Loved learning about Sri Lankan cultural stereotypes while also championing this young woman and man as they pursued their dreams. This isn't some made up, pie-in-the-sky idea - it is real, available now and something I'm happy to support. The youth of Sri Lanka are incredible. They only need to live up to their potential!
One of the most significant short movies I've ever seen. These kind of films inspire you to be better, to achieve the unattainable, and to stay focused since nothing is impossible if you put your heart, soul, and mind to it. Cheers to all the boys and actors/ss for their excellent performance in the movie!
This is such an important message to Sri Lankan youth. It goes to show how one person's transformation can have ripple effects on others, catapulting positive change in society. I think this video should be shown in schools. It's high time we break gender stereotypes, perceived restraints and playing small.
Thank you for your kind words, Uma. We are hoping to show this in schools and couple it with career counseling. Please feel free to share this with your contacts.
“This short film is an assortment of overcoming career stereotypes, the importance of career guidance, parental flexibility on children’s career decision and entrepreneurship in a single story crafted with emotions and success blended.”
This is best short film I’ve ever seen….please guys share this with your friends and all…this message will help someone,to change their lives..!and thank you all who made this..
This is indeed a motivational movie. I loved the characters of both the mother and the daughter, the different aspirations of the the two generations stemming from their own ideologies. You kind of understand their different aspirations. Sri Lankan culture is well depicted through the mother and the teachers. I am glad to see the younger generation breaking barriers and challenging stereotypical gender roles so alive in Sri Lanka. Loved the background scenery. i am glad you brought out the importance of career guidance.
wow what a wonderful motivational video. We need to create more videos like this and share to many to watch and get motivated. I have seen in Many Srilankan they have the skills but always they need motivation by someone like a vine toy. Thank you team for this beautiful video . also all those characters acted very nicely.
Hats off to the production team for this amazing timely movie. Yes, we do have new streams coming into the education system. but unless we bring the message to the grassroots, we as a country won't be able to overcome these socio-cultural issues. Hope you'll put some effort to pass this along with common mediums like television.
I always watch short films, Among them, this is my most interesting and valuable short film, script ,acting & directing are best, I wish you all, Good luck. Keep it up.
Totally agreed with the vocational guidance. It can create a beautiful picture from a worst background. I am one of a living example of the story, behind the sceane.
An inexplicable theme which spoke to the present day need of the hour....it is a wonderful message for every youth to get out of the traditional perception which had been endowed by the adults withregards to their future ambitions.....
This is a good message to the socii. parents always think about high postitions in the job market not think about the other sides they are fear to that. Passed a exam is not for way to passed the life it's only way to get job but there are so many ways in the society.all job positions we have treat simmiler .this is good message to country think differently.
Very true, I think schools should show this short film to students. We have jobs other than doctor and engineers in th world where you can earn good living and have a wonderful life. Just we need to listen to our hearts.
Woow perfect. ❤️😃And good storie for childrens.😃🎖️️ This movie change my attitudes now.One day comes i can tell this is the movie my attitudes change 👍💕😅
ඇත්ත api ape ආකල්ප wenas karagann one hari de dakinna naita eken maath god giya , naita vitharak neme thaw godak ayathan lankwe tiyenawa eth වැඩේ den inna ළමයි ewata යොමුවීම පිළිබඳ prasnyak tiyrnawa hethuwa ahethukai....... meka maru wedak . Good luck...
ඉරක් ඉරට ළඟ සඳක් විතරද අහසට වටින්නේ,
එතකොට තරු මොනවද අහසට කරන්නේ 🖤🌸
කියන්න වචන නැහැ සැබෑම ප්‍රතිභාපූර්ණ නිමැවුමක් චරිත වලට ඉතාම ගැලපෙන නලුනිලියෝ තේරීමත් අනර්ඝයි සැමටම සුභ අනාගතයක් ඡයවේවා👍👍👍👍👍🙏🙏🙏🙏🙏
කොටු වුන විභාග වලින් තොරව ජීවිතේ ගොඩ යන විදිහ සරලවම!! ජය වේවා මේ නිර්මාණය පිටිපස සිටින හැමෝටම!!
මම පන්තියේ දරුවන් දැනුවත් කිරීමට මේ වීඩියෝව යොදාගන්නවා..අති සාර්ථක නිර්මාණයක්
Loved learning about Sri Lankan cultural stereotypes while also championing this young woman and man as they pursued their dreams. This isn't some made up, pie-in-the-sky idea - it is real, available now and something I'm happy to support. The youth of Sri Lanka are incredible. They only need to live up to their potential!
Thank you so much for your kind words, and the support, Naomi.
Many THANKS for your sentiments on our youth!
Respect❤❤❤❤❤❤❤
අද මම NAITA එක නිසා ඉංජිනේරු ශිෂ්‍යයෙක්. මට වටිනාකමක් අද තියෙනවා. අද මම මලත් මට සැනසීමක් ඒක. වැඩිහිටියන්ගෙන් සහ හැමෝගෙන්ම මම ඉල්ලන එකම දේ කිසිම දවසක දරුවන්ගෙ හැකියාවන් අවතක්සේරුවට ලක් කරන්න එපා. "තමන්ගේම අයගෙන් එන පීඩනය ගොඩාක් දරාගන්න අපහසුයි"
❤❤❤❤❤❤❤❤"ආදරෙයි NAITA"
A komd. Mokdd oya NAITA eke karapu course ek
Ane plz kiynnko.
Geevithe kiyanne htanana de newei
ඉතාම විශිෂ්ට ප්‍රතිභාපූර්ණ නිර්මාණයක්☸️
කියන්න වචන නැහැ සැබෑම ප්‍රතිභාපූර්ණ නිමැවුමක් චරිත වලට ඉතාම ගැලපෙන නලුනිලියෝ තේරීමත් අනර්ඝයි
7
What a masterpiece ❤2k22 anyone 🤘🏻🍃
පට්ට කියනවා ඇරෙන්න වෙන කියන්න කිසි දෙයක් නෑ. හැම අතින්ම සම්පූර්ණයි. එක උදව්වක් ඕන. ඒ තේමා ගීතය වෙනමම release කරන්න.
One of the most significant short movies I've ever seen. These kind of films inspire you to be better, to achieve the unattainable, and to stay focused since nothing is impossible if you put your heart, soul, and mind to it. Cheers to all the boys and actors/ss for their excellent performance in the movie!
This is such an important message to Sri Lankan youth. It goes to show how one person's transformation can have ripple effects on others, catapulting positive change in society. I think this video should be shown in schools. It's high time we break gender stereotypes, perceived restraints and playing small.
Thank you for your kind words, Uma. We are hoping to show this in schools and couple it with career counseling. Please feel free to share this with your contacts.
Hi
ගොවියෙක් දොස්තරකු හො දොස්තරකු ගොවියකු හො ඉන්ජිනේරුවෙක් ගුරුවරයකු හො ගුරුවරයෙක් ඉන්ජිනේරුවකු කරන්න එපා,දරුවන්ගේ ආසාවන්ට හැකියාවන්ට ඉඩදෙන්න!
“This short film is an assortment of overcoming career stereotypes, the importance of career guidance, parental flexibility on children’s career decision and entrepreneurship in a single story crafted with emotions and success blended.”
Thank you for your feedback, Chrishan.
ඒකනම් අතිසාර්ථකත්වයකි යුත් නිර්මාණයක් ජයවෙවා නුබලට බුදුසරණයි දෙවිපිහිටයි ආරක්ෂාවයි නොඅඩුවම ලැබෙිවා
අපූරුයි ! මං දන්න කිහිප දෙනෙක්ම එහි. සුබපැතුම් ! දුකා ඇතුළු හැමෝටම.. ❤
හදවතට දැනෙනව යමක් එය වචනවලට පෙරලිය නොහැකිය මා හට. මෙවැනි නිර්මාණයක් බලල විතරයි අපේ හදවත් මෙිහොතකටහරි සුවපත් වෙන්නෙ. ගොඩක් ස්තුතියි නුබලට ජිවිතෙ තවත් අඩියක් ඉස්සරහට තියන්න මම තිරනය කලා. මමත් මේසන් බාස් කෙනෙක්. පුදුමාකාර සතුටක් දැනෙනව අපවෙනුවෙන් මේවැනි නිර්මාණයක් කලාට.🙏🙏❤️💪💪
It's true - women can do whatever they set their hearts on. Love how the main character breaks gender stereotypes.
We champion that idea too! Thanks for your comment, Dulanjalee.
පැය 1 1/2 ක film එකකට වඩා ගුනාත්මක භාවයක් තියන අවසානයේ කාලෝචිත පනිවිඩයක් දුන් අලංකාර චිත්‍රපටයක්...
Niyamae athi daksha nirmanayak suba pathum
0₩
Qlp
හරිම ආදර්ශමත් කතාව ගැහැනු පිරිමි කියලා භේදයක් නැහැ හැමදේම ඉගෙන ගන්න කෙනෙකුට ජය නියතයි
This is best short film I’ve ever seen….please guys share this with your friends and all…this message will help someone,to change their lives..!and thank you all who made this..
අම්මෝ මොකක්ද ඒ කරේ සම්පුර්ණයෙන් මගේ ජීවිතෙත් ලොකු බලාපොරොතු ගෙනත් දුන්න පට්ට බුදු සරනයි ජේසු හැමෝටම.
a very strong message. everybody must watch those who wish to see a change.
Aniwaryenma sar
@@udayakumara3361 qqggv
@@udayakumara3361 a
@@udayakumara3361 yt?
@@chandrikaranasinghe7994 wrong reply sis
අතිසාර්ථක නිර්මාණයක් යන්න ට හොදම උදාහරණය .👆👍💪💪👌👌👌
This is indeed a motivational movie. I loved the characters of both the mother and the daughter, the different aspirations of the the two generations stemming from their own ideologies. You kind of understand their different aspirations. Sri Lankan culture is well depicted through the mother and the teachers. I am glad to see the younger generation breaking barriers and challenging stereotypical gender roles so alive in Sri Lanka. Loved the background scenery. i am glad you brought out the importance of career guidance.
හරිම අපුර්ව නිර්මාණය ස්තුතියි
අද රටේ තත්ත්වය දිහා බලන විට❤❤❤❤❤❤
මම ජෝර්දාන් සිටයි
2023 බලන සෙට් එක ලයික්👍 එකක් ඔනේ
තමන්ගේ කුසලතා හඳුනා ගැනීමේන් ජීවිතය ජයග්රාහි කළ හැකි බවත් පෙන්වා දෙන ආදර්ශමත් කතාවකි. මේහි නිර්මාණකරුවන් සියලු දෙනාටම ස්තුතියි.
Thanks for uploading
Excellent story. So natural all of the actor and actress.
Without too over makeup. Beautiful
I agree your comment 👍
මමත් අනුරාධපුර ..eth කොහේද මේ කියලා hitha ගන්න අමාරුයි ......තරුණ පරපුරට දුන් හොදම ආදර්ශයකි ....දුප්පත්කමින් තොර රටක් බිහිකිරිමයි..අපේ අරමුණ විය යුත්තේ ...එදා අපිත් මේහෙම යොමු වුනනම් අද මෙහෙම පිට රටක දුක් විදින්න වෙන්නේ නැහැ ...
Me thirappane pradeshiya kottashaye eka gamak ape gama gammak
An eye opening message to Sri Lankan society which requires complete brainstorming on job market among youth as well as parents!
විනාඩි 29ක් ඇතුලත ලොකු කතාවක්..කාලය ගතවුණා දැණුනෙම නැහැ.මෙම කමෙන්ට් එක කියවන කෙනෙක් වේ නම් HERO චිත්‍රපටය නරඹන ලෙස ද ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.බෙහෙවින්ම ස්තූතියි..
Ok😂😂😂👍
වැදගත් පණිවිඩයක් අවශ්‍යම කාලයේදී.
ඉතාම කාලීන මාතෘකාවක් ගැන සුන්දර රූපරචනයක්.අනර්ඝයි ..ලෝකය ඉදිරියට යද්දි,,වසරෙන් වසර විභාග බැරෑරුම් කරමින්..ජීවිත අනාත කරන අපේ ක්‍රමයට හොඳ අතුල්පහරක්
බෙල් එකටත් තටිටුවක් දාාගන යන්න කියල හිත කිවා තටිටුවක් දැම්මා රිදෙන්නම එහෙනම් ජයවෙවා නුබලට
ඕක තමයි අපේ රටේ වෙන්න ඕන ......
මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන ........
I have the same attitude as yours.pl, read my above expressions.
I really love this video. The shots, acting, dailog, costume are on point. Message clearly conveyed.. Love it. Keep up the good work.
කාලෙකින් බලපු සුපිරියක් කියන්න වචන නැහැ
අන්න අධ්යක්ෂන
HERO චිත්‍රපටයත් බලන්න..මේ වගේම කතාවක්..හරිම වැදගත් පණිවිඩයක් දෙනවා..
අපේ රටේ සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම ඇස් දෙක ඇරල කන් දෙකින් ඇහුංකං දීල තමන්ගෙ ලෙයින් ජාතක වෙච්චි දරුවන්ගෙ හැකියාවෙන් රටේ අනාගතයයි....ගම හදල රට හදමු....සුපිරි කෙටි චිත්‍රපටයක් ....සුබ පතනවා හැමෝටම 👍
සිහින දකින්නැති අහස උසට තනියම
අනන්තයට යනවාමයි එක රෑනට❤️
Its good to see we are moving towards breaking tradition .. parents should be first educated in career guidance.
This is an excellent short film! The story and script are well conceived, and the production quality is top of the line. I thoroughly enjoyed it.
අපේ නව පරම්පරාව ගොඩදාන්න හොදා අත්වැලක්.අධ්යක්ෂන
නියමයි.
සුපිරී ෆිල්ම් එකක් පළමු වතාවට බැලුවාමයි....
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
මේ වගේ...
ජීවිතේ 1මා වරට...
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
♥️♥️♥️👌💪👌♥️♥️♥️
👌💪👌♥️♥️♥️👌💪👌
♥️♥️♥️👌💪👌♥️♥️♥️
wow what a wonderful motivational video. We need to create more videos like this and share to many to watch and get motivated. I have seen in Many Srilankan they have the skills but always they need motivation by someone like a vine toy. Thank you team for this beautiful video . also all those characters acted very nicely.
Thank you so much for your encouraging words, Ziyam. We are hoping to develop a Tamil version of this too.
චින්තණමය විප්ලවයක් සමාජගතවීම අත්‍යාවශ්‍ය යුගයක්. ඒත් අපිට කලින් ඒ ගමන යන්නට එඩිතරවූ තේ දළු නෙලන්නියන්ට, රබර් කපන්නියන්ට, ගල්කඩන, පාරේ කම්කරු සේවය කරනා කතුන්ට, දීවරයින්ට, ගොවියන්ට, ගමේ කුලියට පොල් කැඩූ දණපාල අයියාට, කළු මාමාට ගරු කරමු.වෘතීයමය අගයක් ඔවුනට දීම වෙනුවට සොළමන් ඩයස්ලා, ජූනියස් රිචර්ඩ්ලා වැනි දරුවන්ගේසිට(ඊට පෙරත්) අද දක්වාම දේශපාලුවන්ගේ සහ ධනපති පවුල්වල දරුවන් විදේශ අධ්‍යාපණය, නීතිඥ , වෛද්‍ය, ඉංජිනේරුවන්ව විධායක මට්ටමේම රැඳීම මෙවන් අසිරු ඉළක්කයකට තම දරුවනුත් ගෙනයෑමේ සිහිනයේ මුල නෙමෙයිද ?
තාරුණ්‍යය කැඳවන, කඳුළුත් ඉනෙන අපූරු වීඩ්යෝවක්.
"ඒත් නෙළුම්කුළුණට උඩින්" කෑල්ල නොතිබුණානම්....
හරිම ලස්සනයි ජීවිකාවක් ලස්සන කතාවක් ජීවිතේ ජීවත් කරවන ඉදිරි අරමුණු එකතුවක්
Educational movie. Children must see this movie. You don't have to be rich to climb the ladder . It is ones own initiative.
අපේ කාලේ අපිට මෙහෙම දේවල් බලන්න තිබුනෙ නෑ..ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා...❤❤❤❤
Hats off to the production team for this amazing timely movie. Yes, we do have new streams coming into the education system. but unless we bring the message to the grassroots, we as a country won't be able to overcome these socio-cultural issues. Hope you'll put some effort to pass this along with common mediums like television.
ලස්සන ලස්සන සිංදු කෑලි ටිකක් දැක්කා..❤️🔥
0:40
ඉරක් ඉරට ළඟ සඳක්
විතර ද අහසට වටින්නේ..
එතකොට තරැ අහසක මොනවද කරන්නේ...
විලක් විල තුළ මලක්
කොහොමද පිපෙන්නේ..
දිය යට මඩේ අගයක් කොහොමද දකින්නේ...
18:06
සියුමැලි නුඹ සියුමැලිකම හැරදා
නෙළුම් කුළුණ උඩ ඉන්නවා දැක්කා..
මම බලාන උන්නා සඳක් දෝ ඒ කියා
නෑ ඉරක් වගේ ණුඹ බැබලීගෙන උන්නා..
28:33
මල් පිපුණට අතු අග
අපි ඉඹිනවා ද අතු කොල..
මල ගැන කතා ගොඩයි
අපි කතා කරනව ද
අතු කොල ගැන....
හරිම lassani ආදර්ශයක් ඔබලා ape matu දරුවන්ට ජය වේවා
හරිම ලස්සන, ගුණවත් නිර්මාණයක්.... වටින වැඩක්... !!!
ලංකාවෙ අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂය විය යුත්තේ මෙතැනයි...good work 👍👍
ඊරත් ඊර තුල මලක් කොහොමද දකින්නේ...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
නැති දෙයක් කොච්චර හෙවුවත් හම්බෙන්නේ නැ...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
ඒ කවි පද නිර්මාණය 100% හරි... 🤗🤗🤗
නිවැරදි දැකීම හා ලොවේ පැවැත්ම තේරුම් ගන්න නොපෙනෙන ලෝකය දකින්න මග පෙන්නාවි...
👌👌👌👌👌👌👌👌👌👌
I always watch short films, Among them, this is my most interesting and valuable short film, script ,acting & directing are best, I wish you all, Good luck. Keep it up.
This is a great film to effect the paradigm shift much needed in Sri Lankan mind set....
Excellent Short Film. Everyone must watch this.
අතිවිශිෂ්ට කාලීන නිර්මානයක්
අනිවාර්යයෙන්ම රටතුල සිදුවිය යුත්තේ මෙයයි
මෙම නිර්මාණයේ හිමිකරැට අපගේ උත්තමාචාරය
Mokada nama
superb ....I love this and recommend to watch
ලස්සනයි ලස්සනයි ලස්සනයි
හදවතට රිදෙන්නම කරලා තියෙනව!!!
(චූටියට documentry ගතියක්නැතුවාම නෙමෙයි)
මම මේ කතාව බලන්න ගත්තෙ english subtitles නිසා ඉංග්‍ර්‍රීසි වචනයක් හරි ඉගෙනගන්න හිතාගෙන.හැබැයි ඉංග්‍ර්‍රීසි වලට වඩා දෙයක් මේ කතාව බැලුව එකෙ ජීවිතේට ලැබුන ❤
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
නිවැරදි දැකීමෙන් නිවැරදි
මග පෙන්වීමක් සමාජයට...
හදවතින්ම ලස්සනයි... 👌👌👌
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
කතා නිර්මාණය 100% සාර්ථකයි... 👌👌👌
වැරදි දැක හැදෙන්නටයි ජීවිතේ...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
Excellent, Hats off. "YES" for everyone.
සාර්ථක නිර්මාණයක්.. පාසල තුළ පෙන්වීමටත් සුදුසුයි.. ❤️
වැරැද්ද ඇති වුන තැනින් ගොඩ ඒම,බොහොම වටිනා වීඩියෝවක්.
Just incredible this's the type of creation crowd want.very powerful message please keep it up
Totally agreed with the vocational guidance. It can create a beautiful picture from a worst background. I am one of a living example of the story, behind the sceane.
wow what a wonderful move with motivation. Country needs motivation videos like this. You express the strength of human thoughts .
ගොඩාක් පිං ගොඩාක් ලස්සනයි මේ වගේ නිර්මාණයක් තාරුන්න්යට අදර්ශමත් වැඩක්.
Thanks bohoma uthum katawa budu saranai obalata
අභියෝගාත්මක ජීවිතේට අළුත්ම මෝටිවේෂන් එකක්
අළුත්ම අරමුණක් අරමුණු ඔස්සේ ජයග්රහණයෙන්
විජයග්‍රහණය කරා .............ගමනාන්තයේ සුන්දරත්වය මොනවට කියාපාන රූ සටහනකි..............
Superb..!!! Everyone must watch this. (y)
An inexplicable theme which spoke to the present day need of the hour....it is a wonderful message for every youth to get out of the traditional perception which had been endowed by the adults withregards to their future ambitions.....
ගැහැණිය යනු අසීමිත වේදනාව න් හිතේ හිර කරාන ජීවිතේ වේදනාවක් විඳින්නියක්... අතීතයේ සිටම ඇති ගෝත්‍රික සංස්කෘතිය නිසාම ලාංකීය කාන්තාවන් හැලි තම්බන කුස්සියට සීමා වීමක් මිසක් ඉන් ඔබ්බට එලියක් කරන්නට වරම් ලැබුවේ නැත..එ හෙයින් අද දෙමාපියන් අහිමිවී මව් විදේශ ගත වී දරුවො අකාලයේ අනාථ වෙන සීමාවන් වැඩියි....පාසල් පද්දතිය තුළ කුඩා කල සිටම තමන්ට ආවේනිකව දක්ෂතා වයක් හැකියාවක් තියෙනව ...ආන්න ඒ හැකියාවට දක්ෂතා වයට දරුවන් යොමු කරවන අධ්‍යාපන රටාවක් ඇති උනා නම් අද ලංකාව ගොඩක් දියුණු වෙලා ....☝️☝️☝️
ඕක තමයි අපේ රටේ වෙන්න ඕන ......☺️👍
aniwaryennam
දෙවනි ඉනිම කැලේ
මේවනේ බලන්න ඔන
HERO චිත්‍රපටයත් බලන්න..මේ වගේම කතාවක්..හරිම වැදගත් පණිවිඩයක් දෙනවා..
Devini inima
@@samanthapriyankara4700 link pl..
අනිවාර්යයෙන්
Uba balapan dewani inima😂😂😂😂😂😂
සිමෙන්ති කුමාරි ....❤️❤️❤️ pini miss 😘😘😘😘
Really great. This type of motivational teledrama will really make huge impact on the public in a positive way.
All the best to everyone involved.
This is a good message to the socii. parents always think about high postitions in the job market not think about the other sides they are fear to that. Passed a exam is not for way to passed the life it's only way to get job but there are so many ways in the society.all job positions we have treat simmiler .this is good message to country think differently.
ඉතාමත් හොද කාලෝචිත ෆිලිම් එකක් රටෙ තරුන කොට්ටාසය හැමෝම ඩොක්ට්ස්ල ලෝයල වෙන්න ගියොත් මෙ රටෙ ඉන්දියන් පකිස්තා කාරයො තමයි ඉදිරි 10ඇතුලත මෙ රටෙ contraction සයිඩ් එක රන් කරණ්නෙ?
Very true, I think schools should show this short film to students. We have jobs other than doctor and engineers in th world where you can earn good living and have a wonderful life. Just we need to listen to our hearts.
කියන්න දෙවල් ගොඩක් තියෙනවා ඒ දේවල් කියන්න වචන නෑ එකෙන්ම කිව්වොත් හරිම ආදර්ශමත් ❤️
Bmp
Gives a very starong message to our kids. Future is yours.
හරිම ලස්සන යි බුදු සරනයි දෙවි පිහිටයි
Woow perfect. ❤️😃And good storie for childrens.😃🎖️️ This movie change my attitudes now.One day comes i can tell this is the movie my attitudes change 👍💕😅
අපේ මිනිස්සු මොඩයි බ්න්.හැමොම ඩොක්ටස්ල වෙන්න පුලුවන්ද
This is great...☺️👍
ඇත්ත api ape ආකල්ප wenas karagann one hari de dakinna naita eken maath god giya , naita vitharak neme thaw godak ayathan lankwe tiyenawa eth වැඩේ den inna ළමයි ewata යොමුවීම පිළිබඳ prasnyak tiyrnawa hethuwa ahethukai....... meka maru wedak . Good luck...
God bless supar Thank Ada Ape Ratta sampathak lesa dun paniwidayak hari wadagath telidarma ekk
Great Motivational video and explain about the need for mentoring also
It's a very good harvest from a short film that I have ever seen❤
Everybody should watch this movie .. find correct path for future ..
It is a great film. THANKS!
Thanks for changing our life
This is turning point in srilanka, congratulations.
ඇස්වල කඳුලු පුර්වන් බැලුවෙ සුපිරිම සුපිරි....😍😍😍😍
Good Motivation.
Chang your Thinking Style it Can Change All.
Very good very nice හොඳ පණිවිඩයක් සමාජයට
හිතේ තිබුණු ගොඩාක් දේවල් හැබැහින්ම දකින්න ලැබෙනවා ටික ටික.ඔහොම යo.
ජයවේවා හැමෝටම 🍻😍👏💪
සුපිරි. ලස්සනට තියනවා.