Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤thank you so much
හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි!
කෙසෙල් සම්බන්ධ විඩියෝ තව ගොඩක් ඕනේ...අපිව පුළුවන් තරම් motivation කරනවට ගොඩක් ස්තුති ...තව තවත් අපිව කෙසෙල් සම්බන්ධ යෙන් දැනුවත් කරන්න ...කෙසෙල් විඩියෝ එක එන මග බලන් හිටියේ
Oyath hadalada tiyenne monawada Dala tiyenne warge
ආදරෙයි සහෝ
සීනි ,ඇබුල්.ලගදිම පුවාලු
බුදුස්‍රරනයි
ජයවේවා ❤❤❤❤
ඉල්ලපු විදියටම වීඩියෝ එක තියෙනවා.. මේ විදියට පැහැදිලිව කියලා දෙන වෙන video නෑ.. ජයවේවා 🙏🔴🟡🟢🙏
Super 💯👍🏽❤
Ela malli
🎉🎉🎉🎉
Niyamai brother jayawewa ❤❤❤❤
සහෝ ❤️❤️❤️
Kesel sambanda video danna thawa aiye jaya wewa
අනිවා සහෝ
පුවාලු දාන විදිය කියන්න කෝ්්්
Andalusia walata Dan pohor monwada
කඩෙ තියනවා කෙසෙල් පෝර ඒක ගෙනත් දාන්න
Jaywewa
😍😍
Apitath podi gammak enwa wada karanna 😊😊😊
Pohora gaden illapuwama uriya rathu kutu mop kawalan කරලා dunne awa demmata kamak nedda
ප්‍රශ්නය නෑ.
Pela hitawala masa kiyak giyamada phohora danna one gm kiyakda aiye
මාස 2 විතර.ගෑම් 100/250
kolikuttu walata dana pohora eka mokakda ayiye
පොල් වගාව යටතේ වාර්ෂික ක්‍රමයට ඇඹුල් කෙසෙල් දාන්න පුලුවන්ද(high density double row)
පුලුවන්.හැබැයි ඩැමේජ් වෙන ප්‍රමානේ වැඩියි.අනික ආලෝකය මදි උනොත් වරදනයට බලපානවා
Aiye pela galawanna oni mona masa kiyekinda
තේරුනේ නෑ
අයියේ කෙසෙල් වලට දහයියා අලු යෙදීම අනිවාර්යය ද?
නෑ
පලමු පොහොර මුරය දවස් කියෙන්ද දාන්න පුලුවන්
ඉන්දලා කද කැපුවට පස්සේ
Kesel walata danna phora nama mokakda pin sidda wwnawa
කෙසෙල් පෝර කියලා ඉල්ලන්න.දෙනවා එතකොට
@@SLfarmers godaak pin aiye
👍
Puwalu welta monwada danne...
Matath Dana ganna one
කඩේ තියන්වා.පලවෙනි පෝරමුරයනම් බ්‍රේස්ල් දාන්න.තෙල් කඩේට කියන්න
පොල් පෝර හොඳ නැද්ද
ලුනු ගතිය වැඩි වෙය් නේ
ඇම්බුන් වලට මේ පොහොර දන්න පුලුවන්ද
පුලුවනි.
Matath deneganne one
ඇම්බුන් වලට පුලුවන් තරම් කාබනික පැත්තෙන් යන්න.මේවා දාන්නත් පුලුවන්
@@SLfarmers jayawewa
සුවදැල් කෙසෙල් පදුරැ තුනක් ගෙවත්තෙ හදා ගෙන තියෙනවා ඒවාට දාන්නෙ මොන පොහොරද මත්තයා මේකට පිලිතුරක් දෙන්න කෙසෙල් පදුර වටේටම සෑහෙන්න පැලඇවිත් ඒවා දැන්ගලවලා දැම්මට කමක් නැද්ද
ඔව් වැඩි පැල ගලවන්න.හරිම විදියට පදුර නඩත්තු කරන්න.සුවදැල් වලට රසායනික පෝර දැම්මාම කැන ලොකුවට වැටෙනවා.කෙසෙල් පෝර දාන්න.
ස්තුතියි මහත්මයා🙏🙏🙏 පදුරේ පොටෝ එකක් එවන්නද.
හා එවන්න
ඒව ගලවලා විසි කරන්න එපා. ඒ ව කොහෙ හරි තැනක හිටවන්න
වල්තෙල්කියන්නෙමොනවද
තන්කොල වලට ගහන තෙල්
Weedicide
අලුතෙන් එන හැම ගහටම පොහොර දාන්න ඕනෙද
සහෝ මට තේරුනේ නෑ.පදුරක් නම් එක සැරයයි.පැලෙන් පෑලේට ඕනි මෑ
@@SLfarmers කැන කැපුවට පස්සෙ ඊලට හදන ගහටත් ඔය විදියටම පොහොර දාන්න ඕනෙද කියලා ඇහුවේ.. 🙏🙏🙏🙏
මාස දෙකහමාරෙන් හෝ තුනෙන් අනිවා දාන්න ඕනි
කෙසෙල් පදුර තියන තාක් කල් දාන්න ඕනි.කැන කැපුවත් නැතත් අනිවාරෙන් මාස දෙකහමාරෙන් හෝ තුනෙන් පෝර දාන්න ඕනි.
@@SLfarmers ආ හරි.. දැං තේරුනා 😁😁... ගොඩක් ස්තූතියි.. ජයවේවා 🙏🔴🟡🟢🙏
Aiye no dennako
0701792767
දාන පොහොර වර්ගෙ මොනාද
වීඩියෝ එකේ තියනවා
කැවන්ඩිස්වලට මොනවද ඕන පොහොර වර්ගය
මේකම පුලුවන්.කැවන්ඩිශ් වල එන ලෙඩේ පැතිරෙන්නේ පෝරවලින් නෙමේ හුලගින්
සුවදැල් කෙසෙල් වලට මොනවද පොහොර
ඇත්තටම මම දන්නේ නෑ ඒගැන.මම ආසාවට ඉන්දපු පදුරු කීපයක් තියනවා.සාර්තක් කැනක් ලැබුනේ එක පදුරක.ගොඩක් දුරට කාබනික හොදයි කියලයි හිතෙන්නේ.ඒත් පොඩි කාලෙම ගෙඩි පැලෙනවා.වැඩක්ම නෑ.මම කෙසෙල් පෝරදැම්මේ.වැඩක් නෑ යාලු.කාලය යනවා විතයි.මෙහේ මාකට් නෑ.ඒත් ඔයා කරන්න.මට විස්තර හොයාගන්න විදියකුත් නෑ.මෙහෙ හදන අය නෑ.මාගාව විතර්‍යි තියෙන්නේ
Pala ganna nada
තියනෝ
පොහොර වර්ග.කියපන්
කෙසෙල් පෝර කියලා ඉල්ලන්න .