Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතාවට හොද අවසානයක් දුන්නනම් තවත් සුපිරි
ගොඩක් අය කියලා තියෙනවා කතාවෙ අවසානයක් නෑ කියලා.. නෑ අවසානයක් තියෙනවා, ඒ තමයි ඉනෝකා කියපු එයාගේ ජීවිතේ සම්බන්ධ තීරණේ, එයාට husband ගැළපෙන්නෙ නෑ, ඒ නිසා දරුවන්ගේ වැඩ වලදී දෙමව්පියෝ වශයෙන් පෙනී ඉඳලා තම තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව ජීවත් වෙනවා. ඉතින් නර්මදා සහ සුනන්දටත් මොන ක්‍රමයට try කළත් විසඳගන්න බැරි වුන එයාලගේ ප්‍රශ්නෙට, ඉනෝකාගේ ජීවිතේ ආශ්‍රයෙන් විසඳුමක් දෙන ගමන් තමයි කතාව ඉවර කරන්නෙ. ඇත්තටම ඒක හොඳ විසඳුමක්. කොච්චරක් වෙනස් කරන්න හැඳුවත් වෙනස් කරන්න බැරි මිනිස්සු එක්ක විඳවනවාට වඩා දෙපැත්තට වෙන එක හරිම සාමකාමී. ☺️ කාලෙකින් බලපු වටින කතාවක්, මොකද ලංකාවේ ගොඩක් ගැහැණු දරුවෝ වෙනුවෙන් කියලා අසීමිත විදියට ඉවසනවා. ඒත් ඒක නෙමෙයි හරි ක්‍රමය..හරි විඳියට විසඳන්න ඉතින් කාන්තාව හැම අතින්ම ශක්තිමත් වෙන්නත් ඕනා..
නොතේරෙනා අයත් එක්ක නිවැරදි දැකීම නැති තැන ජීවිතේ පස්න අපායක් වෙනවා... මයි... සිත් ගැලපීමයි වටින්නේ ... සතුට ඇති පවුල් ජීවිතයක් සදහා... අද්දීයත්මිකව සිත වැදුන් නැති තැන සිතේ මුරණ්ඩු කම ජීවිතේ අපායක් කරාවි... ඒ බව පෙන්වයි මානව... 🤗🤗🤗
මරු අනෙ දනුක අයියා ❤️ චරිතෙට මාර සාදාරනයක් කරන්නෙ.....අක්කිත් ලස්සනයි .......එයා කවුද 🤔🤔🤔🤔
Wathsala kalpani..2018 derana awrudu kumariya 2nd runner up.
ලස්සනයි ලස්සනයි ගොඩක් කථාව ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️
ලස්සන කතාවක්. වාසනා ටීචර්, ඉනෝකාගෙ චරිතයත් ලස්සනට රඟපානවා.
ඇත්තටම හොඳ කතාවක්...මුලින්ම මට කව්ද හරි කව්ද වැරදි කියලා හිතා ගන්න බැරී උනා....
ඇත්ත තේරුම් ගෙන ජිවිත යට මුණ දෙන්න ඕන ප්‍රශ්න මැද්දේ ජිවිතය ගෙන්න බැ සතුටින් ඉන්න පුළුවන් කාලයේ සතුටින් ඉන්න ඕන
ඔයා මේ සීරීස් එකේ දිගටම බැලුවද.? අර සහෝදරයො දෙන්නම එකම girl කෙනෙක්ට love කරන drama එකේ නම මතකනම් කියන්නකො 😢🥺
අනෙ සොරි මට මතක නම් නෑ
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ නිවැරදි දැකීම ඇති තැන ඇත්තටම ලස්සනයි...🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ආදරයයි හොදම බෙහෙත සිතට... Good film... 🌹👌👌👌🌹
මේ කතාවේ ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියනවා.....
ඔව් ඉගෙන ගත්ත එවුන්, සල්ලි තියෙන එවුන් වැඩ කාරයන්ට සලකන විදිය වැරදි.
මේවගේ කතා වලින් හොදට තියෙන පවුල් පවා දික්කසාද වෙන්ඩ පෙලෙබෙනවා.
Meka teledrama ekak.. eka therum gnna beri oyala wage mdayanta ehema wenawa
අය්යෝ...හිනාවෙලා පන යනවා 😂😂 සුනන්ද තමා හොදටම කලේ🙂
Wathsala kalpani kiyanne hemadamath api kemathi adaraneeya charithayak ! Harima lassanai budusaranai ❤
සදමාලි සකුන්තලා ටීච අපේ ඉස්කොලෙ හිටපු 🥰
ලස්සන කතාවක්, කතාවේ අවසානයක් තිබුනනම් තවත් හොදයි. 🙏🙏
මටත් තේරුම් ගන්න බැරි උනා කතාවෙ අවසානය. කාටහරි පුලුවන්ද මේ කතාව පැහැදිලි කරන්න
@@gaiya_op නවාතැන
වාසනා ටීචර්ට ආදරෙයි ❤❤❤
Sunanda & narmada acting bestහරි අමුතු කතාවක් .ලස්සනයි .✔️
නර්මදාගේ Acting මාර තාත්විකයි..
හරිම ලස්සනයි ස්තූතියි
Telecast කරපු ඒවා 3න් 4 පාරක් දාන්න එපා දෙරණ. ඉරිදට වත් ගෙදර අයට එකට බලන්න අලුත් ඒවා හදන්ඩො❤
Poya dawase ahamben dekka lassana kathawak, bageta beluwe. Godak sthuthi youtube demmata ♥️narmadhage charitheta duka hithuna ☹️
Harima lassanai ❤narmadha ta hemadamath adarei 💕good luck 😌
❤❤❤
සුනන්දව වෙනස් කරේ නර්මදා.. දැන් එයා නර්මදාව පහුකරගෙන යනවා ආයේ කවදාවත් ආපසු හැරීමක් නෑ..වැරැද්ද නර්මදාගේ. ගෑනියෙක්ට තමන්ගෙ තනතුර සහ ඒ අනුව ලැබෙන සමාජ මට්ටම් , තමාගේ පවුල් ජීවිතයට වඩාවැදගත් වුනොත් සහ ඒවට වැඩි වටිනාකම් දුන්නොත් , අවසානය තමයි මේක..තමාගෙ තනතුරත් . සමාජ මිතුරනුත් තමාගෙ සැමියාගෙ තත්ත්වෙට නොගැලපේනම් එම දේවල් දුරින් තැබිය යුතුයි.. විවාහයේදි ගැහැනියකට විශේශවියයුත්තේ, තම ස්වාමියා දරුවන් සහ පව්ලයි.. ගැහැනියකගේ ජයග්‍රහනය පවුල තුල ඉදිරියට යාමයි.. පවුල කඩාබිදගෙන සමාජයේ මිතුරන් අතර සැරිසැරීම නොව.. ඒ හැමදෙයක්ම තාවකාලීකයි..නර්මදාට වැටහෙද්දී පරක්කු වැඩීයි..සුනන්ද යන්න කියද්දීත් එයා පාර්ටි එකට නොගියේ එතන සැනසීමක් දැන් එයාට නැතිනිසයි..සුනන්ද අකමැති පාර්ට්ස් එදා ඔය විදියටම නොගියානම් සහ සුනන්දගෙ විදියට හැඩගැහුනානම් .. සුනන්ද තාමත් එයා ලග.. මේකේ ආදර්ශය නම්.. වෙනකෙනෙක් වෙනස් නොකර තමන්ගෙ සිතුම් පැතුම් වෙනස් කරගන්න උත්සහ කරොත්..සැනසීමක් ලැබෙයි...
සමහර කාරනා වලට එකගයි
තමන් ඉන්න ඕනා තමන්ගෙ විදිහට ..පිරිමින්ට වහල්ලු වෙලා ඉන්න ඕනා නෑ . වහල් ගැහැනියෙක් නෙමේ ස්වාධීන ගැහැනියෙක් වෙන්න බෑ සමහර අයට
මේක නියමයි.💜️💐
Dev oyanam super actor
Lassana kathawak 😊 Narmada ge charithe lassanata ragapanawa 😍
ලස්සනයි කතාව 👌👌👌👌
හරි ම වටිනා කතාවක්
නියම advice ටිකඔය වගේ ගොඩ පෙරකදෝරුව නිසා කොච්චර ජිවිත විනාස වෙලා ඇද්ද.
මට නම් මෙහෙම යාලුවෝ වෙපා 😓
කතාව ලස්සනයි සුනද්ද හොදට රග පනවා 😃 😃😃😃 යනවා කිය කතා වලට
අවසානය ගොඩක් හිතන්න දේවල් ethuru kala
අනේ වාසනා ටීචර් හරිම ලස්සනයි සුපිරි රංගනය 😘
@@gaiya_op Eakama.kimbataDarapoludekak.akawara.bessemma
අවසානය අපි තිරණය කරන්න ඕනේ අපි ගත කරන ජිවිතේදි කියන දේ තමයි කියන්නේ..... ම්ම්ම් යාළුවා හරි......
ඒක එක උත්සාහයක්
සිත් ගැලපුමයි වටින්නේ ආදරයට...🤗🤗🤗 සතුට ඇති පවුල් ජීවිතේ ewasima දෙන්නගෙම මුල සිට තියෙන්න ඔනිමයි... 🤗🤗🤗සිත් කැඩීමට පෙර... සිත් බිදුනොත් හදන්න අමාරුයි... 🤗🤗🤗ජීවිතේ සතුටින් ගෙවන්නටයි... 🤗🤗🤗
Narmadage Charithe Harima Iwasiliwanthai
ලස්සනයි කතාව
පවුල් විනාශ කරගත්ත එවුන්ගෙන් උපදෙස් ගන්න එඋන්ට හොද පාඩම්
කතාව මග නැවතුනා වගේ දැනුනේ මට විතරද,අවසානයක් නැති
දෙරණ පෝය කතා හැමදාම අවසානයක් නෑ.අපිම හිතාගන්න ඕන ඉතුරු ටික.
@@Allanvibes2008 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
ඒක තමයි කතාවෙ තේරුම.. සහේතුක.. ඒ කියන්නෙ ප්‍රශ්න ඉවරයක් වෙන්නෙ නෑ. බැදීමක් ඇති කරගත්තා කියන්නෙ දුකට හේතුවත් ඒකම තමයි.
Wow very nice Teledrama which is showing the real world. Acting is excellent and very nice story. Best wishes and love to see more like this. FROM CANADA KANDY NATIVE.
කථාව සම්පුර්ණ යෙන් බලපුවාම දැන් සුනන්ද ගේ වෙනස් වීමට නර්මදාගේ ඊර්ෂ්‍යාව.....
ඇත්තටම ලස්සන කතාවක්...
විනාසෙ යාලුවන් අනුම්ගේ ජීවිත වලට ඇගිලි ගහන එක ගොඩක් වැරදි
ගොඩාක් හොඳ කතාවක්
Bawanawak wage,harima lassana kathawak ♥️narmadha nisa thawath balanna asa hithuna 🫶🏻
@@gaiya_op AMMATA.HIKEEMA
Great story
Maru katawa harima joly
Great 👍
Narmadata hoda wede dostharaya
Ane api drama ticha hari lassanai
Dewana kotasak balaporothtu wemi . Ithamath watina kathawak
Narmada kiwwe aththa wedakarayo gena
Lassana storyak ❤️
Nice drama
කතාව ලස්සනයි. අවසානය කැතේ බෑ
Ammooo. Dev. Sureandra. Niyamai. Ragapeama. Athivishistai.
Lasanaii ❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි
සුනන්ද නියමයි
lassana kathawak
කතාව පටන්ගද්දිම ඉවර උනානෙ...
කතාව හොඳයි හොදයි ඒත් අවසානයක් නැහැ කියලා හිතෙනවා.
Lassanai.
කතාව හොඳයි .සුනන්දට මල පැනල මොකද 😀😀🤔😀😀
ආදරෙ කරනකොට අනුන්ගෙ උපදෙස් ගන්න නම් හොදම නෑ .
මුන් මාර යාළුවො
මේ මිනිහට නම් හොම්බට අනින්න හිතෙනවා 🙉🙉
Sunanda niyamai ara genita kiyapu wachana tika
Aththatama kathaava avasaanayakne vaage penava.
Narmada paw
🎉r😂😂😂😊
Kathawe awasany thibbanam gdk hodii..
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Neyamai neyamai ♥️
❤️❤️❤️
අම්මෝ මෙහෙම පිරිමිත් ඉන්නවද අප්පේ බදින්නෙ නැතුව ඉන්න එක හොදයි මෙහෙම විදවනවට වඩා
අප්පෝ බබා අම්මේ හා
සුනන්ද මට්ට මොඩයි බන් 😅😅
❤️👌🙏
අනේ දෙසැම්බර් පෝයට ගිය ෆිල්ම් එක දාන්නකෝ (දෙසිත)
Dev lassanata rangapaanawa. Balan inna aasayi.
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
කතාව හොදයි අවසානයක් තිබ්බනම් නියමයි
ලංකාවේ තියන පවුල් ප්‍රශ්න බහුතරයකට ප්‍රධානම හේතුව තමන්ගෙ පවුලෙ ප්‍රශ්න පිට මිනිසුන්ට කීමයි.පවුල කන මිනිස්සු දෙන්නගෙ ඒවා පිට මිනිසුන්ට කියලා ඇති වැඩේ මොකද්ද 😑. ලස්සන පවුල් කීයක් නම් ඔය නිසා කැඩිලා ඇත්ද 😔
Me yakage charithaya gon buru
තාම තීරණය ක් නෑ 8 විතර වෙද්දී යන්න බැලුවේ
Godak lassanai kathawa danukage randikage aluth akak ayala hirapu nisha baluwe
Sama tyaga Sama prancha Sama seela buduhamuduruwo kiyapu viwaha yuwalaka galapeema
TV eke telecast una RUclips upload karapu nathi drama thiyenawa neda? Ewa upload karando🤞👍
මෙලෝ රහක් නැති. රචනා වක්. අන්තිමයි
pawela walakule act karapu ekkena neda me😍
ou ❤❤❤
@@wathsalakalpani9781 ඔයා මේ සීරීස් එකේ දිගටම බැලුවද.? අර සහෝදරයො දෙන්නම එකම girl කෙනෙක්ට love කරන drama එකේ නම මතකනම් කියන්නකො 😢🥺
Hita laga hinehuna
@@wathsalakalpani9781 ඒකෙ කවුද?
💚💛💙🧡♥️
🙏🏽🙏🏽🙏🏽
සුනන්ද තමයි නියම හිනා යනව අප්ප
Meke ඉතුරු කොටස ko
Ane danuka me oyata♥️♥️♥️♥️♥️
බමිබුවෙි සංස්කෘතිය 😀
KATHAWA HARIMA LASSANAI HEMOGEMA RAGAPEM HARIMA HODAI LASSANAI
🙏🙏🙏🙏🙏
Lassana katawak ..
👌👌👌👌🙏🙏
Lssanai
කතාවට හොද අවසානයක් දුන්නනම් තවත් සුපිරි
ගොඩක් අය කියලා තියෙනවා කතාවෙ අවසානයක් නෑ කියලා.. නෑ අවසානයක් තියෙනවා, ඒ තමයි ඉනෝකා කියපු එයාගේ ජීවිතේ සම්බන්ධ තීරණේ, එයාට husband ගැළපෙන්නෙ නෑ, ඒ නිසා දරුවන්ගේ වැඩ වලදී දෙමව්පියෝ වශයෙන් පෙනී ඉඳලා තම තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව ජීවත් වෙනවා. ඉතින් නර්මදා සහ සුනන්දටත් මොන ක්‍රමයට try කළත් විසඳගන්න බැරි වුන එයාලගේ ප්‍රශ්නෙට, ඉනෝකාගේ ජීවිතේ ආශ්‍රයෙන් විසඳුමක් දෙන ගමන් තමයි කතාව ඉවර කරන්නෙ. ඇත්තටම ඒක හොඳ විසඳුමක්. කොච්චරක් වෙනස් කරන්න හැඳුවත් වෙනස් කරන්න බැරි මිනිස්සු එක්ක විඳවනවාට වඩා දෙපැත්තට වෙන එක හරිම සාමකාමී. ☺️ කාලෙකින් බලපු වටින කතාවක්, මොකද ලංකාවේ ගොඩක් ගැහැණු දරුවෝ වෙනුවෙන් කියලා අසීමිත විදියට ඉවසනවා. ඒත් ඒක නෙමෙයි හරි ක්‍රමය..හරි විඳියට විසඳන්න ඉතින් කාන්තාව හැම අතින්ම ශක්තිමත් වෙන්නත් ඕනා..
නොතේරෙනා අයත් එක්ක නිවැරදි දැකීම නැති තැන ජීවිතේ පස්න අපායක් වෙනවා... මයි... සිත් ගැලපීමයි වටින්නේ ... සතුට ඇති පවුල් ජීවිතයක් සදහා... අද්දීයත්මිකව සිත වැදුන් නැති තැන සිතේ මුරණ්ඩු කම ජීවිතේ අපායක් කරාවි... ඒ බව පෙන්වයි මානව... 🤗🤗🤗
මරු අනෙ දනුක අයියා ❤️ චරිතෙට මාර සාදාරනයක් කරන්නෙ.....අක්කිත් ලස්සනයි .......එයා කවුද 🤔🤔🤔🤔
Wathsala kalpani..2018 derana awrudu kumariya 2nd runner up.
ලස්සනයි ලස්සනයි ගොඩක් කථාව ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️
ලස්සන කතාවක්. වාසනා ටීචර්, ඉනෝකාගෙ චරිතයත් ලස්සනට රඟපානවා.
ඇත්තටම හොඳ කතාවක්...මුලින්ම මට කව්ද හරි කව්ද වැරදි කියලා හිතා ගන්න බැරී උනා....
ඇත්ත තේරුම් ගෙන ජිවිත යට මුණ දෙන්න ඕන ප්‍රශ්න මැද්දේ ජිවිතය ගෙන්න බැ සතුටින් ඉන්න පුළුවන් කාලයේ සතුටින් ඉන්න ඕන
ඔයා මේ සීරීස් එකේ දිගටම බැලුවද.? අර සහෝදරයො දෙන්නම එකම girl කෙනෙක්ට love කරන drama එකේ නම මතකනම් කියන්නකො 😢🥺
අනෙ සොරි මට මතක නම් නෑ
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
නිවැරදි දැකීම ඇති තැන ඇත්තටම ලස්සනයි...🌹🌹
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ආදරයයි හොදම බෙහෙත සිතට... Good film... 🌹👌👌👌🌹
මේ කතාවේ ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියනවා.....
ඔව් ඉගෙන ගත්ත එවුන්, සල්ලි තියෙන එවුන් වැඩ කාරයන්ට සලකන විදිය වැරදි.
මේවගේ කතා වලින් හොදට තියෙන පවුල් පවා දික්කසාද වෙන්ඩ පෙලෙබෙනවා.
Meka teledrama ekak.. eka therum gnna beri oyala wage mdayanta ehema wenawa
අය්යෝ...හිනාවෙලා පන යනවා 😂😂 සුනන්ද තමා හොදටම කලේ🙂
Wathsala kalpani kiyanne hemadamath api kemathi adaraneeya charithayak ! Harima lassanai budusaranai ❤
සදමාලි සකුන්තලා ටීච අපේ ඉස්කොලෙ හිටපු 🥰
ලස්සන කතාවක්, කතාවේ අවසානයක් තිබුනනම් තවත් හොදයි. 🙏🙏
ඔයා මේ සීරීස් එකේ දිගටම බැලුවද.? අර සහෝදරයො දෙන්නම එකම girl කෙනෙක්ට love කරන drama එකේ නම මතකනම් කියන්නකො 😢🥺
මටත් තේරුම් ගන්න බැරි උනා කතාවෙ අවසානය. කාටහරි පුලුවන්ද මේ කතාව පැහැදිලි කරන්න
@@gaiya_op නවාතැන
වාසනා ටීචර්ට ආදරෙයි ❤❤❤
Sunanda & narmada acting best
හරි අමුතු කතාවක් .ලස්සනයි .✔️
නර්මදාගේ Acting මාර තාත්විකයි..
හරිම ලස්සනයි ස්තූතියි
Telecast කරපු ඒවා 3න් 4 පාරක් දාන්න එපා දෙරණ. ඉරිදට වත් ගෙදර අයට එකට බලන්න අලුත් ඒවා හදන්ඩො❤
Poya dawase ahamben dekka lassana kathawak, bageta beluwe. Godak sthuthi youtube demmata ♥️narmadhage charitheta duka hithuna ☹️
Harima lassanai ❤narmadha ta hemadamath adarei 💕good luck 😌
❤❤❤
සුනන්දව වෙනස් කරේ නර්මදා.. දැන් එයා නර්මදාව පහුකරගෙන යනවා ආයේ කවදාවත් ආපසු හැරීමක් නෑ..
වැරැද්ද නර්මදාගේ. ගෑනියෙක්ට තමන්ගෙ තනතුර සහ ඒ අනුව ලැබෙන සමාජ මට්ටම් , තමාගේ පවුල් ජීවිතයට වඩාවැදගත් වුනොත් සහ ඒවට වැඩි වටිනාකම් දුන්නොත් , අවසානය තමයි මේක..
තමාගෙ තනතුරත් . සමාජ මිතුරනුත් තමාගෙ සැමියාගෙ තත්ත්වෙට නොගැලපේනම් එම දේවල් දුරින් තැබිය යුතුයි.. විවාහයේදි ගැහැනියකට විශේශවියයුත්තේ, තම ස්වාමියා දරුවන් සහ පව්ලයි.. ගැහැනියකගේ ජයග්‍රහනය පවුල තුල ඉදිරියට යාමයි.. පවුල කඩාබිදගෙන සමාජයේ මිතුරන් අතර සැරිසැරීම නොව.. ඒ හැමදෙයක්ම තාවකාලීකයි..
නර්මදාට වැටහෙද්දී පරක්කු වැඩීයි..
සුනන්ද යන්න කියද්දීත් එයා පාර්ටි එකට නොගියේ එතන සැනසීමක් දැන් එයාට නැතිනිසයි..
සුනන්ද අකමැති පාර්ට්ස් එදා ඔය විදියටම නොගියානම් සහ සුනන්දගෙ විදියට හැඩගැහුනානම් .. සුනන්ද තාමත් එයා ලග..
මේකේ ආදර්ශය නම්.. වෙනකෙනෙක් වෙනස් නොකර තමන්ගෙ සිතුම් පැතුම් වෙනස් කරගන්න උත්සහ කරොත්..සැනසීමක් ලැබෙයි...
සමහර කාරනා වලට එකගයි
තමන් ඉන්න ඕනා තමන්ගෙ විදිහට ..පිරිමින්ට වහල්ලු වෙලා ඉන්න ඕනා නෑ . වහල් ගැහැනියෙක් නෙමේ ස්වාධීන ගැහැනියෙක් වෙන්න බෑ සමහර අයට
මේක නියමයි.💜️💐
Dev oyanam super actor
Lassana kathawak 😊 Narmada ge charithe lassanata ragapanawa 😍
❤❤❤
ලස්සනයි කතාව 👌👌👌👌
හරි ම වටිනා කතාවක්
නියම advice ටික
ඔය වගේ ගොඩ පෙරකදෝරුව නිසා කොච්චර ජිවිත විනාස වෙලා ඇද්ද.
මට නම් මෙහෙම යාලුවෝ වෙපා 😓
කතාව ලස්සනයි සුනද්ද හොදට රග පනවා 😃 😃😃😃 යනවා කිය කතා වලට
අවසානය ගොඩක් හිතන්න දේවල් ethuru kala
අනේ වාසනා ටීචර් හරිම ලස්සනයි සුපිරි රංගනය 😘
ඔයා මේ සීරීස් එකේ දිගටම බැලුවද.? අර සහෝදරයො දෙන්නම එකම girl කෙනෙක්ට love කරන drama එකේ නම මතකනම් කියන්නකො 😢🥺
@@gaiya_op Eakama.kimbata
Darapoludekak.akawara.bessemma
අවසානය අපි තිරණය කරන්න ඕනේ අපි ගත කරන ජිවිතේදි කියන දේ තමයි කියන්නේ..... ම්ම්ම් යාළුවා හරි......
ඒක එක උත්සාහයක්
සිත් ගැලපුමයි වටින්නේ ආදරයට...🤗🤗🤗 සතුට ඇති පවුල් ජීවිතේ ewasima දෙන්නගෙම මුල සිට තියෙන්න ඔනිමයි... 🤗🤗🤗
සිත් කැඩීමට පෙර... සිත් බිදුනොත් හදන්න අමාරුයි... 🤗🤗🤗
ජීවිතේ සතුටින් ගෙවන්නටයි... 🤗🤗🤗