Soo shad about this drama when I'm watching in the world some women's don't no they goingto daie theyare going live fivehundred years special SriLankan woman .Thanks.
Hitata waduna eka nam hiru tv Thanks ... kawadakawath ammata thathata salakannathuwa inna epa .ewagema sahodara sahodariyan amathaka karanna epa.god bless all of you.
මේ වගේ ගෑනු නම් මකබෑවිලාම යන්න ඔනේ....මම ගොඩක් ආසයි හීරු සසර සෙවණැලි වාලට..ගොඩක් පින් මේවගේ ආදර්ශමත් කාතා සමාජියට කීයා දෙනවට....
OW olm
ඒක ඇත්ත
@@nilanthirk860 .
Kathaven penvanne minissu ponn@athme Aran innava gehenu issaraha kiya 😀😃
Anne nodakin Thamai
ඉතාමත් වටිනා කතාවක්..
විශේෂයෙන් මාන්‍යයෙන් පිරි මිනිසුන්ට ...ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
මගේ අම්මා තාත්තා ta නමි මම මැරෙන තුරා දුකක් නම් දෙන්නේ නැහැ බුදු හාමුදුරුවනේ .. ..
ජීවිතයේ අපි කරන වැරදි බොහෝයි. නෙතට කදුලක් ආපු මේ කතාව ගොඩක් වටිනවා
බලන්න පරක්කු උනා.. ගොඩක් වටින කතාවක් .. සහෝදරයෙක් වෙනුවෙන් මොනාද කරන්න බැරි .. ඇස් වලින් වැටෙන කදුලු නතර කරගන්න බැරි උනා. අපේ සහෝදර බැදීම් තවත් ශක්තිමත් උනා... හිරු ටිව් එකට ගොඩක් 🙏 මේ වගේ වටින ආදර්ශමත් කතාවක් අපිට බලන්න සැලැස්සුවට... 👍👍👍
Oyaa
Sahodarayaeakka
Hukalanedda
Kimbata
Lokupolla
Bahinakota
Kohomada
Somiya
වාවගන්න බැරි තරම් වෙදනාවක් දැනුනා... පවුලක බැදීම මොනම හේතුවක් නිසාවත් පලුදු කර ගන්න හොද නැ.. දෙමාපියන් සහෝදරයන් කියන්නේ අපේ පන.. ඒකට හොදම උදාහරණයක් .... ස්තුතිය හිරු ගොඩක් පිං... ඇත්තමයි පෝය දවසේ වටිනා කියන ඔවදනක් දැකීමට සැලැස්සුවාට...
ගොඩක් පිං හිරු ටිවී, කදුලු නවතා ගන්න බැරි තරම්
Kadulu waduna atthamai duka hithana ada kathawa
Ane goodak thanks hiru me wage katha dammata
ඇඩුනා.දෙයියනේ පපුව පැලෙන්න වගෙ .දෙයියනේ .ගොඩාක් පින් බුදු සරණ යි හැමොටම
@@kuaitkuwait3151 mewa deweni inima wageda..koitrm adrshayk denwada
හරිම දුකයි සහෝදර බැදීම් .ලේ බැදීම් කියන්නේ කවදාවත් ඈත් කරන්න බැරි බැදීමක් කියලා කතාව අතරින් ලස්සනට පෙන්නුම් කරලා බලන කෙනෙකුට ඇසට කඳුළුක්
😢එක් කරන අර්ථවත් කතාවක් ස්තුතියි 🌞 ඔබටත් අපි අසරණ වෙලා මැදපෙරදිග කතරේ දුක.අතර ඉන්න අපිට මෙවැනි දෙවල් බලන්න සලස්වා අපි අපේ බැදීම තව තවත් ශක්තිමත් කර ගන්නවා ජය වෙිවා 🌞
මන් ඇඩුවා කතාව අවසානෙ.හරිම ආදර්ශමත් කතාවක්
ඉන්න තැනුත් උකස් තියලා පාරට වැටිලා, ඇගෙන් කොටසක් දන් දෙන්නත් අන්තිමට ඉතුරු උනේ තාත්තයි අක්කයි විතරයි.❤️❤️❤️🌹
දුක හිතුනා... 😥
අම්මෝ ඒක හදවත පැලෙන්න ආව .සහෝදර බැඳිම නම් එයයි.ලේ බැඳීම් කවදාවත් වෙනස් වෙන් නැහැ ඒක හරිම ඝනකමයි
Hi
Kiyala wadak na e tram kapakirimk
ලස්සන කතාවක්..
සහොදර බැදීම තරම් බෑදීමක් වෙන නෑ.. ඇඩුන බන්..😢😢😢
ඇස් වලට කඳුළු ආපු නැති කෙනෙක් නෑ මම හිතන්නේ මේක බලලා..ඒ තරම් සංවේදී...😥😥😥
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්...අවසානෙදි ඇඩුනා...හරිම සංවේදී
මිලියන ගණන් views නැති වුනාට මේ වගේ දේවල් හැමෝම බලන්න ඕන.අද සමාජය පිරිහිලා මනුස්සකම කියලා දෙයක් නැති වෙලා.සල්ලි ලොකුකම බලය ඉස්සරහට ඇවිත්.ඇත්තමයි ඒක බලලා ඇස් දෙකේම කඳුළු කියාගන්න වචන කරන්න බැරි තරම් දුකක් දැනුනා.මේ වගේ දේවල් අද සමාජයේ ගොඩක් වෙනවා ඇති.මේ ඇසුත් පව් කරලා එහෙම දේවල් දකින්න.මේ නුපුරුදු සසර කතරේ ආයෙ නම් ඉපදීමක් එපා බුදු සමිඳුනේ....😭😭😭
ඉතාමත් ආදර්ශමත් කතාවක් . රඟපෑම් නිෂ්පාදනය ඇති විශිෂ්ටයි
ඇස්වලට කඳුළු එන ලස්සන වටිනා කතාව
හරිම දුකයි ඇසට කඳුලක් එක්කල කතාවක් .අනර්ඝයි
මේ..කතාව...අද..කාලයට..ගෝඩක්..වටිනවා....මිනිසුන්....අතලොස්සක්....ජීවත්වෙන්නේ....නොමැරෙන...ලොවක
හිරු.. නාලිකවටත්....තෙරැවන්..සරණයී
ස්තූතියි 🌟අද සමාජයට වැදගත් වැඩ සටහනක් 💝👏👌
බුදු සරනයි සියලුම දෙනටම 🌼🌼🌼🌼🌼
ස්තුතියි හිරැ ..අද සමාජයට වටිනා හොද කතාවක් ......හැම මාසයකම අනිවාර්යයෙන්ම බලනවා සසර සෙවනැලි
😢😢😢😢😢😢
දුකයි ගොඩාක්
මිල කරන්න බැරි ආධර්ශමත් කතාවක් ,මේ කතාව බලනකොට කදුලු නතර කර ගන්න බෑ,
මේ වාගෙ කතා බලල අපේ සමහර මිනිසුන්ගෙ තියන අඩුපාඩු මාන්නය අඩු කරගන්න පුලුවන්නම් ඒක උතුම් දෙයක්
අම්මො දැනූනූ දුක..හදවත ..පිච්චිලා ගියා මට ගොඩාක් ඇඩූනා..😭😭😭
හොද ආදර්ෂමත් කතාවක් .ස්තුතියි හිරැ
අද කාලෙදී වෙන දෙවල් දරුවො ඇහේ තියගන හදලා උන් ලොකු මහත්වෙලා උන් කසද බැදලා ගිහම උන්ගේ ගැනු කියනපදෙට නටනනිසා තමන්ගෙ දෙමාපියො අමතක වෙනවා .මෙක තමයි කරුමෙක හැටි
ඒක නම් ඇත්ත අනේ
Aduwa godaaak a kathawata
Mona
Pakatada
Huththiye
Lamaiheduwe
දරුවො කියන්නේ එතකොට පිරිමි විතරද ගෑණු ළමයි දරුවෝ නෙවේද..ගෑණු ළමයි කසාද බැන්දාම මිනිහා දෙමාපියන්ව බලන්න යන්න වත් දෙන්නේ නැති එක හරිද කාළකණී
දෙයියනේ පපුව පැලෙන්න වගේ එනවා මෙි වගේ කතා බලලවත් අපිට හැදෙන්න පුළුවන් නමි නේද සහොදර බැදිම කියන්නේ මෙිවාට තමා තමන්ගේ අක්කා කරපු දේ තමුන්ගේ ගැනිට කරන්න බැහැ කියපු හැටි අද සමාජයට ලොකු පනිවිඩයක් දුන්නේ
❤ ලස්සන නම් මිල මුදල් වල වටිනාකම ....අල්පයකි......
ඇසට කඳුලක් ගෙනෙන හරිම ලස්සන ආදර්ශමත් කතාවක්
🥺🥺🥺 harima dukai....ලස්සනයි hiru ada drama eka👍👍👍👍
සැමටම පින්බර පොහෝ දිනයක් වේවා api from kuwait
Chaminda Chaminda බුදු සරනයි
KathawA balapu ekata wDa welawak eduwa godak wedagath piri daruwanta sebe adaraya adunan ne
මට ගොඩක් දුක හිතුනා, මම හදා ගත්තු ගේ මගෙ අක්කගෙ පුතාට දුන්නා, දවසක් මම ඒ ගෙදරට ගියාම පුතා බැදපු කෙල්ල කීව ''''දැනට් ඔයා මෙහේ ඉන්න, වයසට යන කොට මහලු නිවාසෙට යන්න කියලා, ඇත්තමයි මේ කතාව බලන කොට ඒ දුක්බර මතකය නැවත අලුත් උනා.මට් මුළු ලංකාවම එපා උනා,පසුව මම ඉන්දියාවට ගියා, කොච්චර ආදර්ශමත් කතාවක්ද? ඒත් මෙවා බලන්නෙ කීදෙනාද
අනේ පව් ඇත්තමද
මෙවැනි ලේලිලා දෙමාපියන්ට
නොපතන්, මෙවැනි ගැහැනු තමන්ගෙ පුත්ත්ට නොගැලපේ
පුත්තුත් % 10 ක් පමණක් දෙමාපියන්ට සලකන්නෙ හරිම 😭 දුකය් වැදගත් කතාව 👍
හිරු එකේ මන් ආසම කතාව ..💪💪💪👍
Mat asma katawa meka
හදවතට ගොඩාක් දැනුනා..හිරැට ගොඩාක් පිං
pissuda oii
ගොඩක් ලස්සනයි වටිනවා ගොඩක් දුක hituna
හරිම ආදර්සමත් කථ්වක් අද සමාජයට 💗
අපේ මිනිස්සු ඔය ඇත්ත හිතට ගන්නවනම් ලෝකය කොයි තරම් ලස්සනද
හිරැ ජයේන් ජය ඔබ සැමට බදු සරනයි මේ වාගේ කතාවක් දුන්නට තනි වේලා ඉන්න මටත් හරිම අසරන කමක් දැනුනා🌞🌞🌞🌞🌞😭😭😭😭😭😭😭😭😭😭😭🙊🙊🙊🙊🙊🙊🙊
ඇත්තටම ඇස් වලට කදුලු අවා... හිරැ 1tv කරේ ඇත්තෙම්ම ලස්සන වැඩක්... අද නැත්තේම ඔය මනුස්සකම තමයි...
මේක තමයි සහොදර බැදිම දෙවැනි මව අක්කා මගෙ අක්කාට මම ගොඩාක් ආදරේයි
Goodk dyka hitan harim lassana katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤
ගොඩාක් දුකයි හිතුනා සහෝදර බැදීම් කොච්චර ගනකම්ද
ලස්සනයි godak... අවසානයේ කඳුළු awe කාටද .....😢😢😢😢😢
Mamath godak eduwa
Me kathawa athule ragapau siyalumadenata ....idiripath karapu hiru tv ayathanayata.... kathawa nirmaththru warun athuluwa
Siyalumadenata godak pin.
Me sariraya me rupaya mannaya
Salli gewaldorawal wahana
Me siyallama thawakalikai
Siyalla eka mohothaka athi wena
Nethi wenawa
Me sansara gamana bayanakai
A nisa waha waha pinata ladeiwemu....
Manussayek wasayen apita me
Loke karanna hithanna godak dewal thiyenawa
Boru mannaya lokukama athaarimu.....jeevithe yatharthaya
Awabodakaragena
Me sansara gamana yamu
Siyalumadenata pinbara binara poodinayak weva .......
ඒක හරිම ආදර්ශ මත් කතාවක් .හරිම දුකක් හිතුන හයියෙන් අඩන්න තරම් හිතට දුකයි .අක්ක කියන්නෙ අම්ම තමයි
Theruvan saranai 🙏🙏🙏
Me kathawen godak dewal therum gaththa godak watina kathawak godak pin hiri tv theruwan saranai
මං මේ කතාව බලන්නේ අවුරුදු හතරකට පස්සේ ....... , සමාජෙට හොද පනිවිඩයක් ගොඩාක් ඇඩුනා 😢😢😢
Godak pin .hiru amma thaththa sahodariya sahodaraya badeema peannuwata.
ආදර්ශමත් කතාවක් නෙතට කදුලු ඉනුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේවගේ පිරිමියෙක්නම් මට එපා ...ganita බය අය ලගකිසිම පිරිමි ගතියක් නැ
පුදුම දුකක් දැනුනේ මාරම ලස්සනයි
හරිම ලස්සනයි කදුල නවතා ගන්න විදපු දුකක්. අදර්සමත් කතාව බරාවො.
ඉතාමත් වටිනා කතාවක්♥️♥️
Lassana viya uththe hadawathaya. Ithama adarshamat katawak.
Antima tika yaddi aduna ada samaje jiwathwana aya hithanne thaman gena vitharai adarshamath kathawak thankyou hiru tv
හරිම දුකයි තාත්තාට සහාේදරියට සලකන බැරි මෙවාගේ ගැනු ගත්ත පිරිමියාට දුකතමා 😭😭😭
දාන පාරමිතා නිවන අවබෝධ වේවා සාදූ සාදූ
ජනප්‍රිය ධනවත් කියන මිනිස්සුන්ගේ ඇත්ත තත්වය මේකයි
ම්ගේ ලේලිට සමාන කරන්න පුලුවන් ඒත් එයාල වැරදි නෑ අපි පෙර ආත්මෙ එයාලට විරුද්ද කම් පාන්න ඇති එයාල අපිට රිපීටෙක දෙනව මම නම් දුක්වෙන්නෙ නෑ ස්තුටින් දුන් හැම වේද්ස්නාවක්ම බාර ගන්නව එවිට මේ ආත්මෙන් ඒ වයිරය ඉවරයි ඒක තමයි බුදුන්ගේ දේසනාව අපි හැමෝම බුදුන්ට සවන්දී අසල්වාසීන්ට ඇහුම්කන් නොදී ඉමු ස්තුතියි හිරු මගෙත් ඇස් තෙමුවට
ඇත්තටම ගොඩක් ලස්සනයි ස්තුති හිරුට ඒවගේම ගොඩක් දුකයි මටනම් ඇත්තටම ඇස්වලට කදුලුත් ආවා 😥😥😥😥😥😥😥😥
aththamai godaak adarshamath kathawak .godaaak sthuthi hiru t v
කතාව ලස්සනයි .....adenawa
Ape demapiyo apita deviyo ....hari lassanai kathawa eth godak dukai
කදුලු නවතා ගන්න බැරි තරම්. හදවත පැලෙන්න ආව.
සහෝදර බැදීම කියන්නේ එහෙම එකක්.තමන් නිසා වෙන කිසිම මනුස්සයෙක් අසරණ නොවෙන විදිහට අපි හැමෝටම ජීවත් වෙන්න පුලුවන් නම්,ඒ මනුස්සයට දැනෙන අසරණකම තමන්ටත් එහෙම උනානම් කොහොමද කියලා දැනෙනවනම් මේ ලෝකේ මෙච්ච්ර නපුරු වෙන්නෑ.😔
😂 😂😂😂😂 බලපු හාමෝම අන්තිම ටික බලලා ඉවසුවේ කොහොමද කියා හිතා ගන්න බැහැ 😢😢😢😢😢😢😢😢😢 බුදු සරණයි හිරුට
Aane
Modaharako
Mewa
Borukatha
Kiyala
Tho
Dannenedda
Modahuththa
Soo shad about this drama when I'm watching in the world some women's don't no they goingto daie theyare going live fivehundred years special SriLankan woman .Thanks.
Harima වටිනා katavak
Ane godak duka hithuna 😢😢😢
harima lassanai aduna kathawata 🙏🙏🙏😥😥😥😥
හිරු සසර සෙවනැල්ලි වලට ස්තුතියි
මාන්නයෙන් පිරුණු බිරින්දෑවරුන් නිසා පුතාලට තමන්ගේ කම අමතක කර දෙමාපියන් සහෝදරියන් මග හැරුණත් ඔව්න් නිසා ජීවිතය ලැබුන. බුදුසරණයි
ඇස්වලින් කදුළු වැටුනා
අනේ පපුව පිච්චිලා ගියා මේක ඇත්තටම ආදර්ශමත් කතාවක්🥺🥺💔💔
ලස්සනයි සහොදර ප්‍රෙමය
ඇත්තටම ආදර්ශමත් කතාවක්
Apitath ADUNAAAAA. MEWAN ADE HODA AADATSHAYAK.godaak pinn hiruta
පොඩි කාලෙ තියන සහෝදර බැදීම් ගෑනු නිසා වෙනස් වෙනවා.
Sahodarabedim
Kannada
Huththiye
Genige
Kimberasa
Kohomada
Kimbe
Hilata
Dawasama
Diwadanna
Aathnam
මෙවෙනි දරුවන් නිසා දෙමව්පියෝ මහපාරේ සිගාකති පව්
අම්මා ට දෙවැනි නෑ අක්කා කෙනෙක් රත්තරන් සහොදරවරැනි මම ත් අක්කා කෙනෙකී සහොදරයො දෙන්නෙකුගේ
Me gawi akka neda
අනේ ඇස්දෙකට කදුලු ආව 😭❤
deviyane me wadenm hiru tv nalikawa lassnatama karanwa godak pin mohayen pirinu minissunta hari de penwimata ganna uthsahaya
ගොඩක් සංවේදී කතාවක්.
තාත්තා .අක්කා harima පවු
Attatama aduna harima dukai
Mama baluwa meka dara ganna godak amarui
අම්මා වගේම අක්කටත් සහෝදරයෝ කියන්නේ දරුවෝ තමයි.මටත් මගෙ මුලු ලෝකයම මගෙ නංගිලා
කතව අවසානයෙ ගොඩක් දුකයි
සමහර මූසල ගෑනු අදටත් නැතුවාම නෙවේ
නැතුවාම නෙවෙයි නෙවෙයි .වර්තමානයේ බහුතර කාන්තාවන් උද්දච්ච අහන්කාර මූසල ජාතියක් තමයි
@@janakajanaka9601 හ්ම්
Thanks hiru harima sanwedii ath kopana mewa baluwarh hadaganna barri samajayak meka
Hitata waduna eka nam hiru tv Thanks ... kawadakawath ammata thathata salakannathuwa inna epa .ewagema sahodara sahodariyan amathaka karanna epa.god bless all of you.
Meke gavi inno😍
kathawak unath harima duk barai godak aadarshamath oba apa seamata thrividha rathnaye sarana leabewa
Please my chan.. Sub... Kare
සහෝදර බැඳීම බැදීම් කියන්න කියන්න අම්මා හා සමානයි
Adarshamath kathawak kadulu nawaththanna bari una godak dukayi
Your all poya dramas are sooooooooo nise thank you HIRU T.V
ඔය වාගේ පිරිමිත් ඉන්නවා ...
කදුලු නවත්තන්න බැරි උනා