Cultivation of pepper ගම්මිරිස් අස්වැන්න නෙලීම හා සකස්කිරිම gammiris wagawa

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024
  • ගම්මිරිස් අස්වැන්න නෙලීම හා සකස්කිරිම
    Cultivation of pepper
    Cultivation of pepper ගම්මිරිස් අස්වැන්න නෙලීම හා සකස්කිරිම gammiris
    ගම්මිරිස් දලු පැළකිරිම A to Z Pepper vines. Planting A to Z ගම්මිරිස් දලු පැලකිරිම gammiris
    • ගම්මිරිස් දලු පැළකිරිම...
    පදුරු ගම්මිරිස් paduru gammiris, bat gammiris pela karaganna akaraya,Pepper cultivation,වගාව,wagawa
    • පදුරු ගම්මිරිස් paduru...
    පදුරුගම්රිස් පැළ වියාපාරික වගාවක්ලෙස නිෂ්පාදනය. Paduru gammiris ,Pepper cultivation
    • පදුරුගම්රිස් පැළ වියාප...
    ගම්මිරිස් වැල් කප්පාදු කිරිම gammiris wel kappadu kirima ගම්මිරිස් වගාව Pruning peppers vines
    • ගම්මිරිස් වැල් කප්පාදු...
    නිවැරදිව ගෙවත්තේ ගම්මිරිස් වැලක් සිටවමු, Properly planting pepper in the garden
    • නිවැරදිව ගෙවත්තේ ගම්මි...
    දුරු ගම්මිරිස් කියන්නේ මොනවාද ?What is bush pepper? ගම්මිරිස් වගාව paduru gammiris ගෙවතු වගාව
    • පදුරු ගම්මිරිස් කියන්න...
    පදුරු ගම්මිරිස් පැලයක් නිවැරදිව පෝච්චියක සිටවගමු paduru gammiris Shrub Pepper
    • පදුරු ගම්මිරිස් පැලයක්...
    බුලත් දලු ,ගම්මිරිස් දලු, පැලකරගැනීම,How to grow flower branches Home gardening Betel pepper
    • බුලත් දලු ,ගම්මිරිස් ද...
    I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
    මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
    ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
    පස ජීවානුහරනය
    • පස ජීවානුහරනය කරගැනීමේ...
    • Soil sterilization පස ...
    • Soil disinfection පස ජ...
    • පස ජිවානුහරනය කිරිම රා...
    • Soil sterilization පස ...
    බීජ තවන්කිරිම
    www.youtube.co...
    #nihalRanasingha#Agriculture#Homegardening

Комментарии • 203

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  4 года назад +14

    ගම්මිරිස් දලු පැළකිරිම A to Z Pepper vines. Planting A to Z ගම්මිරිස් දලු පැලකිරිම gammiris
    ruclips.net/video/nC5ka_UPJNs/видео.html
    පදුරු ගම්මිරිස් paduru gammiris, bat gammiris pela karaganna akaraya,Pepper cultivation,වගාව,wagawa
    ruclips.net/video/HfANotYvAe0/видео.html
    නිවැරදිව ගෙවත්තේ ගම්මිරිස් වැලක් සිටවමු, Properly planting pepper in the garden
    ruclips.net/video/H28apsZ1J4I/видео.html
    පදුරුගම්රිස් පැළ වියාපාරික වගාවක්ලෙස නිෂ්පාදනය. Paduru gammiris ,Pepper cultivation
    ruclips.net/video/7IQAAeLdY2I/видео.html
    ගම්මිරිස් වැල් කප්පාදු කිරිම gammiris wel kappadu kirima ගම්මිරිස් වගාව Pruning peppers vines
    ruclips.net/video/Vc7wfjqDIO0/видео.html
    පදුරු ගම්මිරිස් කියන්නේ මොනවාද ?What is bush pepper? ගම්මිරිස් වගාව paduru gammiris ගෙවතු වගාව
    ruclips.net/video/zaQ3aG1HPFI/видео.html
    බුලත් දලු ,ගම්මිරිස් දලු, පැලකරගැනීම,How to grow flower branches Home gardening Betel pepper
    ruclips.net/video/87-RvKTORBE/видео.html
    පදුරු ගම්මිරිස් පැලයක් නිවැරදිව පෝච්චියක සිටවගමු paduru gammiris Shrub Pepper
    ruclips.net/video/-epg2pglB5I/видео.html
    facebook.com/ facebook.com/nihal.ranasinha.7/

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl 4 года назад +10

    මගෙ ගම්මිරිස් අස්වැන්න නම් හෙට අනිද්දට නෙලන්න ඉන්නෙ 🤗 , ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. ගොඩක් ස්තූතියි ඔබට
    තෙරුවන් සරණයි 🌼🌼🌷🌷

    • @homegardeningsrilanka2416
      @homegardeningsrilanka2416 4 года назад +2

      ඔබතුමියට බොහොම ස්තුතියි මෙතුමා වැනි ප්‍රායෝගික ගොවියෙකුගේ නාලිකාවට පැමින අදහස් දැක්වීම පිලිබදව තෙරුවන්සරනයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +2

      බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

    • @jayalath9806
      @jayalath9806 3 года назад

      gammiris toga gannawa no 1 .tiyenawada

  • @jaicreep_ransaka
    @jaicreep_ransaka 2 года назад +2

    ගොඩක් ස්තූතියි මහත්මයා. මම අද ඔබතුමාට කතාකරා ගම්මිරිස් පුස් අල්ලන එක ගැන කතා කරන්න. හරිම නිහතමානී විදියට සියලුම දේ කියලා දුන්නා. ඔබට ජය 🙏

  • @shasashasa3987
    @shasashasa3987 4 года назад +3

    පුතම වතාවට ගම්මිරිස් වේලන විදිහ දැක්කේ නියමයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @wasantharani3168
    @wasantharani3168 4 года назад +3

    ඔබතුමා දාන සෑම වීඩියෝ එකක් ම ඉතාම වැදගත්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sumedharathnayaka8537
    @sumedharathnayaka8537 4 года назад +1

    ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා, 🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි!

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @imalirathnayaka987
    @imalirathnayaka987 4 года назад +2

    වටිනා වීඩියෝ වක් .ස්තුතිය ඔබට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @1-MinuteDIY
    @1-MinuteDIY 4 года назад +1

    ගොඩක් වටින වීඩියෝවක්. ජයෙන් ජයම වේවා !!!❤🇱🇰❤

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha8514 4 года назад +1

    Bohoma sthuthiy nihal mahathmaya.bohoma watina padamak,obage sarala bawa ithama agaya karana athara siyalu denatama theruwan saranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nandinidilani3676
    @nandinidilani3676 3 года назад +1

    ගොඩක් වටිනවා video eka.thank you ඔබට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @amalperera3074
    @amalperera3074 4 года назад +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sriyanisilva5920
    @sriyanisilva5920 4 года назад +1

    ගොඩක් වටින වීඩියෝවක්.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @shiromishiromi2683
    @shiromishiromi2683 4 года назад +1

    අදත් වටින විඩීයොවක් ස්තුතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @apuruwishwaya6732
    @apuruwishwaya6732 4 года назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️ තෙරැවන් සරණයි අයියා පරිස්සමෙන් ඉන්න ,සුභ නත්තලක් වෙිවා අයියා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 3 года назад +1

    හරිට වැදගත්වුනා...බොහෙම ස්තුතියි..!!

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @supunudara8062
    @supunudara8062 4 года назад +2

    නියමයි අයියා .good job .bs!!

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @virajdaundasekara3977
    @virajdaundasekara3977 3 года назад +1

    ඔබ ලබා දුන් දැනුම ගොඩක් වැදගත් ... ස්තූතියි ...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @SumathiHewage-ez2dw
    @SumathiHewage-ez2dw 8 месяцев назад

    බොහොම වැදගත් කරුනු ටිකක් ..ස්තුති ඔබට

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 4 года назад +1

    Godak.sthuthiy.ayye.nodannadee...bohomayak.danagaththa.obalata.siyalu.devi.rakawaranay.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nkmemehub
    @nkmemehub 4 года назад +1

    බොහොම ස්තුතියි..අද ගම්මිරිස් නෙලුවේ..👍👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @jayalath9806
      @jayalath9806 3 года назад

      Toga gannawa gammiris no ewannako

  • @udarisapthala4743
    @udarisapthala4743 4 года назад +2

    Gammiris unuwathure dama wela ganna Bawa denagaththe me video wen.mewan denumak beda dun obata godak pin.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @AnimationTv07072020
    @AnimationTv07072020 3 года назад +1

    සුපිරි අයියේ... නියමයි...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @achinthachandika434
    @achinthachandika434 4 года назад +1

    ජය වේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Biznade
    @Biznade 3 года назад

    හොද පැහැදිලි කිරීමක්

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 4 года назад +1

    නියමයිනේ thanks

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Pinbimah
    @Pinbimah 4 года назад +1

    Godak preyojanawath upadesh tikak. Theruwan saranai. 🎈

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Binari1996
    @Binari1996 4 года назад +1

    Niyamai video eka

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @RasheenWeerakoon-u3w
    @RasheenWeerakoon-u3w 2 месяца назад

    Godak pin...❤❤❤❤❤

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 года назад

    නිමල් අයියා එල එල නියමයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @annerozairo8358
    @annerozairo8358 16 дней назад

    ස්තුති 🙏

  • @ruwanpriyadharshana8175
    @ruwanpriyadharshana8175 4 года назад +1

    Mama v wagakarana kubura lunu sahitha hindha wapurana v hodin palaunath tika kalakadi v pala aduwela itha adu aswannak labenne .pala aduvima walakwa ganna prathikarayak kiyannaco

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @mohottiarachchi
    @mohottiarachchi 4 года назад +1

    Very useful.thank you

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 года назад +1

    ස්තූතියි අයියේ තෙරුවන් සරණයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @lalithajayawardane856
    @lalithajayawardane856 4 года назад +1

    Very clear thanks a lot

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @arshadmohammed1664
    @arshadmohammed1664 4 года назад +1

    Excellent 👌

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @BAVANEXPERIENCES
    @BAVANEXPERIENCES 4 года назад +1

    Pepper harvested very nice

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @rishadmohemmad9957
    @rishadmohemmad9957 4 года назад +1

    Superb bro

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @rishadmohemmad9957
      @rishadmohemmad9957 4 года назад

      @@agriculturenihalranasingha agriculture is the greatest job in the world....keep in touch brother..thank you

  • @nimnasujani5434
    @nimnasujani5434 2 года назад

    Sir gmmiris wale idichcha karaluth thiyenwa eth 3nen pnguwak pahila thiyenne e ai

  • @mithirasamaranayake4638
    @mithirasamaranayake4638 4 года назад +2

    Gammiris walata ena Roga gena video ekak karanna puluwan da❤️

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @techfoodlk
    @techfoodlk 4 года назад +1

    Good 🙂👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @fayasfayas766
    @fayasfayas766 4 года назад +2

    Wagawata sudusu paduru gammiris da welgammirisda Anika hiri eliya wediyen tiyana stanayaka waga keranna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      පදුරු ගම්මිරිස් ඉඩකඩ අඩු නාගරික ගෙවතුවලට හරියන්නේ අස්වැන්න වැඩි වැල්ගම්මිරිස් වල බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @fayasfayas766
      @fayasfayas766 4 года назад

      @@agriculturenihalranasingha ❤️

  • @dreamsvideo4555
    @dreamsvideo4555 4 года назад +1

    Gammiris wale ena parshvika athuth innata badinna oneda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      අවස්‍ය නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @dreamsvideo4555
      @dreamsvideo4555 4 года назад

      @@agriculturenihalranasingha thank you sir

  • @Chathirika1
    @Chathirika1 3 года назад +1

    Oba thumage durakathana ankayaa llaba denna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      0786974418 බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න
      visibility_off

  • @chefbre6900
    @chefbre6900 4 года назад +1

    Good vedio.Thank you.
    Enna ape paththeth 🍎🍎 ganna puluwan

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @slselling8006
    @slselling8006 2 года назад +1

    Gammiris walakin varshikawa kopamana aswannnak gatha hakida ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      බොහොම ස්තූතියි හොදින් වැඩුනු වැලකින් කිලෝ 12කට වැඩිය ගන්න පුලුවන් බොහොම ස්තූතියි

  • @dreamsvideo4555
    @dreamsvideo4555 4 года назад +1

    Gammiris podi walak hitwala kochchara kalekinda aswanna ganna puluwan

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      අවුරුදු එක හමාරත් 2ත් අතර කාලයක් ගතවෙනවා බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @dreamsvideo4555
      @dreamsvideo4555 4 года назад

      @@agriculturenihalranasingha thank you sir

  • @tharindulakshan1516
    @tharindulakshan1516 4 года назад +3

    😍😍😍😍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @ruwanpriyadharshana8175
      @ruwanpriyadharshana8175 4 года назад +1

      @@agriculturenihalranasingha mama v wagakarana kubura lunu sahitha hindha wapurana v palaunath tikadinakin v pala kramayen aduwela adu aswannak thamai labenne palawena v pala rakaganimata prathikarayak kiyannako

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      0786974418 කතාකරන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @විසිරුනුමල්පෙති

    Super

  • @priyankagunerathne6923
    @priyankagunerathne6923 3 года назад

    Very good progamme

  • @omalrupasinghe1275
    @omalrupasinghe1275 4 года назад +1

    Supiri mata denaganna puluwanda pol idamaka gambiris wagawata sudusuda? Akkarayakin kochchara adayamak ganna puluwanda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පුලුවන් පොල් පේලි දෙක අතර පෙලියක් සිටවන්න පුලුවන්එක වැලකින් කිලෝ එකත් 3නත් අතර ගන්න පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @omalrupasinghe1275
      @omalrupasinghe1275 4 года назад

      wel kiyak hitawanna puluwanda akkarayaata

    • @omalrupasinghe1275
      @omalrupasinghe1275 4 года назад

      ස්තුතිය

  • @DineshaNilmini-ds2hv
    @DineshaNilmini-ds2hv Год назад

    Ayye gammiri warga monawada kiyala wisthara tikak denaganna ona.

  • @dilankamaduranga8167
    @dilankamaduranga8167 2 года назад

    Amu gammiris kochchara oneda wiyali gammiris 1kg hadanna

  • @nishantharuwankumara6241
    @nishantharuwankumara6241 4 года назад +1

    Gambiris machine akaka weluwoth bara aduwenawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      එහෙම වෙන්නේ නැ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 4 года назад +1

    Ayye.mata.paduru.gammiris.pala.1000k.withara.ona.thawa.masekin.withara..aluthin.gaththa.idamakata.danna.oyagen.apita.labaganna.puluwanda.palatika.than.thanwalin.ganna.baa.suwar.naa.ee.nisha...apita.gedaratama.genalla.denna.puluwanda...palayak.kiyada...paduru.gammiris

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මේ දිනවල මම ලග පැලනෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @priyanthimanel9799
    @priyanthimanel9799 4 года назад +1

    Mata ethi getaluwak thamai sahodaraya pas nethi kama. A wenuwata wyeli, kohubath , komphost pamanak mage podi wagawata yoda ganna puluwanda. Palandawak lebeida. Pase udaw nethi nisa prathipala nethiweida. Karunakara pahada denna

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පුලුවන් වැලිකොට 2 කොහුබත් කොටස් 1 කාබනික පොහොර කොට්ස් 1 විදිහට ගන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
      visibility_off

  • @asangadissanayaka6857
    @asangadissanayaka6857 Год назад +1

    ගම්මිරිස් වැල් සිටුවිමේදි පරන ගම්මිරිස් වැලේ තියේන පා වැලකින් නැවත අලුත් වැලක් සකස් කිරිම හොදද

  • @ekaekadewal9752
    @ekaekadewal9752 4 года назад +1

    Sudu gammiris hadanne kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +2

      සුදු ගම්මිරිස් නිෂ්පාදනය කිරීම සඳහා සම්පූර්ණයෙන්ම ඉදුණු ඇට බීජාවරණය කුණුවන තෙක් දින 5-6 ක් පමණ ජලයේ ගිල්වනු ලැබේ. පසුව බීජාවරණය කම්බි දැලක් මත අතුල්ලමින් හෝ යාන්ත්‍රික පොතු ඉවත් කිරීමේ යන්ත්‍රයක් ​​භාවිතයෙන් ඉවත් කරනු ලැබේ. අනතුරුව ගම්මිරිස් බීජ හොඳින් සෝදා වියළා සුදු ගම්මිරිස් නිෂ්පාදනය කරයි. බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @shamalmadushan3791
    @shamalmadushan3791 3 года назад +1

    Phora yodana akaraya kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      කාබනික පොහොර වැටමාකරකොල වගේ දෙවල් වැලේ ඉදලා අඩියක් එකහමාරක් දුරින් පසට කලවම්වෙන්න එකතුකරන්න අඩුම මාස 2කට වතාවක්වත් බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @roshanmahesh9971
    @roshanmahesh9971 3 года назад

    Auruddakata sarayak aswanu nelanna puluwanda mahaththayo ..hama aurruddakama hadenawada gammiris

  • @gaminipadmalal1986
    @gaminipadmalal1986 3 года назад +2

    Ada thiyena live eke link eka dennako

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад +1

      මේදිනවල ලයු විඩියෝ දානවා අඩුයි බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

    • @gaminipadmalal1986
      @gaminipadmalal1986 3 года назад

      Theruwan sranai
      Parissamin inna obatath

  • @faleelmusthafa2062
    @faleelmusthafa2062 3 года назад

    How to plant gamiris atta aiya

  • @bestfarming5605
    @bestfarming5605 4 года назад +1

    Good

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sltravelvlog274
    @sltravelvlog274 2 года назад

    Good video

  • @nalinthawijesooriya9591
    @nalinthawijesooriya9591 3 года назад

    Gammiris wala GL agaya wadi karaganna kohomada aiye

  • @nadeesrilanka1840
    @nadeesrilanka1840 4 года назад +1

    ☺☺☺☺

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @travelandeventz2742
    @travelandeventz2742 4 года назад +1

    👍👍👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Mind-Tools
    @Mind-Tools 4 года назад +1

    ❤️❤️

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @ruwankumara6805
    @ruwankumara6805 4 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @චනකමදුසංක-භ9ඵ
    @චනකමදුසංක-භ9ඵ 4 года назад +1

    🙌👍💖👌👍👏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @machantv6193
    @machantv6193 2 года назад +6

    අමු ගම්මිරිස් 1kgන් වේලපු ගම්මිරිස් කොච්චර ප්‍රමානයක් ගන්න පුලුවන් ද??

  • @listentoyoursoul2640
    @listentoyoursoul2640 4 года назад +1

    😍😍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 года назад +1

    Thanks

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @pradeeppradeepkumararajapa9769
    @pradeeppradeepkumararajapa9769 2 года назад

    Gambiris toga ganna tiyanawada

  • @nishamx2
    @nishamx2 4 года назад +1

    👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @achinthachandika434
    @achinthachandika434 4 года назад +1

    Pasa jeewanu haranaya karanna
    හයිඩ්‍රජන් පැරොසයිට් දැම්මා ට කමක් නැද්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      එපා මමනම් යොදාගන්නෙම නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @achinthachandika434
      @achinthachandika434 4 года назад

      Hari aiye

  • @Thenkuttige
    @Thenkuttige 4 года назад +1

    බොහොම වටිනා වීඩියෝ එකක්. බොහොම ස්තුතියි අයියේ. අයියේ මට දැනගන්න පුළුවන්ද සමහරක් අය කියනව කල් තියාගන්න අලු කලවන් කරන්න කියල. අලු දැම්මට කමක් නැද්ද.
    ස්තුතියි අයියේ. පරිස්සමින් ඉන්න.
    සුභ නව වසරක් වේවා ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම. බුදු සරණයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      ගම්මිරිස්w අලට දාන්න එපා හොදින් වියලලා හුලන්වදින්නේ නැතිවෙන්න අසුරලා තියාගන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @Thenkuttige
      @Thenkuttige 4 года назад

      @@agriculturenihalranasingha බොහොම ස්තූතියි

  • @mohammadsanees7874
    @mohammadsanees7874 2 года назад

    Aiya oyage nompara eka Deanna puluwan da

  • @Biznade
    @Biznade 3 года назад +1

    පැල ගම්මිරිස් වැලේ දල්ල කැඩීයාම,පත්‍ර තැනින් තැන පිච්චුනු ස්වභාවයක් තිබීම රෝගයක්ද,ප්‍රතිකර්මයක් තිබේද

  • @rukshansathyananda5369
    @rukshansathyananda5369 4 года назад +2

    උණු වතුරේ දාලා ගත්තාම සැර අඩු වෙන්නේ නැද්ද?
    වෙලාගියත් අව්වේ පමණක් වෙලා ගැනීමෙන් සැර අඩු වෙන එකක් නැ නේද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +2

      සැර අඩුවෙන්නේ නෑ මේක ලෝකයම පිලිගත්ත ක්‍රමයක් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @harshiw86
      @harshiw86 4 года назад

      Matath thibba prashnayak. Pereda gammiris aswenna neluwa. Mehema karannam. Bohoma isthuthi obathumata

  • @sameenarifka6555
    @sameenarifka6555 2 года назад

    Gammiris thiyanavada Mata 150kg on ne

  • @damindadewa3511
    @damindadewa3511 3 года назад +1

    Meka ekama dene kiyawanne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @siriwardhanadilushasampath4398
    @siriwardhanadilushasampath4398 3 года назад +1

    මම අක්කරයක පමන ගම්මිරිස් වගාකරන්න හිතන් ඉනනව නිහල් මහත්මය අක්කරයකින් වර්ෂයකට කොපමන කිලෝ ප්‍රමානයක අස්වැන්නක් ගන්න පුළුවන්ද දල වශයෙන් මම හිතන් ඉන්නෙ බට් ගම්මිරිස් නැතුව අපේ ඉඩම් වල තියෙන ගම්මිරිස් ඉන්දන්න ඒව හොදයිද මට මතක හැටියට වර්ෂයට දෙපාරක් විතර අස්වැන්න තියෙනව පුළුවනනම් උපදෙස් ටිකක් දෙන්න මම තේ වගාව කරන්නෙ ගම්මිරිස් වගාව ගැන එච්චර දැනුමක් නැහැ ඔයාගේ චැනල් එකේ ලොඩක් වීඩීයො මම බලනව සුපිරියි දිගටම කරන් යමු බුදු සරණයි

  • @priyagunathunga1257
    @priyagunathunga1257 7 месяцев назад

    නිහාල්මහත්තය තුතියි.

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 4 года назад +1

    Onama palataka waga karanna puluwanda?Thank you ayye. Budusaranai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      හෙවන ප්‍රියකරන සාකයක් හිරුලිය වැඩිනම් කලුනෙට් එකක් ඇතුලේ වගාකරන්න පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sriyanisilva5920
    @sriyanisilva5920 4 года назад +1

    අන්නාසි පදුරු වල ගෙඩි හැදෙන්නෙ නෑ අවු.එක හමාරක් විතර වයසයි. මොකද කරන්නෙ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      ගහේ කොල 45කට වැඩිඋය ඇවිත්නම් මල් පිපෙන්න දාන බෙහෙත් තියනවා වෙලදපොලේ ගෙනත් දාන්න පොඩිගස්වලට
      දාන්න්නන එපා පොඩිගෙඩි හැදෙන්නේ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @sriyanisilva5920
      @sriyanisilva5920 4 года назад

      ස්තුතීයි ,සොයුර ඔබට .

  • @athularathnayake3948
    @athularathnayake3948 3 года назад +2

    අයියෙ හොදට වේලපු ගම්මිරිස් මාසයක් දෙකක් යද්දි පුස් අල්ලනවා ඒකට ප්‍රතිකර්මයක් කියන්නකෝ

    • @s.d.w5788
      @s.d.w5788 2 года назад +1

      ගම්මිරිස් හොඳට වේල ගත්තට පසුව කුල්ලකින් පොලලා රොඩු ඉවත් කරන්න නැවත වතාවක් සෝදලා හොඳට වේලා ගන්න

  • @user-bz7yq3vo6z
    @user-bz7yq3vo6z 2 года назад

    ❤❤❤

  • @udayakumara6635
    @udayakumara6635 3 года назад +2

    Karkal hednnentte ai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      අස්වැන්න දෙන්නනම් සිටවලා මාස 8ත් අවුරුද්දත් අතර කාලයක් ගතවෙනවා 0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

    • @udayakumara6635
      @udayakumara6635 3 года назад

      Aowrudu4 wanawa

  • @tissavijepala8508
    @tissavijepala8508 3 года назад +1

    nihal mage hadawatha

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @dilshannayanajith6261
    @dilshannayanajith6261 3 года назад

    Masen maseta අස්වැන්න නෙලන්න පුලුවන්ද .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад +1

      එහෙමනම් බෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @sampathbro3300
    @sampathbro3300 2 года назад

    gambiris ganum karuwo innawada aiye

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      හැම nනගරයකම වගේ තොග වෙලදසැල්වලමිලදි ගන්නවා කිලෝ කියක් පමන තියනවාද බොහොමත්ම ස්තුතියි

    • @MaheshMadumal-s9r
      @MaheshMadumal-s9r 4 дня назад

      @@agriculturenihalranasingha kiyada gannw

  • @shanakasumith
    @shanakasumith 6 месяцев назад

    වියලි ගම්මිරිස් 1kg ක් සදහා අමු ගම්මිරිස් කොපමණ අවශ්‍ය වෙනවද

  • @chamithnikaloy6648
    @chamithnikaloy6648 2 года назад

    වැනිලා වගාවද ගම්මිරිස් වගාවද ලාබ

  • @dilshannayanajith6261
    @dilshannayanajith6261 3 года назад +1

    පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් කියන්ඩකො.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      එහෙමනම් බෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @priyadarshisurangi4953
    @priyadarshisurangi4953 2 года назад +1

    ගම්මිරිස් සිටුවන්නේ කුමන කාලයේදීද?

  • @rashmideepika5319
    @rashmideepika5319 Год назад

    ගම්මිරිස් වල gl අගය කියන්නෙ මොකද්ද 550gl කියන්නෙ මොකද්ද

    • @dhanushkamadusanka6921
      @dhanushkamadusanka6921 Год назад

      ලීටරේ කප් එකක් අරන් ඒකට ගම්මිරිස් දාලා එකේ බර අනුව තමා gl ගාන හොයන්නේ

  • @thilinichathurika1534
    @thilinichathurika1534 Год назад

    පුහුවෙන එකත් අඩුවෙනව උනු වතුරෙදැම්ම

  • @kavidulakshan6800
    @kavidulakshan6800 3 года назад

    ගම්මිරිස් පැලයක් හිටවලා අස්වැන්න හැදෙන්න කොච්චර දවස් යනවද

  • @nalinkawinda543
    @nalinkawinda543 2 года назад

    Aiye no eka ewanna.

  • @predeepkumara9125
    @predeepkumara9125 2 года назад

    ගම්මිරිස් ගැනුම් කරුවෝ ගැන මොනවද දන්නේ.