LocoHood Presents - Api Wage ft. Drill Team (Official Music Video)

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 591

  • @shanukapubudu5682
    @shanukapubudu5682 3 месяца назад +25

    came back After kataka live in concert ❤🔥

    • @Its_KAAM
      @Its_KAAM 3 месяца назад +3

      😊❤

  • @shawindadilshan1521
    @shawindadilshan1521 8 месяцев назад +46

    2024 anyone 😎

    • @MM-ru5ob
      @MM-ru5ob 18 дней назад

      Evry fucking year bruv

  • @sanaboyaaz-reddevil1521
    @sanaboyaaz-reddevil1521 3 года назад +90

    අපෙ ගීතය වසරට සෑහේ නෙවෙයි බන් ජීවිත කාලෙටම සෑහේ❤🥰

  • @iClownmusic
    @iClownmusic 9 лет назад +78

    Guys, im so proud of yall..!!! Asanka aiya the video is perfect..!!

    • @unknownviewer9985
      @unknownviewer9985 4 года назад +1

      😎 පට්ට වැඩ්ඩෙක් උබත්

  • @tilshannamanka7193
    @tilshannamanka7193 9 лет назад +73

    අඩියෙන් පටන් අරන් මේ වගේ සින්දුවක් උබලා කරද්දී ලොකු ආඩම්බරයක් දැනෙනවා කොල්ලනේ ... දෙරණ මියුසික් වීඩියෝ අවොඩ්ස් එකේ මේ පාරත් උබලට සම්මාන පිට සම්මාන ලැබෙනවා .... හදවතින්ම #Drill_team #jaya

  • @aparnagorokgahagoda1288
    @aparnagorokgahagoda1288 4 года назад +110

    Who is here from 2020

  • @visaledirisinghe1745
    @visaledirisinghe1745 9 лет назад +63

    අවුරුද්දට එකයි! #westනාහිර
    සිංහල රැප් චක්ක්‍රවර්ති. ගින්දර

  • @mrpdkp
    @mrpdkp 6 лет назад +119

    තාමත් අහන්නේ මන් විතරද ?? ♥♥♥

  • @rapbuwa1276
    @rapbuwa1276 9 лет назад +210

    කවුද යකෝ අර අන්තිම රැප කියන බුවා! මේ යකා පොඩි කාලේ සින්හල කාලා ඉන්ගිරීසී රැප් බීලා!

  • @murder1028
    @murder1028 2 месяца назад +5

    Still listening this🖤

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 года назад +39

    මල් සිංදු....❌❌❌❌❌
    වෙස්නාහිර වගේ වෙන්න බෑනේ...🔥❤🔥💯👈❤️❤️❤️🌷

  • @nishihimaya5760
    @nishihimaya5760 5 лет назад +50

    උබල වගේ වෙන්නනම් කාටවත්ම බෑ අම්මප 👍👍👍

  • @kaushanabesinghe
    @kaushanabesinghe 4 года назад +11

    44 vs Westnahira Sinhala rap wala turning point eka ❤️🔥

  • @T-Randy
    @T-Randy 3 года назад +9

    බොර්නා කියන්නේ පිස්සුවක් බන් 💓💆‍♂‍ ආදරෙයි වෙස්නා 💆‍♂‍

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 7 лет назад +75

    කියන්න වචන නෑ මචං.සුප්පාහ්👌👌 මිනෝල්, බෝර්න්,ලොකෝ,ක්‍රිස් වික්ස් 💪💪💪💪 Drill team එකට ගහන්න එකක් ආයෙ නෑ😎

  • @Themi_21
    @Themi_21 3 месяца назад +3

    ඒ කාලේ ඉඳන් පිස්සුවෙන් වගේ අහපුවා 🖤 දැන්ටත් ඒ Vibe එක වගේමයි 🖤😇

  • @hashanx7556
    @hashanx7556 4 года назад +11

    Good Old Days Westනාහිර 2020 Still Favorite 🖤🤘

  • @Dila_98x
    @Dila_98x 5 лет назад +31

    Manasick,Minol,ChrishVix උබලට පිස්සු🤣
    ආදරෙයි 👹️

  • @sachinduamanjaya7334
    @sachinduamanjaya7334 9 лет назад +12

    paharaaakmaiii #Drill Team ## අපි සිංහල රැප් අහන්න ගත්තෙ උබලා නිසා ## hadawathinma Westනාහිර 😙😙😙😙😙😙

  • @kesharavimukthi5610
    @kesharavimukthi5610 4 года назад +21

    After 5 Year But still Super ❤️🙂

  • @ruvindunawodya328
    @ruvindunawodya328 10 месяцев назад +2

    Still listen this masterpiece from 2024🎉❤

  • @matheeshaperera3117
    @matheeshaperera3117 4 года назад +10

    2020 hit up ✨

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 3 года назад +5

    කී පාරක් ඇහුවද කියලා මතකත් නෑ..♥️♥️

  • @Chamma_
    @Chamma_ 4 года назад +13

    2020 අහන් උන් මේ කොනට 😍👊❤️

  • @kalanachethiya44
    @kalanachethiya44 3 года назад +7

    2021.. තාමත් උබලා වගේ කව්රුත් නෑ ❤️🔥

  • @KalanaSW
    @KalanaSW 9 лет назад +5

    සින්හල රැප් අහන්න ගත්හෙ උබල නිසා.you guys never disappoint us! Drill Team forever!!

  • @murder1028
    @murder1028 2 месяца назад +3

    soo classic ❤️💯

  • @MM-ru5ob
    @MM-ru5ob Год назад +2

    Trust me these are classics 🙆‍♂️🙆‍♂️🙆‍♂️

  • @isharamadhushan7254
    @isharamadhushan7254 2 года назад +2

    පොඩි කාලෙ ඉදන් මෙයාලගෙ සින්දු අහනව 2015-2022 තාමත් මේ ට්‍රැක් අහද්දි මාර කික් එකක් තියෙන්නෙ

  • @isharamadusanka3385
    @isharamadusanka3385 9 месяцев назад +3

    අවුරුදු 8කට පස්සෙ අහද්දිති පිස්සු ඕයි මේව

  • @skyyalone
    @skyyalone 8 лет назад +26

    අළුත් සින්දුවකට කාලෙ හරිනේ? අපි වේලෙනවා.

  • @Myth_Anderson
    @Myth_Anderson 9 лет назад +8

    Minol & ChrishVix great..!!! love this RAP

  • @AsithaChamod
    @AsithaChamod 9 лет назад +83

    ## අපි සිංහල රැප් අහන්න ගත්තෙ උබලා නිසා ## ubalat gahanna rapers la na bro good lukck
    song eka zetmiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii aaaaaaaaaaaaaaaaaaaaaa

  • @dasiththarusha4751
    @dasiththarusha4751 8 лет назад +6

    mama ahanne drill team witharai anith unge thiyenne kunuharupa witharai drill team ekai manakalpitha witharai ahanne aniwa best of luck

  • @praneethtilan6890
    @praneethtilan6890 9 лет назад +25

    ‪#‎DRILLTEAM‬ වගෙ වෙන්න නෑ මල්ලි ලේසි..
    මොන කෙරුමෙක් වැඩ දැම්මත් වැඩක් නෑ. ‪#‎WESTනාහිර‬ වගෙ වෙන්න බෑනේ..

  • @malinthadilshan7974
    @malinthadilshan7974 5 лет назад +20

    Who is from 2019 December 😍

  • @dilanKaushalya-gu3zn
    @dilanKaushalya-gu3zn 5 месяцев назад +2

    තවමත් අහනව. නවත්තගන්නම බෑ ❤️‍🩹

  • @hasithmalinga9021
    @hasithmalinga9021 6 месяцев назад +2

    තාමත් මේ වගේ සෙට් එකක් නෑ 😈❤️ #තනිකලු 🔥

  • @lightlife6258
    @lightlife6258 2 года назад +3

    මේක නම් පිස්සුවාක් . 😍
    පිං සිද්ද වෙනවා ❤️😘❤️‍🔥

  • @thisarapitiyage2438
    @thisarapitiyage2438 10 месяцев назад +1

    අදටත් අහනවා 🔥🔥

  • @slboyz
    @slboyz 3 месяца назад +4

    vix vix vix Chrish Vix 🥵💥

  • @nishendraekanayake4411
    @nishendraekanayake4411 9 лет назад +10

    Damn!this is what real rap sounds like❤️drill forever😍

  • @poornasachindu
    @poornasachindu 5 лет назад +8

    2019ත් අහනවා #drill_team 👍

  • @rcr3772
    @rcr3772 2 года назад +5

    2022 😳

  • @rudraaaz
    @rudraaaz 2 месяца назад +2

    Im from future (2100) Still Watching hahaa

  • @kamaludaya457
    @kamaludaya457 8 лет назад +2

    Ela ban patta rapa. Borna uba kohomath wadda. Anthima raper nm pattama speed. Great work machooo

  • @weirdo7881
    @weirdo7881 2 года назад +5

    It's an masterpiece ❤️🇱🇰

  • @FuShenKao
    @FuShenKao 9 лет назад +4

    Crish VIX killed it!!

  • @k.d.zayuranga7401
    @k.d.zayuranga7401 3 года назад +50

    Loco මුන්ට බෙරිහන් දුන්නෙ අපි කඩන් පෙනහළු
    මම මරුනු දවසට බරයි මිනිඅලු
    Manasick එකයි Homie නෑ අනු
    Fuck Swag Drillteam තනිකලු
    මම zombie කනවා බොගේ මොළ පසුබටෙ
    මාව කොපි කරපන් පනිනවා ගෙට අපි නා කොටිස්
    තොග පිටින් රැප් කසලට
    Loco මම මැරෙනවා මුන්ව මරන් හසලක
    ලියනවා සායම් යනකන් පෑනේ
    අපි කලේ දැනෙන්න යාලු උඹ නෑනේ
    අපෙ ගීතය වසරට සෑහේ
    බොලාගේ වෙනස උඹ දන්නෙම නෑනේ
    හැමතැනම චන්ඩි කොල්ලෝ කොළඹ සන්නි
    කරයි බොළඳ සින්දු ගෙවයි අපිම වන්දි
    උඹල පලයන් පන්ති ඉගෙන ගනිල්ලා මල්ලි
    අත ඇරපන් සින්දු
    නාවර වෑවර රැපෙක් ඈවර දෑවර
    බොලා කළා වෙන්දේසි
    දේශීය අපි කොල්ලෝ උඹලා විදේශී
    ඒක නිසයි හති වේදනා පේශී
    Drill Team වගෙ වෙන්න නෑ මල්ලි ලේසී
    වෙනම ඉපදී කරපන් උඹ පාරමිතා
    වෙනස Manasick අරන් ඇවිත් ඉන්නේ Borna නිසා
    මොන කෙරුමෙක් වැඩ දැම්මත් වැඩක් නෑ
    Westnahira වගේ වෙන්න බෑනේ
    බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
    බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
    [Minol] - Verse 2
    රෑ අහස දිහා බලපුවාම වටෙ දිලිසෙන තරු අරගෙන
    පොඩි කරනවා මගේ අතකට කළු කරනවා අහසම මම
    කාලය වී ප්‍රමාදය අමරණීයයි මගෙ ප්‍රාණය
    පොතකි හිතකි මට සාමය දෙවියන් මට නැත ප්‍රාණය
    වෙනසකි උඹලා නොදැක වෙනසක්වල මං අද වෙනසක් හොයනවා
    දැක දැක වෙනසක් ඇති මිනිසා
    මම කඩනවා හැම ගිනි කන්දම
    ඉරිතලනවා මිහිතලයම විලි හංගන හඳ අරගෙන
    තියනවා කුලී ගෙටම ගින්දර
    ඒ අළු අරගෙන හදනවා මම ලියන පැන්සල
    රතු ලේ පාරකි ගිනි අඟුරෙන් තියල පිච්චුන
    මට කියපන් උඹල මගෙ මොනාද දැනෙන සුන්දර
    මෙ කතාව කියන සතාද මත විලාප දෙන හිතේ හිරකල
    පතාම ගිනි යතාර්ථය
    ඉකිගැසූ හැටි මත ෆැන්ටසි
    ලතා මිසක නොමියෙන
    කතාකලද පතාගෙනම වචන දෙක තුනක
    ඇරුනම හිතා උඹව ළඟ කැඩපත මවාගෙන ම සිනාසුනා මම
    Minol...Locohood
    [Loco]
    උඹලට අපි වගේ වෙන්න බෑනේ
    බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
    බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
    [Chrish Vix] - Verse 3
    අඳුමයි වැඳුමයි දරදඬු වෙන්න යැදුමයි
    සැදුමයි රැඳුමයි හරබර වදන් විදුමයි (ආ...)
    වරමත සත්තම් සිත්තම් සැරවද ගෙත්තම් රළුකත
    ගිනියම් මරුමුස වදන් කර්කශ නිර්මල බොලා මුනිවත
    දේෂණ ගනකම රණවත යාවෙන හාවෙන වාදේ කදුළු පිටු නෑවෙන
    වැවෙන විජිතය සතුරු පිටු බිහිවෙන මිතුරු පිටු වෑරෙන
    අහපන් දැන් ලෙව කාගෙන ඇහැරගෙන දැහරගෙන දෑස්
    වැහැරගෙන දැහරගෙන සවනක් රැස් රැප් (හා..)
    ශ්‍රාවක තරතල තරතල තතරමින්
    දාවික මදාවික වනමැද රතු එලි තාත්වික
    නාවික ව්‍යුහික හෙළ රණ පෙළ වත සාර්ථක
    බන්ධන තරවෙර නරු උප බන්ධන රන්දන කන්දෙන
    හෙළ අපි රැප් අභිනන්දන
    මතවේද මතධාරී ශාස්ත්‍රික මතවාදී
    විශ්වෙක අධිකාරී ජාතක යස හෙළ බස රස මිස දස මස ලාංකික
    විස නස අස කළු සිංහල තර අදහස
    අලුත උපන් විකට චරිත දුසිරිත සිවුපා ලාභය
    රස්තා රක්ත විලි නිර්බස කෙලෙස් පුරන නුපුරුදු සිත
    ප්‍රගතිය දැලිපිහි සංස්කෘත ක්‍රියා ප්‍රකෘතිය අණ්ඩජ
    සමරුව මත විලි නන්දන
    දෙපා වාස ගරු රන්දන
    ධාරණ රැප් වාරණ කැඳවුම් රණ ධාවන
    යාවෙන නද හෙළ බස ආදී හැදී සැදි නිර්වාරණ
    හර බල තෙද බල තාත්වික තරමට වර සංග Locohood
    [Loco]
    උඹලට අපි වගේ වෙන්න බෑනේ
    බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
    බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ

    • @shehanjd574
      @shehanjd574 Год назад +2

      Chrish vix thmai asama.eth u kiyna kisi deyak matanm therenne na ..😢😅

    • @Dineth_1
      @Dineth_1 5 месяцев назад +1

      @@shehanjd574bara wedi uge මනස 😂

  • @s....4568
    @s....4568 3 года назад +1

    Drill team parana wd hoya hoya ahuwa.meka nm gindr wg athal akak🔥😎

  • @dmy957
    @dmy957 Год назад +1

    සමහර lyrics මතක්වෙලා අහන රැප් 2023 ❤

  • @Sunday_fun_
    @Sunday_fun_ 8 лет назад +17

    anthimatama rap kiyana ekata oxygen dunnada

  • @supundahamjanu6986
    @supundahamjanu6986 8 лет назад +4

    My favourite rapers are in drill team.Good luck boys..

  • @WRAFernando9817
    @WRAFernando9817 3 года назад +3

    SriLankan Version of Voi non siete come noi dei Club Dogo 😍🔝 🇮🇹🇱🇰

  • @slhiphopmusic
    @slhiphopmusic 9 лет назад +9

    Great

  • @emilhasino2841
    @emilhasino2841 9 лет назад +15

    kauda yako ara anthima rap eka kiana pora??? u nm superb!!!

  • @skateygangster8284
    @skateygangster8284 3 года назад +2

    උඹලට west නාහිර වගෙ වෙන්න හිතන්නවත් බෑනේ....
    ආදරෙයි 62992 කොල්ලෝ❤️❤️

  • @veenksrulzzz5870
    @veenksrulzzz5870 4 года назад +5

    2020th ahana track ekak💖

  • @susa3082
    @susa3082 3 месяца назад +1

    Every week 🔥🎧

  • @dharmaraja11
    @dharmaraja11 8 лет назад +1

    patta guys!!!!engirisi ewa ahala epa wela thibba kaleee...umbala me karana de nan kiyala wadak na brooos!!!all the very best!!!

  • @hasithachamath3939
    @hasithachamath3939 3 года назад +2

    2021 මේකනං පිස්සුවක්

  • @aksh1702
    @aksh1702 5 лет назад +4

    Drill Team=Mood fixer 🔥#oldhits #stillfav ❤

  • @gwgaming12435
    @gwgaming12435 3 месяца назад +3

    Any one 2024 😎🫶

  • @රන්දිකසහඋද්දික

    2021 anyone

  • @enigmastudios2531
    @enigmastudios2531 3 года назад +1

    Still here❤️

  • @VibeMasters2024
    @VibeMasters2024 3 года назад +1

    2021 ahanava 😘✌️

  • @sachinperera7845
    @sachinperera7845 2 года назад +1

    Still ❤️

  • @Communicationdt
    @Communicationdt Год назад +1

    එදත් අද වගේමයි ❤️🥺

  • @Captain_Rap
    @Captain_Rap 2 месяца назад +1

    Kariyo Innwda !

  • @AmilaNidahasaDissanayake
    @AmilaNidahasaDissanayake 7 лет назад

    Perfect

  • @ody.polaya1094
    @ody.polaya1094 3 года назад +1

    2021 ❤️ We never left here 😍

  • @_wageesha_
    @_wageesha_ 3 года назад +2

    2021 මෙක බලපු උන් කෝ 🖤 අම්මෝ එක 🔥🔥

  • @lovebirds0732
    @lovebirds0732 3 года назад +1

    2021 still watching

  • @BUYCRYPT.R.
    @BUYCRYPT.R. 3 года назад +1

    Yo 2021 bruh

  • @saajidluenzo
    @saajidluenzo 6 лет назад +10

    තාමත් අහනවා♥️ 🔥

    • @Surajdinuka
      @Surajdinuka 4 года назад

      ඇයි තාම ❤️❤️❤️2020

  • @amiladhanuka3648
    @amiladhanuka3648 3 года назад +2

    2021.05.10 ❤️

  • @MM-ru5ob
    @MM-ru5ob Год назад +1

    Bro ❤️ ❤️ ❤️

  • @nimztlevin4430
    @nimztlevin4430 Год назад +1

    Chrish vix x Minol x Borna ❤ Still fave one🎉

  • @mentitaterere
    @mentitaterere Месяц назад +2

    2025? ❤

  • @මද්දාමද්දා
    @මද්දාමද්දා 5 лет назад +2

    උබලට අපි වගෙ වෙන්න බෑනේ 😎😎😎❤❤සුපර් මචෝ ඩ්‍රිල් ටීම් ලව් යූ

  • @shehanpiyumika283
    @shehanpiyumika283 2 года назад +1

    2022 old hit one ❤

  • @tharunperera1564
    @tharunperera1564 3 года назад +1

    2021 July 26❤️❤️❤️

  • @lahirurasanjana3693
    @lahirurasanjana3693 Год назад +1

    තාම අහනෝ 🥰

  • @hasithachamath3939
    @hasithachamath3939 3 года назад +2

    තමාත් අහනවා ,❤️❤️❤️

  • @KiNg_HamXter
    @KiNg_HamXter 10 месяцев назад +1

    Today 2024/02/27 ....04.40pm ❤

  • @mithilamadushan7848
    @mithilamadushan7848 3 года назад +1

    2021 thama ahanawa

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 3 года назад +3

    2:54
    3:56

  • @ranithuranyuga8626
    @ranithuranyuga8626 3 года назад +1

    Meka maru mama adamai ahuve mama inne 2021ke

  • @bimsaravingla8356
    @bimsaravingla8356 Год назад +2

    2023drill teme ❤️😎

  • @HimalaNimansalaMaxx
    @HimalaNimansalaMaxx 9 лет назад +3

    bornage rapa samaharunta ridei... #fattaaa #drillah

  • @Shine_RuckXain
    @Shine_RuckXain 2 года назад +1

    අපි වගේ වෙන්න බෑනේ....👽👹🇱🇰

  • @oshadhashalith7030
    @oshadhashalith7030 3 года назад +1

    තාමත් අහනවා ..ඒකහ් පට්ට

  • @Vlssenevirathna
    @Vlssenevirathna 4 месяца назад +1

    Drill team thani kalu sawan dima thahanm

  • @kaveenpsnd
    @kaveenpsnd Год назад +3

    Anyone in 2023?

  • @poornasachindu
    @poornasachindu 6 месяцев назад +1

    2024- Drill team ❤

  • @DinujaP
    @DinujaP 4 года назад +1

    2020 Nov💙

  • @mrp.m5404
    @mrp.m5404 3 года назад +2

    2021 අහන උං කෝ 🙃❤

  • @Hashithathushan
    @Hashithathushan 3 года назад +1

    2021 🥺🥺

  • @menuka_l_r
    @menuka_l_r Месяц назад

    Why this isnt available on spotify?

  • @nadunweerainghe6185
    @nadunweerainghe6185 Год назад

    Spotify Upload karannaaa 🖤🖤
    Dan thiyena eke Anthima husmen thiyenne