Dn nam horu alanne oneth na wage Hode wade threewheel bus karayote un chande dila genawe horu alanne dn unwa alanawa horu hodete innewa. Hal mole karayo Hal denne eliyate 255 ewa penne na Sudaa late katawath dupath minisute hamoma bainne . Salli thiyana minisu akethui salli nathi minisu salli nathi manusayate ma bainne kelawanne
@@rojaraththanayaka2885Actually, while calling her stupid you have displayed your folly and ignorance, dude! She's not talking about Viking buses in particular. She was stating how neat and their buses when it comes to comparing the interior of our buses. Although there's nothing wrong with making the buses look attractive with minor modifications, your small brain has failed to understand that because of no serious legal measures, the matter is out of control. Therefore, zero tolerance might be the only option to discipline the drivers and conductors. People like you might want to ignore the views of Sri Lankans living abroad because of being narrow-minded naysayers; however, anyone who is able to understand the root causes of these issues in transport can realise the significance of the steps taken to focus on the wellbeing of passengers and pedestrians. For the above mentioned reasons, stop acting a fool on social media by introducing silly arguments! PS. Work on your English spelling, mate! ☝☝☝☝☝
අපිනම් මේ වැඩේට හරිම කැමති යි...මුන්ගෙ කාලකන්නි වැඩ නතර කල යුතුයි...
මරු මුන් පොලිසියන් බස් නෑත්තුවාම , රියදුරු මගීන් බස්සලා ..බස් එක ගෙදර අරන් යනවා.... මුන්ට දැඩි තීන්දුවක් ගන්න ඕනා
උත්තරය සරලයි සුදා. මොවුන්ගේ Root permit අවලංගු කළ යුතුයි. තව ඕන තරම් ඉන්නවා විනයානුකූලව බස් ව්‍යාපාරය කරන්න කැමති අය
ඒ බස් එකේ පර්මිට් එක කැන්සල් කරල
අනිවාර්‍යෙන්ම ❤
එකෙන්ම.
Dn nam horu alanne oneth na wage
Hode wade threewheel bus karayote un chande dila genawe horu alanne dn unwa alanawa horu hodete innewa. Hal mole karayo Hal denne eliyate 255 ewa penne na Sudaa late katawath dupath minisute hamoma bainne . Salli thiyana minisu akethui salli nathi minisu salli nathi manusayate ma bainne kelawanne
අනිවාර්යයෙන්හ ම
බස් ගැමුණුවටයි පාතාලකාරයන්ගේ බස් රිය දුරන්ට විරුද්දව ජනතාව නැගි සිටිමු බස් ගැමුණුවට ගාහාලම එලවන්න ජනතාව ඉදිරියට එන්න කරුනාකරලා
අනිවාර්‍ය්යෙන්
අනිවාර්යයෙන් ඕකා හැම ආන්ඩුවේම බස් ගැමුනු, ඕකා බස්වල යන්නේ නැහැනෙ
කෙහෙල්වත්තෙ මැරයා බස් ගැමුණුවා .🐂
අනිවාර්යයෙන් යකෝ මුන් එක්ක මේ විදියට කවදාවත් මේ රට හදන්න බෑ.
අවංකව
අනිවාර්යයෙන්ම සුදා මේ වැඩ පිළිවෙල කර ගෙන යන්න ඕන මේක හොඳ දෙයක් ජනතාවට ආරක්ෂාව🎉🎉
ලංකවේ තමා තොරන් වගේ බස් තියෙන්නෙ මෙරටවල බස් වල විදුරු වල කිසිම දෙයක් නෑ හරිම නිස්සබ්දයි අපේ රටේ ප්‍ර්වහන සෙවය ගැන හරිම කනගටුයි අනුර සහොදරයා ගේ වැඩ පිලිවල ඉතාමත් පැහැදිලියි ජයවෙවා ඔබතුමටත්❤
Metro busuy viking kiyanne ahasa polawa wage moda නංගී itin terd class rata walata thamai viking genne itin ewa confertable naha sheet ලෑලි wage mageenta harima අපහසු y itin sheet.cusseng karala atula පොඩ්ඩක් ලස්සන kireema waradak nemey mokada pita tata wala bus walata apebus ගලපා ganna epa eka oyage budfiya gana tiyana lin madi adahadak ....ape wage දුප්පත් ratawal wala road walata ගැලපෙන viking bus confetable karana eka waradak neme chm wodihata🎉
@@rojaraththanayaka2885Actually, while calling her stupid you have displayed your folly and ignorance, dude! She's not talking about Viking buses in particular. She was stating how neat and their buses when it comes to comparing the interior of our buses. Although there's nothing wrong with making the buses look attractive with minor modifications, your small brain has failed to understand that because of no serious legal measures, the matter is out of control. Therefore, zero tolerance might be the only option to discipline the drivers and conductors. People like you might want to ignore the views of Sri Lankans living abroad because of being narrow-minded naysayers; however, anyone who is able to understand the root causes of these issues in transport can realise the significance of the steps taken to focus on the wellbeing of passengers and pedestrians. For the above mentioned reasons, stop acting a fool on social media by introducing silly arguments! PS. Work on your English spelling, mate! ☝☝☝☝☝
@@rojaraththanayaka2885යකඩ කෑලි හයි කරල ද comfortable කරන්නේ.. එක්කෝ සිංහලෙන් ටයිප් කරපං නත්තං Singlish..
මානව හිමිකම් බැරිනම් යන්න ඕනි තැනක මහජනතාව ඉන්නේ ආණ්ඩුව සමග.
බොහොම වැදගත් මාතෘකාවක් ,, මේ සමග භුමිතෙල් යොදා පරිසරය විනාශ කරමින් ගමන් කරන එක නවත්තන්න ඕන.. දුම් පරීක්ෂණ මගදි කරන වැඩපිලිවෙලක් ඕනේ.. රියදුරු ට නින්ද යන එක නවත්තන්න කියලා මුලු බස් එකේ ම මහ හඩින් සින්දු දාන එකත් නවත්තන්න ඕනේ..
ඒ අතරින් බං හොටුත් එනවා කියලා සුදු අම්මියා සින්දුව දැම්මම වමනෙත් යනවා 😂😂😂
උගේ ලයිෂන් එක ජිවිත කාලෙම අවලංගු කරන්න ඕනේ.මිනිස්සු මහ මග දාමගියාට. ජනපති තුමනි තව දැඩි තීරණ ගන්න 💪❤️අපි adareyi
අනිවාර්යයෙන් ....
Suda wagema ubath baiyekne neda 😂
ඇත්තටම ජීවිතේ ට අයෙත් සුක්කානමක් අල්ලන්න දෙන්න හොඳ නෑ
@@PubuduMadusanka-i8u මෙහෙමයි බ්‍රෝ ඔයාට සාටකේට මුහුණ වැහිලා නිසා ඇත්ත පේන්නේ නෑ
ඔය සිද්ධියට ඊයේම ආදර්ශයක් වශයෙන් බලධාරින්.ක්‍ර්‍රියාත්මක වෙන්න තිබුනා....****ඔය මිනිස්සු පැමිණිලි කරන්න කියනවා...ලියා ගන්නවා ඒත් කිසිම ඇක්ශන් එකක් නෑ....
නියමයි මල්ලී ඔයාගෙ පැහැදිලි කිරීම සුපිරියි . අපේ ජනාධිපතිතුමා ඇතුලු ආණ්ඩුවට මගී ජනතාව හැටියට අපි හැමෝම සහයෝගය දෙනවා.
අපි ආණ්ඩුව එක්ක වැරදි හදන්න තමයි මේ රජය ආවෙ❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
තව අවුරුදු පහක් තියෙනවා
අනුර සහෝදරයා මුන්ට කෙලලා දාන්න බය වෙන්න එපා අපි ආණ්ඩුව එක්ක
මේ වැඩේ අනිවාර්යෙන් කරන්න ඕනේ. බස් ස්ට්‍රයික් කරාට ප්‍රශ්නයක් නෑ අපි පයින් හරි ගෙදර යන්නම් බස්වල කන්දොස්ගිරියාවන් නැතුව දාන සෙටප් ගලවලා දාන්න ඕනේ
Aniwarenma me bus wala thiyana sindu nisa, apita hadissiyata call akak gannath na,ansewr karannath ba. Maranayak unath apita inna wenawa bus aken bahinathuru. Harima dukai me bus wala thiyana kandoskiriyawa. 😢
ප්‍රවාහණ අමාත්‍යංශයේ ඉන්න අයට බෑ හරියට උත්තරයක් දෙන්න..
අපි 100% එකගයි ආංඩුව සමග
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🌷❤
❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම අපි එකගයි
පුද්ගලික බස් කාරයන් ට කෙලවිල යන්න C.T.B.එකට වැඩි බස් ගෙනල්ලා දාන්න ඕනෑ එතකොට අරුන් ගෙ බස් ගෙදර තියාගෙන හිටපල්ල කියලා ..බස් කොල්ලන්ට දීලා 😅😅😅😅😅😅
බස් මදාවියා වහාම නීතිය හමුවට ගෙනයා යුතුය.
ඇයි ජගත්
රජය යන ගමන හොඳයි.මුලින්ම විනය සහා සදාචාරය තමයි හැදිය යුත්තේ
නියමයි...දිගටම කළ යුතුයි...අපි දිගටම AKD oba samagayi
මදාවි බස් ගැමුණුව එළවන්න පෙළ ගැසෙමු👍
ඌවයි ස්ටාලින් ප....යි දෙන්නම එලවන්න ඕනෙ.
වැඩේ කරන් යන්න දිගටම👋 Dont stop👋
ඇත්තටම පාරේ මේ දවස් දෙක ත්‍රද්දික් අඩුයි දිනයක් ඇතුව මිනිස්සු වාහන යනවා ත්‍රී වීල් වමෙන් යනවා . බස් වල හෝන් ඇහෙන්නේ නැහැ රේස් නැහැ . පොලිසියේ කිසිම වැරද්දක් නැහැ. කරන වැඩේ හොඳයි . නීතිය මෙහෙමයි ක්‍රියා කරන්න ඕනේ. එකෙක් දෙකෙක් අහුවුණාම දැනගන්න ඕන කරන්න ඕන දේවල් . මුන් හැමදාම අහුවෙනවනම් මුන්ගේ විනයේ අවුලක් . පොලිසිය මොන බලපෑම් අවත් පොලිසිය දැන් කරන දේ කරන්න ම ඕනේ.
බස් සංගම් අසාධාරණ විදියට බස් වර්ජනයක් කරලා මහජනයා පීඩාවට පත් කරනවා නම් ඒ බස්වල route permit අවලංගු කරන්න ඕනි
මේක සුපිරි වැඩ පිළිවෙලක් සහෝදරයා...ඒවගේම ඔයාගේ මේ පෝග්‍රෑම් එක සුපිරි දිගටම කරගෙන යන්න...👍👍👍
එකෙන්ම සුදා අයියේ මුන් මකලා හරි හදන්නොන
Sira kathawa bn❤❤
සුදා අයියේ මේ වැඩේ නම් හරිම හොඳයි සමහර පුද්ගලික බස් රථ තොරං වගේ සමහර තැන් ඇල්ලුවාම අතපයත් කැපෙනවා කිසිම ශීලාචාරකමක් නැහැ ඉතුරු සල්ලි ඉල්ලුවාම ඇඟට පනිනවා මේවට දැඩි නීති රීති ගේන්න ඕනෙ ලංගම බස් වල ඇතුලත සහ පිටත හරිම අපිරිසිදුයි ජීවිතේට පිරිසිදු කරලා නැහැ ආසන කැඩිලා මෙවැනි බස් ගැනද බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ හුඟාක් ඩිපෝවල ඩී.එස්ලා අනෙකුත් අයට සත පහක ගානක් නැත ඒක තමයි අපි කියන්නේ ලංගමට පත්වීම් ලබා දෙනකොට උගත් පිරිසක් පත් කරන්න ඕනේ
බස් රතයකට මගියෙක් ගොඩවී ටිකට් එකක් ගත් විට බස් රතයේ රියදුරු බැඳී සිටිනවා මගියා ගමනාතය දක්වා ගෙන යාමට එසේ නොවුන නිසා මොහුට විරුද්ධව නඩු දැමිය යුතුයි
විනයක් නැහැ කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා
මේ කාලකන්නි වේසිගෙපුතාකට කිසිම විනයක් නෑ. විනය සාටකයට වැහිලා.
අනිවාර්යෙන් අපි කැමති යී මේවා සුද්ද කරන්න ඕන
සුදා, සාමාන්‍ය ජනතාවට වීඩියෝ සාක්ෂි දිය හැකි ක්‍රමයක් ඇතිකරලා දඩ ගහලා ඒ දඩයයෙන් 10% ඒ වීඩියෝව දුන් කෙනාට ලැබෙනවානම් නියමයි
Aniwaren
ඒක හොද යෝජනාවක්
අන්න යෝජනා
අනිවාර්යයෙන්
නියමයි සුදාමල්ලි . ජයවේවා !
මේ වේස මදාවියෝ
මනුස්සයෙක්ට සුදු ඉර වත් පනින්න දෙන්නෙ නැ.
සුදු ඉර නෙමෙයි මොකා ඉදියත් ඌ උගේ ගමන.
මේවා නවත්තන්න ඕන
බස් රියදුරු පුනරුත්ථාපනය කල යුතුයි .මිනිස් ජීවිත රැකීමට රජයට ජය වේවා 🎉
බස්රථ රියදුරන් සහ කොන්දලාගේ ඇට දෙක තංගුස් පටකින් ගැට ගහලා ගසක එල්ලා දමන්න .😂😂😂😂😂
රෑඩ් ෆොමිට් කැන්සල් කරල අද ජනතාව පාරේ දමාගිය බස් රථයේ...🙏
Clean sri lanka වැඩසටහනට මමත් හරි කැමතියි අවිනීත රියදුරන්ගේ බලපත්‍රය මාස කිහිපයකට අත්හිටුවා රීට උපරිම දඩුවම් දිය යුතුයි නීති කාටත් පොදුයි නීතිය පිළිනොගන්නා රියදුරන් හුරුතල් කර කර ඉන්න අවශ්‍ය නෑ මේ ගත්ත තීරණය හොඳ යහපත් දෙයක්
බස් රියදුරන්ට සෙවකයන්ට ඔන විදියට රඡය නටන්න දෙන්න එපා.අපි සහා උතුර දකුණ එකතු වෙලා චන්දෙ දිලා මහා බලයක් රඡයට දුන්නෙ ගන්න දැඩි තිරන අලුත් බස් ටිකක් ගෙනත් පරන අය නටන්න ආවොත් බලපත්‍ර අහොසි කර අලුත් අයට දෙන්න. දුමිරිය ටික අලුත් වැඩියා කර ඡනතාවට සහය දෙන්න. මුන්ට තෙරෙන්නෙ නැද්ද රට අලුත් පිරිසිදු ගමනක් යන බව එයාලගෙ දරැවන් හොද අනාගතයකට සැලසුම බව.කාලකන්නි කඩාකප්පල් ගොන් හැත්ත. රඡය දෙන්න එපා චාන්ස්. ලි කුවාන් යු දැඩි තිරන අරන් සිංගප්පූරුව හැදුවා. රඡය යන්න පෙරට අඩිය පිටුපසට තියන්න එපා. දැඩි තිරන ගන්න. අපි රඡය සමගයි 🙏
අනිවාර්යෙන්ම මේ පාදඩ පුද්ගලික බස් සේවාවට නීතිය ක්‍රියාත්මක කල යුතුය ආන්ඩුව මොන බලපෑම ආවත් මේ නීති ක්‍රියාත්මක කල යුතුය
ලංකාවේ කොන්දොස්තර,drivers විනය හදා ගන්න ඕන❤
ස්ටිකර ඇලවීම සම්බන්ධයෙන් නීති ඇත්තේ , ස්ටිකර වෙත අනෙකුත් රියදුරන්ගෙ අවධානය අනවශ්‍ය ලෙස යොමු වීම මගින් රිය අනතුරු සිදුවීම වැලැක්වීමටයි.
ඔයා සමීක්ෂණ යක් කරොත් 80% වඩා මේකට සපෝට්
සුදා අයියේ ඔයා කරන වැඩේ සිරාවටම මරු. මට තව ඔයාලට අමතක උන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකත් කතාකරන්න. ඔය පෞද්ගලික බස් වලට Ntc එකෙන් කියලා ටිකට් එක චෙක් කරන්න නිල්පාට ඇදගත් කට්ටියක් එනවනේ එයාලා කොයි දවසකද මගියාගේ ටිකට් චෙක් කරන්නෙ කවදාවත්නෑ කන්ඩක්ට ගිහින් එයාලට කතා කරා එනවා ඒ මිනිස්සු බසෙකට ගොඩවෙන්නෙවත් නෑ. මේ සම්බන්දවත් කතා කල යුතුමයි. සමහර විට කන්ඩක්ට සල්ලි ගත්තාම මගියා බහින තැනවත් දන්නෙ නෑ ටිකට් මැසිමේ ගමනාන්තයක් සටහන් වෙන්නෑ ටිකට් නොදීපුවාම.
නිල් කාකි කෝට් කාරයෝ කියන්නෙත් ජරා පප්පලා..
කොන්දොස්තරලා අවශ්‍යම නෑ. බස් කාඩ් එක ගෙන්නකෝ මේ රටටත් පිටරට වගේ. Plz
B😂
Muge pukee moorata
හිනා නෙමෙයි බොලව් අපි ඉන්න රටවල් වල බස් කොන්දො නැ ඉලෙක්ට්‍රෝනික් කාඩ් එක්ක ඉලෙක්ට්‍රෝනික් මැෂින් තියෙනවා .එතකොට ඉතුරු සල්ලි දුන්නේ නැ පස්සෙ දෙන්නම් කියලා හදිසියේ බහින මගියා ගෙ සල්ලි කොන්ද ගෙ අතට මාරු සල්ලි දෙන්න කියනවා ඒක නැති උනාම දෙන මුදල් වල ඉතුරු සල්ලි උන් ගන්නවා පුද්ගලික බස් වල එක ගාණක් C.T.B.අය.ගාණක් .
අනේද කියන්නෙ . කොන්දො ඕනෙම නෑ . මැශින් එකෙන් ටිකට් පන්ච් කලා. වැඩේ ගොඩ. ඕකුන්ට මාටියා ගහන්නත් බෑ
අනිවාර්යයෙන්ම 👊👍
ලංකාවේ බහුතරයක් මේ දූපතටම කොටුවෙලා නිසා ලෝකය දැකලා නැහැ, ලෝකයේ දියුණු රටවල් දැක්කනම් ඇත්තටම අපේ මිනිසුන් තේරුම් ගනීවි , බස් කියන්නේ මොනවද කියලා, ඇත්තටම ක්ලීන් ශ්‍රි ලංකා යටතේදීවත් සියලු මිනිසුන් වෙනස් වෙන්න උත්සහා කල යුතුමයි
නියමයි සුද්දා බස් මදාව්යන්ට ගේම දීලා ඉවරයක් කරලා දාන්න
අපිට ඕන විනය ගරුක රියදුරන්.තරගකාරි අසික්කිත බුලත් කන ජඩයෝ ගෙදර යවන්න ඕන.
බුලත් කෙල මහපාර මැදටම ගහනවා.. හරිම අප්පිරියයි
❤❤❤❤❤❤👍👍👍👍👍👍👍✋✋✋✋✋✋✋✋❣️
අනිවාර්යයෙන්ම සුදා අයියගෙ කතාවට.
ගෙරි බස් ගැමුනුවා පලවා හරමු
මිනිමරු බස්රත වල පොමිටි එක තහනමි කලයුතුමයි
ඇත්තමයි ගැමුණු කියන කෙනාට ගිය රටද මේ...රජයට ස්තූතියි මේ කරන දේවල් වලට❤❤❤❤❤
සුදා , පුලුවන්නම් බස්රථ වල seat වල පළල ගැනත් වැඩසටහනක කරන්න, මොකද seat කෙලවරේම ඉඳගෙන යන කෙනා යන්නේ එල්ලිලා
නියම කතව
සුදා ඔබට ජයම වේවා❤
මුන් ඔක්කොම සුද්ද කරන්න ඕනේ මේ රට හදන්න , මාලිමාවට ජයවේවා 🎉
නියමයි 👍
ඔය ලේලන්ඩ් බස් දුර ගමන් සේවාවන් වලින් ඉවත්කරන්න ඕන..3×2 සීට් උනත් 2×2 සීට් උනත් ටිකක් ඇගපත තියෙන කෙනෙක්ට වාඩිවෙලා යන්න ඉඩ මදි..තට්ටමක් එලියෙ ඔය NTC එකෙ උන් ඕවගෙ වාඩිකරවලා අනුරාධපුර පොලොන්නරුව පැත්තට යවන්න ඕන දැනෙන සනීපය බලන්න..
අනිවාර්යෙන්
එහෙමය් අපි ඔක්කොම හැදෙන්න ඕනෙ. කවුරුත් සර්ව සම්පූර්ණ නෑ. අපි අලුතින් දේවල් ඉගෙන ගමු. අනෙක් රටවල් දියුණු උනා වගේ අපේ රටත් හදමු.
පොදු ප්‍රවාහන ය රජය සතුව තියෙන්න ඕනේ පෞද්ගලික අංශය ට ඕව.දුන්නේ අර කාලකණ්නි ජේආර් කියන තක්කඩි පාලකය පොදු ප්‍රවාහන ය සේවයක් වක්‍ර ව.රටට ජනතාවට වට. වාසී ගේන එකක්
හරියට හරි සහෝ ! ඔය බල්ලා තමයි මේ රට කඩප්පුලි සමාජයක් කලේ .
ජේ ආර් බල්ල තමා හොදට තිබුණ රට කෑවෙ ඔය බල්ලගෙ සොහොනටත් හෙන ගහපන්
බස් මරුවෝ හෙලා දකිමු😮😮😮
පගාව...ජරාව කෑම ද නතර කල යුතුය..
පගා කාරය එදිනම අස්කරන ක්රමයක් ස්ථාපිත කල යුතූයි...
ගමනාගමන කොමිසම වගකියන්න ඕනෙ මේවට , මෙච්චර කාලයක් කප්පම් ගහන ඒවා තිබිල තියෙන්නෙ හැම තැනම වංචාව දූෂණය
සුදා පාරට බැහැලා සමීක්ෂණයක් කරොත් නියමයි.. මුන් මේ පොඩි කොටසක් තමයි රජයේ වැඩ පිලිවෙලට බකට් එක අදින්නේ
Yes ❤️කරන්න.
සුදු අයියේ..නියමයි ❤❤❤ඔඅයා කඩේනොයන සුපිරි මනුස්සයාගෙන් මේක බලාපොරොත්තුවෙන් හිටියේ..ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හැමදාම ඔයා ☝☝☝☝☝☝☝☝☝☝☝☝☝☝👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌🤴🤴🤴🤴🤴🤴හරීයට හරී..ඌගෙන්ම අහනවා...බයනැතිව......🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤සුපිරී....සුපිරියක්ම යි...❤❤❤❤❤❤❤❤❤❤❤❤
සියලුම ජනතාව එකතු වෙලා මොනතරම් අපහසුතා තිබුනත් සති දෙකක් ඔය බස් වර්ජනය කරා නම් බස් කාරයන්ගෙ සැර බහියි
මේක නවත්වන් දෙන්න එපා.ඒ වෙනුවෙන් ජනතාව හඬක් නැගිය යුතුයි
මම අහගෙන හිටියේ ඔබතුමා ගැමුණු විජේරත්නත් එක්ක කරන සංවාදය ....හරිම මෝඩ මිනිහෙක් 😂😂😂🤣🤣🤣🤣 ඔහු ජාත්‍යන්තර මානව හිමිකම් එකටත් පැමිණිලි කරනවාලු 😂😂😂😂🤣🤣🤣 කොයි තරං නූගත් පහත් මනසත් තියෙන පුද්ගලයෙක්ද 🤣😂😂😂නීතිරීති කඩනවා වෙනුවට මානව හිමිකම් එකටත් ලියනවාලු. බලමු එයාද දිනන්නේ රජය දිනන්නේ කියලා😂😂😂😂
🫡
එ මිසුන්ට වඩ න්හනෙ
පොලිසිය කරන සුපිරී වැඩක්❤
Suda aiyya good 💯💯💯💯💯💯💯❤
ලිං මැඩියන් සහ ගං කබරයන් තුරන් කිරීමට Clean Sri Lanka ඉදිරියට ගෙන යමු...
තියෙන නීති මදිනම් අතීතයට බලපාන අකාරයට තුනෙන් දෙකක් තියෙන පාර්ලිමේන්තුව නීති සම්මත කරලා නැවත වෙනස් කරන්න බැරි විදිහට මේ සේරම සුද්ද කරන්න අපි ඡන්ද දුන්නේ ඒකට නැතුව ගෝඨාභය වගේ නීති රීවස් කරන්න ව්‍යුර්ථිය සමිති වලට යට වෙලා පැනලා යන්න නෙවෙයි අසීමිත බලතල දුන්නේ රට හදන්න
සුදන්ත මහත්මයා ඔබට බොහොම ස්තුතියි .
වැසිකිලි නැතිනම් ගැමුණු මුල්වෙලා ඒවා හදලා දෙන්න ඕනෑ , වැරැද්දක් කරනවා නම් බස් එක ඇතුලේ ඉදල හරි පිට ඉදල හරි ඒකට ක්‍රියාමාර්ග ගන්න ඕනෙ
ගැමුණුවා ඔක්කොටම හපන්😂
ගැමුණු සූත්තර පුන්ච ගෙ එකෙක්
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් sudda aiiya
Niyamai sudaa oya niyama poraka💝💝💝👍👍👍👍👍🧭🧭🧭🧭🧭❌❌❌❌❌
,සුදා මෙන්න මේක ඇත්ත කතාව.අදාල අයව දැනුවත් කරන්න.දැනටමත් මේවානම් දන්නවාත් ඇති.privet bus,ctb bus drivers ලාට සල්ලි දෙනවා privet bus එක පස්සෙන් එන්න කියලා.නැත්නම් කොට කොට එන්න කියලා.අනික් දේ, ඉතිරි සල්ලි රු.5,10 ඉතිරි දෙන් නැ.මිනිස්සු ඉල්ලන්න ලැජ්ජාවට ඉන්නවා.ඉල්ලුවොත් හෙන සද්දේ...කි දෙනෙක්ට මාරු සල්ලි දෙන්නද කියලා තග දානව
❤❤❤❤😂😂ඔබහරි❤
ඉතුරු ඩෙන්නෙම න්හ
අනිවාර්යයෙන්ම වැරදි වැඩ කලෝත් ඒවට දඩුවම් ලබා දිය යුතුමයි ගරු ජනාධිපති තුමණි රටේ ජනතාව ඔක්කොම ඔබ සමගයි ඔබට ජයෙන් ජයම වේවා
සුදා හැම පෞද්ගලික බස් රථයක්ම එකම පාටින් තියන්න කියන්න
මුන්ව හදන්නම ඕන වයසක අයට සලකන්නේ නැහැ
විනයගරුක ප්‍රවාහන සේවයක් ස්තාපිත කරමු .
නියමයි සුදා 👍
සුදා ජය වේවා ♥️♥️
නියමයි සුදා අයියා. සුද්දයක් දෙමු. සමීක්ෂණයක් කරන්න 👍❤️❤️❤️
නීතියට අවනත නොවුනාට හොද වැඩේ.
ආණ්ඩුවට Double salute 🫡
ඇත්තටම පුතේ ජනාධිපති තුමා ගේ වැඩ සටහනට හරිම කැමැත්තෙන් ඉන්න ව ඕකුන් ට මිනිස්සුන්ගේ ජීවිත වලට හෙන ගැහුවත් උන්ට ගානක් නෑ උන්ට ඕන කරන්නේ සල්ලි තරගෙයි විතරයි මමත් බැනල තියෙනව ප්‍රසංස නන්දනීය නියම බුද්ධිමත් වැඩක් නියමයි 🧑🤝🧑🧑🤝🧑🧑🤝🧑🧑🤝🧑🧑🤝🧑🧑🤝🧑🧑🤝🧑👭👭👭👭👭👭👭👭👭👭👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👭👭👭🧑🤝🧑🧑🤝🧑🧑🤝🧑🧑🤝🧑🧑🤝🧑👭🧑🤝🧑👭👫👫🧑🤝🧑🧑🤝🧑👫👫👫👫👫👫
අනිවාර්යෙන්ම ගන්න ඕනේ දැඩිව තීරණය බස් ඩ්‍රයිවර්ලා වෙනුවෙනුයි ත්‍රීවීල් ඩ්‍රයිවර්ලා වෙනුවෙනුයි දැඩිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ මනුස්සයන්ගේ ජීවිත දැන් බල්ලන්ට ගිහිල්ලා සුදා මල්ලි බොහොම ස්තුතියි දිගටම කරගෙන යන්න ඔය වැඩසටහන ඔයාට ජය වේවා ❤❤මල්ලි❤❤🎉🎉🎉👍
ඇත්තටම සුදා අයියෙ අපට ඔනැ අපිව ආරක්ෂා කරන හොද ඩැයිවර් මහත්තයෙක් අපි බස් එකෙට නැගලා මර බයේ යන්නේ බැහැ ගන්න තැනට යනකල් අනික නාගින්න කලින් බස්😂එක අද්දනවා අපි බයේ කැ මොර දෙනවා අනික බහින්න කලින් අද්දනවා මං වැඩ්ලාත් තියනවා මගේ ගමේ ඉදන් අනුරාධපුර එන්න විලච්චිය බස් එකේ එනවා එත කොටම තන්ත්‍රිමලේ බස් එකක් එනවා දැන් දෙක තරගෙට යනවා සෙනගට කැ ගහනවා ඉක්මනට නගින්න ඉන්මනට බහින්න කියලා දැන් මානින් ගොමුව පසු කරන කොටම තන්ත්‍රිමලේ බස් එක හප්පනවා විලච්චිය බස් එකේ එතකොට සෙරම ජනතාව කැ ගැසුවා එත කොටම තන්ත්‍රිමලේ බස් ඩැයිවර් හා කොන්දොසිතර එනවා යකඩ පොල්ලක් අරන් දුවගෙන ආව ගමන් ගැසුවා ව්ලච්ච්යෙ බස් එකේ ඩැයිවර්ට දැන් මිනිස්සු යි සෙරම බැන ගන්නවා එත කොටම ලග ගෙදරක ආත්තම්මා කෙනෙක් දුවගෙන ආවා ලොකු වප්පිහියක් අරන් ගහපිය බලන්න සාදාරනයෙන් ආපු කොල්ලාට කියලා තන්ත්‍රිමලේ බස් එකේ ඩැයිවර් දුවගෙන ගියා බස් එක අරගෙන ට්ක දුරක් යන කොට අනුරාධපුර පොලිසියෙන් අල්ල ගත්තා අපි සැහෙන වෙලාවක් මග රස්තියාදු වුනා ඇත්තටම ජනපති තුමනි මේ නිතිය බය නැතිව ඉදිරියටම ගෙන යන්න බැරි නම් ලංගම බස් දන්න අපේ හමුදාව අරන් මුන්ගෙ වර්ජන වලට බය වෙන්න එපා ❤
🎉💯💯
සුදා ඔයා සුපිරි❤❤❤
අනිවාර්යෙන්ම හොඳ ප්‍රහාන සේවයක්හදන්න ඕනාරටට
මදාවි බස් සංගම් සහ මදාවි බස් රියදුරන් සහ සහායකයන් ගේ මදාවි කිුයා හෙළා දකිමු,
මේ විදියට මිනිස්සු මග දමල යන්න එයාට අයිතියක් නෑ. එය කරන්නෙ රැකියාවක් .රාජකාරි ය අවසන් වනතුරු එයා බැදිල ඉන්නව ගමනාන්තය දක්වා යන්න.ඔහුට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක විය යුතුයි .පොදු මිනිස්සු ගේ යහපත උදෙසා පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක විය යුතුයි ම.මෙම ක්‍රියා පිලිවෙල අගනාවැඩකි.
👍👍👍👍නියමයි මාලිමාවට ජයවේවා හොද වැඩ පිලිවෙල්ක්
ඉතාමත් හොදා මුන් මෙල්ලකරන එක
දිගටම...දිගටම...nonstop..
රජය කරන වැඩේ ඉතාම වැදගත් වැඩක්. හැබැයි පොලිසියට Tv කාරයෝ එක්ක ආණ්ඩුව අමාරුවේ දායි වගේ කුඩු චැනලය එහෙම එකතු වෙලා
එකෙන්ම සුදා අයියේ කෙලින්ම ගැමුණු වගේ අයගෙන් ඔවැනි ක්‍රියා ගැන කෙලින් අහන්න ඕන ඒ වගේම ගැමුණු වගේ අයත් දැන් ඒවාට කෙලින්ම ක්‍රියාමාර්ග ගතයුතුයි
අපි කැමති රටේ හැමදේම විනයක් නීතීයක් ඇතුව යනවාට ❤
ඒ මනුස්සය පානදුර විහාර යකට අයත් වෑන් එකක් අරන් ගිහින් කුඩු වෙන්න හප්පා වැරදි කල අයෙක් පුතාණෝට වැඩ කරපු කෙනෙක්
ඒක තමා ඌ ලොකු කමක් අරන් මිනිස්සු මග බස්වලා ගියේ .
උගේ ලයිසන් එක අවලංගු කරන්න
දිගටම ඔය වැඩ පිළිවෙළ කරගෙන යන්න ❤❤❤
අන්න හරියටම හරි අයියේ එහෙම මාස තුනකට පෙන්නන්න හදන්න කියන්න ඕනේ
සහතික ඇත්ත madavi රියැදුරු පලවා දැමිය yutumai
මේ රටේ හැම පැත්ත්ක්ම හදන්න ඕනෑ,කුණු වෙලා ඕජස් ගලනවා,
මේක හදන්න ඕනෑ මුල ඉදලාම,ගැමුණු නොවේ මොකා කෑගැහුවත් මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනෑ...කෑගහන බල්ලෝ ගැට ගහන්නත් නීතී දංවැල් හදන්න ඕනෑ..
මේක අපේ ආන්ඩුව ජනතාවගේ ආන්ඩුව
ජනාධිපති තුමා අනිවාර්යයෙන් තදින් සිටිය යුතුඉ . මේ රට හදන්න බැහැ එහෙම නැතුව. සින්ගප්පූරුව හැදුවෙත් එහෙම කියලයි අපි නම් දන්නේ.
Suda oya api wenuwen me karanna me sathkarayata thanks! Oyata thawa thawa shakthiya dahiriya labewa.💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️