නිලන්ති කොට්ටචිචි වෙනුවෙන් නාමල් රාජපක්ෂ පෙනී සිටියේ ඇයි දෙයියනේ මාලි මාවේ නීතිඥවරු මඟ ඇරීයේ ඇයි?

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 134

  • @pali516
    @pali516 2 дня назад +30

    නාමල් නීතීඥ මහතා හොඳ හදවතක් තිබෙන අවංක මනුෂ්‍යයෙක් වැරදි දැක්ක තැන එයට එරෙහිවෙනවා.

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 2 дня назад +19

    ලාල් ඔබ මෙබඳු අනවශ්‍ය ප්‍රශ්නවල⁣ෙ උඩගෙඩි නොදෙනවානම් අපි කැමතියි

  • @SunendraKadadara
    @SunendraKadadara 2 дня назад +9

    නඩුවක් නම් උසාවියෙ ගියාවයි...ඇයි ඒක සමාජයට දැම්මෙ...
    කෝ එතකොට රහස්‍ය භාවය.....මොනවා වුනත් මේක පුද්ගලික ප්‍රශ්ණයක් ..අපිට ඕනෙ රටේ ආර්ථික ප්‍රශ්ණ පිළිබද බුද්ධිමත් කථිකාවක්...

  • @santhakumara8383
    @santhakumara8383 2 дня назад +35

    ලාලුත් දැන් ගු හැලියක් වෙිගෙන එන්නේ෴😂😂😂😂😂

    • @SunendraKadadara
      @SunendraKadadara 2 дня назад +6

      අපෝයි...ඔව්...

    • @gajalanka95
      @gajalanka95 2 дня назад +7

      ඕන එකයි එපා එකයි දෙකම කතා කරන එක ලාල්ගේ වැරද්දක් ඒක හදාගන්න ලාල්

    • @ajithwkkeerthi2312
      @ajithwkkeerthi2312 День назад +1

      Ai atta katha kalama amaruda npp unta

    • @santhakumara8383
      @santhakumara8383 День назад

      @ajithwkkeerthi2312 අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතිව තොගේ අමිමට අල්ලපු ගෙදර එකා ගහන එක හොයා පිය ජඩය෴

  • @damithkaushalya
    @damithkaushalya 2 дня назад +14

    3න් 2කේ බලයතියන් නාහින් අඩන්න එපා ලාල් මාමෙ.මල ඇඩියාවක් ආන්ඩුවක් ගත්තුවෙලේ ඉදන්.3න් 2ක් තියන් අනුරත් පොල්ගානවද.

  • @kokilafernando1486
    @kokilafernando1486 2 дня назад +8

    නීතිඥ නාමල්, නිලන්ති මන්ත්‍රීවරිය වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන ඔහුට අවංකවම ස්තුතිවන්ත වෙනවා.
    නිලන්ති වෙනුවෙන් රටේ කාන්තා සංවිධානත් නිහඬයි නේද?
    අනුන්ගේ මගුල් අපිට වැඩක් නෑ ලාල්. ඔය කතාව දැන් ඇති.
    මාලිමාවේ මන්ත්‍රීල ඉලක්ක කරගෙන වරින්වර කරන මඩ, බොරු චෝදනා දැන්වත් නවත්වා, රජයට වැඩ කටයුතු බාධා නොකර නිසියාකාරව කරගෙන යන්න ඉඩ දෙන්න.
    විපක්ෂය මොන බොරු දේ කලත්, මේ රජය වට්ටන්න බෑ, සිය ධූර කාලයම බලයේ සිටිනවා. විපක්ෂයේ චන්ද නම් අඩු වෙනවා.

  • @upulmak5037
    @upulmak5037 2 дня назад +17

    මේකයි ලාල් සහෝදරයා අපි මාලිමාවෙන් බලාපොරොත්තුවුනේ මන්ත්‍රී වරියක් හැටියට අනියම් සම්බන්ධයක් තිබුනත් එවා සමාජගත නොවන අකාරයට හැසිරිමට මාලිමාවේ හැමෝම දැනගත යුතුව ඇත.අනික ඇය මිට පෙර නාමල්බේබිලා ගාව හිටපු කෙනෙක් නිසා ඇයකෙරෙහි විශ්වාසය නැතිවි ඇත

    • @PradeepKumara-lo2qm
      @PradeepKumara-lo2qm 2 дня назад +2

      නිලන්ති මාලිමවට හරියන්නේ නැ වගේ

    • @gajalanka95
      @gajalanka95 2 дня назад

      ​@PradeepKඒක මාලි මාව බලා ගනියි. උඹ සජියාගේ රනිල් රාජපක්සලගේ ගූ හෝදපන්umara-lo2qm

    • @babzi99
      @babzi99 2 дня назад

      😂😂😂

    • @gayanlakshitha9825
      @gayanlakshitha9825 День назад

      Owa dana dana ai eyawa gaththe .wade kara gaththata passe ain karala dammama harida.ලංකාවේ un 100tA 100k harida .

    • @rathnayakarathnayaka4827
      @rathnayakarathnayaka4827 День назад +1

      Denda therenne.ethi yanthan.😮😮😮

  • @rpq3192
    @rpq3192 2 дня назад +21

    බොරු ප්‍රශ්න දාගන්න එපා.ඔලුවට.මාලිමාවේ පුද්ගලික දේවල් එයාලා බලා ගනියි.මොනතරම් වැඩ කරනවාද?ආන්ඩුවට විරුද්ධ උන්ට මේවා හොදයි.

  • @LakshmanJeewantha
    @LakshmanJeewantha 2 дня назад +5

    මාද්‍යවේදින්ට කතා කරන්න දේවල් නැද්ද . ඔවුන්ගේ අවබෝධය බොලදයි.

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 2 дня назад +16

    ඒක ඇත්ත ..ලාල් අයියා හරි..අපි බුකියේ යාලුවො එක්කත් මරා ගන්නවා නිලන්තිට මඩ ගහනවා බලන් ඉන්න බැරුව.ඒත් ..අනේ මන්දා.ලාල්කාන්ත ඇමති වරයා නම් ලස්සනට උත්තර දුන්නා ඕක ගැන අහද්දි.හැබැයි මාලිමාවෙ කිසිම.කාන්තාවක් නිලන්ති වෙනුවෙන් වචනයක් කතා කරනවා දැක්කෙ නෑ.ගැහැනු එක මිටට කියද්දි නිලන්ති ලොකු ශක්තියක් වුනා මාලිමා රජය හදන්න.

  • @priyantharathna5212
    @priyantharathna5212 2 дня назад +10

    මේවාට අනවශ්‍ය ප්‍රරසිඩියක් අවශ්‍ය නැ

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 2 дня назад +6

    ලාල් උඹ දැන් සමනලයා වී ගෙන එන්නේ

  • @ranganamahesh6390
    @ranganamahesh6390 2 дня назад +7

    ලාල් අයියේ ඔයත් හෝද හෝද මඩේ දාන්න එපා ඕක දැන් ඇති

  • @pb3636
    @pb3636 День назад +3

    එයාගේ මහත්යට හොඳ නම් අනික් අයට තියන අමාරුව මොකක්ද.
    මේකද රටේ තියන ලොකුම
    ප්‍රශ්නය

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 День назад +1

    නීතිඥ නාමල් රාජපක්ෂත් රුපියල් 20000 ක් දීලා කොට්ටහච්චිට ගැහැව්වද දන්නෙ නැහැ.

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 2 дня назад +4

    ඔයවගේ වරදක් තිබුණත් නැතත් නිලන්ති මන්ත්‍රිවරයට මාලිමාවෙ සහාය තිබෙන තුරු අපිත් ඇය සමඟයි

  • @AGK165
    @AGK165 2 дня назад +5

    ඔය කතන්දරේ පුද්ගලික ප්‍රශනයක් කියලයි මට හිට්තෙන්නෙ.ඊට එහා ගිය ජනතා පොරොන්දු ගොඩක් තියනවා ඉෂ්ට කරන්න ඒ වාට මූලිකත්වය දෙමු.

  • @chinthakajoseph8539
    @chinthakajoseph8539 День назад +1

    මුට ඉස්සර ඉදන්ම පිස්සු, ඇයි උබලා දන්නේ නැද්ද?

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 2 дня назад +2

    ජයවේවා 🩷🙏

  • @commenter2178
    @commenter2178 2 дня назад +3

    පිස්සු දොඩවනවා..මූ දන්න දේවලුත් නෑ .. නොදන්නා දේවලුත් නෑ ..ජීන් anty ගේ මල්ලි වගේ වෙලාවකට..

  • @tikka1967
    @tikka1967 2 дня назад +7

    රටෙ නැති පස්න ඇතිකරන උන් නැතිම කරලා දාන්න පුලුවන් ..දුමින්ද එලියට දැම්මනම් .... 😂😂😂😂 නැත්නම් මරන දඩුවම් ගෙනල්ලා ඔකව එල්ලලා මරන්න ඔනෙ ..සැනසීමෙ ඉන්න පුලුවන්😂😂😂

  • @virenemotors166
    @virenemotors166 2 дня назад +11

    කිසිම අපලයත් නෑ. කෑ ගහන එවුන්ට තමයි අපලය ඒ නිසා
    Don't worry, bro.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 дня назад +11

    ලල් අයියටත් අනවශ්‍ය වෙලාවල්වලට අනවශ්‍ය කතා අඳින්න කිසිම උවමනාවක් නැහැ මොන විකාරයක්ද මේ ඕවා ඇදගෙන යනවා බුකියේ ඊට පස්සේ

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 День назад +1

    Nilanthige ara eththa boru karana ha boru eththa karana katha wasthuwa ahapan LAL. Mada gahannath puluwanne.d Prajathantrawadaya nefa. Eka anith unta epad

  • @ranjithkumara614
    @ranjithkumara614 День назад

    ඇත්ත තමා.. ජීන් ඇන්ටිගේ පුතා හෝ ස්ටෙප් සන්..

  • @GaminiWithanachchi-q4o
    @GaminiWithanachchi-q4o 2 дня назад +1

    රත්වුනු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා/මත්වුන බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා./ඇත්තට ලෝකෙ ගැන නුබ දන්නෙද මොනවා./පත්තිනි සලුවලත් ඇස් තුත්තිරි තිබුනා !

  • @S.I.K-A4T
    @S.I.K-A4T 2 дня назад +2

    කොහොමද පිරිමියා පිරිසිදු වෙන්නේ හෝදලා ගෙට ගත්තම... ඒවා ආදි කාලේ මෝඬ මත.. වැරැද්ද නම් කව්රුත් වැරදි...ඒකට ගැහැණු පිරිමි කියලා අදාල වෙන්න බෑ...වැරැද්ද වැරැද්ද මයි

  • @dharmasiri4548
    @dharmasiri4548 День назад

    මාලිමාවෙ ලාල් කාන්ත එහෙම කිව්වෙ ඔය ලව් පුද්ගලිකයි අපි තරහ නැහැ කියල ..ඔක්කොම උදව් කරන්න ඕනෙ හරිනම්

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 День назад

    සමහර විට නිලන්ති කියන්න ඇති එන්න කියලා නාමල්ට,,

  • @kg94837
    @kg94837 2 дня назад +2

    මේකයි ලාල්, නලින්ද කියන්නේ අනුර සහෝදරයා වගේම මිනිස්සු ආදරය කරන මිනිස්සු විශ්වාස කරන චරිතයක්. ඔහුට මඩ ගහන්නේ ඔහු කියපු දේවල් විකෘති කරලා. අපිට හොඳට වැටහුණා ඔහු කියපු දේවල්. නලින්ද රටට ජනතාවට වරදක් නොකරන බව 100% ක් විශ්වාසයි අපිට. නිලන්ති ගැන අපිට ඒ විදියේ විශ්වාසයක් නැහැ. අනියම් සම්බන්ධකම් ඇත්තද බොරුද අපි දන්නේ නැහැ. නමුත් ඒක අපට වැඩකුත් නැහැ හේතුව එයින් රටට වෙන හානියක් නැති නිසා. අපි ඇය වෙනුවෙන් කතා කලා අර පොහොට්ටු තිරිසනෙක් ඇයට කල ඉතාම අශීලචාර චෝදනාවට නම්.

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip 2 дня назад

    නාමල් රාජපක්ෂ ⁣ස්තතියි නිලන්ති සහොදරිය වෙනුවෙන් පෙනි සිටියට ලාල් අයියා නගපු පුශ්නය මටත් තියෙනවා

  • @indeerasilva5814
    @indeerasilva5814 2 дня назад +1

    මාලිමාවේ ඉන්නේ මේ රටේම හිටිය අය තමයි. මිනිස්සු වුනාම දුර්වලතාවයන් තතියනවා. අතීත වැරදි තියෙන්න පුළුවන්.ප්‍රශ්නයක් වුනාම ඒක නිවැරදි කරන්න උඩ පනින්නේ නැහැ ජවිපෙ. පරික්ෂණ නිරික්ෂණ කරලා හරියට බලලා තීරණ ගන්නේ. අපිට අපිවත් ිශ්වාස නෑ සමහර වෙලාවට. මෝඩයෝ අපි එහෙම නැහැ කියලා කෑ ගහලා පස්සේ පැරදිලා කට බලියන් ඉන්නවා. ඒ බොරැ රැඟිලි නැහැ මාලිමවේ රජයේ.රනිල්ලා මහින්දලා හොරැ රැක්කා. විපාක දැන් එළියට එනවා. කෙහෙළිය දමිතා හිරැණිකාලා මහජනයා ඉදිරියේ හරි කියලා බෙරිහන් දිලා පච වුනා. අනුන්ගේළමයින්ට ඇප දෙන්නේ නැහැ ජවිපෙ.
    We cannot agree to everything as soon as something happens. Need to check and make the decision carefully. People need instant answers for issues. The reason for Gotabya’s failed as well as Ranil their stupidity quick decisions. Mahinda has done games. Sirisena vanity. had been leading the country to the bankruptcy. Nilanthi is capable to maintain her life. She is a talented girl. It is not easy to survive in Srilanka specially to a woman. So many are jealous to smart people.

  • @lafoxvlog
    @lafoxvlog 2 дня назад +3

    නිලන්ති කොට්ටච්චි කියන්නෙ කොහොමත් නිල් බලකායෙන් බිහිවුන චරිත

  • @santhabeddage1384
    @santhabeddage1384 2 дня назад +2

    Wadurek wage

  • @Mubarak.mubarak.mubarakmubarak
    @Mubarak.mubarak.mubarakmubarak 2 дня назад +1

    🇱🇰👍🏻🇱🇰👍🏻🇱🇰 lal bro

  • @PatriotLanka
    @PatriotLanka День назад

    ලාගූල් වහපං කට. මෙච්චර වෙලා මම චංඩි ටෝක් දැම්මේ.දැන් මම එනවා ඔතෙන්ට

  • @ranjitwijekoon2647
    @ranjitwijekoon2647 2 дня назад +1

    Lal is raising a very important issue. Please think about it.

  • @DarshaSakaraja
    @DarshaSakaraja 2 дня назад

    👌👌👌👊

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 2 дня назад +1

    ඔයා ආදීන ජංගීය කාගෙන

  • @0112732006
    @0112732006 2 дня назад +2

    ඇයි ඔයා අපට කියන්නේ.අනුරට කියන්න

  • @dharmasiri4548
    @dharmasiri4548 День назад

    සිදුහත් කුමරුගේ පුංචි අම්ම

  • @nalindunimtharu1800
    @nalindunimtharu1800 День назад

    තව රෙදි හෝදපිය බූරුවා

  • @palikiridena2796
    @palikiridena2796 2 дня назад

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm 2 дня назад +1

    කොටු පනින්නේ ආචාර් කෞෂල්‍යා ආරියරත්න

    • @gajalanka95
      @gajalanka95 2 дня назад +1

      උඹේ අම්මා නෙවෙයිද 🤭 සජබෙ ගූ කන එකා ඇවිත්

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 дня назад +2

    ලාල් සහෝදරයා ඔයා කතා කරන ස්ථානය හරි ලස්සන තැනක් හරියට Australia වලවගේ හැබැයි ඔබතුමා ගෙ පිටුපසින් ආටා යනකොට තමයි මම දැනගත්තේ මේ ලංකාවේ කියලා 🤣

  • @CaptainThissa
    @CaptainThissa 2 дня назад

    🔥🔥🔥🔥💪💪💪💪❤️❤️❤️❤️❤️❤️

  • @kimptionlaundry126
    @kimptionlaundry126 2 дня назад +1

    Love your video ❤❤❤❤

  • @ayeshawimani3758
    @ayeshawimani3758 2 дня назад +1

    Anunge magul apita wadak nane.ape salli walin neweinam onadeyak karagaththawe.oita wada rate kathawenna wadagath dewal thiyenawa.

  • @enhancelanguage
    @enhancelanguage 2 дня назад +3

    හා හා ළදේ,,, ලා ලා සදේ,,,,,.... 😂 යූටියුබ් හිගන්නෙක් වෙන්න එපා,,

  • @wasaliyanage7390
    @wasaliyanage7390 2 дня назад +1

    Kottachchita kisima kelehi gunayak naha lawyer namalta aduma tharame thanks karalawath naha mun wage eun anurage team ekata galapenne naha anurage namath kanawa mun ekathu wela

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 дня назад

    ලාල් සහෝදරයා මාලිමාව මේ ප්‍රශ්ණයේදී ක්‍රියා කළ ආකාරය, ඔවුන්ට අනුව සාධාරණ හේතුවක් ඇති. ඔයා ඒ ගැන දන්නෙ නැතුව, නිකම් බොරුවට කෑගහන්න එපා. මිනිස්සුන්ට ඔයාව එපාවෙයි.

  • @Gampahag
    @Gampahag 2 дня назад

    ඒ නලුවගේ නම උඹ නොකීවට අපිනම් දන්නවා කමල් අද්දරආරච්චි කියලා

  • @jeyamathy4725
    @jeyamathy4725 2 дня назад

    10 rs is too much 😅

  • @user-sh3ji2ro8u
    @user-sh3ji2ro8u 2 дня назад +1

    me lokaya desa pulul manasakin baliya haki samajayak bihi vana daata me rata sanvardanaya vevi.manava chinthanaye diunuwakin thorava sanvardanaya kara yama kotharam nam apahasu dai api adada ath dakimu.me rata ,arthikamaya ha samajamaya diunuvakata path vana vita ehi siyalu prathilaba rate siyalu puravasiyantai.api hamoma me sundara muthu ataya looka sithiyame babalavamu . samagiyen , uthsahayen, avankathvayen .manava dayaven piripun minisun ve.

  • @anthonyjansz4567
    @anthonyjansz4567 2 дня назад

    Lal my hates off for standing up against the government for not doing enough for their own colleagues

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 дня назад +1

    Ubalata wada nadda ban...jarawa awussanawa...monwa unath kalath kottachchi apita hoda....adareyi.. Garu karanawa....

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 дня назад +2

    Nilanthi madam. Obata jayawewa....

  • @shadowpix7652
    @shadowpix7652 23 часа назад

    ithin a kotu aachchi nemayida qwe boruwak aththak keranna puluwan kiyala 😂😂😂😂 kotu aachchi nemayida 😂😂😂manasiga leda wenne aththa. Moko boruwak attha unama😂😂

  • @reversiderever7981
    @reversiderever7981 День назад

    LAL U HAVE TO GIVE UR BACK SIDE PATTA KOTTACHI.

  • @suminda8308
    @suminda8308 2 дня назад +2

    ලාල්ආයියා කියන කතාව සමිපුර්නම ඇත්ත

  • @ajithwkkeerthi2312
    @ajithwkkeerthi2312 День назад

    Lal kiyana da whallunta amarui,waradina.kauruth ekai

  • @shanthameheramba6505
    @shanthameheramba6505 2 дня назад

    ලාල් මේක ටිකක් පීචං වැඩක් නේද?

  • @kellyfelder9077
    @kellyfelder9077 День назад

    LAL Nilanthi Ta Diwa Dapan Podi Thawow.Namalata kiyala Peti Yek Hada Gannin

  • @nishanthimadduma7132
    @nishanthimadduma7132 День назад

    Nilanthima ne panditha katha. Kivuve boruva aththa. Aththa boruva karanna puluvan kiyala. Den eya. Me ka therum gatha uthui

  • @dumindadinesh8936
    @dumindadinesh8936 2 дня назад +1

    Political joke sri lanka 😂

  • @lakishan5790
    @lakishan5790 2 дня назад

    boru kiyanna epa kiyanne ekai😂😂😂😂😂😂😂

  • @RajuWijesinghe
    @RajuWijesinghe 2 дня назад +1

    Ane pala balu lalo lollek nowi pukadipan

  • @premadasadesilvaManikkuwawadu
    @premadasadesilvaManikkuwawadu 7 часов назад

    Maalimaawe redi hodana muth apathayek sakkiliyek

  • @متعبال-و4غ
    @متعبال-و4غ 2 дня назад

    Nilanti.duwa.apita.viswasayi

  • @MariyenFernando
    @MariyenFernando 2 дня назад +1

    මු තවත් අපහසයක් තමයි කරන්නෙ මේ හිගා කාපන් ඔයිට වඩා හොදයි ඉරිසියාව කුඩුත්තුකම ගැහැනුන්ගේ එක මිටටම පෙන්නුවා නිලන්ති කොට්ටච්චිට ඇය අසරනයි මෙතනදි

  • @SaliheenSajith
    @SaliheenSajith 2 дня назад +7

    තෝ දඟලන විදිහට තෝ එක්කත් ඇවිල්ල වගේ😂💔

    • @pali516
      @pali516 2 дня назад +2

      ඇයි උඹට දුන්නේ නැතේ. මතක් කරල අ. ගහපන් හිවලා.

    • @asankadesilva361
      @asankadesilva361 2 дня назад +2

      Lal kiuwa..ube amma baduwa kiyala

    • @Dasun-my7ul
      @Dasun-my7ul 2 дня назад +4

      කව්ද බන්.උඹේ අම්මද

  • @jeyamathy4725
    @jeyamathy4725 2 дня назад

    Kottachi hila loku athi
    Boru wesa baduwa

  • @MohamedZarook-bd5of
    @MohamedZarook-bd5of День назад

    LAL THOPI HARIYATA RILAWWEK WAGE ROOPE ATHTHEN ATHTHATA PANINA RILAWWEK.....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @jeyamathy4725
    @jeyamathy4725 2 дня назад

    Boru hila NPP and JVP

  • @MRoshan-id1ht
    @MRoshan-id1ht 2 дня назад

    Ela lal aiya... harima kathawa...

  • @MGRPriyankara
    @MGRPriyankara День назад

    LOWYER WEEK ARUUWA ATHULATA DAANA THIBUNA HARI PANATHA ANUWA STONGLY DAANA FAILLED UNA
    KAWWRU HARI EMA LOYER WEEK EKAYI ARUUTA APA HAMBUUNEE

  • @palithaathukorala
    @palithaathukorala День назад

    kade yana lal

  • @IsuruKonara-t1k
    @IsuruKonara-t1k 2 дня назад +1

    Ane palayan uththo......

  • @roshanperera9050
    @roshanperera9050 2 дня назад

    අර කොළඹ කාන්තාවට පක්ෂය පෙනී හිටියේ ඇය නිවැරදි නිසා ඔබ දන්නවද ජනතාව විමුක්ති පෙරමුණේ නීතිීති ඉතා විනයක් තියෙන පක්ෂයක් ඒ පක්ෂය වැරදිකරුවන්ට දඬුවම් දෙනවා මිසක් ඒකෙන් බේරෙන්න බලන්න මොකද නිරන්තී ජනතාව විමුක්ති පෙරමුණේ සාමාජිකාවන් නෙමෙයි එයා ඉස්සෙල්ලා නාමල්ගේ ඔඩොක්කුවේ නැලවිලා තමයි මේ පක්ෂෙට මේ පක්ෂයේ දෙපාරක් බලු කරා ඕකිගේකට ඕකේ තාම වැඩ කරන්නේ නාමල්ට ඕන විදියට ඔයා ඒ විස්තරත් හොයලා බලන්න මොකද නිලන්තය වෙනුවෙන් ජනතාව විමුක්ති පෙරමුණ පෙනී හිටියා නම් ඉදිරියට ඔය පක්ෂය විනයක් තියාගන්න තියාගන්න බෑ ඒක හොඳයි කියලා මමකියන්නේ ජවිපේ සාමාජිකාවන් නම් වෙලාවකටත් ඇයව ගෙදර යවලා

  • @deepikand5722
    @deepikand5722 2 дня назад

    Janadipati tumata wada kaganne lal saha sudathta anith pathte iraj meyala serama eyalage channel pohisath karagannawa dan ayeth minussu kadigula qage avissila ane manda me minissu monwa kiyanwada kiyala

  • @sanirajoseph8297
    @sanirajoseph8297 2 дня назад

    Mu. Tadi gona pattak witarak dakina

  • @wasanthaKuruppu
    @wasanthaKuruppu 2 дня назад

    Okkoma.gonnu.tama.meneha.nagennate.polla.pode.unahama.kahellata.mun.pETA.yanawa

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 дня назад

    Laal.aeiyae.budisatanaei❤

  • @SaliheenSajith
    @SaliheenSajith 2 дня назад +2

    නාමල් එක්කත් ගිහින් ඇති.දැක්ක පලවෙනි දවසෙම හිතුන කොහොම එකෙක්ද කියල.බලන් යනකොට ඇත්ත😂💔

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 дня назад

    Budusatanari.laal
    Aroyae

  • @anomaruvijini559
    @anomaruvijini559 2 дня назад +1

    Namal Gona 😂😂

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri 2 дня назад

    😂😂😂😂😂😂😂

  • @SaliheenSajith
    @SaliheenSajith 2 дня назад +3

    ලාල් එක්කයි,නාමල් එක්කයි එක්කත් ගිහිල්ල ඇති😂💔

    • @anomaruvijini559
      @anomaruvijini559 2 дня назад

      Kauda me Sajith ge hora Putha Sajith 😂

    • @prasannajayalath4623
      @prasannajayalath4623 2 дня назад +2

      ඇයි දන්නැද්ද උබේ ගැනිත් ගියා විඩියෝ එක එවන්නද ෆොන් නම්බර් එක දාපන්කො එවන්න

    • @RanjanAruna
      @RanjanAruna 2 дня назад

      ​@@prasannajayalath4623නිලන්තිට ඒ අයිතිය තියෙනවා... කාන්තාවන්ගේ අයිතියක් ඒක..

    • @NatureNest76
      @NatureNest76 2 дня назад +2

      උඹේ දුවයි ගෑනියි නංගියි සේරම ගියානේ..

  • @NayanaWeerasiri
    @NayanaWeerasiri 2 дня назад +1

    ඔය නීතිඥ නාමල් කියන වෙසිගේ පුතා jvp ම තමයි

  • @ChandaniPerera-b5u
    @ChandaniPerera-b5u 2 дня назад +1

    nobody loves me 🧲😢😫🥺🫶

  • @NayanaWeerasiri
    @NayanaWeerasiri 2 дня назад +1

    ඔය නීතිඥ නාමල් කියන වෙසිගේ පුතා jvp ම තමයි