Hiru TV Sasara Sewaneli Poya Drama | EP 12 | 2018-06-27

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 299

  • @seedevijayamali1806
    @seedevijayamali1806 4 года назад +27

    මගේ අම්මාටයි තාත්තාටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා. බුදු සරණයි. දෙවි පිහිටයි

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 лет назад +12

    අනෙ පවු මට දැනුන වේදනාව මාරම දුකයි අද සමාජය තුල දකින්න ලැබෙන දෙවල් තමයි මේ මම මගේ රත්තරං අම්මටයි තාත්තටයි මගේ පනටත් වඩා ආදරෙයි මම හැම වෙලාවකදීම පතන්නේ දෙවියන්ගෙන් ඉල්ලන්නෙ එයාලට නිදුක් නිරොගි සුවය මට මේ නාට්‍ය බලන විට මේය ටෙලිඩ්‍රරම එකක් උනාත් මට දාරගන්න ගොඩාක් ආමාරු උනා ගොඩාක් දුකයි පවු රත්තරං දෙමවුපියන් කවදාවත් තමුන් මෙලොවට ජාතක කල පියා බීහි කල මව අමතක කරන්න එපා බුදුසරණයි

  • @madudarshani7407
    @madudarshani7407 4 года назад +16

    හරිමලස්සනයි හැමදාම මෙවැනි දේවල් දාන්න බුදුසරනයි

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 лет назад +32

    දෙමව්පියො දරුවො සලකන්නේ නෑ කියල එයාලට තියෙන ආදරේ දෙමව්පියන්ගෙන් කවදාවත් ඈත් වෙන්නේ නෑ

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 лет назад +20

    මේ වගේ දේවල් වලින් හරිම හිත කලකිරෙනවා අසරණ දෙමව්පියන්ට අන්තිමයට බල්ලෙක් ගාණටවත් සලකන්නෙ නැහැ පව්

  • @wasantikumari8885
    @wasantikumari8885 4 года назад +13

    අපේ අම්මෝ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා පොඩි පුතයි පොඩි ලේලි හරිම හොඳයි මේ මං වගේ

  • @sandayakumari8445
    @sandayakumari8445 6 лет назад +61

    වර්ථමාන සමජයේ මෙවැනි පුතුන් ලේලියන් බහුලයි එවට නිදසුන් අපමනයි කිමට ඇත්තේ එක දෙයයි දෙමාපියන්ට සලකන දරුවන්ට කිසි දිනක වරදින්නේ නැත

  • @jayanthisung7003
    @jayanthisung7003 6 лет назад +34

    ටුවරිස් එක යනකොට වැදල ගියේ නැති පුතාට.චූටි පුතා ආදර්ශයක් දුන්න

  • @marlonsampath9352
    @marlonsampath9352 3 года назад +37

    එහෙම එඋන්ටමයිනෙ හරියන්නෙත්..දුක් විදින එකා හැමදම දුකෙ..දෙවියොත් හරි පුදුමයි

  • @kumaramadu4666
    @kumaramadu4666 6 лет назад +13

    දෙමාපියන්ට මෙිමද සලකන්නේ දරැවෝ බුදු හිමයෝත් සැලකුවා දෙමාපියන්ට....

  • @melaneobeysekera2945
    @melaneobeysekera2945 6 лет назад +41

    අනෙ හරිම දුකක් දැනුනෙ අසරණ දෙමව්පියන්ට හොදින් සලකන්න ඔවුන් අසරණ කරන්න එපා

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 лет назад +17

    තව පැත්තකින් දෙමාපියන් තමන් ජාතක කරපු දුව බිරිඳ කර ගන්නවා අනෙක් පැත්තෙන් අම්මාගේ සුළු පියා තමන්ගේ දියණිය දූෂණය කරනවා

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 лет назад +55

    පුතාල හොද උනත් ලැබෙන ලේලිලගෙ අතේනෙ වැඩ තියෙන්නෙ ලේලිලත් හිතනවනම් මේ දෙමව් පියොත් එයාගෙ දෙමව්පියොමයි කියල එතකොට හතර පාර්ෂවයම සතුටින් ඉන්න හැකි වෙයි හිරුට බුදු සරණයි

    • @Max-cb3tf
      @Max-cb3tf 4 года назад +1

      Ai deiyane lelela keyana mun ganu neweda .Un wayasata yanne nadda .Ai loketa mehemath ganu upadanne pawkareyooo

    • @AaBb-ev8ns
      @AaBb-ev8ns 4 года назад +3

      @@Max-cb3tf එහි දෙපැත්තම බලන්න ඕන ලේලිලාම වැර්දි කියන්නත් බෑ නැන්දම්මල වැරදි කියන්නත් බෑ අපේ පවට තමයි කොයිදේ උනත්

    • @niroshamax4143
      @niroshamax4143 Год назад

      ​@@Max-cb3tf ❤]k 1 v😂😮😅😅😅😅😅😅😅😮😅😮😅😮😅😅😮😮😅😅😅😅😅😅😊😊Yy>

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 4 года назад +2

    බුදුහාමුදුරුවෝ බුදුවුනේ ලංකාවේ මේ හෙලබිමෙමයි දබදිව මේ හෙලබිමෙමයි

  • @abababab7812
    @abababab7812 5 лет назад +5

    නොදකින් විතරක් මෙහෙමත් දරුවෝ මේ අපේ සමාජයේ වෙන දේවල් තමයි

  • @prashanperera6845
    @prashanperera6845 5 лет назад +2

    aththatama puduma lassanak....godak pin me wage katha hadanawata minissunta balanna.....

  • @jayalathdammika968
    @jayalathdammika968 6 лет назад +3

    Harima lassanai dukai hugaaaaaak.thanks Hiru

  • @rosannilmini1050
    @rosannilmini1050 6 лет назад +22

    අම්මවයි තාත්තවයි සතුටු කරන්න පුළුවන් දරුවන් ට පමණයි

  • @ruthgody555
    @ruthgody555 Год назад +3

    SUPERB VIDEO LOVED IT ❤❤❤😊

  • @u.a.nillmini.ffernando9201
    @u.a.nillmini.ffernando9201 6 лет назад +4

    Godak lassanay godak aduwa man ada samaje inna me wage ayata balanna me wage nirmana bihi karana ayata pin sidda wanawa.bs thanks

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 лет назад

      U.a.nillmini.f Fernando ස්තූතියි ඔබට

  • @සාගරිසාගරි
    @සාගරිසාගරි 6 лет назад +1

    මෙහෙම දරැවෝත් ඇත්තටම මෙහෙම අය අප අතරේ ඉන්නවා කලකාණි දරැවො ඇත්තටම හරිම දුකයි මෙය කථාව මෙය වගෙ අදර්ශමත් කථ ඉදිරි පත් කෙරැවට ඔබට පිං

  • @nilminiperera7182
    @nilminiperera7182 11 месяцев назад +1

    කලකන්නි දරුවෝ කොන්දපණනැමුටනම් දෙමපියන් පෙඩිව්නා කවදවත් හරියන්නැ මූන්ටනම්❤

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 лет назад +4

    godak pin hiru TV adarshamath deyak karata

  • @nisasamrapuli928
    @nisasamrapuli928 6 лет назад +7

    ස්තුති හිරුට

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 7 месяцев назад

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤❤😢😢😢😢

  • @MalikaMalika-hy7cw
    @MalikaMalika-hy7cw 6 лет назад +8

    Hari ලස්සනයි කතාවකි ase දෙකට කඳුළු awa

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 лет назад

      Malika Malika ඔබ ස්න්වේදී නිසා

  • @AsdDsa-qg9wr
    @AsdDsa-qg9wr 5 лет назад +13

    දරුවෝ මොනා කරත් දෙමව්පියෝ සමාව දෙනවා මගේ අයියා අක්කා අම්මා අහක දැම්මට මම කවදාවත් එහෙම කරන්නේ නැ මම ඉන්නේ රට මගෙ පන අම්මා

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 5 месяцев назад

    හරිම ලස්සනයි කතාව ❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 18 дней назад

    නියමයි ආදර්ෂමත් කතාවක් 😢❤

  • @malanimalani4433
    @malanimalani4433 8 месяцев назад

    ගෝඩක් පින් මේ කාතාව දාන හිරැ එකට හාරිම දුකයි අම්මලා තාත්තාලා වෙනුවන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniwpksilva4503
    @sriyaniwpksilva4503 6 лет назад +3

    Mewa thamai pennanna one samajet budu saranai me kathawa hdapu aiyata

  • @MuthuMuthu-ui8kz
    @MuthuMuthu-ui8kz 6 лет назад +3

    hiru oyalata godak pin me wage katha danawata budu saranai... kuweit

  • @grandpro7855
    @grandpro7855 6 лет назад +20

    ඔහොම කාලකන්නි දරැවො ඉන්නව දෙමවි පියන්ගෙ දෙපතුල් අල්ලලා වැදල වත් තමන්ගෙ පව් කමා කර ගන්න බැරිඅද සමාජයෙ මේවගෙ අය බහුලයි

  • @ruthgody555
    @ruthgody555 Год назад +1

    Lovely family story story ❤ ♥ enjoyed 😊

  • @wasanaaththanayake5072
    @wasanaaththanayake5072 4 года назад +5

    සමහර ගෑණු ගත්තම තමයි පුතාලා වෙනස් wenne ,eka තමයි ලෝක ස්වභාවය dan පවතින .

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 4 года назад +6

    නපුරු ලේලිලාට පාඩමක්

  • @සාගරිසාගරි
    @සාගරිසාගරි 6 лет назад +6

    පුංචි දරැවගේන් පාඩමක් ඉගන ගත්තා ⁣මෙය දෙමාපියෝ දෙන්නා

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 лет назад +9

    ගොඩාආආආඅක්ක්ක්ක්ක්ක්ක් දුකයි .මෙවා ගෙ දෙවල් සමාජය වෙන්න නම් එපා ..හැම දෙමාපියන් ටම සලකන්න තෙරුවන් සරණයි .💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sagarikailangarathna8631
    @sagarikailangarathna8631 6 лет назад +10

    මගෙ සහෝදරය මේ විදිහමයි
    මගෙ අම්මා තාත්තා පාරට දැම්මා ගෑණි ගත්තම

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 лет назад

      Sagarika Ilangarathna ඒකනෙ මේ සමාජයෙ එහෙම අය ඉන්නව

    • @ruveenathushari8839
      @ruveenathushari8839 6 лет назад

      Apoi ehemada?

    • @kumdukumara954
      @kumdukumara954 5 лет назад

      ඒවාගෙම එවුන්ට මේ wage කතාවක් හරි pennana ඕනි

    • @kavindirupasinghe9200
      @kavindirupasinghe9200 3 года назад

      Oyath ammawa parata daanakan balan hitiyada? Neththn oyaa ammawa balaagannawada?

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 лет назад +18

    මේ වගේ අමන නරුමයෝ අහලකවත් අපි ඉන්න එපා

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 лет назад +1

      අහිංසා සඳමාලි මගෙත් පැතුමක්

  • @abababab7812
    @abababab7812 6 лет назад +5

    හරිම දුකයි කවදාවත් අමිමාට තාත්තාට එහෙම කරන්න එපා

  • @niwanthikadesilva9778
    @niwanthikadesilva9778 6 лет назад +4

    Lassani thanks heru tv

  • @ashivinodh1938
    @ashivinodh1938 3 года назад +2

    Harima lassanai oalge kata

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 4 года назад +1

    බුදු සරණ යී

  • @nilanthikumari3337
    @nilanthikumari3337 6 лет назад +30

    හීනෙකින්වත් දෙමව්පියන් අඩවන් න එපා පවු

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 6 лет назад +4

    ගොඩක් පව් ගොඩක් දුක හිතෙනවා

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 лет назад

      NIMALI AMARASINGHA ඔබ සන්වේදී නිසා

  • @kavindukavindu3197
    @kavindukavindu3197 6 лет назад +32

    අද සමාජේ සල්ලි තියෙන ගෑනු බැන්දම පිරිමියා රූකඩයක් වෙනවා නිකන්ම.දෙමව්පියෝ අසරනයි

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 лет назад

      Nadeesha Susanthi ඔබ හරි

    • @kawisiththam3937
      @kawisiththam3937 6 лет назад +2

      Nadeesha Susanthi හරියටම හරි.ආදරේ කරන කාලෙ කතාකරගන්න ඕනි ඔන්න ඔය දේවල්.මුලින්ම දෙමාපියන් ට සලකන එක.එහෙම අදහසක් නැත්නම් නොබැද ඉන්න එක හොදයි

    • @kavindukavindu3197
      @kavindukavindu3197 6 лет назад +2

      අද ඉතින් බදින්න ඉස්සෙල්ලා කතා කරන්නෙ සෙක්ස් විතරනේ.දෙගොල්ලොම එකයි.මිනිස්සු තිරිසන් වෙලා,ලංකාව ගැන හිතද්දිත් දැන් නම් මාරම කලකිරීමක් ඇති වෙන්නෙ,

    • @kantyserlaka858
      @kantyserlaka858 4 года назад

      AniwRnma

    • @santiss5347
      @santiss5347 4 года назад

      අනිවාර්යයෙන්

  • @nayanidesilva9653
    @nayanidesilva9653 6 лет назад +4

    Ma wage hamotama adarshamath darama ekak nam godak
    Hodai.nikan tharumak nathe katha walata wada...

  • @SL-jx5jl
    @SL-jx5jl 6 лет назад +1

    T. V ෙදරන ට ෙගාඩක් ස්තුතියි ෙමවැනි ෙහාද. වැඩ සටහන් ඉදිරිපත්. කිරිම. ෙදමාපියන්ට ෙනාසලකන. දරුවන්ට ෙමය අාදර්ශයක්ම ෙවිවා

  • @sepalidayawansha6043
    @sepalidayawansha6043 6 лет назад +4

    godak lassanai dukai sthuty hiru

  • @nimalinimali6624
    @nimalinimali6624 6 лет назад +3

    Adarsamath kathawak lassanai

  • @priyankapriyanka-qw7nr
    @priyankapriyanka-qw7nr 6 лет назад +4

    හනේ apoie..anee paw diyanee ...thamnge මව්පියන්ට මෙහෙම karanna apaa කවදාවත් 😥😥😥😥

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 лет назад

      priyanka priyanka කවමදාවත් එපා

    • @avishkapriyashan4664
      @avishkapriyashan4664 4 года назад

      Ane ape ammatai thaththatatai hambuneth oye wagema leliyekui puthekui owun makabewiyaw

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu Год назад +2

    ඒ උනාට මේ කතාවල ලොකු වැරැද්දක් තියෙනවා දරුවෝ සලකන්නේ මැති උනාට ඒ අම්මාගේ චරිතෙට ලොකු කමක් මවාපාලා තියෙනවා. ඒ වගේ දේවල් හරියන්නේ නෑ නේද. එතකොට ඒ අම්මාගේ චරිතය හරියන්නේ නෑ. ඒ වගේ දේවල් අහින්සක චරිතෙකට හරියන්නේ නෑ එතන තියෙන්නේ බොරු මවාපාක් විතරයිනේ

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 6 лет назад +27

    පොඩි පුනා නිසා ලොකු අය තෙරැන් ගත්තා මවුපිය ගුන

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 лет назад

      Chanchala Sri Lanka දරුවන්ට තේරෙනව හොද නරක

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 лет назад +7

    Wifege padheta natana konda pana nethi puthala innakam ape rate demaupiyanta me duka thamai ithin.😢😢

    • @marlonsampath9352
      @marlonsampath9352 3 года назад

      කියලා වැඩක් නැහැ..එ වගෙ ගැනු හම්බුනාම ඉතින් ජීවිතයම ඉවරයි

  • @inokakumuduni1320
    @inokakumuduni1320 6 лет назад +5

    අනේ පව් ..ගොඩක් දුකයි...😢😢😢😢😢😢

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 лет назад +8

    පව් අපි මොන තත්වයේක දෙමාපියනට වෙනසක් නොකල යුතුයි .

  • @සුනේත්රාසුනේත්රා-ල4ථ

    අනෙ පව් කවදාවත් මෙහෙම කරන්න එපා දෙමව්පියන්ට අපෙ ලෝකෙ අපෙ දෙමව්පියෝ දෙන්නා

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 лет назад

      සුනේත්‍රා සුනේත්‍රා මෙහෙම කරන අයත් ඉන්නව

    • @thinirasandeepa4966
      @thinirasandeepa4966 6 лет назад

      Ana pau daviyana maga ammai tahta tamai maga loka ana kaur unah amaai tahtatai kawadawah wanaskaranna apa

  • @piumipiumi9972
    @piumipiumi9972 6 лет назад +3

    goodakk.. .dukaii

  • @harshanikanchana7749
    @harshanikanchana7749 4 года назад +14

    අභී චූටි කාලෙ 😍😍

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 лет назад +5

    අනේ😢😢😢😢😢 දෙයියනේ

  • @redroseredrose6608
    @redroseredrose6608 6 лет назад +26

    Aei ane දෙමාපියන්ව අසරණ කරන්නේ pawu.....

  • @JagathMullegama
    @JagathMullegama 11 месяцев назад

    මම Army ඒකේ මටත් කඳුළු ආවා ජිවිතේ කඳුළු ආපු පලමු දවස

  • @nelumrambukella8402
    @nelumrambukella8402 6 лет назад +6

    Ayyo... Kollaneee.... Me wage Balu Ganu... Patta Balu lelila... Kawadawath hoyagena Gedara geniyanna epaaaaa

  • @shavithilakarathna9444
    @shavithilakarathna9444 6 лет назад +1

    Hiri samajayata hoda paniwida denwa godak pin hiru tv

  • @chamilanandine8041
    @chamilanandine8041 6 лет назад +6

    බුදු සරණයි .......

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 4 года назад +2

    අනේ වටිනව අද සමාජයට දුකයි

  • @nilminidamayanthi1829
    @nilminidamayanthi1829 6 лет назад +37

    පොඩි දරුවගේන්වත් පාඩමක් ඉගන ගන්න ඇති නේද

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 лет назад +29

    ගෑනි දරුවෝ එක්ක ඔළුව නෙමෙයි කෙලින් තියා ගන්න ඕන කොන්ද කොන්ද කෙලින් නැති වුනාම ඔය ඔළුව බිම ඇානනවා මයි. නොදකින් තොපි වගේ අමනයෝ.

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 лет назад +1

      අහිංසා සඳමාලි හරියට හරි..කොන්ද කෙලින් උනාම..ඔලුව ඉබේටම කෙලින් වෙනව

    • @fsfhshs1703
      @fsfhshs1703 6 лет назад

      අහිංසා සඳමාලි i

    • @fsfhshs1703
      @fsfhshs1703 6 лет назад

      අහිංසා සඳමාලි l

  • @sandyfernando6391
    @sandyfernando6391 6 лет назад +4

    Aiyoooo sansareeeeee

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de Год назад

    Harima lassanaii ❤❤❤

  • @sewwandipathirana5379
    @sewwandipathirana5379 5 лет назад +2

    Lassana kathawa

  • @sriyani6463
    @sriyani6463 4 года назад +2

    මේ වගේකාලකන්නි දරැවෝ හැමතැනම ඉන්නවා කාලකන්නි

  • @kumarijayakodikumarijayako3237
    @kumarijayakodikumarijayako3237 6 лет назад +8

    මෙිහේම වෙන්න එපා කවදාවත්

  • @JagathMullegama
    @JagathMullegama 11 месяцев назад

    සුපිරි

  • @puthacool8379
    @puthacool8379 2 года назад

    Harima lassanai tawath me wage katha danna

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 лет назад +3

    Harima.dukai.

  • @wdpramadasapramadasa1011
    @wdpramadasapramadasa1011 3 года назад +1

    etha hoda adarasamath kathawak.

  • @jsdd3990
    @jsdd3990 6 лет назад +4

    anemehemath mayakari lokayakada jiwathwenne ahinsaka demapiyan

  • @ridmiamaya3853
    @ridmiamaya3853 Год назад

    Lassana drama akak

  • @SL-jx5jl
    @SL-jx5jl 6 лет назад +1

    ෙමි තාත්ත ෙග් කතාව සහතික අැත්ත. ෙම ෙදමාපියන්. ෙදන්නා පවු ෙගාඩක්

  • @upulsantha4182
    @upulsantha4182 5 лет назад +3

    Mn tama ponnayo

  • @minukidhahamyadhahamya1734
    @minukidhahamyadhahamya1734 3 года назад +2

    Geeni qyn padet natana ruukada pirimi innwne lankaweth

  • @anomadesilva6712
    @anomadesilva6712 6 лет назад +2

    lassana katavak istuti hiru

  • @surangisilwa8388
    @surangisilwa8388 6 лет назад +8

    Salli hoya ganna puluwan ath demaupiyanwa salli walata ganna be nonage demau piyanta salakano gawe thamange demaupiyantath salakanna 😂😂😂

  • @kumaramadu4666
    @kumaramadu4666 6 лет назад +5

    රටක් රාජ්‍යයක්බදුඋ දෙමාපියන්ට දරැවෝ එත් අදසමාජ‍ේ දරැවෝ දෙමාපියන්ට සලකන්නේ ඇයි මෙිවිදියට ගෙදර බුදුනට සලකන්නේ් මෙිමද.....

  • @mallikasiyani5916
    @mallikasiyani5916 Год назад

    ඇමැන්ඩා වගේ අය අද සමාජයේ අදටත් ඉන්නවා

  • @sajeewapriyadarshani9950
    @sajeewapriyadarshani9950 6 лет назад +4

    Gaanu godakk meyhamami .mahattayagey deymawpiusnta. Untaa amatakai wayasata tamunnuth yanawa kiyala ada weyna keynukutama heyta apita

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 лет назад +4

    papuwa pichchuna😢😢
    pau ape ahinsaka demawpiyan
    eyalawa balaganna oni
    api Ada mehema inne eyala nisa
    mama oba Apa siyalaudenama
    ape demawpiyanta nayagethi

  • @සුදුනෙලුම්සුදුනෙලුම්

    රග පැවත් අද කලේ වෙන එවා තමයි දන්නෙ

  • @kumrideepika7262
    @kumrideepika7262 5 лет назад +6

    දනවත් උනාම ගුනදහම් අමත්ක වෙනවා.

    • @kavindamaduranga5269
      @kavindamaduranga5269 4 года назад

      හැමෝටම එහෙම නෑ දනවත් නොවීම තමා වරද ඒක ලොකු ගැඹුරු කතාවක් .....

  • @ruthgody555
    @ruthgody555 Год назад

    Mey geni ge sera.

  • @jacinthasriyani6135
    @jacinthasriyani6135 3 года назад +3

    දැන් ඉන්න දරුවෝ වැඩීහරියක් ආගමක් නැ දෙමාපිය සැලකිලි නෑ හොද කතා වක්

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 6 месяцев назад

    Paw dukaiiiiii❤❤❤❤❤

  • @sandraadel7398
    @sandraadel7398 5 лет назад +2

    Pau, 😢😢😢😢😢😢deviyane

  • @mallikamallika172
    @mallikamallika172 6 лет назад +8

    මොහෙමනම් වෙන්න එප්පා දන්නා කෙනෙකුට

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 6 лет назад +1

      mallika mallika ඔව්...නමුත් නොදන්න අයට මෙහෙම වෙනවනම්

  • @disnapriyanganidisnapriyan1116
    @disnapriyanganidisnapriyan1116 10 месяцев назад

    Hareeema dukai

  • @manjolamm1988
    @manjolamm1988 6 лет назад +21

    අනේ මට නම් බලන්න බැහැ මේකතාව අැස් දේකට කදුලු පිරේනවා මගේ අම්මා ලංකාවේ මම පිටරට මගේ හිතට හාරිම දුක හිතේනවා අැත්තටම හිරෑට තුති මේවන් දේවල් දේනවාට

  • @ishanierandika636
    @ishanierandika636 2 года назад

    Supiriyk ❤️

  • @udenidarmadasa1853
    @udenidarmadasa1853 5 лет назад +1

    Ane mehemath daruwo innawane neda godak dukai 😥