නිවැරදිව ගෙවත්තේ ගම්මිරිස් වැලක් සිටවමු, Properly planting pepper in the garden

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 285

  • @Lata-eo5ko
    @Lata-eo5ko 3 года назад +3

    නිහාල් අයියේ ඔයාට බොහොම ස්තුතියි මම නොදැන සිටියෙමි කරුණු බොහොදේ ඉගෙනගත්තා අවුරුදු දෙකක් ඔබගේ චලනය බලනවා බොහොම පින්

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 5 лет назад +10

    ඔබතුමා පැහැදිලිව මේ දේවල් කියලා දෙන එක ගොඩක් වටිනවා ඔබගේ උත්සහය සාර්ථක වේවා බුදු සරණයි

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 5 лет назад +4

    ගොඩාක් ..ස්තුතියි .ඔබතුමාටනොදන්න.දේවල් .ගොඩාක් .තිබුනා .මේ.පිලිබද..මෙදේවල්..කියල.දුන්නට.ඔබට.ගොඩාක් .පින්

  • @m.g.shirani7626
    @m.g.shirani7626 4 года назад +3

    බොහොම ස්තුතියි ඔබ තුමා කිසිම ගුරුමුශ්ටියක් නැතිව කියලා දෙනවා. ගොඩක් පැහැදිලියි. දෙවි පිහිටයි ඔබතුමාට

  • @srilankatvsltv6775
    @srilankatvsltv6775 3 года назад +3

    මාරම පැහැදිලි අයියාගේ විග්‍රහය 😍💚

  • @sadunihemamali6482
    @sadunihemamali6482 Год назад +1

    ඉතාමත් සරල විදිහට කියලා දෙනවා ❤

  • @madawa007
    @madawa007 4 года назад +27

    මේ.චැනලය මේ කාලයෙදී බොහෝ ලෙස ප්‍රයෝජනවත් වූ කෙනෙකු හැටියට ඔබතුමාට ස්තුති වන්ත වන අතර.. සෑම කමෙන්ටුවකටම ප්‍රතිචාර දැක්වීම ඉතා අගය කරමි.. ජයවේවා

  • @amalperera3074
    @amalperera3074 3 года назад +1

    ගොඩක් හොද වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි 👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @dinukadhananjanarajakaruna8191
    @dinukadhananjanarajakaruna8191 4 года назад +4

    ගොඩක් ස්තූතියි.ඔබතුමා පැහැදිලිවම උපදෙස් දෙනවා.

  • @manoriindhika8111
    @manoriindhika8111 4 года назад +1

    මටත් ගොඩාක් ප්‍රයෝජනවත් උනා ඔබතුමාට ස්තුතියි

  • @colondahettigesadareka1873
    @colondahettigesadareka1873 9 месяцев назад

    ගොඩාක් වටින වීඩියෝවක්.
    බොහෝම ස්තූතියි

  • @anandakarunarathne7504
    @anandakarunarathne7504 4 года назад +1

    බොහොම වටිනා වීඩියෝ ඔබතුමාට බොහොම ස්තූතිය

  • @nilutharangi5417
    @nilutharangi5417 3 года назад

    බොහොම ස්තූතියි.වැදගත් දෙවල් ගොඩක් දැන ගත්තා.

  • @akalankaempire9324
    @akalankaempire9324 3 года назад +1

    මමත් මෙහෙම කරන්න හදනවා.බොහෝම ස්තුති

  • @NexxoYT
    @NexxoYT 4 года назад +1

    ගොඩක් දේවල් දැනගත්තා ජයවේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @manke7562
    @manke7562 4 года назад +1

    හොඳ දැනුවත් කිරීමක් තෙරුවන් සරණයි ඔබට

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 года назад

    Mahathmaya..Bingiriya kokkawila pradesaya pasa me wagawata sudusu nedda

  • @creativeeventslk
    @creativeeventslk 4 года назад +2

    Nihal mahatma Bohoma nihatamani manussayek. Oba karanne jathika mehewarak. Mage durakathana amathumata laba dun prathicharawalata Bohoma sthuthi.

  • @bhagyathennakone2814
    @bhagyathennakone2814 3 года назад +1

    Godak watinawa oba thumage video

  • @chathuradilushan7908
    @chathuradilushan7908 3 года назад

    Palamuwenma wela kappadu karanda oni sitaweemen kopamana kaalekata pasuwada

  • @indikadarshani9624
    @indikadarshani9624 3 года назад

    Aiye upadesak denawada.. video eke wage puruken puruka wela getagahanna bari una.. dan adi 5k witara usai.. parshawiya athu ekakwath naa.. ekata dan karanna piliyamak nadda.. dan puruka lagin gata gahala athu ena ekak nadda ?

  • @panchalingammalathy7654
    @panchalingammalathy7654 3 года назад

    Bohoma isthuthi. Hungak vattinava meya video akka.

  • @nisansalaganewatta3845
    @nisansalaganewatta3845 3 года назад

    Pahadili.pohora yedeema kohomada.e ganath poddak kiyanna

  • @bandusena8046
    @bandusena8046 7 месяцев назад

    ඔබතුමා රටට ණය නැති ශ්‍රේෂ්ඨ ගොවි පුතෙක්. අති විශිෂ්ඨ යි. දීර්ගායු වෙවා.

  • @dilshancreation4172
    @dilshancreation4172 4 года назад +2

    එක විඩියෝවකින් ගොඩක් දෙවල් ඉගැන්නුවා ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @Nimesh6705
    @Nimesh6705 3 года назад

    niyamai අයියේ තේ වගාව තුල ගම්බිරිස් සිටවිම වගාව අඩුවෙනවද

  • @k.p.ishanchathurika7766
    @k.p.ishanchathurika7766 4 года назад +1

    Paduri gammiris pelayk hada gnna hetit kiyala denna.godk dewal obatumagen igen gtta.practicaly kra.bohoma stututiyi..ahana hema prashnaykatama uttara dena1tat..wagawa hodin kerenwa gewatte dn

  • @pradeedila5607
    @pradeedila5607 2 года назад

    Aiye mama gammiris pala hitawala tiyanwa dan ewa makulata gaha dige wala wage godak ehalata gihin wala pahalata kadan watila tiyenne.dan ekata mokakda karanna ona

  • @KaviruKavi
    @KaviruKavi Год назад

    බට් ගම්මිරිස් පැල ෙහාද අස්වැන්නක් ලබා ගන්න පුලුවන්ද..අපිට පැළ ලබා ගැනිෙම් හැකියාවක් තියනවද.ඉතා වැදගත් කරුනු දැනගත්තා.වගා කරන්න අසා හිෙතන විදියට පැහැදිලිව කියලා දුන්නට ස්තුති

  • @indranithalahitiya8382
    @indranithalahitiya8382 4 года назад +2

    Ayubowan Mahathmayaneni!!!!!!
    Wedagath Adahasak😊Gammiris Pelaya Situwa,,,,,,Wardhanaya Wemin Pawathanawita,,,,,, Kopamana Kalayakin Paladawa Thiranayak Wanawada🤔?????Niwasata Athaawshya Kulubaduwak Nisa Terum Kara Denumena Niwasedi Wiyali Gammiris piliyela karaganna piliwela😊🤔??????
    Obathuma Adyanaya Kala Deyin Meweni Denuwath Kirima Gena Ithamath Udyogayakin Apa Siyaluma Dena Denuwath Karana Ekata Thuthi😊.....Obathumata Budusaranai!!!!!! Devipihitai!!!!!!
    Special Tnx Lot RUclips Team!!!!!!!
    😎😎😎😎😎

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @somakasthuri6956
    @somakasthuri6956 4 года назад

    ගොඩක් වැදගත් කාරනා බොහොමයි මල්ලියෝ ...
    මගෙ ලංකාවට ආවාම සුපුරුදු වගාවට ගොඩක් වටිනවා...
    මං එනවමයි ඔබ මුන ගැසීමට . 😀😀 ...
    ගොඩක් ඉස්තුති මල්ලියෝ
    බුදු සරනයි ...පුතා කෝ....දැක්කෙනෑ

  • @_Dhananja_madduma.
    @_Dhananja_madduma. 2 месяца назад

    ඒ අයින් කරන වැල් වලට මොකද කරන්නේ . ඒවාඅයේ හිටවන්න හොද නැද්ද

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 года назад +1

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා අයියේ

  • @tiktokvideo4557
    @tiktokvideo4557 2 года назад +1

    මාමේ මන් ස්කොලේ යනවා ඔයගෙ විඩියො හරිම වැදගත්

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад +1

    ආයුබොහෝවේවා සර් ඕමාන් සිට බලනවා පැහැදිලි කියලා. දෙනවා

  • @basnayakawajira4695
    @basnayakawajira4695 3 года назад

    gammiris walata pohora yedeema sambanda wadasatahanak nadda

  • @k.p.ishanchathurika7766
    @k.p.ishanchathurika7766 4 года назад +1

    Sir,mama boganwila pochchiyaka hitawapu ghaka mul kappadu kala sirge video1ka tibba widiyta agal bage gane watema.etakota podi mul walta amatarwa mahata mudun mul wage dekak tunak kapala demma.kmk nedda ekata.boganwila gahet atu kappadu kala yutu akaraya kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      එ විදිහට තමයි කරන්න ඔනේ ඔබතුමා කරලා තියන විදිහ හරි

  • @samiththilina5370
    @samiththilina5370 Год назад

    අපි බදින පටි පවුර අල්ලගෙන ඉවර උනාමත් තියන්න ඕනෙද

  • @panchayt8606
    @panchayt8606 Год назад

    Hariyatama koua dunna .godak sthuthi

  • @dlakmal9834
    @dlakmal9834 3 года назад

    me wage walakin atu palakara ganna hati kiyannako

  • @kosalafernando6340
    @kosalafernando6340 3 года назад

    ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගම්මිරිස් වගාවට හොඳයි ද බොස් . පොල් පැලත් එක්ක ගම්මිරිස් දාන්න

  • @shermilaemoney311
    @shermilaemoney311 4 года назад +1

    Gambiris hitavapu val valin athu hitavapuvama athu palavenavada..??

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Millen-q8b
    @Millen-q8b 4 года назад +2

    පොල් ගහ්වෙ යවන්න බැරිද

  • @nilanthiejayasekera9140
    @nilanthiejayasekera9140 4 года назад +2

    Please teach us to grow coriander in the proper way. And the cause for root rot. And the remedy to get over it.

  • @jayanthapv7246
    @jayanthapv7246 4 года назад +1

    ඔබට තෙරුවන්ගේ සරනයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @k.p.ishanchathurika7766
    @k.p.ishanchathurika7766 4 года назад

    Sir,mama kabanika kumi wikarshaka widiyta saban watura,kohoba kola tambala e watura ehema miris gas walta spray kra.sati2kta kalin idan pidunu miris gas4k tiyenwa.mal witari karal ewith ne tamat..kumiwikarshaka ghpu nisa hitakara sattu enne nedda paraganaya krnna.mokadda krnna ona mn

  • @serasinghenaween3633
    @serasinghenaween3633 4 года назад +1

    Jeewa aadarakayak aniwa onida?concreate kanuwakata column ekak set karala pas purawala udin net ekak demmoth berida?

  • @wgs.r1234
    @wgs.r1234 4 года назад +1

    wal kahapatawela puruk halila marenawa mekata behetak Nadal. ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මේකනම් දිලිර රෝගයික් හරි බැක්ටිරියා රොගයක් හරි වෙන්න ඔනේ

  • @anuruddhalakmal7946
    @anuruddhalakmal7946 3 года назад

    Ammata gammiris wagawa karanna puluwanda

  • @CynthiaElina
    @CynthiaElina 2 года назад

    Oba thumage vedio eka baladdi danune mage gammiris Val durvela Bava upades ona mate oba thumagen

  • @dushmanthagibson2683
    @dushmanthagibson2683 4 года назад +1

    Gammiris pale mula idan kalupata wegena awith, pale marenna hethu monawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      දිලිරහානි pපාමුලකුනුවීම එනි පසට වැල සම්බන්දවෙන තැනින් තැම්බිලා වගේ තිබුනාද දිලිරනාසකයක් යොදන්න ඔනේ එහෙම වෙලාවට බොහොම ස්තුතිය

    • @dushmanthagibson2683
      @dushmanthagibson2683 4 года назад

      @@agriculturenihalranasingha බොෙහාම ස්තුතියි 👍

  • @diljaya14990
    @diljaya14990 4 года назад +1

    mama karawila wal kipayak hitawala tiyenawa.. e wala udata yanawata wada pahalata adenawa. e wage wal wargath leeyata tiyala badinna onada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මැස්සකට යවනවාන්ම් එ පර්සිය වැල් කපලා ඉවත්කරන්න ඔනේ වැට ක්‍රමයට යවනවානම් එ වැලුත් යවන්න පුලුවන්

    • @diljaya14990
      @diljaya14990 4 года назад

      @@agriculturenihalranasingha Thank you

  • @MaduMadishi
    @MaduMadishi 11 месяцев назад

    හොදට හිරු එලිය තියෙන්න ඕන නේද පළ හට ගන්න

  • @dreamsvideo4555
    @dreamsvideo4555 3 года назад +1

    Mage gammiris wala adi 5k vithara wala wage usa gihin thiyenne athu na, eka yatin kapuwoth parshvika athu ena ekak nadda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      පොලව මට්ටමේ ඉදලා අඩියක් පමන උඩින් කපන්න යටින් දලු එනවා එම දලු මුල ඉදලාම ඉන්නට තියලා ගැටගහගෙන යන්න බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

    • @dreamsvideo4555
      @dreamsvideo4555 3 года назад

      @@agriculturenihalranasingha thank you sir bohoma sthuthi

    • @dreamsvideo4555
      @dreamsvideo4555 3 года назад

      Ethakota ena parshvika athuth innata allala badinna oneda

  • @dranipushpa755
    @dranipushpa755 4 года назад +1

    Bohoma sthuthi video ekata. Mama Gammiris wel dekak hadala thiyenawa. Eka welaka hodata karal enawa. Eth anith wele karal enna awith kahapata wela yanawa. gammiris hatagannne ne. Eyata hethuwa mokadda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      ගම්මිරිස් හැදෙන්නේ නැති වැල වටේ වැලට අඩියක් විතර දුරින් හොදින් පස බුරුල්කරලා කාබනික පොහොර කිලෝ 4ක් 5ක් එකතුකරලා ජලසම්පාදනය කරලා වසුනක් යොදන්න ඉට අමතරව පහලට එල්ලෙන වැල්කැබලි තියනවානම් කඩලා ඉවත්කරන්න ජලසම්පාදනය සතියකට වතාවක් සිදුකරන්න ටික දවසක් යද්දි නික් වැලෙත් කරල් හැදෙනවා

  • @chathura5334
    @chathura5334 3 года назад

    Gammiris welata pohora danne kohomada?

  • @chandimadesilva5071
    @chandimadesilva5071 2 года назад +1

    තෙත සහිත පස ගම්මිරිස් වගාවට හොදයි ද??

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      වතුර බැහැලා යන්නේ නැත්නම් සුදුසු නෑ බොහොම ස්තූතියි

  • @imansajith7749
    @imansajith7749 3 года назад

    ඉන්න ට අල්ලා බඳින රෙදි පටි පසු කලෙක දී ගැල විය යුතුද, එසේ නම් ඒ කොපමණ කාලයකට පසුව ද ??

  • @jaliyagodaaj6919
    @jaliyagodaaj6919 3 года назад

    Anagathaya jaya wewa

  • @hashan9112
    @hashan9112 2 года назад +1

    වියලි කලාපයේ පුලුවන්ද වගා කරන්න. අව්ව ටිකක් සැර ප්‍රදේශය ක

  • @Anomasanjeewani2164
    @Anomasanjeewani2164 4 года назад +3

    අඩි 7/8 වගෙ තනි උස වැල් වලින් රිකිලි (පලුකන්) ලාබා ගැනිමට ක්‍රම වෙදයක් තියනවද ? තෙරුවන් සරණයි .

  • @kasunpraneeth2729
    @kasunpraneeth2729 4 года назад +1

    bohoma sthuthi oba thumata..makulla pasa sahitha idamaka gammiris waga karaddi pasata ekathu karanna ona wishesa pohora warga thiyernawada . mama danata mahathmaya kiyuwa widihata walawal 80 k witera ini hitawala thiyenne. boralu kapapu idamak meka. pasa sarawath naha.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +2

      හොදින් කාබනික පොහොර එකතුකරලා හැකිනම් කරදහයියා ත් එකතුකරලා වලේ යටටම පොල් ලෙලි කැබලි කිපයක් දාලා වලවල් පුරගෙන පැල සිටවන්න වලවල් පුරෝගැනීමේදි පොලව මට්ටමේ සිට අඩි දෙකක් උඩට සිටින විදිහට වලවල් පුරගන්න මාසයක් පමන යනවිට පස් පාත්විම සිදුවෙනවා එහෙම උනොත් වැසිකාලයට වලවල් වල වතුර සිටිනවා වැඩි වෙනව එනිසා එහෙම කරන්නෙ

    • @kasunpraneeth2729
      @kasunpraneeth2729 4 года назад

      bohoma sthuti mahathmaya laba dun upades walata. godak watinawa..

  • @pathimasharmila9051
    @pathimasharmila9051 4 года назад +1

    මමත් නිවැරදි ලෙස වගා කිරිම පිලිබදව ලොකු දැනුමක් ලැබුණා ගොඩක් ස්තුති

  • @janakaperera3602
    @janakaperera3602 2 года назад

    Colombo awata gam miris paladawa thiyei da?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      පැල තවන්වල තියනවා බොහොම ස්තූතියි

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 года назад +1

    Thanks oba thumata

  • @luxmanfernando2233
    @luxmanfernando2233 4 года назад +1

    ස්තූතියි ඔබතුමාට. පෝච්චි වල සිටවන්න බැරිද.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මම විඩියෝ එකක් කරගෙන යන්නෙ ලොකු පෝච්චියක හිටවන්න පුලුවන් ලගදිම විඩියෝ එක දාන්නම්

  • @hiraniamarasinghe477
    @hiraniamarasinghe477 3 года назад

    ගම්බිරිස් වලට දාන පොහොර මොමොනාද කියන්න පුලුවන් ද

  • @arunajayashantha89
    @arunajayashantha89 4 года назад +1

    Anuradhapura gammiris hodata hedenawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      අවුවනම් සැර වැඩියි එත් හදන අය ඉන්නවා

  • @leela1447
    @leela1447 Год назад

    Oba tumata pin 🌷🌷🌷❤️❤️🙏🙏

  • @චනකමදුසංක-භ9ඵ
    @චනකමදුසංක-භ9ඵ 4 года назад +3

    පොල් වගාව ගැනත්
    කියල දෙන්න

  • @sasinijayathilaka8041
    @sasinijayathilaka8041 3 года назад

    ගම්මිරිස් අත්තක් හදන්න බැරිද

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 лет назад +2

    Komarika Denna Amarui Kiuwaneda mahathmaya.?
    Mama dan Gammiris Danna Hithuwa. Danuwathkalata Bohoma pin.🙏👍

  • @creategoogle9258
    @creategoogle9258 4 года назад +1

    bulathwalata kolavidina masso wagayak avilla thiyenawa ekata isimata haki dilira nasakayak oba thumata kiwa hakida

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      කාබනිකව කොහොබ නිස්සරනයි ,දුන්කොල නිස්සාරණය වගේ යොදන්න පුලුවන් 0786974418 බොහොම ස්තුතියි

  • @thushanthushan1171
    @thushanthushan1171 5 лет назад +2

    Mr nihal bulath walak bima sitawa ganna hatith kiyala dennko

  • @v.vwasanthakumara6901
    @v.vwasanthakumara6901 2 года назад

    පොහොර දමන්නෙ රැන්හැදෙනකොටද

  • @kuveshikasamarasinghe4261
    @kuveshikasamarasinghe4261 4 года назад +1

    Good Job

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 года назад +1

    තුනුරුවන් සරණයි

  • @k.p.ishanchathurika7766
    @k.p.ishanchathurika7766 4 года назад +1

    Sir,apit kushikarma sir knkge tawanakin bedapu gammiris hitewuwa pela 20k.dn awuruddak wage wenwa.1 pelayi pidila tiyenne.ohoma geta gehuwe ne.digata usata hedila arahen mehen atut dala makulatha gahen bimata ella wetenwa.dn api mokadda krnna ona,wela kapala dannada mulin aye dalu danna,video1e widiyta kra gnna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      වැල් ටිකේ පොටෝ ටිකක් දාන්න වට්සැප් එවන්න 0786974418

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 года назад +1

    Gammiris pala soya ganne komada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      හැම පැලතාවනක වගේම තියනවා අලවිකරන්න

  • @H.nSunil
    @H.nSunil Год назад

    අපොයි ගම් මිරිස්වගෙය්❤

  • @rajeewa1618
    @rajeewa1618 5 лет назад +2

    ඉල්ලීම ඉටු කලාට බොහොම ස්තූතියි..වැට මාර ගස කප්පාදුව ගැනත් පසුව පැහැදිලි කරන්න

  • @nalinbanneheka2617
    @nalinbanneheka2617 3 года назад

    නිහාල් මහත්තයා අවුරැද්දට එක් වතාවක්ද අස්වැන්න ගන්න පුලුවන් .ස්තුතියි ,ජයවෙිවා

  • @kelumpathirana6000
    @kelumpathirana6000 4 года назад +1

    Auruddata ki parak paladaranawada

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 4 года назад

    Hodai jaya

  • @asanthamilroy7275
    @asanthamilroy7275 4 года назад +1

    Niyama gammiris eta hoyaganna kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      පැලතවන්වල ගොවිජන සේවා අලවිසැල් වල තියනවා මිලදී ගන්න පුලුවන්

  • @isharajayamanna
    @isharajayamanna 4 года назад

    Wel gammirisda? Paduru gammirisda? wedi aswenak laba denne ? Thanks You.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      වැල්ගම්මිරිස් බොහොම ස්තුතියි මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @ravidu1189
    @ravidu1189 4 года назад +3

    ස්තූතියි ඔබට

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 3 года назад

    Holding baluwa

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 4 года назад +1

    Godak ස්තූතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @djmaheshcenter121
    @djmaheshcenter121 4 года назад

    Oya patta aiye

  • @harisgenius4277
    @harisgenius4277 2 года назад

    ව්‍යාපාරික ලෙස ගම්මිරිස් වගා කරනවා නං පැල අතර (ආධාරක කණු අතර) පරතරය අඩි කීයක් වෙන්න ඕනද?

    • @TLA686
      @TLA686 2 года назад

      අඩි 8ක්

  • @lankaattitude863
    @lankaattitude863 3 года назад +2

    අයියෙ වීඩියෝ කරන වෙලාවට විට කන්න එපා 😂 බුදු සරණයි ❤️

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      ගොඩක් ස්තූතියි

    • @lankaattitude863
      @lankaattitude863 3 года назад

      @@agriculturenihalranasingha තරහ ගන්න එපා අයියෙ විට කාපුවම වීඩියෝ එක වැදගත්කම නැතිවෙනව වගෙ දැනෙනව

  • @cookbea2783
    @cookbea2783 3 года назад +1

    Good luck

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @chaminrajapaksha7928
    @chaminrajapaksha7928 3 года назад

    ගොඩක් ස්තුතියි..

  • @eishasandamali1524
    @eishasandamali1524 4 года назад +1

    අවුරැදු 3ක් විතර පරණ ගමිමිරිස් වැලක් තියෙනවා. ටිකක් හෙවනයි ඒකට. කරල් ආවෙත් නැහැ . මැද හරි⁣ෙයන් කප්පාදු කරලා බලන්නද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බ්ලුම් ස්පෙසෙල් කියලා දියර පොහොර එකක් තියනවා එක ස්ප්‍රේ කරලා බලමු පොහොර කඩවල තියනවා 180ක් විතර වෙන්නෙ දින 14කට වරක් ස්ප්‍රේ කරන්න 4 වතාවක් පමන

    • @eishasandamali1524
      @eishasandamali1524 4 года назад

      @@agriculturenihalranasingha thank you ඒත් ඒක natural නෙවෙයි නේද? Organic එකක් නැද්ද?

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 года назад +1

    ස්තුතියි

  • @jayanisujeewa63
    @jayanisujeewa63 4 года назад +1

    Good advice

  • @highdiaries530
    @highdiaries530 3 года назад +1

    මුල් කාලෙ අග්‍රස්ත අංකුරය කීපවතාවත් අයින් කලොත් පාර්ශවික වැල් ලබාගන්න පුලුවන්ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      පුලුවන් බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

    • @kasunthilane6241
      @kasunthilane6241 3 года назад

      Aiye kabanika pohora hadaganne kohomada

  • @nethmialwis7442
    @nethmialwis7442 3 года назад +2

    තාප්පෙට ගිහින් තියෙන ගම්මිරිස් වැලක් අවුරුදු තුනක් විතර තාම කර නැහැ මොකද කරන්නේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      මේ නම්බර් එකට වට්සැප් පොටෝ කීපයක් දාන්න 0786974418 බොහොම ස්තුතියි ඔබට

  • @dinukadhananjanarajakaruna8191
    @dinukadhananjanarajakaruna8191 4 года назад +2

    ගම්මිරිස් වියලි කලාපයේ වගාකළ හැකිද?