Lil Rome Praba - නාය යයි (Naaya yai) Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 2,7 тыс.

  • @KingLotuss
    @KingLotuss 10 месяцев назад +734

    මාත් ආස කොටු පැන පැන බෝකරන්න වර්ගයා😁✌️

  • @gtv_official
    @gtv_official 10 месяцев назад +496

    ආයෙ නාය යයි 🔥❤️

  • @Dimi3
    @Dimi3 5 месяцев назад +497

    Prabha 🔥 Lil Rome 🙏

  • @slstats7948
    @slstats7948 9 месяцев назад +386

    මේ සින්දුව සුපිරි කියන සෙට් එක මේ කොනට ❤😊

    • @yasiduthilochana7418
      @yasiduthilochana7418 9 месяцев назад +6

      සිංදුනෙ සහෝ rap 😂❤

    • @minura1
      @minura1 6 месяцев назад +3

      Hignnek detected

    • @shelbygaming6506
      @shelbygaming6506 4 месяца назад +2

      Ube ammath supiri higana ponna wesigeputa

    • @MaliduKavishka-gq4sf
      @MaliduKavishka-gq4sf 2 месяца назад

      Ow ee dwswala tharm ahnna amaru na menna prabha

    • @Theekshanagangula8
      @Theekshanagangula8 2 месяца назад +2

      දෙන්නෙ රියල් වදනින්
      කන්නේ බොන්නෙ නෑ පස්සේ හොයන් යනවා විටමින් 💪💪💪

  • @HansiChain
    @HansiChain 10 месяцев назад +189

    "සිව්රු නැතත් මේ ලෝකේ හිටියා මිනිස්සූ ධාර්මික"
    I FELT IT #PRABA 🖤💯

  • @kri_sha
    @kri_sha 10 месяцев назад +164

    Negombo 🥵💥
    Next level Praba 🔥

  • @Anushkarishantha
    @Anushkarishantha 8 месяцев назад +195

    සෙල්ලම දැන් සුන්දරයි මං ආව කලූ නැවතත්
    මේ එක දවසින් ඉදෙන්න මුන් බෙහෙත් ගහනව කැනටත්
    අද පාරු පැදන් යන එවුනුත් උන් හූ කියනවා නැවටත්
    මම බැස්සම පිටියම දෙදරනවා දැනටත්
    එදා වෙද පප්පවත් අරන් ගියාලු දාන්න ලෝකෙ ගැට්ටෙන්
    ඒ දෙවිවරු වෙන කවුද වගේ හදලා රූපෙ මැට්ටෙන්
    මේ හැඩකාර pilot land කෙරුවා එක තට්ටෙන්
    වල් ඌරෙක් දැක්කම පොළඟා හිටගන්නවා නැට්ටෙන්
    කෘන්තක රදනක පුරශ්චාර්වක චාර්වක
    lil rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක
    ප්‍රශ්නෙ තමා ආර්ථික අහස උසට නැගලා හාල් මිල
    සිවුරු නැතත් මේ ලෝකෙ හිටියා මිනිස්සු ධාර්මික
    බලපන් උබෙයි මගෙයි කාලෙ මගේ වදන් පුස්තකාලෙ
    හිත දුවනවා හැමතැනම නිකන් සේලයින් උණ්ඩ වාගෙ
    චරස් රිවස් එක ගෙවුනා මගේ සොදුරු බාලකාලෙ
    කොහෙද ගහං ගියා ආලෙ
    අනාතම් සාගරම් සත්‍යම් සියම් සුන්දරම්
    කුකුල්ලුන්ගෙ මගුල දාට නරියට ජයමංගලම්
    වෙරි කුකුල්ලු නරි කනවා මනමාලිව හංගපන්
    වදින්න ගිය දේවාලේත් ඔලුවේ දැන් වන්දපන්
    අපි වර්තමානෙ කියන දේවල් අනාගතේ වෙනවා
    ඕකව 9 වාට්ටුවෙ වහපන් එතකොට ලෙඩේ හොඳ වෙනවා
    ප්‍රභාගෙ රැප් තවත් එනවා වදන් ඔක්කාරෙට එනව
    වෙන එකෙක්ගෙ බඩේ අමාරුවට තවත් කොහෙද එකෙක් රෙනව
    මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
    රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
    අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
    අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි
    ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
    පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
    ආය නාය යයි ආය ආය නාය යයි
    ඔව් හුත්තෝ සිරාවටම නාය අයි
    Start from the beginning දෙන්නෙ real වදනින්
    කන්නෙ බොන්නෙ නෑ පස්සෙ හොයන් යනව විටමින්
    විශ්වාස කරන්නෙපා දෙයක් ඇහුව පමණින්
    වම් කණින් ඇහුවනම් පිට කරපන් දකුණින්
    හරිම සරල මිනිස්සු අපි ලග නෑ ලොකු සීන්
    වෙන උන් වගේ මම වැටුනේ නෑ උඩ ගිහින්
    මිනිස්සු නම් වැරදි කරල කවුරුත් නෑ ගොඩ ගිහින්
    කට නැත්තන් මල්ලි අපිව බල්ලොත් ඇදගෙන ගිහින්
    හෝඩියවත් දන්නෙ නෑ සමහරුන්ගෙ හෙන සයිස්
    දැම්මොත් මම track එකක් ගැහුවා වගේ ඩයිනමයිට්
    ඔය කෑ ගහන කයිචාන්ඩුවො ඕන එකෙක් මට බයිට්
    බෙල්ල නැතත් අපෙ හුඩ් එකේ කොල්ලන්ගෙ කද fight
    නංගියා කවුද අවංකයා චණ්ඩි වටකරන් බණ කිව්වා සංඝයා
    ගොඩක් චණ්ඩි ආගයා ගොඩක් එවුන් මර්ගයා
    මම ආසම කොටු පැන පැන බෝ කරන්න වර්ගයා
    සොදුරු හැඩ කද මහත මම එහෙම තමයි ආස
    අන්තෝ ජටා බහිජටා වටෙන්ම අපහාස
    රැප් ගැලපීම රහස ප්‍රභා මීගමුවේ අහස
    ම‍ං ආවම මොකෝ රැපා උබේ හිතේ කහට
    හරකුන්ට දුන්නා මම පුන්නක්කු කන්න
    මට තැනිතලාවක් සිංහල රැප් කන්ද
    ඇට බර තෙත බර නැටි බර ඇරියම
    හුත්තෝ මං සියඹලා ගෙනාවෙම නැද්ද
    මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
    රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
    අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
    අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි
    ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
    පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
    ආය නාය යයි ආය ආය නාය යයි
    ඔව් හුත්තෝ සිරාවටම නාය අයි
    රැප් අවුල වෙලාවේ මේ අවුව වෙලාවේ
    රැප් අවුලෙන් මං ආවේ ගිනි අවුලන් ලංකාවේ
    කෝ ඇත්ත මුසාවේ දුක දැක්කෙ හිනාවේ
    අපි දැක්කොත් උසාවි රැප් දැම්මොත් සුනාමි
    ගංගාවයි මහමුහුදයි යාවෙයි නම් එක්වෙලා
    ප්‍රභා තමා සුනාමි වගේ රැප් දෙන එක්කෙනා
    සාසනේ චීවරේ දහම් සිසිල රැක්කෙ නෑ
    කහ ඉරේ යටකරල පස්සෙ කියනව දැක්කෙ නෑ
    ආජි තපර ලාහිලා බීජ තපර ලාහිලා
    මහ දවාලේ පගා ගහයි පිස්සු රාළහාමිලා
    ඩිස්කො ඩාන්ස් නාගිනා බෝම්බ නම් ෆාතිමා
    මේ යක්කු එලවගන්න බැරිව පිස්සු හැදිලා සාමිලා
    අහක් කරොත් ආච්චි උබේ ගෙදර උන්ට කීර්තිය
    හිත හොඳ කොල්ලා නම් මෙහේ ප්‍රභාගෙ ප්‍රතිමූර්තිය
    සමහරුන්ට කේන්තිය ලිල් රෝමෙ සෙත් සාන්තිය
    රහත් වෙන්න හැමෝගෙම පාර උනේ සූස්තිය
    ඔලුවෙ ගූ අඩු නමලා රගයි හැම ඉස්සාම
    රැප් කරන්න අරන් හුත්තෝ හැම පිස්සාම
    ප්‍රභාගෙ music දාලා අහපු උන්ට සික් තාම
    ඒකයි හුත්තො හිතෙන්නෙ නැත්තෙ යන්න මට විශ්‍රාම
    සංගීතෙ ලග මගේ නෑ තණ්හාව
    දාල යන්නෙ නෑ මම ආසම රට ලංකාව
    අදුරනවා මුං මාව මීගමු රැප් ගංගාව
    ලංකාවම උතුරන්න රැප් තියෙන්නෙ මංගාව
    මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
    රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
    අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
    අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි
    ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
    පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
    ආය නාය යයි ආය ආය නාය යයි
    ඔව් හුත්තෝ සිරාවටම නාය අයි
    මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
    රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
    අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
    අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි
    ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
    පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
    ආය නාය යයි ආය ආය නාය යයි
    ඔව් හුත්තෝ සිරාවටම නාය අයි

  • @russa5095
    @russa5095 10 месяцев назад +171

    කෘන්තක රදනක පුරස්චාර්වක චාර්වක
    Lil Rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක ❤❤️‍🔥💣

  • @chanakaeranda4741
    @chanakaeranda4741 10 месяцев назад +63

    එළ ප්‍රභා.. සෙල්ලමේ රෙන මල් රැප් කාරයෝ මේව අහලා
    නාය යයි... ❤️🙏💐

  • @dilukshasandeepa3522
    @dilukshasandeepa3522 9 месяцев назад +72

    ට්‍රැක පනිනවා .
    හුත්තෝ මේක ප්‍රභා රහස❤.

  • @pabodhahimesh8196
    @pabodhahimesh8196 10 месяцев назад +345

    අවුරුදු ගානක් අහන්න පුලුවන් රැපක්❤ පරන vibe එක තාමත් ඒ විදිහට තියගෙන යන එකට Respect Praba ආදරෙයි එකෙන්ම🔥

    • @shineshadow407
      @shineshadow407 10 месяцев назад +11

      අඩේ සිරාම කතාව, රෝමෙ වයසට යන්නෑ ලොවෙත් ❤

    • @AkashFdo-fo7qq
      @AkashFdo-fo7qq 10 месяцев назад +1

      Pisuuu eka nam 😊👌❄️

  • @Ck_Music-7400
    @Ck_Music-7400 10 месяцев назад +411

    Hip hop සංස්කෘතියෙන් බැලුවොත් lil Rome ප්‍රබා 👽❤
    සෙල්ලම වෙනස්ම පැත්තකට අරන් ගියා #Lil_Rome

    • @ALFHA44
      @ALFHA44 10 месяцев назад +17

      සෙල්ලම REAL පැත්තට අරන් ගියා 🖤💯

    • @SEARIESMM4
      @SEARIESMM4 10 месяцев назад +3

    • @Ck_Music-7400
      @Ck_Music-7400 10 месяцев назад

      @@SEARIESMM4 😅

    • @asankaniroshan7345
      @asankaniroshan7345 7 месяцев назад +4

      Niyamai phaba rap nam phaba thamai

    • @IndraneelaSiriyananda
      @IndraneelaSiriyananda 6 месяцев назад +1

      1 inno ❤

  • @Vikummanusha13
    @Vikummanusha13 8 месяцев назад +17

    රැප් සෙල්ලම ගූ කරපු චරිත වගේද Praba ගැම්මක් හු#තො 🎉
    "මම ආසම කොටු පැන පැන බෝ කරන්න වර්ගයා" 💯

  • @Hezhu_boy
    @Hezhu_boy 8 месяцев назад +43

    එදත් gangster අදත් gangster හෙටත් gangster 💀 praba ආදරෙයි එකෙම්ම

    • @EsandaAkash-w6o
      @EsandaAkash-w6o 6 месяцев назад +1

      what about maliya

    • @Okithchiranthana
      @Okithchiranthana 4 месяца назад +3

      ​@@EsandaAkash-w6oane podi pkyo hama ekama ahapn..araka hodai meka hodai kiyanne nathuwa

    • @jenifer666
      @jenifer666 2 месяца назад +2

      ​@@Okithchiranthanaaththa🗿❤️

  • @MaheeshaSandeepana-kf8bi
    @MaheeshaSandeepana-kf8bi 10 месяцев назад +99

    සිව්රු නැතත් මේ ලොකේ හිටියා මිනිස්සු දර්මික...❤
    praba ❤🎉

  • @GTAVIBE-z
    @GTAVIBE-z 10 месяцев назад +96

    සංගිතේ ලග මගේ නෑ තණ්හාව
    දාලා යන්නෙ නෑ මම ආසම රට ලංකාව
    අදුරනවා මුන් මාව මිගමු රැප් ගංගාව
    ලංකාවම උතුරන්න රැප් තියෙනව මන් ගාව...!
    🇵 🇷 🇦 🇧 🇦 💀'💥

  • @Buddhika-pramod
    @Buddhika-pramod 10 месяцев назад +219

    මේක trending 1#වෙන්න ඕනි අය මෙ පැත්තට❤

    • @Rdot19
      @Rdot19 10 месяцев назад +21

      මේ වගේ රැප් trending 1 වෙන්නේ නෑ බං,trending 1 යන්න ඔනේත් නෑ. රියල් රැප් අහන උන් අඩුයි ගොඩක් උන් අහන්න ආස මල් රුප් වලට 🥲

    • @emanside3519
      @emanside3519 6 месяцев назад +4

      @@Rdot19 atta

    • @PasiduNuwan-xt2nj
      @PasiduNuwan-xt2nj 4 месяца назад +1

      😎

  • @xdulina9388
    @xdulina9388 10 месяцев назад +40

    Praba හැමදාම අපිට දුන්නෙ real rap 💯 Respect praba 🙏
    #Lil Rome

  • @rukshanr2842
    @rukshanr2842 10 месяцев назад +34

    වෙන එකෙක්ගෙ බඩෙ අමාරුව තවත් කොහෙද එකෙක් රෙනවා... උබට තැන්කිව් ප්‍රභා මේ වගේ රැපක් අහන්න තමයි හිත ආසාවෙන් හිටියේ❤️

  • @kavindugayanatha8613
    @kavindugayanatha8613 10 месяцев назад +105

    "Rap ගැලපීමේ රහස
    ප්‍රභා මීගමුවේ අහස " 👑

  • @WicKZEUs
    @WicKZEUs 10 месяцев назад +47

    M A S T E R P I E C E.‼️
    ප්‍රභාගේ Music දාලා අහපු උන්ට Sick තාම....!
    100% True
    Much Love Lil Prabha❤

  • @සමාජරෝගSOCIALDISEASES
    @සමාජරෝගSOCIALDISEASES 10 месяцев назад +28

    අවුරුදු 6,7 ට කලින් කාලෙට ගියා වගේමයි.ඒකත් මේ රැප් එකෙන් විතරමයි. Thank you PRABA

  • @UsithaPriyashan-iv5xq
    @UsithaPriyashan-iv5xq 9 месяцев назад +22

    අදුරනවා මුන් මාව...
    මීගමු රැප් ගංගාව...
    ලංකාවම උතුරන්න...
    රැප් තියෙන්නෙ මන් ගාව...❤😍

  • @Navo_00
    @Navo_00 10 месяцев назад +19

    අදුරනවා මුං මාව මීගමු රැප් ගංගාව
    ලංකාවම උතුරන්න රැප් තියෙන්නෙ මංගාව - #Lil_Rome❤‍🔥💫

  • @ShanuBbh-o1s
    @ShanuBbh-o1s 10 месяцев назад +57

    අද ලංකාවේ කොච්චර rap කරන එවුන් හිට්යත්
    උඹට ගහන්ඩ ලංකාවේ එකෙක් නෙහ් ❤ ආයෙත් කරපන් උඹට පුළුවන් මගේ අයියේ ❤🎉

    • @gihanpodda
      @gihanpodda 7 месяцев назад +3

      Ehenam oya maliyage rap ahala ne 😂

    • @Oggybeatz
      @Oggybeatz 2 месяца назад

      @@gihanpodda lil rome diss > padanama 😄😅

  • @ruchikashanalperera6708
    @ruchikashanalperera6708 10 месяцев назад +57

    2023 ගූ රැප් ඔක්කොමටම හෙනයක් ගැහුවා වගේ නාය යයි ♥️ සීසර්🔥

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 10 месяцев назад +46

    Lil rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක ❤️
    Praba,legend is back 🔥

  • @udikanimesh
    @udikanimesh 5 месяцев назад +14

    සුපිරියක් ❤️
    Lil Rome Praba 💥💫

  • @ImeshPasindu-nk7og
    @ImeshPasindu-nk7og 10 месяцев назад +47

    රජකාලෙන් බැලුවොත් පන්ඩු අභා.. හිපොප් සංස්කෘතියෙන් බැලුවොත් Lil rome PRABHAH 😢🌟❤️

  • @Deniyh666
    @Deniyh666 10 месяцев назад +48

    අදුරනවා මුන් මාව මීගමු රැප් ගංගාව
    ලංකාවම උතුරන්න රැප් තියනවා මං ගාව🎤❤️‍🩹

  • @REDDEAD1617
    @REDDEAD1617 10 месяцев назад +26

    විශ්‍රාම යන්න නන් හිතන්නවත් එපා 🥺❤....ආදරෙයි ප්‍රබා ජය වේවා ❤

  • @trackboy4984
    @trackboy4984 10 месяцев назад +42

    කාලෙකින්, අහන්ඩ ආස විදිහෙ වදන් ටිකක් ඇහුවා ආසම voice එකෙන් 🤸 ආදරෙයි මීගමු රැප් ගංගාව ❤️✌️

  • @Rizkey_Music
    @Rizkey_Music 9 месяцев назад +7

    Wasi wasi digatama gemak gahamu ohomama💥💥jayama❤️💜️💛

  • @n.m.bryxen1133
    @n.m.bryxen1133 8 месяцев назад +11

    Lil Rome .. 👑️👑️👑️ හදවත..

  • @evildk-2884
    @evildk-2884 10 месяцев назад +101

    බොරු පඩ ෂෝ නෑ,අමතරෙන් බර වචන කියන්ට දඟලන්නෑ,lyrics normal,ඕන එකෙක්ට තේරෙනවා,කාලෙකට එකයි ඒකත් දෙනවා රිදෙන්ටම,ප්‍රසිද්දිය වෙනුවෙන් කලාව කන්නෙ නෑ.
    REAL CHAD PRABHA🔥

    • @Ganiya.
      @Ganiya. 10 месяцев назад +2

      Kenma bro.... adari Praba❤️😘🎤🎧

    • @kethuwah
      @kethuwah 10 месяцев назад +2

      ❤💀

  • @xmercy4873
    @xmercy4873 10 месяцев назад +47

    අනිත් අයගේ ප්‍රියතමයා කව්රු උනත්
    මගේ ප්‍රියතමයා ලිල් රෝමෙ ප්‍රභා 💥💕

  • @psychoboy3963
    @psychoboy3963 10 месяцев назад +16

    බීට් එකට මුවා වෙලා සමහරු රැප හාල යයි.
    ප්‍රබා කට ඇරියම චරිත සෙල්ලම දාල යයි.
    අලුතිං ආපු උං ගූ බයයි කාලිංගයි මාගයයි.
    ලිල් රෝමෙ තමා හුත්තො දෙවියොයි මාරයයි.
    For my favourite rapper❤️‍🔥

  • @シネスサヴィンダ
    @シネスサヴィンダ 10 месяцев назад +24

    ඊලග hit එක කියන උං 👇❤💯

  • @ASHI.2002
    @ASHI.2002 10 месяцев назад +7

    Lil Rome Praba Rap wenama paththakata Aran Giya
    Good Luck
    Nicee 🔥🖤🚭

    • @kawiya..
      @kawiya.. 10 месяцев назад +1

      😊💛

  • @KT_4BOY_streaming
    @KT_4BOY_streaming 10 месяцев назад +46

    ප්‍රබා නැතිව කොහෙද රැපක් සාර්ථක ❤😗🎤

  • @kaluputha.4161
    @kaluputha.4161 10 месяцев назад +18

    උබ අදුරන්නේ ප්‍රභා අශායි උබෙයි සෙල්පි රැප් එකෙන් එදා ඉදන් උබ තමා Rap.. වලින් මන් දැක්ක ආසම චරිතේ..❤❤ ඒදා දැක්ක ගැම්ම අදත් තියේ උබේ ❤❤😍

  • @TharinduSandaruwan-u9s
    @TharinduSandaruwan-u9s 10 месяцев назад +28

    රජකාලෙන් බැලුවොත් පණ්ඩු අභා.. Hiphop සංස්කෘතියෙන් බැලුවොත් lilrome ප්‍රබා... ❤✌️

  • @chandulasandeepal2341
    @chandulasandeepal2341 5 месяцев назад +8

    Siyabala genawwma nadde , damm brother ❤

  • @TilanHarsha-go5kw
    @TilanHarsha-go5kw 10 месяцев назад +15

    Lil rome❤😊

  • @dileepasanju3010
    @dileepasanju3010 10 месяцев назад +21

    Album එකක් දානවකො ඕයි🙂 කොච්චර කල් ඉඳලද සෙල්ලමේ ඉන්නෙ.❤

  • @Kvsdopper
    @Kvsdopper 10 месяцев назад +19

    පට්ට පදිරි පිස්සු හැදෙනවා🖤

  • @LakshaN__001
    @LakshaN__001 10 месяцев назад +32

    Praba is fire..💥අම්මෝ ඒ වදන් ටික..අවුරුදු ගානක් රැප් සෙල්ලම හෙල්ලෙන රැපක් එකෙන්ම.
    #_හිත_හොඳ_කොල්ලානම්_මේ_ප්‍රභාලු_ප්‍රතිමූර්තිය😾❤️
    #Lil_Rome #Praba ⚡

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 10 месяцев назад +2

    Hitha hoda kolla nam praba ehi murthiya negombo hadawatha Praba balan hitiya godak kal satutui brother meka hit wenawa neme wenna onimaaai adarei ekenma ❤❤❤❤

  • @dailymeme3546
    @dailymeme3546 10 месяцев назад +13

    මීගමුවේ අපි දන්න හුරුල්ලයි සාලයයි
    රහට කන්න කැමතු උන් පෙරියමුල්ලෙන් කාල යයි ❤

  • @TraveligFam
    @TraveligFam 10 месяцев назад +10

    හැබැයි හුත්තෝ උබෙන් මීට වඩා දෙයක් ඕනි හරිද❤

  • @navodajayaveera1734
    @navodajayaveera1734 10 месяцев назад +58

    Praba අයියා කියන්නේ සිංහල Rap සංගීතයේ දෙවියෙක්, යක්ෂයෙක් කැරියෙක් .........❤❤❤

    • @inurairoshan6219
      @inurairoshan6219 10 месяцев назад +6

      දෙවියෙක් නෙවෙයි එලම කැරියෙක්💗🔥💥

    • @Theminda____X
      @Theminda____X 10 месяцев назад +4

      දෙවියෙක් නෙවේ යකෙක් 😵❤️🔥

    • @jayanifonseka4944
      @jayanifonseka4944 10 месяцев назад +4

      Not දෙවියෙක් දෙවියා❤

    • @navodajayaveera1734
      @navodajayaveera1734 10 месяцев назад

      @@jayanifonseka4944 සිංහල රැප්වල දෙවියෝ 3ක් ඉන්නවා .( ර .පදනම , 44. කල්ලිය , lil rome praba )

  • @Life_Scope
    @Life_Scope 10 месяцев назад +15

    අවිරුදු ගානක් ආසවෙන් බලන් ඉදපු රැප් එක 🥰❤️

  • @MaduShan-jp1fi
    @MaduShan-jp1fi 5 месяцев назад +7

    Ammo eekanam prabage gemma 🔥🍻❤

  • @RASIYA__666
    @RASIYA__666 3 дня назад +2

    1 million soon 🖤

  • @vinodanirajapaksha
    @vinodanirajapaksha 10 месяцев назад +50

    රැප්නම් මලියයි,ප්‍රබයි තමා❤❤

  • @Malshan_
    @Malshan_ 10 месяцев назад +18

    මෙවා එකෙන්ම ගින්දර ❤️‍🔥

  • @ashanrajapaksha4841
    @ashanrajapaksha4841 10 месяцев назад +27

    මීගමු රැප් ගංගාව
    ලංකාව ම උතුරන්න රැප් තියෙනවා මං ගාව.......
    We are all waiting praba love you brother.......🖤

    • @PraneethKavindu-u9g
      @PraneethKavindu-u9g 10 месяцев назад

      අදුරනව මුන් මාව මීගමු රැප් ගංගාව
      ලංකාවම උතුරන්න රැප් තියනව මං ගාව ❤

  • @chamithprabodya2587
    @chamithprabodya2587 6 месяцев назад +5

    Gemmak thama prabo.😍😍😍

  • @tharangadhananjaya3773
    @tharangadhananjaya3773 9 месяцев назад +9

    Smokio, Prabha, Manasik Fav 😈❤️

  • @Chamoxzz
    @Chamoxzz 10 месяцев назад +14

    ලංකාවම උතුරන්න රැප් තියෙන්නෙ මංගාව
    PRABA FIRE BARS 💥💯💗

  • @tharindulakshan3658
    @tharindulakshan3658 10 месяцев назад +10

    රජ කාලෙන් බැලුවොත් පන්ඩු අබා
    හිපොප් සංස්කෘතියෙන් බැලුවොත් ලිල් රෝමේ ප්‍රබා❤

  • @S.안토니
    @S.안토니 10 месяцев назад +19

    Words killer praba 💗✌️

  • @veguwa
    @veguwa 10 месяцев назад +4

    අඩෝ මචන් බලපන් වදන් වලින් උඹල කිට්ටු කරන්න බා රැපර් ලා කියන ගොඩක් වුන්ට... ඒත් උඹලගේ සවුන්ඩ් කොලියටම තාම හරියට සෙල්ෆි රැප් කාලේ වගේ.. ඒක හදාගනින් බ්‍රෝ ලොවෙත් නැති ෆෑන් බේස් එකක් හැදෙනවා ශුවර්..

  • @SanjeewaSadakelum-hb1bl
    @SanjeewaSadakelum-hb1bl 9 месяцев назад +2

    ප්‍රශ්න තමයි ආර්ථික අහස උසට නැගලා හාල් මිල.. 😪 රියල් වදන් prabah ❤️🥵

  • @Sahan_malith.
    @Sahan_malith. 10 месяцев назад +16

    මාස කීයක් නම් බලන් හිටියද මේක එනකම් 🥺🥰🙌

  • @Buddhika-pramod
    @Buddhika-pramod 10 месяцев назад +23

    සැපක් සැපක් වාඩිවෙන්න වාඩිවෙන්න ❤

  • @hirushasandeep5175
    @hirushasandeep5175 10 месяцев назад +11

    Praba ✔ පරණ චරිතේ නඩත්තු කරන එකම එකා ❤

  • @ashinidissanayake713
    @ashinidissanayake713 10 месяцев назад +3

    ❤🎉 Lil Rome සෙත්ශාන්තිය.

  • @yogaweerakkodi7968
    @yogaweerakkodi7968 10 месяцев назад +1

    lankawe kochchara rapala hitiyath Iill Rome praba nathuva koheda rapak sarthaka thava one mevagema supiri rapak ❤💯💪

  • @shineshadow407
    @shineshadow407 10 месяцев назад +6

    වදන් වෙඩි
    චන්ඩින්ට ගුටි
    රැප රටක් වටී
    ගෑනුත් වැටෙන් පනී ✔️✔️✔️
    Awsome huththooo❤

  • @dilanananayakkara1382
    @dilanananayakkara1382 10 месяцев назад +16

    Old school vibe felt again ⚠️️🖤✨️

  • @KEVIN_xM_C
    @KEVIN_xM_C 10 месяцев назад +7

    කෘන්තක රදනක පුරස්චාර්වක චාර්වක Lil Rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක ✨🔥

  • @brokendevil467
    @brokendevil467 8 месяцев назад +1

    Adareiiihutto eda idn ada wenakan A adare thamath ehemmamai ❤❤❤

  • @DinethHirushan-er3tz
    @DinethHirushan-er3tz 5 месяцев назад +4

    මේ හැඩකාර පයිලට් ලැන් කෙරුවා එක තට්ටෙන් ❤️‍🩹

  • @kavindukalhara7551
    @kavindukalhara7551 10 месяцев назад +10

    එදා මෙදා කියලා කිසි වෙනසක් නැතුව එකම vibe එකේ කොල්ලන්ට සැපක් දෙන legendary චරිතයක් එකෙන්ම ප්‍රබා ආයෙ ආයෙ නාය යයි 😎🖤

  • @trackboy4984
    @trackboy4984 10 месяцев назад +8

    Waiting 😎✌️

  • @Styxer-ny6od
    @Styxer-ny6od 10 месяцев назад +6

    Parana gangster rap aye enwanm echcharai one
    44 kalliya
    Rasthiyadu padanama
    Rome
    Drill team
    Ubala thama rap wala hadawathe inna un🖤

    • @lilkavii
      @lilkavii 10 месяцев назад

      Bna

    • @tharushikapallege8948
      @tharushikapallege8948 10 месяцев назад +2

      Aniwa.habay drill team gangster rap newe ghuwe.un wenama level ekak

  • @ngbrow
    @ngbrow 10 месяцев назад

    Praba Mage Ayiya Udamai Congratulations ❤😘❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nadeeshasewwandi5887
    @nadeeshasewwandi5887 Месяц назад +1

    අදුරනවා මුන් මාව...
    මීගමු රැප් ගංගාව...
    ලංකාවම උතුරන්න...
    රැප් තියෙන්නෙ මන් ගාව

  • @TharushaNawodyha-yc1ho
    @TharushaNawodyha-yc1ho 10 месяцев назад +8

    Lil rome ප්‍රහා කැමති සෙට් එක මේ පැත්තට ❤❤❤

  • @TharuwaGamage-iu3zn
    @TharuwaGamage-iu3zn 10 месяцев назад +4

  • @Mahesha_nethmina
    @Mahesha_nethmina 10 месяцев назад +5

    ලිල් රෝමේ ප්‍රබා නැතුව කොහෙද රැපක් සාර්තක❤
    much love💫❤

  • @GAYANTHA_panda-7
    @GAYANTHA_panda-7 9 месяцев назад +4

    3 වෙනි verse එක නම් පාර😴💖

  • @OkithmaMihinada
    @OkithmaMihinada 15 дней назад +1

    Soon 1m viewes ❤🎉

  • @SanjuJay.
    @SanjuJay. 10 месяцев назад +5

    Lil rome Praba නැතුව කොහෙද රැපක් සාර්ථක ❤💯 Legend is Back🔥Mutch love & Respect Praba✨

  • @ramenx3175
    @ramenx3175 10 месяцев назад +12

    ප්‍රභා හදවතේ රැප් ගායකය❤

  • @IzyBoy-music
    @IzyBoy-music 10 месяцев назад +4

    සුන්දරයි අහස තියනකන් නිසලව.
    වළාකුලක් ඇවිත් කරයි ලස්සන.
    රැප ලස්සන ප්‍රබා ඉන්නකන් .
    මමත් ඉන්නෙ අහගෙනයි.
    ප්‍රබා ඕන රිප්ලයි අනිවාරයෙන්.

  • @Lucky_Boy-66
    @Lucky_Boy-66 4 месяца назад +3

    Prabah...🔥🔥🔥❤️❤️

  • @FrozenDope
    @FrozenDope 10 месяцев назад +7

    Fire on Praba 🔥💀

  • @anujalochana1067
    @anujalochana1067 10 месяцев назад +211

    Wating bossa ekenm

  • @PamithNimsara-mt7hz
    @PamithNimsara-mt7hz 3 месяца назад +3

    හදවතෙ තියෙන රැප් ....❤

  • @akilatharun24
    @akilatharun24 10 месяцев назад +1

    අදුරනව මුන් මාව මීගමු රැප් ගංගාව
    ලංකාවම උතුරන්න රැප් තියනවා මං ගාව
    Lil rome preba🖤💥🥵

  • @denusaradenu4808
    @denusaradenu4808 10 месяцев назад +12

    ඉස්සර අශාගෙ ප්‍රභාගෙ රැප් ඇහුවෙ ගෙදරින් ගුටි කකා😂පස්සෙ තාත්තාත් මාත් එක්ක රැප් අහන්න ගත්තා🙂👍

  • @memezDog111
    @memezDog111 10 месяцев назад +4

    කමෙන්ට් දාන්න ආපු නොන මහත්තයලටයි. පෝස්ට් එක දාපු mahaththayaටයි මුලින්ම තෙරැවන් සරනයි පතන්නම්. මෙන්න මහත්තයෝ මම අද ගෙනාව පොතක්. පොතක් කිවුවට මහත්තයො මේක ලෝකෙම වටින පොතක්. එක වසරෙ ඉදල මැරෙනකන්ම බාවිතා කරන්න පුලඅවන් පොතක් මේක. රෝමි සිතියම් පොත. මහත්තයෝ මේක ගෙදරක තියෙන්නම ඕන පොතක්. ගෙදර දුවාට පුතාට අධ්‍යාපන කටයුතු වලදි ඉතාමත් වැදගත්වෙන පොතක්. අපි බලමු මහත්තයෝ මේකෙ තියෙන්නෙ මොනවද කිය. මේ මහත්තයෝ පලවෙනි පිටුවෙ තියෙන්නෙ දිස්තිරික්ක හා පලාත් වලrට වෙන් කරපු ලංක සිතියම ඊලඟ පිටුව බලන්න මහත්තයෝ මේ තියෙන්නෙ ලංකාවෙ මාර්ග සටහන A ශ්‍රේණියේ ඉදලා D ශ්‍රේනියේ දක්වා සියලුම පාරවල් මේ සිතියමේ ලකුනු කරල තියනවා මහත්තයෝ. ඊලඟ පිටුවෙ තියෙන්නෙ මහත්තයෝ ලංකාවේ දුම්රිය මාර්ග ඒකාලෙ සුද්ද හදපු පාරවල් ටික එහෙම්පිටින්ම තියනවා තාම. ඊලඟ පලාත් අනුව පලාත් කොඩි, පලාත් පුෂපය, පලාත් පක්ෂියා. මේ තියෙන්නෙ මහත්තයෝ භූගෝලීය විශමතාව , මේ තියෙන්නෙ මහත්තයෝ ලෝක සිතියම මහද්වීප වලට බෙදලා. ලෝක ගුවන් සිතියම රට රටවල ජාතික කොඩි වාගේ අධ්‍යාපනයට වඩාත් වටින පොතක් මහත්තයෝ. කඩෙන් ගත්තොත් මේ පොත රැ 400/= ක් වෙනවා. 400න් 300ක්මඅඩු කරල මම දෙනවා රැ 100/= ට.

  • @xxxtentacionofficial9466
    @xxxtentacionofficial9466 10 месяцев назад +8

    සැපක් සැපක් 🎉🎉🎉🎉❤❤❤❤

  • @Life_Scope
    @Life_Scope 10 месяцев назад +17

    Rap එකේ lyrics නම් වාසියක් . කියන විදිහත් පට්ටම 🥰 . mixing master නම් සෙට්ම නෑ හැබැයි . ඔයිට වඩා දෙයක් කරන්න පුලුවන් prabha ඔයාට ❤️

  • @saumipeiris2573
    @saumipeiris2573 5 месяцев назад +3

    Thawa ekak oni ha praba❤

  • @AnulaIllangakoon-g7l
    @AnulaIllangakoon-g7l 10 месяцев назад +3

    මීගමු රැප් ගංගාව..... ලංකාවම උතුරන්න රැප් තියෙනවා මන් ගාව
    PRBHA💗

  • @nima7889
    @nima7889 10 месяцев назад +12

    Praba ❤🖤

  • @nipuntharuka7540
    @nipuntharuka7540 10 месяцев назад +4

    හැමදාම අහනවා ❤