නයි මිරිස් ගස් 34ක අවම අස්වැන්න..🤗🤗

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024
  • නයි මිරිස් ගස් 34කින් ලබා ගතහැකි අවම අස්වැන්න...උදාහරන සහිතයි...
    මිරිස් වර්ගය piquante red f1

Комментарии • 32

  • @roshanpriyadarshana2
    @roshanpriyadarshana2 Месяц назад +7

    මිරිස් කඩනකොට කරල උඩට නවන්න එතකොට ගහට හානියක් නොකර අස්වැන්න ගන්න පුලුවන්

    • @Chilli-z9p
      @Chilli-z9p  Месяц назад +1

      @@roshanpriyadarshana2 ඒ අපේ නංගි කඩන්නෙ..එයා වීඩියෝ කරනගමන් කරන්නෙ..එයා තාම පුංචී..😍😍

    • @roshanpriyadarshana2
      @roshanpriyadarshana2 Месяц назад

      @@Chilli-z9p ආ ඒක මිසක් 🥲 හැබැයි යූටියුබ් එකට video එක දානකොට හරි විදිහට අස් වැන්න නෙලන්නත් කියලා දෙන්න

    • @chamindasuraweera1045
      @chamindasuraweera1045 9 дней назад

      Mieis gana tiyena grup ake dannako

  • @sithmisanaya9392
    @sithmisanaya9392 Месяц назад +1

    සුපිරි

  • @DilshanMadushanka-zw8bk
    @DilshanMadushanka-zw8bk Месяц назад +1

    Elm bn..

  • @Isuruwanniarachchi96
    @Isuruwanniarachchi96 Месяц назад +1

    💪❤👌

  • @rushanlakmal6885
    @rushanlakmal6885 Месяц назад +1

  • @YoshanDilsara
    @YoshanDilsara Месяц назад +1

    kiyakda samanen asvanna miladi ganne oayalage paththe

    • @Chilli-z9p
      @Chilli-z9p  Месяц назад +1

      @@YoshanDilsara mama denne 1000ta

  • @MihiruDulmina-n8x
    @MihiruDulmina-n8x 28 дней назад +1

    Ayye danna hoda pohora monawada wayasath ekkama kiyannkoo

    • @Chilli-z9p
      @Chilli-z9p  27 дней назад

      ඔයා පැලේ හිටෝපු දවසේ ඉදන් දියර පොහොර ඇල්බට් සොලියුෂන් එක පැලේකට 0.5g දාන්න සතියකට පාරක් මේ පෝර එක දාන්න ඕන දෙවෙනි සතියේ 1g
      තුන්වෙනි සතියේ 1.5
      කැට පෝර පැලේ හිටවලා සති එක හමාරෙන් යාරමිලා කම්පෙලෙක්ස් එක ගිණිපෙට්ටි පියනකට චුට්ටක් අඩුවෙන් අරන් පැලේ වටේට චුට්ටක් හාරලා දාලා වහන්න.ඒක දාන්නෙ දැන් අද දැම්මනම් ආයෙ දවස් 21 කින්..
      ඔය විදිහට සතියෙන් සතිය ඇල්බට් එක 0.5g ගානේ වැඩිකරගෙන මාසයක් ගියාම 2g අපි දානවානේ ඒ ගානම දිගටම දාන්න..
      කැට පෝර එක ගහේ මල් පිපුනාම යාරමිලා ටාගට් එකට මාරු කරන්න..අර ගානම දිගටම දාගෙන යන්න කැට පෝර...

  • @preethiperera9261
    @preethiperera9261 28 дней назад +1

    ස්තුති පැල කොහෙන්ද ගන්නෙ අපි හට් එක ගැහුව .

    • @Chilli-z9p
      @Chilli-z9p  27 дней назад

      මමනම් ඉස්සෙල්ලාම පැල ටික ගත්තෙ ගෙවල් ලග පැල තවානකින්...ඔයාලගෙ අවට පැල තවාන් නැද්ද

  • @amilasadaru1001
    @amilasadaru1001 28 дней назад +1

    පැළ කරලා kochchara කාළයක් යනවද සාමාන්‍යයෙන් අස්වැන්න ගන්න

    • @Chilli-z9p
      @Chilli-z9p  28 дней назад

      @@amilasadaru1001 මාස 02ක් වගේ ඒක තව සතියක් දෙකක් කලින් හරි පස්සෙ හරි වෙන්න පුලුවන්..😍😍😍

  • @PradeepikaHerath-k3v
    @PradeepikaHerath-k3v 28 дней назад +1

    Gas 4 kada ganna puluwan kilo akaha mara

    • @Chilli-z9p
      @Chilli-z9p  28 дней назад

      @@PradeepikaHerath-k3v ගස් 34 කින් සතියකට කිලෝ 1.5
      4කින් නෙමේ

  • @sumithpali3684
    @sumithpali3684 Месяц назад +1

    Jumbo eka hodaida ? Barada ?

    • @Chilli-z9p
      @Chilli-z9p  Месяц назад

      @@sumithpali3684 ජම්බෝ එක මන් ලග නෑ...ස්කොච් බොනට් ඩාක් ග්‍රීන් එක විතරයි තාම කරල් හැදෙන ඒවා තියෙන්නෙ...ජම්බෝ එකේ පැල දැන් පීදෙන්නෙ..තාම මල්..🌹

  • @YoshanDilsara
    @YoshanDilsara Месяц назад +1

    vade cover karalada thiyenne me

    • @Chilli-z9p
      @Chilli-z9p  Месяц назад

      @@YoshanDilsara ඔවු සෙවන දැලකින් එක පැත්තක් කවර් කරලා තියෙන්නේ..අනික් පැත්තෙ සාරි වලින්..

  • @prasannaperera764
    @prasannaperera764 Месяц назад +2

    කිලෝ කියක් කැඩුවද ගස් 34

    • @Chilli-z9p
      @Chilli-z9p  Месяц назад +1

      @@prasannaperera764 1.5kg

  • @SadeepthaBandara
    @SadeepthaBandara Месяц назад +1

    mulinma hedena mala kadala ayin kalada ayiye.samahara aya kiyanwa e mala kadala ayin karann kiyala..

    • @Chilli-z9p
      @Chilli-z9p  Месяц назад +3

      @@SadeepthaBandara ඔවු පලවෙනි කරුවේ හැදෙන මල් කඩලා අයින් කරන්න..එතකොට ගහ හොදට හැදෙනවා...ඒක තීරනය කරන්න ඕන ඔයාගේ පැලේ අනුව තමා පැලේ හොදට හැදිලා තියෙනම් මල් කැඩුවේ නෑ කියලා අවුලක් වෙන්නෙ නෑ..මම ඔය දෙකම අත් හදා බැලුවා...අඩු කාලෙකින් පීදෙන පැල වලනම් අනිවාරයෙන්ම මල් අයින් කරන්න ඕන ...(මාසෙට අඩුවෙන් පීදෙන පැලවල)

    • @GamingSoul-tn3rs
      @GamingSoul-tn3rs Месяц назад +1

      @@Chilli-z9pmata eka වැදගත් තොරතුරක් .godak ස්තුතියි

  • @SandaliPinimuthu
    @SandaliPinimuthu 28 дней назад +1

    එපා වෙනවා අහන් ඉන්න

    • @Chilli-z9p
      @Chilli-z9p  28 дней назад

      @@SandaliPinimuthu කටහඩ අවුල් ඇති මොනව කරන්නද ඉතින්..😥

  • @kasampathchamindaalexander9493
    @kasampathchamindaalexander9493 22 дня назад +1

    කෙදිරි ගාන්න එපා...

    • @Chilli-z9p
      @Chilli-z9p  21 день назад

      @@kasampathchamindaalexander9493 😂😂😂