Thank you for your wonderful videos. Can you please publish the botanical names of the plants you talk about? This will help us to see if we can find them as we live overseas.
Ethama Vatina danuvath kiremak.godak vatinava....Bohoma pin Oba Thumata....man Ada Thamai danuvath Une E Hathavaariya dadu kiyala. Man hithuve E madu Dalu kiyala...me Rate Super market Vala Thiyanava....Namuth mila Adikai...Bohoma Sthuthi....Obata. Lock down Evara Unama...guna gana Sitha Anivaryenma mela de ganna Oni....gamiya Mahathata mage Gauravaneeya Pranamaya...Theruvan Saranin...Yahapathakma Veva.....
ඔබගේ ඉදිරිපත් කිරීම හරිම ප්‍රසන්නයි.ප්‍රියමනාපයි.ඒ වගේම වැදගත් කරුනුමයි දෙන්නේ. බුදුසරනයි ඔබට.බොහොම ස්තුති
හාතවාරියා සහ asparagus කියන්නේ ශාක වර්ග දෙකකි.
අපේ ගෙදරත් හාතවාරිය වැලක් තියනව ඒක කපද්දි කතුරක් ඕනෙමයි නැත්නම් කටු ඇනෙනව කැඳ එක නම් හරිම ගුනදායකයි නොදන්න අයට දැන ගැනීමට සලස්වන එක ලොකු පිනක් බොහොම ස්තූතියි ගැමියා .. කරබු ගහක් හදා ගන්න විදියත් කියා දෙන්න
ගොඩාක් පිං... මගේ ඉල්ලීම ඉටු කලාට... දළදා සමිදු පිහිටයි ...!!!
අපේ රටේත් ඔය දළු තියනවා ඒත් අපි දන්නේ නැහැ ඒ ගැන thanks for you 👍👌
මේ.. ඇස්පරගස්. නේ .. මේක. .. හාතවාරිවද?.. . මාර. වැදගත් ඔබේ video
හරිම වටිනවා ... vedio එක .ඉතාලියේ .මේකට කියන්නේ අස්පරජී කියලා ..මේක එයාල තම්බල කනවා .👍👍
Obathumanta pin danuwath kirima ගැන අපිට ගොඩක් sathuthui බුදු සරණයි !!!
හාතවාරිය ගැන නොදන්න හුඟක් දේවල් දැනගත්තා ඔබතුම දීර්ඝායුෂ ලැබේවා
හාතාවාරිය අල අමුවෙන් කැද හදාගන්න නිවැරැදි විදියක් කියල දෙන්න
හොද ගුණ තිබෙන වටිනා ශාක යක් නොදන්නා අයව දැනුවත් කලාට ස්තුතිය ි.
වීඩියෝ හරිම වැදගත් ලොකු දැනුවත්කම ක ලැබෙනවා ඔබට ස්තූතියි මට දැනගන්න ඕන හාතවාරියා දඬු වලින් පැල ලබා ගන්න පුළුවන්ද කියලා ස්තුතියි
මෙපමන ගුනයි කියලා දැනන් හිටියෙ නැ මල්ලි බොහොම ස්තුති
හාතාවාරිය අල කැද හදන්නේ කොහොමද ?
Obata බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි මල්ලි sadudi අරාබියේ riyadh wala 🙏🙏🙏🙏🙏
අද ඉදන් මෙහේතියෙන ඒවාගෙන් කඩලා කැදහදනවා දැනුවත්කරාට ගැමියෝ ඉස්තුතියි
Godak watinawa ,,බුදු සරණයි
Obata waradimak wela asparagus kiyanne wenama deyak neda ..පැහැදිලි කිරීමක් awashyay ...karunakarala දැනුවත් karanna .
මේවා ස්විස්ටර්ලන්තයේ තියෙනවා මේවා තියෙන්නේ අවුරුද්දකට සැරයක් මිලෙන් වැඩියි. මම කියවුනත් ඒ තියේන කාලයට සතියකට දින තුනක්වත් මගේ දිවා ආහාරයට ගන්නව මම ආසම කෑමක් දැනුවත් කලාට ස්තූතියි.අද තමයි හාතාවාරිය කියල දැනගත්තේ
අනේ මටත් කියන්නකෝ ඔයා කොහොමද උයන්නේ කියලා, මම ඉන්නේ Cyprus වල, මෙහෙ මේවා දළු තියනවා, මෙහෙ අය බිත්තර දාලා ඔම්ලට් හදන්නේ, ඒක මටනම් තිත්ත වගේ, ඔයා උයන විදිහ කියන්නකෝ 🙏
@@kumarikanchana708 අයියෝ එච්චර අමාරු නැහැ පලමුව සෝදාගෙන උඩ පොත්ත ටිකක් ඇරල ගන්න වතුර දාල ලුනු ටිකක් දාල තමිබ ගන්න විනාකිරි ටිකක් දමන්න ඒ වතුරට විනාඩි 10 , 15 වගේ තම්බාගත් ඒ හාතාවාරිය මේහේ හදුන්වන්නේ (ස්පාර්ගල්) වතුරෙන් ඉවතට ගෙන ප්‍රයිපෑන් එකකට බටර් ටිකක් දමා මද රස්නේන් ලිපේ ගින්දර තබාගෙන එම හාතාවාරිය ටික දමල බිත්තරයක් කඩා දමා ඔයාට අවශ්‍ය තරමට ලුනු ගම්මිරිස් දමාගෙන ලිපෙන් බාහිර ගෙන කෑමට ගන්න
🙏👍Thank you. Uguressa gahe katu kapanna oneda? Karabu neti genath kiyanna karunakarala.
ඉගෙන්න ගන්න.. මතක shakthiya. labaganna. බෙතක් kiyanna
හාතාවාරිය අල බාවිතා කරන්නේ කොහොමද ,කුමකටද
දෙවියනේ අදනෙ දන්නෙ මේ හාතාවාරිය කියලා .හරියට දුක් වුණා මං අපේ රටේ නෑනෙ කියලා .නැත්තෙඑක්කෝ කොට europe රටවල ඔය මල විතරයිනේ පොළොවෙන් උඩට එන්නෙ ,අපේ හාතාවාරිය වල හැදෙන මල හරි හීනි වටනේ හැදෙන්නේ ,කොහොම වුණත් ඔබට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි!
ස්තුතිය වීඩියෝ එකට ගොඩක් දේවල් දැනගත්තා මෙච්චර ගුණයි කියල මම දැනන් හිටියේ නෑ ගොඩාක් පින් ඔබතුමාට මෙවැනි වීඩියෝ දානවට
මෙි,දළු,ඩුබායි,වෙළදපලේ,තිබුන,මොනවද,කියල,දන්නෙ,නැති,නිසා,ගත්තෙ,නැහැ,ලංකාවෙ,ඒවිදිහට,දළු,හැදෙන්නෙ,නැහැනෙ,හැදුනත්,ඉරටු,වාගෙ,කොහොම,වුනත්,ඔබතුමාට,ස්තුතියි,දැනුවත්,කලාට
Bohoma watinawa stuti oba thumata
ඇත්තටම ඔයා ගොඩක් වටිනා විඩියෝස් ඉදිරිපත් කරනවා ඒ ගැන අපට හරිම සතුටුයි බෙහෙත් ශාක ගැන දැනුවත් කරන එක ගොඩක් හොදයි තෙරැවන් සරණයි
Popjpp
තව තවත් වගාව කරන්න
ගොඩක් වටිනවා ඔයාගේ vedio
ගැමියා , ඔයා ඉන්න ඉඩම හරිම ලස්සනයි .ගස් වලින් පිරිල.නිස්කලංක. බවක් හිතට දැනෙනවා
ඇත්තටම මේ කොයි පලාතෙද?
ඔබට ජය.🌹🙏👍
Watareka. Padukke
ඔබව සම්බන්ද කර ගන්න ඔබගේ
දුරකථන අංකය සදහන් කරන්න
පුලුවන්ද. මම ඔබගේ program නිතරම
බලනවා. මට ඔබගෙන් වගා කටයුතු
සම්බන්දව විස්තර ටිකක් දැනගන්න
අවශ්‍ය. ඔබ කැමති නම් සදහන්
කරන්න
ස්තුතියි
@@gemiya ඔබේ ෆෝන් නො දෙනවද
ඉදිරිපත් කිරීම හරිම සුහදශීලී ❤❤
Ane hatawariya nikanma bendar krala bimata ganna eka hodaida kiyannako
Godaaaak watinawa me video eka.thawa thawath watina ,visheshayenma ape muthun miththan denage sitiya kaaleth ekka apen gilihii yana mewani dewal genath ewa prayojanayata ganna hetith kiya denna. Bohoma Sthuthi obata 💓🙏🥰👏
ස්තුතියි
ඇත්තටම මේ හාතාවාරිය දළුද යුරෝපයේ හරි ප්‍රසිද්ද කැ මක් ලංකාවේ මේවගේ දළු නැනේ මගේ වත්තේ මිදුලේ තියනවා හරිම වැදාගත්ත ගොඩාක් ඉස්තුතියි
Hatha wariya eka eka leda walata yoda ganna vidiha dammoth godak pin neada බුදු සරණයි
Hatha wariya වර්ග කීයක් thiyanawada? Mulen මොකද කරන්න පුළුවන්?
කරාබු නැටි අතු පැල කරන්න බැරිද
ගොඩක් වැදගත් ituti obata
israel rata inna akanisa කනවා හරිම .ganan ගොඩක් හොඳයි ලංකාවේ .ityanawa.කියන්නේ .asam.කෑමක් 🇱🇰🙏👍❤️
Hata.වාරිය.දිවි.ඔසුවක්.වගේ.හොද.batak.ලෙඩ.ගොඩකට.hodai.
පිට රටවල ඉන්න අපි ඔබව අගයනව 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඇත්තටම ගොඩාක් වටිනා විඩියෝ එකක් .අපි සවුදියේ සිට
දේශීය කෙසෙල් වර්ග ගැන විඩියෝ එකක් ඕනි
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👌👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 බොහොම ස්තුති ඔබට
හාතවාරිය ගැන කතා කලාට වෙන එළවළු වර්ගෙක පිංතුරයක්නෙ දාල තියෙන්නෙ...
ඒ තිබුනේ රට හාතාවාරිය, ඇමෙරිකන්කාරයෝ එහෙම කන්නේ ඒවා.
ස්තුතියි මහතාණනි ඔබගෙ දැනුවත් කිරීමේ වැඩසටහන ගැන 😆 ජයවෙවා 🌸 තෙරුවන් සරණයි පින්සිදු වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🌺
හොද
දැනුවත් කිරීමක්
Pitarata wage Asparagus dalu hadaganne kohomada? Thank You!
ස්තුතියි ඔබට
Bohomathma sthuthi waththa hamthanama thibunath danuwath une obathumage ma watina vediyo ekani.Budusarani.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
👍👍👍
අල ප්‍රයෝජනයට ගන්නේ කොහොමද
කුවෙිටිවලත්.තියෙනව.ගෙදර අයකනනිසා.මමත්.කාලතියෙනව.එ්ත්අදයි.දන්නෙහාතවාරිය.කියල.බොහොම.ස්තූතියි.දැනුවත්.කලාට
Thank you for your wonderful videos. Can you please publish the botanical names of the plants you talk about? This will help us to see if we can find them as we live overseas.
Ayya karabu nati pala karanna kohomada kiya danna ko.bs
Mn danagana hitiyeth ne asparagus kiyanne hatawariyata kiyala 👍🏽bohoma sthuthii aiye 🙏🏻🙏🏻🙏🏻👍🏽👍🏽👍🏽
Lankawe innakota sathiyata serayak kenda hadanawa genius video mama nitharama balanawa obata theruwan saranai
ඉස්තූති 🙏🏼
මා නිදිකුම්බ ප්‍රයෝජන මොනවද කියනවද?
ඕමාන් සුමුදු අයියේ ඔයාගේ විඩියො හරියට වටිනවා අයියේ වතුරේ හැදේන මල් වර්ගවල පැල ගන්න නැද්ද
බුදු සරණයි ඔබට
හොඳ වීඩියෝ එකක් .
Ayiye oke sampoorna ale gelawila na. Oya gaha godak parana ekak. Hodama ala tika thiyenne adi 2k 3k athin.
Godak watenwa obata theruwan saranai
මේ ගොබ හරි රසයි මම කාල තියෙනව can කරපුවා
Should it be grown in bright sunlight, or can it be grown in the shade?
Etama wadagat wadasatnk ....jordan united copane Asoka...
Thanks Thanks All the best 🌹🙏
Athavariya mul gena kiyanna?eva monavrade hotha
වැදගත් 👍
Marama wadagath vidiyowak
Sini ualata hodaida apa patta tiyanaua
Apa. Mallilaga. Gadara.loku. walak.tiyanawa. massage.gahala. mamath. Lankawata. Giyahama. Walak. Hitawanawa
Godak guna dewal lankawa tiyanawa.ath minissunga denuma adue a dewal gena.obata isthutie.wedagath dewal kiya denawata
තෙරුවන් සරණයි
Maewa supamakatwala tiyeanawa daennae nanae lankawedinam hatawariya kadar hadala bonawa obata ishtuti budu saranai siyaludavi rakawaranai
අත් යට පැල්ලම් යනවද
Asparagas kiyanne hathawariya walatada sir
Me dakinakal dan na hathawariya dalu mehe suparmaket wala thiyene kiyala. Sthuthi
Thank you very much
Ethama Vatina danuvath kiremak.godak vatinava....Bohoma pin Oba Thumata....man Ada Thamai danuvath Une E Hathavaariya dadu kiyala. Man hithuve E madu Dalu kiyala...me Rate Super market Vala Thiyanava....Namuth mila Adikai...Bohoma Sthuthi....Obata. Lock down Evara Unama...guna gana Sitha Anivaryenma mela de ganna Oni....gamiya Mahathata mage Gauravaneeya Pranamaya...Theruvan Saranin...Yahapathakma Veva.....
Dimiyo anawata mkda krnda ona
තෙරුවන් සරණයි ඔයාට ....!!!
Mehatha wariyata mewa mehe කනවා mama rata ඉන්නේ me mal wargaya lokuine
GODAK WATENAWA. MAMANAM ASAMA KADA HATAWARIYA💗❤🇱🇰🇱🇰👍👍
Im a big fan of your channel 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏💪💪💪
දෙයියනේ me asparaci ne දෙයියනේ api danne හාතාවාරිය mal asparaci කියලා kiyanne
මෙයා නම් හාතාවාරිය පියා කොට ඉපදුනු කෙනෙක් 🙂👍
බුදුසරණයි ❤❤❤️❤️
කරාබුනැටි ගහ ගැන කියා දෙන්න
ඇස්පරගස් හා හාතවාරිය එක සමාන ගුණයක්ද තියෙන්නෙ
Aspagaras inglish name, ,,,,
Asparagus kiyanne hathawariya walata thama. Mata penne ara loku dhadu wena hathawariya wargayak wenna one
මම..hata.වාරිය.කොල.කොටලා.ඉස්ම.බොනවා.ගොඩක්.කල්.ඉදලා..rat.කරන්නෙ.ne
අනේ මම කැමතිම විඩියො එකක් තෙරැවන්සරණයි
oh asparagas i like very
මගේ ගෙදර තියෙනවා දොඩම් ගහේ වැල ගිහින් තියෙන්නේ
Ane mewa dubai wala thiyanawa adane danne hathawariya kiyala
හාතාවාරිය පැල සදා ගන්න විද්‍ය කියලා එවන්න
කෝල්. කෙරන්නේ. කොහමද
Habae hatawarey පවුලට aete wanna පුළුවන් නමුත් me dake වෙනසක් teynwa asparagas lokue polwean moteeyo wage matu wanne සුදු පාටට ganna nam ayala pala polawen matu wanakotama lale pattewalen wahnwa kana kaly anakam