motakata mage hadawata nawatuna try kala kadulu kata hira karala tiya ganna. namut me darma eke rachakaya. me ragapa duwa amma tatta e siyaluma aya mage kadulu kata aragatta eliyata. thanks. hoda nirmanayak
ma kathawa baluwa aduwa harina adarsamath kathawak ana hema poyama ma sasara sawaneli balanawa maya ediripath kala hemotama budu saranae niyamata ragapewa lassanae dukae aduwa
අම්මා ලග විතරයි තියෙන්නෙ
පිවිතුරුම ආදරෙ ...
තමන්ගේ අම්මාට මෙහෙ
කරන්ට එපා කවදාකවත්😢😢😢
ආදරෙයි අම්මේ ගොඩාරියක් ..
ගොඩාරියක් ලස්සනයි කථාව ..ස්තුතියි හිරු❤👍
අම්මාගේ ආදරේ මහා සාගරය වගේ අම්මලාට උපහාරයක් වේවා ලස්සනයි කතාව හිරු ස්තුතියි ඔබට
Thank you so much 0
ලෝකවාසී සියලුම මව් පියවරුන්ට නිදුක් නිරෝගී සුවය,දීර්ඝ ආයුෂ ලැබේවා .!!!.🙏🙏🙏
වදින්නම් .දෙපා.දෙමාපියන් .දෙපොළටම...අතර .මග.දමායන.අම්මලාට .ආදර්ශයක්
මගේ රත්තරන් අම්ම මගේ ශක්තිය.මැරෙන්න හිතිච්ච වාර අනන්තයී.. මගේ අම්මගේ අහින්සක ඇස් දෙක මාව ජීවත් කරවනවා...මගේ ආයුශත් අරන් මගේ අම්ම තාත්ත නිදුකින් ජීවත්වෙන්න ඕනි.. සියලුම අම්මලාට තාත්තලාට තෙරුවන් සරණයි
මං ගොඩක් ඇඬුවා මේ කතාව බලලා ......මගේ අම්මා බුදු වේවා
නාට්‍ය ඉවරවෙනකන් ගොඩක් දුකින් බැලුවෙ හරිම ලස්සනයි කතාව නෙතට කදුලු ආවා දුක උහුලන්න බැරි වුනා.....ඉස්තුතියි හිරු ටීවී...
මේ කතාව තාත්විකයි,දරුවන්ටත්, දෙමාපියනටත් ,සමාජයටත් බොහොම ආදර්ශමත් පනිවිඩයක් දුන්නා,බොහොම අමාරුවෙන් බැලුවෙ,පපුව පැලිලා මැන්න තරම් දැනුනා.රගපෑම් නම් විශිෂ්ඨයි .ඔයාලට බොහොම පිං ,අද්‍යක්ෂනය අති විශිෂ්ඨයි .
නිවන්ත ප්‍රසාර...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏 ඔබතුමාට පින්..🙏🙏🙏ධර්මය ප්‍රචාරය කරනවාට..🙏🙏🙏
මේ කතාව හරියට මගෙ කතාව වගේ...මටත් අම්මල දෙන්නයි..ඒ මාව වදපු අම්මත් හදපු අම්මත් දෙන්නම අතරට මැදිවු නිසා...ඒ වගේම මෙ කතාවෙ අම්මලා දෙන්නට වගෙ දුකක් දවසක මටත් දැනෙයි මොකද මම මැරි කරලා ගොඩක් කල් ගියත් මටත් දරැවො නැහැ ..මමත් කාගෙ හරි අම්මා කෙනෙක්ගෙ දරැවෙක් අරන් හදා ගන්න පෙරැම් පුරනවා...සියලුම අම්මා වරැන් බුදු වේවා.. වගේම සියලුම පියවරැන් බුදු වේවා...
මටත් අම්මලා දෙන්නයි. එත් මම තාමත් මාව වදපු අම්මව හොයනවා.. ඔයාට එහෙම වෙන්නෙ නෑ. ඔයාට දරුවෙක් ලැබෙයි. බුදුසරණයි
Shan Priya wadu mawatath hadu mawatath ekalesa salakanna adaraya karanna. Hama daruwekma thamange daruwek kiyala hithanna. Yam dinaka ehi prathipala labevi.
Matath ammala dennayi mama thama danbe ne mawa wadapu amma kauda kiyala.😢😢😢😢😢😢
Hamadeeema hodin wisadeeeiiii....oyata ikmanaya daruuu patitek hambenna kiyalaaa pathanawa....teruwan saranaiiiii
දුක් වෙන්න එපා..ඔයාගෙ බලාපොරොත්තු ඉටු වෙයි.
බුදු සරනයි.
ලස්සන කතාවක් හරිම සන්වෙදි කතාවක්
හරිම සංවේදී කතාවක් බැලුවාම ගොඩාක් දුක හිතුන සමාජයට හොද ආදර්ශමත් කතාවක් හැමෝටම තෙරුවන් සරණයි 🙏
ගොඩක් දූක හිතුනා
අම්මලට කවදාවත් මෙ වගේ දුකක් වෙන්න එපා.
ඇත්තටම ගොඩක් ඇඩුනා.
අද කාලෙට ගැලපෙන කථාවක් ගොඩාක් දුකයි හිරැ ගොඩාක් ස්තුතියි...බුදු සරණයි .....
ගොඩක් දුකයි එ වගෙම අද සාමාජයට ගොඩක් ආදර්සමත් ගොඩක් වටින කාතාවක් මේ ලොකෙ අම්මලා ගොඩක් වාසනා වන්තයි සීයළුම අම්මාවරුන්ට උපහාරයක්ම වේවා බුදු සරණයි
ගොඩාක් දුක කතාවක්.අම්මාගෙ ආදරෙයි මහාමෙරක් වගේයි ..
උනහපුලුවගෙ පැටිය උනහපුලුවට මැනිකක්ලු කොහොමද අම්මා කෙනෙක් මේදෙය කරන්නෙ ඒත් මේ අම්මා නම් උතුම් ගුනගරුක අම්මා කෙනෙක් උතුම් පරිත්‍යාගයක් කෙලේ බුදු සර්ණයි හිරු සදාකල් ඔබ අපසමගයි හිරු
ගොඩාක් ලස්සන කතාවක් ඇත්තටම ඇඩුනා ගොඩක් ස්තුතියි 🌞 tv.ගොඩක් පින් ඔයාලට.
ගොඩක් ලස්සන කතාව ක් 😢😢😢😢😢😢😢 අම්මාගේ ආදරය මහ මෙරක් තරම්
ගොඩක් ලස්සනයි ... ..ගොඩක් දුකයි ...
මට නම් ගොඩක් ඇඩුනා..
අර අම්මා අඩන හැටි මට බලන් ඉන්න බෑ ..කිසිම ගැහැණු කෙනෙක් ට මෙහෙම දුකක් කවදාවත් නොලබේවා!!...
අනේ දෙයියනේ හදාගන්න දුන්න දරුවනෙ දොස්තර නෝනා..අන්තිමට පිහිට උනේ ඒ දරුවා.
ලස්සනයි කතාව හිරු 👍
රගපාන සියලුම දෙනා 👌 👍👍👍👌👌👌
ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි ස්තුති හිරු t v ඒකට ඇත්තටම ඇස් දෙකට kaudulu අව සියලුම දෙනාට තෙරුවන් සරණයි
මේ කතාව හරිම සංවේදී විදිහට පෙළ ගස්සවලා තියෙන වා....
ඇත්තටම මේ කතාව දෙස ධර්මාණුකුලව බැලු විට ....මේ අපි සංසාරය පුරාවට කල පින සහා පව් තමා මේ අපි ගෙවන්නේ ..""මේ ජිවිතේ ට අපි ආවේ ගෙනියන්න නෙවෙයි ..ගෙවන්න ..""දරැවකුගෙන් ආදරය ලබන්න සහා ගරැබුහුමන් ලබන්න දෙමාපියන් ට.. පින තිබිය යුතු අතර ...හොඳ දෙමාපියන් ලබන්න සහා රැකවරණය ලබන්න දරැවන්ද පින් කල තිබිය යුතුය ☝☝☝.thank s 🌞 ...හිරැ..
අද කතාව හරිම ලස්සනයි.....හරිම දුකයි.....ඇත්තටම ඇඩුනා හිරු ගොඩක් ස්තුතියි......
අනෙ අම්මේ දරුවෙක්ව දෙන්න කොහොමද හිත හදාගන්නෙ..පපුව පිච්චෙනවා.. මට ගෙදර හදන බලු පැටියෙක්වත් දෙන්න හිතෙන්නෙ නෑ කාටවත්...
මගේ අම්මා බුදු වේවා 🙏🙏💜️
මගේ ඇස් දෙක පියවෙන්න කලින් මාව වදපු මගෙ රත්තරන් අම්මව දකින එකයි මගෙත් එකම ආසාව. හැබැයි අවුරුදු 28ක් මාව හදා ගත්ත මගෙ අම්මට මන් කවදාවත් දුකක් දෙන්නේ නෑ. ඒ අම්මලා දෙන්නටම මගේ අත් දෙකෙන් සලකගන්න ලැබුනොත් මමයි මේ ලොකේ වාසනාවන්තම දුව කියලා මට දැනෙයි. මගෙ අම්මලා දෙන්නම මතු බුදු වෙන්න ඕනේ..
Gayani Herath කවදා හෝ ඔබේ අරමුන ඉටුවේවි.. නමුත් ඇයගෙන් අහන්න එපා ඇයි අම්මෙ මාව දුන්නෙ කියල...
නෑ කවදාවත් නෑ. එයාට සාදාරණ හේතුවක් තියෙන්න ඇති. මාව හදා ගන්න අම්ම අදටත් දන්නෙ නෑ මං මේ ගැන දන්නවා කියලා.. නැත්නම් මට මාව වදපු අම්ම ගැන එයාගෙන් අහන්න පුලුවන්. එත් කෝටියක් බලාපොරොත්තු තියන් මාව ඇස් දෙක වගේ බලාගත්ත අම්මට දුකක් දෙන්න බෑ
ඉක්මනින් ඔයාගෙ අම්මව සොයා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි ..!
Gayane adrei oyage adahasata
Oyata kawadawath waradinnaaa...habai oya kiyanade a vidiyatama itu karoth....ikmaninma Amma hamuwevi
දෙමාපියන්ගෙ ආදරය කවදත් මහමෙරකට වඩා වැඩියි !
නමුත් මෙ කතාවෙන් ලන්කාවෙ කාන්තාන්ට ලොකු ආදර්ශයක් ! පින් සිතක් පහළ වු කෙනෙකුට පමණි දරුවෙකු හදාගන්න
පින් සිත් පහළ වන්නේ ! දරුවන් නැතුව හිටියත් දරුවෙකු හදාගන්න පින් සිත් පහළ වෙන්නේ නැහැ . මෙම කතාවෙන් ආදර්ශයක් ගන්න .
දරුවන් නැතය කියා සොවින් තැවෙන්නෙ නැතුව අසරන දරුවෙකුට අම්මා කෙනෙකු වන්න
කතාව නම් ලස්සනයි හාමුදුරුවන්ට වාඩිවෙන්ඩ ආසනයක් නොදී දොස්තර නෝනා වාඩිවෙලා හිටිය එක වැරදියි .
Prashna ahana awashthawak
බුදු සරනයි අම්මාගෙ අදරෙ
මතු බුදු වන දේවතාවිය ඒ නුඔයි අමිමෙි
ලමයි උස්මහත් කලාට අම්මා තාත්තා සහෝදරයන් අමතක කර බිරිදට බයේ ඉන්න කොට එත් වයසට යන බවනොදැන සැප ජිවිතේ ටික කාලයක් ලෝක යට පෙනාවනවා
මගේ අම්මා මතු බුදු වේවා
දැක්ක ලස්සනම කතාවක්
හරිම දුකයි කතාව.ස්තුතියි හිරැ
මිහිපිට දේව මැණිකක් මට මගේ අම්මා.....දුකායීඊඊඊ ඇඩුවා ගොඩාක් රට තනිවෙලා ඉන්න අපිට මේවා බලන්න බැ දෙයියනේ😢😢😢 මගේ දරු පැටව් මතක් වෙනවා😢😢😢😢😢
නොපෙනන දෙවියන් වැන්දෙ ai අපි නිවසෙ දෙවියන් අම්මා ...............
හරිම දුකයි....😭😭😭😭 ආදර්ශමත් කතාවක්..හිරු....ගොඩක් ස්තුතියි...
ලස්සනයි කතාව
දෙමාපියන් දිහා රවලාවත් බලන්න නම් එපා දරුවනේ, මා පිය සෙනෙහස දෙවැනි වන්නෙ උතුම් බුද්ධරත්නයක් ඉදිරියේ පමණයි .
Harima SANWEDEE kathawak sthuthi hiru ta
ඇත්තටම ගොඩාක් දුක හිතන කතාවක් .අද සමාජයේ සිදුවන දේවල් තමාඉතින් එ.හිරු නාලිකාවට ස්තුතිය 😑😑😑😑😑😑
කිරිසප්පය හදාගන්න දෙනකොට ඇඩුනා දෙයියනේ 😢😢
වැඩිහිටි නිවාසෙ දාලා යද්දි පොන්න පුතා ගෑනිට බයේ ගිය හැටි නෙදකින් මේ වගේ දරුවො ඉන්නව නේද 😢😢😢😢
හරිම දුකයි නෙද නීලු නැන්දා
Dasa mase...🙇
Ura kathwa...🙇
Posesi...uddikaranan🙇
Au deegan....🙇
Wassa sathan....🙇
Mathu padan...🙇
Namamahan.....🙇
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
Uddi karo.....🙇
Alingithwa.....🙇
Thumbithwa...piyaputhakan...🙇
Rajamajjan..supatiththan...🙇
Peethupadan....namamahan...🙇
💚💚💚💚💚💚💚💚💚💚💚💚
ඇත්තටම lassana kathawak..godak aduna..ammawrun siyaluma denata niduk nirogi suwaya lebewa..🌹🌹🌹🌹🌹🌹🌹
උබට නම් මාව මතක නැති වෙයි පුතේ කියනකොට පපුව හිර වෙනවා වගේ දැනුනා
හරිම ලස්සනයි ....
සල්ලි වලට අද කාලේ පිරිමි කැදරයි සල්ලි ඉදිරියේ පිරිමි ගැනු ඉදිරියේ ගැනු වෙන හැටි දැක්කා නේද 😂 ගැනි අැදගෙන ගියේ හරියට ගෙදර මිනිහා වගේ 😂 මිනිහා ගියා හරියට ගැනි වගේ 😂
hitha sasala wela kampa wela kada vatuna harima dukai hiru obata thank theruwan saranai siyaluma demau paya warune
Ammo nattiya iwara wenakal aduwe mama witharaida
Ishani Ishani anae math aduwa kadulu galanawa.
Ishani Ishani ඔබ විතරක් නෙමෙයි.. මේ නාට්ටිය ලියල කරපු මටත් ඇඩුන.. වෙන මොන කතාද..
@@niwanthaprasara4544 mmm lassanai godak
@@santishanti9490 mm lassanai needa mama cyprus wala inne
Ishani Ishani mama enna Kuwait wala
godak dukai. adarshamath kathawak. theruwan saranae......
motakata mage hadawata nawatuna try kala kadulu kata hira karala tiya ganna. namut me darma eke rachakaya. me ragapa duwa amma tatta e siyaluma aya mage kadulu kata aragatta eliyata. thanks. hoda nirmanayak
Harima lassanai......
Ewagema godak duka, sathuta danuna kathawak......hiruta💐💐💐💐💐💐
Vismakarma kathakaru HIRU.Abiththa charithayath mata suvisesie.
හැමදාම හිරු එක්ක ඉන්නෙ ඇයි කියලා කියන්න ආයෙ මොකට වදන් ද?....
ආදරෙයි හිරු... 💝👈🏻
Anne mage papuwa pallenna wageee😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
දරුවො උපද්දන්න පින තිබුනට, දරුවන්ගෙන් ආදරේ කරුනාව රැකවරනය ලබන්නත් පින් වාසනාව තියෙන්න ඕනා....
Dukai
To get Ammata.hukana.anduwa
Harima dukbaraiii namuth aadarsamath kathawak budusaranaiii
අම්මො මෙහෙම යෙහෙලියෙක් මට නම් ඇඩුනා දරුවා දෙනකොට උතුම් අම්මා වරුන්ට මෙහෙම නම් වෙන්න එපා
යෙහෙලියක් කියන්නෙ යාලුවෙක්ට අනේ😂.ලේලියක්😂😂😂
kiyanna bari tharamata ''mata haduna ''api kauru '''''me loke ....me jiwath wena sulu kaleta ''samagiya .samadanaya kiyana ''thula jiwath wenna puluwannam ''lokema '''kochchra lassan weda '''mewage ''darama 'ekak .balala hari ''ek kenek hari ''sathutu wenawanam ''ekath lokuma pina yai ''mata sithuni '''me hamadetama 'sahabagi ''una ''samatama ''yahapathk ''wenna kiya mama ''parthana krami '''oba samatama ''thunuruwangema saranai ''hiru tv .thank..
ලස්සන කතාවක්
ගොඩක් අර්ථවත් කතාවක් ගොඩක් ඇඩුනා.... අද සමාජේ වෙන දේවල් මේ විදිහට බලලා හරි දරුවෝ දෙමාපියන්ට සලකයි.හිරු සදා වැජබේවා
අනිවාර්යයෙන් obathumith ehema karanna
අම්මාගේ ආදරේ😭😭😭😭😭
Ammage adare maha sagare vage godak duka hithuna 😢😢😢😢 thanks හිරු tv
ma kathawa baluwa aduwa harina adarsamath kathawak ana hema poyama ma sasara sawaneli balanawa maya ediripath kala hemotama budu saranae niyamata ragapewa lassanae dukae aduwa
ගොඩාක් ඇඩුවා 😭😭😭😭😭 හරිම දුකයි 😭😭😭😭😭
hoda adarsamath kathawak.budu saranai
අම්මො මටනම් ඇඩුනා එ තරම් වටින කතවක්
අම්මාගෙ අදරෙ
Ai thaththage adare nedda?
Thatthage adaret ahi
Eranda apsara e mokatada ewa keyanne
Tnx hiru
Very nice story ❤️
ලස්සනයි godak
Me wage hoda daruwo me pin bime wadi wadiyen ipadewa...ara leli wage jara ganunge kunu Sith walata darmaya awaboda wewa
Ane harima lassana kathawak sthuthii hiru
තෙරුවන් සරණයි
Ai. Ana. Amma latha. Mhama. Karanna pu.ana.ma.amma❤❤❤❤❤❤❤❤❤❤
Godaaaaaak duka hithunaaaaaa
thama baluna gaman.hodatama hodai wage.godak adsrshamath teledrama ekak kiyala hithenaw
ammo godak duka hethuna
Hiru tv godak pin me wage sanwedi kathawak
Adaray adaray godakk ummmmmmmmma
amma hitiyata mata adreyak nane nangi tamai eyage lokema dukai godak asai ammage adre vidinna .
harima lassanai godak dukai
බුදු සරණයි අමිමා ඔයට
Godak lassanai e wagema godak dukai 😥🙏
Godak dukai 😭😭😭😭😭🙏🙏
අම්මෝ මම ග්වන්ඩුන් ඇඩුවා පවු අනේ අම්මලා දෙන්නම
Ammooo hiru oya ada mawa edewwa
Godak lassana kathawak
godak..duka hithena kathawak
Matatha aduna.ada kala wanadawal..mahama dawal rata wanawa.hiruta godak pin.ada Poya dina adarchamatha kathawak dammata
Harima dukai
Goda dukai adarei amma
අම්මාගේ ආදරේ සෙනෙහස කියන්න වචන නැහැ 😓😓😓
සම්මා සම්බුදු සරණයි !
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
මම ගොඩාක් ඇඩුවා😂😂😂😂😂😂😂😂👇👇👇🤣🤣🤣🤣😂😂😂
me kathawa balanakota api vitharada aduwe
ලංකාවේ වෙලාවෙන් කියටද ?.සසර සෙවණැලි යන්නේ 📺 ටීවි එකේ පෝය දාට...මට වෙලාව කියන්න ... හීරු.... තෙරුවන් සරනයි !!...
mithu අමන්දා පෝය දවස සතියේ දිනයක්නම් දවල් 12 ට.. සති අන්ත දිනයක්නම් දවල් 1 ට
බොහොම පින් ...ඔබට තෙරුවන් සරනයි !...
Morning 10
Dukay godak ape ammila eathin vasanawanthay
Adarsamath katawak manusthathwa hamatanama thibuna ..satutui
Gidak lassanai
mage ammath mawa hada ganna duk vinda godak kawadawath amma kenekuta mehema wedana denna epa