මොනදේ කලත් බඩ අඩුවෙන්නැද්ද ? එහෙනම් මේ වැරදි ටික හදාගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 337

  • @wihangasihilel2318
    @wihangasihilel2318 5 месяцев назад +291

    මම මේ video එක බලන හැමෝටම යෝජනා කරනව , පුළුවන් තරම් මේ channel එක සහ මේ videos ඔයාගෙ අඳුරන අය හැමෝටම යවන්න. මේව Subs Million වලින් යන්න ඕන ඒව. අපේ රටේ මිනිස්සු ගොඩක් දන්නෙ නෑ මේ වගේ Channels ගැන, අනවශ්‍ය මගුල් තමයි වැඩිපුර Subs අරන් ඉන්නෙ. මේක මහ ජනතාව අතරට යවන්න ඕන් ඒක Hesh ට වගේම රටේ මිනිස්සුන්ටත් කරන ලොකු උදව්වක් .

    • @ADGamage-o7s
      @ADGamage-o7s 5 месяцев назад +4

      අනිවාර්යයෙන් ❤❤

    • @chalanagothami5299
      @chalanagothami5299 5 месяцев назад +1

      Anewaryenma

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад +4

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @rehanshalk7088
      @rehanshalk7088 5 месяцев назад +1

      අනිවාර්යයෙන්

    • @madukumari9174
      @madukumari9174 5 месяцев назад +1

      අනිවාර්යයෙන්ම මන් ගොඩක් දෙනෙකුට යවලා තියනවා එයලා බලනවා,ඔබට ගොඩක් ඉස්තුතියි 🙏🙏

  • @rasikadilahari7792
    @rasikadilahari7792 3 месяца назад +7

    ඇත්තටම මන් මේ බර අඩු කරන වීඩියෝ එක දැක්කෙ අද මීට කලින් තව ඒව දැකල තියේ හැබැයි මේ සර් තරම් පිලිවෙලට පැහැදිලිව කියල දෙන කෙනෙක් දැක්කෙ අද මාත් අද ඉදලම වැඩේට බහින්නයි ලෑස්තිය 🤭 ඇත්තටම ඔබතුමාට ගොඩක් පින් 🌸🌸🌸

  • @prabha503
    @prabha503 5 месяцев назад +65

    මේ චැනල් එක කරගෙන යන්න කරන කැප කීරිම නම් මාරයි...ඔබට ත් ඔබේ පවුලටත් හැමදෙනාටමත් තෙරුවන්සරණයි !

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад +2

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @abdulaleem3647
      @abdulaleem3647 4 месяца назад

      Jioii😊😅😮😊😊😅😮😮😅😊😅😮😢😮😊😅😮😢🎉😂❤😅😊😮😢😂😢🎉😂​@@NurseHesh

    • @SanjayaFernando-s8z
      @SanjayaFernando-s8z 3 месяца назад

      ​@@NurseHesh doctor oyawa sambanda kara ganne kohomada

  • @nishchalaherath3048
    @nishchalaherath3048 4 месяца назад +3

    මෙච්චර කාලයක් ඩයට් ප්ලෑන්ස් බැලුවට මේ තරම් පැහැදිලිව කවුරුත් කියලා දුන්නෙ නෑ..බොහෝම ස්තූතියි ඔබතුමාට

  • @samanthakumari704
    @samanthakumari704 5 месяцев назад +12

    මම මෙ සර්ගෙ video බලලා ලොකු දැනුමක් ලබාගත්ත ඔබතුමා අපිට නිරෝගීව ඉන්න කරන මේ කර්තව්‍ය ගොඩක් වටිනව ඔබතුමාට මාගේ ❤පිරි ප්‍රනාමය 🙏

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      බොහොම ස්තූතිය 👍❤️

  • @manakapiyadarsani3182
    @manakapiyadarsani3182 12 дней назад

    මම ඔයාගෙ හැම වැඩසටහනක්ම බැලුවා ඇත්තටම කරගෙන යන විදියට ආසයි මමත් අද ඉදලා බඩ අඩුකර ගන්නවා

    • @NurseHesh
      @NurseHesh  12 дней назад

      බොහොම ස්තූති 👍 waiting for results

  • @ruckyg3177
    @ruckyg3177 4 месяца назад +2

    Great video. Pure FACTS. මම පැය16 fasting කරන්නෙ දැන්. හවස 6ට පටන් ගන්නෙ. මට තාම අතහැරගන්න බැරිවුණ පුරුද්දක් තියනව. මම මැන්ඩරීන් (නාරං) ගෙඩි හතරක් විතර කනව අන්තිම කෑම වේලට පස්සෙ. මැන්ඩරීන් ඔරේන්ජ් වැනි පළතුරු වල තියන fructose කෙළින්ම liver එකේ digest වෙන නිසා ඒක fasting කරද්දි සහ ස්තූල අයට හොඳ නැහැ කියල හෘද රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ජම්නාදාස් කියනව මම අහල තියනව ඔහුගෙ වීඩියෝ වල. මේ ගැන ඔබේ අදහසත් දැන ගන්න කැමතියි. රැවුලයි කඳයි දෙකම බේරගන්න ක්‍රමයක් නැද්ද?!

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 5 месяцев назад +12

    සර් මේ තරම් පැහැදිලිව මේ හැමදේම කියලා දෙනවට සර්ට ගොඩක් පින් 🙏

  • @thushiactin705
    @thushiactin705 4 месяца назад +1

    ගොඩක් හොදින් තේරුම් කරනවා ඔබ
    වටින වැදගත් දේවල් කියා දුන්නට ස්තුතී 🙏

  • @MalikaKumari-bh7fu
    @MalikaKumari-bh7fu 4 месяца назад +2

    ගොඩාක් .ස්තුති .සර්.මාත් .මෙ.පලමු.වතාවට .අද විඩියො.එක.බෙලුවෙ.මගෙ .බර.අඩු.කර.ගන්න.ඔනි.තෙරුවන් සරනයි .🙏🙏

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 5 месяцев назад +6

    ලොකු කැප කිරීමක් 🌹
    Thanks a lot

  • @Nilu-nr3qs
    @Nilu-nr3qs 5 месяцев назад +19

    මම 8/16කරනවා මගේ බර තිබුනේ 75.40 දැන් මගේ බර 68.40 ඔබතුමාට ගොඩක් පිං මම ඉන්නේ ඩුබායි ලොකු සැහැළුවක් දැනෙනවා

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 4 месяца назад

    ඩොක්ටර් ඔබ කරන වැඩ සටහන් ගොඩක් වටිනවා.ඔබටත් හැදු වැඩු දෙමාපියන්ටත් ⁣ බොහොමත් පින් තෙරැවන් සරණයි .🙏

  • @ADGamage-o7s
    @ADGamage-o7s 5 месяцев назад +10

    මම ඉන්නේ පිට රටක රෑ කෑම ගන්නව 9ට කලින් අනිත් දවසේ උදේ 10 පහු වෙලා උදේ කෑම ගන්නේ. ඒ ගන්නේ බිත්තර 2 දවල් කෑම 1න් පස්සේ ගන්නව .පැනිරස .පිටි කෑම දැන් බොහො දුරට අඩු කරලා මැනිරස කන්නෙම නැති තරං .මේක පටන් අරන් දැන් මාස 2 වෙනව බර අඩු වෙලා 3kg විතර උදරයේනෙන් අඩු වීමක් නෑ තවම .කිසිම දෙයක් නොදැන සිටි මට ගොඩක් දේවල් දැන ගත්තේ ඔබ තුමා නිසා බොහොම ස්තුතියි ❤️❤️

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад +2

      දිගටම කරන්න ප්‍රතිඵල තියෙනව

    • @tphwijewardanabest2817
      @tphwijewardanabest2817 5 месяцев назад

  • @premilafernando7984
    @premilafernando7984 5 месяцев назад +5

    ඔබගේ කැපවීම ඉතාම වටිනවා අපට. May God bless u all

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @thiliniperera2095
    @thiliniperera2095 5 месяцев назад +6

    නිවැරදි පැහැදිලි කිරීමක්. අපේ ජාතිය නිරෝගී කිරීමට මේ කරන කැපකිරීමට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතී!❤

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      බොහොම ස්තූති 👍❤️

  • @camilafonseka4930
    @camilafonseka4930 29 дней назад

    ගොඩක් ස්තුතියි

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez 4 месяца назад

    බොහොම ස්තුතියි .ඉතාමත් වටිනා අදහස් පැහැදිලි කිරීමක්.හරවත් වැඩ සටහන් මාලාවක්.

    • @NurseHesh
      @NurseHesh  4 месяца назад

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @TharangaSampath-sl4xw
    @TharangaSampath-sl4xw 5 месяцев назад +4

    Thank you 💐
    බත් හැදි දෙකක කැලරි කොච්චර තියනවද

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 4 месяца назад

    ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏❤️

  • @gihangayantha6518
    @gihangayantha6518 5 месяцев назад +1

    Thank you soo much for the valuable details.Can i get the pdf document??

  • @wijerthnapodimanikamonika817
    @wijerthnapodimanikamonika817 5 месяцев назад +1

    ඔබ තුමා මේ කරන සේවය අගය කරනවා ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @PRISONJIZANGeneral
    @PRISONJIZANGeneral 5 месяцев назад

    හරිම වැදගත් උපදෙස් ටිකක් දුන්නා ඔබට ස්තුතියි

  • @waruni_iresha
    @waruni_iresha 4 месяца назад

    ගොඩක් ප්‍රයෝජනවත්..බොහොම ස්තූතියි ඔබතුමාට 🙏

  • @anushajayasinghe9896
    @anushajayasinghe9896 5 месяцев назад +2

    Thank you so much.God bless you and your family

  • @ArunaNamal
    @ArunaNamal 5 месяцев назад +1

    හොඳ දැනුවත් කිරීමක්

  • @madushaniubeysiri4686
    @madushaniubeysiri4686 5 месяцев назад +1

    මාරන වටින තේරුම් කිරිමක්. බොහොම ස්තූතියි

  • @gayansameera5074
    @gayansameera5074 5 месяцев назад +2

    හැම පැත්ත්තම හොයල බලල උපදෙස් දෙන. එක මාර වටිනවා ඔබතුමා ගැන යම්කිසි විශ්වාසයක් ගොඩනැගිල තියනවා ඒ නිසා මේක ඉදිරියටම කරගෙන යාමට ශක්තිය ලැබේවා ♥️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 5 месяцев назад +9

    කැමපාලනය කරහැක ඒත් ව්‍යායාම කරගන්න බැරිවුනෝත් වැඩක් නැතිවේයිද ?
    ස්තුති බෝහෝම 🌷💜️🙏

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад +6

      එකතැනක් එනව බර අඩුවෙන්නෙ නැති ව්‍යායාම කියල අමුතුවෙන් දේවල් කරන්න ඕනනෑ මන් ම්‍කෙ කියල තියෙන විදියට මහන්සි වෙලා වැඩ කරන්න

  • @rehanshalk7088
    @rehanshalk7088 5 месяцев назад +4

    කැලරි 600 ගන්න ඩයට් ප්ලෑන් එක ගැන විස්තර කරන්නකො ..
    ගොඩක් වීඩියෝ වල දැක්කා කැලරි 600ක් අරන් ඇග බඩ අඩු කරගත්ත අය ගැන. ඔබ තුමාගේ මතය දැනගන්න අවශ්‍යයි මේ කැලරි 600 ගන්න ඩයට් එක ගැන.. බොහොම ස්තූතියි 🙏🙏

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад +2

      මම එය නිර්දේශ කරන්නේ නෑ මගේ අවමය 1200 Kcal

    • @rehanshalk7088
      @rehanshalk7088 5 месяцев назад

      @@NurseHesh 🙏🙏

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 5 месяцев назад +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පිං බුදුසරණයි

  • @ShiraniZoysa
    @ShiraniZoysa 4 месяца назад +1

    ස්තුතියි මහත්තයා

  • @MeKohoman
    @MeKohoman 4 месяца назад +1

    ස්තූතියි සර්

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 5 месяцев назад

    Thank you so much doctor. I Obtained So much of knowledge. This is a most important lesson. Thank you so much.♥️🙏🏼

  • @ashasilva5736
    @ashasilva5736 5 месяцев назад +1

    මම තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කල වයස අවූරුදු 60ක් වන කෙනෙකි.ග්‍රන්ථිය ඉවත්කිරීමට පෙර මගේ බර kg 60 කි දැනට වසර පහකට පෙර දැන් මා අධික ලෙස මහත් වී ඇත kg 84 මගේ බරඅඩුකර ගැනීමට උපදෙස් ලබාදෙන්න ඔබතුමාට පිංසිද්ද වෙයි මෙසේ බරවැඩි වෙන්න හේතුව කුමක්ද කරුණාකරල පහදා දෙන්න

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 4 месяца назад

    හොද පැහැදිලි කිරිමක් සර් තැන්ක් යු❤

  • @Shanilkadinelshan
    @Shanilkadinelshan 5 месяцев назад +2

    Does soaking rice overnight before cooking reduce the nutritional value of rice?

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 4 месяца назад

    Thank you. Great work 🎉🎉

  • @chalanagothami5299
    @chalanagothami5299 5 месяцев назад +2

    Puduma වැදගත් වටිනවා

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 4 месяца назад

    ගොඩක් වැදගත් vedio එකක් සර් ඔය වගේ දේවල් කරලත් බඩ අඩු නැත්නම් බඩ අඩු වීමට ආයුර්වේදයේ තියෙන ගොරකා කුරුඳු වගේ capsul වර්ග භාවිතා කරාට කමක් නැද්ද

  • @InokaDPC
    @InokaDPC 5 месяцев назад +4

    Thank you sir❤

  • @nilboy2194
    @nilboy2194 3 месяца назад

    ස්තුතියි සර්.

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 5 месяцев назад +1

    Thank you.sir godak මහන්සි wanawa eka vidio ekakata.ewage knowledge eka mara watinwa

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 4 месяца назад

    Ow sir mama aduwen kama aran hiya bada adu kara ganna awasanedi mama leda una pasuwa kama poddak wadiyen aragana dan nam hodai badath adui ekama thana enne athathiya wadi ledek bala gana enne eyalath karadara karanawa godak dan nam lankawata yanawa thawa masa 5kin vithara sirge wada satahan balala thamai godak dewal karala hamadema hada gaththe mama godak manasikawa watila hitiye sirta godak sthuthi apawa danuwath karanawata🙏🏼🙏🏼🙏🏼

  • @Dinethyasamidi-zj9wh
    @Dinethyasamidi-zj9wh 5 месяцев назад +5

    Thiroxin තියන අයට ඇග අඩු කරගන්න meal plan ekk kiynko🙏🙏🙏🙏😭😭

  • @chamiduomega9981
    @chamiduomega9981 5 месяцев назад

    Comprehensive guidance... Thanks a lot Mr.

  • @sudathperera1753
    @sudathperera1753 5 месяцев назад +1

    ඔබතුමා කරන සේවය ඉතාම අගය කරමි.

  • @sanjayajanith4856
    @sanjayajanith4856 4 месяца назад +1

    Gastritis එක්ක මේකට යොමු වෙන්න පුලුවන් ආකාරය කියන්න පුලුවන්ද

  • @Maren-r5r
    @Maren-r5r 5 месяцев назад

    Thanks a lot ❤❤❤❤

  • @sadalisilva-f1r
    @sadalisilva-f1r 5 месяцев назад +3

    Me dewal kiyala dena obata isthuthii.isthuthii

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @SanthiKumari-ne3td
    @SanthiKumari-ne3td 5 месяцев назад +2

    ගොඩාක් හොඳ වැඩක් taruwan sarana ❤❤❤❤❤❤❤❤❤❤

  • @Shivanthi6
    @Shivanthi6 5 месяцев назад

    very useful. TKS 4 sharing.

  • @malosaimi7831
    @malosaimi7831 5 месяцев назад +2

    Thank you

  • @sandamaliumesha8567
    @sandamaliumesha8567 5 месяцев назад +1

    බොහොම ස්තුතියි සර්🎉🎉

  • @sunilgamage5786
    @sunilgamage5786 5 месяцев назад +2

    Very informative chanel that i 've ever seen ...thank you nurse hesh for everything ❤

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад +1

      You welcome dr 👍❤️

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 5 месяцев назад +1

    ඛුදූසරනයි

  • @thilinidilrukshi119
    @thilinidilrukshi119 5 месяцев назад +1

    බොහොම ස්තූතියි ❤

  • @shanishania3917
    @shanishania3917 5 месяцев назад

    Thank you so much sir🙏🙏🙏💐💐💐💖💖💖👍👍👍

  • @ranhetti7180
    @ranhetti7180 4 месяца назад +1

    Me kramya mawkiri dena amma kenek karata kamak nadda?

  • @mallikakumariheelbathdeniy5077
    @mallikakumariheelbathdeniy5077 5 месяцев назад +3

    Thanks

  • @paramiwayaba4936
    @paramiwayaba4936 5 месяцев назад +1

    Hamadama harina asawan doctarge video balanna thank you doctar old the best

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 месяцев назад

    Thank so much fr explaining indetail
    Theruwan saranai
    Mama nam me videos balsnne hugadawaka indala, edasitama danna kiyana aya athtara share kala
    Me mahamayage sewaya mila
    kala nohaki 👍👍👍🙏🙏🙏

  • @teketeke10-v8s
    @teketeke10-v8s 5 месяцев назад +1

    Thank you so much

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 5 месяцев назад +3

    Thank you mr hesh 😊

  • @SriyaRanjani-w9r
    @SriyaRanjani-w9r 4 месяца назад

    ❤❤❤❤❤❤🎉ගොඩක් වටිනවා සර්

  • @bandaranawarathna7764
    @bandaranawarathna7764 2 месяца назад

    සර් mama කොච්චර කෑම පාලනය කලත් mage බඩ අඩු වෙන්නේ na සර් mage බඩ එල්ලා වැටියිමක් සිද්ද wela mama එන්න එන්න ම මහත් වෙනවා සර් බඩ ත් ගොඩක් එන්න එන්න loku වීමක් සිද්ද වෙනවා mata me දේට පිළිතුරක් ලබාදෙන්න ඔබතුමාට පිං

  • @experttd6010
    @experttd6010 5 месяцев назад

    Please tell me sir how to break sugar carving 😢

  • @mr.ඉnglish
    @mr.ඉnglish 5 месяцев назад

    Life changing channel and thanks a lot .sir❤

  • @woneeshathaweenru5600
    @woneeshathaweenru5600 4 месяца назад

    ❤❤❤ thank you 🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 5 месяцев назад +1

    Godak isfhuthi.sir.budu saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      Thank you 🙏🏿❤️

  • @narmadahettiarachchi7290
    @narmadahettiarachchi7290 5 месяцев назад +2

    මේ විදිහට කරන් යද්දි හදිසියේ ඇතිවන අසනීප තත්වයකදි (උණ, අනතුරක් වැනි දේ) මේක වෙනස් කරගන්න විදිහ කොහොමද

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      එතනදි සාමාන්‍ය විදියට ආහාර අරගෙන සනීප වුනාට පසු නැවත පටන්ගන්න

  • @LakmalKanchana
    @LakmalKanchana 5 месяцев назад

    ❤ Maya hoda wada sahtahanak.

  • @kanchanak7096
    @kanchanak7096 5 месяцев назад

    Sar.mata.poddak bara.වැඩි kara.ganna mona hari.kiya.dennako.please

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 5 месяцев назад +2

    මේ දවස්වල බඩයි බරයි එක්ක හිතට කිසි සැනසීමක් නෑ.හේතුවක් නැතුව මහත් වුණා.
    වෙනදට වඩා බඩ ඇවිත්.ඒමදිවට එල්ලා වැටෙනවා.ඔයා කියන දේවල් මං මේ දවස්වල follow කරගෙන යන ගමන්.thank you..
    මම දවසක් ඇහුවා සාමාන්‍යයෙන් දවසකට වතුර කොච්චර ප්‍රමාණයක් බොන්න ඕනෙද කියලා.
    ඔබතුමා සමහරවිට reply කරන්න ඇති.ඒත් මට notification එන්නෙ නෑ.ඒනිසා මං ප්‍රශ්ණෙ අහපු වීඩියෝ එක මට හොයාගන්න අමාරුයි.
    පුලුවන්නම් මේකට reply එකක් තියන්න.

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      මේක බලන්න 👇🏽
      දවසට වතුර කොච්චරක් බොන්න ඕනෙද? වැඩිපුර වතුර බිව්වොත් මොකද වෙන්නෙ ?
      ruclips.net/video/WBlVQ1d-0-4/видео.html

  • @akashrambo6715
    @akashrambo6715 5 месяцев назад

    Highly recommended ❤

  • @JayAbeywickrema
    @JayAbeywickrema 4 месяца назад

    Tnx

  • @nilu14-s2u
    @nilu14-s2u 5 месяцев назад

    Can we drink cumin seeds water while doing fasting

  • @UdeshikaMaduwanthi-pe7cp
    @UdeshikaMaduwanthi-pe7cp 5 месяцев назад +6

    බඩ ටිකක් තියෙන නමුත්,ඇග කෙට්ටු කෙනෙක්ට කෙ⁣ාහොමද සර්

  • @udariellewaththa3756
    @udariellewaththa3756 4 месяца назад

    Best 👌 👍 😍 ❤

  • @union1679
    @union1679 5 месяцев назад +5

    Mama nursge video balanawa fdf dekama gattha. Mama godak denuma laba gattha. Harima watinawa.digatama mewage video Genna.

  • @المتولىمحمد-ل8و
    @المتولىمحمد-ل8و 5 месяцев назад

    Ma wadasatahana mama dakka mita masayaka vitara mya anugamanaya karala dana maga bara k 10 adu wala

  • @mociler3
    @mociler3 5 месяцев назад

    To be ownst i followed intermittent fasting that was helped me to reduce 10 kg thank you

  • @typicalbuyersl3369
    @typicalbuyersl3369 4 месяца назад

    mage Weight eka dan 93Kg. mama dan fasting innawa 16/8 diet plan eke. Dr mata kiyanan puluwanda, Protein withrai mama ganne mage meal plan ekata. sugar and carbs mam ganne naha, wadipura ganne bitthara saha chiuken. mata danaganna puluwanda me plan eke mata mage weight eka 1Month walin kochara adu karaganna puluwanda kiyala.

  • @Imanthika-c8w
    @Imanthika-c8w 5 месяцев назад +2

    ❤❤❤❤❤❤ thanks sir

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @CharuniMaheshika-c6t
    @CharuniMaheshika-c6t 5 месяцев назад

    Mage bara 67.700Kg tibba dan masa1 1/2witara 16/8 karanna aran dan mage bara 60Kg , Thank you sir

  • @chesterwylde8379
    @chesterwylde8379 5 месяцев назад

    Can I have the .pdf please ? TIA

  • @santharajasekara7028
    @santharajasekara7028 5 месяцев назад

    කොන්ඩේ වර්දනය කරගන්න ආකාරයක් කියන්නකො සර් 🙃❤️

  • @udulasamarakoon4847
    @udulasamarakoon4847 5 месяцев назад +2

    Theruwan saranai

  • @nadeekamihirani7472
    @nadeekamihirani7472 5 месяцев назад

    4kg adu una masayakin excise karanawa kama tikak palanaya wenawa adui.aye excise karata bara adu wenen nane

  • @sadewsadeesh9715
    @sadewsadeesh9715 3 месяца назад

    Mata keto plan eka ganai,exercise ganai wistara denna

  • @nadeeshalack.a6353
    @nadeeshalack.a6353 5 месяцев назад

    Thanks sir

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @nilankanuwan3579
    @nilankanuwan3579 5 месяцев назад +1

    ❤ good sar

  • @thusharijayasinghe8562
    @thusharijayasinghe8562 5 месяцев назад +1

    Gastric එනවා නේ

  • @arunithilakarathna934
    @arunithilakarathna934 5 месяцев назад

    Sir pcos gana video එකක් කරන්න. Please

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps 3 месяца назад

    Skip karnne natuwa baluwa,eth mta therenne ne,🙄🙄🙄 ,ane mewa saralawa pahadili krmmako plz,clz ekk karnwa wage,😥

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 5 месяцев назад

    Hrima watinwa.....😊

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 4 месяца назад

    තෙරුවන් සරණයි. මට ගැටළුවක් තියෙනවා එක වෙලාවට කෙට්ටු වෙනවා තවත් වෙලාවට මහත් වෙනවා එහෙම වෙන්න පුළුවන් ද?

  • @WasundaraMadushani
    @WasundaraMadushani 5 месяцев назад

    Medaya wadi ahara aragena koi kaledi wageda medaya aduwen ganna oni sir

  • @indugunarathne1793
    @indugunarathne1793 4 месяца назад

    Intermediate fasting karanna ba mata gastritis wadiwenawa😰 solution pls..

  • @IndraWeerasekara-u7g
    @IndraWeerasekara-u7g 5 месяцев назад +1

    Mama 8/16karanawa .Mata sugertiyanawa.sugar thiyana Aya me chanal eka flow karanna harima watinawa nirogi diviyakata❤