Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් දුක කතාවක් ඉවර වෙනකම්ම බැලුවා මේ කතාව වගේ තමා මමයි මගේ පුතයි විතරයි ඉන්නේඒ අතීතෙ මතක් කර ගත කර කතාව බැලුවේකතාවේ රඟපාපු සියලුම දෙනාට ආදරෙයි💘💘💘💘💘💘💘💘💘💘
පීඩනය නොමැති පවුල් ජීවිතේ ගෙවන්න ඔනිමයි...🌹🌹🌹 පවුලේ සැවොම...🌹🌹🌹 නිවැරදි දැක්මක් නැති පවුලේ එක්කෙනෙක් නිසා පීඩනයට පත්වෙන ආකාරය පෙන්වා දිය යුතුයි... පවුලේ සතුට රැදෙන්න ඔනිමයි...🤗🤗🤗 තැවෙන පවුල් හදන්න ටෙලි සිනමාවෙන් ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමක්...👌♥️👌♥️♥️♥️♥️♥️♥️👌💪👌♥️♥️♥️♥️♥️♥️👍👍👍දැක හැදෙන්න ඕනි අය... 🤗🤗🤗 රස විදින්න පමණක් නොව... 🤗🤗🤗දැක ජීවිතේ හදාගන්නමයි...👌👌👌 සතුටින් පවුල් ජීවිතේ ගෙවන්නමයි... 🤗🤗🤗
“ගුරැ ගෙදර” film එක 🙏💕බැලුවට පසුව බලපු ඒවගේම කතාවක් හරිම දක්ෂ කංඩායමක් කරපු සාර්ථක විශිෂ්ථ වෑයමක් ස්තුතියි සැමට කාලය දිගුවුනත් තේරැම් ගියේ නැත රහස එහි තිබ්බ අතිශය සාර්ථකත්වයයි. Good luck !සුභ පැතුම්! අන්තිම වචනය සැම දෙනටම ඡය වේවා 🙏💕
හොඳ නිර්මාණයක් බිහි keruwata පින්.
ඇස් වලට කදුළු අවා අන්තිමට... 🤗🤗🤗Good ෆිල්ම්... 👌👌👌 ♥️🌹
මමත් මේ වගේ ජීවිතයක් ගත කරන්නේ.මේ මොහොතේ උනත් මම තනි වෙලා කාමරේකට
දරුවන්ට ආදරෙයි කියන්නේ මේක නෙවෙයි...උන්ගේ ජීවිතයම කාලා දමන ආත්මාර්තකාමී දෙමව්පියෝ..මගේ නිගමනය වැරදිද මන්දා..😪
නෑ ඒක හරි
මේ වගේ දරුවෝ කීදෙනෙක් මේ ලෝකෙ ඇතිද..ඇහැට කදුලු ආවා ...අවසානයේ ..ඒත් සතුටින් අවසාන වුණා..ස්තුතියි හැමෝටම ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Z sa
ලස්සනයි ඉවර වෙනකල් ටි.වී එකෙන් බැලුවා.
i can show u something Def
දෙමව්පියන්ගේ අසීමිත ආදරය තියෙන්න ඕනා ඒත් ලමයි ලොකු වෙද්දි ඒ ආදරේ ටිකක් වෙනස් වෙන්න ඕනා
ලස්සන කතාව.. අශාන්තිගේ ඉවසීමයි සමාව දීමයි..ඔවු ගොඩක් ගෑනු ආදරේදි මෙහෙමයි.. පුදුම දරගැනීමක් ඉවසීමක් එක්ක ආයේ ආයෙත් සමාව දෙනවා විශ්වාස කරනවා තමන්ගෙ ආදරේ වෙනුවෙන්..💔
හරිම ලස්සනයි,, ආදරණිය drama එකක්,, ♥️♥️ thanks,, 👌👌
අම්මා වගේ ඩ්‍රාම එකේ ගංගා අක්කා නේද අසන්තිට ඉන්නෙ 🌹💪✌🙏💜️🥰
නිශ්ශංකට හොද යාලුවෙක් හිටිය එක ලොකු දෙයක් හරි මග කියල දුන්න
දරැවන්ගෙ ජීවිත වලට පමණට වඩා නීති රීති දමා ඇද බැඳ තබා ගැනීමෙන් වෙන්නෙ ඒ ජීවිතය විනාශ වෙන එක මිසක් සාර්ථක මිනිසෙක් නෙවෙයි අපූරු කතාවක් ස්තූතියි හැමෝටම
පොඩ්ඩ ඇත්නම් දාලා යන ගෑණු අතර සමාව දිදී ඉවසන ගෑණු ලබන්න පින තියෙන්න ඕනෙ.
විවාහයකදී ජාති , ආගම් , කුල භේද හොයන අය තාමත් ඉන්නවා 🥲 ඒත් හදිසි අවස්ථාවන්වලදී body parts , blood groups වගේ මැච් කරගන්න ඕනි වුණා ම මේවා හොයන්නෙ නෑනෙ කවුරුත් 😒 මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු වුණා නම් සමාජෙ කොච්චර ලස්සන ද 😍
ජීවිතේ හැදෙන්න ඕනි තැන් පෙන්වන එක... 👌👌👌ඇත්ත ඇති සැටියෙන් දකින්න ජීවිතේ...🤗🤗🤗Ediri දැයට ජීවිතේ ජීවත් වීමට සතුටින් ගත් වැයම නිවැරදි... 🌹🌹🌹
Very nice. Super acting ❤️🌹🌹
සිමාවක් නැතුව .නිදහසෙ ජිවත් වෙන්න දෙන්න ඔනේ. දරුවන්ගෙ සතුට දිහා බලලා 🙏
මං බලනව මේ සේරම නාට්‍ය ...හිතට ලොකු අත්දැකීමක් ...
மிகவும் அருமையான படம்.21_12_2024
සියලු දෙනාගේම රගපෑම අතිවිශිශ්ටයි හොද නිර්මානයක් බිහිකලාට පින්
දයිවය මේලොකේ ගෙන යන්නේ මිනිසුන්ගේ ජීවිතය එක එක විදියට ජීවත් විම අපි කවුරුත්. හොද කතාවක් ❤
❤ best ❤ මුකුත්ම නොකියා නිහඬ වෙනවා .
Amazing film ....best of the best
ඔයාටත් උමාලි වගේ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන් කවී.. හදවතින්ම සුබ පතනවා
අනෙ මංදා මේ තාත්තා ,ඔහොම තාත්තා එක්ක ඉන්න දරුවෝ,බිරිඳ කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ?? ඒත් තාත්තාලගේ රැකවරණය ඕන ඒත් ඒකේ සීමාවක් තියෙන්න ඕන..
මාත් මගේ දරුවෝත් ගොඩක් වද වේදනා විදිනව කසාදේ නිසා මට වැරදුනා
@@madusanjana7855 ඉවසං ඉන්න දරුවො වෙනුවෙන් 🥺
මගෙ සැබැ ජිවිත කතාවට හුගක් සමානයි මගේ ජීවිතයේ මම අසරණ වුනේ මම ගත්තු තීරණයක් නිසයි සදාකල් ම මම දුකින් ඉදීවි ඒත් කාටවත් දුකක් වෙන තීරණයක් ගන්න මගෙ හිත හයිය නැති නිසා
Matat daruwa nisa😢
අනේ අපේ ගමේ නමත් කියනවා ගලෙන්බිදුණුවැව මම නිකමටයි කතාව බැලුවේ ලස්සනයි කතාව මේ වගේ ෆිල්ම් කරනකොට අපේ ගම්වලටත් ඇවිල්ලා ඒ පරිසරයත් ෆිල්ම් වලට ගන්න හරිම ලස්සන තැන් තියෙනවා අපේ ගම්වල කතාවත් ජනප්‍රිය වෙයි
අනේ .......
ගලෙන් බිඳුණු වැව ඉන්නෙ මරි මෝඩ හොර යක්කු ..
හරිම ලස්සනයි
කල්පනා කාවින්දි ... නියමයි නංගියා😍👏 සුබ වේවා!
හාෙඳ කතාව. අධ්‍යක්ෂනය තිරරචනය දෙබස් සියලුම රඟපෑමි විශි්ෂිටය්. විචිචූරන අැඳුම් හා අනවශ්‍ය වෙස්ගැන්වීම් නැතිනිසා කතාවේ තාත්වික බව රැකෙනවා.
මට නම් ඇඬුනා කතාවට.හරි ම ලස්සන කතාව.මේ කතා හැමදාම බැලුවොත් එපා වෙන්නෑ.ඒ තරමට ජීවිත වල තියෙන අත්දැකීම් ගොඩයි
හරීම ලස්සනයි 😍❤️❤️❤️
දිනේෂ් හරිම ලස්සනයි ඔයාගෙ රංගනය මම ගොඩක් කැමති නළුවෙක් ඔබ.බුදු සරණයි 🙏
කල්පනි....රගපාන්නත් පුලුවන් නෙහ්....💞💗
Harima lassanai kathawak ....acting superb .....happy ending too
විෂිස්ඨට නිර්මානයක් ස්තූතියි
සුපිරි කතාව.හොඳ අර්ථයක් , පණිවිඩයක් දෙනවා සමාජෙට
ඇත්තටම පුදුමාකාර නිර්මාණයක්. අපේ සැබැ ජීවිතද මෙලෙස ගෙවෙන අවස්ථා එමටයි.හරියට අපේ ජීවිත කථා වගේ. මේ නිර්මාණය අපේ ජීවිත වලට කථා කලා වගේ දැනුනා. අපි අපේ ලෝක වල තනි වෙලා. හිර වෙලා. ජීවිතය කියන්නේ හරිම අපූරු තැනක්.විටෙක සතුට,විටෙක දුක හැමදෝම පිරැන තැනක්.නිස්සංකලා, අසන්තිලා කොයි තරමි නමි අප සමාජය තුල ඇතිද. හදවත් වලට කථා කරන්න බැරි මැරි මැරි උපදින..වචන වලින් විස්තර කරන්න බැරි තරමි ගොඩක් දේ හිත තුල හිර කරන් නිර්මාණයට සුභ පතමි..මෙවැනි නිර්මාණ බලන්නේ කීයෙන් කී දෙනාද...ඔබට ජය හා සතුට..😪🇦🇪❤😒
Lovely story.
දරුවන්ගේ නිසි වයස පැමිණි පසු එයාලගේ නිදහස එයාලට දිය යුතුයි .දෙමාපියන් හැම දේටම ඇගිලි ගැසීමෙන් වෙන්නේ ඒ ජීවිත විනාශ වීමයි.මම විවාහ වෙලා දරුවො දෙදෙනෙකුත් ලැබුනට පසුත් මගේ දෙමාපියන්ගේ මැදිහත් වීම නැවතුනේ නැහැ .අවසානයේ සිදුවුනේ බිරිදත් දරු දෙදෙනාත් රැගෙන රටින් පිටවීමයි.දැන් අවු.32 වෙනවා.අපිට අපේ ජීවිතත් අයිති නැති එකේ දරුවන්ගේ ජීවිත අයිති වෙන්නේ කොහොමද ?
අනේ පව් ඔයා. දෙමව්පියෝ ඉස්සර දරැවෝ අසරණයි. ඒත් එයාලා තෙරැම් ගන්න ඔනේ. දරැවෝ ලොකු උනාම එයාලට එයාලගේ ජිවිත වල තීරණ ගන්න අයිතිය දෙන්න ඔනේ.
පිරිමි වුනාම කොන්ද පණ තියාගෙන ඉන්න ඕන
හරිම ලස්සනයි , සැබෑ ජීවිතයම තමයි
What a brilliant production ❤
Short & sweet ♥️🥰😍
🙏🙏
Super drama❤🎉
ලස්සන කතාවක්.
Woow niyamai ඇත්තටම ape jiwite wagemai
පුදුම අසරණ කමක් දැනෙනවා සමහර තැන්වල ජීවිතේ...😔😔😔 ඒ නිවැරදි දැකීම නොමැති කමින්... 😔😔😔 නිවැරදි දැකීම ඇති දැයක් හැදුමට ඕනි ඔන්න ඔය අසරණ බව නැති කිරීමට... 🤗🤗🤗 දුක නැති කිරීමටමයි... 🤗🤗🤗
Good films❤️🤟🤟
හම ගහපු පවුඩර් බබීලට වඩා ස්වාභාවික ලස්සනක් තියෙන මේ නිළිය කවුද ?
මෙයා ගායිකාවක්. කල්පනා කාවින්දි. හරිම ලස්සන කටහඩක් තියෙන්නේ. මේ පළමු රගපෑම.
Eyaa aththatama godak lassanai godak hodin ragapanawa
@@ishanisadamali9078😮
ලස්සනයි ❤
ලස්සන drama akak
අනේ සංවේදනා telidrama එක දෙන්නකෝ
මෙම කතාව හරිම ලස්සනයි දෙරණ නාලිකාව අනිත් නාලිකාවල වලට වැඩිය වෙනස් කියන්නේ මෙනිසා
Lassanai godak 🏵🏵🏵🌹🌹🌹🌹🌹
Kattawa lassani budu sarani hamotama
හොඳ නිර්මාණක්.
Good advise from this
අම්මෝ ඔයවගෙ පවුල්වලට ගෑවුනු කෙනෙක්වත් බදිනවතියා ආස්‍රය කරන්න්නවත් හොද නෑ...පුදුම හනමිටි අදහසකින්නෙ ජීවත් වෙන්නෙ..කොහෙවත් ඉන්න අහිංසක කෙල්ලගෙ ජීවිතෙත් අවුල් කරල...මැරිච්ච මිනිස්සු නිසා විදවනව.. ඔහොම දෙමාපියොනම් ඕනම නෑ..
Verybutiful
Kalpana akkita hariyanna one eya godak nohathamani kenek.mama eya ekka katha karlath thinawa
ලස්සන යි
වර්තමාන සමාජය දූසිත එකක්.පාසල් ලමුන් පවා මත්පන් පානය කරන කාලයක්.කාන්තාවන් මත්පන් පානය කරන කාලයක්.ඒනිසාම පියාගේ රකවරනය නීතිගරුක බාවය බිරිදට සහ දරුවන්ට තිබිය යුතුයි.නමුත් එසේ කරන පියා මීටවඩා බුද්දිමත් විය යුතුයි.පුතෙක් නම් ඔහුට තදින් සිටීම වගේම විටෙක යහලුවෙක් වගේ විය යුතුයි.බිරිදට ලින්ගික සතුට වගේම ඇයව නිතරම සතුටින් තබිය යුතුය .එසේ පියාගේ නීතිගරුක රකවරනය යටතේ හදෙන දරුවන්ට ආතතියක් ඇති නොවේ.අනාගතය දිනීමකුයි සිදුවන්නේ.වර්තමානයේ තියෙන තත්වය මෙය නොවේ.දෙමාපියන් ගේ රකවරනය නොමතිකමයි දරුවන් ට හෙනගහල තියෙන්නේ .මේ නීතිගරුක බාවය පවුලට පමණක් නෙවෙයි රටට ත් අද ඉතාම වදගත්.
very nice 👍
Harima lassanai.asawen baluwa
Ammoo manikge sara yanawada harima lassanai
❤️❤️
bagayak baladdi light giya dan okkma baluwa lassnyi godak
Eknm àththa light thma ☹️☹️
Lassanae katawak.tq
Lassanai ❤️
Very interesting.
Nissanka's father is very uncommon .He wants to do every thing according to own wishes.
වමනෙ😊😊
kawda me actor?
Lassanai
Island mentality of Sri Lanka
😢😢😢
🌸🍃❤️
හරිම ලස්සන මේ කතාව නම් ඇත්ත වශයෙන්ම. 😊
මේ වගෙ තමයි මහත්තය පව්ල් කන්නෙ තාත්තට බයෙ..එයාට බයෙ මං ජීවත් වෙන්නත් ඕන..මහත්තයගේ තාත්තට ඕන විදියට තමා අපි පව්ල් කන්නෙ...ඒත් කෙලින් තීරන ගන්න කෙලින් කතා කරන්න හයියක් කොන්දක් නැ එයාට..ඒක මහ කරුම ජීවිතයක්
Ane matath oya wage mehe Amma tatta dennama.dan API jeewath wenne munichawata.kisima sambandayak na.karumayak meka
@@babyfood6434 ජීවිතේ හරි පුදුමයි...අක්කෙ
@@babyfood6434 මමත් දුව එක්ක කාමරේමයි.එයාලට එයලගෙ පුතයි පුතාගෙ දුවයි විතරයි..කවදාවත් මට දුවෙක්ට වගෙ සැලකුවෙ නැ..මහ ජරා නැන්දම්මෙක්..
Wenama jeewath una nm iwarai.. marry karapu gaman ayin wena eka thama hodama dee
Matat ehemai mage mahattaya akkt on widiyt weda eylge tatta neti une eyl podi kle edenn samgiyen idl tyie adren ekhindm mn mahattayat lan wenwat kemati nehe ,irisiyai ,eyt byai mahattayat,😢eyt on widiyt weda mh gdr tamai api idiye,eth antime mn daruwa ekj behek awa gdr hebei mahattay den mn gawat awa daruwa ekk eyt e mh gdr aitiya unat eya awa mn ekk,etg akk amm blnn hemadama ynwa😢
❤❤❤❤
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Bagayak tv eken baladdi light giya hodai lassanai eka thanakadi mage hithatath godaaak danuna wachana tikak thibuna
Apitath ehem una 🙂
😘😘😘😘👍👍👍
👍👍👍👍
🌸🍂
පුද්ගලික ජිව්ත වලට '"ඕනෑ වට" වඩා අත අතපෙවීම් දෙමාපියන් වත් නොකලයුතුයි .දරුවන් ගැන සොයා බැලිය යුතු යි නැති නම් දෙමාපියන් කරෙ වුවද දරුවන් ට😠 👎 තරහ්ක් ඇති වෙන්න පුළුවන් නේද ?🤔
මේ කතාවේ දෝෂයක් හෙව්වාට මුකුත් නැහැනෙ .සාමාන්‍ය නම් වෙත නාට්‍ය වල මොකක් හරි දෙයක් නිසා අසම්පූර්ණ වෙනවා .එත් මේ නාට්‍ය සම්පූර්ණයෙන් ම සාර්ථක එකක්. අලුත් පරපුරේ දරුවෝ දක්ෂ දරුවෝ කියලා කියන්න ලෝබ වෙන්න හොඳ නැහැ .සියලු දෙනාට සුබ පතමි .
Ane gilihunu athagili kiyana kathawath dannako
❤
Oya wage depa waru film ake RUclips aketa danne ko please
🌙🍂🌸🍃
සති අන්තයේ පහේ ළමයි කතාව නැද්ද you tube එකේ
Why haven’t they mentioned the cast of this drama
දේමාවි පියන්ට සිතාන්න යමක්
යතාර්ථය මොන තරම් මූසලද.😓
අම්ම මැරුනෙ අමුවට . සතුටින් සැහැල්ලු වෙන් පුතා දිහා බලල සතුටු නොවී වැඩඅ පද ගහන්න ගියා මදැයි
මේ නිලිය කව්ද
නිලියක් නෙවෙයි ගායිකාවක් කල්පනා කාවින්දි
ගොඩක් දුක කතාවක් ඉවර වෙනකම්ම බැලුවා මේ කතාව වගේ තමා මමයි මගේ පුතයි විතරයි ඉන්නේඒ අතීතෙ මතක් කර ගත කර කතාව බැලුවේකතාවේ රඟපාපු සියලුම දෙනාට ආදරෙයි💘💘💘💘💘💘💘💘💘💘
පීඩනය නොමැති පවුල් ජීවිතේ ගෙවන්න ඔනිමයි...🌹🌹🌹 පවුලේ සැවොම...🌹🌹🌹 නිවැරදි දැක්මක් නැති පවුලේ එක්කෙනෙක් නිසා පීඩනයට පත්වෙන ආකාරය පෙන්වා දිය යුතුයි... පවුලේ සතුට රැදෙන්න ඔනිමයි...🤗🤗🤗 තැවෙන පවුල් හදන්න ටෙලි සිනමාවෙන් ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමක්...👌♥️👌
♥️♥️♥️♥️♥️
♥️👌💪👌♥️
♥️♥️♥️♥️♥️👍👍👍
දැක හැදෙන්න ඕනි අය... 🤗🤗🤗 රස විදින්න පමණක් නොව... 🤗🤗🤗
දැක ජීවිතේ හදාගන්නමයි...
👌👌👌 සතුටින් පවුල් ජීවිතේ ගෙවන්නමයි... 🤗🤗🤗
“ගුරැ ගෙදර” film එක 🙏💕බැලුවට පසුව බලපු ඒවගේම කතාවක් හරිම දක්ෂ කංඩායමක් කරපු සාර්ථක විශිෂ්ථ වෑයමක් ස්තුතියි සැමට කාලය දිගුවුනත් තේරැම් ගියේ නැත රහස එහි තිබ්බ අතිශය සාර්ථකත්වයයි. Good luck !සුභ පැතුම්! අන්තිම වචනය සැම දෙනටම ඡය වේවා 🙏💕
හොඳ නිර්මාණයක් බිහි keruwata පින්.
ඇස් වලට කදුළු අවා අන්තිමට... 🤗🤗🤗
Good ෆිල්ම්... 👌👌👌 ♥️🌹
මමත් මේ වගේ ජීවිතයක් ගත කරන්නේ.මේ මොහොතේ උනත් මම තනි වෙලා කාමරේකට
දරුවන්ට ආදරෙයි කියන්නේ මේක නෙවෙයි...
උන්ගේ ජීවිතයම කාලා දමන ආත්මාර්තකාමී දෙමව්පියෝ..
මගේ නිගමනය වැරදිද මන්දා..😪
නෑ ඒක හරි
මේ වගේ දරුවෝ කීදෙනෙක් මේ ලෝකෙ ඇතිද..
ඇහැට කදුලු ආවා ...අවසානයේ ..
ඒත් සතුටින් අවසාන වුණා..
ස්තුතියි හැමෝටම ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Z sa
Z sa
ලස්සනයි ඉවර වෙනකල් ටි.වී එකෙන් බැලුවා.
i can show u something Def
දෙමව්පියන්ගේ අසීමිත ආදරය තියෙන්න ඕනා ඒත් ලමයි ලොකු වෙද්දි ඒ ආදරේ ටිකක් වෙනස් වෙන්න ඕනා
ලස්සන කතාව.. අශාන්තිගේ ඉවසීමයි සමාව දීමයි..ඔවු ගොඩක් ගෑනු ආදරේදි මෙහෙමයි.. පුදුම දරගැනීමක් ඉවසීමක් එක්ක ආයේ ආයෙත් සමාව දෙනවා විශ්වාස කරනවා තමන්ගෙ ආදරේ වෙනුවෙන්..💔
හරිම ලස්සනයි,, ආදරණිය drama එකක්,, ♥️♥️ thanks,, 👌👌
අම්මා වගේ ඩ්‍රාම එකේ ගංගා අක්කා නේද අසන්තිට ඉන්නෙ 🌹💪✌🙏💜️🥰
නිශ්ශංකට හොද යාලුවෙක් හිටිය එක ලොකු දෙයක් හරි මග කියල දුන්න
දරැවන්ගෙ ජීවිත වලට පමණට වඩා නීති රීති දමා ඇද බැඳ තබා ගැනීමෙන් වෙන්නෙ ඒ ජීවිතය විනාශ වෙන එක මිසක් සාර්ථක මිනිසෙක් නෙවෙයි අපූරු කතාවක් ස්තූතියි හැමෝටම
පොඩ්ඩ ඇත්නම් දාලා යන ගෑණු අතර සමාව දිදී ඉවසන ගෑණු ලබන්න පින තියෙන්න ඕනෙ.
විවාහයකදී ජාති , ආගම් , කුල භේද හොයන අය තාමත් ඉන්නවා 🥲 ඒත් හදිසි අවස්ථාවන්වලදී body parts , blood groups වගේ මැච් කරගන්න ඕනි වුණා ම මේවා හොයන්නෙ නෑනෙ කවුරුත් 😒 මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු වුණා නම් සමාජෙ කොච්චර ලස්සන ද 😍
ජීවිතේ හැදෙන්න ඕනි තැන් පෙන්වන එක... 👌👌👌ඇත්ත ඇති සැටියෙන් දකින්න ජීවිතේ...🤗🤗🤗Ediri දැයට ජීවිතේ ජීවත් වීමට සතුටින් ගත් වැයම නිවැරදි... 🌹🌹🌹
Very nice. Super acting ❤️🌹🌹
සිමාවක් නැතුව .නිදහසෙ ජිවත් වෙන්න දෙන්න ඔනේ. දරුවන්ගෙ සතුට දිහා බලලා 🙏
මං බලනව මේ සේරම නාට්‍ය ...හිතට ලොකු අත්දැකීමක් ...
மிகவும் அருமையான படம்.21_12_2024
සියලු දෙනාගේම රගපෑම අතිවිශිශ්ටයි හොද නිර්මානයක් බිහිකලාට පින්
දයිවය මේලොකේ ගෙන යන්නේ මිනිසුන්ගේ ජීවිතය එක එක විදියට ජීවත් විම අපි කවුරුත්. හොද කතාවක් ❤
❤ best ❤ මුකුත්ම නොකියා නිහඬ වෙනවා .
Amazing film ....best of the best
ඔයාටත් උමාලි වගේ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන් කවී.. හදවතින්ම සුබ පතනවා
අනෙ මංදා මේ තාත්තා ,ඔහොම තාත්තා එක්ක ඉන්න දරුවෝ,බිරිඳ කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ?? ඒත් තාත්තාලගේ රැකවරණය ඕන ඒත් ඒකේ සීමාවක් තියෙන්න ඕන..
මාත් මගේ දරුවෝත් ගොඩක් වද වේදනා විදිනව කසාදේ නිසා මට වැරදුනා
@@madusanjana7855 ඉවසං ඉන්න දරුවො වෙනුවෙන් 🥺
මගෙ සැබැ ජිවිත කතාවට හුගක් සමානයි මගේ ජීවිතයේ මම අසරණ වුනේ මම ගත්තු තීරණයක් නිසයි සදාකල් ම මම දුකින් ඉදීවි ඒත් කාටවත් දුකක් වෙන තීරණයක් ගන්න මගෙ හිත හයිය නැති නිසා
Matat daruwa nisa😢
අනේ අපේ ගමේ නමත් කියනවා ගලෙන්බිදුණුවැව මම නිකමටයි කතාව බැලුවේ ලස්සනයි කතාව මේ වගේ ෆිල්ම් කරනකොට අපේ ගම්වලටත් ඇවිල්ලා ඒ පරිසරයත් ෆිල්ම් වලට ගන්න හරිම ලස්සන තැන් තියෙනවා අපේ ගම්වල කතාවත් ජනප්‍රිය වෙයි
අනේ .......
ගලෙන් බිඳුණු වැව ඉන්නෙ මරි මෝඩ හොර යක්කු ..
හරිම ලස්සනයි
කල්පනා කාවින්දි ... නියමයි නංගියා😍👏 සුබ වේවා!
හාෙඳ කතාව. අධ්‍යක්ෂනය තිරරචනය දෙබස් සියලුම රඟපෑමි විශි්ෂිටය්. විචිචූරන අැඳුම් හා අනවශ්‍ය වෙස්ගැන්වීම් නැතිනිසා කතාවේ තාත්වික බව රැකෙනවා.
මට නම් ඇඬුනා කතාවට.හරි ම ලස්සන කතාව.මේ කතා හැමදාම බැලුවොත් එපා වෙන්නෑ.ඒ තරමට ජීවිත වල තියෙන අත්දැකීම් ගොඩයි
හරීම ලස්සනයි 😍❤️❤️❤️
දිනේෂ් හරිම ලස්සනයි ඔයාගෙ රංගනය මම ගොඩක් කැමති නළුවෙක් ඔබ.බුදු සරණයි 🙏
කල්පනි....රගපාන්නත් පුලුවන් නෙහ්....💞💗
Harima lassanai kathawak ....acting superb .....happy ending too
විෂිස්ඨට නිර්මානයක් ස්තූතියි
සුපිරි කතාව.
හොඳ අර්ථයක් , පණිවිඩයක් දෙනවා සමාජෙට
ඇත්තටම පුදුමාකාර නිර්මාණයක්. අපේ සැබැ ජීවිතද මෙලෙස ගෙවෙන අවස්ථා එමටයි.
හරියට අපේ ජීවිත කථා වගේ.
මේ නිර්මාණය අපේ ජීවිත වලට කථා කලා වගේ දැනුනා. අපි අපේ ලෝක වල තනි වෙලා. හිර වෙලා. ජීවිතය කියන්නේ හරිම අපූරු තැනක්.විටෙක සතුට,විටෙක දුක හැමදෝම පිරැන තැනක්.
නිස්සංකලා, අසන්තිලා කොයි තරමි නමි අප සමාජය තුල ඇතිද. හදවත් වලට කථා කරන්න බැරි මැරි මැරි උපදින..
වචන වලින් විස්තර කරන්න බැරි තරමි ගොඩක් දේ හිත තුල හිර කරන් නිර්මාණයට සුභ පතමි..
මෙවැනි නිර්මාණ බලන්නේ කීයෙන් කී දෙනාද...
ඔබට ජය හා සතුට..😪🇦🇪❤😒
Lovely story.
දරුවන්ගේ නිසි වයස පැමිණි පසු එයාලගේ නිදහස එයාලට දිය යුතුයි .දෙමාපියන් හැම දේටම ඇගිලි ගැසීමෙන් වෙන්නේ ඒ ජීවිත විනාශ වීමයි.මම විවාහ වෙලා දරුවො දෙදෙනෙකුත් ලැබුනට පසුත් මගේ දෙමාපියන්ගේ මැදිහත් වීම නැවතුනේ නැහැ .අවසානයේ සිදුවුනේ බිරිදත් දරු දෙදෙනාත් රැගෙන රටින් පිටවීමයි.දැන් අවු.32 වෙනවා.අපිට අපේ ජීවිතත් අයිති නැති එකේ දරුවන්ගේ ජීවිත අයිති වෙන්නේ කොහොමද ?
අනේ පව් ඔයා. දෙමව්පියෝ ඉස්සර දරැවෝ අසරණයි. ඒත් එයාලා තෙරැම් ගන්න ඔනේ. දරැවෝ ලොකු උනාම එයාලට එයාලගේ ජිවිත වල තීරණ ගන්න අයිතිය දෙන්න ඔනේ.
පිරිමි වුනාම කොන්ද පණ තියාගෙන ඉන්න ඕන
හරිම ලස්සනයි , සැබෑ ජීවිතයම තමයි
What a brilliant production ❤
Short & sweet ♥️🥰😍
🙏🙏
Super drama❤🎉
ලස්සන කතාවක්.
Woow niyamai ඇත්තටම ape jiwite wagemai
පුදුම අසරණ කමක් දැනෙනවා සමහර තැන්වල ජීවිතේ...😔😔😔 ඒ නිවැරදි දැකීම නොමැති කමින්... 😔😔😔 නිවැරදි දැකීම ඇති දැයක් හැදුමට ඕනි ඔන්න ඔය අසරණ බව නැති කිරීමට... 🤗🤗🤗 දුක නැති කිරීමටමයි... 🤗🤗🤗
Good films❤️🤟🤟
හම ගහපු පවුඩර් බබීලට වඩා ස්වාභාවික ලස්සනක් තියෙන මේ නිළිය කවුද ?
මෙයා ගායිකාවක්. කල්පනා කාවින්දි. හරිම ලස්සන කටහඩක් තියෙන්නේ. මේ පළමු රගපෑම.
Eyaa aththatama godak lassanai godak hodin ragapanawa
@@ishanisadamali9078😮
ලස්සනයි ❤
ලස්සන drama akak
අනේ සංවේදනා telidrama එක දෙන්නකෝ
මෙම කතාව හරිම ලස්සනයි දෙරණ නාලිකාව අනිත් නාලිකාවල වලට වැඩිය වෙනස් කියන්නේ මෙනිසා
Lassanai godak 🏵🏵🏵🌹🌹🌹🌹🌹
Kattawa lassani budu sarani hamotama
හොඳ නිර්මාණක්.
Good advise from this
අම්මෝ ඔයවගෙ පවුල්වලට ගෑවුනු කෙනෙක්වත් බදිනවතියා ආස්‍රය කරන්න්නවත් හොද නෑ...පුදුම හනමිටි අදහසකින්නෙ ජීවත් වෙන්නෙ..කොහෙවත් ඉන්න අහිංසක කෙල්ලගෙ ජීවිතෙත් අවුල් කරල...මැරිච්ච මිනිස්සු නිසා විදවනව.. ඔහොම දෙමාපියොනම් ඕනම නෑ..
Verybutiful
Kalpana akkita hariyanna one eya godak nohathamani kenek.mama eya ekka katha karlath thinawa
ලස්සන යි
වර්තමාන සමාජය දූසිත එකක්.පාසල් ලමුන් පවා මත්පන් පානය කරන කාලයක්.කාන්තාවන් මත්පන් පානය කරන කාලයක්.ඒනිසාම පියාගේ රකවරනය නීතිගරුක බාවය බිරිදට සහ දරුවන්ට තිබිය යුතුයි.නමුත් එසේ කරන පියා මීටවඩා බුද්දිමත් විය යුතුයි.පුතෙක් නම් ඔහුට තදින් සිටීම වගේම විටෙක යහලුවෙක් වගේ විය යුතුයි.බිරිදට ලින්ගික සතුට වගේම ඇයව නිතරම සතුටින් තබිය යුතුය .එසේ පියාගේ නීතිගරුක රකවරනය යටතේ හදෙන දරුවන්ට ආතතියක් ඇති නොවේ.අනාගතය දිනීමකුයි සිදුවන්නේ.වර්තමානයේ තියෙන තත්වය මෙය නොවේ.දෙමාපියන් ගේ රකවරනය නොමතිකමයි දරුවන් ට හෙනගහල තියෙන්නේ .මේ නීතිගරුක බාවය පවුලට පමණක් නෙවෙයි රටට ත් අද ඉතාම වදගත්.
very nice 👍
Harima lassanai.asawen baluwa
Ammoo manikge sara yanawada harima lassanai
❤️❤️
bagayak baladdi light giya dan okkma baluwa lassnyi godak
Eknm àththa light thma ☹️☹️
Lassanae katawak.tq
Lassanai ❤️
Very interesting.
Nissanka's father is very uncommon .He wants to do every thing according to own wishes.
වමනෙ😊😊
kawda me actor?
Lassanai
Island mentality of Sri Lanka
😢😢😢
🌸🍃❤️
හරිම ලස්සන මේ කතාව නම් ඇත්ත වශයෙන්ම. 😊
මේ වගෙ තමයි මහත්තය පව්ල් කන්නෙ තාත්තට බයෙ..එයාට බයෙ මං ජීවත් වෙන්නත් ඕන..මහත්තයගේ තාත්තට ඕන විදියට තමා අපි පව්ල් කන්නෙ...ඒත් කෙලින් තීරන ගන්න කෙලින් කතා කරන්න හයියක් කොන්දක් නැ එයාට..ඒක මහ කරුම ජීවිතයක්
Ane matath oya wage mehe Amma tatta dennama.dan API jeewath wenne munichawata.kisima sambandayak na.karumayak meka
@@babyfood6434 ජීවිතේ හරි පුදුමයි...අක්කෙ
@@babyfood6434 මමත් දුව එක්ක කාමරේමයි.එයාලට එයලගෙ පුතයි පුතාගෙ දුවයි විතරයි..කවදාවත් මට දුවෙක්ට වගෙ සැලකුවෙ නැ..මහ ජරා නැන්දම්මෙක්..
Wenama jeewath una nm iwarai.. marry karapu gaman ayin wena eka thama hodama dee
Matat ehemai mage mahattaya akkt on widiyt weda eylge tatta neti une eyl podi kle edenn samgiyen idl tyie adren ekhindm mn mahattayat lan wenwat kemati nehe ,irisiyai ,eyt byai mahattayat,😢eyt on widiyt weda mh gdr tamai api idiye,eth antime mn daruwa ekj behek awa gdr hebei mahattay den mn gawat awa daruwa ekk eyt e mh gdr aitiya unat eya awa mn ekk,etg akk amm blnn hemadama ynwa😢
❤❤❤❤
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Bagayak tv eken baladdi light giya hodai lassanai eka thanakadi mage hithatath godaaak danuna wachana tikak thibuna
Apitath ehem una 🙂
😘😘😘😘👍👍👍
👍👍👍👍
🌸🍂
පුද්ගලික ජිව්ත වලට '"ඕනෑ වට" වඩා අත අතපෙවීම් දෙමාපියන් වත් නොකලයුතුයි .දරුවන් ගැන
සොයා බැලිය යුතු යි නැති නම් දෙමාපියන් කරෙ වුවද දරුවන් ට😠 👎 තරහ්ක් ඇති වෙන්න පුළුවන් නේද ?🤔