Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොවිතැන් කරන්න ආස හිතෙන විදියට කියලා දෙනවා.යෝධබලය ශක්තිය ලැබෙිිවා.නීරෝගිමත් වෙිවා .
මල්ලියෝ දැන් දෙන්නටම හොදටම සනීපද ...හරිම අපුරු පැහැදිලි කිරීමක්....මං ලංකාවට ආවම ඔබ තුමා මුනගැසීමට එනවා...බුදු සරනයි මල්ලියෝ
ඔබතුමා මේ ලබා දෙන දැනුම නම් ආයේ කියන්න වචන නෑ මහත්තයෝ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
බොහොම ස්තුතියි ඔබට
බොහොම වැදගත් ...ස්තූතියි ඔබට....නිරෝගි සුව ලැබේවා ...
ලොකු දැනුමක් ලබා ගත්තා ඔබ තුමා හොඳ ගුරුවරයෙක් හොදටම කියලා දෙනවා ස්තුතියි
බොහොම ස්තුතියි
ස්තූතියි මහත්මයා ...ඉතා වැදගත්
හරිම පැහැදිලියි ඔබ තුමාගේ කතාව
සියලුම දේ පැහැදිලිව කියලා දෙනවට,ඔබතුමාට ගොඩාක් ස්තුතියි.ඔබගේ ව්‍යාපාරය දියුණු වේවා!!
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ඉතාමත් අපූරුවට පැහැදිලිකළා.
තෙරුවන් සරණයි ඔබට බොහෝම ස්තුතියි සාර්ථක වේවා ඔබේ ගමන...
ඔබ තුමාට බොහොම පින්..තෙරුවන් සරනයි !!
ගොඩක් වැදගත්...ස්තුතියි.
ගුරු මූෂ්ටියක් නැතිව කියලා දෙනවට ගොඩක් පිං
ඉතා හොඳින් කියලා දෙනවා ස්තුතියි .
ඔබට බොහොම ස්තුතියි. ඉතාම පැහැදිලියි
බොහොම ස්තුතුයි
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ජය වේවා හදවතින්ම සුබ පැතුම්
බොහොම .ස්තුතියි . .තෙරැවන් සරනයි
හොදට පැහැදිලි කරා ගොඩාක් ස්තුතියි
කියලා දෙන දේ හොදට තේරෙනවා
Bohoma isthuthi. Man nodanna karunu godak denagaththa.podi illimak thiyenawa oba thumagen illanna mata bulath wagawa genath eyata yodana pohora genath kiyadena men illa sitimi.budu saranai
මට කතාකරන්න හවස 7න් පස්සේ 0786974418
ඉතා පැහැදිලියි වටිනා සේවයක්.. ඔබේ සියලු කටයුතු සපල වේවා
Phone number ekak denna
ඔබ වෑන්නවුන් රටට මහත් දායාදයකී ඉතැ වටී
Hama pohora kadayakama tijanawa
තෙරුවන්සරණයි ඔබතුමාට !
ඔබ තුමාට තෙරුවන් සරණයි .
Nihal very good. Time not west with you. Very usefull
harima watinwa obata deerga gamanakata suba pathum
හාල්මැස්සන් ඔලු , බිතත්තර කටු සහ කෙසෙල් ලෙලිවලින් කාබනික පොහොර සකසා ගතහැකි අයුරු පහදා දෙන්න කියා මම කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමාට බොහොම ස්තුතියි අපට මේ ලබාදෙන දැනුම් සම්භාරයට
බොහෝම ස්තූතියි! ඔබට ජය!!!
බුලත් පැල ගන්න පුලුවන් තැනක් කියන්න බුදු සරණයි
Excellent videos agree මහත්මයා
ඔබතුමා අවශ්‍ය ස්ථානයේදිී කිසිඳු අඩුපාඩුවක් නොමැතිව කරුණු පැහැදිලිව විස්තර කරනවා හැමෝටම තේරුම් ගැනීමට හරිම ලේසියි. එය විතරක් නොවෙයි පැළයක් ලේසියෙන්ම පැළ කරගැනීමට ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් කිසිඳු අපහසුවක් හෝ ගැටළුවක් නොමැතිව සිදුකර ගැනීමට හැකිය.
Ttharuwan සරණ oya tumata ජය neyathae obata yagawata මම ආදරෙයි
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ගොඩක් ස්තූතියි 🌷🌷🌷🙏
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
පදුරු ගම්මිරිස් පැලයක මිල කීයද? බොහොම ස්තුතියි තෙරුවන් සරණයි🙏
බොහොම ස්තුතියි රුපියල් 100 යි
godak watinawa obage denuma suba pathanawa obata
බොහොම ස්තුතියි ..
බොහොම ස්තූතී ඔබ තුමාගේ දැනුම අපට ලබාදුන්නාට.... Dialog. Mobitel දුරකතන අංකයක් තිබේනම් වටී
හවස 7න් පස්සේ කතාකරන්න දිනකට දුරකතන ඇමතුම් 400 ක් 500 කි එනවා දිගුවෙලාවක් දෙන්න ලැබෙන්නෙ නෑ මේ නම්බර් එක පමනයි තියෙන්නෙ 0786974418 බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Ape gedara wasara 5pamana parana gammiris walwala karal hadune na mokada karanna ona
Thank You so much Gunasinghe 👍👍👍
ගොඩක් ස්තූතියි මේ දෙන දැනුමට.මේ පැල ගන්න තැන් තියෙනවද ?
Bohoma sthuthi mahathmaya.obathuma kisima deyak hanganne nathuwa apita kiyala denawa.obathuma dinen dina diyunuwen diyinuwatama path wewa.
සියලුම වීඩියොි හරිම පැහැදිලියි පාන් ඔබට
පලමුවෙන්ම බොහොම ඉස්තුතියි , ගම්මිරිස් වගාවක (පදුරු හෝ වැල්) පලමු අස්වැන්න ලබාදීමට කොපමණ කාලයක් වැය වෙනවාද ?
වැල් ගම්මිරිස්නම් මාස 12 ත් 18 ත් අතර කාලයක් ගතවෙනවා පදුරුගම්මිරිස් වලනම් මාස 12කින් පමන අස්වැන්න ලබාගන්න පුලුවන් වෙනවා බොහොම ස්තුතියි
බොහොම ඉස්තුතියි , ජයවේවා , යහපතක්ම උදාවේවා , තුනුරුවන් සරණයි .
Paduru gammiris wagawaka paladawa enna aurudu keeyak yanawada.
උපරිම මාස 8ක්ගොඩක් ස්තූතියි
@@agriculturenihalranasingha pela ganna puluwanda
මගේ වැලි ආතා ගහක් තියෙනවා. ඒකට ගම්මිරිස් වැලක් යැව්වොත් කමක් නැද්ද, එවිට අනෝදා ඵල හටගන්නේ නැති වෙයිද. කරුණාකර පහදා දෙන්න. ස්තූතියි
ගැටලුවක්නෑ යවන්න පුලුවන් ගෙඩිහැදීමට එය බාදාවක් වෙන්නේ නෑ බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@@agriculturenihalranasingha ගොඩක් ස්තූතියි
Your are really good god bless you Balukam or napuru sith ethi lokya minisung adhering Oya inna ihalama thana. l respect ✊ you
ගසක් හෝ පැලයක් සිටුවීමට අකමැති අය පවා කැමති වෙනව ඔබතුමා කියල දෙන විදියට... ස්තුතියි කියනවට වඩා ගොඩක් පින් කියල කියනව.... මේ හැම දේම තවත් අය එක්ක බෙදා ගන්න එකට......
Very useful and clear demo.thanks
ඔබතුමාගේ දැනුම බෝහෝම අගෙකරනවා...ඉතිං තවත් සක්තිය දයිරය ලැබේවා තෙරුවන් සරනයි මල්ලියෝ
Aguru diyaraya sakas karan yoda ganne kohomda
Oyanam puduma mahansiyak wenawa saho vidio akakadi apita kiyala denna, bohoma pin
ඔබට බොහොම ස්තූතියි
ස්තුතිය
Oyata godak pin. theruwan sarnai
ව්‍යාපාරික මට්ටමට හොඳ මග පෙන්වීමක්....
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
මේ විදිහට හදාගන්න පදුරු ගම්මිරිස් බදුනක සිටවන්න හැකිද? හැකිනම් එහි ප්‍රමාණය කොපමණද? ස්තුතියි.
මේ විඩියෝ එක බලන්න ruclips.net/video/-epg2pglB5I/видео.html
Godak hodin kiya dunna bohoma pin obathumata
හරම ලස්සනයි තේරුම් කිරීම.
සුපිරි aiyeee
Sir. Hitawala masa 3n kappadu karapu dalla hiteuwa.eka hodaida
හොදයි බොහොම ස්තුතියි
වටින දෙයක් ස්තූති
Aiye mewage palayak ගම්මිරිස් hadenna kopamana kalayak gatha wenawada
මුල් අැද්දවීමට මොනව හරි සාන්ද්‍රනයක් යොදනවද? යොදන පොහොර වර්ග මොනවද
ඔවු මේ විඩියෝ එකේ පෙන්වනවා යොදන වර්ග බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Obathumaah dewiyekne jayawewaaaaaah
ගොඩක් වටිනවා
Ithamath Pahadili kerimak..Thank you
ස්තුතියි ඔබට
ඔබතුමාගේ මේ මහගු කාර්යට සුබ පතනවා .......
පඳුරු ගම්මිරිස් එක බඳුනකින්.කොපමණ ප්‍රමාණයක් කඩන්න පුලුවන්ද??
පදුරේ වර්දනය අනුව එය තිරනය වෙන්නේ වර්ග අඩි දෙක්ක පමන වර්දනය වු පදුරකින් 250 ගැරැම් පමන පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Atule thiyeddi wathura danna oneda.. dawas 35 yanakan wathura awashya nedda.. budusaranai
වතුර දාන්න අවස්‍ය නෑ දින 8න් දිලිරනාසක ටිකක් දාන්න එපමනයි
Godak sthuthi theruwan saranai
Mewata dana pohora monawada aiye
Good evening Lankans thanks I love 😍
thanks, Mr Nihal
බොහොම් ස්තුතියි ඔබට
Oya vidihata padueu pela thoga rupiyal 400ta vikunala denawada?
විහිලුවක් නේමේ පැල 500yයකට ඇඩිය තියනවානම් චැනල් එකේර් විඩියෝ එකක් දලාදෙන්නම් අහවල් තැන පැල තියනවා ඔන අයට මිලදි ගන්න පුලුවන් කියලා එ දේ කරලා දෙන්නම්
godak istuti obatah bs jaya wewa
දෙහි ගහෙ කොල වල මලකඩ වගෙ තිත්. මොකද කරන්නෙ
මේක දිලිරයක් එලකිරි ලිටරයක් වතුර ලිටර් 16කට කලවම් කරලා ස්ප්‍රේ කරන්න අවසය ප්‍රේමානය හදාගන්න 16/1 වතුලිර් 8 කිරි බාගයයි එ විදිහට බොහොමත්ම ස්තුතියි ඔබට
Dehi kola caha pulli athivanne kumana hethu nisada
Hareyata hamadema aiya keyala denava
Pela 2.3eage pelakaraddi kohomada thiyanne nikan gas yata hewana athida
ඇති එහෙම තියන්න බොහොම ස්තුතියි
Polgasvala enna krumeneyanta mokda krna ekmanta kyala danna
බුලත් සදහා යොදන් පොහොර මොනවද?
ගොම පොහොර ගොඩක් ස්තූතියි
හරි ගොඩක් ස්තූතියි.🙏
ඔබගේ දැනුම අගය කරනවා. එය අපේ ගෙවතු වගාවට ප්‍රයෝජනවත් වෙනවා. හැකිනම් කොස් අත්තක් පැල කරගන්න විදිය පෙන්වා දෙන්න. ස්තුති
ruclips.net/video/-vdpyBBOp0A/видео.html
Niyamai
Okata adaraka onnadda wala yawanna
වැල් යන කොටස් ඉවත්කරන්න පලුකන් පමනක් ඉතිරිකරන්න බෙහෙවින්ම ස්තූතියි
Nihal malle gammiris karale ate tanintane advan hadanne ai
බට් ගම්මිරිස් පැල ලබාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද
වෙලද පොලේ පැල තවන්වල තියනවා මිලදී ගන්න
Mge laga tyenwa ona nm kiynn
Mata hadanna patanganna puluwan.ewa තොග denna thanak thiyenawada
පැල තවන්වලට්ය දේන්නපුලුවන් දැනට ඉල්ලුම සරිලන සැපයුමක් නෑ ගොඩක් දෙනෙක් හොයනවා ගන්න තැනක් නැතිකම තියෙන්නේ
Mma aiyge video blala pla tikk hduw wikunann widyak thma nththe
Aiye.ssmanya.welaken.athu.ganna.puluwanda.ane.mata.pelethurak.denna
ඔවු සාමන්‍ය වැලකින් තමා ගන්නේ කරල් හැදෙන කොටස අපි අත්ත ගන්න වෙලාවේ කරල් තියෙන්න අවස්‍ය නෑ නමුත් පිදුනු වැලක් වෙන්න ඔනේ එකියන්නේ කලින් කරල් හැදිලා තියෙන්නෙ ඔනේ
@@agriculturenihalranasingha thanks.aiye.gammiris.pela.pekst.karala.welada.polata.danne.kohomada.mata.asai.pelawagawata.
Budu saranai aiye ....oyage vagava shok ...ane
අඟුරු මිශ්‍රණය කොහොමද හදා ගන්නෙ ගම්මිරිස්වල පලදාව කොහොමද වැඩිකර ගන්නෙ
දවස් දෙකක් තියනවානම් මෙ මිස්‍රනයේ කොටස් එකකට වතුර කොටස් එකක් එකතුකරලා මිස්‍රනය තනුක කරලා ගන්න ඔනේ
@@agriculturenihalranasingha අඟුරු මිශ්‍රණයට අවශ්‍ය දේ මොනවාද
Kumana kaledida gammiris sitawanne
ඔනේම කාලෙක සිටවන්න පුලුවන්
කිසිම අඩුවක් නැතිව" අ "යන්නේ ඉදල ඔක්කොම කියලා දෙනවා 🙏
Malli oyata bs apwa danwath krata
ස්තුතියි
බට් ගම්බිරිස් වල කොච්චර කරල් හැදෙනවද කොච්චර කල් යනවද
කරල් හැදෙන වැලකින් ගත්තාම සිටවපු දවසේ ඉදලාව කර්ල් හැදෙනවා ස්තුතියි ඔබට
Bohoma nirlobiwa kiyala 2nawa ape puthatath therenawa bohoma pin
Koheda me pala tawana tiyenne
Gammiris walata dana pohora monawada?
කාබනික පොහොර යෙදුවාම ඇති කොම්පස් වගේ
පොලිතින් බැක් තොග ගන්නෙ කොහොමද
මේ විඩියෝ ක බලන්න ruclips.net/video/UVjad5sRZ2I/видео.html
Thankyou
බුදුසරනයි නීහාල් අය්යේ
Mata oba tuma sambanda weemata durakatana ankayak denna
ගම්මිරිස් වලට දාන පොහොර මොනවාද?බුදු සරණයි .පින් 🙏🙏🙏🙏
ගොම ,කුකුල් පොහොර, කොම්පස් ,වැනි කාබනික පොහොර යෙදුවාම ඇති
@@agriculturenihalranasingha ගොඩාක් පින් කියලා දුන්නට.රටටම සෙතක් කරන ඔයාටත් සෙතක් ම වේවා!බුදු සරණයි.🙏🙏🙏🙏🙏
කවර ගන්නේ කොහෙන්ද
වෙලදපොලේ පොලිතින් කඩවල තියනවා
Thank you very much 🙏🙏🙏🙏
ගොවිතැන් කරන්න ආස හිතෙන විදියට කියලා දෙනවා.යෝධබලය ශක්තිය ලැබෙිිවා.නීරෝගිමත් වෙිවා .
මල්ලියෝ දැන් දෙන්නටම හොදටම සනීපද ...
හරිම අපුරු පැහැදිලි කිරීමක්....මං ලංකාවට ආවම ඔබ තුමා මුනගැසීමට එනවා...
බුදු සරනයි මල්ලියෝ

ඔබතුමාගේ දැනුම බෝහෝම අගෙකරනවා...
ඉතිං තවත් සක්තිය දයිරය ලැබේවා
තෙරුවන් සරනයි
මල්ලියෝ