Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතාවකට හරි මෙහෙම දරුවො දකින්න ලැබෙන්නේ අපෙත් පවුකාරකමට..කවුද මේ අම්මගෙ චරිතය කරන කෙනා..ලස්සනට රඟපානවා එයා.
ඇත්තයි
කතාව වැරදියට තේරුම් අරගෙන. ඒ දරුවාගේ භූමිකාව තමයි ඒ කතාවට අර්ථයක් ගෙනෙනු ලබන්නේ.
ඔයා ලෝක දැකල නෑ
1😊
අම්මගේ චරිතය රගපාන කෙනා හරිම දක්ෂයි. එයා රගපාන ෆිල්ම් හැම එකක්ම ලස්සනයි
එයගේ එක වචනයක් ගොඩක් අර්තවත්
😮ං😢😮😢😢😢😢😅😢😮😮😢😢🔔😮🎛️😮😢😢📣😅📣😊📢😮📣📢📣📣😂😢🔕🔕📣😮😮😮😢😮😮🎉🔕🔕🔕😢📢📢🔕📣🔕😮😮😮😮🔕😮📣😮📢🔕😮😮😢😢📣🔕😂🔕🔕😢📢😮😢😂📣🔕🔕📣😢😂📣🔔😮🔔😢😉😄😮😃😮😆🔔😢😮😮😅📢😂😃😃😮😃😂😮📢📢😅😮😢😢😅😮😮😊😢🐩😢🎉😢😮😮🐱🐕😅😢🐕📢😢😢😂😮😅😃😮😮😃😄😮😢😢😢😮@@shiromikarunarathna1243📢📣
ආදරෙයි මගෙ අම්මේ.. අවුරුදු 19 තිස්සේ මාව තනියම ඇස් දෙක වගේ බලාගන්නවට.මේ අම්මගෙ වචනත් මගෙ රත්තරන් අම්මගෙ වචනම තමයි.❤️❤️❤️❤️❤️❤❤❤❤
මේ නළිය මාරම දක්ෂයි...ඒ හඬත් හරිම පැහැදිලියි ලස්සනයි ❤️❤️❤️
Koi
@@chathuradezoysa8529
Atthatama
මේ කතාවෙන් ජිවිතේට ගන්න ගොඩක් දේ තියනවා❤
අම්මා හරිම අහිංසකයි. දුව අම්මට කතා කරනවා සැර වැඩි. මේ වගේ දෙමාපියන්ට කතා කරන දරුවෝ පව් එකතු කරගන්නවා සංසාර ගමනට. අම්මා මේ හැමදෙයක්ම ඉවසන්නේ දරුවෝ කියලා හිතලා.🙏☸️
Ane bn meka kathawak😹
අම්මගේ චරිතය ලස්සනයි දුවත් රගපානවා ඇත්ත ජීවිත වලත් සමහර දුවලා මේ වගේ තමා
හරිම ආදර්ශමත් ස්තුති සමාජයට වැදගත් දෙයක් ඉදිරිපත් කලාට 🌺🌺🌺දරුවන් වෙනුවෙන් මහාමෙරක් දුක් උහුලන් ඉන්න ඇය අම්මානම් විය😥😥😥😥
ලස්සන කතාවක් ..බොහෝ අර්ථවත් ..ස්තුති ඔබ සැමට ..උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
සස්ස්රීකා සෙව්මිණි දෝණී සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි
ලොකු පඩමක් කියලා දුන්නා.. මේ වගේ අදර්ශවත් ටෙලි නට්ට්ය තමයි නැරබිය යුතුම 🙏❤️
ලස්සනයි කතාව අම්මා කියන්නේම භාවනාවක් හැම දුකක් වේදනාවක් දරාගෙන ඉන්න
ගොඩක් අර්ථවත් කතාවක්
සශ්රීකා සේමිණි ..... සැබවින්ම ඇය ඉතාමත් දක්ෂ නිලියක් 😍
මම වගේ ඒ අම්මා ....❤ දරුවා තමා ජිවිතය
ලස්සන කතාවක් ❤❤දුව සැර වැඩි අම්මාට කතාකරා හැම අම්මා කෙනෙක්ම හැම දේම ඉවසන්නේ දර්වෝ නිසා
ඇත්තටම ලස්සනයි.. අර්තවත්.. නරඹන අපිට හදවතට දැනෙන්නේ දක්ෂ අම්මගෙයි දුවගෙයි රගපෑම..
මට ඔය සමහර අය වගේ හිත් හයිය කරගෙන ඉන්න බෑ,පොඩි දේටත් තරහා යනවා,දුක හිතෙනවා, ඇඩෙනවා..මම ආසම ඒ දුවගේ දෙබස් ටිකට. සියළු දෙනාටම තෙරුවන් සරණයි ...
Lasssana katwak 💞💞💞💞💞💞
තමන් පාරට වැටෙන විදියට කවදාවත් තම සතු දෙපල දරුවන්ට ලියල දෙන්න එපා
ශෂ්ෂුිකා සෙව්මිණි දෝනි ලස්සනට රගපානව ආදරෙයි හැමදාමත් 🌹🌹🌹🌹
අතිවිශිෂ්ඨ ප්‍රතිභාපූර්ණ රංගනයක්.....රංගනයකට එහා ගිය සැබෑම චරිතයන්ට පණ පෙවූ සියලු දෙනාටම ජය වේවා 🙂❤️
ළමයාගේ චරිතේ අම්මාට කතා කරන විදිය හරි නෑ වයස 14ට 😌
Ohoma thathweka inna daruwek ammata waira karana eka samanyai.
ටෙලි නාට්‍යයක් වුණත් අද කාලේ වෙන දේවල් තමයි මේ දෙරණ ඔබට ස්තූතියි
දුවේ ඔයාගේ රගපෑම් වගේම ගායනයත් අති දක්ෂයි.
කොමෙන්ට් වලින් ගොඩක් අය ගැහැනු දරුවා චරිතය විවේචනය කරත් යමක් දරුවෙක් සමාජගත වෙද්දී අනික් අය අතරේ තමන්ගේ තාත්ත අම්මා නැති උනාම දැනෙන මානසික තත්ත්වය තේරුම් ගන්න පිටින් ඉන්න අයට අමාරුයි එහෙම උනත් අම්මාගේ චරිතය ඒක තේරුම් අරන් ඉවසීමෙන් ඉන්නවා
Beautiful lovely drama seumini duwa great akting others all superb thanks for all of them budusarnai deupihitai 👍💐❤😍🌹
සශ්‍රිකා ඔයා හොදට රගපානවා ❤️😘 ඔයා කොහොමත් ඉන්නේ ඔයාගේ තාත්තා වගේ තමා 🤗🤗❤️
අම්මාට ගොඩාක් ආදරෙයි අම්මාට ආදරෙන් ඉන්න ලස්සනයි කතාව ❤❤
ගැහැනු දරුවෙක් දැනගන්න ඕනෑ අම්මා කෙනෙක්ගේ හැගිම් මේ කතාවක් නිසාම හොඳයි
දූගේ රංගනය ප්‍රතිභාපූර්ණ යි
සාමාන්‍ය ජිවිතයේ මෙවැනි දරුවෙක් පවුලක සිටී නම් ඒ දරුවා ම මානසික වෛද්‍යවරයකු හමුවිය යුතුය .
සතෙකුට කන්න බොන්න දුන්නානම් අඩුතරමින් හිතේ සැනසීමවත් ඉතුරු වෙයි මටනම් ඇඩෙනව ඒ අම්මට දෙන හිත් රිදුම්වලට
සැබෑ ජීවිතේ උනත් ඔහොම අහිංසක අම්මලාට ඔහොම අම්මන්ඩිලා වගේ දුවලා ඉන්නවා ..හැබැයි මගේ දුව ඔහොම උනා නම් මගේ ඉවසීම නම් ඔය තරමට නැති වෙයි
E amma bosath mawak oya ehema nathuwa athi..
ළමයගේ චරිතේ නම් අන්තිමයි 💔 අම්මගේ හිතේ කොයි තරම් දුකක් ඇත්ද…ළමයා තාම ඉගෙන ගන්න වයස නිසා අම්මා ඇත්ත කියන්න කල් ගන්නවා ඇති
ow mn wge nm kna palenna ghnwa .hby ithim katwen loku adrshyk denwa hrima lassni ktawa ❤️
හොදින් සිටියත් නරකයි .නරකින් සිටියත් නරකයි ....මනුස්ස ජිවිත .හැමොටම මොකක් හො පරස්න ..
කතාව ලස්සන උනත් ඇත්ත නොකියපු නිසයි දරුවා ඒ විදියට හැසුරුනේ.දරුවන්ට ඇත්ත වසන්නොකරන්න දෙමාපියන් දැනගන්න ඕන.
අම්මාගේ රගපෑම හරිම ලස්සනයි.දුක හංගගෙන ඉන්නවා.දුව ඉපදිලා තියෙන්නේ අම්මා ගේ හතුරියක් විදියට එහෙම අයත් ඇති.වයසට නෙමෙයි හැසිරීම.දුවක් අම්මාගේ දුක් හදුනනවා.අවු 14 ක් බලා ගත්තා ට වත් කෙලෙහිගුණයක් නෑ.
මෙ ,කෙල්ල,හරිම,අදුචයි
ධර්මයට ලැදි ඔබ එන්න..ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට...පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🙏🌸🙏🌸🙏තෙරුවන් සරණයි.....!!!
මම අද බැලුවේ. දුවගෙ චරිතේ නම් හරිම අප්පිරියයි.(කතාවක් තමයි )
Math ehemai.
මේ කතාව ඇත්ත එකක් උනා නම්....59.23 වන තෙක් මට තේරුන විදියට, ලමයට අම්මාගේ ආදරේ තේරුම් ගන්න බැරි නිසා අම්මාව සැක කරනවා... අම්මා සලකපු හැටි ඒ ලමයට තේරෙන්නේ නැති උනා... වචන බොහොම සැරයි.
මෙගා ටෙලි නාටිටි වලට වඩා මෙ වගෙ කතා ජිවිතෙට ලොකු. අදර්සයක්
Ape ammagen ohoma prashna ahuwoth hari kata gahagena giyoth aye ithin iwarama thama 🥲
දරැවන්ට ප්‍රශ්ණ අහන්න අයිතියක් තියනවා මෙව්පියො සාධාරන වෙන්න ඕනෙ ළමයගෙ පැත්තෙන් හිතලා එහෙම අහන්නෙ ඇයි කියල හොයල බලන්න.
ලස්සනයි අවසානය 🧡🧡
මට මේ වගේ දුවෙක් හිටියනම් ගහනවා ආයෙ කතා නොකරන්න..පවුකාර දරුවො වයසටද මේ කෙල්ල..නිකමටවත් අම්මාට අම්මෙ කියල එකපාරක් කතා කලාද..ඒකත් නොකියා බැරිකමට..
පුදුම ඉවසීමක් තියෙන අම්මා කෙනෙක් . මේ දුව අම්මා එක්ක එකට එක කියනවා වෙන කෙනෙක් නම් අම්මගෙන් ගුටි කනවා . තමාගෙ වයසට නෙමේ කතාව ලමයගෙ
Me ammata ragapana niliya kauda aththtama hoda niliyak raththran amma kenk. Budusaranai ❤️🥺
කතාව අන්තිමේදී ගොඩක් දුක හිතුනා.😭😭
මට මගෙ අම්ම මතක් උනා , ආදර්ශමත් කතා වක් , දුව නපුරු වැඩි
මෙ දුගෙ චචරිතෙ රගපාන ළමයා හැම කතාවෙම මම ආස චරිතයක් නෙවෙයි
ඉස්කෝලෙ කතාවෙ මේ ලමය රගපානව ෂෝක්
ඇස් දෙකට කඳුළු ආවා ඒ කතාව බැලුවට පස්සේ..
බෝසත් මවකගේ චරිතයක් .හදාගත් දරුවන් එම දෙමාපියන්ට කරදර වූ අවස්ථා වාර්තාවෙලා තියෙනවා. ඒ එම දරුවන්ගේ පහත් ජාන නිසා වෙන්න පුලුවන්.Life interest තියාගෙන දේපල පවරන එක හොඳ බව කතාවෙන් නොකියා කියනවා.
Yes
අනේ මේ ගෙවල් හරිම පාලුයි
වැරදි නිවැරැදි වු වටිදි අවසාන ලස්සනයි
Ammata ragapana kenage puduma lassank tinne
කතාවට උනත් ළමයගෙ චරිතය අන්තිමයි😠😠 අම්මා කියන්නේ අපේ මුලු ලෝකෙම. එහෙම අම්මට කොහොමද ඔහොම කරන්නේ
Aneda kiyanne. Ohoma lamai apita hitiyanam pain gahanne. Amma kiyalawath katha nokarana lama charithayak
@@Thewu1234 ඇත්තටම
Akanam atta lamaya raganna nandamma waga . Amma nangi waga raganawa ..
ඔව් මෙයාලට බැනල වැඩක් නෑ.එයාල කරන්නේ රංගනයක්.දෙබස් රචනයයි අවුල්.ඒක ප්‍රායෝගික උනා නම් හොදයි.කිසිම අම්මෙක් මෙච්චර පීචන් වෙන්නේ නෑ දුවෙක්ට
@@anuththarasenavirathna9465 අනිවාර්යයෙන්ම
හරිම ලස්සනයි
මේක බලලා අන්තිමේ ඇඩුවේ මන් විතරද😢😢😭😭😭
Lassanai sthutiy derana💖💖💖🌷🌷🌷🌷🌷
Apita me kale thibune ammata thurul wela inna apiwa hadagena ,eeyalgema ewa kawadawath hithila ne gahanna oni thenwalath guti kala tynwa hodatama ammoo adarei amme❤
අති විෂ්ට රන්ගනයක් අමිමයි දුවයි ලස්සනට රගපැවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සන තථාවක්
මේ ලමයෙක්ද නැන්නම් මහා ගැනියෙක්ද අප්පා ...
ලස්සන කතාවක් ...රගපානවා කියලා තෙරෙන්න නැ❤
මේ අම්මා wage නම් මන් ඉවසන්නේ නෑ මුන පොඩි වෙන්න දෙකක් දෙනවා
ලස්සනයි කතා ව❤❤❤
Hugk lassana kathawak..loku deyk thibba eke ♥️
at the end .I got tears. to my eyes. Production is success
මේ ළමයගෙ රඟපෑම් කියල වැඩක් නෑ...කතාව මරැ
මේ වගේ රත්තරන් අම්මලා සෑම දරුවෙකුටම ලෑබේවා
මේ කතාවේ අම්මා දුව වෙලා . දුව.අම්මා වෙලා.
හ්ම් හ්ම්
ලස්සනයි කතාව ❤️
මේ වගේ අම්මලා ඉන්නවාන්ම් ලෝකේ මෝනතරම් වාසනාවන්තයිද
අද ගොඩක් දරුවො දෙමාපියන්ට කතා කරන්න දන්නෙ නෑ
හොඳ අර්ථවත් ,ආදර්ශමත් කතාවක්.
Really honest mother now the Really understood the mother and live happily
A Amma harema adaraneyai... Lassana hinawa.. Kathawa..... Duka hite tada karan ennawa... Duwa nam antimai...
ඇහ අගට කදුලක් ආපු,අද සමාජෙ වෙන එක සත්‍ය සිදුවීමක්.
This girl is a very clever young actress.
Thank you,,,,,Mekathawa lassana wenne siril me family 👪 akata akathu unanam neda ?
මේ කතාව පැය බාගෙන් ඉවර කරන්න පුළුවන් වාදනය නොතිබ්බොත්
මෙි කෙල්ල අප්පිරියයි
ඒ අම්ම ගැන නම් සිරාවටම දුකයි ඈ 😥😥😥
කෝප්පෙ තේ ඇති කියන්නෙ දුවේ අම්මට තේ එකක් දෙන්නකො
Lassani 🙏❤️
Harima Lassanay Dukay
හොඳ කතාව කිසිදෙයක් හරියට නොදැන මොකුත් කියන්න එපා 👍👍👍👍
අම්මා දුවට බයයි . දේපල දුවට ලියලා දුවගෙ පදේට නටන්න වෙලා නොදකින් තිරිසන් දරුවෝ
මේක කතාවක්
@@antanetliyanage.7247 🥲
එකනෙ මෙක කතවක්
Lassanay
ඉස්කෝලේ කතාවෙ කරන චරිතෙත් එපා කරවනවා අනේ
Apo ow danma idalama manamala pissu wayasata wadi mata nam penna be.
Eka nam aththa ewai denne lamainta mara adarsha
Me lamayath hithata aran wadi.
හිතක් පපුවක් නැති ලමා චරිතයක් හදාගත්තු අම්මා කියමු හදාගත්තු නම්බුව තියෙන්න එපැයි
මට ඔහොම kata karanm dath teka bade
අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා.එහෙම ගට හදෙන්නේ තමුන් හිතන දේ පමනක් හරියි කියල හිතන නිසා.අතීතයේ වගේ නෙවෙයි වර්තමානයේ වයස 14ක් කියන්නෙ හොදට තේරෙන වයස.ඒනිසා ඕනම දෙයක් අවබෝධ කරගනීමේ හකියාවක් තියෙනවා.ඉතින් එකට ඉන්න පිරිසක් වේවා ..දෙන්නෙක් වේවා රහස් නතිවිය යුතුයි.ප්‍රස්න සාකච්චා කලයුතුයි.විස්වාසය හොදම නාදායා.එතකොට සතුටින් ඉන්න පුලුවන් එසේ නොමතිව එක ප්‍රස්නයක් ඇතිවේයයි සිතා ප්‍රස්නයක් වහන්න යාමෙන් සිදුවන්නේ ප්‍රස්න රසකට මුහුන දීමට සිදුවීමයි..හොද නාට්‍යයක්.
Karanna thiyena hamadema karala samawenna kiyanna kohomada diriyak labune lassanai kathawak papi duwak
❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙ වගෙ ඒවා දාන්න එපා අනිත් ළමයි නොමග යනවා
kathawa ta wunath awurudu 14ka lamayek ohoma hasirenawa kiyana eka thaathwika na🤔ee athin gaththoth lamayage charithe nam anthimai💔 ammage charithe nam harima lassanai wageema ee charithe ta ragapana kena charithe ta uparima sadaranayak karanawa❤ kathawath lassanai💕
මේ තමයි යසෝදරා කුලවත් අම්මල.මෙහෙම අම්මල වර්තමානයේ නම් හොයන්න අමාරුයි.මිනිහ මරිල තුන්මාසෙ දානෙ බෙදන්නෙ තව මිනිහෙක් එක්ක.ඒ තමයි ඇත්තම
Me wage uthum amma kenkta katha karanawat danne ne me kella . Me wage ammala ada kale nehe. Udagu kellek . 😢
හිතට වදින කතාවක්
Lassanai kathawa
Hi
හරිම ලස්සන කතාවක් දුව සැර වැඩිද මන්ද අමිමගේ චරිතය කියල වැඩක් නැහැ
කතාවකට හරි මෙහෙම දරුවො දකින්න ලැබෙන්නේ අපෙත් පවුකාරකමට..කවුද මේ අම්මගෙ චරිතය කරන කෙනා..ලස්සනට රඟපානවා එයා.
ඇත්තයි
කතාව වැරදියට තේරුම් අරගෙන. ඒ දරුවාගේ භූමිකාව තමයි ඒ කතාවට අර්ථයක් ගෙනෙනු ලබන්නේ.
ඔයා ලෝක දැකල නෑ
1😊
අම්මගේ චරිතය රගපාන කෙනා හරිම දක්ෂයි. එයා රගපාන ෆිල්ම් හැම එකක්ම ලස්සනයි
එයගේ එක වචනයක් ගොඩක් අර්තවත්
😮ං😢😮😢😢😢😢😅😢😮😮😢😢🔔😮🎛️😮😢😢📣😅📣😊📢😮📣📢📣📣😂😢🔕🔕📣😮😮😮😢😮😮🎉🔕🔕🔕😢📢📢🔕📣🔕😮😮😮😮🔕😮📣😮📢🔕😮😮😢😢📣🔕😂🔕🔕😢📢😮😢😂📣🔕🔕📣😢😂📣🔔😮🔔😢😉😄😮😃😮😆🔔😢😮😮😅📢😂😃😃😮😃😂😮📢📢😅😮😢😢😅😮😮😊😢🐩😢🎉😢😮😮🐱🐕😅😢🐕📢😢😢😂😮😅😃😮😮😃😄😮😢😢😢😮@@shiromikarunarathna1243📢📣
ආදරෙයි මගෙ අම්මේ.. අවුරුදු 19 තිස්සේ මාව තනියම ඇස් දෙක වගේ බලාගන්නවට.මේ අම්මගෙ වචනත් මගෙ රත්තරන් අම්මගෙ වචනම තමයි.❤️❤️❤️❤️❤️❤❤❤❤
මේ නළිය මාරම දක්ෂයි...ඒ හඬත් හරිම පැහැදිලියි ලස්සනයි ❤️❤️❤️
Koi
@@chathuradezoysa8529
Atthatama
මේ කතාවෙන් ජිවිතේට ගන්න ගොඩක් දේ තියනවා❤
අම්මා හරිම අහිංසකයි. දුව අම්මට කතා කරනවා සැර වැඩි. මේ වගේ දෙමාපියන්ට කතා කරන දරුවෝ පව් එකතු කරගන්නවා සංසාර ගමනට. අම්මා මේ හැමදෙයක්ම ඉවසන්නේ දරුවෝ කියලා හිතලා.🙏☸️
Ane bn meka kathawak😹
අම්මගේ චරිතය ලස්සනයි දුවත් රගපානවා ඇත්ත ජීවිත වලත් සමහර දුවලා මේ වගේ තමා
හරිම ආදර්ශමත් ස්තුති සමාජයට වැදගත් දෙයක් ඉදිරිපත් කලාට 🌺🌺🌺දරුවන් වෙනුවෙන් මහාමෙරක් දුක් උහුලන් ඉන්න ඇය අම්මානම් විය😥😥😥😥
ලස්සන කතාවක් ..
බොහෝ අර්ථවත් ..
ස්තුති ඔබ සැමට ..
උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
සස්ස්රීකා සෙව්මිණි දෝණී සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි
ලොකු පඩමක් කියලා දුන්නා.. මේ වගේ අදර්ශවත් ටෙලි නට්ට්ය තමයි නැරබිය යුතුම 🙏❤️
ලස්සනයි කතාව අම්මා කියන්නේම භාවනාවක් හැම දුකක් වේදනාවක් දරාගෙන ඉන්න
ගොඩක් අර්ථවත් කතාවක්
සශ්රීකා සේමිණි ..... සැබවින්ම ඇය ඉතාමත් දක්ෂ නිලියක් 😍
මම වගේ ඒ අම්මා ....❤ දරුවා තමා ජිවිතය
ලස්සන කතාවක් ❤❤දුව සැර වැඩි අම්මාට කතාකරා හැම අම්මා කෙනෙක්ම හැම දේම ඉවසන්නේ දර්වෝ නිසා
ඇත්තටම ලස්සනයි.. අර්තවත්.. නරඹන අපිට හදවතට දැනෙන්නේ දක්ෂ අම්මගෙයි දුවගෙයි රගපෑම..
මට ඔය සමහර අය වගේ හිත් හයිය කරගෙන ඉන්න බෑ,පොඩි දේටත් තරහා යනවා,දුක හිතෙනවා, ඇඩෙනවා..මම ආසම ඒ දුවගේ දෙබස් ටිකට. සියළු දෙනාටම තෙරුවන් සරණයි ...
Lasssana katwak 💞💞💞💞💞💞
තමන් පාරට වැටෙන විදියට කවදාවත් තම සතු දෙපල දරුවන්ට ලියල දෙන්න එපා
ශෂ්ෂුිකා සෙව්මිණි දෝනි ලස්සනට රගපානව ආදරෙයි හැමදාමත් 🌹🌹🌹🌹
අතිවිශිෂ්ඨ ප්‍රතිභාපූර්ණ රංගනයක්.....රංගනයකට එහා ගිය සැබෑම චරිතයන්ට පණ පෙවූ සියලු දෙනාටම ජය වේවා 🙂❤️
ළමයාගේ චරිතේ අම්මාට කතා කරන විදිය හරි නෑ වයස 14ට 😌
Ohoma thathweka inna daruwek ammata waira karana eka samanyai.
ටෙලි නාට්‍යයක් වුණත් අද කාලේ වෙන දේවල් තමයි මේ දෙරණ ඔබට ස්තූතියි
දුවේ ඔයාගේ රගපෑම් වගේම ගායනයත් අති දක්ෂයි.
කොමෙන්ට් වලින් ගොඩක් අය ගැහැනු දරුවා චරිතය විවේචනය කරත් යමක් දරුවෙක් සමාජගත වෙද්දී අනික් අය අතරේ තමන්ගේ තාත්ත අම්මා නැති උනාම දැනෙන මානසික තත්ත්වය තේරුම් ගන්න පිටින් ඉන්න අයට අමාරුයි එහෙම උනත් අම්මාගේ චරිතය ඒක තේරුම් අරන් ඉවසීමෙන් ඉන්නවා
Beautiful lovely drama seumini duwa great akting others all superb thanks for all of them budusarnai deupihitai 👍💐❤😍🌹
සශ්‍රිකා ඔයා හොදට රගපානවා ❤️😘
ඔයා කොහොමත් ඉන්නේ ඔයාගේ තාත්තා වගේ තමා 🤗🤗❤️
අම්මාට ගොඩාක් ආදරෙයි අම්මාට ආදරෙන් ඉන්න ලස්සනයි කතාව ❤❤
ගැහැනු දරුවෙක් දැනගන්න ඕනෑ අම්මා කෙනෙක්ගේ හැගිම් මේ කතාවක් නිසාම හොඳයි
දූගේ රංගනය ප්‍රතිභාපූර්ණ යි
සාමාන්‍ය ජිවිතයේ මෙවැනි දරුවෙක් පවුලක සිටී නම් ඒ දරුවා ම මානසික වෛද්‍යවරයකු හමුවිය යුතුය .
සතෙකුට කන්න බොන්න දුන්නානම් අඩුතරමින් හිතේ සැනසීමවත් ඉතුරු වෙයි මටනම් ඇඩෙනව ඒ අම්මට දෙන හිත් රිදුම්වලට
සැබෑ ජීවිතේ උනත් ඔහොම අහිංසක අම්මලාට ඔහොම අම්මන්ඩිලා වගේ දුවලා ඉන්නවා ..හැබැයි මගේ දුව ඔහොම උනා නම් මගේ ඉවසීම නම් ඔය තරමට නැති වෙයි
E amma bosath mawak oya ehema nathuwa athi..
ළමයගේ චරිතේ නම් අන්තිමයි 💔 අම්මගේ හිතේ කොයි තරම් දුකක් ඇත්ද…ළමයා තාම ඉගෙන ගන්න වයස නිසා අම්මා ඇත්ත කියන්න කල් ගන්නවා ඇති
ow mn wge nm kna palenna ghnwa .hby ithim katwen loku adrshyk denwa hrima lassni ktawa ❤️
හොදින් සිටියත් නරකයි .නරකින් සිටියත් නරකයි ....මනුස්ස ජිවිත .හැමොටම මොකක් හො පරස්න ..
කතාව ලස්සන උනත් ඇත්ත නොකියපු නිසයි දරුවා ඒ විදියට හැසුරුනේ.දරුවන්ට ඇත්ත වසන්නොකරන්න දෙමාපියන් දැනගන්න ඕන.
අම්මාගේ රගපෑම හරිම ලස්සනයි.දුක හංගගෙන ඉන්නවා.දුව ඉපදිලා තියෙන්නේ අම්මා ගේ හතුරියක් විදියට එහෙම අයත් ඇති.වයසට නෙමෙයි හැසිරීම.දුවක් අම්මාගේ දුක් හදුනනවා.අවු 14 ක් බලා ගත්තා ට වත් කෙලෙහිගුණයක් නෑ.
මෙ ,කෙල්ල,හරිම,අදුචයි
ධර්මයට ලැදි ඔබ එන්න..
ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට...
පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🙏🌸🙏🌸🙏
තෙරුවන් සරණයි.....!!!
මම අද බැලුවේ. දුවගෙ චරිතේ නම් හරිම අප්පිරියයි.(කතාවක් තමයි )
Math ehemai.
මේ කතාව ඇත්ත එකක් උනා නම්....59.23 වන තෙක් මට තේරුන විදියට, ලමයට අම්මාගේ ආදරේ තේරුම් ගන්න බැරි නිසා අම්මාව සැක කරනවා... අම්මා සලකපු හැටි ඒ ලමයට තේරෙන්නේ නැති උනා... වචන බොහොම සැරයි.
මෙගා ටෙලි නාටිටි වලට වඩා මෙ වගෙ කතා ජිවිතෙට ලොකු. අදර්සයක්
Ape ammagen ohoma prashna ahuwoth hari kata gahagena giyoth aye ithin iwarama thama 🥲
දරැවන්ට ප්‍රශ්ණ අහන්න අයිතියක් තියනවා මෙව්පියො සාධාරන වෙන්න ඕනෙ ළමයගෙ පැත්තෙන් හිතලා එහෙම අහන්නෙ ඇයි කියල හොයල බලන්න.
ලස්සනයි අවසානය 🧡🧡
මට මේ වගේ දුවෙක් හිටියනම් ගහනවා ආයෙ කතා නොකරන්න..පවුකාර දරුවො වයසටද මේ කෙල්ල..නිකමටවත් අම්මාට අම්මෙ කියල එකපාරක් කතා කලාද..ඒකත් නොකියා බැරිකමට..
පුදුම ඉවසීමක් තියෙන අම්මා කෙනෙක් . මේ දුව අම්මා එක්ක එකට එක කියනවා වෙන කෙනෙක් නම් අම්මගෙන් ගුටි කනවා . තමාගෙ වයසට නෙමේ කතාව ලමයගෙ
Me ammata ragapana niliya kauda aththtama hoda niliyak raththran amma kenk. Budusaranai ❤️🥺
කතාව අන්තිමේදී ගොඩක් දුක හිතුනා.😭😭
මට මගෙ අම්ම මතක් උනා , ආදර්ශමත් කතා වක් , දුව නපුරු වැඩි
මෙ දුගෙ චචරිතෙ රගපාන ළමයා හැම කතාවෙම මම ආස චරිතයක් නෙවෙයි
ඉස්කෝලෙ කතාවෙ මේ ලමය රගපානව ෂෝක්
ඇස් දෙකට කඳුළු ආවා ඒ කතාව බැලුවට පස්සේ..
බෝසත් මවකගේ චරිතයක් .
හදාගත් දරුවන් එම දෙමාපියන්ට කරදර වූ අවස්ථා වාර්තාවෙලා තියෙනවා. ඒ එම දරුවන්ගේ පහත් ජාන නිසා වෙන්න පුලුවන්.
Life interest තියාගෙන දේපල පවරන එක හොඳ බව කතාවෙන් නොකියා කියනවා.
Yes
අනේ මේ ගෙවල් හරිම පාලුයි
වැරදි නිවැරැදි වු වටිදි අවසාන ලස්සනයි
Ammata ragapana kenage puduma lassank tinne
කතාවට උනත් ළමයගෙ චරිතය අන්තිමයි😠😠 අම්මා කියන්නේ අපේ මුලු ලෝකෙම. එහෙම අම්මට කොහොමද ඔහොම කරන්නේ
Aneda kiyanne. Ohoma lamai apita hitiyanam pain gahanne. Amma kiyalawath katha nokarana lama charithayak
@@Thewu1234 ඇත්තටම
Akanam atta lamaya raganna nandamma waga . Amma nangi waga raganawa ..
ඔව් මෙයාලට බැනල වැඩක් නෑ.එයාල කරන්නේ රංගනයක්.දෙබස් රචනයයි අවුල්.ඒක ප්‍රායෝගික උනා නම් හොදයි.කිසිම අම්මෙක් මෙච්චර පීචන් වෙන්නේ නෑ දුවෙක්ට
@@anuththarasenavirathna9465 අනිවාර්යයෙන්ම
හරිම ලස්සනයි
මේක බලලා අන්තිමේ ඇඩුවේ මන් විතරද😢😢😭😭😭
Lassanai sthutiy derana💖💖💖🌷🌷🌷🌷🌷
Apita me kale thibune ammata thurul wela inna apiwa hadagena ,eeyalgema ewa kawadawath hithila ne gahanna oni thenwalath guti kala tynwa hodatama ammoo adarei amme❤
අති විෂ්ට රන්ගනයක් අමිමයි දුවයි ලස්සනට රගපැවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සන තථාවක්
මේ ලමයෙක්ද නැන්නම් මහා ගැනියෙක්ද අප්පා ...
ලස්සන කතාවක් ...
රගපානවා කියලා තෙරෙන්න නැ
❤
මේ අම්මා wage නම් මන් ඉවසන්නේ නෑ මුන පොඩි වෙන්න දෙකක් දෙනවා
ලස්සනයි කතා ව❤❤❤
Hugk lassana kathawak..loku deyk thibba eke ♥️
at the end .I got tears. to my eyes. Production is success
මේ ළමයගෙ රඟපෑම් කියල වැඩක් නෑ...කතාව මරැ
මේ වගේ රත්තරන් අම්මලා සෑම දරුවෙකුටම ලෑබේවා
මේ කතාවේ අම්මා දුව වෙලා . දුව.අම්මා වෙලා.
හ්ම් හ්ම්
ලස්සනයි කතාව ❤️
මේ වගේ අම්මලා ඉන්නවාන්ම් ලෝකේ මෝනතරම් වාසනාවන්තයිද
අද ගොඩක් දරුවො දෙමාපියන්ට කතා කරන්න දන්නෙ නෑ
හොඳ අර්ථවත් ,ආදර්ශමත් කතාවක්.
Really honest mother now the Really understood the mother and live happily
A Amma harema adaraneyai... Lassana hinawa.. Kathawa..... Duka hite tada karan ennawa... Duwa nam antimai...
ඇහ අගට කදුලක් ආපු,අද සමාජෙ වෙන එක සත්‍ය සිදුවීමක්.
This girl is a very clever young actress.
Thank you,,,,,
Mekathawa lassana wenne siril me family 👪 akata akathu unanam neda ?
මේ කතාව පැය බාගෙන් ඉවර කරන්න පුළුවන් වාදනය නොතිබ්බොත්
මෙි කෙල්ල අප්පිරියයි
ඒ අම්ම ගැන නම් සිරාවටම දුකයි ඈ 😥😥😥
කෝප්පෙ තේ ඇති කියන්නෙ දුවේ අම්මට තේ එකක් දෙන්නකො
Lassani 🙏❤️
Harima Lassanay Dukay
හොඳ කතාව කිසිදෙයක් හරියට නොදැන මොකුත් කියන්න එපා 👍👍👍👍
අම්මා දුවට බයයි . දේපල දුවට ලියලා දුවගෙ පදේට නටන්න වෙලා නොදකින් තිරිසන් දරුවෝ
මේක කතාවක්
@@antanetliyanage.7247
🥲