +1

    එහෙන් පායපු රැස් බස්නාහිරින් බස්සන්නම්, අහුවෙයන් මට එක අලස හවසක්!💀🖤
    _Legendary born lord_🔥

  • @spookyboy862
    @spookyboy862 Год назад +3

    Vedio eka සුපිරි ....👊👊👊👊👊👊👊🎤🎤🎤🎤

  • @rajithadias1861
    @rajithadias1861 3 месяца назад +1

    අඩෝ ඒක..
    Manasick පිස්සුවක් බං උඹ ❤️
    Music නම් නෙක්ස්ට් ලෙවල්..❤️❤️❤️

  • @ninezshane1209
    @ninezshane1209 Год назад +2

    Uncrowned King Bornaaa💀Freakyy
    #තනිකලු#Westනාහිර#62992

  • @bimsaragawesh4025
    @bimsaragawesh4025 11 месяцев назад +8

    " මෙකට ගහන්න එකක් නෑ මේ අවුරුදෙම එව්ව බලුවත් 😴👁️‍🗨️💗

  • @geethisuru8585
    @geethisuru8585 Год назад +2

    Manasick & Freaky mobbing 🖤 සිංහල Rap #Homie 🔥💥 BNA 🖤

  • @methulsasmitha9617
    @methulsasmitha9617 Год назад +13

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම legendary 🔥🖤

  • @tharidudilashan8734
    @tharidudilashan8734 Год назад +1

    Lankve rap selme udima inne සුපිරි wddo 🖤🥶😎🖤

  • @thisara5328
    @thisara5328 Год назад +6

    මල්ලි අපි දැම්මෙ කන්නෙට ගීයයි
    ඒ ගී අමරණීයයි අද්විතීයයි

  • @funnature6458
    @funnature6458 Год назад +51

    රිදෙයි සැරට මාගම්පුර ගොබිලයොන්ට 😂❤ well done 🔥🔥🎵

    • @Toon_TicklesLOL
      @Toon_TicklesLOL Год назад +14

      ඒ මෝඩ හුත්තිගෙ පුතාලට මේක තේරුම් ගන්නවත් පුලුවන්ද දන්නෙ නෑ බන් ❤😂

    • @PeaterPual
      @PeaterPual Год назад +3

      RIP shan and crew 😀🤣

    • @Randy99exe
      @Randy99exe Год назад +3

      ​@@Toon_TicklesLOL owbn unge reply enneth kari kolla wgay ewane 😹

    • @Randy99exe
      @Randy99exe Год назад +3

      Unt mekta diss krnne deyak nh mekta respect krla wenas wenna tiyenne 😂

    • @Toon_TicklesLOL
      @Toon_TicklesLOL Год назад +7

      @@Randy99exe ඒ diss එක හොදයි 2වසරෙ පොඩි එවුන්ට කුනුහර්ප ඉගනගන්න දාන්න..උන්ගෙම ගෝක් උන්ටම සෝක් කියාගෙන වැලලෙන මෝඩ බේසිකයො බන් මාගම්පුර මාගම් ටික...

  • @Niromusic77
    @Niromusic77 10 месяцев назад +26

    Manasick උඹෙ රැප් මාර sick
    මෙහෙමයි රැල්ලට අහන උන් මේවගෙ තියෙන රහ දන්නෙ නෑ ❤
    Drill team westනාහිර

  • @Jatveo
    @Jatveo Год назад +17

    Best rhyming I heard in Sri Lankan Rap ever! This is the best Sri Lankan Rap Now! 🤟👊

  • @HomoHabi
    @HomoHabi Год назад +5

    මේක අහන්නේ කලාවට සිරාවටම ආදරෙ උන් විතරයි ❤❤❤.ආදරෙයි 🥺❤මේ වෑයමට

  • @vihangasilva7947
    @vihangasilva7947 Год назад +14

    සලෝ බ්ලෝ ගාන ඒවට සම කරන්න බැරි Bars,
    ඒ නිසාම Hit වෙන්නෙත් නැති Masterpieces 😪🥵❤🔥

  • @DOGGYSFLAVOUR
    @DOGGYSFLAVOUR Год назад +3

    West නාහිර × MobbiG යකෝ පිස්සුවක් බන් උබලා දෙන්නා ❤

  • @ZU9UN_________
    @ZU9UN_________ Год назад +6

    දවසෙන් දවස බලද්දි views 1k ගානෙ වැඩි වෙනෝ ..මරු හසන්ක කොලුවො🫂💛

  • @spearhead8908
    @spearhead8908 10 месяцев назад +2

    Uba pissuwak mob big❤, pattama asa rapper knk underrated 😢, digatama yamu udatama yamu brother ❤

  • @denethdeneth1330
    @denethdeneth1330 Год назад +7

    වෙන්න බැ ඇවිදින පුස්තකාලයක් මාස්ටර් D වගේ ❤

  • @chandula_jay
    @chandula_jay Год назад +4

    එහෙන් පායපු රැස් බස්නාහිරින් බස්සන්නම් අහු වෙයන් මට එක අලස හවසක් 🔥

  • @shenalpethiyagoda2728
    @shenalpethiyagoda2728 Год назад +4

    Westනාහිර 🖤💯

  • @sheanphillips4213
    @sheanphillips4213 Год назад +2

    Adoo gahana flows tika nam 😍❤️

  • @TheerakaNavidhu
    @TheerakaNavidhu Год назад +7

    mun තාම අපි ගැන ලියවුනු පිටු ටික කියවල නැති හැඩයි බෝනා🔥respect

  • @content-h3d
    @content-h3d Месяц назад

    2013 cypher ඉදන් මේ වෙනකන් පිස්සුවෙන් වගේ අහන්නේ...ඔව් උබලා SL Rap පෙට්ටිය කඩද්දී අපි අප්පුඩ් ගහලා අවුරුදු 11ක්..♥️borna freaky ආදරෙයි..

  • @sathasdiary
    @sathasdiary 4 месяца назад +6

    අපරාදයක් බොලා වෙනුවෙන් වචනයක් කියන්න ගන්න මේ හුස්මත් ❤

  • @YasithaGeshan-eg9gj
    @YasithaGeshan-eg9gj 9 месяцев назад +1

    Lyrics ♪
    MANASICK
    අපි westනාහිර! උඹ ඩොටේ!
    රැප් මල් වෙලා අහසින් වැටෙයි සාක්කියි උඹේ බුරියත්
    බොලගේ රැප අහලා මම දිරවන්නේ නැති උනාම කනවා ක්‍රීම්රාජ ගුලියක්
    මට Freaky දුන්නේ මේක මරන්න කියලා ඕනේ නෑ ඒකට කුලියක්
    තනි "පුරහඳ කළුවර"ක් උඹ මග බලාගෙන, මම වැලලුව මිණියත්
    තනිකළු යායක් කරන්නයි වෑයම අපි ඩෝසර් කළා බෝගේ ක්‍රෝටන්
    උඹේ ගැට්ට අස්සට ඇවිත් දස්සයෙක් දන්නෙවත් නෑ කළා විප්ලවේ ට්‍රෝජන්
    මුසබි බාවෝ! ශිල්පයක් රැප් තනිකළු පටි බැඳගෙන දශකයක් කාටා
    "Minor","Chrish Vix","Loco","Gomes","Drex", "Minol","BEE","Dinesh" Westනාහිර Sparta!!
    ඔය විලිලැජ්ජා නැතිකම ගසා කන්න සළුසලෙන් කරනවා මම දිවා රැයම හටන්
    බොගේ ගෝත කණ්ඩායම මට දැක්කම මතක් වෙන්නේ,
    "මිල්ල සොයා"ද? නෑ "මචං"
    අපි කව්රුද කියල අපෙන් අහන්නේ නෑ "Wayo",
    මේ Mic එක තෙලේ බැදන් කන්නේ එක්ක Mayo
    උඹේ යටි හිතේ හිර කල යල්පැන්න මත එක්ක ජාවාරම් කරන මමයි සම්පායෝ
    ඔව් පේලි 12ක් ම ගැහුවේ "Borna" උඹලට දරාගන්න බැරි පම්පෝරියක්
    බොලා ගේමේ තාම බාලයි-දක්ෂයි, ඒත් රැකලවත් නෑ තොපි රැයක් ජම්බෝරියක්
    මේක කණස්සල්ලක්, අල්ලසක් සක් මල් රසක් යක් පස්වරක් @@@##!!
    කන අත්සනක් සනක් සල් මල් ගල් බසක් වසක් අත් කල් පල් රසක් යක් @@@#!
    Lyrics Hමිනියම්, මුන්ට "slow-flow-glow-blow" වගේ ඒවයි බං ඕනා
    මම උසම තැනක තනියම උඹ දුරස්තයි අදාලම නෑ උඹේ කැහි රැප් Corona
    රතු පාවඩ නෙමෙයි, මගේ ගමනට උනේ උඹේ මනසයි පලසක්
    එහෙන් පායපු රැස් බස්නාහිරින් බස්සන්නම්, අහුවෙයන් මට එක අලස හවසක්!
    FREAKY MOBBIG
    තොපි පිළිලයක්,තොපේ ධාරකයත් එක්කම තියනවා මම ගිනි
    මිත්‍යා දෘෂ්ටික භක්තික කල්ලි වගේ "අගෝරි" කාපන් මළමිනී
    කර්මාන්තෙම වෙලා නාටකයක් පිටපත ලිව්වා වගේ "එදිරිමුණි"
    ඒ පිටපත් Roll කරලා ගහගනින් කියලා වෙනම සුළු පිරිසක් ඉතිරි වුණි
    සිංහල Rap වංශපොතේ "මහසේන" සමග "මහසෝනා"
    මුන් තාම අපි ගැන ලියවුනු පිටු ටික කියවලා නැති හැඩයි බෝනා
    අපි භූගතයි පළමු පාඩම ඉගෙන ගනින් අහලා "ගෝමස්"ගේ දෙස්
    කල දුටු කල ඉහගෙන කන වල හාරගෙන පිල්ලියක් මෙන්
    නැත අවනත හැගීම් පොදිබැද අරගෙන දාම ඝාතක වෙස්
    "Jason Vorhees","Leatherface","Freddy Krueger","Michael Myers","Charles Manson","Ed Gein","Jeffrey Dahmer"
    විනෝදෙට මම මරන් කනවා Rappersලා...
    (විහිළු කරන්න එපා)
    හොද විහිළු වලත් අන්තර්ගතයි සැගවුණු යතාර්ථ
    පඨවි,ආපෝ,තේජෝ,වායෝ ආමාශගත වෙයි පාදාර්ථ
    උබේ කැමතිම රැපාගෙන් එපා මට සාමාර්ථ
    සමන මනස දමන කරන යදම කැරකෙයි වාමාර්ත
    අපරාදයක් බොලා වෙනුවෙන් වචනයක් කියන්න ගන්න මේ හුස්මත්
    සුදුස්සන් නිහඩ කල නවකයෝ, කවටයෝ,ගෝත සේනාංක වෙලා මෙහි යුෂ්මත්
    නෑ.., බොලට අකැපයි මයික්‍රෝෆෝනය, සමපාත අදහසින් උපන් ක්ලෝණය
    මම විනාශක,ප්‍රේක්ෂක රසසාස්වාදේ අඩියේ ඇති තුච්චකමින් හම්බකරන් කන කෝණය
    නැරබුම් වාර මිලියන ගණන්,ඒත් උබලට වෙන්න බෑ ඩෝ මං වගේ
    වෙන්න බෑ "බෝනා" වගේ,වෙන්න බෑ "Chrish Vix" වගේ,වෙන්න බෑ ඇවිදින පුස්තකාලයක් "MasterD"වගේ
    දුර්ලබයි! උබලා අපි ළග දුර්වලයි,දුර්ගදයි මෝචරියක් සිංහල Rap
    "Minol"!! කවුද මේ ඕපාපාතික කට්ටිය
    කැඩුවේ අපියි ලංකාවේ Rap සෙල්ලමේ පෙට්ට

  • @buwanakasenarathna3323
    @buwanakasenarathna3323 Год назад +3

    කාලෙකිම් රැපක් ඇහුවේ ඇගට දැනෙන්න.. තනි රැපක් ඇතුලේ වැඩ කෑලි ගොඩක්.. ❤

  • @ben3real
    @ben3real Месяц назад +2

    විප්ලවෙ Trojan ❕🔥

  • @NadunKavishka-ne8wn
    @NadunKavishka-ne8wn Год назад +3

    බුදු අම්මො ඒකේ සැප🔥🤤❤️

  • @Hirushanz99
    @Hirushanz99 Год назад +2

    කනට ගැහුවා වගේ ඕයී bars💯💯💯

  • @shineshadow407
    @shineshadow407 Год назад +4

    මේ බ්‍රදර් , නුවරඑලියේ සීසන් එකට රැප් කොන්සර්ට් එකක් තියන්නකො . ආසාවෙ බෑඅ

  • @MaleeshaHeshan-ol2nl
    @MaleeshaHeshan-ol2nl Год назад +2

    වචනෙ පරිසමාර්ථ අර්ථයෙන්ම legendary. වදන් මරුවො

  • @pubudupraboth9444
    @pubudupraboth9444 Год назад +33

    මේ Track එක
    සිංහල රැප් වල Turning point එකක් වෙනවා 🖤💯💥💥

  • @rizwiiqbal136
    @rizwiiqbal136 6 месяцев назад +1

    වැඩේ උදාරයි,,,supiri වැඩ්ඩෝ,,,free style aka maru,,,,,

  • @lazeeluiz
    @lazeeluiz Год назад +12

    සිංහල රැප් වංශ පොතේ මහසේනා සමග මහසෝනා💀❤‍🔥💯
    Respect Mansick & FJ🖤🫡

  • @gviyv_69
    @gviyv_69 Год назад +2

    Udenma awa ❤

  • @_s_h_e_h_a_n_a_y_a9192
    @_s_h_e_h_a_n_a_y_a9192 Год назад +3

    අඩොව cupiryk ❤🎉

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 7 дней назад

    නෙක්ස්ට් ලෙව්ල් බං...❤

  • @Xayn
    @Xayn Год назад +6

    එහෙන් පායපු රැස් බස්නාහිරින් බස්සන්න අහුවෙයන් මට එක අළස හවසක් 💀
    Nice Edit Nanu 🔥

  • @dinethchandrasena
    @dinethchandrasena Год назад +3

    Freaky X Westනාහිර
    උන් දැම්මේ කන්නෙට ගීයයි. ඒ ගී අමරණීයයි අද්විතීයයි 😎❤👿

  • @SujataKumari-u1i
    @SujataKumari-u1i Год назад +6

    පරණ වැඩ්ඩො මෙහෙම දකිද්දි එ සතුට 🖤

  • @udaramadushan4025
    @udaramadushan4025 9 месяцев назад +1

    Legendary ❤ කවදත් අහෙයි මේවා. 🔥💀

  • @Tharux2
    @Tharux2 Год назад +5

    අන්තිම පේලියෙන් කුඩු වෙන්න දුන්නා❤

  • @Luzzy_22y
    @Luzzy_22y Год назад +1

    Woooohhhh❤🎉

  • @emokidzpubg
    @emokidzpubg Год назад +11

    එහෙන් පායපු රැස් බස්නාහිරෙන් බස්සන්න අහුවෙයන් මට එක අලස හවසක් ! ❤️🔥

  • @auhettiarachchi7194
    @auhettiarachchi7194 Год назад +2

    West නාහිර❤

  • @PeaterPual
    @PeaterPual Год назад +4

    Best album of 2023, best track of album! ❤️‍🔥😇

  • @ChathuKawshalaya
    @ChathuKawshalaya 2 месяца назад +1

    චරිතයක් .❤

  • @BAXTER__Music
    @BAXTER__Music Год назад +3

    මේවා හීන Track Bro 💯
    Respect Big Brother Freaky 🖤💀

  • @HD_A82
    @HD_A82 8 месяцев назад

    "ඇවිදින පුස්තකාලයක් "MasterD"" ...... 💥💥💥

  • @paradisehub831
    @paradisehub831 Год назад +4

    manasik uba hindamai meka baluwe 😍😍😍

  • @yohanravindu7918
    @yohanravindu7918 Год назад +1

    ආයේ කතා දෙකක් නෑ බොසා ගින්නක්❤️‍🔥.manasick freaky mobbig💀✌️

  • @Omal_Editz
    @Omal_Editz Год назад +13

    Real Hip-Hop 🖤👑
    Freaky mobbig & Manasick (Legendary )

  • @JayalathFamilyGroup
    @JayalathFamilyGroup Год назад +1

    Supiriyak 🥰🥰🥰🥰🥰💪💪💪

  • @azioassassin6601
    @azioassassin6601 Год назад +3

    මෙලෝ රහක් නැති රැප් කාරයන්ට වඩා views නැති වුනත් bornaa තමා අංක 1 drill team channel එකට 1M ගහනවා කියන්නේ මුළු රටම හැදෙනවා මොකද ඒ රැප් වල කුනුහරුප නෑ ලංකාවේ යථාර්ථය කියලා තියෙන්නේ. දැන් ඉන්න මෙලෝ රහක් නැති රැපර්ස්ලා වගේ නෙමේ ඉරාජ්ලට හැරෙන්නවත් බෑ bornage concept එක්ක. උන්ට ඕනේ සල්ලී විතරයි views ආපුවම හිතන්නේ උන් තමා කලාකාරයෝ කියලා බහුතරය මත තීරණ හොදයි නම් අද ලංකාව සුර පුරයක් මේකේ ඉන්නේ ජාතීවාදී ආගම්වාදී හරක් උන්ට සිප්පී ගායකෝ හොදයි. Views ඕනේ නෑ බොනා quality ඒවා බස්සමූ❤❤❤

  • @Maleesha20
    @Maleesha20 Год назад +1

    Freaky Mobbig asama producer ❤

  • @Tikxkooda
    @Tikxkooda Год назад +4

    MOB muththupuker 🔥

  • @SathsaraUshan
    @SathsaraUshan Год назад +1

    ගිනි ගින්දරයි 💥

  • @user-Akash-lk
    @user-Akash-lk Год назад +5

    දවසකට එක පාරට වඩා අහනවමයි❤️❤️ සුපිරියක්❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruchirapodi4482
    @ruchirapodi4482 Год назад +2

    Freaky ටත් folder එකක් හදන්න කාලේ හරි වගෙ 😌

  • @rajithadias1861
    @rajithadias1861 3 месяца назад +3

    අනාගතේ දවසක ලංකාවේ රැප් වල හිස්ට්‍රිඑක ගැන කතාකරන වුන් මේව උදාහරන කරගන්නව අනිවාර්‍යෙන්..
    එදාට බෝන අහන්න උබලත් බලන්න අපිත් නෑ. ඒවෙනකොට අපි මේ ලෝකේ දලා ගිහින් වෙන්නත් පුලුවන්.

  • @naveenpramodya0131
    @naveenpramodya0131 Год назад

    Manacik ❤ ✌️ අපි Westනාහිර 💪

  • @manojwathukara9066
    @manojwathukara9066 Год назад +6

    කිරුලු නොපලත් රජු 👑 Manasick ❤️🎧

  • @nadunpriyanjana1724
    @nadunpriyanjana1724 Год назад +2

    Manasick උසම තැනක ❤️✊
    මහසේන සමග මහසෝනා 💀
    Freaky ❤️‍🔥

  • @Jatveo
    @Jatveo Год назад +5

    Ube gatta assata awith dassayek dannewath na kala wplawe trojan - BORNA🤟👊

  • @gskproduction01
    @gskproduction01 Год назад +2

    Manasik ❤️ freaky 🖤

  • @sandamalperera
    @sandamalperera Год назад +15

    Manasick nailed it ❤

  • @maduwo
    @maduwo Год назад +2

    පිස්සුවක්නෙ 🎉❤

  • @DrBSKingLK
    @DrBSKingLK Год назад +5

    Hit em up 👊👊❤️

  • @nimeshanjana2546
    @nimeshanjana2546 Год назад +2

    Freaky tharam me game ekata Danuma bedapu Talented kollo Hoyagattu . Unta sup eka dunna Real rap udata ganna karapu . Ekek na respect 🔥katapuka vahenna dunna vers eka fake rappers lata.
    Bars valin vitarak rap game eka issuva kiyana unta meva thamai pennanna one.