Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි ඒවගෙම මම ආසම චරිත දෙකක් තමයි සෙනරත් හා උපුල් කියන්නෙ ඒවගෙම පොඩි දෝනිත් හරිම ලස්සනයි හොද ආදර්ශමත් කතාවක් අද කාලෙත් මිහිපිට දෙවිවරු ඉන්නව කියන්න හොද අවස්ථාවක්❤❤
සදමිණිට ඉන්න දුව හරිම ලස්සනයි. ඒ වගේම කටහඩත් කතාකරන විදියත් හරිම හුරතල් ❤
එයා super dance එකෙන් නෙ ආවෙ
Eya derana litte star eken awe
@@twentyabc2751Na derana little star walin...
හරිම ලස්සන කතාවක් අසාවෙන් බැලුවා ..තුති දෙරණ ....🌷🌷💐🎊️
දීපා හරිම ලස්සනයි ඔයා... තාත්විකව රගපනවා 💖
ලස්සන කතාවක් ...ස්තුති හැමෝටම ..උතුම් තුණුරුවන්ගේ සරණයි !
හරියිම් ලස්සනයි කාථව බොහෝම් ස්තුතියි
මෙි කතාවට මෙි ජිවිතය ගෙවන අය මිහිපිට ඉන්නවා😢😢
ලස්සනයි ඇත්ත ජීවිත.තියෙනවා මෙහෙම හරිම අපුර්වතම නිර්මාණයක් ස්තුතිය දෙරණ 🙏🙏
හරිම අසාදාරන මනුස්සයො ඉන්න රටක් දරුවො හදාගෙන දුක් විදින ගෑනුන්ට තමයි හැම වැරෙද්දම කියන්නෙ
නවකයන්ට තැන දීම ගැන "දෙරණට" ස්තුතියි. නවකයන් සමග රඟපෑ ප්‍රවීණයන්ට ගොඩක්ම ස්තුතියි. තාත්විකත්වයෙන් මදක් ගිලිහුනත් කථා තේමාවෙන් දෙන පණිවිඩය හොඳයි.
මමඹවගථකහපගලිඹූමය❤❤😅😅
දුවට රඟපාන පුංචි කෙල්ල කලාවෙ රැඳී සිටියොත් හොඳ අනාගතයක් තියනවා,ඒ වගේමයි තාත්ත සහ බාප්පට රඟපාන නළුවන් දෙදෙනාගේ රඟපෑම් ඉතාම තාත්විකයි,ආච්චිගෙ රඟපෑම් සාමාන්‍ය තත්වයේ තිබුනත් ඇය ඉතාම තරැණ පෙනුමක් තියන එක කතාවට ගැලපෙන් නෑ එයට වෙන නිළියක් හෝ වේශනිරෑපනයෙන් ටිකක් වයසක පෙනුමක් කලානම් හොඳයි,මේ කතාවෙ අවසානයට ලංවෙද්දී අපට බාප්ප ගැන කුතුහලයක් ඇති කලත් අවසානයේදී සමාජයට මනුස්ස ගති ඇති අය ඉන්නා බවක් පෙන්නුම් කලා...
ගෑනු දරුවෙක් අසරණ කරලා ගිය ඔය වැනි තිරිසන් තාත්තලාට හොඳක් නම් වෙන්න එපා 😢😢
මගෙ තාත්තත් එහෙම කලා...😭
@@ndmadu9050 Pau ane oya 😭😰😔😓😱
@@skrathnayaka9984 Eka atheethayak vitharai mithura... mn den dairyamath duwak wagema amma kenek
@@skrathnayaka9984 👍🙏
දීපා ඔයා මාරම ලස්සනයි 😘😘මරුවට රඟපානවා👍
Ow eya Hindi actress kenek wage...e wage kenekuth innawa ❤
Harima ලස්සනයි කතාව hoda adarsamath kathawak ❤❤❤❤
❤ ලස්සනයි කතාව
ඇත්තටම ලස්සන කතාවක්❤
විශිෂ්ට නිර්මාණයක්
හරිම ලස්සන කතාවක් ....... සඳමිණිට නරකක් නපුරක් වෙයිදෝ කියල ඇය තේ හදන වෙලාවෙදි සිදුවූ ඒ මනස්කල්පිතය නිසා ලොකු සැකයක් , චකිතයක් හා උපුල් මහත්මයා ගෙ ගැන තරහ හිතක් ප්‍රේක්ෂකයා ට හිතෙන්නට වූවා මිස , වෙනයම් කියන්නට තරම් උපුල් මහත්මයා ගෙන් කිසි නරකක් නොවිණි........ ඉතිං ඇත්තටම ලස්සන කතාවක්..... මෙහි නිර්මාණ කරුවන්ටත් අප්ලෝඩ් කල අයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි .....❤.
තවකලික සතුටක් වෙනුවෙන් දෘවන්ගෙ ජෙවිත අදුරු කිරිම වරදක්
මෙහෙම තාත්තතලට මෙහෙම තමයි වෙන්න ඕනෙ. තෑන්ක්ස්
හොද. වැඩේ. වටේ. ගීයාට
මේ සෙනරත් ගේ භූමිකාවට ජීවය දෙන නළුවා තමයි දැන් සල්ලි පොකුරු කතාවවේ මාමගෙ චරිතයට ඉන්නේ හරිම දක්ෂ නළුවෙක්. (සමාවන්න නම මතක නෑ )
Tilan warnajith
හරිම ලස්සනයි කතාව ❤
වැරදි කරොත් දඩුවම් ලැබෙන්නම ඕන...නියමයි
මේ කතාව ලස්සනයි . Plz නිවරද කියන film එකත් දාන්නකෝ😢
බොහොම ස්තුති
Deepa charithaya harima lassanata kala ❤️❤️❤️
Perfect acting. especially daughter's character is done very well . This is the expertness of director. good story.
What an amazing story. Thank you very much ❤️🥹
හරිම ලස්සන කතාවක් ❤
දිපා මරු❤
වටේ යන අයට අල්ලපු වත්තත් නෑ පය ගහපු එකත් නෑ😊
Man dakapu lassanama lassana kathawa wagema godak adarshamath kathawak....thawa oy wage delidram mirmanaya karann shakthiya dahirya labewa.....❤️❤️
සුහයිෂී සුභපැතුම් ඔයාට බුදුසරණයි දෝණි ❤
කතාව හරිම ලස්සනට ඉවර වුනා. හැමෝගෙම රංගනය තාත්ත්වික යි. 🙏🤩🤩
Dipa maru
Thanks for u it's very good movie thanks again this is the life we do good will get good goes around comes around no one going to live one thousand years but we have to care family that the life.
bride mekata part032 denna a tharamma maru trama aka
අර්ථවත් කතාවක්
Weekend එකට පරන එව්වා දාන්ඩ එපෝ.. වියදම අඩුවෙන් boring නැති තව අලුත් එව්වා ගේන්න❤මේකත් හොදයි🤞
ලස්සන කතාවක්
A beautiful story.. Deepa's character is done beautifully and realistically.❤
බෝනික්කියෙක් වගේ ලස්සන ගෑනියෙක් දාල පිට ගිය මූ මිනිහෙක් වෙන්න බෑ 😅 දීපයි දුවයි එක වගේමයි..
Harima lassanai kathawa
Adarshamath kathawak...godak lassanai..🙏💕💓🌹
Lassana kathawak anik ewa wagema..digatama meweni katha karanna kiyala illanawa deranin...!! ❤.okkoma katha balana gaman.. script, acting etc superb kaalina topics!! ❤❤
ගෑනු කියන්නෙ සෙල්ලම් බඩු ද එපා වෙනකොට දාල යන්නයි ඕන වෙනකොට බාර ගන්නයි පිරිමි ගොඩක් හිතාගෙන ඉන්නෙ එහෙම තමා
Lassanaii ❤❤❤❤
It's very nice advice to athers
Hodama kathawak.ada kalayata galapena hoda kathawak.ath awasanaya wenasak una nam thawath hodai.thaththawa bara gaththanam man asai.🙏🙏🙏🙏🙏🙏🙏
Adarsamat Lassana ktawk budu sarani
ලැබිබට 🎉
lassanai
Lassana kathawak namuth duwata thibuna eyage thaththata wedala yanna monawa unath ethaththane
කතාවේ ඔක්කොම හොදයි.අර හොරු දෙන්නෙගේ seen එකේදි දීපාගෙ acting තමයි අවුල් 😅
සදමිණීගේ පස්සෙන් එන කොල්ලා සදමිණීගේ අම්මා එක්ක කතා කරනකොට කෙල්ලයි කොල්ලයි වගේ. මේ කතාවේ චරිත වලට කට්ටිය අරන් තියෙන විදිය ගැලපෙන්නේ නෑ
Excellent family story 👏 I really enjoyed it..❤❤❤
Lassna kathawak😍
❤❤❤🥺❤️
1:31 ඇත්තටම ඒම දෙයක් වුනේවත් නෑ. එක දෙක කරලා ගිනි තියන මිනිස්සු හැමතැනම
දීපා වගේ කෙනෙක්නම් හා ඉතිං ..
ටිකක් බැලුවා
ගෑනියෙක් අසරණ කරන්න තවත් ගෑනියෙක් හේතු වෙනවා 🥲
අනිවාර්යයෙන්ම මටත් උනේ ඒ ටික තමයි
අනිවාර්යයෙන්ම ඹව් මටත් උනේ ඹය ටිකමයි
Lassama kathawak
Excellent story and great acting ...congratulations ..Derana...thank you
Mmmmmmhmmmmmymymmmmmkmmmm
😀😀😀😀
❤️👌
💖
නීලවීර 😂😂 ට කෝටෞ පනිනවා ද🎉🎉😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Normaly grand daughters very intimate with the. grand mothers
😢😢🥰🥰
Mama kemathima vidiyata iwara una.ohoma wenna one e wage minissunta
♥️♥️♥️♥️♥️♥️♥️
නොදකිං,... නොදෝමකිං...... බලන්න ගත්ත ගමන් වැලලෙන්නයනවා........ ඉතින් බලන්න හිතෙනවද?... තුහ් විතරක්......අදෝනා විතරමනේ මේ අසික්කිතයින්ට තියෙන්නේ...... රටේ බලන, බලන, හැම කෙනාම ඉන්නෙ දුක, කණගාටුව, හිරකරගෙන, දරාගෙන,... මුං හදන කථාවලත් තියෙන්නෙම ඒවා...............
♥♥
Gahaniyk wela ipadunama kopamana asadarana kam walata muna denna wenawada
ථකහරහසරණ😂😂
Yako හොඳට එළියට වැටිලා තියෙන්නේ ekaparata ra wela සල්ලි පොලියට dena කතාව හරිය බලන්න
Shaaaah.
හපොයි මේ ගෑනි අනුන්ගේ මිනිහෙක් අල්ලන් තව බොරුත් කියනවා 😄
දීපාලගේ ගෙදර cctv set කරලද දන්නෑ තියෙන්නේ නිම්මිට බලන්න. ඒ උනාට කියන ඒවා බාගයක් ඇත්ත බාගයක් බොරු
Me wage pirimi aye awash gonna narakai
හොද වැඩෙි වටෙි යනවට
Mama inne kuweit husban hitiyeth mama ekka dan wesa ganiyek aran panala gihin inne
අනුගේ ම්නිහේක් තියාගෙන බැල්ලියාක් වගේ කියවන හැට්
සමාජ සිද්ද වෙන්න දෙ
lamainta මුණ දෙන්න පුළුවන් ද හොර ගැනු පස්සේ යන
අනේ uකේ නං නානේ.නරි බොනවද කිරි.මං සැleන්නේ නැහැ පරයෝ. මට මෙවට පුකෙන් හිනා.හාහාහා.bai පරයෝ.දෙවියන්ge වැඩ පlපං ඉදිරියෙදි.
Thathyha knkuta puluwan da thmange duwawa aduranne na wage ynna 😪 ou ඇත්තටම ehm krnn පුළුවන් 😪
😢😢😢😢😢😢😢😢❤❤❤❤❤🇱🇰🇰🇼👌👌👌
අඩන්නෙ මගුල්
😅
Mun mara pereme kawada are sapa danawa
7
Me ganga kiyana gani nan.
Punchi sadamini anagathe daksa niliyak wei.
හොදයි....
බොරු කියන ලස්සන,
හරිම ලස්සනයි ඒවගෙම මම ආසම චරිත දෙකක් තමයි සෙනරත් හා උපුල් කියන්නෙ ඒවගෙම පොඩි දෝනිත් හරිම ලස්සනයි හොද ආදර්ශමත් කතාවක් අද කාලෙත් මිහිපිට දෙවිවරු ඉන්නව කියන්න හොද අවස්ථාවක්❤❤
සදමිණිට ඉන්න දුව හරිම ලස්සනයි. ඒ වගේම කටහඩත් කතාකරන විදියත් හරිම හුරතල් ❤
එයා super dance එකෙන් නෙ ආවෙ
Eya derana litte star eken awe
@@twentyabc2751Na derana little star walin...
හරිම ලස්සන කතාවක් අසාවෙන් බැලුවා ..තුති දෙරණ ....🌷🌷💐🎊️
දීපා හරිම ලස්සනයි ඔයා... තාත්විකව රගපනවා 💖
ලස්සන කතාවක් ...
ස්තුති හැමෝටම ..
උතුම් තුණුරුවන්ගේ සරණයි !
හරියිම් ලස්සනයි කාථව බොහෝම් ස්තුතියි
මෙි කතාවට මෙි ජිවිතය ගෙවන අය මිහිපිට ඉන්නවා😢😢
ලස්සනයි ඇත්ත ජීවිත.තියෙනවා මෙහෙම හරිම අපුර්වතම නිර්මාණයක් ස්තුතිය දෙරණ 🙏🙏
හරිම අසාදාරන මනුස්සයො ඉන්න රටක් දරුවො හදාගෙන දුක් විදින ගෑනුන්ට තමයි හැම වැරෙද්දම කියන්නෙ
නවකයන්ට තැන දීම ගැන "දෙරණට" ස්තුතියි. නවකයන් සමග රඟපෑ ප්‍රවීණයන්ට ගොඩක්ම ස්තුතියි. තාත්විකත්වයෙන් මදක් ගිලිහුනත් කථා තේමාවෙන් දෙන පණිවිඩය හොඳයි.
මමඹවගථකහපගලිඹූමය❤❤😅😅
දුවට රඟපාන පුංචි කෙල්ල කලාවෙ රැඳී සිටියොත් හොඳ අනාගතයක් තියනවා,ඒ වගේමයි තාත්ත සහ බාප්පට රඟපාන නළුවන් දෙදෙනාගේ රඟපෑම් ඉතාම තාත්විකයි,ආච්චිගෙ රඟපෑම් සාමාන්‍ය තත්වයේ තිබුනත් ඇය ඉතාම තරැණ පෙනුමක් තියන එක කතාවට ගැලපෙන් නෑ එයට වෙන නිළියක් හෝ වේශනිරෑපනයෙන් ටිකක් වයසක පෙනුමක් කලානම් හොඳයි,මේ කතාවෙ අවසානයට ලංවෙද්දී අපට බාප්ප ගැන කුතුහලයක් ඇති කලත් අවසානයේදී සමාජයට මනුස්ස ගති ඇති අය ඉන්නා බවක් පෙන්නුම් කලා...
ගෑනු දරුවෙක් අසරණ කරලා ගිය ඔය වැනි තිරිසන් තාත්තලාට හොඳක් නම් වෙන්න එපා 😢😢
මගෙ තාත්තත් එහෙම කලා...😭
@@ndmadu9050 Pau ane oya 😭😰😔😓😱
@@skrathnayaka9984 Eka atheethayak vitharai mithura... mn den dairyamath duwak wagema amma kenek
@@skrathnayaka9984 👍🙏
දීපා ඔයා මාරම ලස්සනයි 😘😘මරුවට රඟපානවා👍
Ow eya Hindi actress kenek wage...e wage kenekuth innawa ❤
Harima ලස්සනයි කතාව hoda adarsamath kathawak ❤❤❤❤
❤ ලස්සනයි කතාව
ඇත්තටම ලස්සන කතාවක්❤
විශිෂ්ට නිර්මාණයක්
හරිම ලස්සන කතාවක් .......
සඳමිණිට නරකක් නපුරක් වෙයිදෝ කියල ඇය තේ හදන වෙලාවෙදි සිදුවූ ඒ මනස්කල්පිතය නිසා ලොකු සැකයක් , චකිතයක් හා උපුල් මහත්මයා ගෙ ගැන තරහ හිතක් ප්‍රේක්ෂකයා ට හිතෙන්නට වූවා මිස , වෙනයම් කියන්නට තරම් උපුල් මහත්මයා ගෙන් කිසි නරකක් නොවිණි........
ඉතිං ඇත්තටම ලස්සන කතාවක්.....
මෙහි නිර්මාණ කරුවන්ටත් අප්ලෝඩ් කල අයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි .....❤.