ඉතාම කෙටි කලකදී ගම්මිරිස් අස්වැන්නක් ලබා ගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 32

  • @dhammikajayalath4170
    @dhammikajayalath4170 2 года назад +2

    ඔබතුමා ගේ වගාවට අවශ්‍ය දැනුම
    අතිවිශිෂ්ට ය මෙවැනි දැනූම ලබාදීම
    ඔබට පිං බූදුසරණයි

  • @GsGshhssbs
    @GsGshhssbs Год назад +2

    ,itama watina veedio akk pala hadanna teeranaya kara❤❤❤❤

  • @amalperera3074
    @amalperera3074 2 года назад

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 года назад +1

    වටිනා තොරතුරු රැසක් කියා දුන්නාට බොහොම ස්තුතියි.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Obata niduk nirogi dirgayu wewa 🌱🙏

  • @chandanasamansaman852
    @chandanasamansaman852 2 года назад +1

    නියම වැඩ සටහනක් ගුනේ මමේ මම සමන්ත

  • @Binari1996
    @Binari1996 2 года назад +8

    2004 හිටවපු. පැණියුර් තාමත් ඉතාම සාරවත්ව තීනෝ.. වසරට දෙවතාවත් හොද අස්වැන්නක් තීනෝ..
    වාරෙට වඩා අවාරෙට අස්වැන්න පොඩ්ඩක් අඩුයි..
    දැනට වසර 75 වඩා පැරණි වෙද ගම්මිරිස් තීනෝ අපේ වත්තේ..
    ගම්මිරිස් වැල් ආයුෂ අඩුවෙන්න මූලික හේතුව.. රසායනික පෝහෝර අවභාවිතයයි...
    පැණියුර් වසර 15 ආයු කාලය කියලා කිවට.. දැනට අපේ වත්තේ තීන ඒවා අවුරුදු 18 ඒත් ඉතාම සරුයි.. වැලකින් අමු ගම්මිරිස් 15-20 අතර නෙලනෝ..

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад +1

      Thanks 👍🙏

    • @djdananjaya8583
      @djdananjaya8583 Год назад

      ඔයාගෙ නුම්බර් එකක් දෙනවාද.

  • @lakmalmadushanka2772
    @lakmalmadushanka2772 3 месяца назад

    සියලු ලැබි්ම් හිමි වෙිවා.

  • @poornikagunawardhana2763
    @poornikagunawardhana2763 Год назад +1

    Pela ganna thiyenawada. Mata dingirala pela tikak denna puluwanda

  • @geethikaginadasa2920
    @geethikaginadasa2920 Год назад

    Mata pala hadala denna puluwannda

  • @geethikaginadasa2920
    @geethikaginadasa2920 Год назад

    Oba thuma wekunanawada

  • @SaralaChandani
    @SaralaChandani Месяц назад

    Oyata puluwan.oya vurthimaya govimahathek

  • @vocvideoofceylon4609
    @vocvideoofceylon4609 2 года назад

    mamai mulinma baluwe jaya wewa

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Thanks so much 🌱🏝️🌹👍🙏

  • @nimnasujani5434
    @nimnasujani5434 2 года назад +1

    Sir pala badun karala wathura hamadama danawada

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Dina tunen pamana tanks 🌱🏝️

  • @hussyrajapaksha1069
    @hussyrajapaksha1069 2 года назад

    😍😍😍

  • @AmithaNilmini
    @AmithaNilmini 6 месяцев назад

    මට පැල ලබා ගන්න පුලුවන්ද

  • @markrajap
    @markrajap Год назад

    හැමොම කියලා දෙනවා වගකරන විදිය හබැඉ කාවිරුත් කියාන්නේ නැහැ කොඉවිදියට කරල් කඩන්ඩ ඔනේ කියලා ගේඩි ඉදෙන්ඩ ඔනේදේ ඔනේද කියලා හො ගෙඩි ලොකුවෙන්ඩ ඔනේද?

  • @nimaldisanayake9352
    @nimaldisanayake9352 11 месяцев назад +1

    කරල් එන ඒවා ඇට නෑ 1:02

  • @shanthabasnayaka4532
    @shanthabasnayaka4532 2 года назад +1

    මහත්මයා මේ බිම යන වැල් නෙමෙයිනෙ පැලකරන්න ගන්නෙ උඩිං එන දලුනෙ

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад +2

      උඩ දළු කපල මූල්අද්දවන්න🌱🏝️🙏

  • @nimaldisanayake9352
    @nimaldisanayake9352 11 месяцев назад +1

    කරල් එන ඒවා ඇට නෑ

  • @renukadasanayaka9734
    @renukadasanayaka9734 2 года назад

    ගමිමිරිස් වල කරල් එනනෙ නැ මොනාද කරන්නෙ

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад +3

      අඩි තූනක් විතර වැලවටේට
      මූලසම්පූර්න සූද්ද කර මූලේ
      සිට අඩියක් උසට තිබෙන අතූරිකිලී
      කපා ඉවත්කර පොහොර ප්‍රමාණයක්
      යොදා ජලය ලබා දෙන්න
      කරල් සෑදේවි දිර්ගායූවේවා

  • @shiromimalkanthi8980
    @shiromimalkanthi8980 2 года назад +1

    ,😂

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      ස්තූතියි 👍🙏

  • @RanjanRoopasingha
    @RanjanRoopasingha 11 месяцев назад +1

    හොද පැහැදිලි කිරීමක් ගම්මිරිස් සුපිරි වගාවක් එවගේම තාමා වැනිලා වියදමක් ඇත්තෙමනැ උපරිම ලාබයක් ගන්න වැනිගා ගැන A TO Z විඩියෝ දර්ශන මගින් දැනගන්න ERMT Total free නරබන්න

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha 11 месяцев назад

      ruclips.net/channel/UCYogjR8tl0p9hAtG4vmkksw

  • @nimaldisanayake9352
    @nimaldisanayake9352 11 месяцев назад

    කරල් එන ඒවා ඇට නෑ