Great nice story. Acting very natural. In real world yes we can face this kind of unexpected situations. Sujani and Athula’s acting like a real lovely couple.
@@sureshkoratuwewaththa4755 aka thama mamath oya hithapu dama thama hithuwa ath mata hithuna damada thawa kanakta hithunada kiyala mama hoya hoya hitiya dan hari mam a hari kiyala dana gaththa thuwala karaya ga la pallama thibuna nisa mana mali baruna nada
දැන් හැදෙන කිසිම වටිනා කමක් නැති නාට්‍ය වගේ නෙවෙයි .හරිම ලස්සනයි.සාමාජයට ලොකු පණිවිඩයක් දෙන කතාවක් .දෙන්නගෙම රංගනයත් විශිෂ්ඨයි.
වාාාාව් මාර ලස්සනයි .අතුල මල්ලියි සුජානි නංගියි හරිම ලස්සනට රඟපෑවා.අද සමාජයේ සිද්ධ වෙන සත්‍යම කතාවක් .අනේ ඔයාලා දෙන්නටම මම හදවතින්ම ආශිර්වාද කරනවා.මේක රඟපෑමක් කියලා මට හිතුනේම නැහැ .අඬ අඬා බැලුවේ .මහා වේදනාවක් හිත පුරෝගෙන තිබුණේ .දෙන්නම හරිම තාත්ත්විකයි.සරළයි.මම ගොඩක් ආදරෙයි දෙන්නටම.
හරියට ඇත්ත කතාවක් වගේ. ෂෝක් ජෝඩුව. හරිම තත්විකයි. මේ වගේ කතා එක හුස්මට බලන්න පුළුවනි. තැන්ක්ස්🙏🙏🇬🇧 ඔක්කොමලට.
😎 nice
👍👍👍🙏
එක දවසට බලල ඉවර කලා.
කියන්න වචන නෑ ,ලස්සනම ලස්සන නිර්මාණයක් ,සුජානිගෙ සහ අතුලගෙ රඟපෑම බොහොම ඉහලයි.
හොද නිර්මාණයක් ,,,සමාජයට හොද පනිවිඩයක්,,,,, මනුස්සකම,,,රටේ නීතිය සාමාන්‍ය ජනයාට බලපාන ආකාරය,,,,,, ලස්සනයි!!!
එයාලගේ ප්‍රශ්න එයාලම විසද ගත්තා.. එහේම තමයි ජිවිතේ අලුතින් පටන්ගන්න තැන ඉදලම තමන්ගේ ජිවිතේ දෙවල් පිටට නොදි ඉන්න හැටි හරි ලස්සනට කියලා දුන්නා ❤️❤️ great acting sujani akka and athula aiya...
2024 බලන්නේ .හරිම ලස්සනයි
අන්තිමේට මල් වට්ටියක් ගෙනත් තියල තිබබ එක තේරුණාද මට තේරුනෙ නෑ
@@sithumwarnakula9699 ලේලිය පිරිසිදුව චරිතයක් කියන එක
@@sunithafernando7638 thank you ... අන්තිම ටික තේරුනේ නැතුව හිටියෙ
මේ කතාවේ පොලිස් නිලධාරීන් හරිම වැදගත් විදියට තමයි මේ දෙන්නාට සැලකුවේ.
ගුණගරුක, යහපත් මිනිසුන්, ස්වභාව ධර්මයෙන් රැකගන්නා අාකාරය මනාව නිරූපනය වන අාකාරය පෙන්වන්නාවු අපුරු කතා පුවතකි. ඉතාමත් විශිෂ්ටයි.
ෂා ඒකනම් ලස්සන ආදරණීය කතාවක්.ලෝභ කමින් බැලුවේ.සුජානි සහ මනමාලයා(ඇත්ත නම මතක නෑ) ඒ රංගනය මාර තාත්විකව කලා.සුජානිගේ රංගනය දිහා බලාහෙන ඒ විනාඩි ගානම කතාවේ ජීවත් උනා.සෑම පිරිමියෙක්ම ඒ වගේ වගකීම් සහිත සැමියෙක් වෙනවනම් මොන තරම් අපූරුද.ගැහැණු කොහොමත් කැපකිරිමි කරන අයනේ.සුබ පැතුම් සියලු දෙනාට.
Ou yalu maram lassanai mamth a kathawata washi wala waga iwara wanakan balagana hitiya
Sajani Jayakody you correct dear, really it was a amazing.. 👍
.මෙවැනි අත්දැකීම් සෑබෑවට ලැබූ අයද සිටිය හැක.
ප්‍රධාන නළුවා- අතුළ පතිරණ
ගැහැණු කොහොමත් කැපවීම් කරන අයනේ,
ඉතාම දක්ෂ නිර්මාණයක්. නළු නිලි දෙපලගේ රඟපෑම් ඉතාම ඉහළයි. ස්තුතියි අධ්‍යක්ෂක සන්තූස ලියනගේ මහතාට.
හරිම ලස්සනයි .ගොඩාක් කාලෙකින් ලස්සනම ලස්සන ෆිල්ම් එකක් බැලූවා.❤❤❤
හරිම ලස්සන වැදගත් නිර්මාණයක් දක්ෂ රංඟන ශිල්පීන් ශිල්පිනියන් නිසා එය විශිෂ්ඨයි ❤️❤️❤️❤️
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක්.අදත් බලන්න හිතුනා .මේ කතාව ගොඩක් අය තේරුම් අරගෙන නෑ ..මේකෙන් කියන්නෙ තමන් ගැනවත් නොහිතා අනුන්ට උදව් කරන අයට ස්වභාව ධර්මයේ පවා උපකාර ලැබෙනවා .
හැමෝම නැරඹිය යුතු කතාවක් කියල නිර්දේශ කරන්න පුලුවන්. කතාව ගත්තත්, රසය ගත්තත් මෙහි අඩු නැතුව තියනවා.
ඉතාමත් අනර්ඝ ලෙස දෙන්නාම රඟපෑම් කලා...මේ වගේ ඉංග්‍රීසි ච්ත්‍රපටයක් මම බලලා තියෙනවා.
English aya redda balanne nahaloo boru nokiya ennawa
ගොඩක් ලස්සනයි . මම ආසම කරන නළුවෙක් තමයි අතුල පතිරණ කියන්නේ .
ස්තූතියි රූපවාහිනී නාලිකාවට🌹👍🙏.ගොඩක් වටින කාලෝචිත මාතෘකාවක්.මම ඩුබායි රාජ්‍යයේ ජීවිත් වෙන කෙනෙක්.ඇත්තටම මෙවැනි දියුණු රටක ජීවිත් වන විට ලංකාව තුළ ඇති නොදියුණු බව ඉක්මනින් වටහා ගැනීමට පුළුවන්.ලංකාව කෙතරම් සුන්දර ලස්සන රටක් වුවත් නීතියත් දේශපාලනයත් නිසියාකාරව නොමැති නම් කවදාවත් රට දියුණු වේවි යැයි සිතිය නිහැකියි.මගේ මව් බිමට මම හැමදාමත් ආදරෙයි.❤කොරෝනා රෝගයෙන් මගේ මව් බිම අරක්ශා වේවා!!
ලස්සන කතාවක්.
මේ සමාජයේ තවමත් පැරණි අදහස් තියනවද . මම සිතනවා එය දෙපලට නිග්‍රහ කිරීම කියා . ඒවා හැරමිටි අදහස්.
හණමිටි
Watching it after 5 years.Thanks a lot Rupavahini...
ඇත්ත කොයි මොහොතක හරි ජය ගන්නවා හරි ලස්සනයි
සුජානි ඉන්න නාට්ට් ගොඩාක් ලස්සනයි 💓💓💓💓💓💓
අතිවිශිෂ්ඨයි. හරියට චිත්‍ර පටියක් බැලුව වගේ.හැමදේම හරිම ස්වභාවිකයි.
ඇත්තටම හොඳ නාට්‍යයක් හරිම ආසාවෙන්.බැලූවා.ලෝකයට ම ආදර්ශයක් thank you
Great nice story. Acting very natural. In real world yes we can face this kind of unexpected situations. Sujani and Athula’s acting like a real lovely couple.
අම්මෝ..... එ කතාව.මොනාද කියන්න ඕන තේරෙන්නෑ.මෙතරම් විශිෂ්ට කතාවක් මම දැක්කමයි.ඉතාම සාර්ථකයි....රංගනය අති විශිෂ්ටයි.අනර්ඝයි..😮
ලස්සන කතාවක් ඒත් ලංකාවේ නීතියේ හිල් තියනව කියන එක මේ කතාවෙන් ඔප්පුවෙනව කතාව ලස්සනයි
මේ නම් රගපෑමක් නෙවේ ඇත්තම කියලා හිතුනේ මට විතරද....අඩ අඩා බැලුවේ
ඒක තමා දෙමවුපියන්ගේ නිහතමානිකම ඒ ජෝඩුව අවංකව ආදරේ නම් .එක දවසෙ බලන හොඳ නරකට වඩා මරණය දක්වා ඒ දෙදෙනා ආදරයෙන් ජීවත්වීම වැදගත්.
දෙමව්පියන්ගේ නිහතමානී කමක් නෙවේ. අර තුවාල කාරයාගේ ලේ පැල්ලම තිබුණු රෙද්ද නැතිඋනා නම් බලාගන්න තිබුනා නිහතමානී කම...හරියට කතාව බලලා තෙරුම් ගන්න..
ඔව් ඒක හරි. අර මූසල ගෑනි තව පොඩ්ඩෙන් කෙල්ලව ගෙදර එලවනවා.
@@sureshkoratuwewaththa4755 aka thama mamath oya hithapu dama thama hithuwa ath mata hithuna damada thawa kanakta hithunada kiyala mama hoya hoya hitiya dan hari mam a hari kiyala dana gaththa thuwala karaya ga la pallama thibuna nisa mana mali baruna nada
@@kumarikumari3606 ඔව්, දැක්කා නේද හොස්පිටල් එකේදී ලෙඩා කාර් එකෙන් එළියට අදින කොට ඔළුව යට තිබුනු ළේ පැල්ලම.. ඒක නිසා තමයි බේරුනේ..
@@sureshkoratuwewaththa4755 ou matatb akama thama hithuna ath a dama thawa kanakta hithunada kiyala mama hoya hoya hitiya aka nothibunanam manamalita mulu jiwithama widawanna thama wanna
හරිම තාත්විකයි. රගපානවද කියලා හිතාගන්න බැරි උනා.
2024 බලනවා
අනේ ගොඩක් ලස්සනයි film එකක් බැලුව වගේ. අර්ථවත් නාට්‍යක්
මුලින්ම බැලුවේ 2014
ඊයේ ආයෙමත් අහම්බෙන් බැලුවා TV එකේ
හරිම ලස්සන කතාවක් ආදර්ශමත් කාටත්
ආදර්ශමත් කතාවක් බලන්න බලන්නබලන්න ආසයි වැදගත් ඇත්තෙන්ම හොඳයි
ලස්සනයි ගොඩක් හරිම වටිනා 💘 ආදර්ශමත් කතා වක් චරිත නිරූපනය හරිම ලස්සනයි
ලස්සනයි .හොඳ .නිර්මාණයක් ..
යාලුවනේ!මම මේක බලන්නෙ 2024,06 මාසෙ. සුජානි &අතුල රගපෑම් ඉතා හොඳයි .එයාල කවුරුත් සම්පතක් .!
Niyma nirmanayk budusarani hemotam
මේක පුදුම ආදරයක් පොඩ්ඩක් ඉවසල ඉන්න බෑ 2021බලන කට්ටිය කෝ
Mamath dan baluwe
Mamath dan baluwe
Mamaa
Mama den balanooo
Mat baluwa
ආසාවෙන් බැලුවා ස්තුතියි ..
අමල් පෙරේරා ගෙ පසුබිම් සංගීතය මරැ...😊
Avurudu 4k athietheta giyaa vage...me mn meka balana 2nd time Tv 1e...thank u very much Rupavahini...
අපේ වෙඩින් එක මතක් උනා. මගෙ මහත්තයත් හොටෙල් එකට යන්න කලින් ඕකම තමය් කරේ. Car eke decaration ain kala. Eyage adum maru kara gaththa. Bata dekak dama gaththa
හරිම ලස්සනයි මෙක තමයි අැත්ත හැම දේටම හිත් වුනුවෙන අයට වෙන දෙවල්
හරිම ලස්සනයි ...දැන් අයට ආදර්ශමත් කතාවක්
අද සමාජයේ මෙහෙම නැන්දම්මා ලත් ඉන්නවා ඒ ගැන සතුටුයි ලස්සන කතාවක්
මොකද්ද ඕයි ඒකට තියන සතුට? ඒ නාකි හුත්ති ගෙ මූණ මුලදි ඇඹරිලා ගියා නෙ රෙද්ද නෑ කියලා
පිස්සු
පරනඑකක්වගේ ලස්සනයි🌷👍... පොලිසියේ OiCටහිටියේ හාමුදුරුකෙනෙක්😃.
Ouma thama hama kathawama maya inna hamuduruwanta thama ai poya da thiyana katha saragama inna
@@kumarikumari3606 ඒකතමයි.
ඔහු දක්ෂ රංගනශිල්පියෙක්. ඔහු ප්‍රවීන රංගධර තිස්ස බණ්ඩාරනායක.
ඔක තමයි අපෙ ගොං නිතියෙ හැටි විපතකට පත් උන කෙනෙකුට මනුස්ස කමට උපකාරයක් කරන්න බැ අන්තිමට තොන්ඩුව වැටෙන්නෙ උදව් කරපු මනුස්සයිනටයි
ලස්සන කතාව ක් උදවු කළොත් ස්වභාධහම උදව් කරනවා
හරිම ලස්සන කතාවක් ගොඩාක් ස්තූතිය
Ati daksa රංගනය harima lasani hamotama budu sarani parisamin inna
Harima lassanai..ආදර්ශමත් කතාවක් ,,මේවගේඑව ඕනිතරම් බලන්න පුලුවන් ..කම්මැලික නෑ
Mariha kolla kellata pihitauna
Thank you so much.
niyami adarsha kathawak .dennata denna aderei kiyanne mehema thamai. supirima 👍👍👍👍🙏🙏🙏
මැරෙනතුරුම මතක් වෙන කතාවක් හරිම ලස්සනයි ආදර්ෂමත් ❤️
ඇත්ත අමරණීය කතා
Ane. Lassanai godak ✌️👍💕💕❤️❤️
මේ කතාව කලිං බලලා මතකයේ තිබුණා හැමදා
නීතිය වගේම සංස්කෘතිය ගැනත් හොඳ විචාරයක් ..
❤හරිම ලස්සන ආදර කතාව ❤❤❤❤
සමාජයට යහපත් පණිවිඩයක් එක් කළ අගනා කතාවක්...අවසානය දක්වාම කුතුහලය පිරි රසබර ආදර අන්දරයක්...නිර්මාණයට දායක වූ සැමට❤ හදවතින්ම සුබ පතමි!
Oyala dunnage raga pama harima lassanai matha nam balanna balanna asi jaya wewa. ☺💕💕💕💕💕❤❤❤❤👍👍
I give this film gold medal
Adare kochchara lassanada awankawama adare karanawanam eka godak lassanayi
ගෑනියෙක්ගේ පිරිසිදු කම බලන සමහරක් තමන්ගේ කුණු හංගනවා
නීතිය හා සංස්කෘතිය යන මාතෘකා දෙක හොඳට ගලපලා කරලා තියෙන නිර්මාණයක්. සුදු ඇඳ ඇතිරිල්ල "සාක්ෂිය" විදියට බලන නැන්දම්මගෙ මූණ වෙනස් වන විදිහ පේනවනේ.
හරිම ලස්සනයි ..❤❤❤
නීතිය ගැන දෙපාරක් හිතිය යුතුයි. ලංකාවේ නීතිය සෑමවිටම සාදාරන නෑ .
Lassanai kathawa ada thamai baluwe
හොදම හොද නිර්මානයක්.රගපැම අග්‍ර ගනයක. එලම එල
අක්කා හොදට රගපානවා 👍👍
Maruna kollage blad tika sujanige gaurawaya rakka. Hodak keloth e hoda perala nawatha labenawa.
සැබවින්ම ආදරණීය යි අවසානය පරිත්‍යාගය ෂිලි ❤
rupwahini ahmben dakla awe
,තමන් හරිනම් කවදාවත් බිය විය යුතු නැත...... රන්ගනයන් තාත්ත්විකයි ....
ගොඩක් ලස්සනයි කතාව දුක හිතූනා හරිම ලස්සනයි බුදුසරනයි හැමෝටම
මරු ............
Adum tika maru karana aeka harima sadaranai wahanayak ara yadi tika seheluwe inna oni
harima lassanai.wagema adarshmath,,
බුදු saranai
හරිම වටිනා දේසනාව ක් වගේ
හරිම තාත්විකයි
ලස්සනයි මේ ප්‍රාදාන
චරිතෙ නිලය මගෙ
නංගි වාගෙ එයා පොඩිකාලෙ නාට්‍යක්
හෝ වෙලද දැන්වීමක්
මට මතකයි රුපියලෙන් රුපියල
ඉතිරි කරල ඉතිරි කරල.
තෙරුවන් සරනයි.
සුජානි මෙිනකා.බිමල් ජයකොඩි ගෙ වයිෆ්
Harima ආදරණීය lassana kathawak.a wagema harima arthawath.me kathawe mata hithena de mn me kiyanne. Visesayenma ada kale karadarata path wechcha kenekta kenek udawak karanawa බොහොම adui .mokada bohodurata udaw karapu kena tamai wedi wagakimak baraganna wenne .ara video eka nothibuna nam me aya thamai වැරදිකරුවන් wenne bohodurata. Anek eka thamai awasanaya hari dukai.mokada ara leda genichcha redikalla nothibuna nam me tharuniyata loku අසාධාරණයක් sidda wenne .ඇයට samaharavita gedara yanna sidu wenawa.ඉතින් ඇයගේ ස්වාමියා hoda tharunayek nisa ඇයට අසාධාරණයක් wenna ida thibbe nh.mn hithanne me kathawa loku පණිවිඩයක් සමාජයට දෙනවා .
හරිම තාත්විකයි. ❤ ආදර්ශවත් කතාවක් ❤
Natural acting of both 👍.
Very nice & Creative
අද කාලේ.අහක යන.නයිරෙද්දඅස්සෙදාගත්තාමඔහෙමවෙනවාහොඳවැඩේ
Mona unath eka husmata baluwa.harima lassanaiy.
හිතන්නට බොහෝ දේ....👍👍👍
Hummmm ow
💑💑💑💑💑👍👍👍👍👍..හරිම .ලස්සනයි .💑🌹🌹🌹🌹💞💞💞💞
ලස්සන කතාවක්
Godak lassanai theruwan saranai oba depalata 🌷🌷💗💗🌷🌷💗💗
🙏🙏🙏🙏🙏 Harima watinawa... Ada kaleta
dennagema ranganaya thathwikaiy.ragapanawa kiyala hithun na
ජිවිතයට ගොඩාක් වටින කතාවක්...🌷🌷🌷🌷🌷
මාර ලස්සන කතාවක් හරිම තාත්විකයි
Harima lassanai, sthuthi💐❤️❤️
මිනිස්සුන්ට උදවු කරලත් බැහැ නොකරත් බැහැ මේ රටේ ජීවත් වෙන්න
මේක මාර කතාවක් නෙ, හරිම ලස්ස්න රගපෑම් , මැරුන කෙනාට කරපු උදව්ව වක්‍රාකාරයෙන් ආයෙ කපල් එකටම ලැබුනා. මැරුන කෙනා ගැනත් මාර හැගීමක් ආව අන්තිමට.
මැරුණු කෙනා තමයි නියම සාක්ෂිය දුන්නේ.
ලස්සනයි ගොඩක් ❤♥♥❤🌹🌹🌹🌹🌹
Lovely story ❤️🌷