Ane ehema oni naha mage putage wife harima seedewi kenek puduma ahinsakai lassanai godak guna yahapath puta Sara kalath mama eyata baninawa a daruwa mage pinakata labunu duwek me loke inna leliyak gena hama amma kenekutama mage duwa wagema kenek labenna oni lleli kiyàna wachaneta mama kamati naha eya duwek hamadàmath magma duwa adarei manika godak jasupihitai ❤
Mage ammat welawakata me wage et man daragena inawa . Et man ammata hemdama aran denawa asa dewal . Mat ekka godk irisiyai eya mta mkut karanna behe kiyala mawa minissu issraha hellu kranwa . Et man daragena inawa😢🥺🥺
අපිව පොඩි කාලේ අම්මලා අපිව බලාගන්නේ, ඇත්තටම අපිට හරි, වැරැද්ද මොකක්ද කියලා තේරෙන්නේ නැති නිසා.. ඒත් අම්මලා වයසට ගියාම මෙහෙම අම්මා කෙනෙක්ට තමන්ගේ දුව බලනවා කියන්නෙම ඒ දුව තරම් ගුණ යහපත් කෙනෙක් මේ ලෝකේ නැති නිසා.. මොකද අපි පොඩි කාලේ වැරදි කරන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව.. ඒත් අම්මා කෙනෙක් වැරදි කරන්නේ හැමදේම දැනගෙන.. ළමයි නොදැන කරන වැරදි වලට අම්මලා සමාව දුන්නට, අම්මලා දැනගෙන කරන වැරදි වලට සමාව දෙන්න හැම ළමයෙකුටම බෑ...❤
මේ ගෑණි අම්මා කෙනෙක් නෙවෙයි මහ නරුම ගෑනියක් තමන්ගෙ දුවට වෙනස් කම් කර කර ලේලිව ලොකු කරන් හිටියේ දැන් ලේලි ඉලුවෙ ඔය හොද වැඩේ 🙏🙏🙏
😢
Amma kiyana namatath lajjai
මේ කතාවේ අයියා හොඳ හොදටම පොන්නයෙක් කියලා හිතාගෙන ඉන්නේ මම විතරයි ද????????????
හොද වැඩේ වේසා ගෑනිට.තමන්ගේ දුවට වඩා පිට බැල්ලියෝ ලොකු කර ගන්නවා.එහෙම උන් ඇත්ත ජීවිතේත් ඉන්නවා.
මේ වගේ අම්මලා නම් කාටවත්ම නොලැබේවා!!!😢
මොලේ හොද නැද්ද
@@rohiniwikramasingha4831 ඇයි මොකද?දරුවො බිහිකරලා දරුවෙකුට හොදම යාලුවා වෙලා අහිංසක දරුවන් තම මරනය තෙක් අත අල්ලා උඩින් තබන කෙනෙක් තමයි මතුබුදුවෙන අම්මා..
.
අනිවාර්යයෙන්
ane ow
Nodakin menage ammala
විරංගිගෙ කට හඩ ලස්සනයි
මෙහෙම කරන අම්මලා ඉද්දි දරුවන්ට එපා වෙනව.එහෙමත් උනාම වයසට ගියාම ඒ අම්මලාට ආදරේ හිතෙන් නෑ දරුවන්ට 😒ඊට ප්ස්සේ ඔය අම්මණ්ඩිලාම තමා පොලිසි යන්නේ දරුවෝ මාව බලන් නෑ කියලා..ඊට පස්සේ හදපු මව ගගා වැලලෙනවා..සමාජෙම අර දරුවට බනිනවා 😒මේ පේන හැමදේම ලෝකයා නොදනී
Sampoorna atta
ඇත්ත කතාව 😔😔
අැත්ත
Etta
ඇත්ත එක 👍👍👍
හරිම නිහතමානී මනුස්සයෙක්🙏🙏🙏🙏🙏🙏
Sehan (නිලංග) Best acting ❤️ Congratulations 😊😊
පව්කාර අම්මා කෙනෙක් . මේවගේ අම්මලාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී සදහටම ඈත්වෙලා යන්න ඕනා ආයේ ඇස් වලටත් නොපෙනෙන්න 😢😢
Ekanam සම්පූර්ණ attha
අම්මෙක් කොහොමද අනේ දරුවෙකුට වෙනස්කම් කරන්න.මට නම් මගෙ දරුවො කියන්නෙ මුලු ලෝකයම.දරුවන්ගෙ දරුවන්ටත් ඒ වගේම ආදරෙයි.අදටත් මම මගෙ දරුවන්ට තමා හැම දේම කරන්නෙ.හැමදේම දෙන්නෙ.
එහෙම දේවල් සමාජයේ ඕන තරම් තියනවා දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා ලොකු දරුවට සලකනවා පොඩි දරුව උපයන දේ සහ එයාලගේ හැම දේමත් දීලා එ්ත් එකැන් උනහම සලකන්කේ අන අතඅැරපු දරුවා මගේ මහත්තයට ඔය ටික උනා එ්ත් අදටත් අපි සතුටින් දෙමව්පියෝ මොනව කලත් එයා අම්මට සැලකුවා කැත කුනු අතගෑවේ දුවෙක් වගේ අම්මා නැතිඋනෙ පොඩි පුතාට බුදු සරනයි කියල දැන් තාත්ත ගැනත් බලනවා එ්ත් එයත් කොච්චර කරත් අාදරේ ලොකු පුතාට එ්වා සසර ගනුදෙනු අපි කල හොද නරක අපි ගෙනියනවා
කතාව ගොඩක් ලස්සනයි. නිලංග dream star හිටපු ළමයෙක් නේද. හරිම තාත්විකයි රංගනය. ගොඩක් ලස්සනයි ❤
මට කේන්ති එන්නෙ උපේකා එක්ක.අම්ම හොයල දෙනකල් ඉන්නෙ තමන්ට පුලුවන් නෙ බෝඩිමක් හොයාගන්න.මම උනානම් එදාම ගිහින් බෝඩිමක් හොයාගන්නව.
අනිවාර්යයෙන්
Kathawakne ekai wenasa
මේ වගේ අම්‍මාන්ඩිලා තමයි වයසට යනකොට දරුවෝ සලකන්නේ නැහැ කියලා පොලිසිගානේ යන්නේ
Kathava lassanai ❤❤❤habai thamage daruvata ohoma karanna epa kathavak unath apita adenava😂😂😂😂😂😂😂
Emotional story...🥺❤ Superb acting gayathri...❤️🔥 Best wishes...🤗
ඒ අම්මා ට හොද වැඩේ ඔහොම තමා වෙන්න ඕනේ
හරිම දුකයි කතාවනම් අඩන්නත් උනා.............
මේ ගෑණු ළමයාගේ චරිතය හරිම මෝඩ විදිහට තියෙන්නේ ගැහැණු ළමයෙක් උනහම කට තියෙන්න ඕනේ අසාධාරණයට කතා කරන්න❤❤❤❤
Godak lassanai wagema dukai daruwekuta wena asadaranaya Amma kenekugen mewani dewal aththa jivithe kisima daruwekuta nowewai parthana karanawa budu saranai. .kuweit
❤😊😊😊😮😮🎉😂❤
අනේ මෙහෙම අම්මලා ඉන්නවා ද නෑනා අය්ය නම් මගෙත්.මෙහෙම නිසා ජීවිතය අසරණ වුනේ 😂
ලස්සනයි දුකයි
Ada samajaye wena dewal thama😮😮😮
උතුම් ඇසල.පුර.පුන්.පොහොදිනයාක් වේවා ❤❤❤❤
Budu sarani 🙏🙏🙏 🌎
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
උපේකට අවසානයේ නිලංග හරි ලැබුන නම් හොඳයි කියලා හිතුනා.......
Me wage ammala nam merennama තමයි arinna ඕනෑ 😊😊thamange දරුවන් ta karana වෙනස් kam
Adai mn kathawa baluwe Zara lassanata napuru nanage charithaya kala.. Suba pathanawa oyata e wagema thawa thawa kalawa gana igena gena kala loke digu gamanak yanna lebenna kiyala wish karanawa... (shanika)
මේ කතාවේ අම්මා දුවට මෙච්චර නපුරු විදියට සලකන්න හේතුව මොකද්ද කියල පෙන්නුවානම් තවත් වටිනවා..
මටත් තිබුණු ප්‍රස්නය ඒක.
Ow hethuwk penna nanr
😮😮
@@janakavijjaroopa7335😮
Hethuwa thama ee duwa gedarin yanna inne dawaddkuth ekka
(ekai duwa rassawk karanawatath akamathi wune amma)
,eka gedara ayata badawak kiyala hithanne...leli nam kelinma gedara enawane putha nisa,,,anthimeta gedara ithiri wenne ammata salakanna leli kiyala hithala thama lelita wadipira salakanne
(lokuma awula thibbe duwa bandama gedarin Yana eka eke arious covering kare amma)
eka nisa ammata duwa gana wishwasayak na.😮
අම්මලා වෙනස් කම් කරනවා ඒව ඉවසන් ඉන්න කෙල්ලෝ ඉන්නවා. අපි පතන් ආව පව් ඒ
අද සමඡයෙ වෙන දෙවල් ඉස්සර වෙලා ලෙලීට කලින් තමන්ගෙ දරැවන්ට අදරෙ කරන්න ඔනෙ
ඕනාවට වඩා අහිංසක වෙන්න හොද නෑ..කෙල්ලෙක් උනත් ගැහුවොත් ගහපන් කියන තැන ඉන්න ඕනේ 🙏
Ane ehema oni naha mage putage wife harima seedewi kenek puduma ahinsakai lassanai godak guna yahapath puta Sara kalath mama eyata baninawa a daruwa mage pinakata labunu duwek me loke inna leliyak gena hama amma kenekutama mage duwa wagema kenek labenna oni lleli kiyàna wachaneta mama kamati naha eya duwek hamadàmath magma duwa adarei manika godak jasupihitai ❤
@@janakifenando1837 ඒ ඉතින් ඔයා හොද නිසානේ.මෙහෙම සලකොනකොට ඔහොම.කටපියන් ඉන්න හොද නැ 😂
😢😢😢😢😢mata mage athithaya mathak una😢😢😢
Matat tiyenawa me wage katawak.. katawatma kiyagann bari.. 😢😢😢
අද කාලේ දුවලට විතරක් නෙමෙයි පුතෙක් කසාද බැන්දත් ඒ තරහා ට පුතාට තිරිසන් වැඩ කරන අම්මන්ඩිලා ඉන්නවා අනේ,පිට කෙල්ල ට ත් ඒ වගේම යි,
ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤❤
මට හම්බුන නැන්දම්මයි මගෙ ලොකු නෑනයි ලබන්න මම ජාති ජාතිත් පිං කරලා තියනවා❤️
Shehan ayyage acting superb ❤❤❤❤❤
කතාව ලස්සනයි ,ඒත් තමන්ගෙ දරුවෙක්ට ඔහොම වෙනස් කම් කරන්න අම්මෙක්ට පුලුවන්ද
අපෝ පුලුවන්. එහෙම අම්මලා ඉන්නවා. දුවට වඩා ලේලිව, පුතාව අගේ අය. දුවට පිට කෙනෙක්ට වගේ සලකන. දුව මොනා කරත් හොදක් නැතුව වැරැද්දක්ම දකින. දුවලා ගැන අගයක්, හැගීමක් දැනෙන්නේ නැති. දුවලා කියන්නේ පවුලට කරදරයක් වගේ.😥😥
අන්තිමට ඉතුරු වන්නේ හැගීම් මැරුනු දුවෙක්.😥
එහෙම අම්මලා මේ ලෝකේ ඉන්නවා
මීටත් වඩා දරුණු අම්මලා මේ ලෝකේ ඉන්නවා
ගෙදර බුදුන් අම්මා කිව්වට හැම අම්මා කෙනෙක්ම බුදුන් වෙන් නැහැ..
අපෝ ඉන්නවා. දරුවො තුන්දෙනාට තුන් විදිහකට සලකන
මුලු පවුලම ගොඩ දාපු දරුවාව පිට දරුවෙක් කරපු උඹ මගේ දරුවෙක් නෙමෙයි කියලා මාස 7 මුණුබුරා වඩාගෙන හිටපු එයාගෙම දරුවට කියපු අම්මලත් ඉන්නවා.
මේ මොනවා කොහොම උනත් පපුව පළාගෙන යන වේදනාවක් හිත කොනක හැමදාමත් කැකෑරුනත් මමත් අම්මෙක් නිසා මගේ අම්මට සලකනවා එයා මට කොහොම කලත්.
Aathdakimen kiyanne, ou innawa...
අපෝ ඉන්නවා අම්මනම් නෙවෙයි අපෙ අප්පච්චි 💔
ඉතාම හොඳ තිර රචනයක්. තමන් කරන යහපත් දේට මේ ආත්මයේම යහපත් ප්‍රතිඵල නොලැබෙනවාම නොවෙයි. නමුත් බලාපොරොත්තු වෙන්න එපා. නමුත් තමන්ගේ සෙවනැල්ල මෙන් තමා සමගම තමාගේ ආරක්ශාවට සිටීවි 💖🙏
විහංගිගෙ අම්මා ලෙඩ වෙන්නෙ නෑ වෙන්න ඇති.😀😀😀😀😀😀
Ape gedarata samana kathawak😢.amma ehema salakanna kalin hithanna ona ammath kellek wela kalayak hitiya kiyala😢 mn wage me kathawa wage innakello kochchara ethida thawa pau 😢😢😢😢
උපේකා පොඩි කලේ ඉදන් විදපු දුක් නිසා හිත haiyai
උපේකා හරිම පව් එයාට තමයි හැමදේම නැතිඋනේ 😂😂😂😂
අනෙ ඒවගෙ කෙල්ලො අදකාලෙ අඩුයි මටත් ඒ වගෙ කෙල්ලෙක් හම්බුනානම් සතුටින් ඉන්න තිබ්බා 🥺💔
අනේ ඒ උනාට අද කාලේ නම් මේ වගේ ඔතැනි කෙල්ලො නැහැ අනේ. අම්මලා මේ වගේ වෙනස් කම් කලොත් කෙලින්ම අහන්නේ ඇයි මාව වෙන මොකෙන් හරි ද වැදු වේ අහයි.
නැත්තෙ නෑ ඉන්නව..ඔයවගේ අවස්ථාවලදි ඕනම කෙනෙක් අසරණ වෙනව.
Kiyala wadak ne..
අර ලමයග් ජ්ව්නය 😮
Kathawa lassanai ❤ ❤ ❤ ❤ ❤
මෙවගෙ අම්මල නම් කිසිම කෙල්ලෙක් ට ලැබෙන්න එපා ඉදකින් මුසල ගැනි
නිලංග චරිතයට රගපාන්නේ ලබ් ඩබ් සිංදුව කියන කොල්ලා නේද, Dream star හිටියා මං හිතන්නේ. කොල්ලගේ Acting නම් Next Level 👌. හොද ගමනක් තියනවා කොල්ලට ඉස්සරහට.. ❤️💪
Rallawarataadarae
උපේකා ලස්සනයි 😍❤
මගේ අම්මා ඔහොම කලානම් අම්මා කියලා බලන්නේ නෑ අම්මකම නැතිවෙන්න කියලා දෙන්නේ.
උපෙකා හරිම පවි
අම්ම කියල බලන්නෙ නෑ මම නම් සදහටම අයින් කරනව
අඩේ සුපිරියක් අය්යේ 💪💪💪
Mata oita wada dewal karala thiyanawa mage amma
Lassana kathawak
Me geni ammakda mokiykda manda 😡😡😡😡😥
මෙ ගැනි දරැවො වදපු ගැනියක් ද කටින් දාපු ගැනියක්ද😂😂😂😂
Katawa lassanaii ath mehamat ammala innawane
Amma kenek newi yakshaniyak daruwekuta labenna epa
Sehan aiye ලස්සනයි oya 😘😍 Congratulations. Acting next level ❤
😂
ලස්සනයි
මගේ අම්මා වගෙ අම්මෙක් මේත්.මගෙ නංගිගෙ වෙඩින්ග් මුද්ද හැදුවේ මගේ මාලේ තියලා.ඒ වගේ මේ අම්මත්.😔
Duwata wenaskam karanawa, lelita adarei puduma ammala
Mage ammat welawakata me wage et man daragena inawa . Et man ammata hemdama aran denawa asa dewal . Mat ekka godk irisiyai eya mta mkut karanna behe kiyala mawa minissu issraha hellu kranwa . Et man daragena inawa😢🥺🥺
මේ කතාවෙ උපේකා පව්❤❤❤❤❤
Mage husbandge amma puduma napurui....mn iwasanwa..sahenna...mage gdra aya mata adarei..habai..mage amma kawadawath...uba mehema karapan ..mehema hitapan kiyla naraka de ugannala na.....sama hamu vimakma..karmaya anuwa wenne..thawa kenwk lassnat innawata irisiya karala wadak na...mina unat..me wage prashna samaje tynwa❤️❤️❤️
අනිවාරෙන්ම. තමන් කරන කර්මය අනුව තමයි දෙමාපියෝ නෑදෑයෝ යාලුවෝ හැමෝම හම්බෙන්නේ.. ඒ නිසා හැමදේම ඉවසන් ඉන්නයි තියෙන්නේ..
පොරොන්දම කතාව දාන්න ❤️
🎉
Utum❤asala❤pun❤pohodinak❤wawa hamotama❤
ලස්සනයි
Wow Gayathri akka ...Superb acting ❤🥺
Spellings are wrong for ´Film´ Btw good film 👍
ඔන්න ඔහොම අම්මලලේලි ආවත් කරන්නෙ ඔය ටිකමයි
උපේකා ජය ගත්තා උපේකා වගේ කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕනි සැබෑ ජිවිතේ
Daruwanta irciya karanna hoda na mona demapiyawath 😮😮😮😮
නොදකින් මටනම් මෙහෙම අම්මා. කෙනෙක් කවදාවත් හම්බ වෙන්න එපා හම්බ වෙනකොටම මම මරලා දැම්මානම් ඊට වඩා හොඳයි
❤❤❤❤❤❤❤❤❤❤
Godak dika hithenawa.
❤❤
උපේකගේ චරිතය හෙන මෝඩයි හෙන නෝන්ජල් අම්මා උනත් කරන්නේ වැරැද්දක් නම් දරුවෙක් උනත් ඒකට විරුද්ධ වෙන්න ඕනි
1:33:21
මේ.අම්මා මාර..අම්මෙක්.තමයි ..දුවට වෙනස්.කම්.කරනවා ..ලේලිලාගෙ.heti.දන්නෙ netiwa.වගෙ
Hm mage ammat me katawe inna amma wage mallita vitarai adare😢😢😢
මගේ අම්මාත් ඒ වගේ ...මගේ ජීවිතේ සේරම දේවල් නැති කලා හතුරෙක් වගේ .....අපිට පව් පුරෝනවා ...
Congratulations malli ..keep it up (nilanga)
අනේ මෙි දුවගේ චරිතේ මාර ගොන් ගෙදර ඉන්න තාත්තට කතා කරන්න කට නැ මගුල
Ratathula sathwa gathanaya nathara karanam hari owa thamai sobadahamen minissunta daduwam denne
❤
හරිම ලස්සනයි මේ කතාව..නමුත් මේ අම්මා හරිම නපුරු චරිතය ක් තම දුවට කරපු සියලුම දේට අද අම්මා විදොනවා..ගෑනුලමයෙක් මෙතරම් අහිංසක වෙන්න අවශ්‍ය නැ..
මේ අම්ම මාරයි දුවට වෙනස්කමට කතාකරන්නෙ පව්
Aardvark ammath hariyatama mage amma wagemai kisima wenasak nehe .mama thawama a wenasa vidinawa.
Mg ammth oy wediymi mw antimde maha part adal damma
@@LiyanagePerera-vh2ny ඒ ඇයි අනේ
මේ වගේ අම්මා ලා කුණු වෙලා මැරෙන්න ඕන
ඇත්තමයි මේ ගෑනි අම්මෙක්ද ?
Aathamai jara,amma,kanak😮
මමත් අමිමා කේනෙක් කොහොමද තමන්ගේ දරැවට සලකන්නේ
Nei zara නෑනගේ චරිතය ගැලපෙන ලෙස කරනවා 🙂
🥺❤️
Mage ammath mata salakanne homathami eth mama nam mea lamaya vage adanne na return eka denava mama lassanata😊
අයියො මේ කතාව පෝය ට උපදේශයක් වසයෙන් යකුනෙ දීලා තියෙන්නේ බනින කමෙන්ට් දමන්නෙ නැතුව ආදර්ශමත් විදියට කමෙන්ට් කරහල්ලා යකුනෙ පව් පුරෝගන්න එපා දෙයියනේ කමෙන්ට් වලින් බැනලා අනෙ මන්දා ලංකාවේ මිනිස්සු ගැන කලකිරෙනවා
E kathava nam aththa
මෙහෙම අම්මලා මේ ලෝකේ ඉන්නවද
කෙල්ලො උනාම ඕනාවට වඩා ඔලුව නමන්න හොද නෑ
එහෙම අය ඉන්නවා අපෙත් එහෙමයි දුවට වඩා ලේලි හොදයි😢
මං දන්නෙ නෑ හැබැයි මෙකේ තියන හැම ගතිගුනයක්ම එයාට තියන්වා
maha wikara kathawak
🙏🙏🙏❤️❤️❤️
Wesa genu ohoma thamai