Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පට්ටම අදහසක් කියන්න වචන මදි පොඩි ඉඩක උනත් කරන්න පුළුවන් මෙම ක්‍රමයට. ඇත්තටම ඔබට බොහොම ස්තූතියි. තවත් අදහස් පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ මිනිස්සුන්ට ලෙහෙසියෙන් පොඩි ඉඩක වගා කරන්න හොඳ ධෛර්යයක් ලැබෙනවා මෙම අදහස් වලින්. අපි වවමු රට නැවතත් ස්වයංපෝෂිත රටක් කරමු
සාර්ථක නව ක්‍රමයක් වගේම ලෙහෙසියෙන්ම පැල ලබාගැනීමට හැකි ක්‍රමයක් . අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.තෙරුවන් සරනයි .
ෂා. ගැමියා හරි නිර්මාණශීලියි. දැන් දැන් නව නිර්මාණ, නව සොයාගැනීම්, පහසු වගා ක්‍රම, ඉක්මන් ඵලදාව ලබාගන්නා ක්‍රම බොහෝමයක් අපට ඉදිරිපත් කරනවා. අද ඉදිරිපත් කළ ගම්මිරිස් වවන column ක්‍රමය දැක්කහමත් ආසා හිතුනා. එයත් හොද ඉදිරිපත් කිරීමක්. ඔබට ජයවේවා.
හරිම වට්නවා .ඔබගේ වගාව දිනෙන් දින දියුණුව කරා යාමට සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .ජය වේවා .තෙරුවන් සරණයි .
ගැමියා , සමහර comment බැලුවාම ආයෙත් යමක් ලියන්න හිතුන. ඉදිරියේදී මිල විතරක් නෙවෙයි ගම්මිරිස් ඇතුලු කුලුබඩු ගොඩක් හිගවෙයි කියල හිතෙනව. ලෝක වෙළදපලේ ගම්මිරිස් වැඩියෙන් ම එන්නෙ මැලේශියාව වගේ රටවල් වලින්. ඒකට තරග කරන්න තමා අනිත් රටවල් මේ වගේ අලිත් ක්‍රම හොයන්නෙ, ඒ වගේ දේවල් හොයල අපේ අයට දෙනඑක ලොකු දෙයක් .ස්තූතියි ගැමියට. ලෝකෙ හොදම කුරුදු ( කුරුදු වල නිජබිම ලංකාව බව ඔබ දන්නැතිව ඇති), හොදම අන්නාසි සහ හොදම පොල් තෙල් (virgin coconut oil) නිපදවන්නෙ අපේ රට. මේවා ගැනත් හොයල බලමු. ජයවේවා!!
මෙම ක්‍රමයෙන් අක්කරයකට කොච්චර මූලික ප්‍රාග්ධනක් අවශ්‍ය ද, අක්කරයකින් කොපමණ ආදායමක් ලබාගන්න පුළුවන් ද
ඇත්තටම මම මේ ක්‍රමය දැනගෙන සිටියට හරිම විදියට දැනගත්තෙ අදයි. ඒ නිසා ඔබට ස්තූති .
අයියේ pvc බටයේ ශක්තිමත් බව ඇතිද කුලුනේ රදාපැවැත්මට නැත්නම් බටය ඇතුලට කොන්ක්‍රීට් පුරවන්න ඕනද.
ලොකු. වටින අදහසක් මහත්තය අපට මෙි විදියට වෙනත් වගාවඑත් කරන්න පුඑවන් නේද බුලත් වලටත් හොදයි .මෑ..දඹල වැල් උඩ තක්කාලි.මිරිස් අාදිය ඔබට ගොඩක් ෴පින්෴
මේ කොලම් එක උස මදිනෙ පැලේ උස යනකොට , කොහොමද තවත් කොලම් එකක් උසට සම්බන්ද කරන්නෙ . මේ ගැන වීඩිඕ එකක් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනව . ස්තූති .
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
හොඳ අදහසක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි මේ ක්‍රමය වඩාත් සාර්ථක ගොඩක් සාර්ථකයි ගම්බිරිස් වගාව සඳහා එළවළු වගාව සඳහා ද මේ ක්‍රමය යොදා ගැනීමට හැකිද ?
ගොඩක් වටින අදහසක්. Thank you
Asa hethuna,, masa keyak yanawada ? Goma, kukul pohora hodaida?awwa koh9mada pola!naruwae vaga karan!a puluwanda
මෙශ් එකට පුරවන මාධ්‍යයේ පොහොර ගතිය අවසන් වූපසු මොකද කරන්නෙ? මෙම කොලම් එක කොපමන කලක් පාවිච්චියට ගතහැකිද?
Gammiris gewaththaka kohomada hadaganne? Puttalam paththe hedenawada
Thank you very machines oba tuma ta budu saran e වැදගත්
Compose pasa mix karaganna widiha pehedili karanna puluwang dha ?
ගොඩාක් වටිනවා
Harima preyojanawt. Kapaduwagna kiyaladeena. Pohora yadimat miyanna
Vertical method ekata Panduru gammirism onada?
Vedio eke dekka udin roof ekak wage cover karala thiyanawa Me gena podi adahasak kiyanda
ගම්මිරිස් පැල පනහක් උනත් ඔහොම හිටවගන්න පුළුවන් නෙද දුරස්බාවය කොච්චර ඕනද උස ප්‍රමාණය දිරන්න එහෙම නැද්ද බොහෝ ඉස්තුතියි ගොඩක් වැදගත් දෙයක් තමයි 👍👍👍👍
ma kohomada komadu pala karanna
Gammiris pala ganna thanak danaganna puluwanda....?? Palayak keeyak wage wenawada.?
හොද අදහසක් .පල දරන කාලය කොහොමද .
mahathmaya me kramaya pot ekakata bavitha karanna barida?eya karanne kohomad? pls kiyala denna
ස්තුතියි ගමිමිරිස් වගාව දැනුමක් ලබා ගත්තා ඔයාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා
මේකට ගන්න pvc බටයේ size එක, දැලේ කොටු size එක මොකක්ද? තව වැස්සට කොම්පෝස්ට් දියවෙන්නෙ නැද්ද? කාලයක් ගියාම කොම්පෝස්ට් දිරලා යනවානේ එතකොට මොකද කරන්නෙ?
අපට පුඑවන් අතුගා ඉවතලන කෙොල එතකොට ගෙදරින් ඉවත් කරන එලවඑ කැබලි .ගොම .කුකුල් පෝර තමන්ට පුඑවන් දිරායන දේවල් ගිනිසීරියාවගේ බහින්න බහින්න උඩින් පුරවන්න පුඑවන් වැල දැලට අැලීගෙන වර්ධනය වන නිසා පස සෝදා යාමක් වෙන්නැ නේද මහත්තය ෴good❤❤❤❤😊😊෴
Me video eke adarakayata gaththu eslon bateta ta koncrita monahari daemmada naeththam .nikammada bate thiyenne?
Can you show us the current status of this pepper column?, please
හරිම වැදගත්
ithamath sthuthie .harima watina adahadak. mesh eke height eka saha wata pramamnaya kiyanna pl.
Oya dele eka kotuwak kochchara pramanayakda??
Niyamayi.aluth adahasak.pochchiyaka sitavanath asayi.kiyala dena.digatama karagena yana.
මේ ක්‍රමය මගින් ගම්මිරිස් වැල ගොඩක් උඩට යන්නේ නෑ නේද? එතකොට සාමාන්‍ය ගම්මිරිස් වැලකින් එන ඵලදාවට වඩා අඩු ඵලදාවක් නෙවෙයිද මේ ක්‍රමය මගින් ලැබෙන්නේ?
නෑ මචං අස්වැන්න වැඩියි
Is it compulsory to use Panduru Pepper plants for vertical method? Please advise
බොහෝම ස්තුතියි ඔබතුමාට
Gam miris pela godak usata yana eka walakwanne kohamadha ?
Kohomade gambiris bije pele keraganne kiyala kiyala denne puluwande. Mona bijede ganne one?
Gammiris pela 50sapaya denna puluwanda obata.kopamana mudala weya weida.idama pasyale thiyenne.mahathmaya Enna hekinam hondai.
හොද ගම්මිරිස් පැල ගන්නේ කොහෙන්ද? ඔබ හොද පැහැදිලිව කියා දෙනවා .ස්තූතීයී ඔබට.
Krushi වෙළඳසැල් wala thoyanawa. Koi platheda
සීදුව .
Bohoma sthuthi.pochchiyaka kohomadahadaganne
ගම්මිරිස් වර්ග තිබෙනවා ද ගම්මිරිස් ,එනසාල් එකටම වගා කරන්න සුදුසුයි ද ..මගේ ඉඩම කරාබු වගාව තිබෙනවා .යටි රෝපණයට එනසාල් වගාව සුදුසුයි ද .ස්තුතියි .
Pala athara durapramanaya kohomada
System එක නියමයි , මම ඔයාගේ විඩියෝ බලනවා ,වියලි කලාපයේ shade එකක් නැතුව ගම්මිරිස් වගාව කරන්න පුලුවන්ද?Colum එකේ උපරිම උස කියද?
මමත් ඔයාගෙ video බලන ඔයාගෙ හොද රසිකයෙක්
Oke pochchi gambiris hitawanna puluwanda
මේ ක්‍රමයට පේලි සහ පැල අතර පරතරය මොනවාද
Meka slab ekakata diyunu karanna barida waga malu pawichchi karala
Anuradhapure gammiris hadanne kohomada vishesha kramayak thiyenawa da
Compost ikmanin dirapath wenawa .auruddhakta vitara passe column eka durwala wenawa .me kramaya pala nishpadanayata num hondayi.mudun rikily wallin pala Sakas kireema gana video danda .concreet,PVC vani kanu sittuwa karana wagawak gana athhada balanda. Ladappa kanuwa hari karadarayak.
Kramaya hodai ape goviyanta koheda owata mudal , me kanna kadanakota ea salli walin rathran badu beranna samurdiye nayagewanna oyawage dewal thama goviyata thiyenne
Niyamai. Thank u🙏🙏🙏
බොහොම ස්තූතියි
පලදාව තියේන පොටෝ ටිකක් දානවද තව දෙවනි දැල සෙට් කරකොට කොහොමද කරන්නේ කියලත් ඔන
හොඳ ක්‍රමයක් .උස සීමිතයි වගෙ පෙනවා.ග්ලිරිසිඩීයා වල ගොඩක් උසට පුලුවන්
Usa wedi karaganna.
Pala අතර දුර කොච්චරද
Mesh eke mada s-lon bataya wenuwata giniseeriya ho una bamboo yodaa gatha hakida? Bu the way, great video. Thanks.
paratharaya kohomada
Me dala කොච්චර kal pawathida,
වහින වෙලාවට පස් හේදෙන්නැද්ද දැල්වලින්
Matath meka prasnayak
Export oder ekak thiyenawa .Sathiyata eka dawsak continue Suply kala heki ayek ikmanin awshyai .best price gannawa.🙏
hoda pala kohomada ganne
Me kolom 2 k athara parathara adi kiyak vthara thiyanna onada
Pala athara Dura pramanaya ata welana kramaya paladawata gathawana kalaya ataramaga sattu Aditya siyalla nawatha piliwelata denna jayaweva
Me kramayata bulath wagawa karanna berida
පරන ගම්මිරිස් වගාවක ඵලදාව වැඩි කරගනනේ කොහොමද කියලා පැහැදිලි කර දෙන්න. ස්තූතියි.
Godak watina adahas obata sthuthy mama nihal mahathmaya ge video eka haraha tamai obathumage video eka denagatthe ethumata th sthuthy
මේ විදිහට වගා කරන්න ඉර එලිය හොඳින් තියෙන්න ඕනිද ?පොල් වල යටි වගාවක් ලෙස සාර්ථක වෙයිද ?
මීඩියම් එක විදියට කොහු බත් හරි පොල් ලෙලි කෑලි හරි පාවිච්චි කරන්න පුළුවන්ද?
gammiris pala hadaganna widiya danwada
ගැමියා, මේ වගේ වවනව වියට්නාමෙ, කාම්බෝජය වගේ රටවල් වල. ඒ අය පාවිච්චි කරන්නෙ ගඩොල්. මං දැකල තියන හැටියට 8 ගුනයක් විතර වැඩි අස්වැන්නක් ගන්නව. මේ විදියට බුලත් හදනව බුරුම රටේ සහ කේරලේ. ගෙදරක බුලත් හදන්නත් මේ විදියට පුලුවන්.
පැල පොලොවේ හිටවන් නැතුව පැකට් වලම තියලා මේ ක්‍රමේ භාවිතා කරන්න බැරිද ? මේවාට පොහොර යොදන්නෙ කොහොමද ?
Hugak vadagath kalin video rasakma obathuma labadenava obathumata bohoma pin
Hoda Gammiris pala ganna thanak kiyanna puluwanda..?? Akkarayaka wawanna..
පලදාව ගන්න කොච්චර කල් යනව ද
ඉතා වටිනවා..බොහොම පින්..
මෙම වගා ක්‍රමය පිලිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා දුරකථන අංකය ලබාදිය හැකිද?
ගොඩක් ස්තුතියි.
Gammiris Pala mul adda ganna widiha gana video ekak karannko
ගම්මිරිස් අස්වැන්න වේලා ගැනීම ගැන කියන්න
පෝච්චියක ගම්මිරිස් පැලයක් සාදා ගන්න හැටි කියලා දෙන්න පුළුවන් ද
You are really helpful character. Appreciate your commitments
අවුරුදු 3giyama මේක diranna gsththa මගේ wagawe
bohoma stuthie. very valuable. pl share more .. thanks and Theruwan Saranai.
ඔය කනුව ශක්තිමත් ඇතිද..අගල් දෙකේ එස්ලෝම් බටයක් නේද.ඒකට කොන්ක්‍රීට් පුරවනවාද
ලගදිම කරනවා
Mahathmaya obatumage durakatana ankaya laba gnna puluvnd wedi wistra dengenima sadaha,thank you...
ගොඩාක් හොඳ වැඩ සටහනක්
What are the other crops we can grow like this? Can Dragonfruits and vanila grow like this ?
අපේ වගාව දැන් ටිකක් පරනයි ගලිඩිසීරියා තමයි අාදාරකය දැනට තියන මේ වැල් ටිකෙන් හොද පලදාවක් ගන්න බැරි වෙයිද
කොම්පෝස්ට් දිරනකොට අයිත් දාන්නේ කොහොමද
Me widiyata waga karana paper wagawaka tawa video tikak denna puluwannam.godak watinawa ❤️
Godak sthuthi obata godak dewal danagattha
අවුරුදු 10 වඩා පරන මහත ලාඩප්පා ගස් වලට ඔය විදියට බිම සිටුවන්න්ද් පුලුවන්ද
කරල් කඩන්නෙ කොහොමද
bulathuth me akarayata sita viya hakida
ලොකු ගම්මිරිස් වැලක් වෙනතැනකින් හිටවන්න පුලුවන් ද ඒක මැරෙන්නෙ නැතුව
Meka anuradhapura paththe krnna plwndda gammirisi wagawa
පට්ටම අදහසක් කියන්න වචන මදි පොඩි ඉඩක උනත් කරන්න පුළුවන් මෙම ක්‍රමයට. ඇත්තටම ඔබට බොහොම ස්තූතියි. තවත් අදහස් පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ මිනිස්සුන්ට ලෙහෙසියෙන් පොඩි ඉඩක වගා කරන්න හොඳ ධෛර්යයක් ලැබෙනවා මෙම අදහස් වලින්. අපි වවමු රට නැවතත් ස්වයංපෝෂිත රටක් කරමු
සාර්ථක නව ක්‍රමයක් වගේම ලෙහෙසියෙන්ම පැල ලබාගැනීමට හැකි ක්‍රමයක් . අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
තෙරුවන් සරනයි .
ෂා. ගැමියා හරි නිර්මාණශීලියි. දැන් දැන් නව නිර්මාණ, නව සොයාගැනීම්, පහසු වගා ක්‍රම, ඉක්මන් ඵලදාව ලබාගන්නා ක්‍රම බොහෝමයක් අපට ඉදිරිපත් කරනවා. අද ඉදිරිපත් කළ ගම්මිරිස් වවන column ක්‍රමය දැක්කහමත් ආසා හිතුනා. එයත් හොද ඉදිරිපත් කිරීමක්. ඔබට ජයවේවා.
හරිම වට්නවා .ඔබගේ වගාව දිනෙන් දින දියුණුව කරා යාමට සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .ජය වේවා .තෙරුවන් සරණයි .
ගැමියා ,
සමහර comment බැලුවාම ආයෙත් යමක් ලියන්න හිතුන. ඉදිරියේදී මිල විතරක් නෙවෙයි ගම්මිරිස් ඇතුලු කුලුබඩු ගොඩක් හිගවෙයි කියල හිතෙනව. ලෝක වෙළදපලේ ගම්මිරිස් වැඩියෙන් ම එන්නෙ මැලේශියාව වගේ රටවල් වලින්. ඒකට තරග කරන්න තමා අනිත් රටවල් මේ වගේ අලිත් ක්‍රම හොයන්නෙ, ඒ වගේ දේවල් හොයල අපේ අයට දෙනඑක ලොකු දෙයක් .ස්තූතියි ගැමියට. ලෝකෙ හොදම කුරුදු ( කුරුදු වල නිජබිම ලංකාව බව ඔබ දන්නැතිව ඇති), හොදම අන්නාසි සහ හොදම පොල් තෙල් (virgin coconut oil) නිපදවන්නෙ අපේ රට. මේවා ගැනත් හොයල බලමු. ජයවේවා!!
මෙම ක්‍රමයෙන් අක්කරයකට කොච්චර මූලික ප්‍රාග්ධනක් අවශ්‍ය ද, අක්කරයකින් කොපමණ ආදායමක් ලබාගන්න පුළුවන් ද
ඇත්තටම මම මේ ක්‍රමය දැනගෙන සිටියට හරිම විදියට දැනගත්තෙ අදයි. ඒ නිසා ඔබට ස්තූති .
අයියේ pvc බටයේ ශක්තිමත් බව ඇතිද කුලුනේ රදාපැවැත්මට නැත්නම් බටය ඇතුලට කොන්ක්‍රීට් පුරවන්න ඕනද.
ලොකු. වටින අදහසක් මහත්තය අපට මෙි විදියට වෙනත් වගාවඑත් කරන්න පුඑවන් නේද බුලත් වලටත් හොදයි .මෑ..දඹල වැල් උඩ තක්කාලි.මිරිස් අාදිය ඔබට ගොඩක් ෴පින්෴
මේ කොලම් එක උස මදිනෙ පැලේ උස යනකොට , කොහොමද තවත් කොලම් එකක් උසට සම්බන්ද කරන්නෙ . මේ ගැන වීඩිඕ එකක් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනව . ස්තූති .
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
හොඳ අදහසක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි මේ ක්‍රමය වඩාත් සාර්ථක ගොඩක් සාර්ථකයි ගම්බිරිස් වගාව සඳහා එළවළු වගාව සඳහා ද මේ ක්‍රමය යොදා ගැනීමට හැකිද ?
ගොඩක් වටින අදහසක්. Thank you
Asa hethuna,, masa keyak yanawada ? Goma, kukul pohora hodaida?awwa koh9mada pola!naruwae vaga karan!a puluwanda
මෙශ් එකට පුරවන මාධ්‍යයේ පොහොර ගතිය අවසන් වූපසු මොකද කරන්නෙ? මෙම කොලම් එක කොපමන කලක් පාවිච්චියට ගතහැකිද?
Gammiris gewaththaka kohomada hadaganne? Puttalam paththe hedenawada
Thank you very machines oba tuma ta budu saran e වැදගත්
Compose pasa mix karaganna widiha pehedili karanna puluwang dha ?
ගොඩාක් වටිනවා
Harima preyojanawt. Kapaduwagna kiyaladeena. Pohora yadimat miyanna
Vertical method ekata Panduru gammirism onada?
Vedio eke dekka udin roof ekak wage cover karala thiyanawa
Me gena podi adahasak kiyanda
ගම්මිරිස් පැල පනහක් උනත් ඔහොම හිටවගන්න පුළුවන් නෙද දුරස්බාවය කොච්චර ඕනද උස ප්‍රමාණය දිරන්න එහෙම නැද්ද බොහෝ ඉස්තුතියි ගොඩක් වැදගත් දෙයක් තමයි 👍👍👍👍
ma kohomada komadu pala karanna
Gammiris pala ganna thanak danaganna puluwanda....?? Palayak keeyak wage wenawada.?
හොද අදහසක් .පල දරන කාලය කොහොමද .
mahathmaya me kramaya pot ekakata bavitha karanna barida?eya karanne kohomad? pls kiyala denna
ස්තුතියි ගමිමිරිස් වගාව දැනුමක් ලබා ගත්තා ඔයාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා
මේකට ගන්න pvc බටයේ size එක, දැලේ කොටු size එක මොකක්ද? තව වැස්සට කොම්පෝස්ට් දියවෙන්නෙ නැද්ද? කාලයක් ගියාම කොම්පෝස්ට් දිරලා යනවානේ එතකොට මොකද කරන්නෙ?
අපට පුඑවන් අතුගා ඉවතලන කෙොල එතකොට ගෙදරින් ඉවත් කරන එලවඑ කැබලි .ගොම .කුකුල් පෝර තමන්ට පුඑවන් දිරායන දේවල් ගිනිසීරියාවගේ බහින්න බහින්න උඩින් පුරවන්න පුඑවන් වැල දැලට අැලීගෙන වර්ධනය වන නිසා පස සෝදා යාමක් වෙන්නැ නේද මහත්තය ෴good❤❤❤❤😊😊෴
Me video eke adarakayata gaththu eslon bateta ta koncrita monahari daemmada naeththam .nikammada bate thiyenne?
Can you show us the current status of this pepper column?, please
හරිම වැදගත්
ithamath sthuthie .harima watina adahadak. mesh eke height eka saha wata pramamnaya kiyanna pl.
Oya dele eka kotuwak kochchara pramanayakda??
Niyamayi.aluth adahasak.pochchiyaka sitavanath asayi.kiyala dena.digatama karagena yana.
මේ ක්‍රමය මගින් ගම්මිරිස් වැල ගොඩක් උඩට යන්නේ නෑ නේද? එතකොට සාමාන්‍ය ගම්මිරිස් වැලකින් එන ඵලදාවට වඩා අඩු ඵලදාවක් නෙවෙයිද මේ ක්‍රමය මගින් ලැබෙන්නේ?
නෑ මචං අස්වැන්න වැඩියි
Is it compulsory to use Panduru Pepper plants for vertical method? Please advise
බොහෝම ස්තුතියි ඔබතුමාට
Gam miris pela godak usata yana eka walakwanne kohamadha ?
Kohomade gambiris bije pele keraganne kiyala kiyala denne puluwande. Mona bijede ganne one?
Gammiris pela 50sapaya denna puluwanda obata.kopamana mudala weya weida.idama pasyale thiyenne.mahathmaya Enna hekinam hondai.
හොද ගම්මිරිස් පැල ගන්නේ කොහෙන්ද? ඔබ හොද පැහැදිලිව කියා දෙනවා .ස්තූතීයී ඔබට.
Krushi වෙළඳසැල් wala thoyanawa. Koi platheda
සීදුව .
Bohoma sthuthi.pochchiyaka kohomadahadaganne
ගම්මිරිස් වර්ග තිබෙනවා ද ගම්මිරිස් ,එනසාල් එකටම වගා කරන්න සුදුසුයි ද ..
මගේ ඉඩම කරාබු වගාව තිබෙනවා .යටි රෝපණයට එනසාල් වගාව සුදුසුයි ද .ස්තුතියි .
Pala athara durapramanaya kohomada
System එක නියමයි , මම ඔයාගේ විඩියෝ බලනවා ,වියලි කලාපයේ shade එකක් නැතුව ගම්මිරිස් වගාව කරන්න පුලුවන්ද?
Colum එකේ උපරිම උස කියද?
මමත් ඔයාගෙ video බලන ඔයාගෙ හොද රසිකයෙක්
Oke pochchi gambiris hitawanna puluwanda
මේ ක්‍රමයට පේලි සහ පැල අතර පරතරය මොනවාද
Meka slab ekakata diyunu karanna barida waga malu pawichchi karala
Anuradhapure gammiris hadanne kohomada vishesha kramayak thiyenawa da
Compost ikmanin dirapath wenawa .auruddhakta vitara passe column eka durwala wenawa .me kramaya pala nishpadanayata num hondayi.mudun rikily wallin pala Sakas kireema gana video danda .concreet,PVC vani kanu sittuwa karana wagawak gana athhada balanda. Ladappa kanuwa hari karadarayak.
Kramaya hodai ape goviyanta koheda owata mudal , me kanna kadanakota ea salli walin rathran badu beranna samurdiye nayagewanna oyawage dewal thama goviyata thiyenne
Niyamai. Thank u🙏🙏🙏
බොහොම ස්තූතියි
පලදාව තියේන පොටෝ ටිකක් දානවද තව දෙවනි දැල සෙට් කරකොට කොහොමද කරන්නේ කියලත් ඔන
හොඳ ක්‍රමයක් .
උස සීමිතයි වගෙ පෙනවා.
ග්ලිරිසිඩීයා වල ගොඩක් උසට පුලුවන්
Usa wedi karaganna.
Pala අතර දුර කොච්චරද
Mesh eke mada s-lon bataya wenuwata giniseeriya ho una bamboo yodaa gatha hakida? Bu the way, great video. Thanks.
paratharaya kohomada
Me dala කොච්චර kal pawathida,
වහින වෙලාවට පස් හේදෙන්නැද්ද දැල්වලින්
Matath meka prasnayak
Export oder ekak thiyenawa .Sathiyata eka dawsak continue Suply kala heki ayek ikmanin awshyai .best price gannawa.🙏
hoda pala kohomada ganne
Me kolom 2 k athara parathara adi kiyak vthara thiyanna onada
Pala athara Dura pramanaya ata welana kramaya paladawata gathawana kalaya ataramaga sattu Aditya siyalla nawatha piliwelata denna jayaweva
Me kramayata bulath wagawa karanna berida
පරන ගම්මිරිස් වගාවක ඵලදාව වැඩි කරගනනේ කොහොමද කියලා පැහැදිලි කර දෙන්න. ස්තූතියි.
Godak watina adahas obata sthuthy mama nihal mahathmaya ge video eka haraha tamai obathumage video eka denagatthe ethumata th sthuthy
මේ විදිහට වගා කරන්න ඉර එලිය හොඳින් තියෙන්න ඕනිද ?
පොල් වල යටි වගාවක් ලෙස සාර්ථක වෙයිද ?