Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සංගමයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන ලාල්ට ස්තූතියි.
❤❤❤❤❤❤
Excellent question!!
සහොදරයා!ඔබ හැමදාමත් මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන සතුටුයි
Niyama niyama
ලාල් අයියේ රටේ මේවා හොදට කතා කරන්නේ දැන් තමයි❤ අපේ ප්‍රශ්න කතා කරනවට පින්🙏🙏🙏 අයියේ ❤️
ආන්ඩූව වටිටන්න හදන බස් මැරයන්ව පාලනය කරන්න ඕනා ජය වේවා ලාල් අයියේ
ප්‍රවාහන සමිතියෙ රෙදි ගැලෙව්වට ස්තූතියි ලාල් මාමා ඇතුළු සැමට.
හැමදාම මේ වගේ රට වෙනුවෙන් කතා කරනවට බොහොම පින් ලාල් අයියේ❤
මිනිස්සුන්ගෙ බඩ උඩින් ගිහින් හරි මුන්ට සල්ලි විතරයි ඕන. මුන්ගෙ රූඩ් පර්මිට් අවලංගු කරන්න ඕන.
ස්වභාව ධර්මයෙන් ඉල්ලනවා මිනිස් ජීවිතවල වටිනාකම මොහුන් සියලු දෙනාටම වැටහෙන ප්‍රායෝගික අත්දැකීමක් මේ සියලු දෙනාටම ලබා දෙන්න කියලා. තමන්ගේ කෙනෙක් නැති වුනාම මේ කරන දේ හරි වැරැද්ද අවබෝධ වෙයි.
බස් අයිතිකාරයට සල්ලි තමයි ඕන දෙබස් ඩයිවර්ල රුපියලක් අඩුවෙන් එක්කන් යන්නෙ නැහැ ඉතුරු රුපියල් රුපියල් දෙතුන් අපට දෙන්නෙ නැහැ
සුපිරියක් ලාල් 🎉🎉මාලිමාවේ hard core එකෙත් නෑ මේ වගේ අය
ගෙදර එකෙක් මලා කියල කෝල් එකක් ආවත් උත්තරයක් දෙන්න බැහැ බස්වල අඳෝනාව ....ගලවපියවු ඔවා .. විශේෂ චාරිකා වලට පමණක් සවිකරව් ....
අනිවාර්යයෙන් ❤
මාලිමාවට ජය රටට ජය වේවා ලාල්
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ රස්තියාදුකාර බස්රියදුරන්ට මේ රටේ නීතියට උඩින් යන්න දෙන්න හොඳ නෑ
ලාල් අයියා සුපිරි. මුන්ට නීතියට අනුව කරන්න බැරිනං දාලා යන්න කියන්න. පුළුවන් මිනිස්සු කරයි
ජයවේවා ලාල් මහතානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුන්ට මාස හයක් ඉල්ලනවා ඒව ෙවනස් කරන්න හැබැයි සතිෙයන් රිලවි, හාල් ,ෙපාල්, බිත්තර නැ කියල ආන්ඩුවට බනිනව ඔය ලබ්බවල් වලින් වැඉක් නැ මිනිස්සු ජීවිත ගැන හිතපල්ල.මරු අපි ෙනාදන්න ජනතා ෙස්වය 😢
Ponnaya ube namak daganain balla lajja nathi ponnaya guu kapan uba
@@pradeeperanga8958ඇයි උබට කෙන්ති ගිහින්
@@pradeeperanga8958 උබ කැව කියලා අනිත් උන් ගූ කන්නෙ නැ
මගි බස් රථ සම්බන්දයෙන් දැන් කරන පරික්ෂණ කටයුතු මොනම හේතුවක් නිසාවත් වෙනස් නොකරන ලෙසයි මහ ජනතාවගේ ඉල්ලිම.මුන්ගේ වැරදි ගැන ප්‍රශ්න කරන කොට මුංට උත්තර නැහැ!
ඇත්ත මුංට පිස්සු
මාධ්‍ය සාකච්ඡාවක වැඩක් නැ තොරොම්බල් ගලවපියව්
ඔන්න සැබෑ නීතිය මේවා සියළු මාධ්‍ය මගින් ජනතාව සහ බස් හිමියන් දැනුවත් කිරීම ඉතා වටිනවා
එතකොට අළුග්ගමදි මිනිහෙක් යටකරගෙන කළුතරට ගියොත් නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද
සිරාවටම 😂😂
මුන්ව යවන්න ඕනේ ජපානේ වගේ රටක ප්රවාහන සේවය කොයි වගේද බලන්න. පිට රට වුන් කියන්නේ crazy bus කියලා ලංකාවේ බස්වලට😂
මහත්තයො ,, ලෝකෙ කොහෙවත් මිනිස්සු ඉල්ලනවිදියට කැසට් TV ,ගැජට් ගහන්නෙ නෑ , මාත් ඉන්නෙ යුරෝපයේ ,, නීතිය නම් නීතිය එච්චරයි , මෙයාලා පහුගිය ආණ්ඩුවලින් යැපුනු අය ,, ඒවට පුරුදු වෙලා දැන් ,, ඒවා වෙනස් කරනවට කැමති නෑ ,, බස් එකේ ඇතුලත පිරිසිදුව ආරක්ශිතව මුදලට සරිලන පහසුකම් ලබා දෙන්න එයයි විය යුත්තේ ,, සිස්ටම් චේන්ජ් කරන්න මෙහෙම බෑ ,, රට හදන්න මේ ගත් ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන්න ,, එච්චරයි , අපි එකතුව ලස්සන රටක් හදා ගම්මු ,, මාත් චන්දෙ දෙන්න ලංකාවට ආවා මේ ආණ්ඩුව වෙනුවෙන්, යුරෝපයේ රටවල් කතෝලික ,, ඒත් එක ප්‍රවාහන රථයකවත් ජේසු සමිදුගෙ පිළිම , පොටෝස් නෑ ,රේඩියෝ නෑ ,, මගියන් පොත් පත්කර කියවමින් යන්නේ , ලංකාවේ බස් දැන් දේවාල වෙලා, මේක දැන් විපක්ෂයේ පටු අදහසින් දේශපාලන මාතෘකා කරගෙන , බලය අහිමි වීම නිසා
ඒක ඇත්ත සහෝදරයා.මාත් යුරෝපයට ඇවිත් මාස 4 වෙනවා දැන්.ලංකාවේ ඉද්දී නිවසේ සිට 100 km දුරක් බස් එකේ රැකියාවට ගියේ.දෙරටේ බස් සේවයේ පැහැදිලි වෙනසක් මන් දකිනවා.
අනිවාර්යයෙන් ❤ මාත් ඉතාලියෙ
මාසයක් ඇතුළත වාහනවල ගහල තියෙන මිණිමරන බම්බු කොම්බු ගලවලා දමවු ... .....
ලාල් සහොදරයා නියමයි. මුන් තමයි හදන්න ඕන.
නියමයි විඩියෝ එකක්. මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
මුන්ට ජනතාවගෙන් වැඩක් නෑ .... මුන් කතා කරන්නේ උන් ගැන විතරයි..... ජනාධිපතිතුමාගේ වැඩසටහන හරියටම හරි.... මුන්ට බම්බුගහගන්න කියලා වැඩේ කරමු මාලිමාවට ජය......,,👍👍💪💪♥️♥️💪💪...
පුද්ගලික බස් කර්මාන්තයෙ හිමිකරුවන්ට මෙච්චර දියුණු වෙන්න පුලුවන්නම් රාජ්‍ය අනුග්‍රහය ඇති CTB එකට මෙහෙම වෙන්නෙ ඇයි.CTB එකට බස් 2000විතර ගෙනල්ලා පෞද්ගලික බස් හිමියන්ට පාඩමකුගන්නමු.පුද්ගලික බස් කර්මාන්තය බද්දෙන් නිදහස්ද.පෙරෙ ගෙවුම් කාඩ් පත් අනිවාර්ය කරමු.
අනිවාර්යයෙන් 👍👍👍
අනිවාර්යෙන්ම 💯 මෙම කටයුතු කිසිදු කිරීම සූදුසූයි
මිනිස්සු මැරෙනකොට උඹල ඒ ජිව්ත වලට වග කියනවද
ගිය වසරේ අනතුරු නිසා 12100 මිය ගිහින්. මේවා අසරණ ජීවිත කාගේ හෝ. බස් උපාසංස්කෘතිය නියාමනය කල යුතුමයි.
උපාය දූතයෙකු නෙවෙයි පුලුවන්නම් නඩු කාර උන්නාන්සේ කෙනෙකුත් ඔය බස් වලට යොදවන්න.
මේ මගමරුවන්ට සල්ලි ව්තරයි ඕනේ.
ලාල් සුපිරි කට්ටිය ගේ රෙදි නෑ
Ac බස් වලට වැඩිපුර මුදලක් දීලා මිනිස්සු යන්නෙ රස්නෙ නිසා, ඒ වගේම නිදහසේ පාඩුවේ යන්න. දැන් ac බස් වල පොල් පටවනව වගේ පටවන් යන්නෙ. මිනිස්සු වැඩි පුර ගානක් දීලත් නිදහසේ යන්න විදිහක් නැහැ. අන්න ඒවත් වෙනස් කරන්න ඕනා
යුරෝපයේ බස් එකකට හෝ කෝච්චියකට නැග්ගහම පුදුම විදිහට මනස සැහැල්ලු කරගෙන යන තැනකට යන්න පුළුවන්. වැඩඇරිලා එනකොට හෝ දරුවන් ඉස්කෝලේ ඇරිලා එනකොට මනස හොඳට සැහැල්ලු කරගෙන එන්න පුළුවන් තැනක් තමා බස් කෝච්ච කියන්නේ. ඒක මගියෙකුට ඉතාම වැදගත් දෙයක්. ලංකාවේ බස් වල යන්නේ බීරෝ කියලා හිතාගෙන කෑ ගහනවා පානදුර පානදුර පානදුර පානදුර. කොටුව කොටුව කොටුව . අපිට ඒ පුවරු කියවා ගන්න පුළුවන් . එකපාරක් කිව්වහම මදිද. අනිත් එක කියන්න අවශ්‍යත් නැහැ. ලංගම බස්වල ඕවා නෑනෙ ඕනම ඉස්කෝලෙ යන ළමයෙක් උනත් බෝඩ් එක කියවලා තමන් යන්න ඕන බස් එකේ නැගලා ගමනාන්තයට යනවා. මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ අන්ද බීරි මිනිස්සුයි මේ බස් වල යන්නේ කියලා. මනසට පුදුම වෙහෙසක්. මේකත් අනිවාර්යෙන්ම නැවැත්විය යුතුයි. ජනතාව හැටියට අපි මේ ආණ්ඩුව පත්කලේ ඒ වගේ සැනසිල්ලි දායකව ජීවත් වන බටපිටාවක් අපිට හදාගන්නයි. music දාන එක නම් කොහොමත් නවත්තලා යන්න ඕනේ. ඒ ගැන ගොඩක් අය කතා කරාට මේ කොන්දොස්තරගේ කෑගැහිල්ල ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. පාරට බැස්සහම පුදුම වෙහෙසක් මනසට දැනෙන්නේ. ගෙදර ආවහම පුදුම වෙහෙසක්. ඒ කෑගැහිල්ල නං අනිවාර්යෙන්ම නවත්විය යුතුයි. තුන්දෙනා ඉඳගන්න පුළුවන් සීට් එකේ හතර දෙනෙක් දානවා. ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට කියලා පුලුවන් තරම් ඉස්සරහට යවලා සෙනග පුළුවන් තරම් ගොඩ කරගෙන ඒ අස්සෙන් කොන්දොස්තරයා රිංගලා ගිහිල්ලා ටිකට් කඩනවා. දෙන්නෙකුට ඉන්න පුළුවන් තැනක් නෙමෙයි සීට් අතර තියෙන ඉඩ ප්‍රමාණය. යකෝ තව එකෙක් රිංගගෙන ටිකට් කඩන්න යනවා. මේවාත් අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. බස් වැඩිපුර සේවයට දැමිය යුතුයි. බස් ගේන එකෙනුත් කෝටි ගණන් ගහගෙන දේශපාලුවෝ. ඉතින් කොහොමද රටක් හැදෙන්නේ. ඊට පස්සේ පෞද්ගලික බස් දාලා මහජනයාව පුදුම විදිහට පීඩනයකට පත් කරන්නේ. මුන්ට යන්න වෙනින්ම අපායවල් හැදෙයි. මග මරු අපාය කියලා. ලාල් සහදුරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව ඒ වගකිවයුතු පුද්ගලයින්ව දැනුවත් කරන්න කියලා. ඔබ ජනතාවට කරන සේවයට ඉතාම ස්තුතියි. ත්‍රිවිධ රත්නයේ රැකවරණයත් 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයත් දීර්ඝායුෂත් ලැබේවා.❤
ගුනාත්මක bus 😂😂 විලාප තියන සින්දු. මරු 😂
නිතීය නිවැරදිව තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ.....මේ කථා වැඩක් නෑ....මාධ්‍යවේදීන් නියමෙට ප්‍රශ්න අහනවා...😂😂😂
ලාල් සහෝදරයා බස්රථ බස් රථ සදහා නොවන බව පෙන්වා දෙන්න . රාජ්‍ය අංශයේ පිවාහන සේවය ශක්තිමත් කරන්න .
පෞද්ගලික බස් එකම පාටක් කරන්න අලුතින් නිති හදන්න
ලාල් සහෝදරයා ඔයා නියමයි
නියමයි ලාල් අයියා❤
😂😂😂😂..යකො මෙ බස් යුද්ද ටැන්කි වගෙ..කිසිම පහසු කමක් නැ..යකො මෙ බස්වල යන්න එපාවෙනවා
ලෝකෙ කොයි රටක්වත් නෑ මේ වගේ
මාස 6ක් දෙන්න ඕනි නෑ මාසයක් හොදටම ඇති..
සංගමයේ නිලධාරීන් ගේ මන්ද බුද්ධික කම පැහැදිලිවම පේනවා.
ලාල් ඊයේ රෑ බීපු වර්ගය හොඳයි.....ජයවේවා
😂😂😂
තක්කඩි,බල්ලො ජය ලාල්ට
ලාල් අයියා නියමයි.. මේ වගේ උන් එක්ක ලංකාව හදන්න බෑ.බල ප්‍රදේශය අදාල නෑ ලංකාවෙ පොලිසිය ලංකාවටම එකයි නීතිය ..clean sri lanka දිගටම ක්‍රියාත්මක කරනු respect NPP
ඔය කියන දේ සම්පූර්ණ ඇත්ත . මටත් කියල තියෙනව බසය වේගයෙන් යන්න එපා කියන කොට බැහැලා යන්න කියල . කු/ගල සිට අ/පුර ගිය බසයකින්.
දැන් ආණ්ඩුව නව නීති ගේන්න ඕනේ, මේ බස් මාෆියා එක නැති කරන්න.සාමාන්‍ය රියදුරන්ට ඒක නිතියකුත්, මගී ප්‍රවාහන රියදුරන්ට දැඩි නීති මාලාවකුත් හදුන්වා දිය යුතුයි.
වැරදි පහක් කලොත් ස්ථාන පහකදී,අදාළ දඩ කොල පහක් ලියා ,පොතේ නීතියට අනුව දඩ පහක් ගෙවීමට සලස්වන්න .
👍👍👍👍👍👍👍
මුන්ට කට උත්තර නෑ....
මුන්ට ම්නිස්සුගේ ජිවිත වලට වඩා උන්ගේ ජඩවැඩ කරලා හම්බකරන්න තමයි උන්ගේ පරමාර්ථය..මේවා නැති කරයුතුයි..බස් කාරයන්ගේ විනය හැදියයුතුයි..
පොදු ප්‍රවාහනය බාවිතා කරන මිනිසුන්ගේ ආරක්ශාව සදහා පොලීසිය රජය තීරන ගත යුතුයි බස් කාරයින්ගේ හයිකන් වලට යට නොවී. වැරදි කරන ඩ්‍රයිවර්ලාට දඩුවම් කලයුතුයි එසේත් නැතිනම් රූඩ්පර්මිට් තහනම් කලයුතුයි.
නීතිය පෙලොසිය විසින් නොවෙයි,අදාල බස් හිමියන් විසින් අවනතව අනුගමනය කළ යුතුයි . පොලිසිය කරන්නේ නීති යට අවනත නොවන අය නීති කැඩීමේ වරද අනුව අධිකරණයට ඉදිරිපත් කිරීමයි.
ලිං මැඩියන් සහ ගං කබරයන් තුරන් කිරීමට Clean Sri Lanka ඉදිරියට ගෙන යමු...
ලාල් CTB බස් ටික හොදලා ක්ලීන් කරන්න කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න
විදෙස් රටවල වගෙ cctv කැමරා මගින් වැරදි නිරික්ෂණය කරල දඩ කොලයක් ගෙදරටම යවන කරම වෙදරක් සකස් කලානම් ඉවරයි විනෝද ගමන් යන බස් රථ මගී පරවාහනයට යොදා ගැනිම සුදුසු නෑ
විපක්සය.දෙසපාලනය.උප්පරවැට්.යොදමින්.ඡනතාව.නොසන්සුන්.ඇතිකරන්න.හදනවා
මුන්ගෙ පන්ඩිත කම යන්න වැඩිය දගලන එවුන්ගෙ රූට් පර්මිට් කැන්සල් කරලා වෙන සෙට් එකකට දෙන්න ඕනේ.
නියමයි ලාල් සහෝදරයා❤
මාස හයක් කල් දුන්නොත් තව කීදෙනෙක් ඒ මාඩ හයට මරයිද දන්නේ නැහැ
පොලිසිය ඉන්නේ හොරා පොලිස් කරන්න නෙමෙයි, රටක නීතියක් තියෙනවනම් එ නීතියට අනුව අනුගත විය යුතුයි නේද?
තද ලාල් අයියා තද
Lal bro 🇱🇰💪🏻👍🏻🌹🇱🇰💪🏻👍🏻
ලාල් ඔබට අපගේ ගෞරවණීය ප්‍රණාමය 🙏
නීතියට ගරුකරන්න පුදුම සැනසීමක් ලැබේවිමේ සහයෝගය සියලු දෙනා වෙනුවෙන්කිසිවෙකුට පුංචිම හෝ රිදවීමක් නොකර ජීවත් වීම තමයි❤️❤️❤️❤️
සෙමි ලක්ෂරිනං තහනම්කලයුතුයි පාපුවරැවේ ඉදලම මගීන් ගෙනියනවා
ලාල් අයියෙ උබ නියම මනුස්සය... ❤
තද තද ලාල් අයියා.
රූට් ප්‍රර්මිට් තියෙන උන් තමයි ඔක්කොම කරන්නෙ
බස් රථ හිමියන්ට මම කියන්නෙ තොරණක් වගෙ ලයිට් දාගෙන කණ පැලෙන්න සිංදු දාගෙන. බස් එක පුරාම ස්ටිකර අලොගෙන. පොන් එක කනෙ ගහගෙන.. මගීන් නග්ග ගෙන. හයි ස්ප්‍රීඩ් එකෙ.. අනික් බස් වලට ඔවර් ටැක් කරමින්.. ජනතාවට මරණ බිය පෙන්වන.. මේ බස් වල මාර්ග බලපත්‍රය කැන්සල කරන්න කියලා මම රජයෙන් ඉල්ලනවා
එහෙම නීතියක් නැත්තං. දැන් ඉතින් අතීතයට බලපාන අකාරයට තුනෙන් දෙකෙන් නීති සම්මත කරලා නැවත වෙනස් කරන්න බැරි නීති හදලා මුන් සේරම සුද්ද කරන්න අපි ඡන්ද දුන්නේ මේ රට හදන්න නීති කඩන්න නෙවෙයි. ඇයි තාමත් මේ දේවල් කරන්න පරක්කු
නිතිය තියනවා මහාත්තය 2009 රථවාහන ආඥා පනත අනුව.මෙපමණ කාලයක් නිතිය ක්‍රියාත්මක නොකර සිටිමේ වරද රථවාහන පොලිසිය වග කියන්න ඔනි.එහෙම කියලා රියදුරු අයිතිකාරයෝ නිදහසට කාරනා කියලා පලක් නැහැ දිලා තියන කාලය අනුව අනවශ්‍ය ලයිට් යකඩ බට බයිබර් ප්ලාස්ටික් බැලුම්බෝල අයින් කරන්න ඔනි
නීතිය කාටත් පොදුයි.අපි නීතිය rajakarawamu කොහොම 👍 malimawata pana men ආදරෙයි ❤❤❤❤❤❤
ලාල් අයියේ එලසේම ❤👍
බස් ඇතුලේ කන පැලෙන්න සින්දු දාගෙන යන එවුන්ටත් දඩ ගහන්න ඕන.
මුන්ට ඕන විදියට රට පාලනය කරන්න අපි චන්දෙ දුන්නේ නෑ. රට ඇතුලේ වැරදි කරන්න ඕන කෙනෙක් අලන්න පොලිසියට බලය තියෙනවා.
පොදු මගී ප්‍රවාහන සේවය ව්‍යාපාරක් නොවේ..
ලාල් ඩබල් සැලියුට් ❤️❤️🙏🏽
Bus රථ සරිලන පරිදි තිබීම ඉතා වැදගත් . මිනිස්සුන්ට කරදරයක් නොවන පරිදි ධාවනය කිරීමටත් ඝෝෂා කාරි music system අවම කරන්න ඕනෙ . Trip සඳහා da මේ bus ධාවනය වෙන්නේ ?😮 එදිනෙදා මගී prawahanaya kramawath කරන්න . Bus eke යනකොට හදිසි ye call එකක් ආවත් ඒකට answer කරන්නth අමාරුයි .මොකද ඝෝෂා කාරි සංගීතය නිසා . 😊
අත අරින්න හොඳ නැ මේ වැඩෙ දිගටම කරන්න ඕනා . පොලිසිය ගලවනකන් ඉන්න ඕනා නැ උබලා ගලෝපියවු
ලාල් අයියේ සුපිරි ජයවේවා
උඹල මේ තේරුම් කර කර ඉන්න බබාලද ? නීතිය ක්‍රියාත්මක කරන්න.
අනිවාර්යයෙන් පවුද්ගලික බස් කැන්සල් කරන්න .හම්බකරගන්න දීපු දේ නැතිකරගන්නෙපා😢😢
රියදුරු මහතා ගමන ආරම්භ යේ සිටපෝන් එක කනේ ගහගෙන පිටිපස්සෙන් එන බස් එස් ගැන අසමින් රේස් යනවා කන පැලෙන්න සිංදු දාගෙන
ඩ්‍රයිවර් දන්නේනෑ තමන් කවුද කියා උපාය දූතයා දාල මේ වැඩය කරන්න ඕන නැත්නම්පොලීසිය ඉන්න කොට එක විදියක් ඕගොල්ල ට බස්රථ දුවවන එක පාඩුනම් කරන්න එපා
පුවාහන සේවය බස් රථ හිමියන් වෙනුවෙන් ද,රියදුරන් වෙනුවෙන්ද මගී ජනතාව වෙනුවෙන් ද. මහජනතාවෙනි මොවුන්ට ජනතාවගේ වැදගත්කම පෙන්වා දී මහජන මතය හා බලය,භාවිතා කර සැබෑ මහජන සේවයක් කිරීමට මොවුන් ව ශිෂ්ඨ සම්පන්න කර ගන්න . එය ඔබගේ ජනතා වගකීමයි.
එකෙන්ම
බස්...රියදුරු...කොන්දොස්තර හරියට පාතාල නායකයෝ වගේ...කොච්චර අසාධාරණයක්...උනත් කතාකරන්න බෑ උන්ගහන්න එනවා..කිසිම සංවේදී කමක් මනුස්ස කමක් නෑ..හරියට...යක්ෂයෝ වගේ...ඒ උනාට ඉසසරහ...බුද්ධ රෑප සහ දේවරෑප..පේලියක්...මුන් බුදුන්ටත්දෙවියන්ටත්..විශාල අපහාසයක්...නේද කරන්නේ...???
තෝ පිලිගත්තේ නැති වුනාට , තොපි කරන වැරදි වලට තොපි කොහේ වැරදි කලත් දඩුවම්දෙන්න ඔනේ, තොපිට පාඩු නම් බස් විකුණලා දපියවු පරයිනේ
මාලිමාවට ජයවේවා.
විශේෂ චාරිකා මොකටද එහෙනම් රූඩ් එකක් දුවන්නෙ
බස් ඇතුලේ දුම් බීම තහනම් වගේම බුලත් විට කෑමත් මගීන් ඇතුලු සියලු දෙනාටම තහනම් කල යුතුයි.
සම්පූර්ණයෙන් කෙහෙල්මල් සන්ගීතෙ නවත්වන්න ඕන, මිනිසුන්ට නිදහසේ යන්න ඕන. බස් නෙවෙයි මේ වේල් කරත්ත. 🤮
කුජීත ම උනා නියමයි
Very very very good Lal brother ❤❤❤❤❤
රටේ නීති ලිහිල් නම් යලි සන්ශෝදනය කර වැරදි කරන රියදුරන් අත්තඩන්ගුවට ගන්න 2/3 බලය හොදටෝම ප්‍රමාණවත්
ජනතාවට අනතුරු නොවන ඕන උපාංගයක් ස්ටිකරයක් රියදුරුට මාර්ගය අවහිර නොවන ලෙස පිටතින් අනතුරක් නොවන උපාංග සවිකලාට ප්‍රශ්නයක් නැහැනේ.🎉❤
මිනිස්සුන්ට ඕන විදිහට නීති රීති කඩන්න බෑ.මේ ආන්ඩුව පත් කරේ නීති අලුතින් දාලා හරි මේ රට ගොඩ ගන්න.මිනිස්සුන්ගෙ විනය හදන්නම ඕනේ මේ රට ගොඩ එන්නනම්.ජයවේවා මාලිමාවට
වරදක් කොහෙ කලත් වරද වරදමයි.මුන්ට ඕනේ විදිහට රටේ නිතිය හදන්න බැහැ.
Malemawata JAYAWEAWA ❤
මුලින්ම ලාල් අයියා ❤ respect ,මේ බස් වල විනය කියන එක ගෑවිලාවත් නෑ.අනිවාර්යයෙන් මේවට නීතිරිතී ගෙනා අපේ ජනාධිපතිතුමනි සමාජයට මෙවැනි මෙහෙවරයන් කිරීමට අවශ්‍ය නීතිරීති පැනවීමට ශක්තිය ලැබේවා. දුර ගමන් බස්වල කොන්දොස්තරලා කිහිප දෙනයි. මිනිස්සු පටවා ගෙන හරිම අප්‍රසන්න විදියටයි යන්නේ.අපිට කතා කරන්න බෑ.මොකද මහත්තයා හරි පුතා හරි යනවා ඔවුන් ප්‍රශ්නවලට පටලවන්න කැමති නැති නිසා හැමදේම ඉවසගෙන යන්න පුරුදු වෙලා .ඔවුන් ටිකට් ගන්න මුවාවෙන් බස් එකේ අරෙහෙට මෙහෙට යනවා උන්ගේ අහවල් එකත් උලාගෙන පුදුම අප්පිරියයි .මට දුක පංති යන තරු ණගෑනු දරුවන් ගැන😢😢😢😢😢
Niyamai kelinma prashna ahanawa lal ayya anith ayath ehamai oyala loku deyak karanawa rata hadanna .malimawa karana hama hoda wadakatama oyalage me madyya sahaya labadwnna good luck alll brothers. thanks
ලංකාවට තට්ටු දෙකේ බස් විතරක් ගේන්න දෙන්න. එයින් කාර්යක්ෂමතාව වැඩි වෙන අතර වේගයෙන් යා නොහැකි.
ලාල් අයිය හොද threeweel හොද බස් ඔනැතරම් තියෙනව ඒව පෙන්නන එයාලගෙ අදහස් අහන්න
සංගමයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන ලාල්ට ස්තූතියි.
❤❤❤❤❤❤
Excellent question!!
සහොදරයා!ඔබ හැමදාමත් මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන සතුටුයි
Niyama niyama
ලාල් අයියේ රටේ මේවා හොදට කතා කරන්නේ දැන් තමයි❤ අපේ ප්‍රශ්න කතා කරනවට පින්🙏🙏🙏 අයියේ ❤️
ආන්ඩූව වටිටන්න හදන බස් මැරයන්ව පාලනය කරන්න ඕනා ජය වේවා ලාල් අයියේ
ප්‍රවාහන සමිතියෙ රෙදි ගැලෙව්වට ස්තූතියි ලාල් මාමා ඇතුළු සැමට.
හැමදාම මේ වගේ රට වෙනුවෙන් කතා කරනවට බොහොම පින් ලාල් අයියේ❤
මිනිස්සුන්ගෙ බඩ උඩින් ගිහින් හරි මුන්ට සල්ලි විතරයි ඕන. මුන්ගෙ රූඩ් පර්මිට් අවලංගු කරන්න ඕන.
ස්වභාව ධර්මයෙන් ඉල්ලනවා මිනිස් ජීවිතවල වටිනාකම මොහුන් සියලු දෙනාටම වැටහෙන ප්‍රායෝගික අත්දැකීමක් මේ සියලු දෙනාටම ලබා දෙන්න කියලා. තමන්ගේ කෙනෙක් නැති වුනාම මේ කරන දේ හරි වැරැද්ද අවබෝධ වෙයි.
බස් අයිතිකාරයට සල්ලි තමයි ඕන දෙබස් ඩයිවර්ල රුපියලක් අඩුවෙන් එක්කන් යන්නෙ නැහැ ඉතුරු රුපියල් රුපියල් දෙතුන් අපට දෙන්නෙ නැහැ
සුපිරියක් ලාල් 🎉🎉මාලිමාවේ hard core එකෙත් නෑ මේ වගේ අය
ගෙදර එකෙක් මලා කියල කෝල් එකක් ආවත් උත්තරයක් දෙන්න බැහැ බස්වල අඳෝනාව ....ගලවපියවු ඔවා .. විශේෂ චාරිකා වලට පමණක් සවිකරව් ....
අනිවාර්යයෙන් ❤
මාලිමාවට ජය රටට ජය වේවා ලාල්
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ රස්තියාදුකාර බස්රියදුරන්ට මේ රටේ නීතියට උඩින් යන්න දෙන්න හොඳ නෑ
ලාල් අයියා සුපිරි. මුන්ට නීතියට අනුව කරන්න බැරිනං දාලා යන්න කියන්න. පුළුවන් මිනිස්සු කරයි
ජයවේවා ලාල් මහතානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුන්ට මාස හයක් ඉල්ලනවා ඒව ෙවනස් කරන්න හැබැයි සතිෙයන් රිලවි, හාල් ,ෙපාල්, බිත්තර නැ කියල ආන්ඩුවට බනිනව ඔය ලබ්බවල් වලින් වැඉක් නැ මිනිස්සු ජීවිත ගැන හිතපල්ල.මරු අපි ෙනාදන්න ජනතා ෙස්වය 😢
Ponnaya ube namak daganain balla lajja nathi ponnaya guu kapan uba
@@pradeeperanga8958ඇයි උබට කෙන්ති ගිහින්
@@pradeeperanga8958 උබ කැව කියලා අනිත් උන් ගූ කන්නෙ නැ
මගි බස් රථ සම්බන්දයෙන් දැන් කරන පරික්ෂණ කටයුතු මොනම හේතුවක් නිසාවත් වෙනස් නොකරන ලෙසයි මහ ජනතාවගේ ඉල්ලිම.මුන්ගේ වැරදි ගැන ප්‍රශ්න කරන කොට මුංට උත්තර නැහැ!
ඇත්ත මුංට පිස්සු
මාධ්‍ය සාකච්ඡාවක වැඩක් නැ තොරොම්බල් ගලවපියව්
ඔන්න සැබෑ නීතිය මේවා සියළු මාධ්‍ය මගින් ජනතාව සහ බස් හිමියන් දැනුවත් කිරීම ඉතා වටිනවා
එතකොට අළුග්ගමදි මිනිහෙක් යටකරගෙන කළුතරට ගියොත් නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද
සිරාවටම 😂😂
මුන්ව යවන්න ඕනේ ජපානේ වගේ රටක ප්රවාහන සේවය කොයි වගේද බලන්න. පිට රට වුන් කියන්නේ crazy bus කියලා ලංකාවේ බස්වලට😂
මහත්තයො ,, ලෝකෙ කොහෙවත් මිනිස්සු ඉල්ලනවිදියට කැසට් TV ,ගැජට් ගහන්නෙ නෑ , මාත් ඉන්නෙ යුරෝපයේ ,, නීතිය නම් නීතිය එච්චරයි , මෙයාලා පහුගිය ආණ්ඩුවලින් යැපුනු අය ,, ඒවට පුරුදු වෙලා දැන් ,, ඒවා වෙනස් කරනවට කැමති නෑ ,, බස් එකේ ඇතුලත පිරිසිදුව ආරක්ශිතව මුදලට සරිලන පහසුකම් ලබා දෙන්න එයයි විය යුත්තේ ,, සිස්ටම් චේන්ජ් කරන්න මෙහෙම බෑ ,, රට හදන්න මේ ගත් ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන්න ,, එච්චරයි , අපි එකතුව ලස්සන රටක් හදා ගම්මු ,, මාත් චන්දෙ දෙන්න ලංකාවට ආවා මේ ආණ්ඩුව වෙනුවෙන්, යුරෝපයේ රටවල් කතෝලික ,, ඒත් එක ප්‍රවාහන රථයකවත් ජේසු සමිදුගෙ පිළිම , පොටෝස් නෑ ,රේඩියෝ නෑ ,, මගියන් පොත් පත්කර කියවමින් යන්නේ , ලංකාවේ බස් දැන් දේවාල වෙලා, මේක දැන් විපක්ෂයේ පටු අදහසින් දේශපාලන මාතෘකා කරගෙන , බලය අහිමි වීම නිසා
ඒක ඇත්ත සහෝදරයා.මාත් යුරෝපයට ඇවිත් මාස 4 වෙනවා දැන්.ලංකාවේ ඉද්දී නිවසේ සිට 100 km දුරක් බස් එකේ රැකියාවට ගියේ.දෙරටේ බස් සේවයේ පැහැදිලි වෙනසක් මන් දකිනවා.
අනිවාර්යයෙන් ❤ මාත් ඉතාලියෙ
මාසයක් ඇතුළත වාහනවල ගහල තියෙන මිණිමරන බම්බු කොම්බු ගලවලා දමවු ...
.....
ලාල් සහොදරයා නියමයි. මුන් තමයි හදන්න ඕන.
නියමයි විඩියෝ එකක්. මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
මුන්ට ජනතාවගෙන් වැඩක් නෑ .... මුන් කතා කරන්නේ උන් ගැන විතරයි..... ජනාධිපතිතුමාගේ වැඩසටහන හරියටම හරි.... මුන්ට බම්බුගහගන්න කියලා වැඩේ කරමු මාලිමාවට ජය......,,👍👍💪💪♥️♥️💪💪...
පුද්ගලික බස් කර්මාන්තයෙ හිමිකරුවන්ට මෙච්චර දියුණු වෙන්න පුලුවන්නම් රාජ්‍ය අනුග්‍රහය ඇති CTB එකට මෙහෙම වෙන්නෙ ඇයි.CTB එකට බස් 2000විතර ගෙනල්ලා පෞද්ගලික බස් හිමියන්ට පාඩමකුගන්නමු.පුද්ගලික බස් කර්මාන්තය බද්දෙන් නිදහස්ද.පෙරෙ ගෙවුම් කාඩ් පත් අනිවාර්ය කරමු.
අනිවාර්යයෙන් 👍👍👍
❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම 💯 මෙම කටයුතු කිසිදු කිරීම සූදුසූයි
මිනිස්සු මැරෙනකොට උඹල ඒ ජිව්ත වලට වග කියනවද
ගිය වසරේ අනතුරු නිසා 12100 මිය ගිහින්. මේවා අසරණ ජීවිත කාගේ හෝ. බස් උපාසංස්කෘතිය නියාමනය කල යුතුමයි.
උපාය දූතයෙකු නෙවෙයි පුලුවන්නම් නඩු කාර උන්නාන්සේ කෙනෙකුත් ඔය බස් වලට යොදවන්න.
මේ මගමරුවන්ට සල්ලි ව්තරයි ඕනේ.
ලාල් සුපිරි කට්ටිය ගේ රෙදි නෑ
Ac බස් වලට වැඩිපුර මුදලක් දීලා මිනිස්සු යන්නෙ රස්නෙ නිසා, ඒ වගේම නිදහසේ පාඩුවේ යන්න. දැන් ac බස් වල පොල් පටවනව වගේ පටවන් යන්නෙ. මිනිස්සු වැඩි පුර ගානක් දීලත් නිදහසේ යන්න විදිහක් නැහැ. අන්න ඒවත් වෙනස් කරන්න ඕනා
යුරෝපයේ බස් එකකට හෝ කෝච්චියකට නැග්ගහම පුදුම
විදිහට මනස සැහැල්ලු කරගෙන යන තැනකට යන්න පුළුවන්. වැඩඇරිලා එනකොට හෝ දරුවන් ඉස්කෝලේ ඇරිලා එනකොට මනස හොඳට සැහැල්ලු කරගෙන එන්න පුළුවන් තැනක් තමා බස් කෝච්ච කියන්නේ. ඒක මගියෙකුට ඉතාම වැදගත් දෙයක්. ලංකාවේ බස් වල යන්නේ බීරෝ කියලා හිතාගෙන කෑ ගහනවා පානදුර පානදුර පානදුර පානදුර. කොටුව කොටුව කොටුව . අපිට ඒ පුවරු කියවා ගන්න පුළුවන් . එකපාරක් කිව්වහම මදිද. අනිත් එක කියන්න අවශ්‍යත් නැහැ. ලංගම බස්වල ඕවා නෑනෙ ඕනම ඉස්කෝලෙ යන ළමයෙක් උනත් බෝඩ් එක කියවලා තමන් යන්න ඕන බස් එකේ නැගලා ගමනාන්තයට යනවා. මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ අන්ද බීරි මිනිස්සුයි මේ බස් වල යන්නේ කියලා. මනසට පුදුම වෙහෙසක්. මේකත් අනිවාර්යෙන්ම නැවැත්විය යුතුයි. ජනතාව හැටියට අපි මේ ආණ්ඩුව පත්කලේ ඒ වගේ සැනසිල්ලි දායකව ජීවත් වන බටපිටාවක් අපිට හදාගන්නයි. music දාන එක නම් කොහොමත් නවත්තලා යන්න ඕනේ. ඒ ගැන ගොඩක් අය කතා කරාට මේ කොන්දොස්තරගේ කෑගැහිල්ල ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. පාරට බැස්සහම පුදුම වෙහෙසක් මනසට දැනෙන්නේ. ගෙදර ආවහම පුදුම වෙහෙසක්. ඒ කෑගැහිල්ල නං අනිවාර්යෙන්ම නවත්විය යුතුයි. තුන්දෙනා ඉඳගන්න පුළුවන් සීට් එකේ හතර දෙනෙක් දානවා. ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට කියලා පුලුවන් තරම් ඉස්සරහට යවලා සෙනග පුළුවන් තරම් ගොඩ කරගෙන ඒ අස්සෙන් කොන්දොස්තරයා රිංගලා ගිහිල්ලා ටිකට් කඩනවා. දෙන්නෙකුට ඉන්න පුළුවන් තැනක් නෙමෙයි සීට් අතර තියෙන ඉඩ ප්‍රමාණය. යකෝ තව එකෙක් රිංගගෙන ටිකට් කඩන්න යනවා. මේවාත් අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. බස් වැඩිපුර සේවයට දැමිය යුතුයි. බස් ගේන එකෙනුත් කෝටි ගණන් ගහගෙන දේශපාලුවෝ. ඉතින් කොහොමද රටක් හැදෙන්නේ. ඊට පස්සේ පෞද්ගලික බස් දාලා මහජනයාව පුදුම විදිහට පීඩනයකට පත් කරන්නේ. මුන්ට යන්න වෙනින්ම අපායවල් හැදෙයි. මග මරු අපාය කියලා. ලාල් සහදුරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව ඒ වගකිවයුතු පුද්ගලයින්ව දැනුවත් කරන්න කියලා. ඔබ ජනතාවට කරන සේවයට ඉතාම ස්තුතියි. ත්‍රිවිධ රත්නයේ රැකවරණයත් 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයත් දීර්ඝායුෂත් ලැබේවා.❤
ගුනාත්මක bus 😂😂 විලාප තියන සින්දු. මරු 😂
නිතීය නිවැරදිව තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ.....මේ කථා වැඩක් නෑ....මාධ්‍යවේදීන් නියමෙට ප්‍රශ්න අහනවා...😂😂😂
ලාල් සහෝදරයා බස්රථ බස් රථ සදහා නොවන බව පෙන්වා දෙන්න .
රාජ්‍ය අංශයේ පිවාහන සේවය ශක්තිමත් කරන්න .
පෞද්ගලික බස් එකම පාටක් කරන්න
අලුතින් නිති හදන්න
ලාල් සහෝදරයා ඔයා නියමයි
නියමයි ලාල් අයියා❤
😂😂😂😂..යකො මෙ බස් යුද්ද ටැන්කි වගෙ..කිසිම පහසු කමක් නැ..යකො මෙ බස්වල යන්න එපාවෙනවා
ලෝකෙ කොයි රටක්වත් නෑ මේ වගේ
මාස 6ක් දෙන්න ඕනි නෑ මාසයක් හොදටම ඇති..
සංගමයේ නිලධාරීන් ගේ මන්ද බුද්ධික කම පැහැදිලිවම පේනවා.
ලාල් ඊයේ රෑ බීපු වර්ගය හොඳයි.....ජයවේවා
😂😂😂
තක්කඩි,බල්ලො ජය ලාල්ට
ලාල් අයියා නියමයි.. මේ වගේ උන් එක්ක ලංකාව හදන්න බෑ.බල ප්‍රදේශය අදාල නෑ ලංකාවෙ පොලිසිය ලංකාවටම එකයි නීතිය ..clean sri lanka දිගටම ක්‍රියාත්මක කරනු respect NPP
ඔය කියන දේ සම්පූර්ණ ඇත්ත . මටත් කියල තියෙනව බසය වේගයෙන් යන්න එපා කියන කොට බැහැලා යන්න කියල . කු/ගල සිට අ/පුර ගිය බසයකින්.
දැන් ආණ්ඩුව නව නීති ගේන්න ඕනේ, මේ බස් මාෆියා එක නැති කරන්න.
සාමාන්‍ය රියදුරන්ට ඒක නිතියකුත්, මගී ප්‍රවාහන රියදුරන්ට දැඩි නීති මාලාවකුත් හදුන්වා දිය යුතුයි.
වැරදි පහක් කලොත් ස්ථාන පහකදී,අදාළ දඩ කොල පහක් ලියා ,පොතේ නීතියට අනුව දඩ පහක් ගෙවීමට සලස්වන්න .
👍👍👍👍👍👍👍
මුන්ට කට උත්තර නෑ....
මුන්ට ම්නිස්සුගේ ජිවිත වලට වඩා උන්ගේ ජඩවැඩ කරලා හම්බකරන්න තමයි උන්ගේ පරමාර්ථය..මේවා නැති කරයුතුයි..බස් කාරයන්ගේ විනය හැදියයුතුයි..
පොදු ප්‍රවාහනය බාවිතා කරන මිනිසුන්ගේ ආරක්ශාව සදහා පොලීසිය රජය තීරන ගත යුතුයි බස් කාරයින්ගේ හයිකන් වලට යට නොවී. වැරදි කරන ඩ්‍රයිවර්ලාට දඩුවම් කලයුතුයි එසේත් නැතිනම් රූඩ්පර්මිට් තහනම් කලයුතුයි.
නීතිය පෙලොසිය විසින් නොවෙයි,අදාල බස් හිමියන් විසින් අවනතව අනුගමනය කළ යුතුයි . පොලිසිය කරන්නේ නීති යට අවනත නොවන අය නීති කැඩීමේ වරද අනුව අධිකරණයට ඉදිරිපත් කිරීමයි.
ලිං මැඩියන් සහ ගං කබරයන් තුරන් කිරීමට Clean Sri Lanka ඉදිරියට ගෙන යමු...
ලාල් CTB බස් ටික හොදලා ක්ලීන් කරන්න කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න
විදෙස් රටවල වගෙ cctv කැමරා මගින් වැරදි නිරික්ෂණය කරල දඩ කොලයක් ගෙදරටම යවන කරම වෙදරක් සකස් කලානම් ඉවරයි විනෝද ගමන් යන බස් රථ මගී පරවාහනයට යොදා ගැනිම සුදුසු නෑ
විපක්සය.දෙසපාලනය.උප්පරවැට්.යොදමින්.ඡනතාව.නොසන්සුන්.ඇතිකරන්න.හදනවා
මුන්ගෙ පන්ඩිත කම යන්න වැඩිය දගලන එවුන්ගෙ රූට් පර්මිට් කැන්සල් කරලා වෙන සෙට් එකකට දෙන්න ඕනේ.
නියමයි ලාල් සහෝදරයා❤
මාස හයක් කල් දුන්නොත් තව කීදෙනෙක් ඒ මාඩ හයට මරයිද දන්නේ නැහැ
පොලිසිය ඉන්නේ හොරා පොලිස් කරන්න නෙමෙයි, රටක නීතියක් තියෙනවනම් එ නීතියට අනුව අනුගත විය යුතුයි නේද?
තද ලාල් අයියා තද
Lal bro 🇱🇰💪🏻👍🏻🌹🇱🇰💪🏻👍🏻
ලාල් ඔබට අපගේ ගෞරවණීය ප්‍රණාමය 🙏
නීතියට ගරුකරන්න පුදුම සැනසීමක් ලැබේවි
මේ සහයෝගය සියලු දෙනා වෙනුවෙන්
කිසිවෙකුට පුංචිම හෝ රිදවීමක් නොකර ජීවත් වීම තමයි❤️❤️❤️❤️
සෙමි ලක්ෂරිනං තහනම්කලයුතුයි පාපුවරැවේ ඉදලම මගීන් ගෙනියනවා
ලාල් අයියෙ උබ නියම මනුස්සය... ❤
තද තද ලාල් අයියා.
රූට් ප්‍රර්මිට් තියෙන උන් තමයි ඔක්කොම කරන්නෙ
බස් රථ හිමියන්ට මම කියන්නෙ තොරණක් වගෙ ලයිට් දාගෙන කණ පැලෙන්න සිංදු දාගෙන. බස් එක පුරාම ස්ටිකර අලොගෙන. පොන් එක කනෙ ගහගෙන.. මගීන් නග්ග ගෙන. හයි ස්ප්‍රීඩ් එකෙ.. අනික් බස් වලට ඔවර් ටැක් කරමින්.. ජනතාවට මරණ බිය පෙන්වන.. මේ බස් වල මාර්ග බලපත්‍රය කැන්සල කරන්න කියලා මම රජයෙන් ඉල්ලනවා
එහෙම නීතියක් නැත්තං. දැන් ඉතින් අතීතයට බලපාන අකාරයට තුනෙන් දෙකෙන් නීති සම්මත කරලා නැවත වෙනස් කරන්න බැරි නීති හදලා මුන් සේරම සුද්ද කරන්න අපි ඡන්ද දුන්නේ මේ රට හදන්න නීති කඩන්න නෙවෙයි. ඇයි තාමත් මේ දේවල් කරන්න පරක්කු
නිතිය තියනවා මහාත්තය 2009 රථවාහන ආඥා පනත අනුව.මෙපමණ කාලයක් නිතිය ක්‍රියාත්මක නොකර සිටිමේ වරද රථවාහන පොලිසිය වග කියන්න ඔනි.එහෙම කියලා රියදුරු අයිතිකාරයෝ නිදහසට කාරනා කියලා පලක් නැහැ දිලා තියන කාලය අනුව අනවශ්‍ය ලයිට් යකඩ බට බයිබර් ප්ලාස්ටික් බැලුම්බෝල අයින් කරන්න ඔනි
නීතිය කාටත් පොදුයි.අපි නීතිය rajakarawamu කොහොම 👍 malimawata pana men ආදරෙයි ❤❤❤❤❤❤
ලාල් අයියේ එලසේම ❤👍
බස් ඇතුලේ කන පැලෙන්න සින්දු දාගෙන යන එවුන්ටත් දඩ ගහන්න ඕන.
මුන්ට ඕන විදියට රට පාලනය කරන්න අපි චන්දෙ දුන්නේ නෑ. රට ඇතුලේ වැරදි කරන්න ඕන කෙනෙක් අලන්න පොලිසියට බලය තියෙනවා.
පොදු මගී ප්‍රවාහන සේවය ව්‍යාපාරක් නොවේ..
ලාල් ඩබල් සැලියුට් ❤️❤️🙏🏽
Bus රථ සරිලන පරිදි තිබීම ඉතා වැදගත් . මිනිස්සුන්ට කරදරයක් නොවන පරිදි ධාවනය කිරීමටත් ඝෝෂා කාරි music system අවම කරන්න ඕනෙ . Trip සඳහා da මේ bus ධාවනය වෙන්නේ ?😮 එදිනෙදා මගී prawahanaya kramawath කරන්න . Bus eke යනකොට හදිසි ye call එකක් ආවත් ඒකට answer කරන්නth අමාරුයි .මොකද ඝෝෂා කාරි සංගීතය නිසා . 😊
අත අරින්න හොඳ නැ මේ වැඩෙ දිගටම කරන්න ඕනා . පොලිසිය ගලවනකන් ඉන්න ඕනා නැ උබලා ගලෝපියවු
ලාල් අයියේ සුපිරි ජයවේවා
උඹල මේ තේරුම් කර කර ඉන්න බබාලද ? නීතිය ක්‍රියාත්මක කරන්න.
අනිවාර්යයෙන් පවුද්ගලික බස් කැන්සල් කරන්න .හම්බකරගන්න දීපු දේ නැතිකරගන්නෙපා😢😢
රියදුරු මහතා ගමන ආරම්භ යේ සිටපෝන් එක කනේ ගහගෙන පිටිපස්සෙන් එන බස් එස් ගැන අසමින් රේස් යනවා කන පැලෙන්න සිංදු දාගෙන
ඩ්‍රයිවර් දන්නේනෑ තමන් කවුද කියා උපාය දූතයා දාල මේ වැඩය කරන්න ඕන නැත්නම්පොලීසිය ඉන්න කොට එක විදියක් ඕගොල්ල ට බස්රථ දුවවන එක පාඩුනම් කරන්න එපා
පුවාහන සේවය බස් රථ හිමියන් වෙනුවෙන් ද,රියදුරන් වෙනුවෙන්ද මගී ජනතාව වෙනුවෙන් ද. මහජනතාවෙනි මොවුන්ට ජනතාවගේ වැදගත්කම පෙන්වා දී මහජන මතය හා බලය,භාවිතා කර සැබෑ මහජන සේවයක් කිරීමට මොවුන් ව ශිෂ්ඨ සම්පන්න කර ගන්න . එය ඔබගේ ජනතා වගකීමයි.
එකෙන්ම
බස්...රියදුරු...කොන්දොස්තර
හරියට පාතාල නායකයෝ වගේ...කොච්චර අසාධාරණය
ක්...උනත් කතාකරන්න බෑ උන්
ගහන්න එනවා..කිසිම සංවේදී
කමක් මනුස්ස කමක් නෑ..හරිය
ට...යක්ෂයෝ වගේ...ඒ උනාට
ඉසසරහ...බුද්ධ රෑප සහ දේව
රෑප..පේලියක්...මුන් බුදුන්ටත්
දෙවියන්ටත්..විශාල අපහාස
යක්...නේද කරන්නේ...???