පිරිලා උතුරල කරල් එන්න නිවැරදිව බන්ඩක්කා වගාව

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 224

  • @sumithradevi6682
    @sumithradevi6682 9 месяцев назад +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට තෙරුවණ් සරණයි

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 года назад +4

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අදහස් පළ කරන අයුරු දක්නට ලැබිම ගොඩක් සතුටුයි. ඔබ සැමගේ දැත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. "wawanno Dinannoya." අපේ රටේ බොහෝ දෙනා දැනුවත් කරන ඔබ තුමාට මාගෙ භක්ති ප්‍රණාමය පුද කරමි. බොහොම වටිනවා මේ Video. ලංකාවේ ආහාර අර්බුදයක් ඇති නොවේවා.... අලසකම දුරු වේවා. වගා කර ගෙන කන්න ශක්තිය, ධෛර්යය ලැබේවා. සියළුම දෙනාට සෞභාග්‍යමත් අනාගතයක් උදා වේවා.....!!!!!!!

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 года назад +3

    වටිනා උපදෙසක් බොහොම ස්තුතියි

  • @jayanthakumara4007
    @jayanthakumara4007 2 года назад +7

    වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි

  • @dammikadammika2071
    @dammikadammika2071 9 месяцев назад +3

    ගොඩක් ස්තුතියි

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 2 года назад +5

    උපරිම වීඩියෝව...ස්තූතියි

  • @pragathibulathsinhala-fi9ni
    @pragathibulathsinhala-fi9ni Год назад +3

    මුටනම් අහුවෙන්න එපා..මහ හෙට්ටියෙක්.මූ හිංඳා දාස් ගානක් ගොවියො නන්නත්තාර උනා.

  • @disnasandamali629
    @disnasandamali629 2 года назад +12

    ගොඩක් වැදගත් .

  • @luckydesilva2467
    @luckydesilva2467 Месяц назад

    ජයවේවා 🙏🏻

  • @nihalepa400
    @nihalepa400 2 года назад +2

    ස්තූතියි කරුනාකරලා කරලත් එක්ක යට කොලයත් කපන්න හේතුව පැහැදිලි කරන්න

    • @dilininadeesha2240
      @dilininadeesha2240 2 года назад +1

      එතනින් උඩ හැදෙන කරල පෝෂණය වෙන්න. ගහ වර්දනය වෙන්න මං අහල තියෙන විදිහට

    • @nihalepa400
      @nihalepa400 2 года назад

      @@dilininadeesha2240 👍

  • @swarnadias5846
    @swarnadias5846 2 года назад +2

    බොහොම stutiiiiiii සහෝදරයා

  • @xr6hx1h
    @xr6hx1h 2 года назад +3

    ගොඩාක් ඉස්තුතියි බන්ඩක්කා ගහට වතුර වැඩිය හොදනැද්ද

  • @Sandakathmini01
    @Sandakathmini01 День назад

    නියමයි හොඳේ 🌹

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll 9 месяцев назад +1

    බොහොම ස්තුතියි ඔබට ❤

  • @gunasirirathnasekara4003
    @gunasirirathnasekara4003 8 месяцев назад +1

    From Canada මේ රට තව්තිසා දෙව් ලොවකි සහතිකයි ගුණසිරි රත්නසේකර මුලු දිවයිනටම සාම විනිසුරු ගිමාරා ප්‍රින්ටස් මහවැව ,,Please මට මෙහි වවා ගන්න බන්ඩක්කා සමග විවිධ ලන්කාවේ වන්නි බීජ ටිකක් ඉක්මනින් මේ අයට එවන්න, මාතාවක් ඔබට ඉදිරියේදී එවමි,, පුෂ්පවතී මිය,,129/9,, චම්පටා වීදිය,, කොළඹ්,, (ගස් නිවිති,, එලබට්ටු,,, ජපන් බටු,, සාරන සුදු රතු,,කතුරු මුරුන්ගා, කන්කුන්) මා ලබන වසරේ එනවා,මුන් ඔක්කොම යාලුවො මල්ලි හොරු කම්බ හොරු නිල හොරු අදූෂිත අවන්ක නායකත්වයක් රටට ජනතාවට ඕනෑ සිතන්න

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 года назад +10

    ස්තුති 👍

  • @ayesh.3308
    @ayesh.3308 2 года назад +8

    ස්තූතියි 🙏

  • @සීගිරිගැමියා
    @සීගිරිගැමියා 2 года назад +3

    ලස්සන වැඩ සටහන

    • @chandralathaph7199
      @chandralathaph7199 2 года назад

      🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙💥💥💥💥💥💥💥

    • @chandralathaph7199
      @chandralathaph7199 2 года назад

      😃😃😃😃😃😃😃😃😃😃🥸🥸🥸🥸

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 Год назад +1

    Thank you bro. 👍

  • @bandarathennakoon4075
    @bandarathennakoon4075 2 года назад +3

    ස්තූතියි

  • @Sandakathmini01
    @Sandakathmini01 День назад

    මමත් හරිම කැමැති එළවළුවක් තමයි
    බණ්ඩක්කා

  • @SBM_SHARAA7
    @SBM_SHARAA7 2 года назад +3

    Thanks for your help 🤗

  • @creativethinker6949
    @creativethinker6949 2 года назад

    කෘමිනාශක හදාගන්නේ කොහොමද??
    ඒ සම්බන්ධව video එකක් ඕනේ.

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 2 года назад

    ගොඩක් වටිනවා . මුලසිටම මල් කහවී වැටෙන්නේ ඇයි ?

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад +2

    ස්තුතිය

  • @avasusil4542
    @avasusil4542 2 года назад +1

    ගෙඩි එන විදියට බන්ඩක්කා
    ඇහුවාම යි බන්ඩක්කා ගෙඩි ගැන.

  • @surathiramzee9847
    @surathiramzee9847 2 года назад

    Thanks for the video. Good advice. 🌹🌹🌹👍

  • @nilminipriyangika5514
    @nilminipriyangika5514 2 года назад +2

    Grow bag genna ganna oney.kohomada ganne

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 2 года назад +5

    සහොදරයා ලොකු දෙයක් කිවිිවෙි නැ ඔයා 🙂

  • @sandunj1981
    @sandunj1981 2 года назад +3

    පස් වෙනුවට පොල්ලෙලි කැබලි cocochips යොදා බදුන්ගතව වගා කරන්න පුලුවන් ද

  • @SubhaniNarasinghe
    @SubhaniNarasinghe 2 месяца назад

    ඔබතුමාගෙන් දේශීය බීජ ගන්නෙ කොහොමද .

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 года назад +2

    Thank you Gamiya fir your fine explanation, Budusarani

  • @slchumpa2966
    @slchumpa2966 2 года назад

    ස්තුතියි

  • @takeiteasy6961
    @takeiteasy6961 2 года назад +5

    බොහොම වටිනවා Video එක .. බන්ඩක්කා තද අව්වට ඔරොත්තු දෙන්නේ නැද්ද ?
    කුකුල් පොහොර , එළු පොහොර වගේ ඒවා ඉන්දලා සතියක් වගේ ගිහින් තියන පැල වලට දැම්මට කමක් නැද්ද ?

  • @k.wsudarshani421
    @k.wsudarshani421 2 года назад +1

    බණ්ඩක්කා පැල හැදිලා තියෙනවා නමුත් ඒවා තාම එක ප්‍රමාණයේ ඒකට මොකද්ද කරන්න ඕනෙ .

  • @tilanjasubhashini8864
    @tilanjasubhashini8864 2 года назад +1

    Bandakka pelayak digu kalayak paladawa ganna mokak da kala yuththe pele danden kapanawada athu danna

  • @d.kkirindewala7737
    @d.kkirindewala7737 2 года назад +1

    Thanks....

  • @ShashmiAnjana
    @ShashmiAnjana 9 месяцев назад

    උපදෙස් ලබාදීමට ටෙලිපෝන් අංකයක් තිබේද

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm 2 года назад

    Bohoma...stutiyi..
    Siri..aiyyata...theruwan...saranai

  • @sanjeewani13
    @sanjeewani13 2 года назад +2

    How cant i buy grow bag size 16×16 and plant seeds
    Have can diluvery and price

  • @priyanthalalherath9075
    @priyanthalalherath9075 2 года назад +1

    ගස උසයනවිට මුල කොල අයින් කලාට නමක් නැද්ද

  • @ameeshaperera2246
    @ameeshaperera2246 2 года назад +1

    පැලය පොඩි කාලේ ඉදලා මාලු දියර පොහොර යෙදුවට කමක් නැද්ද

  • @iranganidissanayaka3141
    @iranganidissanayaka3141 Год назад

    Haawangen wagawa beraganne kohomada?

  • @pushpamaduma1492
    @pushpamaduma1492 2 года назад +1

    Harima siriyavai oya

  • @dilhaniranaweera3307
    @dilhaniranaweera3307 2 года назад +7

    බොහොම ස්තූතියි ...

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 Год назад

    Jayama weva obata

  • @madhawaelpitiya8956
    @madhawaelpitiya8956 2 года назад

    Gamiya grow bag ganna thenk Kaduwela awata thiyenawada?

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me Год назад

    Mama gemiya wada satahana balanawa hoda dawal gana keya danawa thanks

  • @kamalprasanna3968
    @kamalprasanna3968 9 месяцев назад

    හොදම බීජ ගන්නේ කොහෙන්ද

  • @wasanthakodithuwakku5256
    @wasanthakodithuwakku5256 18 дней назад

    Mata athdala bandakka ata ganna ona widiya kiyannako

  • @malaniperera8861
    @malaniperera8861 2 года назад

    මගෙ ඩුැගන්fruts ගහෙන් මල් 30 40ක් හටගත්තත් මල පරවෙනකොට යට කොටසත් කහ වෙලා වැටෙනවා කරැනාකර ඒ සදහා කුමක්ද කරන්නෙ කියල දෙන්න

  • @dayapriyani8908
    @dayapriyani8908 9 месяцев назад +1

    ගොමපොහොර දාමුද

  • @gaminiherath.2882
    @gaminiherath.2882 2 года назад

    Good thank you.

  • @sameeramadhusankamahamalag5112
    @sameeramadhusankamahamalag5112 2 года назад

    බන්ඩක්කා පැල කුඩා අවදියේදීම මල් හට ගන්නේ ඇයි

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 5 месяцев назад

    පුවක් පැනගෙන යන්න විදිය කියන්නකෝ

  • @sujatharohini3949
    @sujatharohini3949 2 года назад +2

    බොහො ම වැදගත් විිඩිියෝ එක තවත් කරන්න ජයවෙිවා ඔයාට මම සබි කලා අපේපැත්තේ ඇවිත්බලන්න සහයෝගය දෙන්න ❤👍👍👍👍👍👍👍

    • @hewagamagelalithkumara6114
      @hewagamagelalithkumara6114 2 года назад

      ඔහොම කරල් අරන් හිටවලා අස්වැන්නක් ගන්න බෑ ගහනම් හැදේවි ඔය කරල දින 45 වත් පරන විය යුතුය අස්වැන්නක් ගන්න මම දන්න විදියට

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад +1

    Thank for sharing

  • @samanthihathwellage558
    @samanthihathwellage558 2 года назад +1

    ග්‍රෝ බැග් කිලෝ ගානට ගන්න පුළුවන් කොහෙන්ද?

  • @nondiproduction1857
    @nondiproduction1857 2 года назад +3

    නියමයි ..❤️🤟👌

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani4132 2 года назад

    Thnx gemiya

  • @nilukanilu6413
    @nilukanilu6413 2 года назад +2

    Aiyoo camera kareyate hembiressaweda

  • @nothing23686
    @nothing23686 2 года назад +1

    Wow that s grate

  • @geethanimallikaarachcgi7140
    @geethanimallikaarachcgi7140 2 года назад +1

    මෙි Grow bag ganna puluwan da

  • @cutebabykeemira8484
    @cutebabykeemira8484 2 года назад

    Grow bag ekkama bija genna ganna one kohomada

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 2 года назад +2

    ඒ වගේ මිරිස් කරලකුත් කාල පෙන්වන්නකො

  • @IndikaJayasekara-c6l
    @IndikaJayasekara-c6l 7 месяцев назад

    මචන් ඔයා හිටවපුවද

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 года назад +1

    ගොඩක් ස්තුතියි මම ඉන්නේ ලෙබනන් වල අපි බණ්ඩක්කා ගස් පහක් හදලා තියෙනවා කරල් විස්සක් විතර කැඩුව කුබි කනවා ඇයි කියලා කියන්න පුළුවන් ද

    • @ShashmiAnjana
      @ShashmiAnjana 9 месяцев назад

      සීනී kg එකක් උන්ට දාන්ඩෝ😁😁😁❤

  • @NoName-fk4gl
    @NoName-fk4gl 2 года назад

    Bandakka gedi thiyenne koheda.

  • @rangikamadhushanirathnayak4615
    @rangikamadhushanirathnayak4615 2 года назад

    Ethdala bandakka beeja tikak ewanawada.

  • @tharakamadusankaabayawickr9515
    @tharakamadusankaabayawickr9515 2 года назад

    ඇත්දල බන්ඩක්කා බීජ ගන්න තියෙනවාද ?

  • @kaputukaakkaak5727
    @kaputukaakkaak5727 2 года назад

    Grow bag kohenda ganna puluvang I ye

  • @maduwanthisuddachcharige5314
    @maduwanthisuddachcharige5314 2 года назад

    Vagave mal hataganna ava halennava akata visadumsk denavada

  • @rasikaperera4045
    @rasikaperera4045 Год назад

    Seeds ganna tanak kiyanna

  • @yasanthakumara3864
    @yasanthakumara3864 2 года назад

    Tq

  • @kumi5424
    @kumi5424 2 года назад

    දොලමය්ට් කාබනිකද

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад +1

    Wow ekenma ලස්සනයි අයියා

  • @lakmalsenaratne6093
    @lakmalsenaratne6093 2 года назад +1

    Bannaddka gedi newei ban hedenne.karal kiyala denaganin. Ahula gatta krushikarmanthayak nisa thamai oya waradinne.

  • @nalinattanayake2165
    @nalinattanayake2165 2 года назад

    Beeja ගන්න විදියක් නැද්ද?

  • @kanthifernando540
    @kanthifernando540 2 года назад

    How much grow bag and how to buy ?

  • @SamsungJ-oo6kc
    @SamsungJ-oo6kc Год назад

    Ata warga ganne kohomada

  • @jehan707
    @jehan707 5 месяцев назад

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 года назад +2

    Bandakkaa gedi neme goyiyo karal karal.... .

  • @kbsugunalatha1921
    @kbsugunalatha1921 2 года назад

    Monade kalath. Vedak na. Pitimakuno wada karanna beaha

  • @apelakbima4755
    @apelakbima4755 2 года назад +1

    Fans ✋✋✋👍👍🌹🌹🌹🌹

  • @maleesha214
    @maleesha214 2 года назад +2

    Thank you.albert solution kiyanne kabanika pohorakda,rasayanika pohorakda ?? ewa bawitha karapu elawalu walin apita ledaroga hadenna puluwanda ?

  • @nisansalapriyangani6428
    @nisansalapriyangani6428 23 дня назад

    ❤❤❤❤❤

  • @lakshithasandaruwan2936
    @lakshithasandaruwan2936 2 года назад +2

    වෙබ්සයිට් එකේ ඔඩස් දාන්න බෑනෙ

  • @nimashanethmi465
    @nimashanethmi465 9 месяцев назад

    👌🥰🥰

  • @springboots.202
    @springboots.202 2 года назад +4

    බණ්ඩක්කා වල කවද්ද ගෙඩි හැදුනේ කරල් මිසක් 😆🤣

  • @priyangaperera5310
    @priyangaperera5310 2 года назад

    Oyala pohora vikunanawada

  • @gamininanayakkara3580
    @gamininanayakkara3580 Год назад

    ගෙඩිය කරල් ද?

  • @sandyafonseka707
    @sandyafonseka707 2 года назад

    Eka bag eke pela dekak puluwanda

  • @tmktennakoon8388
    @tmktennakoon8388 2 года назад

    Oya hema akkakma kaala pennanawa mama hareee aasai aasai aanesama

  • @shanikarukshani1505
    @shanikarukshani1505 2 года назад

    Mageth sathi dekaka bandakka pela tikak thiynw.godk sthuti

  • @ireshanilanjali7618
    @ireshanilanjali7618 2 года назад

    grow bag ganna puluwanda

  • @dilkikavisha8279
    @dilkikavisha8279 2 месяца назад

    Pohora danda ona kalaya kiyala nane hadana hati vitarane

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 года назад

    හොනාවෙවි බණ්ඩක්කා කඩනවා සතුටුයි.

  • @shanikadamayanthi3131
    @shanikadamayanthi3131 2 года назад

    Mage bandakka wagawe kada panuwo kaala kola meranawa.please wisadumak denna

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 года назад

    මේ මොන පොහොර වත් නැතිව මම හැදුවා.අපේ පොලොවේ පුදුම කරල් ගොඩක් ආවා..එපා කියන්න අස්වැන්න ආවා.

  • @nethumalsha9428
    @nethumalsha9428 2 года назад +2

    ටික කාලයක් යන්කොට ග්ස් කප්පාදූ කළාට කමක් නැද්ද .මාත් බන්ඩක්කා වගා කරලා තියෙනවා .