මස් කාල බර අඩුවුනත්, මෙන්න අන්තිමට වෙන දේ! මේ කියන්නේ සාක්ෂි සහිතව!

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 213

  • @singha6372
    @singha6372 3 месяца назад +25

    ආයුෂ බොහෝ වේවා .
    නිදුක් වේවා .
    නීරෝගී වේවා .
    ඔබවහන්සේට නමස්කාරපූර්වකව ස්තූති කරන්න කැමතියි . මේක බලලා කමන්ට් නොකර ඉන්නම බෑ කියලා හිතුනා.
    මම වසර ගනනාවක් මැදපෙරදිග සේවය කලා. ඒ මිනිස්සු වැඩිපුරම හැමදාම තුන්වේලටම කන්නෙ මස්. මම දැක්කා ඒ මිනිස්සුන්ට හැදෙන ලෙඩ, විඳවන විදිය .බොන බේත් කොයිතරම්ද කියලා .ඒ ගෙවල් හරියට ඉස්පිරිතාල ෆාමසි වගේ. ඒ තරමට ලෙඩ්ඩු .
    ඇයි ලංකාවේ අපේ මිනිස්සු මස් මාංශ කන්න මේ තරම් පෙරේත . මනිස් අපට කුස ගින්දර නිවා ගන්න කන්න බොන්න කොච්චර දේවල සොබාදහම දීලා තියනවද.
    කුසල් අකුසල් ගැන නොහිත තමන්ගෙ නීරෝගී කම ගැනවත හිතල මස්මාංශ අනුභවය නවත්වන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
    ඇත්තටම හාමුදුරුවනේ මම නිර්මාංශ කෙනෙක් . ම⁣ගේ ගෙදර අය ඥාති හිතවතුන් හැමදාමත් වගේ මට දොස් කියන්නෙ මම මස් මාළු කන්නෙ නැති නිසා ආතරයිටිස් හැදුනා කියලා .. අද බටහිර වෛද්‍යවරුන් පවා වැඩිපුරම කියන්නෙ මස්මාළු බිත්තර කරවල හාල්මැස්සන් කන්න කියලා . ඇත්තටම මට අප්පිරියයි . පස්සේ මම ඔබවහන්සේ ආතරයිටිස් ගැන කරපු වීඩියෝව එයාලට පෙන්නුවා.ඒ ගැන කිව්වා . අද අම්මලා හරිම කැමතියි ළමයි මස්, බිත්තර සොසේජස් වගේ දේවල් වැඩියෙන් කනවනම්. මගේ ගෙදර මම තුන්වේලටම උයන්නෙ එළවළු ගමේ හැදෙන පලා වර්ග ධාන්‍ය වර්ග .
    හදවතින්ම නමස්කාරපූර්වකව ස්තූති කරනවා ඔබවහන්සේට .🙏💐

  • @p.asrangith1570
    @p.asrangith1570 2 месяца назад +3

    ලොකු හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා.සම්මා සම්බුදු සරණයි.

  • @nilminikumari5566
    @nilminikumari5566 16 дней назад +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @deepakalyani-x7v
    @deepakalyani-x7v 2 месяца назад +10

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අහිංසක දුප්පත් අපේ ලෙඩ දුක් වෙනුවෙන් කරන සමාජ සත්කාරයට හිසනමා නමස්කාර කරමි ඔබ වහන්ට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා

  • @RupaNandani
    @RupaNandani 13 дней назад

    තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🙏🙏

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 4 дня назад

    අනේ මට තියෙන‌ ගොඩක් ශාරිරික, මානසිකව තිබුන‌ ප්‍රශ්න වලට මේ වැඩසටහන් වලින්‌ ලැබූනා. හරිම වැදගත්.

  • @dulminadinujaya
    @dulminadinujaya 3 месяца назад +31

    ඔබ වහන්සේගේ කටහඬ අහන්න වුණත් මා පෙර සසරේ බෙහෙවින් පින් කර අති බව මට වටහේ . ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා thunuruwan saranin .🙏🙏🙏

  • @subaweerathunga9852
    @subaweerathunga9852 2 месяца назад +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. නිවැරදි දෙය ජනගතකිරීම තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @KalansooriyaAnuradha
    @KalansooriyaAnuradha 3 месяца назад +56

    හරියටම හරි අපේ හාමුදුරුවනේ අර වන්නකු කියන මස් වැද්දා ඕක ට්‍රෙන්ඩ් එකක් කරලා අපේ කොල කැද පවා බොන්න එපා කියලා මිනිස්සු රවට්ටනවා.ඔබ වහන්සේට ගොඩක් පින් මේ දේවල් නොබියව පැහැදිලිව කියලා දෙනවට🙏🙏🙏🙏

    • @PiyalPushpakumara-y2u
      @PiyalPushpakumara-y2u 3 месяца назад +12

      Not nice to talk to people like this, he may have his method which he tells whoever who wants to follow. You cannot simply discard his method. If anyone do not like they can move out from that. however he focused many of the people who suffers blood pressure, diabetic etc.

    • @PiyalPushpakumara-y2u
      @PiyalPushpakumara-y2u 3 месяца назад +1

      Anyway this argument is too worth to consider anyone who wishes to move on.

    • @sachithramagedara5550
      @sachithramagedara5550 3 месяца назад +5

      වන්නකු වැද්දා

    • @community1854
      @community1854 3 месяца назад +2

      Vannaku mas weda😅!

    • @Shilpakala
      @Shilpakala 3 месяца назад +1

      Ow ara konde nathi mas wedi doctor kiyala kiyaganna eka uge heti

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 4 дня назад

    වන්නකු මස් වැද්දට පිස්සු. ඉගෙන‌ ගත්තට වැඩක්‌නෑ. ඒ මිනිහා කියන්නෙ ධාන්‍ය වර්ග,නට්ස් වර්ග,එලවලු,පලතුර කිසිම දෙයක් නොකා මස් කන්න පුරුදු වෙන්න කියලා. වටිනවා මේ වීඩියෝ

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 3 месяца назад +9

    සියල්‍ර දෙනාට ම බෙහෙවින් උපකාරී වන වටිනා කරුණු කාරණා නිරතුරුවම ඉදිරිපත් කරන අපෙ ලොකුස්වාමින් වහන්සේ නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @kithsiriwl7657
    @kithsiriwl7657 3 месяца назад +11

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවපත්ම මේවා දීර්ඝායුෂ්ම ලැබේවා🙏🙏🙏🙏

  • @maleedissanyaka4096
    @maleedissanyaka4096 3 месяца назад +14

    පින්සිදු වේවා අපෙ හාමුදුරුවනේ. ගරු ස්වාමින් වහන්ස මේ මාතෘකාවට අදාල කරුනක් නොවේ මෙය.
    ඔබ වහන්සේට හැකිනම් ඔබ වහන්සේ සතු වටිනා ඉංග්‍රීසි දැනුමත් සමාජයට දිය හැකිනම් එය ඉතා අගයමි. දරුවන් වෙනුවෙන් පවුල වෙනුවෙන් ජීවිතය කැප කල දෙමාපියන් දිනක දරු මුණුපුරන් ඉහල සමාජයක සිටින විට දෙමාපියන්ගේ ඉංග්‍රීසි දැනුමේ අඩුපාඩුව නිසා සමහර අවස්ථාවලදී අපහසුතා වලට මුහුණ දීමට සිදුවේ. මෙවැනි පංති කොතෙකුත් ඇතත් හරියාකාරව එය සිදුවන්නේ ද සැකයි. එනිසා සාමාන්‍ය ඉංග්‍රීසි දැනීමක් ඇතත් කතාකිරීමට නොහැකි අය වෙනුවෙන් මෙය කිරීමට හැකිනම් මේ සමාජයට ඉතා වටිනා දෙයක් වෙනවා නොඅනුමානය.තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

    • @wiserandbetter
      @wiserandbetter  2 месяца назад +9

      ස්තුතියි. ගොඩක් දෙනෙක් මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉක්මනටම සරල ඉංග්‍රීසි පාඩම් වලින් ඉංග්‍රීසි video නිර්මාණය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මොන level එකෙන් පටන්ගන්නවද කියන එක තමයි ලොකුම ප්‍රශ්නය.

    • @subaweerathunga9852
      @subaweerathunga9852 2 месяца назад +5

      අපේ හාමුදුරුවනේ මුලසිටම කියලා දෙනවනමි ගොඩක් පින්.. ගම්වල ඉන්න අයට කතාකරන්න ඉගෙනගන්න කෙනෙක් නෑ..ගොඩක් පින් හාමුදුරුවනේ

    • @ramanihettiarachchi8662
      @ramanihettiarachchi8662 2 месяца назад

      එහෙමයි, බොහොම පිං ස්වාමීන්ද්‍රයන් වහන්සේ !🙏🙏🙏

    • @JustaRandomGirl12345
      @JustaRandomGirl12345 5 дней назад

      ​@@wiserandbetterහාම්දුරුවනි mata awurudu 11yi.mama catholic amma buddhist amma mata meka pennuwa mama මස් kanne naa......
      Eth english version ekak ona nan subtitles wage capcut eke thiyanawa eken kraganna.Hope this helps🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 2 месяца назад +1

    ඔබවහන්සෙ ශරීර සෞඛ්‍යය ගැන පිලිබදව සහ විටමින් භාවිතයෙන් නීරෝගිකම පිලිබඳව පැහැදිලි කරන්න ගත්තයින් පස්සෙ දැන් දැන් වෛද්‍යවරු අලුත් වැඩසටහ් ඉදිරිපත් කරමින් විටමින්වල අගය කියාදෙනව.ඒකෙ මුල් ගවුරවය ඔබවහන්සෙට හීමිවෙනව.නැත්නම් මේව හංගලා බොරුවට අව්රුදු ගනන් මනුස්සයින්ට බෙහෙත් දීල නිකරුනෙ මනුස්සයින් මරනව. මම මේව දන්නතරමින් හැමෝටම කියාදෙනව.ඔබවහන්සෙට පින්සිදුවේවා

  • @swarnamalie7826
    @swarnamalie7826 3 месяца назад +7

    ඔබවහන්සේට ගොඩක් පිං. දීර්ඝායු වේවා . හාමුදුරුවනේ කැල්සියම් , විටමින් වගේ සප්ලිමන්ට් ගන්නකොට බර අනුව ගන්න ඕන ඩෝස් එකත් සදහන් කරනවානම් හොදයි. 🙏

  • @kumarifdo31_
    @kumarifdo31_ 3 месяца назад +8

    ඔබ වහන්සෙ කියන කතාව සම්පුර්ණ ඇත්ත මේගැන කියා දුනනාට ස්තුති තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @wiserandbetter
      @wiserandbetter  3 месяца назад +2

      ස්තුතියි; සම්මා සම්බුදු සරණයි

    • @imalikawshalya6333
      @imalikawshalya6333 3 месяца назад +1

      ​@@wiserandbetter අනේ හාමුදුරුවනේ Eczema ගැනත් පැහැදිළි කරන්න පුලුවන් ද ? 😢😢

  • @PoliticswithAthulabandara
    @PoliticswithAthulabandara 3 месяца назад +7

    මේ වටිනා අදහස් සමග රටේම ජනතාවට අපගේ රට සමගිව දියුණු කරගන්නා හැටිත් කියාදෙන්න ස්වාමීන්වහන්ස

  • @RupaNandani
    @RupaNandani 2 месяца назад +2

    මස්වැද්දෝ කියන කතා අහලා අපේ මිනිස්සුත් ලෙඩවෙනවා.ඔබවහන්සේට තෙරුවණ් සරණයි.දීර්ඝ ආයුශ ලැබේවා .🙏🙏🙏

  • @malkanthithilakarathna2255
    @malkanthithilakarathna2255 2 месяца назад +2

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස දියවැඩියා රොගියෙකුගෙ ආහාර වට්ටෝරු ගැන ත් කියල දෙනවනම් ගොඩක් පින්

  • @PathumMadushan-j3x
    @PathumMadushan-j3x 3 месяца назад +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏

    • @wiserandbetter
      @wiserandbetter  2 месяца назад

      සම්මා සම්බුදු සරණයි

  • @kumuduperera1676
    @kumuduperera1676 Месяц назад

    අද කාලයට වටින දැනුවත් කිරිමක්.ඔබවහන්ෙස්ට නමස්කාරය ෙවිවා🙏

  • @ManikeTahan
    @ManikeTahan 3 дня назад

    මම දවල්ට හොඳ ට කෑම ගන්නව බත් එළවලු . රෑට කන්නේ නැහැ දැන් ගොඩක්ම කෙට්ටුයි.

  • @kanchanapriyadarshani9355
    @kanchanapriyadarshani9355 3 месяца назад +2

    පින් ඇත්තෝ අසත්වා....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා🙏🙏🙏🙏

  • @imasha-uo7ue
    @imasha-uo7ue 2 месяца назад +1

    සම ලස්සනට තියා ගන්න විටමින්ස් ගැන වීඩියො එකක් කරන්න හාමුදුරුවනෙ😊

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 3 месяца назад +11

    මම ඩයර්ට් කරන්න පටන්ගන්න කාලෙදි ඔබවහන්සේගේ වීඩියෝ අහන්න ලැබුනෙ පෙර පිනකට. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @champikasujeewa9374
    @champikasujeewa9374 2 месяца назад +2

    හරියටම හරි හාමුදුරුවනේ .තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @shehaniranathunga1995
    @shehaniranathunga1995 3 месяца назад +6

    තෙරුවන් සරණයි! සාදු... 🙏🙏🙏🙏

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 3 месяца назад +9

    පින්වත් සවාමින්වහන්ස ,ඔබවහන්සේ ට තෙරැවන්සරණයි ,,,,,කිරිපිටි ගැන ඔබ වහන්සේ ගේ අදහස කොහොමද ? අපේ රටෙි නමි කිරිපිටි විවෙිචනය කරපු වටිනා වෛද්‍ය වරයෙක් සහ PHI මහතතයෙක්ව ඝාතනය උනා...ඔබවහන්සේ ඉන්නේ මෙි පවි කාර කාලකණ්ණි ඉන්න රටෙි නොවන නිසා බියවිය යුතු නැහැ ...සවාමින්වහන්ස ,ඔබවහන්සේ ට බොහොම පින් වටිනා අදහස් වලින් අහංසක මිනිසුන් දැනුවත් කරනවාට...තෙරැවන්සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @jayanijaya2638
    @jayanijaya2638 3 месяца назад +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ❤❤❤

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 3 месяца назад +2

    මේ වගේ වැඩ සටහන් හරිම වැදගත්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalkanthiAbeygunawardana-lj9mc
    @MalkanthiAbeygunawardana-lj9mc 3 месяца назад +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🌹❤

  • @Shilpakala
    @Shilpakala 3 месяца назад +5

    අර වන්නකු කියන එකා කියනවා කිසිම කොළ වර්ගයක් කන්න එපාලු..සත්තු ඉන්නෙ මිනිස්සුන්ට කන්නලු..හැබැයි උගෙ කෙස් ගහක්වත් නෑ ඔලුවෙ😅

  • @smartsrilankan9767
    @smartsrilankan9767 3 месяца назад +3

    ඔබ වහන්සේ කියන දේ ගොඩක්ම වටිනව ..

  • @mihiranijayasekara
    @mihiranijayasekara 3 месяца назад +7

    කොලෙස්ටරෝල් ගැනත් අපව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලීම් .

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 2 месяца назад +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ...🙏🙏 ඔබ වහංසේ කෙසේද සම්බන්ද කර ගන්නේ 🙏

  • @thejakaalfred3346
    @thejakaalfred3346 2 месяца назад +1

    ඔබ වහන්සේ ට බොහෝම ස්තුතියි 🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏

  • @YashikaDilhani
    @YashikaDilhani 3 месяца назад +2

    මේ සියල්ල ඇත්ත ස්වාමීන් වහන්ස. 🙏 මෙවැනි වටිනා දේවල් සමාජගත කිරීම පිළිබඳව ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තුතියි 🙏

  • @damayanthigamage3978
    @damayanthigamage3978 3 месяца назад +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 3 месяца назад +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @NewLife-j1w
    @NewLife-j1w 2 месяца назад +1

    Fasting කරන ආකාරය හා එහි benefits පිළිබඳව දැනුවට්ත් කරන්න plz සාදු

  • @nimanthiweronika
    @nimanthiweronika 3 месяца назад +2

    බොහොම ස්තුතියි ස්වාමින් වහන්ස 🙏🌷

  • @srimthidecostaherathmudiya3501
    @srimthidecostaherathmudiya3501 3 месяца назад +3

    🙏🙏🙏රෙැවන් සරණයි
    අපේ හාමුදුරැවනේ

  • @Maren-r5r
    @Maren-r5r 2 месяца назад +1

    Theruwansaranai 🙏🙏🙏🙏

  • @chandrikafernando9026
    @chandrikafernando9026 3 месяца назад +2

    නමෝ බුද්දයා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 месяца назад +1

    ඔබ වහන්සේගේ වීඩියෝ බලන්න ලැබුනෙ පෙර පිනකට... 🙏🙏🙏..

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 3 месяца назад +5

    බුදුසරණයි ස්වාමින්වහන්ස

  • @sriyanidilki7594
    @sriyanidilki7594 3 месяца назад +2

    අයුෂ බොහෝ වේ‍වා !!!🙏
    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @shyamalihapugoda6267
    @shyamalihapugoda6267 3 месяца назад +3

    තෙරැවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට

  • @JasinthaChamikara-vd1sz
    @JasinthaChamikara-vd1sz 2 месяца назад +1

    අපෙ හාමුදුරුවනේ,මාලු කන එකේ හොද නරක ගැනත් video එකක් කරන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ වහන්සේට දීර්ඝායු වේවා.🙏🙏🙏

  • @Joshuwa222
    @Joshuwa222 3 месяца назад +1

    අපේ හාමුදුරුවනේ ස්තුතියි ඔබට 🙏🙏🙏❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 месяца назад

    ඇත්තටම ඇත්ත හාමුදුරුවනේ 🙏🙏🙏

  • @mohanmb3083
    @mohanmb3083 Месяц назад

    Thanks for video ❤❤❤

  • @aridasilwa9860
    @aridasilwa9860 3 месяца назад

    ආයුබොහෝවේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ වැඩසටහන් හරිම වටිනව හොඳට පැහැදිලි කරනව ස්තූතියි❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 месяца назад

    🙏🙏🙏
    Boho pin Suwamin wahansa..🙏🙏🙏...

  • @roshikatharangani3916
    @roshikatharangani3916 3 месяца назад +2

    අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ ගෙ අවවාද අනුශාසනා අහන්න ලැබෙන්නේ අහන්න හිතෙන්නේ පෙර පින් තියෙන අයටම පමණ යි...ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @ShanthiWikrama
    @ShanthiWikrama 3 месяца назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ 🙏

  • @hashinisamarasinghe8534
    @hashinisamarasinghe8534 3 месяца назад

    Thank you very much our thero for sharing these useful videos in modern life, I'm so grateful for you as a mother of two sons in galle.🙏🙏🙏🙏🙏

  • @mihlarmafaz920
    @mihlarmafaz920 3 месяца назад +3

    එලු ව්‍යංජන සමග නිර්මාංශ පූර්ණ ආහාර වේලක් ඉතා ප්‍රණීතය

    • @Jenitapilishiya
      @Jenitapilishiya 3 месяца назад

      math kanne alawalu palawarga danya warga ane mas kana aya apeta banenna epa

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 3 месяца назад

    Tharuwan saranai pinwath ape Hamuduruwane very very good advice. Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 3 месяца назад

    ස්තුතියි ඔබ වහන්සේ ට

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 3 месяца назад

    ඔබ වහන්සේට නමස්කාර වේවා
    නිරෝගී බව ලැබේවා
    දීර්ගායු වේවා
    සෙත් වේවා
    මෙලෙස කරුණු පහදා දිමම උසස්ම පුණ්‍ය කර්මයක්‌
    අපේ රටේ දොස්තර මහත්මා මහත්මීන් අපිට අසනීප ගැනවත් බෙහෙත් වල ගුණ අගුණවත් වැඩි කතවක් නෑ, දැන් බොහෝවිට බෙහෙත් කරන විට phone දෙස බැලීමත් සිදුවන, නිසා මෙවැනි video magin අප දැනුවත්වේ
    මෙය ඉතා අගය කල යුතුඉ
    🙏🙏🙏🙏🙏🙏

    • @wiserandbetter
      @wiserandbetter  2 месяца назад

      ස්තුතියි; තෙරුවන් සරණයි.

  • @nuranjayalath8005
    @nuranjayalath8005 2 месяца назад

    thank you very much ape hamufuruwane

  • @PdiasDias-fu9mk
    @PdiasDias-fu9mk 3 месяца назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස, 🙏 ඉතාමත්ම වටිනවා ඔබ වහන්සේගේ වීඩියෝ පෙළ, ස්වාමීන් වහන්ස ඕමෙගා 3 fish oil එක එක දිගටම බොන්න හොඳයිද, වයස 50 ට වැඩි අයට, ඒවාගේම බර අඩු කරගන්න හොඳ diet plan ඒකක වීඩියෝ එකක් කරන්න. පින්වත් ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏

    • @wiserandbetter
      @wiserandbetter  2 месяца назад +1

      බර අඩුකරගන්න ආකාරය ගැන මම මිට පෙර ඉදිරිපත් කළ video එක බලන්න. Fish oil හොදයි ඔබ allergic නැත්නම්. සමහරු මාළු වලට allergic. Mercury ඉවත් කරපු fish oil නම් වඩා හොදයි. වෙරළ ආසන්නව ඉන්න මාළුන්ගේ mercury තියෙනවා. ඒවා ඇගට අහිතකරයි. "Purified to remove mercury" කියල තියෙන්ඩ ඕන--mercury අයින් කරලනම්.

  • @KandhiKandhi-k6y
    @KandhiKandhi-k6y 2 месяца назад

    Danuwath karata bhoma pin swameen wahasa🎉🎉

    • @wiserandbetter
      @wiserandbetter  2 месяца назад

      . සම්මා සම්බුදු සරණයි

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 2 месяца назад

    Obavahanse pavasanade sathyai obathumage danumin janathava danuvath kireema gana pin sidu veva

  • @manithvithana2300
    @manithvithana2300 3 месяца назад

    තෙරුවන් සරනයි

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm 3 месяца назад +1

    මමත් nirmansai.fish oil bona eka තමයි අවුල

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 3 месяца назад

    බුදුසරණයි

  • @sriyanisonny4772
    @sriyanisonny4772 3 месяца назад

    Namaskra wewa dirgyu wewa sathunge mas kane krumet papeta ma dne htiyat bs

  • @wasanthi77-lz6wx
    @wasanthi77-lz6wx 3 месяца назад

    Budusaranai

  • @123thmabe
    @123thmabe 3 месяца назад

    Oba wahanseta mage namaskaraya wewa sinhalayan bera ganna nirogiwa jiwath wenna apita digin digatama udau karanna suwamin wahansa api oba wahansegen mewani vatina video balaporoththu venawa ❤❤❤

  • @garykroneberg
    @garykroneberg 2 месяца назад

    Pin ape hamuduruwane....

  • @arsisilat5715
    @arsisilat5715 2 месяца назад

    කොන්ද කැක්කුම් කොන්ද ඇදය පිළිබඳ වීඩියෝ ව ක් කරන්න ..පින්වත් ස්වාමීන් වහන්සේ ..තෙරුවන්සරනයි .

  • @community1854
    @community1854 3 месяца назад

    OMG Bhante! This is my favourite subject! You are so good on this! Many Buddhists say that even Buddha ate poke and all human ancestors ate meat everyday! This is not correct! Thanks for explaining!!

  • @DorinAnika-n1g
    @DorinAnika-n1g 3 месяца назад

    Sampurnama atta swaminwahansa.itamat watina vedeo eka

  • @grashanperera-xz1fs
    @grashanperera-xz1fs 3 месяца назад

    Budusarani ape hamuduruvane 🎉🎉❤

  • @DinushiWijerathna-t5c
    @DinushiWijerathna-t5c 3 месяца назад +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස🙏🏼🙏

    • @wiserandbetter
      @wiserandbetter  3 месяца назад

      තෙරුවන් සරණයි.

  • @HimashaWeerakkodi
    @HimashaWeerakkodi 3 месяца назад

    Godak pin ape hamuduruwane aya nam mas kanne ne hoda pehedilikirimak

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 месяца назад

    ස්තුතියි ❤❤❤

  • @kumudunisilva705
    @kumudunisilva705 3 месяца назад

    Teruwan saranai

    • @wiserandbetter
      @wiserandbetter  3 месяца назад

      තෙරුවන් සරණයි.

  • @IsaiaSanmarco
    @IsaiaSanmarco 3 месяца назад +3

    එතකොට මාලු??????

  • @priyanthideepika9784
    @priyanthideepika9784 3 месяца назад

    May the triple gem bless you hamaduruwane bohoma pin oba wahanseta 🙏🙏🙏

  • @manupaba6494
    @manupaba6494 3 месяца назад

    Harima wadagath🙏

  • @LaxmenJaya
    @LaxmenJaya 2 месяца назад

    අවසර අපේ හාමුදුරුවනේ, අපේ රටෙ තියෙනවා පිරිසිදු ගිතෙල් ,තලතෙල් මෙවා ආහාරවලට එකතු කර ගතයුතු අකාරය පහදා දෙන්න.

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 4 дня назад

    මම‌ පොඩිකාලේ දී‌ ඉදන්ම‌ මස්‌ කන්නෙ නෑ. ඒ අපෙ‌ ගෙදර හරක් ඌරො,එළුවන්,කුකුලන්,කිකලියන්, හදනවා, හරක් ,ඌරන්, එළුවන් හදන්නෙ නෑ. එයාලා යන්නෙ‌ මස් කඩේටනෙ. මට දුකයි. මම සතුන්ට ආදරෙයි. ඒ නිසා මම කන්නෙ නෑ.

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 месяца назад +1

    තෙරුවන්සරණයි දීර්ඝායුවේවා අපේ හාමුදුරුවන්ට ..ඉතාම වටිනා දැනුම අපට ලබාදෙනවාට අපේ ⁣වෛද්‍යවරැ නමි මෙ දේවල් හන්ගනවා බෙහෙත් මාෆියාව නිසා .....

    • @wiserandbetter
      @wiserandbetter  2 месяца назад

      ස්තුතියි; තෙරුවන් සරණයි.

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 2 месяца назад

    මගේ තාත්තා ජීවත් වෙලා ඉන්න කොට හැමදාම රෑට ෂොට් එකක් දැම්මා ඔහු මස් මාළු බිත්තර විතරයි වැඩිපුර ගත්තෙ හැබැයි අමතර කෑම ගත්තෙ නැහැ ආපසු පැය 12 විතර පස්සෙ ගත්තෙ කෑම. ඔහු අවුරුදු 80ක් ජීවත් උනා. අනතුරකින් මිය ගියා මිය යන්න පෙර ඇස් දෙක සහ වකුගඩු දෙක දන්දුන්නා. ඒක හාස්කමක් වගේ. බයිසිකල් පැද්දා හොදට කවදාවත් සෙරෙප්පු දැම්මෙ නැහැ

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 3 месяца назад

    Teruwan sarani oba whnseta

  • @dilukapriyadarshani23
    @dilukapriyadarshani23 3 месяца назад +5

    කොලොස්ට්‍රොල් ගැන වීඩියෝ එකක් දාන්න ස්වාමීන් වහන්ස....

  • @shalikajayarathna5190
    @shalikajayarathna5190 2 месяца назад

    ඔබවහන්සේගේ සෙම් රෝග වලට අවශ්‍ය වන විටමින් පිලිබද වීඩියෝව බලාපොරොත්තුවෙන් අපි බලන් ඉන්නවා.

    • @wiserandbetter
      @wiserandbetter  2 месяца назад

      Thanks! ඒ වීඩියෝ එක අද හවස් upload කරනවා!

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 3 месяца назад +2

    ලංකාවෙි ඉන්නවා අමිබරු වන්නකු කෙනෙක් ෴කියන්නේ පුලුවන් තරමි මස් කාපන් කියලා...

  • @Classyy_Queen15
    @Classyy_Queen15 3 месяца назад

    Theruwan saran oba wahanseta🙏

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh 3 месяца назад

    බුදුසරණයි ස්වාමීන් වහන්සේට

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 3 месяца назад

    Godak pin hamuduruwane .ape rate yana rellak me diet eka
    Kola kala aliya locu oneth ibba godak kala giwath wenneth kola kalane ape hamuduruwane

    • @wiserandbetter
      @wiserandbetter  3 месяца назад

      ස්තුතියි; තෙරුවන් සරණයි.

    • @nalaniherath3731
      @nalaniherath3731 3 месяца назад

      Attha ape hamuduruwane🙏🙏🙏

  • @ranjanik9774
    @ranjanik9774 3 месяца назад +2

    Namaskara wewa ape swaminwahansa ☸️💐🇱🇰

    • @wiserandbetter
      @wiserandbetter  3 месяца назад

      තෙරුවන් සරණයි.

  • @ShyamiDammika
    @ShyamiDammika 3 месяца назад

    Samprrna aetta apa hamuduruwane bohoma watina video 1k.oba wahaseta godak pin.❤❤❤❤❤

    • @wiserandbetter
      @wiserandbetter  2 месяца назад

      ස්තුතියි; තෙරුවන් සරණයි.

  • @travelwithjeena9566
    @travelwithjeena9566 3 месяца назад

    බුදු සරණයි 🙏🙏

  • @dilshanwanniarachchi4966
    @dilshanwanniarachchi4966 3 месяца назад

    Oba wahanseta drgayusa labewa mage nadayek hitiya eya teacher kenek eya podi wayase idala vege kenek a aurudu 98 k jiwath una kisima ledak thibune na harima nirogi hoda mathakayak thibuna marena thuruma eyage paule hamoma nathi una eyata kalin oba wahanseth vege kenek wima godak sathutui nirogi suwaya labi thawath loketa sewayA karanna labewa

  • @Risabina5858
    @Risabina5858 2 месяца назад

    🙏🏽🙏🏻

  • @Shilpakala
    @Shilpakala 3 месяца назад +1

    මස් කන්නෙ නැති උනාම වයස පේන්නෙ නෑ..ඒක නම් හරියටම හරි❤