Hemadama balanawa sasara sewanali mama nam adanawa dukata ada hoda guru warunta thenak ne guduwaru sulu mau wauwaru piyawaru adarasamath kathawaka kassanai jevthata ganna hoda da godak tiyanawa budu saranai
Matath hithenawa math dawasaka amila wage wei kiyala... hama kenektama mage waradi witharay penne. .. .. man kochchara hoda karath .kauruwath mawa piliganne na... eth mata jayasanka sir wage guruwarayek hamba una na..... ane mata ehema sir kenek innawanam massege ekak dannako
Niyama guruwarayek ge hasireema tama e. Adu pahasukam tiyna paasal wla samahara guruwaru pasalta enwa vitarai. Lamai gana adyapanaya gana awabodayak ne.
හිතට අමුතුම ආකාරයේ සැනසීමක් දැනුනා.පාඩම ජීවිතය කොටගෙන ජීවිතය පාඩමක් ලෙස ඉගැන්වූ හරි අපූරු ඉසිවරයෙක්.කදුළු කැට අතරින් සතුට මතුකර ගැනීමට දිරිය දී කදුළු කැට සගවා ගත් ගුරු පියෙක්.
හදවතට දෙනුන ඇස් වලට කදුලු ගෙනාව ලස්සන ආදර්සමත් කතාව.ගුරු හොරුන්ට.හෙදෙන්න නියම කතාව
වටිනාකම කියලා නිම කරන්න බැහ .. බොහොම වටිනා නිර්මාණයක් .. ස්තුති බොහොම .. උතුම් ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ සරණයි ඔබ සැමට ..
සියලු සිත් සතන් නිවී සැනසෙන සුපින්බර පොහෝ දිනයක් ද ප්‍රාර්ථනය කරමි !
සම්මා සම්බුදු සරණයි !
කොච්චර ලස්සන නිර්මාණයක්ද තෙරුවන්සරනයි හැමොටම පින්බර පොහෝදිනයක් වෙිවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷
😢😢🙇🙇🙇
අපේ ඉස්කෝලේ කාලේමතක් වුණා හරිම දුකයි
මගේ පාසල් කාලය මතක් උනා. ගොඩාක් ලස්සන නිර්මාණයක්. බුදු සරණයි 🙏🙏🙏
නමෝ බුද්ධාය සියළු දෙනාටම පිංබර උඳුවප් පුන් පොහෝ දිනයක් වේවා 🙏🙏🙏 සියළු සත්වයෝ සුවපත් වේවා
ė
mms
ජගත් චමිල විශිෂ්ඨ රංගනක්....🌹
ලස්සන නිර්මානයක්..අඩ අඩා බැලුවේ...තෙරුවන් සරනයි...
Budu.saranai
*ආදර්ශමත් නිර්මාණයක් ..ස්තුතිය හැමෝටම .. හොඳට ඇඬුවා*
හරිම සන්වේදී හදවතට දැනෙන කතාවක්
ගොඩක් දුකයි
හිරුට ස්තූතිය මෙවැනි නිර්මාණ දෙනතට යොමු කිරීම පිලිබදව .. නෙතට කදුලක් ආවා.. මතකය ආපස්සට ගෙනගියා..
ඉතාමත් දුක කතාවක් ! එවගෙම ලන්කාවෙ ගුරුවරුන්ට මෙ විදියට හැදෙන්න පුළුවන් නම් ලන්කාවෙ දරුවන් උසස් තත්ත්වයට ගන්න පුළුවන් !
Ahema una nm demapiyan kusata noka tustion valata viyadam karana salli ......lamenta hodata kanna bonna denna tibuna ne.
Harima lassana nirmanayak godak pin budu saranai
හරිම ආදර්ශමත් කතාවක් ගුරු වරුන්ට උපහාරයක් වේවා ගොඩක් ලස්සනයි
බුදු සරනයි.සැමදෙනාටම.හිතට.ගොඩක් .දුක.හිතුන.කතාවක්
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
බලන්න බැහැ මෙි කතාව හරිම දුකයි හොද කෙනෙකුට අද වෙන්නේ මෙි ටිකයි සමිබුදු
සරණයි ලක්වාසි සියලුම දෙනාට
හොද නිර්මාණයක්.බුදුසරණයි
දරුවන් වෙනුවෙන් ඔබ කල මෙහෙවර අගනෙය....
ගුරු පියනෙනි
හරිම දුකයි හරිම ලස්සනයි ,,,,,හිරු TV ස්තුතිය
බුදු සරනයි සියලුම දෙනාට
හරිම හරවත් ලස්සන නාට්‍යයක් .එක අඩුපාඩුවක් මම දකිනව.ගුරුවරයාට දරුවෙක් දනගහල වදිනව මම දක්කෙ නැහ .ඒ අඩුව මම දකිනව
හදවතට වැදුනු කතාවක්
.
😔😔😔❤👌
🥺😭😭
අත්තටම ඇඩුනා ගොඩක් හොද කතාවක්
Guru bakthiya kawadawath amathaka nokaramu
ගුරුවරු අපෙම දෙවිවරුයි තෙරුවන්සරනයි
මනුෂ්‍යයව හොඳින් පිළිඹිබු වන කතාවක් බුදුසරණයි හැමෝමටම
හරිම ලස්සන කතාව බුදු සරණයි සියලු දෙනාටම
ඇස්වලට කදුලු ගෙනාව විශිෂ්ඨ නිර්මාණයක් ❤
හිරු එකෙන් දාන හැම කතාවම ලස්සන නමුත් මියුසික් එක නම් එපාම කරපු එකක්, තවත් මේ වගේ අලුත් නිර්මාණ බිහි වේවා හිරුට බොහොම ස්තූතියි
Aththa jago.uthsahayai,unanduwai, kepawimai, jivithe Dinanna one echcharai..💐❤💐
ලසන්නයි ගොඩාක් ,හරිම ආදර්ශමත්
හරීම ලස්සන ආදර්ශමත් කතාවක් ...ඒත් හිතට දුක අද සමාජ යේ දෙවිවරු වන් ගුරුවරුන් අඩුයි...
Harima watina kathawak
Hemadama balanawa sasara sewanali mama nam adanawa dukata ada hoda guru warunta thenak ne guduwaru sulu mau wauwaru piyawaru adarasamath kathawaka kassanai jevthata ganna hoda da godak tiyanawa budu saranai
හොද ආදර්ශය මත් නිර්මාණය යක් thank s
Mula tika TV Akan baluwa .ammoo Ada Ada baluwee hiru stutiee
ඇත්තටම හිතට මාරම විදිහට දැනුණේ
Satthakin aduna anthimata!!
හරිම ආදර්ශමත් කතාවක්.
ඇස්වලින් කඳුලු කඩා වැටෙනවා... හොඳ ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගත්ත හොඳ දරුවෙකුට තමාට අත දුන් ගුරුවරු මතකයි
Suba.poya.dinak.wawa.harima.lassanai.kalaguna.salakimak.budu.saranai.
Harima lassana නිර්මාණයක්
Matath hithenawa math dawasaka amila wage wei kiyala... hama kenektama mage waradi witharay penne. .. .. man kochchara hoda karath .kauruwath mawa piliganne na... eth mata jayasanka sir wage guruwarayek hamba una na..... ane mata ehema sir kenek innawanam massege ekak dannako
ගොඩාක් dukai ස්තුතිය 🌹🌹🌹🌹🌹🌹👍👍
හරිම ලස්සනයි ඇත්තටම කතාව බලද්දී මටත් ඇඩුනා
Es deken kadulu wetuna lassana kathawak
Hadawathata danuna,lamakalayata giya me nirmanaya siyalu guruwarunta upaharayak wewa
හරිම.ලස්සනයි..බුදුසරනයි
ඇස් වලට කදුලු ආව ලස්සන කතාවක් ගුරුවරුන්ට ඇතුලු සියලුම දෙනාට ආදර්ශමත් කතාවක්
Hiru news 12 noon to day
හොඳ ආදර්ශමත් ටෙලි නාට්‍යයක්
ඇත්තටම ඉස්කෝල්වල හැමදේම තියෙන්න ඕන ලස්සන කතාව
Lassanai dukai jivath chamila aiya ta .mn godak kamati langadi dawasaka italy Venice wala di mn dakka dewani inima.anandai thawa2k hitiya mn hadisiyan badu aran eaddi dakka eath mn kathakaruwa bahath aiya nan harima nihathamani saralai hiru lassanai thanks
හොදනිර්මාණයක්
Nirmanayak athulata yahaguna obala hadana eka,daksa nirmana karuwekuge wedak.A deya mehi karala thiyanawa
අම්මො සර් හිගමන් යදින එක දරාගන්න බැහැ ..ඇඩුනා හොදටම
What a nice story ❤❤❤❤
මෙන්න ගුරුවරුන් ,,,, 🙏
Me man dekapu lassanama nirmanaya kadulu wetenawa hadawathimma maraii loku adarshayak gattehekii
ගුරුවරයෙක් කියන්නේ තමන්ගේ දෙමව්පියෝ වගේ ඒත් දරුව ගුරුවරයාට දණ ගහලා වැන්දේ නැති එක වැරදියි ඇස් වල කඳුළු පුරවන් බැලුවෙ මං විතරද 😭😭😭
සත්තකින්ම ඇස් වලට කදුළු ආවා😓
daas kadulin thythkala lassana kathawak...hiru obatai sammanaya.
Pen.bara pohodenayak wewa harema lassanai thanks heru tv
Budu saranai 🙏🏻🙏siyalu denatama lassana vidilo akak
Lassana kathawak tharuwan saranai. 🙏🙏🙏
Bohoma. Sanwedi. Nirmanayak. Dayaka. Una. Siyaludenata. Theruwan. Sarana. , ...
ගොඩාක් හොද නිර්මනයක්..
♥️😞
godak lssana ha arthawath nirmanayak.theruwan saranai
Goodk dyka hitan harim lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai🥺🥺😥😥 ❤❤❤👑🙏💐🙏💐
Ammoo mamanam ada ada baluwe.siyalu denatama budu saranai
amila paw ahinsakai
Godak hoda kathawak.mata gadak aduna
Jayasanka sir apita hitiyaanam kochchara hodada?
Godak lassanai ගුරුවරුන් tamai ape deviwahu
Ane koitharam lassanaida
Hadawathata katha karana
Ass walata kaduluth Apu
Lassana kathawa🤗🤗🤗
Poya katha hema ekakma harima lassanai 😍😍
Harima sanwedi 😔😔
Hemomatama budu saranai
Niyama guruwarayek ge hasireema tama e. Adu pahasukam tiyna paasal wla samahara guruwaru pasalta enwa vitarai. Lamai gana adyapanaya gana awabodayak ne.
Ou hre lassanai katawa
Ane ammoo පුදුම ලස්සන දුක හිතෙන loketama adarasamath කතාවක් ❤❤❤❤❤
Hadawathata danuna kathawak kaduluth awa
Da tiyanawa budu saranai
Ana harima dukai hadawatatama denuna 🥺🥺🥺
ලස්සනයි
ගොඩාක් ඇඩුණා.
ලස්සන කතාව ක්
Godak lassanai harima dukai
දරාගන්න බැරි දුකක් දැනුනා
Teruwan saranai godak dukai😭😭😭😭🙏
Theruwansaranai man godak aduwa ape sirla matak wela
Hadawahata harema wedanawak danuna😢😢😢
Principle hodai
Lassni kahtwha dukhi 😓😓😓😓😓😓
Ammooooooooo
කතාව සුපිරීයි music නම් අවුල්
Lassanm kathawak
මගෙ පුතා මට මතක් වුනා
Harima sanwey dii..harima lassana drama ekak