Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමදාම බලනවා. හොද දැනුමක් ලබා දෙනවා. ගොඩක් ස්තූතිය ❤❤❤
හොඳ දැනුමක් ලබා දෙනව . බොහොම ස්තූතියි.
❤ niyami
Very good demonstration. I am in Colombo. How can I join this program. Please advise. Thank You
මේ වීඩියෝ දාන කවුරුහරි කෙනෙක් මේ ආයතන එක්ක මේ ප්‍රොජෙක්ට් වලට සම්බන්ධ වෙන්න අදාල conatacts හදල දෙන්න
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.• උතුරැ පළාත - 0212216358• මධ්‍යම පළාත - 0662059190• නැගෙනහිර පළාත - 0652059190• උතුරැමැද පළාත - 0252227885• ඌව පළාත - 0552277830• ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.ස්තූතියි.A - Park මාධ්‍ය ඒකකය
මම ඇඹිලිපිටියෙ මෙම ව්‍යාපෘතියට අපිත් සම්බන්ධ කර ගන්න කරුණාකර. මම දැනට පටක කෙසෙල් වගාවක් කරනවා.
ඇඹිලිපිටියේ ( මොරකැටිය ) අධිඝනත්ව කෙසෙල් වගාවක් තියනවා. ඔයා මහවැලියේ ප්‍රදේශයේ වැඩ කරන ඒකක කළමණාකරු හමුවෙන්න.
බදුල්ල දිස්ත්‍රික්කය රිදීමාලියද්ද ප්‍රාදේශීය.ලේකම් කො. ක්‍රියාත්මක ව්‍යාපෘති තිබෙනවාද ඔබ ආයතනය හා සම්බන්ධව වැඩ කිරීමට කැමති.කරුනාකර තොරතුරැ ලබා දෙන්න
පොලොන්නරුවෙ වගා කරන්න පුලුවන්ද
දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද මට අක්කරයක් වගා කරන්න ඕනේ 🙏❤️
ස්පින්කර් දෙකක් අතර දුර ප්‍රමාණය කීයද
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.• උතුරැ පළාත - 0212216358• මධ්‍යම පළාත - 0662059190• නැගෙනහිර පළාත - 0652059190• උතුරැමැද පළාත - 0252227885• ඌව පළාත - 0552277830• ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.ස්තූතියි.A - Park මාධ්‍ය ඒකක
ඇඹුල් කෙසෙල් වර්ගය මොකක්ද ....? වර්ග තියෙනවා ද.
වර්ග නෑ.... එක වර්ගයයි දැනට
Kohenda me idam hoyaganna puluwan
අපගේ ව්‍යෘපෘතියේ ඉඩම්ලබාදීම සිදුකරන්නේ නැත
හැමදාම බලනවා. හොද දැනුමක් ලබා දෙනවා. ගොඩක් ස්තූතිය ❤❤❤
හොඳ දැනුමක් ලබා දෙනව . බොහොම ස්තූතියි.
❤ niyami
Very good demonstration. I am in Colombo. How can I join this program. Please advise. Thank You
මේ වීඩියෝ දාන කවුරුහරි කෙනෙක් මේ ආයතන එක්ක මේ ප්‍රොජෙක්ට් වලට සම්බන්ධ වෙන්න අදාල conatacts හදල දෙන්න
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
• උතුරැ පළාත - 0212216358
• මධ්‍යම පළාත - 0662059190
• නැගෙනහිර පළාත - 0652059190
• උතුරැමැද පළාත - 0252227885
• ඌව පළාත - 0552277830
• ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
ස්තූතියි.
A - Park මාධ්‍ය ඒකකය
මම ඇඹිලිපිටියෙ මෙම ව්‍යාපෘතියට අපිත් සම්බන්ධ කර ගන්න කරුණාකර. මම දැනට පටක කෙසෙල් වගාවක් කරනවා.
ඇඹිලිපිටියේ ( මොරකැටිය ) අධිඝනත්ව කෙසෙල් වගාවක් තියනවා. ඔයා මහවැලියේ ප්‍රදේශයේ වැඩ කරන ඒකක කළමණාකරු හමුවෙන්න.
බදුල්ල දිස්ත්‍රික්කය රිදීමාලියද්ද ප්‍රාදේශීය.ලේකම් කො. ක්‍රියාත්මක ව්‍යාපෘති තිබෙනවාද ඔබ ආයතනය හා සම්බන්ධව වැඩ කිරීමට කැමති.කරුනාකර තොරතුරැ ලබා දෙන්න
පොලොන්නරුවෙ වගා කරන්න පුලුවන්ද
දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද මට අක්කරයක් වගා කරන්න ඕනේ 🙏❤️
ස්පින්කර් දෙකක් අතර දුර ප්‍රමාණය කීයද
ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
• උතුරැ පළාත - 0212216358
• මධ්‍යම පළාත - 0662059190
• නැගෙනහිර පළාත - 0652059190
• උතුරැමැද පළාත - 0252227885
• ඌව පළාත - 0552277830
• ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
ස්තූතියි.
A - Park මාධ්‍ය ඒකක
ඇඹුල් කෙසෙල් වර්ගය මොකක්ද ....?
වර්ග තියෙනවා ද.
වර්ග නෑ.... එක වර්ගයයි දැනට
Kohenda me idam hoyaganna puluwan
අපගේ ව්‍යෘපෘතියේ ඉඩම්ලබාදීම සිදුකරන්නේ නැත