Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නිල්මිණි තෙන්නකෝන් රගපනවා හරිම ලස්සනයි හරි දුකයි බුදු සරණයි
නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ රගපෑමනම් අති විසිස්ටයි.හරිම ලස්සනයි .ගොඩාක් දුක හිතුණා .බුදුසරනයි
Sthuthi
මගේ ඉදිරි අනාගතය මැවි මැවී පේන්න gatta.මමනම් ඉන්නේ රට .
මාස ගානකට පස්සෙ හොඳට ඇඬුවා කතාව බලලා. 😁😁.
@@nirmalapushpakumari6754 😂😂😂😂😂😂😂
@@maleehansika888 හත්ඉලව්වෙ හිනා නෙමෙයි. මටත් ඉන්නෙ පුතෙක් යාලු. එයත් මෙහෙම කරයිද කියලා හිතෙනවා
ලස්සනයි ගොඩාක් නිල්මිණි ඔයාගෙ චරිතය ලස්සනට කරනවා
කතාව පුරාවටම ඇඩුනා මට වචින එන්නේ නැහැ ඇත්තටම ගොඩක් දුකයි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ඉන්න හැම කතාවක්ම ඔය වගෙ ලස්සනයි ගොඩක් දුකයි
@@niwanthaprasara4544 hmmm
Ammo ou appaa. Mn wagamai a ammath daruwo nisama jivath wanna.
නිල්මිණි අක්කී ඔයාට තෙරුවන් සරණයි චරිතය අති විශිෂ්ඨයි.
S
දරුවන්ට මුලු හදවතින්ම ආදරය කරන හැම අම්ම කෙනෙක්ම මේවගේම තමයි .හරිම දුකයි 😪😪😪😪😪
ලොවම ඔබ අතහැර ගියත් ඔබ ඔබගේ මව අතනොහරින්න.
Me ada kale wena dewal tamai paw a amma
Aaadarei ahasa tharam amma
Hii
Kawada hari amma nathi dawasaka mulu lokayak hitiyath wadak na
Godak dukai
අමිමෝ...නිල්මිනි තෙන්නකෝගෙ රංගනය අතිවිශිෂ්ටයි
හරිම ලස්සනයි .නිල්මිණිගෙ රගපෑම් අතිව්සිස්ටයි...කතාව මුල ඉදන්ම ඇඩුවෙ මං විතරද..ඒ තරමටනිල්මිණිගෙ රගපෑම් අපූරුයි ..
ඇත්තටම ගොඩාක් දුක හිතුනා
මේ ලෝකෙ ගොඩක් අම්මලට හිමි එකම දෙය කඳුලම පමණි. තමන්ගෙ දරුවන් නිසා සතුටින් ඉන්නවනම් ඒ ඉතාමත්ම අතලොස්සකි.
Oba hari
අනිවාර්යයෙන්ම
Sasare naya karayo daruwo wela enne.duk denna
අම්මෝ පටන් ගත්ත තැන ඉදන් ඉවරවෙනකම් ඇඪුව.
Sthuthi hamadama balanna
මමත් eaduwa
Aka atta
Ane...ou...deiyane. Mage raththaran amma mawa dala gihin😪😪
dashiyak wela salli walata depalata yata wela😭😭😭😭😭😭😭😭😭😭
අම්මාගේ චරිතයට ගැළපෙනම නිලිය
අපේ තාත්තා ආසම නිලිය නිල්මිනී මහත්මිය එහෙම ආස ඇයි කියලා මට අදයි හරියටම තේරුනේ තාත්තා මේ ලෝකෙ නැති වුනත් එයාට උසස් රසවින්දනයක් තිබුනා කියලා දැන් මට තේරෙනවා❤❤❤
" අම්මා හඬනවා මුළු සසරේ " 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@@manjulatharangani3030 ubiu
Utube
නිල්මිණි අක්කා ඉසුරු පබෝදා ඔයාලා කවදත් අතී දක්ෂයින් හරිම අපුරු කථාවක් ❤❤❤
Ow owun athi dakshain..sthuthi hamadama sasara sewanali balanna
@@niwanthaprasara4544 අනිවාර්යයෙන්ම බොහොමත්ම ස්තුතිය ඔබටත් 💐💐
හරිම.අාදර්ෂමත්.කතාවක්.හරිලස්සනයි.දුකයි..කතාව.ඉවරවෙනතුරැම.නියම.චරිතයක්.නොව.ජිවිතයක.අර්තය.කියවුනා.සැබැචරිතය.නමි.සැබැ.ජිවිතයනමි.මෙියයි.ස්තුතියි.නැවත.හොද.චරිතයකින්.එන්න
නිල්මිණිමහත්මියගෙ රගපෑම හරිම තාත්විකයි.මමත් කතාව අවසානය වෙනකං ඇඩුනා .ලස්සනයි දුකයි .
2023 ත් බලනවා ....ඇත්තමයි නිල්මිණි ඔයාගේ රඟපෑම අති විශිෂ්ටයි.......හැම ආදරණිය අමිමා කෙනෙකුටම මෙය ආදර්ශයක්......
පවු දෙමව්පියන්ට මෙහෙම කරන්න එපා කොච්චර දුක්විදින්න ඇත්ද අපිව උස්මහත් කරන්න නිල්මිණි නෙන්නකොන් හොදට රගපනව බුදු සරනයි
ඇත්තටම ඇඩුනා අනේ.මෙහෙම දරුවො මෙහෙම අම්මලා අද ඕන තරම් ඉන්නවා....😢😢සියලු මව්වරු පියවරු නිදුක් වේවා නීරෝගි වේවා තෙරුවන් සරණයි 💗💗
Hamadama sasara sewanali balanna
දුකයි ඇඩෙනවා ඒක කියන්නේ කොහොමද අම්මා කියලා කියන්නේ දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්
" මගෙ පුතාට අම්මව මතක් උන් නැද්ද පුතේ " ලොකු මිනිහෙක් වෙලා මොකටද තමන්ගෙ අම්මා තාත්තා අමතක කරලා ලොකු මිනිහෙක් වෙලා මොකටද මනුස්සකම අමතක කරලා සමාජයේ මෙවැනි චරිත අපි අතරත් ඉන්නවා
Sthuthi aththa.. hamadama sasara sewanali balanna
@@niwanthaprasara4544 💐💐💐💐
හරිම දුකයි කතාව පටන් ගත්තු තැන ඉදලාම මගේ අැස් දෙකෙන් වැටුන කදුලු නතර කර ගන්න බැරි උනා තනි මට.අනේ මටත් අාදරණිය පුතෙක් නැනේ හිතුනා .නි්ල්මනි තෙන්නකොන් අක්කේ ඔයා හරිම හොදට රගපානවා මට හිතුනේ මගේ ජිවිතේට මෙවැනි දේයක් උනා වගේ ලේලි ඔිහොමනමි බැනා කොහෝම වෙියිද නේද.මගේ හිත මටම වාවන්නේ නැහැ මෙවැනි කතා හදලා ලෝකේම ඉන්න තිරිසන්නු වගේ බැනලාටත් ලේලිලාටත් හොද අාදර්ස්සමත් කතා.හොද කතාවක්.
අම්මලා කවදත් දුක්බර ජීවිත ගත කරන්නේ 😢😥😭
දේපළ ,තත්වය ,මාන්නයෙන් පිරිලා උද්දච්ච ගෑනු කසාද බැන්ද නපුංසක පිරිමි චරිත..මේ වගේ සැබෑ ජීවිත කොයි තරම් නම් ඇත්ද???තමන්ගෙ අම්මා කියලා කියාගන්න බැරි තරම් පුතාලා .😂😂😂
Puthala neme a konda pananethi pirimi kiyanna one a ayata yalu.....
කතාව නම් හරිම ලස්සනයි ඒ වගේම දුකයි නිල්මිණී තෙන්නකෝන් ගේ රඟපෑම අති විශිෂ්ටයි
නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ acting excellent kawadath.
සියක් අස්‍යු ලැබෙවා අම්මලාට තෙරුවන්සරනයි
නිල්මිණි අක්කා එදා කොපි චැට් එකේ කිව්ව නේද මේ චරිතෙ ගැන,ඔයා ලස්සනට රගපානවා 🌷🌷🌷🌷👍👍👍💕💕💕
Ou eyta pissu wge kiuwe watila
Harima duk bara carihtayak oyata deergausa labewa budusaranai nilmini oya inna ham nattiyakma balanawa
ඔව් එදා කිව්වා තමා
හමි මටත් මතක් වුනා ඒක.ඇත්තමයි හරිම විදියට චරිතෙට පන දෙන ගැහැනියක් නිල්මිණි අක්කා බුදු සරනයි
අැත්ත ජිවිතෙ කෙච්චර අැත්ද මේ වගෙ අම්මලා පවු
😭😭😭😭😭
ලස්සනයි ගොඩක් එ වගෙම දුකයි නිල්මිණට ගොඩක් ආදරෙයි ලස්සනට රඟපානවා 💖💖💖💖
නිල්මිණි අක්කා ඔයාගේ රගපැම අතිවිස්ටයි ඔයාට තෙරැවන් සරණයි දෙව් පිහිටයි
දරුවෝ කියන්නේ අම්මා කෙනෙට රත්තරන් වගේ සන්පතක් 🙏🙏😥😥😥😥
හරිම ලස්සනට රගපානවා නිල්මිණි ඔයා එ උනාට හරිම දුකයි බලද්දි ඇත්තටම ඇඩෙනවා
Sthuthi.. hama poyatama sasara sewanali balanna
දැන් ඉන්න නිලියන්ට වැඩිය මොනතරම් දක්ෂ නිළියක්ද අපේ රටේ වටිනා සම්පත් මෙයාල
බුදු සරණ යි
අක්කා මල්ලී මම තුන් දෙනා අද මොන තැනක හිටියත් අපේ අම්මාව අපි අමතක කරේ නෑ. හැම වෙලේම අම්මා ගැන හොයල බැලුවා. ඒ ගැන අපි කියන්න සතුටුයි.
😥😥😥 මවගෙ දෙපා නමස්කාර කරමි 🙏🙏🙏🙏
මානසික පීඩනය ඇතී විට ජීවිතේ ජීවිතේ අනතුරේ...🤗🤗🤗නිවැරදි සිහිය ඇතී වන්නේ මානසික පීඩනය නැති විටය...🤗🤗🤗පීඩනය නැති කල සිහිය නිවැරදිව පිහිටයි... 🤗🤗🤗කතාව... 😔😔😔😔😔
අම්මා සඳකි දරුවන් හට එලිය දෙතී අම්මා.ගේ සිටිනවිට සිසිලස.දැනැතී අම්මා ගේ.ඔවදන් ගරු කරන් නැතීඅම්මා.ගේ අගය නෝ දන්නා.මෝඩයෙකී🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
Lassanai obe kaviya
@@niwanthaprasara4544 h eru TV
අම්මා අඩනවා මුළු සසරේ❤
ලස්සනයි ගොඩක් katawa බුදු සරණයි
නියමයිනේ නිල්මිණි අක්කේ.oya cofi chat eke කියපු චරිතය.ගොඩක් ලස්සනයි...බුදු සරණයි
අනේ දෙයියනේ ඇත්තටම මෙහෙම දුකක් අම්මා කෙනෙක් කොහොම උහුල ගන්නද ......මටත් ඉන්නේ පුතාලා දෙන්නෙක් ...සමහර තැන් වලදි මට මාව දැනුනා ...පුංචි කාලේදි අම්මට කොයි තරම ආදරෙන් හිටියටත් දරුවො වැඩිහිටියො උනාම තමන්ට ලැබෙන සමාජ තත්වෙත් එක්ක සමහර දෙවල් වෙනස් වෙනවා ....ජයන්ති වගේ පුතාට ආශිර්වාද සිතින් ඒ හැම දුකක්ම උහුලා ගන්නට හැම අම්මා කෙනෙකුගේම සිතට දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ....හිරු නාලිකාවට බොහොම ස්තුති ...මොකද මගේ පුතාලා දෙන්නගෙත් ඇස් වල කදුලු දැක්කා මම ...
ප්‍රේක්ෂකයන් ගේ නෙත් වලින් කදුළු කඩා හෙලන්න තරම්. ඇගේ රංගනය විශිෂ්ටයි.
හරි තාත්වික විදිහට රගපෑම කරනවා....ඔබලාට රංගනයේ තව තවත් යෙදෙන්න ශක්තිය ලැබේවා........!
ගොඩාක් දුකයි .මමත් ඇඩුව
මේවා කතා කියලා අමතක වෙනවා බලද්දී .ඇත්තටම මේ සැබෑ ජීවිතය
Obata godak sthuthi
කතාව පටන් ගත්ත වෙලාවෙ ඉඳලම මම ඇඬුව..අම්මෝ ගොඩක් දුකයි ..නිල්මිණි අම්මා ගැන ගොඩක් දුකයි ..තෙරුවන් සරණයි 🌹🌹
අම්මා කියා අමතනවද හොර රහසේ...😢😢😢😢😢😢😢 මුළු ලොවම මා හැර ගියත් නොයමි හැරදා මගෙ රත්තරන් අම්මා..
අම්මෝ මේ අම්මගෙ චරිතෙ බලන්න අමාරුයි කතාව බලද්දි කදුලු නතර කරගන්න හරි අමාරු උනා
සෙනෙහස නිසයි ඉවසන්නේ දුක මෙලෙසේ...... මගේ අම්මේ ඔබ බුදු වේවා.
හරිම ආදර්ශමත් දෙමව්පියන්ට පණ වගේ සලකල බලන්න ඒ සතුට ඔව්න් නැති දවසට මහ මෙරක් තරම් විදින්න
අනේ දෙවියනේ මෙහෙම දුකක් කිසිම අම්මා කෙනෙකුට denna epa....
කොච්චර සැප සම්පත් තිබුනත් ඒ මොකටද දෙමාපියන්ට සලකන්න ඇත්තන් අම්මා ගෙදර වැඩකාර කම් කරද්දී ඔහොම දරන් ඉන්න ඇස්වල කඳුළු පුරවන් බැලුවෙ 😭😭😭😭😭
ගෙදර බුදුන් අමිමා ආදරෙයි මගේ සුදු අමිමෙි කිසිම අමිමා කෙනෙකුට මෙිහෙම වෙින්න එපා අමිමෙි වෙින්න එපා අමිමෙි
මම නම් මගේ පවුල් ජිවිතේ අවුල් උනත් කමක් නෑ හිගා කනවා අම්මා එක්ක මහ පාරේ😢😢😢😢
😍😍😍😍🌹🌹🌹
මෙ කතව හරිම ලස්සනයි. බුදු සරණයි.
අති විශිෂ්ඨ රංගනය නිල්මිණී තෙන්නකෝන්👌👌👌❤
අම්මෝ හරිම දුකයි..නිල්මිනි අක්කා දුපපත් අම්මලගෙ චරිත රග පානවා.හරිම ලස්සනයි..තෙරුවන් සරණයි
නිල්මිණි තෙන්නකෝන් මහත්මිය මම ආසම රංගන ශිල්පිනියක්. බුදු සරණයි .
Nil manikkak oba අපිට නිල්මිණි lassani අක්කේ ragapama කවදත් අම්මලා එහෙමයි හරිම දුකයි 😭😭😭😥😥😘😘💕💕💕💕💕
නිල්මිණි ඔයා great person love you lots 💋💋
කොපිචැට් වලදි කීවේ මේ චරිතෙව්ව්න්න ඇති නිල්මිණි
හරිම ලස්සනයි මටත්අැඩුනා
දුකයි ,, අම්මා කෙනෙක් ඉන්නවා වගෙ නැහැ කවදා හරි නැති දවසට,, ඒ දුක ගොඩක් දැනෙනවා හදවතට...
ගොඩාක් ලස්සනයි ගොඩක් දුකයි 😂😂😂😂😂😂
Ammo nilimini thennakoon ge acting..speachless.....👍👍👍👍🙏🙏
කථාවක් උනන් අම්මා කෙනෙක් හඩනකොට දරාගන්න බැහැ.....දෙයියනේ....කථාව ඉවර වෙනකල්ම ඇඩුනා දෙයියනේ.... ඒ අම්මගෙ දරු දුක දැකලා............😥😥😥😥
මේක බලලා අඩපු නැති කෙනෙක් නම් මනුස්සයෙක් නෙමෙයි. නිල්මිනි තෙන්නකෝන් අපිට මොරටුවට, වේලස් කුමරි අපිට ඔබ ආඩම්බරයක් !!! 🌷🌷🌷
නිල්මිණි akka niyamai . Ona චරිතයක් හොඳට කරනවා ..හිතට වඳින්න ..
කතාව හරිම ලස්සනයි බලන්න බෑ ඇඬෙනවා
Bohoma sthuthi
පටන් gatthu වෙලාවෙ ඉඳල තාමත් as deke කඳුළු...lassana kathawak
Bohoma sthuthi. ..
නිල්මිණි හරිම තාත්වික විදියට චරිතයට පණ පොවනවා හැමෝම හොදින් රගපානවා
ලස්සනයි ගොඩාක් teruwan සරණයි සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා
Sthuthi hama poyatama sasara sewanali balanna
@@niwanthaprasara4544 අනිවාර්යයෙන් බලාගෙන හිටියා බලන්න teruwan සරණයි ඔයාට
ගොඩාක් pin
නිල්මිණි තෙන්නකෝන් කියන්නේ ඇත්තටම නිහතමානී නිළියක් .
ලස්සන කතාවක්... මවි සෙනෙහස කොයිතරම් ද කියලා හදවත පැලෙන්න දැනුනා...ගොඩක් ඇඩුනා කතාව බලද්දි😥😥
අම්මලාගෙ අගේදන්න දරුවො අපේ රටේ වාසනාවන්ත සිදී යනව බුදහම වැඩිපුරම අදහන අපේ රටේ මේවැනි අම්මලා කොතෙක්නම් ඉන්නවද?.මාත් ඒ අතරින් එක් මවකි.මාත් පාරක් පාරක් ගානෙ නොගියට දරුවො නිසා හිතින් හඩා වැටෙන අම්මා කෙනෙකි. මේ කතාවෙ අවසානය තෙක් දෑසේ කදුලු නිමක් නොවුනි. නිල්මිනි ඔයාට ගවුරවාන්විතව ස්තුතියි කරන්නෙමි මම .රගපෑ සියලු දෙනාටම බුදුසරණයි
😭😭
නිල්මිණි අක්කගේ රගපෑම නියමයි.ගොඩක් ඇඩුනා බලනකොට.සැබා ජීවිතේ මෙහෙමනම් කිසිම අම්මෙකුට වෙන්න එපා මගේ අම්මට මම ගොඩාක් ආදරෙයි බුදු සරණයි
නිළියන්ගේන් ඔරිඡිනල්ම නිලිය නිල්මිණි මහත්මිය කියන්න පුලුවන් ඒ තරන් විසිස්ටයි බුදු සරණයි
👌👌😭😭
කොන්ද පන නැති පුත්තු දූරූ ඉන්න අම්මලා ට අනන්ත දුක් විදින්න වෙනවා දෙයියනේ .😪😪😪
මට ගොඩක් ඇඩුණවා පාපුව පැලෙන්න එනවා 😂😂😂😂😂😂😂
Sthuthi.. obe sanwedi bawata
Excellent acting Nilmini Tennakoon. Good luck 👍👏👏👏
අම්මා... මේ වචනය කොඉ තරම් උතුම්ද 🙏🙏🙏🙏😭😭😭😭😭😭😭
Ow
දෑසෙ පටල බැදිලා වගේ දුටුවෙම නෑ අම්මා..මම නොදුටුව ඔබෙ සෙනෙහස අද දැනෙනවා අම්මා ...ඔබේ කදුලු පාර දිගේ මම එනවා අම්මා ...සෙනේ සිතට දුන්නු දුකට සමාවෙන්න අම්මා ..🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි නිල්මිණි හරිම දුකයි
Hmm🥺
දුකයි උහුලන්න be ...😢😢😢😢😢😢😢😢😢😢
අනේ පවි අමිමා පපුව පැලෙන්න දුකයි අමිමෙි.....
හරි දුකයි ඉතාන කතාවක් ලස්සන කතාව නිල්මිණි මහත්ම්යගේ රගපෑම අරි ලස්සනයි ඉස්තුතියි
ඇය හරිම ලස්සනට රගපානවාඅයින්සක් චරිතයක් ආදරේයි ගොඩක් ❤️🌷
Kiyanna wachana ne deyyaneeeee ane mage ammaaaaaa....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
amma knekge garu ragapema karana nilmini mi oya sebe jiveththeth hodama amma kenekammage watinakama danna daruwo bihi wewa
අනේ ලස්සනයි කතාව එත් දුවුයි.මන්න හොදටම අඇඩුන දෙයියනේ ..අපේ දරැවෝ කොහොම සලකයිද අපිට ....
Hamadama sasara sewanali balanna. . Hoda duwek obata adaren salakai
What a great act nilmini.... Amazing... You are so talented actress. Wish you all the best. Congratulations ❤️❤️❤️ love you!!
ගොඩාක් දුකයි අඩ අඩ බැලුවෙි
Amme budu wewa..❤️❤️❤️😂😂😂😂
ලොව වසනා කිසිදු මෑනියකට මෙවන් ඉරණමක් අත් නොවේවා🙏🙏🙏
Me wage jara puththu..balu leliyo kiyana unta sapa wenawa...
ගොඩාක් දුක හිතුනා අම්මලා හැමදාම පතන්ගෙ දරුවන්ගේ සතුට යහපත .දියුණුව ..සියලුසෑබෑ මඋවරුන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා
අනේ අම්මේ මගේ පපුව පැලෙන්න වගේ ආවා කවදාවත් මේ ඇස් වලට මෙවැනි දේවල් නොදකින්න ලැබේවා 😢😢😢
Harima ලස්සනයි අමාරුවෙන් බැලුවේ papuwa ridenava
Best of luck to dear nilmini actress . You inspired me thinking of my mother in law 😩😩😩
තමන්ගේ වැදු අම්මා එක්ක ගෙන යන්න ඔය ගැණුන්ගේ අවසරය ඕනද
Men without backbone 😤😤😤
දෑසේ පටල බැඳිලා වගේ දුටුවෙම නෑ අම්මා...මා නොදුටුව ඔබේ සෙනෙහසඅද දැනෙනවා අම්මා...ඔබේ කඳුළු පාර දිගේ මම එනවා අම්මා....සෙනේ සිතට දුන්නු දුකට සමාවෙන්න අම්මා...ඔබේ සෙනෙහස බුදු සිසිලයි ආදර මගේ අම්මා....ඇතත් ලොවේ කොතෙක් සුවේ සැනසුම මගේ අම්මා...ආදරයෙන් ගැයු නැළවිලි අමතකද නෑ අම්මා... ඔබේ මව් තුරුලේ මියෙන්නආසයි මට අම්මා...
කරුණා ගුණයෙ සාරය සොයලා නිමකළ පිළිරුව අම්මා......❤❤❤❤
නිල්මිණි තෙන්නකෝන් රගපනවා හරිම ලස්සනයි හරි දුකයි බුදු සරණයි
නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ රගපෑමනම් අති විසිස්ටයි.හරිම ලස්සනයි .ගොඩාක් දුක හිතුණා .බුදුසරනයි
Sthuthi
මගේ ඉදිරි අනාගතය මැවි මැවී පේන්න gatta.මමනම් ඉන්නේ රට .
මාස ගානකට පස්සෙ හොඳට ඇඬුවා කතාව බලලා. 😁😁.
@@nirmalapushpakumari6754 😂😂😂😂😂😂😂
@@maleehansika888
හත්ඉලව්වෙ හිනා නෙමෙයි. මටත් ඉන්නෙ පුතෙක් යාලු. එයත් මෙහෙම කරයිද කියලා හිතෙනවා
ලස්සනයි ගොඩාක් නිල්මිණි ඔයාගෙ චරිතය ලස්සනට කරනවා
කතාව පුරාවටම ඇඩුනා මට වචින එන්නේ නැහැ ඇත්තටම ගොඩක් දුකයි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ඉන්න හැම කතාවක්ම ඔය වගෙ ලස්සනයි ගොඩක් දුකයි
Sthuthi
@@niwanthaprasara4544 hmmm
Ammo ou appaa. Mn wagamai a ammath daruwo nisama jivath wanna.
නිල්මිණි අක්කී ඔයාට තෙරුවන් සරණයි චරිතය අති විශිෂ්ඨයි.
S
S
දරුවන්ට මුලු හදවතින්ම ආදරය කරන හැම අම්ම කෙනෙක්ම මේවගේම තමයි .හරිම දුකයි 😪😪😪😪😪
ලොවම ඔබ අතහැර ගියත් ඔබ ඔබගේ මව අතනොහරින්න.
Me ada kale wena dewal tamai paw a amma
Aaadarei ahasa tharam amma
Hii
Kawada hari amma nathi dawasaka mulu lokayak hitiyath wadak na
Godak dukai
අමිමෝ...නිල්මිනි තෙන්නකෝගෙ රංගනය අතිවිශිෂ්ටයි
හරිම ලස්සනයි .නිල්මිණිගෙ රගපෑම් අතිව්සිස්ටයි...කතාව මුල ඉදන්ම ඇඩුවෙ මං විතරද..ඒ තරමටනිල්මිණිගෙ රගපෑම් අපූරුයි ..
ඇත්තටම ගොඩාක් දුක හිතුනා
මේ ලෝකෙ ගොඩක් අම්මලට හිමි එකම දෙය කඳුලම පමණි. තමන්ගෙ දරුවන් නිසා සතුටින් ඉන්නවනම් ඒ ඉතාමත්ම අතලොස්සකි.
Oba hari
අනිවාර්යයෙන්ම
Sasare naya karayo daruwo wela enne.duk denna
අම්මෝ පටන් ගත්ත තැන ඉදන් ඉවරවෙනකම් ඇඪුව.
Sthuthi hamadama balanna
මමත් eaduwa
Aka atta
Ane...ou...deiyane. Mage raththaran amma mawa dala gihin😪😪
dashiyak wela salli walata depalata yata wela😭😭😭😭😭😭😭😭😭😭
අම්මාගේ චරිතයට ගැළපෙනම නිලිය
අපේ තාත්තා ආසම නිලිය නිල්මිනී මහත්මිය එහෙම ආස ඇයි කියලා මට අදයි හරියටම තේරුනේ තාත්තා මේ ලෝකෙ නැති වුනත් එයාට උසස් රසවින්දනයක් තිබුනා කියලා දැන් මට තේරෙනවා❤❤❤
" අම්මා හඬනවා මුළු සසරේ "
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@@manjulatharangani3030 ubiu
Utube
නිල්මිණි අක්කා ඉසුරු පබෝදා ඔයාලා කවදත් අතී දක්ෂයින් හරිම අපුරු කථාවක් ❤❤❤
Ow owun athi dakshain..sthuthi hamadama sasara sewanali balanna
@@niwanthaprasara4544 අනිවාර්යයෙන්ම බොහොමත්ම ස්තුතිය ඔබටත් 💐💐
හරිම.අාදර්ෂමත්.කතාවක්.හරිලස්සනයි.දුකයි..කතාව.ඉවරවෙනතුරැම.නියම.චරිතයක්.නොව.ජිවිතයක.අර්තය.කියවුනා.සැබැචරිතය.නමි.සැබැ.ජිවිතයනමි.මෙියයි.ස්තුතියි.නැවත.හොද.චරිතයකින්.එන්න
නිල්මිණිමහත්මියගෙ රගපෑම හරිම තාත්විකයි.මමත් කතාව අවසානය වෙනකං ඇඩුනා .ලස්සනයි
දුකයි .
2023 ත් බලනවා ....ඇත්තමයි නිල්මිණි ඔයාගේ රඟපෑම අති විශිෂ්ටයි.......හැම ආදරණිය අමිමා කෙනෙකුටම මෙය ආදර්ශයක්......
පවු දෙමව්පියන්ට මෙහෙම කරන්න එපා කොච්චර දුක්විදින්න ඇත්ද අපිව උස්මහත් කරන්න නිල්මිණි නෙන්නකොන් හොදට රගපනව බුදු සරනයි
ඇත්තටම ඇඩුනා අනේ.මෙහෙම දරුවො මෙහෙම අම්මලා අද ඕන තරම් ඉන්නවා....😢😢සියලු මව්වරු පියවරු නිදුක් වේවා නීරෝගි වේවා තෙරුවන් සරණයි 💗💗
Hamadama sasara sewanali balanna
දුකයි ඇඩෙනවා ඒක කියන්නේ කොහොමද අම්මා කියලා කියන්නේ දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්
" මගෙ පුතාට අම්මව මතක් උන් නැද්ද පුතේ "
ලොකු මිනිහෙක් වෙලා මොකටද තමන්ගෙ අම්මා තාත්තා අමතක කරලා ලොකු මිනිහෙක් වෙලා මොකටද මනුස්සකම අමතක කරලා
සමාජයේ මෙවැනි චරිත අපි අතරත් ඉන්නවා
Sthuthi aththa.. hamadama sasara sewanali balanna
@@niwanthaprasara4544 💐💐💐💐
හරිම දුකයි කතාව පටන් ගත්තු තැන ඉදලාම මගේ අැස් දෙකෙන් වැටුන කදුලු නතර කර ගන්න බැරි උනා තනි මට.අනේ මටත් අාදරණිය පුතෙක් නැනේ හිතුනා .නි්ල්මනි තෙන්නකොන් අක්කේ ඔයා හරිම හොදට රගපානවා මට හිතුනේ මගේ ජිවිතේට මෙවැනි දේයක් උනා වගේ ලේලි ඔිහොමනමි බැනා කොහෝම වෙියිද නේද.මගේ හිත මටම වාවන්නේ නැහැ මෙවැනි කතා හදලා ලෝකේම ඉන්න තිරිසන්නු වගේ බැනලාටත් ලේලිලාටත් හොද අාදර්ස්සමත් කතා.හොද කතාවක්.
අම්මලා කවදත් දුක්බර ජීවිත ගත කරන්නේ 😢😥😭
දේපළ ,තත්වය ,මාන්නයෙන් පිරිලා උද්දච්ච ගෑනු කසාද බැන්ද නපුංසක පිරිමි චරිත..මේ වගේ සැබෑ ජීවිත කොයි තරම් නම් ඇත්ද???තමන්ගෙ අම්මා කියලා කියාගන්න බැරි තරම් පුතාලා .😂😂😂
Oba hari
Puthala neme a konda pananethi pirimi kiyanna one a ayata yalu.....
කතාව නම් හරිම ලස්සනයි ඒ වගේම දුකයි නිල්මිණී තෙන්නකෝන් ගේ රඟපෑම අති විශිෂ්ටයි
නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ acting excellent kawadath.
සියක් අස්‍යු ලැබෙවා අම්මලාට තෙරුවන්සරනයි
නිල්මිණි අක්කා එදා කොපි චැට් එකේ කිව්ව නේද මේ චරිතෙ ගැන,
ඔයා ලස්සනට රගපානවා 🌷🌷🌷🌷👍👍👍💕💕💕
Ou eyta pissu wge kiuwe watila
Harima duk bara carihtayak oyata deergausa labewa budusaranai nilmini oya inna ham nattiyakma balanawa
ඔව් එදා කිව්වා තමා
හමි මටත් මතක් වුනා ඒක.ඇත්තමයි හරිම විදියට චරිතෙට පන දෙන ගැහැනියක් නිල්මිණි අක්කා බුදු සරනයි
අැත්ත ජිවිතෙ කෙච්චර අැත්ද මේ වගෙ අම්මලා පවු
😭😭😭😭😭
ලස්සනයි ගොඩක් එ වගෙම දුකයි නිල්මිණට ගොඩක් ආදරෙයි ලස්සනට රඟපානවා 💖💖💖💖
නිල්මිණි අක්කා ඔයාගේ රගපැම අතිවිස්ටයි ඔයාට තෙරැවන් සරණයි දෙව් පිහිටයි
දරුවෝ කියන්නේ අම්මා කෙනෙට රත්තරන් වගේ සන්පතක් 🙏🙏😥😥😥😥
හරිම ලස්සනට රගපානවා නිල්මිණි ඔයා එ උනාට හරිම දුකයි බලද්දි ඇත්තටම ඇඩෙනවා
Sthuthi.. hama poyatama sasara sewanali balanna
දැන් ඉන්න නිලියන්ට වැඩිය මොනතරම් දක්ෂ නිළියක්ද අපේ රටේ වටිනා සම්පත් මෙයාල
බුදු සරණ යි
අක්කා මල්ලී මම තුන් දෙනා අද මොන තැනක හිටියත් අපේ අම්මාව අපි අමතක කරේ නෑ. හැම වෙලේම අම්මා ගැන හොයල බැලුවා. ඒ ගැන අපි කියන්න සතුටුයි.
😥😥😥 මවගෙ දෙපා නමස්කාර කරමි 🙏🙏🙏🙏
මානසික පීඩනය ඇතී විට ජීවිතේ ජීවිතේ අනතුරේ...🤗🤗🤗
නිවැරදි සිහිය ඇතී වන්නේ මානසික පීඩනය නැති විටය...🤗🤗🤗
පීඩනය නැති කල සිහිය නිවැරදිව පිහිටයි... 🤗🤗🤗
කතාව... 😔😔😔😔😔
අම්මා සඳකි දරුවන් හට එලිය දෙතී අම්මා.ගේ සිටිනවිට සිසිලස.දැනැතී
අම්මා ගේ.ඔවදන් ගරු කරන් නැතී
අම්මා.ගේ අගය නෝ දන්නා.මෝඩයෙකී
🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🌳🌲🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
Lassanai obe kaviya
@@niwanthaprasara4544 h eru TV
අම්මා අඩනවා මුළු සසරේ❤
ලස්සනයි ගොඩක් katawa බුදු සරණයි
නියමයිනේ නිල්මිණි අක්කේ.oya cofi chat eke කියපු චරිතය.ගොඩක් ලස්සනයි...බුදු සරණයි
අනේ දෙයියනේ ඇත්තටම මෙහෙම දුකක් අම්මා කෙනෙක් කොහොම උහුල ගන්නද ......මටත් ඉන්නේ පුතාලා දෙන්නෙක් ...සමහර තැන් වලදි මට මාව දැනුනා ...
පුංචි කාලේදි අම්මට කොයි තරම ආදරෙන් හිටියටත් දරුවො වැඩිහිටියො උනාම තමන්ට ලැබෙන සමාජ තත්වෙත් එක්ක සමහර දෙවල් වෙනස් වෙනවා ....ජයන්ති වගේ පුතාට ආශිර්වාද සිතින් ඒ හැම දුකක්ම උහුලා ගන්නට හැම අම්මා කෙනෙකුගේම සිතට දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ....හිරු නාලිකාවට බොහොම ස්තුති ...මොකද මගේ පුතාලා දෙන්නගෙත් ඇස් වල කදුලු දැක්කා මම ...
ප්‍රේක්ෂකයන් ගේ නෙත් වලින් කදුළු කඩා හෙලන්න තරම්. ඇගේ රංගනය විශිෂ්ටයි.
Hii
හරි තාත්වික විදිහට රගපෑම කරනවා....ඔබලාට රංගනයේ තව තවත් යෙදෙන්න ශක්තිය ලැබේවා........!
ගොඩාක් දුකයි .මමත් ඇඩුව
මේවා කතා කියලා අමතක වෙනවා බලද්දී .ඇත්තටම මේ සැබෑ ජීවිතය
Obata godak sthuthi
කතාව පටන් ගත්ත වෙලාවෙ ඉඳලම මම ඇඬුව..අම්මෝ ගොඩක් දුකයි ..නිල්මිණි අම්මා ගැන ගොඩක් දුකයි ..තෙරුවන් සරණයි 🌹🌹
අම්මා කියා අමතනවද හොර රහසේ...😢😢😢😢😢😢😢 මුළු ලොවම මා හැර ගියත් නොයමි හැරදා මගෙ රත්තරන් අම්මා..
අම්මෝ මේ අම්මගෙ චරිතෙ බලන්න අමාරුයි කතාව බලද්දි කදුලු නතර කරගන්න හරි අමාරු උනා
සෙනෙහස නිසයි ඉවසන්නේ දුක මෙලෙසේ...... මගේ අම්මේ ඔබ බුදු වේවා.
හරිම ආදර්ශමත් දෙමව්පියන්ට පණ වගේ සලකල බලන්න ඒ සතුට ඔව්න් නැති දවසට මහ මෙරක් තරම් විදින්න
අනේ දෙවියනේ මෙහෙම දුකක් කිසිම අම්මා කෙනෙකුට denna epa....
කොච්චර සැප සම්පත් තිබුනත් ඒ මොකටද දෙමාපියන්ට සලකන්න ඇත්තන් අම්මා ගෙදර වැඩකාර කම් කරද්දී ඔහොම දරන් ඉන්න ඇස්වල කඳුළු පුරවන් බැලුවෙ 😭😭😭😭😭
ගෙදර බුදුන් අමිමා ආදරෙයි මගේ සුදු අමිමෙි කිසිම අමිමා කෙනෙකුට මෙිහෙම වෙින්න එපා අමිමෙි වෙින්න එපා අමිමෙි
මම නම් මගේ පවුල් ජිවිතේ අවුල් උනත් කමක් නෑ හිගා කනවා අම්මා එක්ක මහ පාරේ😢😢😢😢
😍😍😍😍🌹🌹🌹
මෙ කතව හරිම ලස්සනයි.
බුදු සරණයි.
අති විශිෂ්ඨ රංගනය නිල්මිණී තෙන්නකෝන්👌👌👌❤
අම්මෝ හරිම දුකයි..නිල්මිනි අක්කා දුපපත් අම්මලගෙ චරිත රග පානවා.හරිම ලස්සනයි..තෙරුවන් සරණයි
නිල්මිණි තෙන්නකෝන් මහත්මිය මම ආසම රංගන ශිල්පිනියක්. බුදු සරණයි .
Nil manikkak oba අපිට නිල්මිණි lassani අක්කේ ragapama කවදත් අම්මලා එහෙමයි හරිම දුකයි 😭😭😭😥😥😘😘💕💕💕💕💕
නිල්මිණි ඔයා great person love you lots 💋💋
කොපිචැට් වලදි කීවේ මේ චරිතෙව්ව්න්න ඇති නිල්මිණි
හරිම ලස්සනයි මටත්අැඩුනා
දුකයි ,, අම්මා කෙනෙක් ඉන්නවා වගෙ නැහැ කවදා හරි නැති දවසට,, ඒ දුක ගොඩක් දැනෙනවා හදවතට...
ගොඩාක් ලස්සනයි ගොඩක් දුකයි 😂😂😂😂😂😂
Ammo nilimini thennakoon ge acting..speachless.....👍👍👍👍🙏🙏
කථාවක් උනන් අම්මා කෙනෙක් හඩනකොට දරාගන්න බැහැ.....දෙයියනේ....කථාව ඉවර වෙනකල්ම ඇඩුනා දෙයියනේ.... ඒ අම්මගෙ දරු දුක දැකලා............😥😥😥😥
මේක බලලා අඩපු නැති කෙනෙක් නම් මනුස්සයෙක් නෙමෙයි. නිල්මිනි තෙන්නකෝන් අපිට මොරටුවට, වේලස් කුමරි අපිට ඔබ ආඩම්බරයක් !!! 🌷🌷🌷
නිල්මිණි akka niyamai . Ona චරිතයක් හොඳට කරනවා ..හිතට වඳින්න ..
කතාව හරිම ලස්සනයි බලන්න බෑ ඇඬෙනවා
Bohoma sthuthi
පටන් gatthu වෙලාවෙ ඉඳල තාමත් as deke කඳුළු...lassana kathawak
Bohoma sthuthi. ..
නිල්මිණි හරිම තාත්වික විදියට චරිතයට පණ පොවනවා හැමෝම හොදින් රගපානවා
ලස්සනයි ගොඩාක් teruwan සරණයි සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා
Sthuthi hama poyatama sasara sewanali balanna
@@niwanthaprasara4544 අනිවාර්යයෙන් බලාගෙන හිටියා බලන්න teruwan සරණයි ඔයාට
ගොඩාක් pin
නිල්මිණි තෙන්නකෝන් කියන්නේ ඇත්තටම නිහතමානී නිළියක් .
ලස්සන කතාවක්... මවි සෙනෙහස කොයිතරම් ද කියලා හදවත පැලෙන්න දැනුනා...ගොඩක් ඇඩුනා කතාව බලද්දි😥😥
අම්මලාගෙ අගේදන්න දරුවො අපේ රටේ වාසනාවන්ත සිදී යනව බුදහම වැඩිපුරම අදහන අපේ රටේ මේවැනි අම්මලා කොතෙක්නම් ඉන්නවද?.මාත් ඒ අතරින් එක් මවකි.
මාත් පාරක් පාරක් ගානෙ නොගියට දරුවො නිසා හිතින් හඩා වැටෙන අම්මා කෙනෙකි. මේ කතාවෙ අවසානය තෙක් දෑසේ කදුලු නිමක් නොවුනි.
නිල්මිනි ඔයාට ගවුරවාන්විතව ස්තුතියි කරන්නෙමි මම .
රගපෑ සියලු දෙනාටම බුදුසරණයි
😭😭
නිල්මිණි අක්කගේ රගපෑම නියමයි.ගොඩක් ඇඩුනා බලනකොට.සැබා ජීවිතේ මෙහෙමනම් කිසිම අම්මෙකුට වෙන්න එපා මගේ අම්මට මම ගොඩාක් ආදරෙයි බුදු සරණයි
නිළියන්ගේන් ඔරිඡිනල්ම නිලිය නිල්මිණි මහත්මිය කියන්න පුලුවන් ඒ තරන් විසිස්ටයි බුදු සරණයි
👌👌😭😭
කොන්ද පන නැති පුත්තු දූරූ ඉන්න අම්මලා ට අනන්ත දුක් විදින්න වෙනවා දෙයියනේ .😪😪😪
මට ගොඩක් ඇඩුණවා පාපුව පැලෙන්න එනවා 😂😂😂😂😂😂😂
Sthuthi.. obe sanwedi bawata
Excellent acting Nilmini Tennakoon. Good luck 👍👏👏👏
අම්මා... මේ වචනය කොඉ තරම් උතුම්ද 🙏🙏🙏🙏😭😭😭😭😭😭😭
Ow
දෑසෙ පටල බැදිලා වගේ දුටුවෙම නෑ අම්මා..
මම නොදුටුව ඔබෙ සෙනෙහස අද දැනෙනවා අම්මා ...
ඔබේ කදුලු පාර දිගේ මම එනවා අම්මා ...
සෙනේ සිතට දුන්නු දුකට සමාවෙන්න අම්මා ..
🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි නිල්මිණි හරිම දුකයි
Hmm🥺
දුකයි උහුලන්න be ...😢😢😢😢😢😢😢😢😢😢
අනේ පවි අමිමා පපුව පැලෙන්න දුකයි අමිමෙි.....
හරි දුකයි ඉතාන කතාවක් ලස්සන කතාව නිල්මිණි මහත්ම්යගේ රගපෑම අරි ලස්සනයි ඉස්තුතියි
ඇය හරිම ලස්සනට රගපානවා
අයින්සක් චරිතයක් ආදරේයි ගොඩක් ❤️🌷
Kiyanna wachana ne deyyaneeeee ane mage ammaaaaaa....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
amma knekge garu ragapema karana nilmini mi oya sebe jiveththeth hodama amma kenek
ammage watinakama danna daruwo bihi wewa
අනේ ලස්සනයි කතාව එත් දුවුයි.මන්න හොදටම අඇඩුන දෙයියනේ ..අපේ දරැවෝ කොහොම සලකයිද අපිට ....
Hamadama sasara sewanali balanna. . Hoda duwek obata adaren salakai
What a great act nilmini.... Amazing... You are so talented actress. Wish you all the best. Congratulations ❤️❤️❤️ love you!!
ගොඩාක් දුකයි අඩ අඩ බැලුවෙි
Amme budu wewa..❤️❤️❤️😂😂😂😂
ලොව වසනා කිසිදු මෑනියකට මෙවන් ඉරණමක් අත් නොවේවා🙏🙏🙏
Me wage jara puththu..balu leliyo kiyana unta sapa wenawa...
ගොඩාක් දුක හිතුනා අම්මලා හැමදාම පතන්ගෙ දරුවන්ගේ සතුට යහපත .දියුණුව ..සියලුසෑබෑ මඋවරුන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා
අනේ අම්මේ මගේ පපුව පැලෙන්න වගේ ආවා කවදාවත් මේ ඇස් වලට මෙවැනි දේවල් නොදකින්න ලැබේවා 😢😢😢
Harima ලස්සනයි අමාරුවෙන් බැලුවේ papuwa ridenava
Best of luck to dear nilmini actress . You inspired me thinking of my mother in law 😩😩😩
තමන්ගේ වැදු අම්මා එක්ක ගෙන යන්න ඔය ගැණුන්ගේ අවසරය ඕනද
Men without backbone 😤😤😤
දෑසේ පටල බැඳිලා වගේ
දුටුවෙම නෑ අම්මා...
මා නොදුටුව ඔබේ සෙනෙහස
අද දැනෙනවා අම්මා...
ඔබේ කඳුළු පාර දිගේ
මම එනවා අම්මා....
සෙනේ සිතට දුන්නු දුකට
සමාවෙන්න අම්මා...
ඔබේ සෙනෙහස බුදු සිසිලයි
ආදර මගේ අම්මා....
ඇතත් ලොවේ කොතෙක් සුවේ
සැනසුම මගේ අම්මා...
ආදරයෙන් ගැයු නැළවිලි
අමතකද නෑ අම්මා...
ඔබේ මව් තුරුලේ මියෙන්න
ආසයි මට අම්මා...