මේ රෝගාබාධ 10 ම විටමින් වලින් සනීප කරගන්න පුළුවනි!
HTML-код
- Опубликовано: 7 ноя 2024
- අපේ සමහර රෝගාබාධ ඇතිවෙන්නේ විටමින් වල ඌනතාවය නිසා. එම විටමින් අඩුව සම්පුර්ණ කරගැනීමෙන්, එම අබාධ වලකාගන්න පුළුවනි--බෙහෙත් බොන්න ඕන නැහැ. ඒ විදිහට සුවකරගතහැකි පොදු රෝගාබාධ 10 ක් මෙම වීඩියෝ එකෙන් පෙන්නලා දෙනවා.
මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති.
"ENLIGHT" කියන මෙම චැනල් එකට එකතු කෙරෙන 30 වෙනි සිංහල වීඩියෝව මෙයයි. මේ දක්වා, පසුගිය මස 11 තුල, ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ 45 ක් මෙහි ප්‍රසිද්ධ කරලා තියෙනවා. බොහෝ දෙනා මහාචාර්ය රාහුල හිමියන්ගෙන් ඉල්ලා සිටියා සිංහල භාෂාවෙනුත් වීඩියෝ නිර්මාණය කරන්න කියල. එම ඉල්ලීම ඉටු කිරීමේ ප්‍රතිඵලය මෙයයි. ඔබේ ජිවිතයට අදාල තවත් මාර්තෘකා ඉදිරි සිංහල වීඩියෝ වලදී සාකච්චා කිරීමට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා.
වියාචනය: මෙම වීඩියෝ එක නිර්මාණය කළ මහාචාර්ය රාහුල හිමියන් වුර්තියෙන් වෛද්‍යවරයෙක් නොවේ. මෙහි දෙන උපදෙස් උන්වහන්සේගේ අද්දැකීමෙන් සහ දැනුමෙන් දෙන උපදෙස් පමණයි. එම උපදෙස් ලෙඩක් පරික්ෂා කිරීමට හෝ සුවවීම වෙනුවෙන් භාවිතා නොකළ යුතුයි. පවුද්ගලික වෛද්‍ය උපදෙස් පතන අය, ලියාපදිංචි වෛද්‍යවරයෙක් හමුවිය යුතයි.
Disclaimer: The information provided in this should not be used for diagnosing or treating a health problem or disease, and those seeking personal medical advice should consult with a licensed physician. Always seek the advice of your doctor or other qualified health provider regarding a medical condition.
#vitamin #health
මමත් අවුරුදු විසිහයක් වෙජිටේරියන් ඔබවහන්සේගේ ට්‍රීට්මන්ට් මට ගැළපෙනව .
ඔබවහන්සේට නිදුක් නිරෝගී තිරජීවනය ලැබේවා.
මේ සංසාර ගමන අවසන් වන තෙක්ම නිදුක් නීරෝගී සුවයම ලැබේවා ඔබ වහන්සේට!!
මගෙ ගෞරවනීය හාමුදුරුවනේ ඔබවහන්සේ පවසන මේ සියලු දේවල් ඉතාම වටිනව. අපේ රටේ මෙ දේවල් හරිම මිලයි .අපව දැනුවත් කළාට බොහොම පින් .ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේ වා.
ස්වාමින්වහන්සේට සසර දුක් කෙලවර කරගැනුමට මේ අපට කරන මඟපෙන්වීම උපකාර වේවා....සැබවින්ම මේවා වෛද්‍යවරුන් වත් දන්නවදැයි සැකයි මන්ද ඒ අය බෙහෙත් මුදලාලිලාගෙ ඇම කාලා නිසා.මම කුඩා කාලෙ විටමින් ලබාදීම තමයි මගේ මව කලේ...අපි බෙහෙත් බිවුවෙනෑ...දිනපතා උදේ නෑම....හොඳින් නිදාගැනීම,පයින් යෑම යන කරුණු මව මට දුන් උයදෙස් වෛද්‍ය උපදෙස් පරාදයි ස්වාමීනී ...ඔබ වහන්සේත් මට මවක් සේ.දැනේ 🙏
ගෞරවණීය ස්වාමීන් වහන්සා , ඔබ වහන්සේගේ ශාරීරික සුවතාව පිළිබද දැනුවත් කිරීමට බොහෝ පින් අත් වේවා ! ආහාර අසාත්මිකතාවය මා ඇතුලු බොහෝ දෙනාට ඇති සෞඛ්‍ය ගැලුවක්. ඒ සදහා දැනුවත් කරන මෙන් කාරුණිකව ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලමි !
තෙරුවන් සරණයි !
හරිම ආසාවෙන් අහන්නේ බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 .
හොඳ මල්ටි විටමින් වර්ග වල නම් දානවනම් වටිනව ස්වාමීන් වහන්ස .🙏🙏🙏
ඔබ වහන්සේ කරන මේ උතුම් මෙහෙවරට මම නමස්කාර කරමි මම ඇසුරු කරන සියලුම දෙනාටත් ඔබ වහන්සේගේ දැනුවත් කිරීම ගැන කියල දෙනවා ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා මුදුන් පත් කර ගැනීමට මෙය කුසලයක්ම වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝ ආයු ලැබේවා තෙරුවන් සරණයි
මේ වගේ දැනුම සමාජයට ලබා දෙනවට සාදුට පින් සිදු වෙනවා.. දීර්ඝායුශ ලැබේවා!🙏🙏🙏🙏
සාදු කියන්න එපා ආයිබෝවන්ඩ හාමුදුරුවනේ කියන්න .
@@rohanperera1824 මේ මගේම පව්ලේ කෙනෙක් පුංචි කාලේ ඉදන් අපි කිව්වේ එහෙමයි. ඒ වචනේ තේරුම නොදැන කිව්වා නෙවෙයි.
@rohanperera1824 මේ මගේම පවුලේ කෙනෙක් සාදු කියන වචනේ තේරුම නොදැන කිව්වා නෙවෙයි අපි පුංචි කාලේ ඉදන් කතා කරන්නේ එහෙමයි.
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා!
උතුම් වූ නිර්වාණ ශක්තිය ඔබ වහන්සේට ලැබේවා තව තවත් ශක්තිමත් වෙමින් ධෛර්යමත් වෙමින් මනුස්සයන්ට මග පෙන්නන්න ඔබට හැකියාව ලැබේවා 💖🙏🏼
Hoda vitamins එකක් danna හාමුදුරුවනේ ඔබ වහන්සේ ta බොහොම pin
ඔබවහන්සේට නිරොගි සුවයම ලබෙවා
අපට මේ දැනුම ලබා දෙන අපෙ හමුදුරුවන් වහන්සේට ගොඩක් පින් නිදුක් නිරොගි වේවා දීර්ගයුශ ලැබේවා සාදු සාදු සාදු
උතුමි මෙහෙවරට🎉මාගේ නමස්කාරය
ඔබවහන්සේ ට බෙහොම පින් සවාමින්වහන්ස , මට දැන් තමයි මතක් වෙන්නේ ඉස්සර ඉස්කොලේ යන කාලේ සෞඛ්‍ය විද්‍යාව ඉගෙන ගන්න කොට කියලා දෙනවනේ ශිරැරට අවශ්‍ය විටමින් වර්ග සහ විටමින් වල ඌනතාවය නිසා හැදෙන ලෙඩ රොිගවල චාටි එකක්....තෙරැවන්සරණයි සවාමින්වහන්ස ..සුවයෙන් වැඩ වාසය කරත්වා ..
ඔබවහන්සේට නිරෝගි සුවය අත් වෙවා ජේසු පිහිටයි
ඔබ වහන්සේටත් සම්මා සම්බුදු සරණයි
ඔබ වහන්සේට පින් සිදු වන්නට මගේ හන්දි අතපය, විලුඹ වෙදනාව විටමින් D3 , pobiotic ගැනීමෙන් 95% විතර සුවපත් උනා , පුදුම වෙදනාවකින් හිටියේ, ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවයම ලැබේවා, සංසාර ගමනින් අත් මිදීමට සත් භාවයෙන් මේ කරන්නා වූ සෙවය හෙතු වාසනා වේවා
හරිම වටිනවා.ඔබවහන්සේට බොහොමත්ම පීං
Pinwath suwameen wahanseta deergayuwewa.
ඇත්ත. ඔබ වහන්සේ හරි....මාගේ. දනිස් අමාරු අඩු උනා . විටමින්.ඩ්. මල්ටි විටමින්. ගත්තම
ගොඩාක් අවශ්‍යම වීඩියෝ එකක් ඔබ වහන්සේට නීරෝගී සුවයත් දීර්ඝායුත් ලැබේවා 🙏
Budusaranai hamudurvane ! Niduk niroga suwaya lebewa !
Oba වහන්සේ ta ස්තුතිවන්ත වෙන්න onee ඉස්සෙල්ලා ma 10year තිබුණ high blood pressure 120/90 gatta ..oba වහන්සේ ta pin..
මොකද්ද ඔබතුමා කලේ .. ගරු ස්වාමීන්වහන්සේ ගෙ බලපු වීඩියෝ එක මොකද්ද කියල කරුනාවෙන් කියන්න
මල්ටි විටම්න් හොද එකක නම් දානකෝ අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි
පින්වත් ස්වාමීන් වහන්සේ ස්තුතියි
අපේ පින්වත් සුවාමින්වහසේට තෙරුවන් සරණයි 🙏🙏🙏
Very nice video budusaranai hamuduruwo. 🙏🙏🙏
ඔබ වහන්සේට බොහෝම පින් .🙏🙏🙏
ගොඩක් පිං . ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ! 🙏🙏🙏
සුව පත් වේවා 🙏🙏🙏
බොහෝම th පින් ඔබවහන්සෙට. Theruwansarani
teruwan saranyi pinvath suwamin wahanseta 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට....ඒක ඇත්ත හාමුදුරුවනේ.. මම විටමින් සී ගන්න නිතර නිතර (tanj)දොඩම් කුඩු එකක් බීව හුගක් ඇගට පහසු බවක් දැනුන මම බෙහෙත් බොන්නේ නෑ. නියපොතු කලුවෙලා තිබුන දැන් ඒක ඇරිලා.. ටිකක් පාට වෙලා.. හොද දැනුවත් කිරීමක්..
ස්වාමීන් වහන්ස, අපි Doctorගෙන් අැහුවට විටමින් වර්ග දෙන්නෙ නෑ. අපේ කැමැත්තට අරන් බිව්වට කමක් නැද්ද? ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම හරිම වටිනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාර ය 🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු🙏🙏🙏 පිංවත් ඔබ වහන්සේට .බොහොමයක් ස්තුතියි
ඔබවහන්සේට ගොඩක් පිං.
ඔබවහන්සේට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
තෙරැවන් සරණයි හාමුදුරුවනේ
ඇත්තටම හරිම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස...ඔබවහන්සේටත් නිදුක් නිරෝගී සුවපත්භාවයම සැලසේවා...තෙරුවන් සරණයි... නමෝ බුද්ධාය!!!
Hathiya peenasata bonna ona mona vitaminda hamududuwane
Theruwan saranai ape hamuduruwane
ස්තුතියි ඔබවහන්සේට 🙏
සාදු සාදු සාදු පින් ස්වාමින්වහන්ස, මේ කරන අගනා මෙහෙවරට, ඔබවහන්සේගේ වීඩියෝ ගොඩක් අයට මම යවනවා , වටිනාකම ඉමහත් . Magnesium glycinate heart problem තියෙන අයට ගත්තට කමක් නැද්ද ස්වාමින්වහන්ස, තවත් වටිනා වීඩියෝ එකක් ඉක්මනට දාන්න අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරනයි
ස්තූතියි ස්වාමින්වහන්ස
තෙරුවන් සරණයි යහපත ක් වේවා 🙏 🙏
OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA 🙏 😂 SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATIONS TO US. TRIPLE GEM BLESS YOU
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ඔබ වහන්සේට ගොඩක් පින්
ස්තූතියි ස්වාමීන්වහන්ස. 🙏
ඔබ වහන්සේගේ දැනුවත් කීරීම අනුව ඒ උපදෙස් අනුගමනය කරපු මට අද මගේ තිබුන ලෙඩ වලින් සහනයක් ලබා තිබෙනවා. ස්තූතියි ඔබ වහන්සේට. නිදුක් නීරෝගී සුව ලැබේවා ඔබ වහන්සේට..මෙතෙක් youtube සැරිසරන මට ලැබුන ඉතාමත් වටිනා උපදෙස් සහිත videos අතර පලවෙනි තැන ගන්නේ ඔබ වහන්සේගේ උපදෙස්. 🙏 මෙය ඔබ වහන්සේ විසින් ලෝකයාට දෙන ධර්ම දානයක්ම වේවා! ඔබ වහන්සේට පින්.🙏
ගොඩක් සතුටුයි ඔබට සුවයක් ලැබීම ගැන. තෙරුවන් සරණයි.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...නිවන මේ භවයේදිම ලැබේව
@@wiserandbetter විටමින් D ගැන වගේම සියලුම විටමින් ගැන දැනුවත් කරවීම ඉතාමත් වටිනවා ස්වාමීන් වහන්ස.🙏🙏
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.fish oil සමග විටමින් Dගත්තට කමක් නැද්ද.
ස්තූතියි ස්වාමීන් වහන්ස
ස්තුතියි ගොඩක්
Theruwan saranai oba wahanseta
Theruwan saranai ape swaminwahanseta 🙏
මට අවුරුදු පනස් හයක් වෙනවා හාමුදුරුවනේ මගේ මාංශ පේශීන් හරියට රිදෙනවා දනිස් නවන්න බැහැ කැක්කුමයි අධික නිදිමත ගතිය තියෙනවා ඔබ වහන්සේට පින් මට හොඳ මල්ටි විටමින් එහෙක නමක් දාලා කියන්න ඊළඟ ලිපියෙන් ස්තුතියි 🌹🌹
මටත් ඔය විදියටම තිබුන, විටමින් ඩී 3 , 2000 ගත්තා, දැන් 90% අඩුයි
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Teruwansarani obawahanseta🙏🙏🙏
පින්වත් හාමුදුරුවනේ මගේ කකුලේ ඇගිලි කරු කහනවා කොතෙක් බෙහෙත් කෙරත් හොද උනේ නෑ, ඔබවහන්සේට පින් සිදුවෙන්න මේ කසන ලේට බෙහෙතක් කියන්න...
දිනපතා multy viatamin එකක් ගත්තොත් හොදයි ද ස්වාමින් වහන්ස.
Bohoma sthuthi ape hamuduruwanta. Budu saranayi 🙏🙏🙏
Kohomada API hoda vitamin brand soyaganne ?? Lankawe thiyenne quality adu beheth and vitamin warga
ඹයවිටමින්.සෙරම.එකටගත්තටකමක්නැද්.ස්වාමින්වහන්ස.
🙏🙏🙏🙏🙏🙏apa hamuduruwanta taruwan saranai drgaausa labawa 🙏🙏🙏
Ape rate vitamin harima gannan nisa marama asaranai godak janathawa sathya kathawak tamai kiyadunne aneka warayak pin obawahanseta
Hamuduruwane, vitamin D & C ganna oni mg pramanaya kiyanna puluwanda? Godak pin.
මේ ලෙඩ සේරටම හරියන විටමින් එකක් කියන්න අපේ හාමුදුරැවනේ🙏🙏
Thank you
ව්ටමින් වර්ග අඩංගු ආහාර ත් සමගින් දැනුවත් කලා නම් වටිනවා.
විටමින් ෆාමසි වලින් ගෙන දිනපතා පාව්ච්චි කිරීමෙන් අතුරු අබාධ වලට ලක්වේවිද?
ශරීරය ස්ථූල වෙන්නැත්ද,දිනපතා පාවිච්චියට ගැනීමෙන්
Boma pin ape hamuduruwane ape nrogitaways wenuwen Dena me upades walata deergau wewa.🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිරෝගි සුව ය ලැබේවා ! විටමින් D,දවසකට කොපමණ පුමානය ක් අවශ්‍ය ද?
බෝහා්ම පිං
Sadhu sadhu sadhu 🙏🙏🙏
අවසරයි,ස්වාමීන් වහන්ස ඔබවහන්සෙ විසින් දැනුවත් කල සෙමට කැස්ස,පීනසට හදුන්වා දුන් ඖෂධ ගන්න සෙවුවා නමුත් සොයාගැන්ම අපහසු උනා.රටින් ගෙන්වා ගැනීමට උදවු කල හැකිද.තෙරැවන් සරණයි.
doctor kenekta kiyanna probiotics saha multivitamin ekak liyala denna kiyala.
Svaminvahansa me vitamin onlin genvaganna barida bohoma pin
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
Thanks
Mata. Kiyanna puluwanda....vitamin. Gatthma bade gal athiwenawada kiala... Me gana kiyanna
ගොඩාක් පින් ස්වාමින් වහන්ස
ඔබ වහන්සේ ගොඩාක් සප්ලිමන්ට බොරොන් සහ අනික් එවා මම ගත්තා මම ඉන්නේ එංගලන්තයේ මට අතරයිට්ස් තිබ්බේ
එවා ගත්තා දැන් හොදටම හොඳයි.🙏🙏 මම ලංකාවේ අයටත් දැම්මා මම දනිහිසකුත් දැම්මා අයියෝ ඔබවහසේගේ මේ විඩියෝ කලින් ආවානම් මම කරන්නේ නෑ දකුණු කකුල dr කිවා දාමු කිවා වම් කකුලේ දැම්මේ
මම කිවා නෑ මම කරන්නේ කියලා
පින් ගොඩාක් 🙏🙏තෙරැන් සරණයි
ගොඩක් සතුටුයි සුවවීම ගැන. තෙරුවන් සරණයි.
මටත් අතරයිට්ස් තියෙනවා මොනවද ගන්න ඕනෑ ද
Atharitist valatamonavada
Theruwan sarani!
Sawaminwahansa mage kakule nahara geta gesi thebnawa Mata prathikarayak kiyanna puluwanda
🙏🏼🙏🏼🙏🏼
Godakma pin
බොහොම පින් ඔබ වහන්සේට මේ සේරම විටමින් ඕනේ මට එක සප්ලිමෙන්ට් එකකින් ගන්න පුලුවන් විදියක් තියෙනවා නම් මට කියන්න පුලුවන් ද 🙏🙏🙏🙏
Mama inne kuwait mama vijateriyan kenek mas mansa kisima deyak kannae na vitamin ekak kiyanna danata vitamin d bonawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🙏🏻🙏🏻
කෙට්ටු අය මහත් වෙන විටමින් එකක් දාන්න
🙏
Body ekata ona vitamins okkoma ekata thiyena tablet ekak hari supplements ekak hari thiyenawada eke nama mokakda
As peneema honď athta harawaganna kiynna
👍🙏🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwane obawahanseta pin me danuma apeta danawat
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏
Sadu konde yanawata, his sori wage oluwe hame pothu galawena ane sadu avrudu 5 beth gatta hoda wenna. Beheth kiyana godak pin.
Sample ment lankawaingaina kohainda.