නවීන කෘෂිකාර්මික යන්ත්ර | Modern agricultural machinery

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии •

  • @hkhkrathna
    @hkhkrathna Месяц назад +7

    අපි මේවට කියන්නෙ මාලිමා යන්ත්‍ර කියලයි. මොකද ලබන අවුරුද්ද වෙනකොට මේ යන්ත්‍ර ටිකක් ලංකාවට ගේනවා. ඒ විතරක් නෙවෙයි කුඹුරු වලට තේ වතු වලට තෙල් ගහන්න ධ්‍රේන යන්ත්‍ර ටිකකුත් ගේනවා

    • @IsharaAmali-d1n
      @IsharaAmali-d1n Месяц назад

      Viurtha arthike hadunwa Deddi jeppo ewata virudda una.viurtha arthike hadunwa dila loketa ape rata ek kare u.n.p ya.ada sjb ya.jeppo karai balan idapalla.mardanaya nam karai virudda hama kenama.madyata gahanne1ne.udeta paththara kiyana ayatath banna.viwechana daranna bari jeppo hadai rata.somaliyawak une naththam thama pudume.

  • @HmDarmasena
    @HmDarmasena 26 дней назад +1

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

    • @lokayadenagamu
      @lokayadenagamu  25 дней назад

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 Месяц назад +2

    ලෝකෙම නැති සුඛෝපභෝගී වාහන ගැන කිය කියා හිටපු එවුන්ට මේ මේ වගේ වැඩසටහන් තමයි දාන්න ඕන ලංකාවේ කවද්ද වාහන ගේ ඉන්නේ කියලා උඩ බලාගෙන ඉන්න බයියන්ට මේ මේවා දාන එක ඇත්තටම අපි හොඳ දෙයක් මචං

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад +1

      අනිවාර්යෙන් 😍😍😍😍

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 Месяц назад +2

    කරත්තෙන් ඉස්කෝලේ ගිය වේ පුතාලට මෙන්න මේවා තමයි දාලා ඉස්සෙල්ලා දැන් පුරුදු කරන්න ඕනේ

  • @LankaCool-nw7sl
    @LankaCool-nw7sl Месяц назад +3

    Veadagath veada satahanak . Thank you ❤❤❤❤

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 💖💖💖💖

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Месяц назад +5

    ලංකාවට ගැලපෙන කුඩා යන්ත්‍ර ගැන විිඩියෝ එකක් කරන්න

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Месяц назад +1

    හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍😍

  • @ravindralal3920
    @ravindralal3920 Месяц назад +2

    ❤මේවාට කොමෙන්ට් ලියන පිස්සෝ හැම දෙයක්ම මාලිමාවේ අයට කර්න්ඩ බෑ ..ඒවාට ඔබලා වගේ බූරුවන් නැතිව ,මොළේ ඇති ,කරන්න පුළුවන් වැඩ්ඩෝ සිටිය යුතුයි ..බිලියන පතියෝ සිට්න්නේ නැතුව ,බූරුවන් මොළෙන් කොහෙද හදන්නේ ....? තව අවුරුද්ද යන කොට ඔබලාම තමයි මාලිමාවේ ද්‍රෝහියෝ ........

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      අනිවාර්යෙන්ම 😍😍😍😍

  • @janakabuddhika8162
    @janakabuddhika8162 Месяц назад +6

    තායිලන්ත පොල් කුරුම්බා නිශ්පාදනය ගැන වීඩියෝ එකක් කරන්න

  • @786kankungotukola
    @786kankungotukola Месяц назад +2

    මේවා ගේන එකේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නෙ. ලංකාවේ ගොවි ඉඩම් පොඩියි, මහා පරිමාන වගාවලට තමයි ලොකු මැසිම් ගැලපෙන්නේ, නැත්තන් පාඩුයි

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga Месяц назад +1

    මේවගෙ සමහර නම් වැරදියි

  • @hiruthilina1
    @hiruthilina1 Месяц назад +1

    අපිත් ආසයි ඩ්‍රෝන් එකකන් තෙල් ගහන්න

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      ඉස්සරහට ලංකාවට ගේන්න පුළුවන් වෙයිනේ, 😍😍😍😍

  • @Cargo-z2w
    @Cargo-z2w Месяц назад +1

    Mame. Dakar. Nha. Ma. Dkkamy. Putumayo. ❤❤❤❤❤❤❤

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b Месяц назад +1

    ඕවායේ ආරම්භ යත් ලන්කාවෙ තමයි ඒ තොරතුරු ගැන සොයා දැන ගන්න

  • @anojababilathenna169
    @anojababilathenna169 Месяц назад +2

    Harakare dewiyange pihitayi

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE Месяц назад +1

    ලංකාවට ගොඩාක් යන්ත්‍රසුත්‍ර ගැලපෙන්නේ.නැහැ හේතුව භුමි ප්‍රමානය භු ව්ශමතාව සහ ඔය යන්ත්‍ර සුත්‍ර වලට කරන්න ඔන පිරිවැය වෙන්න ඔනේ අපේ රටට ගැලපෙන විදියට යන්ත්‍ර සුුත්‍ර වැඩි දියුනු.කරන්න පුලුවන්.දක්ෂයන්ට තැන.දෙන එක මම ගියපු සමහර රටවල AI තාක්ෂණයෙන් තමයි පොහොර තෙල් පවා පැලවලට සපයන්නේ අඩුම මාළු හදන්නේ.AI තාක්ෂණය භාව්තා කරනවා මේ වගේ.පිරිවැයක් කරලා දේවල් කරනවා නම් අපි අපනයනය කරන්න බලාගෙන කරන්න ඔනේ නැත්නම් යන වියදම එක්ක.ලංකාවේ.අපිට කන්න වෙන්නේ.නැහැ .අඩුම මේ රජයවත් කන්න දෙකක්.කරන.වී ගොව්තැන.අවුරැද්දකට කන්න 3 ක් කරන.විදියට සැලසුම් කලොත් ලොකු.දෙයක්

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍😍

  • @මගේලෝකය.1178
    @මගේලෝකය.1178 Месяц назад +1

    Ela❤❤

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තුතියි 💖💖💖💖අදහස් දැක්වීම ගැන

  • @RSusan-g1p
    @RSusan-g1p Месяц назад +1

    🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @prasannarajapaksha6558
    @prasannarajapaksha6558 Месяц назад +1

    Yanthra suthra bavithaye awasith thiyanawa.parisara duushanaya.ake haniya looketama balapanawa.

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තුතියි 😍💖💖😍

  • @chana5225
    @chana5225 Месяц назад +1

    Nice ❤

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තුතියි 💖💖💖💖

  • @priyanthast9496
    @priyanthast9496 Месяц назад +12

    එච්චර ඔන නැ පොඩ් ටැක්ටර් ගන්න පුලුවන් ගානට අඩුව දෙන්න කියන්න....එච්චරයි ..

  • @chandanawimaladasa3509
    @chandanawimaladasa3509 Месяц назад +1

    අත් ට්‍රැකටරය මුලින්ම නිෂ්පාදනය කලෙ ශ්‍රි ලාංකික අචාර්ය රෙ විජෙවර්ධන මහතා. ඉතින් මෙ නිෂ්පාදන ලංකාවෙ පටන් ගන්න එකයි කරන්න ඕනෙ

    • @lokayadenagamu
      @lokayadenagamu  28 дней назад

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @EVIL.-YT893
    @EVIL.-YT893 Месяц назад +4

    එ රටවල් එතන ඉන්නයි අපි මෙතන ඉනනයි හෙතුව

  • @samalrathnayake4368
    @samalrathnayake4368 Месяц назад +2

    ගොවි උපකරණ වලට ගහන ටැක්ස් එක අයින් කරා නම් හරි

  • @DevOpsPulse
    @DevOpsPulse Месяц назад +1

    Super

  • @anandarathnayaka5417
    @anandarathnayaka5417 Месяц назад +1

    Niyamai නේද

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 Месяц назад +8

    අනාගතේ අපේ රටෙත් මෙවැනි යන්ත්‍ර භාවිතා වේවි..ඒකට ඉතින් මාලිමා රජය දිගටම පවත්වා ගත යුතුමයි ...

    • @kapiladissanayake2863
      @kapiladissanayake2863 Месяц назад

      අනේ පලයන් යකෝ, මාලිමාව නෙවෙයි උතුරු කටුව තිබුනත් ලංකාවෙ එක කුඹුරු යායක් අක්කර 100කට වඩා නැහැ. මේ මැෂින් එකක් ගෙනත් මොන පු__ කපන්නද යකෝ

    • @මධුරආරාධනා
      @මධුරආරාධනා Месяц назад +1

      උගන්ඩා සල්ලි ගෙනල්ලද....???😂😂😂😂

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 Месяц назад +1

      මාලිමාවේ පක තමයි

    • @sameerasameera6746
      @sameerasameera6746 Месяц назад +1

      උගන්ඩ සල්ලි පැනම සල්ලි පැනඩෝරා සල්ලි ඉස්සරලා අරන් එන්ඩ කියහන්ලා

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      💖💖💖💖

  • @DarshanaAththanapola
    @DarshanaAththanapola Месяц назад +1

    Johndear x9 එකම ඩොලර් අට ලක්ශෙකට කිට්ටුයි අද වන විට.

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu Месяц назад

    Good

  • @piyasiridissanayakesong9082
    @piyasiridissanayakesong9082 Месяц назад

    Lokaya wada satahana thuling thawath de apa hata penwa denna obata jayawewa

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍😍

  • @tuanameer2715
    @tuanameer2715 Месяц назад +1

    ඔය මැෂින් එක තියෙනවා ක්‍රිස්බ්‍රො ආයතනයේ මහියංගන ගොවිපොලෙ

  • @thivankaabeykoon4743
    @thivankaabeykoon4743 Месяц назад +1

    ලන්කාවේ harvester thiynawa ban 😂😂😂

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Месяц назад +1

    මමත් ඔය පිදුරු මිටි ගහනව දැකල තියනවා

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Месяц назад +1

    නැ ඔයා කියන එක වැරදියි.ලංකාවේ එහෙම එපා වෙන්න එකම හේතුව. එ වැඩේකරන මිනිහට සමාජයේ තැනක් නැති එක .එකනොවෙයි අනික ගොඩක් රැකියා වලට පිලිගැනිමක් තියෙන්නේ රජයේ සේවකයන්ට පමණයි ජිවත් වෙන්න ඔන කියල හිතන්නෙත් එයාල විතරයි එකනේ පෙන් ෂන් එයාලට. ඔක පිටරටවලනැ?සියලුම අය තමන් හම්බ කරන මුදලින් කොටසක් අනිවාර්යයෙන්ම පෙන්ෂන් වලට යොමුකරන්න ඔන?පුද්ගලික රැකියා වුනත් එහෙමයි ඉතින්.එක ලංකාවේ හැදුවොත් රට ගොඩ අනික මේරටවල්වල ගොවිතැනට ලොකු ඉඩකඩක් තියනවා?ලංකාවේ වගේ තෙත් කලාපයේ වගේ වතුර ගොඩක්ම නැ .ඉතින් මැෂින් වලින් වැඩකරන්න පුලුවන්? තව දෙයක් යන්ත්‍රසූත්‍ර යොදන වට වඩා ලොකු පලදාවක් ලංකාවේ වගාවලින් ගන්නවා. මොකද ශාක කල්පවතිනවා.මේරටවල එක අස්වැන්නක් පමනයි ගන්න පුලුවන්? ගොඩක් වෂවීෂ තමයි ආහාරවල ?මිදි ඇපල් ඔලීවු හැම දේම වෂවිෂ

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට 😍😍😍😍

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Месяц назад +1

    1975 අතිගරු සිරිමාවෝ මැතිනියගේ දිරිගැන්වීම මත ගරු රේවත විජේවර්ධන මහතා ඇතුළු කණ්ඩායම විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හදපු ලොව ප්‍රථම රෝද 2 අත්ටැුක්ටරය ජේආර්යා,එවකට වෙළඳ ඇමති ඇතුලත්මුදලි එකතුව එංගලන්තයේ ලැන්ඩ් මාස්ටර් සමාගමට පාවා නොදුන්නා නම් අද ලංකාව ත් ඔයිට වඩා ඉහලින් ,

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තූතියි 😍😍😍😍

    • @cham8057
      @cham8057 Месяц назад

      Moda kata nikiya edahan......oya wesi tama me rata keeewee.......banadaranayaka kiyana...........a manussya aka hadapuwama........lankawe harak enna wa kiwwe kawwda hoyala balapan.....jr labbak newei.........loke hema tenama tiyenne ada wiwurth arthike tama......ath api aka alla gatta tenai weradune.......

    • @rohanchandana1619
      @rohanchandana1619 Месяц назад

      @@cham8057😂😂

  • @SubasinhageGamini
    @SubasinhageGamini Месяц назад +1

    ඕවට වැඩියෙන් හොඳම ඒව හදා පල්ල

  • @samsongamalathge1788
    @samsongamalathge1788 Месяц назад +1

    ස්තුතිය ඒත් අපිට ඕවා ගන්න සල්ලි නැහැ

  • @shashikadilshan2701
    @shashikadilshan2701 Месяц назад +2

    මෙවගෙන් බෝග හැදුවම ශ්‍රමයට යන මිල අඩු වෙනවා

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      ඔව් ඔයා හරියටම හරි, අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. 😍😍😍

  • @OshadhaBasnayaka-j9o
    @OshadhaBasnayaka-j9o 17 дней назад

    Claas jaguar 990. Vage silages cutting machine ekakka price cohoma vida aiya

    • @lokayadenagamu
      @lokayadenagamu  16 дней назад +1

      $ 409,000 wage wenawa. eka eka ganan walata thiyanawa.

    • @OshadhaBasnayaka-j9o
      @OshadhaBasnayaka-j9o 16 дней назад

      @lokayadenagamu thanks...meva Import karadi tax ekak gannavaneda...tax ekka meke Mila 2gunayak vitharai vei neda

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 Месяц назад +1

    ලංකාවෙ මේවා හදන්නෙ කවදාද කියල බලන්න ඕනි .හැම එකම ගේන්න නෙවි ..

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      අනිවාර්යයෙන්ම 💖💖💖💖

  • @pushpakumarawikramasinghe772
    @pushpakumarawikramasinghe772 Месяц назад +1

    Hadamu

  • @KarunarathnaBodhigamage
    @KarunarathnaBodhigamage Месяц назад

    වැඩසටහන නැරඹීමට පමණක් නරක නෑ අපිට ගෙන්න ඩොලර් කොහෙද ?

  • @OshadhaBasnayaka-j9o
    @OshadhaBasnayaka-j9o 17 дней назад +1

    Ai mevage machine apita gennanna bari

    • @lokayadenagamu
      @lokayadenagamu  13 дней назад

      loku ganak yana eka saha. me wage wishala idam apita nathi eka,

  • @LamanNamal-i6y
    @LamanNamal-i6y Месяц назад +1

    අයි බන් අපෙ ඉන්නෙ හරක් තෙල් නෑ කැඩෙන්නෙ නෑ උන් තමයි ලන්කාවෙ නවින යන්ත්‍ර .වදින උන්ට ප්

    • @EVIL.-YT893
      @EVIL.-YT893 Месяц назад +1

      කාර්යාංශතා කොහොමද 😂 මොඩ කතා කියන්න එපා

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад +1

      💖💖💖💖

  • @AjithNissanka-ru4se
    @AjithNissanka-ru4se Месяц назад

    නවිනයත්‍රනිසා අහිංසක මිනිස්සුන්ට කුලිවැඩනැතිවෙනවා මේවා ලංකාවටනම්ගේන්නෙපා

    • @EVIL.-YT893
      @EVIL.-YT893 Месяц назад +1

      😂

    • @lokayadenagamu
      @lokayadenagamu  Месяц назад

      බොහොම ස්තුතියි 💖💖💖💖අදහස් දැක්වීම ගැන

  • @anojababilathenna169
    @anojababilathenna169 Месяц назад +1

    Ape malima akken genath deyi

  • @sanjeewaabeyratne1562
    @sanjeewaabeyratne1562 Месяц назад +1

    You don’t have the land in Sri Lanka