Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට...දිගටම කරගෙන යන්න සුභ පතනවා....👍
ඇගයීමට බෙහෙවින් ස්තුතියි
වයස අවුරුදු 15 ක ගැහැණු දැරියකට වමණයට DOMPORIDONE 10 mg ප්‍රමාණය වඩියිද මයිලො පැකට් එකක් බීල අජීර්ණයක් ඉක්මනට පිලිතුරු දෙන්න ඔබතුමාගේ video නිතරම නරඔනවා.හරිම ප්‍රයෝජනවත්. ස්තුතියි.😢😢
Thank you doctor. Budu saranai
හොඳ අර්ථකථනයක්
ස්තුතියි
Harima hoda watina video ekak..obata theruwan saranaii...🙏
ඇගයීමට ස්තුතියි. තෙරුවන් සරණයි
මව්කිරි වැඩිකිරීමට Maxalone ගන්න එක හොද නැද්ද, අතුරු ආබාධ තියෙනවද
ඉතාමත් හොඳින් ඔබතුමා පැහැදිලි කරනවා, දිගටම කරගෙන යන්න ❤❤❤
රස සහ ගන්ධ සංවේදන නැති ව යාම ට, ඩොම්පෙරින්, Me B12 සහ ඩොක්සිසයික්ලින් දුන්නා. ඩොම්පෙරින් වල ඩොම්පෙරිඩෝන් ලවණ අඩංගු යැ යි දැක්වෙන්නේ ඇයි ?
Co-Methylcobalamin සහ Syanocobalamin එකක් අනෙකෙන් වෙනස් වන්නේ සහ ඇතැම් කාර්යයන් සමාන වන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න.
Syanocobalamin බිඳ වැටීමේ දී නිදහස් වන Syonide ඛණ්ඩක තව ත් ඖෂධ හා අහිතකර කර බලපාන්නේ නම් නිදසුන් දෙන්න.
Mage babage oluwa wedila wamanaya giya doctor kenekta pennuwama me beheth eka tamai dunne eka prashnayak nedda.masa 7i babat..
යම් අවස්ථා වල දී ලබාදෙනවා
Domperidone tablet ekata mahath wenawada 🤔
Doctor omidon tablet eka monawatada bonne
Mata gastic godak thiyenwa.nitharama pitha ugurata enawa.ethkota godak amaru wenawa mata.domperidone tablet eka biuwama vithrai eka adu wenne.mama dn masa 3k vithra domperidone tablet eka biuwa.eka prashnayak weida.mama awurudu 22ka girl kenek.
Avomine කියන්නෙත් ඕකටමද?
නැහැ එයට නිදිමත එනවා. එය promethazine වර් ගයක්
Doctor me tablet eka gas walatah bonawada
Sirap eka babalata tiyagena dunnata kamak nadda. E kiuwe kadapu sirap ekak nawatha dunnata kamak nadda
සාමාන්‍යෙයන් මාසයක් පමණ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
Mge baba kiri bonwa adui kiwama doneperidon dunna.eka prasnyk nedda
Mosart 5 pilibadawa kiyanna
Bade amaruwata/ dawasata 2 ,3bada burul wela yanawa wage welawata hadissiyata ganna puluwan beheth monada. Office ekakadi wage me thathwe danunu welawata ganna
Doctor please contact kara ganna oni. Ape thatthata dan dawas 10k vithara වමනය යනවා කන bona ඔක්කොම . අනුරාධපුර general hospital admit කරලා inna. වකුගඩු asanipayath තියෙනවා. Dialles kara dawas 2k. Me වමනය තවමත් යනවා. කිසිම aahayak redenna nee. Donperidone thama kalin biwweth. Adu neeni. Ane udaw කරන්න doctor pinsidda වෙනවා.
Domperidone tablet mata mune black heads ,pimple danawata bonna dunna hodaida kiyannako
Adu unada pimples
Dometic domperidone syrup 5mg theophylline syrup dila thiyenne hembirissawa sadahada podi babekta
Theophylline ලබා දී ඇත්තේ සෙම සෙම්ප්‍රතිශාව වැනි තත්වයකට . Domperidone ලබාදී ඇත්තේ Theophylline නිසා ඇතිවිය හැකි ගැස්ට්‍රයිටීස් තත්වයකට
Thx u sir
Good job
thank you very much
Thanks for watching & comment
මාස 6ට අඩු පැටියෙක්නම් දවසට domperidone 1/4 ඊට වැඩි පැටියෙක්නම් 1/2.ඊට අමතරව zinco B vitamin eken 2ml. මේ බෙහෙත් කන බොන දේවල් වමෙනෙ දාන පූසෙක්ට වමනෙ නවතින්න දෙන හොද බෙහෙත් ද
පශූ වෛද්‍ය වීඩියෝ එක ක ට Comment කරන්න. ප්‍රයෝජනවත්!
E weuwata monawada ganne
Great explanation to understand about medicines for anyone. Thanks.
Thanks for comment
Kiri nathi aya doctor kenek lagata giyama doctor nam liyala denne meka thama meka digatama use karoth babata prashnayak weida
වෛද්‍යවරයා නියම කල කාලයට ලබාගන්න. වැඩි උපදෙස් සදහා මව්කිරි කළමණාකරන ඒකකයක් වෙත යොමුවීම සුදුසුයයි පෟද්ගලිකව හිතෙනවා
Bohoma sthuthi !
ඉක්කා වගේ උඩට එනවා
Pegnat amma kenekt sudusuda
Ciprofloxacin ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
ඉදිරියේ දී දාන්නම්
Very useful video
ඩොම්පැරිඩන් එක දිගටම දිගු කලක් ගැනීමට සුදුසුද?.(මාසයකට වැඩි කාලයක්)
සමහර අවස්ථා වලදි දිගු කාලයක් ලබාදෙනවා
❤
Cremaffin gena vedio ekk karana please
Prodep ගැන video එකක් කරන්න පුලුවන් ද?
ටිකක් අවිවේකියි . ඉඩ ලැබෙන විදිහට දාන්නම්
@@drugsinsinhala7623 hari , thank you
thank you
Good.
Thanks
Thank you sir
Amino acids ගැන්ත් කියන්න
GREAT 👍
Thank you 🙏
Similicon gana video aekak karanna
Domperidone bada pipumata bavitha karanawada
සමහර වෛද්‍යවරු ලබාදෙනවා
Thank Doctor
Kiri adu nisa dr kenek lagata giyama mata meka dunna dina 14 kata. Gaththata kamk nedda. Ikmn pilithurak balaporoththu wemi
එම දින ප්‍රමාණය පාවිච්චි කරන්න. මව් කිරි කළමණාකරණ ඒකකයක් වෙත ගොස් උපදෙස් ලබාගන්න
Oyta kiri awada meka biuwama
Glovit ගැන කියන්න
Thans for comment
thank you 🌟
Desloretadin 5mg gana kiyannako
Semat wage gnnw
Urine infection ekaksta meka Laba denawada
නැහැ
Dr. මෙම බෙහෙත සෙමටත් දෙනවද ..මට ඩොක්ටර්ව සම්බන්ධ කරගන්න විදිහක් කියන්නකො ඉතාම අවශ්‍ය දේයකට
මෙම බහෙත සාමාන්‍යයෙන් සෙමට දෙන්නේ නැහැ. මම වෛද්‍ය වරයෙක් නොවේ
@@drugsinsinhala7623 මහත්තයා අපේ ආච්චි අම්මගේ සෙම සද්දය ගොඩාක් සද්දෙන් ඇහෙනවා කෑම කන්නෙ නෑ...ඔබතුමාට බෙහෙතක් කියන්න පුලුවන්ද .ලොකු පිනක්
@@computermind1696 මහත්මයාණෙනි/ මහත්මියණි / මෙනවියණි ඹබගේ ගැටලුව පැහැදිලියි. නමුත් මෙවැනි මාධ්‍යයක් හරහා ඖෂධ නියම කිරීමේ හැකියාවක් නැහැ. වෛද්‍ය උපදෙස් පතන්න ස්තුතියි
Covid 19 වැලදුන අයට Famotidin ඖෂධය සුදුසුද?
යම් පරික්ෂණ තොරතුරු අන්තර් ජාලයේ දාලා තියනවා. ලංකාවේ තොරතුරු සෙවීම අපහසුයි
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
Thank you
2 years babekta kohomada denne
තේ හැදි තුන් කාලක් ( මිලි ලිටර් 3.75) පමණ පැය 8 වරක්
Den avomine nedda
🙏🙏🙏
Doctor ,මගේ බබාට මාස 10. එයාට අසනීපයකට බෙහ්ව්ත් දුන්නම කෑමත් එක්ක ඔක්කොම වමනේ කරනවා. මta doctor දුන්නා ඩොම්පෙරිඩෝන් එක දීලා විනාඩි 10කින් කෑම දීලා විනාඩි 10න් අනිත් බෙහෙත් දුන්නම ඔක්කොම වමනේ කරනවා. ඇයි ඩොක්ටර් ඒ
Domperidone දීලා විනාඩි 30 පමණ යනතෙක් කෑම හෝ වෙනත් ඖෂධ ලබාදීමෙන් වලකින්න. Domperidone පෙති දෙනවා නම් වතුර උගුරක් දෙකක් පමණ ලබාදෙන්න. වැඩිපුර බොන්න එපා. තත්වය බොහෝවිට මගහැරී යාවි
Qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
Qqqqqqqqqqqqqqqqqqq
Qqqqqq
Qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
Pregnant aya gnna hodaida
ලබාදෙනවා. ලබාදෙන්න පුලුවන්
Omidon කියන පෙත්ත ගැන කියන්න
omidon යනු Domperidon එකකි. Domperidone ඖෂධ නාමයයි. Omidon යනු වෙළද නාමයකි
Thanks doctor .....❤❤❤
Kiri nathi ayata hodaida meka.masa 3k aka digata gaththama mokada wenne
Kiri nathi ayata hoda beheth thiyenawada kiri erenna
කිරි සමග සුලු ප්‍රමානයක් ඖෂධය තියනවා කැනඩාව වැනි රටවල කිරි වැඩිකර ගැනිමට මෙම ඹෟෂදය යොදාගැනීම තහනම් කරල තියනවා
ලංකාවේ නැද්ද හොද බෙහෙතක් කිරි එරෙන්න.
ඖෂධ භාවිතයට පෙර මව්කිරි කළමණාකරන ඒකකයක් වෙත පැමිණිමෙන් (රජයේ රෝහලක හෝ / වෙනත් ) වඩාත් හොද ප්‍රතිඵලයක් ලබාගත හැකි වේ යයි මට පේද්ගලිකව සිතෙනවා
FAMOTIDINE
මම දැනට වසරක පමන කාලයක සිට ඩොමිපෙරඩෝන් ඹෘෂධය භාවිතා කරනවා. රාතිුයට .පමනක්. හේතුව ගැස්ටුයිටිස් තත්වය නිසා. මෙි.අයුරින් .භාවිතා කිරිම සුදුසු ද. පිලිතුරක්.බලාපොරොත්තු වෙමි
එය ඖෂධයක් නිසා ඇතිවන ගැස්ටුයිටිස් තත්වයක්ද . ඒසේනම් වෛද්‍ය උපදෙස්මත අදාල ඖෂධය මාරුකර බලන්න. ගැස්ටුයිටිස් රෝගයෙන් පෙලෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න . සමහර අවස්තාවලදී යම් සායනික රෝගීන්ට ඩොම්පෙරිඩෝන් දිගුකාලිනව ලබාදෙන අවස්තා තිබෙනවා
මේක බල්ලන්ට හොදයිද
Godak watena sewayak,
Thank you so much
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට...දිගටම කරගෙන යන්න සුභ පතනවා....👍
ඇගයීමට බෙහෙවින් ස්තුතියි
වයස අවුරුදු 15 ක ගැහැණු දැරියකට වමණයට DOMPORIDONE 10 mg ප්‍රමාණය වඩියිද මයිලො පැකට් එකක් බීල අජීර්ණයක් ඉක්මනට පිලිතුරු දෙන්න ඔබතුමාගේ video නිතරම නරඔනවා.හරිම ප්‍රයෝජනවත්.
ස්තුතියි.😢😢
Thank you doctor. Budu saranai
හොඳ අර්ථකථනයක්
ස්තුතියි
Harima hoda watina video ekak..obata theruwan saranaii...🙏
ඇගයීමට ස්තුතියි. තෙරුවන් සරණයි
මව්කිරි වැඩිකිරීමට Maxalone ගන්න එක හොද නැද්ද, අතුරු ආබාධ තියෙනවද
ඉතාමත් හොඳින් ඔබතුමා පැහැදිලි කරනවා, දිගටම කරගෙන යන්න ❤❤❤
ස්තුතියි
රස සහ ගන්ධ සංවේදන නැති ව යාම ට, ඩොම්පෙරින්, Me B12 සහ ඩොක්සිසයික්ලින් දුන්නා. ඩොම්පෙරින් වල ඩොම්පෙරිඩෝන් ලවණ අඩංගු යැ යි දැක්වෙන්නේ ඇයි ?
Co-Methylcobalamin සහ Syanocobalamin එකක් අනෙකෙන් වෙනස් වන්නේ සහ ඇතැම් කාර්යයන් සමාන වන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න.
Syanocobalamin බිඳ වැටීමේ දී නිදහස් වන Syonide ඛණ්ඩක තව ත් ඖෂධ හා අහිතකර කර බලපාන්නේ නම් නිදසුන් දෙන්න.
Mage babage oluwa wedila wamanaya giya doctor kenekta pennuwama me beheth eka tamai dunne eka prashnayak nedda.masa 7i babat..
යම් අවස්ථා වල දී ලබාදෙනවා
Domperidone tablet ekata mahath wenawada 🤔
Doctor omidon tablet eka monawatada bonne
Mata gastic godak thiyenwa.nitharama pitha ugurata enawa.ethkota godak amaru wenawa mata.domperidone tablet eka biuwama vithrai eka adu wenne.mama dn masa 3k vithra domperidone tablet eka biuwa.eka prashnayak weida.mama awurudu 22ka girl kenek.
Avomine කියන්නෙත් ඕකටමද?
නැහැ එයට නිදිමත එනවා. එය promethazine වර් ගයක්
Doctor me tablet eka gas walatah bonawada
Sirap eka babalata tiyagena dunnata kamak nadda. E kiuwe kadapu sirap ekak nawatha dunnata kamak nadda
සාමාන්‍යෙයන් මාසයක් පමණ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
Mge baba kiri bonwa adui kiwama doneperidon dunna.eka prasnyk nedda
Mosart 5 pilibadawa kiyanna
Bade amaruwata/ dawasata 2 ,3bada burul wela yanawa wage welawata hadissiyata ganna puluwan beheth monada. Office ekakadi wage me thathwe danunu welawata ganna
Doctor please contact kara ganna oni. Ape thatthata dan dawas 10k vithara වමනය යනවා කන bona ඔක්කොම . අනුරාධපුර general hospital admit කරලා inna. වකුගඩු asanipayath තියෙනවා. Dialles kara dawas 2k. Me වමනය තවමත් යනවා. කිසිම aahayak redenna nee. Donperidone thama kalin biwweth. Adu neeni. Ane udaw කරන්න doctor pinsidda වෙනවා.
Domperidone tablet mata mune black heads ,pimple danawata bonna dunna hodaida kiyannako
Adu unada pimples
Dometic domperidone syrup 5mg theophylline syrup dila thiyenne hembirissawa sadahada podi babekta
Theophylline ලබා දී ඇත්තේ සෙම සෙම්ප්‍රතිශාව වැනි තත්වයකට . Domperidone ලබාදී ඇත්තේ Theophylline නිසා ඇතිවිය හැකි ගැස්ට්‍රයිටීස් තත්වයකට
Thx u sir
Good job
thank you very much
Thanks for watching & comment
මාස 6ට අඩු පැටියෙක්නම් දවසට domperidone 1/4 ඊට වැඩි පැටියෙක්නම් 1/2.
ඊට අමතරව zinco B vitamin eken 2ml. මේ බෙහෙත් කන බොන දේවල් වමෙනෙ දාන පූසෙක්ට වමනෙ නවතින්න දෙන හොද බෙහෙත් ද