Maya Sihina (මායා සිහින) | Sinhala Teledrama | Full Episodes | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 74

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq Месяц назад +2

    Hoda. Adarshamayh. Kathawak. Sththi. Budusaranayi 🙏🙏🙏🙏🙏

  • @DiliniBiyagama
    @DiliniBiyagama 9 месяцев назад +7

    සමහර තැන් වල දෙබස් ඇහෙන්නෙ නැහැ මියුසික් එක නිසා.
    නමුත් කදාවෙ තේරැම ලස්සනයි.

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 8 месяцев назад +9

    මම රන්ගනගෙ කැමතිම චරිතය තමා මේ හරිම ලස්සනයි ඔයා රාජකාරිය කරන හැටි

  • @NayomiSkk-jt7by
    @NayomiSkk-jt7by 6 месяцев назад +4

    රෙබෙකා නිර්මලී රගපානවා.මියගියත් අමතක නොවන නිළියක්.

  • @sangeethanjalee209
    @sangeethanjalee209 9 месяцев назад +6

    අනවශ්‍ය තැන් වලදිත් මියුසික් දාලා ,සද්දේ වැඩියි. වචන පැහැදිලියි සමහර තැන් වල .

  • @dilminisanjulapergnatayata8241
    @dilminisanjulapergnatayata8241 9 месяцев назад +1

    ලස්සනයි

  • @ranahansi894
    @ranahansi894 Месяц назад

    Kathawa lassanai.❤thanks

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 7 месяцев назад +14

    මේවාට පසුබිම් සංගීතය සපයන සංගීත විශාරදයො කවුද දන්නෙ නැහැ. දෙබස් වලට වඩා ඉස්මතු වෙලා ඇහෙන්නෙ ගෝරනාඩුවක්. මෙලෝ දෙයක් ඇහෙන්නෙ නැහැ.

  • @ashidisanayaka
    @ashidisanayaka 8 месяцев назад

    ලස්සනයි ඩ්‍රාමා එක

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr 7 месяцев назад +9

    මට යන්තම් මතකය් drama එකක් තිබුනා මෙ වගේ ආත්මය ශරීරය
    යෙන් ඉවත් වෙලා ඒක ශරීරයට
    ගන්න doctor ලා උනන්දු වෙනවා ජයවර්ධනපුර hospital එකෙ තමා
    shooting කරලා තිබුණේ . මුතු
    තරන්ගා තමා නිලිය මතක
    තිබෙන කෙනෙක් කියන්නකො drama එකේ නම පොඩ් කලේ තමයි බලුවෙ. මෙ සාජන් police යට හරි යන්නෙ නෙහැ negative හිතන්නෙ මිනීමැරුම හොයන්නෙ නහෙ විකාර කියනවා මෙ camarmen පිස්සෙක් රුක්ශාන් මොන game එක gahauwath මොලෙ නොමැත 😂

    • @kaumadibandara6676
      @kaumadibandara6676 6 месяцев назад +1

      ස්වර්ණවාහිනියේ ගියේ. ඒකෙ නම සිදංගනා. මුතු තරංගාගෙ මනෝකාය ගිහින් රොෂාන් රණවන එක්ක යාලුවෙනවා

    • @akj2427
      @akj2427 6 месяцев назад

      ​@@kaumadibandara6676ඒක RUclips නැහැනේ

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 2 месяца назад

      ස්වර්ණවාහිනීයේ ගියේ මටත් නම් අමතක වෙලා තිබ්බේ.. ඒකේ මුතූ තරංගාගේ නම සදපානි වගේ මතක.ලස්සනයි ඒ කතාව.මතක නෑ ඒ උනත් නම.

    • @Kumari-rl7nr
      @Kumari-rl7nr 2 месяца назад

      @@kaumadibandara6676 අන්න හරි ඔය drama එක මම හෙව්වා මතකයට ආවෙම නෑ අනේ thannk you මතක් කරලා දුන්නට.

    • @Kumari-rl7nr
      @Kumari-rl7nr 2 месяца назад

      @@Chanu97Dhanu96 ජාතික රූපවාහිනියේ නේද විකාශය උනේ

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 4 месяца назад

    ඔන්න යාලුවෝ 👍👍

  • @ShohenaPerera-rm5hy
    @ShohenaPerera-rm5hy Месяц назад +1

    වසූද කතාවත් දෙන්නකෝ

  • @ahamadhasbulla
    @ahamadhasbulla 7 месяцев назад +3

    ධවල යාමයත් දාන්නකෝ ❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 месяцев назад +1

    මෙහෙම දානවා නම් බලන්න පුලුවන් 🙏❤

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 8 месяцев назад +3

    ලස්සනයි .කවුද වත්.මිනිමරලා.යහතින්.ජීවත් .වෙන්න .බෑ.පඩිසන්.දෙනවා මයි

  • @IndraJayaseeli
    @IndraJayaseeli 4 месяца назад

    Lassanai

  • @dilharaliyanage1220
    @dilharaliyanage1220 3 месяца назад

    පියවි ගියේ කෝකෙද අනේ නැවත ඉපදීම ගැන යන්නේ කොල්ලෙක් ම්රිලා ආය ඉපදිලා එයාගේ ගිය ආත්මේ ගෙදරට යන එකක් වගේ මතක

  • @WEN11117
    @WEN11117 6 месяцев назад

    Nice story thanks ❤

  • @SriyanthaWickramasinghe-w3z
    @SriyanthaWickramasinghe-w3z 7 месяцев назад

    ලස්සන කතාවක්

  • @HansiKalpani-v8z
    @HansiKalpani-v8z 6 месяцев назад +1

    😊😊😊😊😊😊

  • @victoriasmedia2558
    @victoriasmedia2558 3 месяца назад

    Kathawa nam harima lassanai. eth me music eka nam anthimai godak dewal ahenne naha.

  • @blessitapeiris6240
    @blessitapeiris6240 9 месяцев назад

    ❤❤

  • @ruwinishalika1989
    @ruwinishalika1989 5 месяцев назад

    අයියෝ .අමන්දාට තියෙන්නෙ බ්ලවුස් දෙකයි ද😅

  • @maheshifernando5423
    @maheshifernando5423 9 месяцев назад +2

    සද්දෙ වැඩියි

  • @shiromipunchi6157
    @shiromipunchi6157 9 месяцев назад

    👍👍👍

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 5 месяцев назад

    මියුසික් වැඩීනිසා කතාව ඇහේන්නෑ අපහසුවේන් බැලුවේ ඔලුවත් කැක්කුම සද්දේට පසු බිම වාදනයට

  • @NadeejaIrushi
    @NadeejaIrushi 5 месяцев назад

    සිහින දනව්ව ටෙලිනාට්‍යයත් දෙනවද?...

  • @Madu-cc3kr
    @Madu-cc3kr 6 месяцев назад

    Katawa nam lassanai et eka pirimiyek tanikara chitta weda karanawa

  • @SachiniNimesha-nn7wo
    @SachiniNimesha-nn7wo 7 месяцев назад +3

    පින්ගල දනව්ව දාන්නකෝ❤

  • @AshenAkash-s9x
    @AshenAkash-s9x 9 месяцев назад +13

    කාව්‍යා , පතිනි කතා ටිකත් දෙන්න කො

    • @RanaHansi
      @RanaHansi 7 месяцев назад +5

      Ewanam melo rahak ne

    • @2008sayni
      @2008sayni 6 месяцев назад +2

      Apoo ewanan danna epa..🤮🤮🤮🤮

    • @AshenAkash-s9x
      @AshenAkash-s9x 5 месяцев назад

      @@2008sayni බලෙන් පෙන්නන්නෙ නෑ බලන්න බැරි නන් පාඩුවෙ ඉදපන්
      බලන උන් බලයි

    • @anoshapriyanthi7790
      @anoshapriyanthi7790 5 месяцев назад

      ​@@RanaHansi0:05 jjh 0:05 +used
      (Uji 0:05

  • @shakya2002
    @shakya2002 9 месяцев назад

    🥰

  • @chathurikalakdeepani7531
    @chathurikalakdeepani7531 16 дней назад

    Sadde wedi kathawa ehenne ne

  • @truthprevail7253
    @truthprevail7253 4 месяца назад

    People don’t wear dark bright colours after a funeral. That’s a huge mistake

  • @prathisankalpana9132
    @prathisankalpana9132 6 месяцев назад

    ධවල.යාමය දෙන්නකො

  • @KumariMari-n4k
    @KumariMari-n4k 2 месяца назад

    අමන්දා.මට.පෙන්න.බැ

  • @samansenavirathna5814
    @samansenavirathna5814 7 месяцев назад

    Thanks you sirasa ❤ saudi saman 2024.05.15

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 6 месяцев назад +1

    දෝලි කියන ටෙලිනාට්‍යත් දෙන්නකො

  • @supunranaweera284
    @supunranaweera284 6 месяцев назад +1

    Kauru hri dnnwda sirase giye maheshi,vishwa Lanka ,menaka rajapaksha Inna drama ekk giya Nama kiynnko dnna knk e drama eke vishwa Lanka fm redio Chanel ekka weda krnne

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq Месяц назад

    Rebeka. Nermale. Nathe une. Mak welada danna. Kenek. Keyanna

  • @nilanthideepika8105
    @nilanthideepika8105 6 месяцев назад +1

    කියන මෙලෝ දෙයක් ඇහෙන් නැ 😡😡

    • @yamunalalani4983
      @yamunalalani4983 5 месяцев назад

      ඔයාගේ ෆෝන් එකේ අවුලක්

  • @priyankakanthikumarikirapa4777
    @priyankakanthikumarikirapa4777 9 месяцев назад

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @ContentBeachCoast-xu6rr
    @ContentBeachCoast-xu6rr 7 месяцев назад +1

    🎉😂

  • @RasikaPushpa-e6i
    @RasikaPushpa-e6i 7 месяцев назад +1

    Amanda adum tekak genath onida 😁

  • @upulasanga4063
    @upulasanga4063 8 месяцев назад +1

    මොකක්ද මේ බූරැ කතාව

    • @ErangaSharmali
      @ErangaSharmali 6 месяцев назад

      ඇත්තමයි

    • @Vidu-q3j
      @Vidu-q3j 6 месяцев назад

      Ehenm nobala inna blnna puluwan ekk balagnna

  • @anukikanuki
    @anukikanuki 9 месяцев назад

    meke diga

    • @cyberzone4638
      @cyberzone4638 7 месяцев назад +1

      Diga ewa dakala na thama..😂

  • @RanaHansi
    @RanaHansi 7 месяцев назад

    me wage thirisan minissu adatat innawa.
    Dugi pelpathe athi same netha maha mandire .....😢

  • @lalithdammika7187
    @lalithdammika7187 8 месяцев назад +1

    This. taledrma. not so. bad. but. Audo. very. bad.

  • @NadeejaIrushi
    @NadeejaIrushi 5 месяцев назад

    සිහින දනව්ව දෙන්න පුලුවන්ද... 4:41

    • @step0203-gv7kb
      @step0203-gv7kb 3 месяца назад

      දෙන්න ම්. අනිද්දා වෙනකං ඉවසලා ඉන්න

  • @sudmudmud357
    @sudmudmud357 7 месяцев назад

    Bad copy …. Seems like a pirate one

  • @hitzmobile
    @hitzmobile 7 месяцев назад

    Kottawa dolecade galepansala neda me anthimt thiyenn

  • @sandysamaranayake4801
    @sandysamaranayake4801 8 месяцев назад

    Horrible 😂

  • @SurangiSurangi-ld2ge
    @SurangiSurangi-ld2ge 8 месяцев назад +2

    ලස්සනයි

  • @WajiraPemadasa
    @WajiraPemadasa 9 месяцев назад

    ❤❤❤

  • @SurangiSurangi-ld2ge
    @SurangiSurangi-ld2ge 8 месяцев назад +2

    ලස්සනයි

  • @Beeema-m2d
    @Beeema-m2d 6 месяцев назад

    😊😊😊😊

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 6 месяцев назад

    ❤❤❤