චීනයේ විශාලතම ගෙම්බන් වගා කරන ගොවිපළ

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 739

  • @dilanirupa8814
    @dilanirupa8814 2 месяца назад +47

    උපදින මතු සසරෙත් මගේ පුණ්‍ය බූමියේ ම ඉපදෙන්න පිං කරන්න ඕනි ආදරෙයි මගේ මාත්තෘ බුමියට 💛💛💛💛💛

    • @lokayadenagamu
      @lokayadenagamu  2 месяца назад

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. ඒ අදහස් අපිට ඉතාමත්ම වටිනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න 😍😍😍😍😍

  • @srimamalkanthi680
    @srimamalkanthi680 4 месяца назад +107

    ලංකාවේ ඉපදුන එක ගැන දහස් වාරයක් දෙවියන්ට ස්තුති කරනවා...

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад

      😍😍😍😍

    • @chamaramadushanka634
      @chamaramadushanka634 3 месяца назад

      Etakota oya kukul mas ,, maalu , anith jathi mas ,bittara kanne nadda 😂😂😂😂😂😂😂 mooda katha ban oowa pissu wikaara

    • @shamikadinushanka8871
      @shamikadinushanka8871 2 месяца назад +1

      Ethakota lankawe saththu marranne nadda

    • @nwsachi4317
      @nwsachi4317 2 месяца назад

      චිකන් කාපල්ල බොක්කෙ දඩමස් උපාසක සිංහල බහුජ්ජ

    • @mistycottage9558
      @mistycottage9558 2 месяца назад

      හාල්මැස්සන් වත් නොකන එකෙක්😂

  • @indraamarani3518
    @indraamarani3518 4 месяца назад +143

    හපොයි සසර .මගේ පුණ්‍යභූමිය කොයි තරම් වාසනාවන්තද .මගේ බුදුරජාණන් වහන්සේ තුන් පාරක් වැඩිය පුණ්‍ය භූමියට මා වන්දනා කරමි .🙏❤️

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад

      😍😍😍

    • @hemamalawasanthi-gu2yg
      @hemamalawasanthi-gu2yg 4 месяца назад +3

      අපේ පුන්‍ය භූමිය ?මිනිස්සු මරන තරම්.

    • @ramisha3270
      @ramisha3270 4 месяца назад +5

      මේ පුන්‍ය බූමියේ මිනිස්සු,හරක් කුකුලො එළුවො ,මාළුන් තව සත්තු කොයිතරම් මරණ වාද?😢😢😢😢😢

    • @gayanpradeep7979
      @gayanpradeep7979 4 месяца назад +3

      ඉස්සො කොටු වලට මාදැල්ල් අදින තැන් වලට ගිහින් නෑ😄😄😄

    • @pereranperera7497
      @pereranperera7497 4 месяца назад +4

      මේ පුණ්‍ය භූමියෙ මරණ කුකුල්ලු, හරක්, ඌරො ගැන එහෙම දැන්නෑ මගෙ යාලුවෙක් ඉස්සර වැඩකෙරුවා ප්‍රීමාට් එකේ කුකුල්ලු 5000 ක් දවසට මරනවලු ඒ ඒකෙ විතරයි එතකොට රටේම. අනික අපේ කෝටි දෙකයි චීනෙ කෝටි එකසිය ගානකට කන්න දෙන්න ඕනා දෙවුරම් වෙහෙරෙ අල්ලපු වැටෙත් චුන්ද සූකර ඌරො මැරුවා. පුණ්‍ය භූමි කියලා රටවල් නෑ. සසර සසරම තමයි. උන් නරකයි අපි හොඳයි කියලා එකක් නෑ.

  • @sriyakumari4314
    @sriyakumari4314 4 месяца назад +117

    ලංකාවේ gembek වෙලා ඉපදෙන එක වාසනාවක් ....මොකද ලංකාවේ gembo නිදහසේ ජීවත් වෙනවා .....

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад +1

      😍😍😍😍😍😍

    • @pradeeprathnayaka6428
      @pradeeprathnayaka6428 4 месяца назад

      ලංකාවේ ඉපදුන එකත් අපේ කරුමේ

    • @asokadinayadura9684
      @asokadinayadura9684 4 месяца назад +3

      @@pradeeprathnayaka6428 kawadawath.ehema.hithanna.epa
      desapalakayo.rata.kaawata.ape.rata.tharam.sundara.ratak.loweth.na.

    • @samanmali2303
      @samanmali2303 4 месяца назад +4

      මම සෙරම comment බැලුවා මෙක තමයි ඇත්ත,මෙහෙ ගෙම්බො,,ගැරඩි,,,නයි,,පනුවො,,තව ඉන්නවා නිදහසෙ ජිවත් වෙනවා,,මෙක බලන සමහර අපෙ රටෙ අය කියයි ඇයි ඔයාලා කුකුල්ලු උරො හරක්මස් අනුබව කරන්නෙ කියලා පුද්ගලිකව කිසිම සතෙකුගෙ මසක් අනුබව කරන්නෙ නැහැ,,එ නිසා කියන්නම් චින්නුන්ට සෙරම වසන්ගත එන්නෙ මෙ පව්කාර වැඩ නිසා,,මම අහලා තියෙනවා බලු මසුත් කනවා කියලා,,,

    • @samanmali2303
      @samanmali2303 4 месяца назад

      @@pradeeprathnayaka6428 දෙශපාලනය නිසා රට විනාස උනාට ලන්කාව කියන්නෙ හරිම සුන්දර රටක් අපිට වටින්නෙ අපෙ රට මතු උපදින හැම බවයකම ලන්කාවෙ ඉපදෙන්න ඔනෙ අත්දැකීමෙන් කියන්නෙ,,,සහරක් රටවල් පෙනවානෙද හැමදාම යුද්ද,,

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 4 месяца назад +127

    පාර්ලිමේන්තුවේ ඉන්න ගෙම්බො ටික චීනෙට අපනයනය කරන්න බැරිද ...

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад +3

      Anna puluwannam. 😂😂😂

    • @OnlineRRR
      @OnlineRRR 4 месяца назад +1

      😂😂😂

    • @sadpabian4843
      @sadpabian4843 4 месяца назад +2

      Ane mea gembanta apahasa karanna epa .

    • @renukagunawardana8335
      @renukagunawardana8335 4 месяца назад +1

      😂😂😂😂

    • @IsuruHiru
      @IsuruHiru 4 месяца назад +3

      උන් නම් හොදට හැදිලා මස් වැඩී

  • @sumithrachandani5206
    @sumithrachandani5206 3 месяца назад +13

    ලංකාවේ ඉපදුණු අපි වාසනාවන්තයෝ .මේ පවු වැඩ දැක්කාම

    • @lokayadenagamu
      @lokayadenagamu  3 месяца назад

      😍😍😍😍

    • @priyadarshana-qp2xx
      @priyadarshana-qp2xx 2 месяца назад

      ලංකාවේ marana sattu paw නැද්ද

    • @indikakarunathilaka3924
      @indikakarunathilaka3924 Месяц назад

      කුකුල් මස් කනවද? ලංකාවෙ කුකුල් මස් farm එකකයි, මේ ගෙබි farm එකෙයි වෙනස කුකුලයි, ගෙම්බයි විතරයි. එතකොට KFC රසායි.... ගෙම්බා පව්....

  • @AchinthaRashmika-nd9lp
    @AchinthaRashmika-nd9lp 24 дня назад +2

    ඔබ කල පව් දුරදිග නොබලා🪨

  • @Tv-zl6zq
    @Tv-zl6zq 28 дней назад +2

    මේ වගේ අපි නොදන්න දේවල් ඉදිරිපත් කරනවාට ඔයාට බොහොම ස්තුතියි..!!❤

    • @lokayadenagamu
      @lokayadenagamu  28 дней назад

      බොහොම ස්තූතියි 😍😍😍😍😍

  • @WijithaLal-x3d
    @WijithaLal-x3d Месяц назад +7

    ඉපදෙන ඉපදෙන ආත්මභවයන් තුල මා සිරිලක බෞද්ධයකුවී ඉපැදේවා...

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 4 месяца назад +15

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🙏☸️🌍☸️🙏
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🌹🚺❤🚻🎆🚼📌️🌆🌇📌️🌆🌇📌️🌆🌇📌️🌆🌇📌️🌆🌇📌️

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට 🙏🙏🙏

  • @kittykat4448
    @kittykat4448 2 месяца назад +7

    තු තු තු චීනය අසරණ සතුන්.

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 4 месяца назад +35

    ලංකාවෙ තරම් සුද්දවන්ත පිංකාරයො ලෝකෙ කොහෙවත් නෑ comment බලපුවම.සාරභූමි නවකතාව බලන්න ශ්‍රද්ධාවන්තයිනේ,ඇයි චීන්නු මේ හැම මසක්ම කන්නෙ කියලා වටහා ගන්න ලැබේවි.අනික මේ Comment දාන අය ලංකාවෙම කොහේ හරි සැගවුණු පාරිශුද්ධ භූමියක ඉන්න අය කියලදත් හිට්ගෙනවා.අපි නොදැකපු ලංකාවක් ගැනනෙ මෙයාලා කියවන්නෙ.මගේ දෑසින් දැකලා තියෙනවා අපේ රටේ මිනිස්සු ඌරු මීයො ,ඉත්තෑවො,කබල්ලෑයො,තලගොයි,ඉබ්බො ඒ විතරක් නෙවෙයි ජාතික පක්ෂියාවත් මරාගෙන කනවා.ඒව කැත නැද්ද.

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад +1

      😍😍😍😍😍😍

    • @DammanandaNanda
      @DammanandaNanda 3 месяца назад

      Maru kathawa as ❤🎉

    • @asankabalapitiya309
      @asankabalapitiya309 2 месяца назад

      මස් කන එකාට මොන මස් කෑවත් එකයි. හොඳ අඩියක් ගහපුවෙලාවට අලිමසුත් කයි.

    • @NireshSumeda-dr9wo
      @NireshSumeda-dr9wo 2 месяца назад

      අනිවාර්යයෙන්

  • @MDSanjeewaperera-ql4oe
    @MDSanjeewaperera-ql4oe 4 месяца назад +15

    හොඳ වීඩියෝ එකක්. වැඩි දෙනෙක් පිලිකුලෙන් හෙලා දැක විවේචනය කර තිබේ. ඒක සාමාන්‍ය දෙයක් . ලංකාවේ වර්තමානයේ සිටින බෞද්ධ අය නොකන මස් මොනවද. හින්දු අය ගවමස් කන්නෑ , ඉස්ලාම් අය ඌරු මස් කන්නෑ ⁣. බෞද්ධ අය හැම දේම කනව. මැද පෙරදිග ඌරු මස් හැර අනිකුත් හැම මසක්ම කනව. යුරෝපයේ අයත් හැම මසක්ම කනව . සිංහල බෞද්ධ කියන අපි තනිකරම වස විස පිරුණු හැම දේම කනව.

    • @lokayadenagamu
      @lokayadenagamu  3 месяца назад

      Thank you 😍😍😍😍😍

    • @dulangasubani1455
      @dulangasubani1455 Месяц назад

      නැහැ මුකුත් මස් වර්ග නොකන අයත් ඉන්නවා අපි ඉන්නෙත් ලංකාවේ.

  • @gayanigayani2730
    @gayanigayani2730 4 месяца назад +17

    වමනෙට එනවා........................

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 4 месяца назад +14

    අහෝ සසරගත අකුසල කර්ම

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 4 месяца назад +146

    මිනිසුන් ධර්මය අවබෝධයෙන් තොරව මිනිසුන්ගෙම මස් කනවා. ඇයි මම මෙහෙම කියන්නෙ? මේ දීර්ග සසර ගමනෙ අපි විවිධ ආකාරයට නැවත උපත ලබනවා. අපි සත්ව ආත්ම වල , භූත ,පෙරේත , දේ ව. වැනි විවිධ ආත්ම වල ඉපදෙනවා අපි කල පිං පවි ක්‍රියාවලියට අනුව. ඉතින් අපි ඇත්කටම කන්නෙ කාගෙ මාළු, මස්ද? ධර්මය නොදන්නා කම තමයි හේතුව.

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад +10

      ඔබ දීර්ඝ ලෙස අදහස් දක්වා ඇත, ඔබේ ආදානය ඉතා වැදගත් වේ. ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි.😍😍😍

    • @ShalithaWijesinghe
      @ShalithaWijesinghe 4 месяца назад +12

      ඕව ලංකාවේ විතරක් තියන තර්ක.රටකට ගිහින් බලන්න.අදාල නෑ ඕවා.

    • @asinidhoni8976
      @asinidhoni8976 4 месяца назад +13

      ඔබේ වටිනා අදහසත්
      ගොඩක් ස්තුතියි
      අවංක❤ හර්දේ වස්තුවක් ❤ තියන මිනිසා කවදාවත් පව් කරන්නේ නෑ ඒ මිනිසා
      ගාව වේදනාව දුක ධර්මය අවබෝධය ඇත❤

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 4 месяца назад +13

      අනිවාර්යයෙන් සියලුම සතුන් ව, මැරෙනකම් වදදිලා කරන පව් වලට ඒ මිනිස්සු ආත්ම ගනනක් සතුන් වෙලාම ඉපදිලා ඔය දෙයම කරගන්නවා

    • @RJPathum
      @RJPathum 4 месяца назад +1

      Minissu kynneth saththu thama loke hedila thiyenne minissu sarwabakshaka jeewiyrk widiyata enisa eka normal deyak

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 месяца назад +18

    ❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු අප සැම විශ්වයේ දරුවන් වෙමු

  • @Dilshani1997
    @Dilshani1997 4 месяца назад +10

    මහියංගන ❤කැළනිය❤ නාගදීපය❤....අප මහා බෝසතානාන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.මස් කන්න එපා කියලා නෑ.ඒත් කෑවොත් වෙන විපාක ගැන දේශනා කරලා තියෙනවා.ඒ පව් තමන් විසින් විද දරාගන්න ඕනී.🙏...
    ......

  • @dhammagayawa
    @dhammagayawa 4 месяца назад +15

    බුද්ධෝත්පාදයක අබුද්ධෝත්පාද රටවල්

  • @itsb2619
    @itsb2619 4 месяца назад +6

    සතෙක් වෙලා උපන්නත් වාසනාවන්ත ය් ලංකාවේ ❤❤

  • @sisiramalan5382
    @sisiramalan5382 4 месяца назад +41

    කරන කලට පව් මිහිරිය් මීසේ ගෙවනකලට පව් දැඩිවෙය් ගිනිසේ 😢😢

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад +2

      eka aththa 😍😍

    • @sudeshsilvasudesh3753
      @sudeshsilvasudesh3753 4 месяца назад +1

      මාළු 🐟 කැම පවු නැද්ද 😂

    • @sisiramalan5382
      @sisiramalan5382 4 месяца назад

      @@sudeshsilvasudesh3753 කන එකය් මස් පිනිස සතුන් ඇතිකිරීමය් කියන්නේ දෙකක්.මෙතනවෙන්නේ මස් අදහාම ගෙම්බන් ඇතිකර ( ලක්ශ ගානක්) ගාතනය කිරීමක්.කෙලින්ම ප්‍රානගාත පාපයට හසුවේ.🐸🐸

    • @EVIL.-YT893
      @EVIL.-YT893 4 месяца назад

      මාළු කන්න එපා

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 4 месяца назад

      ඒක නම් කියන්න බෑ ඉතින් , අපිත් දෙක තුනක් හරි කනවනෙ

  • @SriyaniWeerasekara-in9py
    @SriyaniWeerasekara-in9py 4 месяца назад +21

    මේ චීන්නු නොකන හත් ඉලව්වක් නෑනේ.මුන් මොන අපායකට යයිද.සසරේ කරුම

  • @Jayakodyjayakody-rq1lg
    @Jayakodyjayakody-rq1lg 4 месяца назад +11

    අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න ගෙම්බොටික චීනෙට යවන්න බැරිද?හොඳට හැදිච්ච ගෙම්බා ඉන්නවා.

  • @GayanPradeep-mf7ml
    @GayanPradeep-mf7ml 21 день назад +1

    මම ඉන්නෙ චීනෙ මේව පට්ට බයිට් එකක් හොදේ

  • @RohanaKumara-p2s
    @RohanaKumara-p2s Месяц назад +1

    භයානක සංසාර ගමන

  • @RedVoiceCut
    @RedVoiceCut 2 месяца назад +2

    මම ගෙබි මස් කාලා තියෙනවා. හරිම රසයි.

  • @rajlowreance8657
    @rajlowreance8657 2 месяца назад +5

    මෙහෙම සීන් එකකුත් තියෙනවා
    අපි උන්ට බනිනවා නම් අපි හාල්
    මැස්සෙක් වත් කන්න හොද නෑ
    අපි කුකුල් මස් රස කර කර කකා
    චිනට බනිනවා නම් ඒක පට්ට වැරදි

  • @greenlazer2607
    @greenlazer2607 4 месяца назад +23

    මැඬියන් 🐸 නයි 🐍 මුව
    •••••••••••••••••••••• ගොදුරුව ඉඳයා
    පණුවන් කන මෙන් රස විඳ විඳයා
    ජරයෙන් මැඩෙමින් මරු මුව වැදයා
    බල මුන් පර පණ වනසන ලෙදයා.
    … නයාගේ මුව අභියස ගොදුරුව ඉඳිමින් ගෙම්බො රසකර කර පණුවන් කනවා වගේ මේ මිනිස්සු වයසට යාමෙන් පෙළෙමින් මාරයගෙ කට ලඟම ජීවත් වෙමින් [ මරණය පෙනි පෙනීම ] සතුන් මරණහැටි බලව්... 😢
    බුදුබණ අසමින් සිත සතපායේ
    කුරුපණ කම් හැරපිය ඒ පායේ
    පර පණ ඇසුවොත් කවර උපායේ
    අපමණ දුක් දෙයි සතර අපායේ්.
    … ඒනිසා නිතර බුදුබණ අසමින් සතුන් නොමරා හිත සුවපත් කරගන්න...
    ඉතිං ඔබ... කුමන ආකාරයකින් හෝ කුමකට හෝ සතුන් මරණවානම් , මරවනවානම් අනිවාර්යයෙන්ම එහි විපාක සසර පුරා සතර අපායේ වැටෙමින් ඉතා දුකසේ 😢 විඳවන්නට සිදුවෙනවා ම යි.
    නුවණැතියෙනි එනිසා එළිපිටවත් , රහසේවත් පව්නම්
    කරන්නෙපා... ✋
    💥 𝔾 𝕣 𝕖 𝕖 𝕟 𝕝 𝕒 𝕫 𝕖 𝕣 💫
    ❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃
    සැමට යහපතක්ම වේවා! 🙏
    [ සැනසීම ම හිමි වේවා! 🙏 ]
    •••• ... ❤️💐🌼🌻🌹💙 ... ••••
    **********************
    දුක් 😟 නිවේවා! …
    සැප 😃 සැදේවා!! …
    සදා 😌 යහපත
    උදාවේවා!!! ...🙏🙏🙏
    තෙරුවන් සරණයි!🙏 හොඳේ...
    ☸️🔵🌕🔴⚪🟠☸️
    🌹💙❤💐💗🏵️🌷
    ✧═════•❁❀❁•═════✧
    2024/08/02 - 01:27 p.m.

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад +1

      අනිවාර්යයෙන්ම 😍😍😍 ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට 🙏🙏🙏

    • @greenlazer2607
      @greenlazer2607 4 месяца назад

      @@lokayadenagamu ...
      🙋💥 𝔾 𝕣 𝕖 𝕖 𝕟 𝕝 𝕒 𝕫 𝕖 𝕣 💫
      ❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃ ꧁සෙනෙහසේ💖නවාතැන꧂ ❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃
      ... බොහෝම ස්තුතියි 🙏 ඔබටත්
      යහපතක්ම වේවා! 🙏
      [ සැනසීම ම හිමි වේවා! 🙏 ]
      •••• ... ❤️💐🌼🌻🌹💙 ... ••••
      **********************
      දුක් 😟 නිවේවා! …
      සැප 😃 සැදේවා!! …
      සදා 😌 යහපත
      උදාවේවා!!! ...🙏🙏🙏
      තෙරුවන් සරණයි!🙏 හොඳේ...
      ☸️🔵🌕🔴⚪🟠☸️
      🌹💙❤💐💗🏵️🌷
      ✧═════•❁❀❁•═════✧
      2024/08/02 - 10:29 p.m.

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 2 месяца назад +4

    හාල්මැස්සවත් මස්වත් මාළුවත් කන්න එපා පව් සිදුවෙනවා ඒත් පාලකයන් වී මිනිසුන්ගේ ඇට මස් ලේ නහර ඔක්කොම කනවා ඒවා නම් පින් අනේ ද අහෝ මෝඩ සරදාව 😮😮😮😮

  • @GimhanChira
    @GimhanChira 3 месяца назад +6

    ලංකාවෙි ලොකුම ගේමිබා ඉන්නේ පාර්ල මෙින්තුවෙි නිමල් සිඑිපාලද සිල්වා...

  • @Amarathunge
    @Amarathunge 2 месяца назад +1

    ස්තුතියි .....

    • @lokayadenagamu
      @lokayadenagamu  2 месяца назад

      බොහොම ස්තූතියි 😍😍😍😍

  • @MrGkhemantha
    @MrGkhemantha Месяц назад +1

    රිලා මස් කන්න හුරුවෙන්න ඕන ලාංකික අය. මාර කරදරයක්

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 4 месяца назад +4

    ස්තූතියි ඔබට

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад

      නැරඹුවාට බොහොම ස්තුතියි 😍😍😍😍😍😍

  • @ShanthiIra
    @ShanthiIra 2 месяца назад +1

    අයියො ඕඕඕඕඔ
    😮😮😮😮😮

  • @SunilSunil-ns8lk
    @SunilSunil-ns8lk 2 месяца назад +2

    අපේ ලංකාව වගේ නොවෙයි උනත් රටවල් ඒ අතින් අපි ලංකාවෙ ඉපදුන එක වාසනාවක්

  • @rohansunimal3306
    @rohansunimal3306 Месяц назад +1

    😊lankawe gembo wasanawanthai me pinwath Lanka bumiye upadina bawayak pasa upadinna uthum niwan margaya labena thuru❤siyalu sathwayo suwa path wewa

  • @tharinduchanchana606
    @tharinduchanchana606 3 месяца назад +3

    අම්මෝ ඒ ඇතින් බලනකොට මොන ප්‍රශ්න තිබ්බත් ලන්කව කියන්නෙ පින් කදක්......... 😥

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 2 месяца назад +2

    ලංකාවේ ඉපදුන එක ගැන අනේක වාරයක් සතුටු වෙනවා ❤

  • @AnojaVijerathna
    @AnojaVijerathna 3 месяца назад +1

    නියමයි 😂😂😂

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 3 месяца назад +1

    ඉතාමත් වටිනවා

  • @Adhi-q3m
    @Adhi-q3m 4 месяца назад +1

    😮😮😮😮 මං බයයි

  • @sahanjayasanaka3714
    @sahanjayasanaka3714 2 месяца назад +1

    නියමයි

  • @WataddaraWataddara
    @WataddaraWataddara 2 месяца назад

    Mama bawddayeak vima geana sathutui 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 месяца назад +3

    වීඩියෝ eka හොඳයි මමත් Akamethima Ratak oya Eata මිනිස්සු වුනත් මරල උයන Ratak oka

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад

      බොහොම ස්තූතියි අදහස් දැක්වීමට. 😍😍😍

  • @SuraniSuraweera-j7e
    @SuraniSuraweera-j7e 4 месяца назад +2

    කර්මය පසුපස එනවා😢😢

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn 2 месяца назад +1

    May all beings be vegetarian !!!

  • @priyanthajayalal4038
    @priyanthajayalal4038 3 месяца назад +3

    හොද වෙලාව ..
    ලංකාවෙ ඉන්න ගෙම්බො ටිකත් පැටෙව්ව නම් ලංකාවට දියුනු වෙන්න තිබුන

  • @asankakumara3801
    @asankakumara3801 4 месяца назад +3

    Kukula kawath gamba kawath pawa pawamai kukulata wada gamba rasa athi😊

  • @HmkgnisansalaNisansalakumari
    @HmkgnisansalaNisansalakumari 2 месяца назад +1

    චින්නු කියන්නෙ පේරත වර්ගයක්

  • @InnocentCake-nm7wd
    @InnocentCake-nm7wd 21 день назад +1

    Eyaaa

  • @isuruwa145
    @isuruwa145 27 дней назад +1

    මාලු ඉස්සො කකුලුවො චිකන් පෝර්ක් හෝ හාල්මැස්සෙක්වත් කූනිස්සෙක්වත් කන්නෙ නැති අය cmnt දාලා

  • @kumaramaduranga2163
    @kumaramaduranga2163 2 месяца назад +2

    බුදුරජාණන් වහන්සේ නිසා අද අපි සතුටින්

  • @thusharimuditha5261
    @thusharimuditha5261 2 месяца назад +1

    සසර බයානකයි මේ අය තවත් සසර දික්කරගන්න හැටි අසරන සත්තු

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 3 месяца назад +2

    එක හදනහැටිදෑක්කම. ආසයි චිකන්වගේ❤❤❤❤

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 4 месяца назад +2

    බුඩු සරන මිස වෙන සරනක් නොපතිමි.🙏🙏🙏

  • @nihalaajith6843
    @nihalaajith6843 2 месяца назад +2

    225 denaa athara inna ape paarlimenthuve inna SPECIAL gemban tika .......cheenayata apanayanaya kalaanam....apita dollar vadiyen soyaaganna puluvan...munge MAS...kilo dahasganan thiyena nisa.......lankaave thiyena bar langata gihilla badala kana hatith purudu karamu...........................😢😢😢

  • @Lilani1966
    @Lilani1966 4 месяца назад +3

    අතීතයේ ගල් මිනිසුන් වාගේ දයාව කරුනාව අනුකම්පාව කොතනකද

  • @User-d8f4v
    @User-d8f4v 3 месяца назад +2

    සංසාර සාගරය හරි අපූරුයි නේද නංගී මල්ලි අක්කේ අයියේ නැන්දා මාමේ

  • @nuwanchamara3816
    @nuwanchamara3816 4 месяца назад +2

    ඒ අතින් මගේ බඩ කට කෙතරම් වාසනා වන්තද.ඒත් මෙහෙම දේවල් සහ මෙහෙම මිනිස් කොට්ඨාශද මේ ලෝකයේ පහලවෙලා තියනවා..

    • @lokayadenagamu
      @lokayadenagamu  3 месяца назад

      😍😍😍😍😍

    • @dkumaramax7966
      @dkumaramax7966 3 месяца назад

      මස් මාලු කිරි බිත්තර කරවල ඔය මුකුත් කාල බීලා නැද්ද

    • @nuwanchamara3816
      @nuwanchamara3816 3 месяца назад

      @@dkumaramax7966 මව් කිරි පමණි.

  • @SLbusofficialvideo
    @SLbusofficialvideo 3 месяца назад +1

    අපේ ලන්කාවෙ පර්ලිමේන්තුවෙත් ඉන්නවා

  • @kittykat4448
    @kittykat4448 2 месяца назад +1

    ඉස්සෝ වගා කල්පිටිය පුත්තලම ඔය වගොනේ.

  • @dismimaheshika3770
    @dismimaheshika3770 2 месяца назад +1

    Apa budun wahnsa sathuwala ipatila thiyanawa thaman kara gath pin pau math sathwaya ipathai

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 2 месяца назад +1

    Ape chatar set ekata Gembo denna oney , kalakanni hatta

  • @chamilakumuduni114
    @chamilakumuduni114 4 месяца назад +2

    සසරක හැටි

  • @M-h317v
    @M-h317v 3 месяца назад +2

    මට නම් හිතෙන්නේ කොයි සතා මැරුවත් එකයි කියලා ...විකාර ලoකාවේ මිනිස්සු මස් මාලු කන් නෑ වගේ...

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA 4 месяца назад +4

    හරිම රසවත් කැමක් ...කලා බලන්න අසා හිතෙයි

  • @PraZanext
    @PraZanext 3 месяца назад +2

    කුකුල්ලු පිටින් ගිලින බිත්තරයක් නැතුව බැරි ලංකාවේ උන් මේවා දැක්කම අනේ පව් කියනවා ධර්මයක් ගැන කතා කරනවා 😂 මුණුත් එක්ක රටක් හදමු 😂

    • @lokayadenagamu
      @lokayadenagamu  3 месяца назад

      😂😂😂😂😂

    • @priyadarshana-qp2xx
      @priyadarshana-qp2xx 2 месяца назад

      Sirawata mara dharmen ජීවත් වෙන්ne කකුළුවන් wath kanne na wage

  • @AsokaSuba-x5j
    @AsokaSuba-x5j 4 месяца назад +3

    අපේ රටෙ කුකුල් ගොවිපොලවල් වගේ thama ithin monavagava kalath ape buddagame hetiyata sathyhu hadanamarana eka pavak

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад

      😍😍😍

    • @renukagunawardana8335
      @renukagunawardana8335 4 месяца назад

      මේවා ඉතින් ලංකාවෙන් ගිය අය ඉතින් ඌව කන්න පුරුදු වෙනවා ඇති මොකද ලංකාවේ වැඩ කරනවා කරනවා මේක ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි වෙන්න ගෙම්බිසුප් ගෙම්බිකාරි😋😋😋

  • @damindakumara1496
    @damindakumara1496 4 месяца назад +1

    👍👍👍👍🤐🤐🤐🤐🤐🙄😒😒😒😒😒mata appiriya una.aththama kathawa baluwa.thank .

  • @dankotuwasubunit-do4ci
    @dankotuwasubunit-do4ci 2 месяца назад +2

    නිවන් dakina තෙක් mas මාළු වෙලින් ma thora veva......

  • @RuwanPradeep-uq5ve
    @RuwanPradeep-uq5ve 2 месяца назад +2

    මට පුදුමයි මේ වීඩියෝ එකට පව් , ඊයා කියල මිනිස්සු ගැන. අපි කුකුල් බිත්තර කාලෙ ඉඳල රැක්කෝලා කන්න දීලා බෙහෙත් දීලා දවස් තිහෙන් පුම්බෝලා කුකුල්ලු කනවා. ඒක ශෝක්, පට්ට. රහයි.
    චීනා ගෙම්බට එහෙම කරන කොට අවුල් ..
    ඕකට තමයි කියන්නෙ කන්න ඕනි කොට කබරයත් තලගොයා වෙනවා කියලා..

    • @lokayadenagamu
      @lokayadenagamu  2 месяца назад

      Ekath aththa thama ane. 😂😂😂

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 3 месяца назад +3

    මම දන්න හැටියට දුර්භික්ෂ කාලෙක එයින් බේරෙන්න කාපු එක දිගටම ආවකියන එයයි ..අපෙ රටෙත් අතීතයෙ බැමිනිතියාසායක් ඇතිවෙලා තියෙනවනෙ.. අපෙ මොකක්දෝ පිනකට මිතුන් මිත්තෝ චීනෙවගෙ සත්තු මරාගෙන කන්න නැතිව ඇති. මස්වර්ග කීපයක්ම රටෙ තයෙනව තමයි ..චීනෙවගෙ ගෙමිබගෙ ඉඳන් අතිතෙ අය කෑවනමි අපිත් අද එවට හුරැවෙන්න තිබබ. මිහිදු මහරහතුන් වහන්සේගේ දහමෙ ආභාෂය ත් තියෙන්න ඇතිනෙ. පතිරැපදෙස වාසෙස අපිට තියෙනවා

  • @manjutv3753
    @manjutv3753 4 месяца назад +1

    Mannam kiyanne lankaweth gembo wagarala chineta patawana kamayak hadanna oni 😊😊😊😊😊😊

  • @subodasenarathna2396
    @subodasenarathna2396 21 день назад +1

    Api gembek dakkoth kossen eliyata danne dakkama appiriyai mun sarpayoth kanawane nodakin

  • @MohanVidanage
    @MohanVidanage 3 месяца назад +1

    Very tasty food

  • @EVIL.-YT893
    @EVIL.-YT893 4 месяца назад +3

    උපාසක සභාව comment මරු this sor Lanka

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 4 месяца назад +1

    සුපිරි රසයක් ඇති ❤

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад

      කාලම බලන්න ඕන, කාලා බලපු අය නම් කියන්නෙත් රසයි කියල 😍😍😍

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 месяца назад +3

    😢😢😢😢😢Sansaree මොන තරම් දුකක් විඳින්න thiyanawada

  • @Pizza-upul
    @Pizza-upul Месяц назад +1

    අම්මෝ කටට කෙලත් උනනවා

  • @Peasanpahan
    @Peasanpahan 3 месяца назад +1

    Hodai

  • @PasinduPabasara-ip9tk
    @PasinduPabasara-ip9tk 26 дней назад +2

    මගේ මාලු ටැන්කිවලත් ඉස්ගෙඩියො ඉන්නවා දෙන්න බැරිවෙයිද

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana 4 месяца назад +1

    Nice 🎉 8:41

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට 🙏🙏🙏

  • @Oliverdesilva
    @Oliverdesilva 2 месяца назад +1

    Appiriyai oie bada thagalanawa api Meva balanna naha

  • @shriyaniw1905
    @shriyaniw1905 4 месяца назад +2

    Ane.Paw.Ahinsaka.Gemban
    Papa karma,Weda.Karana
    Ayatath.paw.Wala.Kotaskarayo
    Wenawa.Aniwarayen

  • @DulikaM-o6f
    @DulikaM-o6f 2 месяца назад +1

    Gembo vitarak neme කුකුළන් pau malu pau oyala ewa kanawane

  • @NishanPathirana-g3e
    @NishanPathirana-g3e 4 месяца назад +2

    Api kukul mas kala gembanta pau kiyanawa

  • @eliecell2463
    @eliecell2463 4 месяца назад +9

    Cheennu kiyane mala perethayo

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад +1

      😍😍😍😍

    • @max-ob4ns
      @max-ob4ns 4 месяца назад

      Mas mokuth knne nadda kunulath Hama jaravama knva ura knnema jarava

  • @lahiruvimukthi3830
    @lahiruvimukthi3830 4 месяца назад +3

    මම එකපාරක් කැවා. අවුලක් නැ ගොඩක් රසයි.. 👍

  • @yasorajapaksha542
    @yasorajapaksha542 4 месяца назад +19

    ජාරව🤑🤑🤑🤑🤑

    • @nalinsameera260
      @nalinsameera260 4 месяца назад +4

      Api knnet jarawa .kotinma ..ඌර...කුකුල් ලු.........hraka.......tmange lga kunu tiyan anunge kunu hoyanta epa..

    • @lokayadenagamu
      @lokayadenagamu  4 месяца назад

      😍

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 4 месяца назад

      මේ වගේ video පෙන්නන්නෙ පිස්සෝ

    • @Jaayanthijayanthi
      @Jaayanthijayanthi 4 месяца назад

      😢​@@lokayadenagamu

    • @prlindraniprlindrani2090
      @prlindraniprlindrani2090 4 месяца назад

      මුන් නම් අමු ජ්රා යක්කු මුන්ට කන්න නැත්ද හැත්ත ජ්රා ව

  • @lilanigunasekara4031
    @lilanigunasekara4031 4 месяца назад +1

    Thank you ❤❤❤

  • @JiwanJiwan-rr3wf
    @JiwanJiwan-rr3wf Месяц назад

    Oya ratawal walata yanna wennath hodata Pau karala tiyenne one..

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 месяца назад +1

    Siyalu ratawal wala satththu kanawa kana hatith mama dannawa ewunta wada Kara kama karanne sinhala minissu sinhala ganiyi minihayi kochchara perethada minihage amma kochchara peretha athida meka sapayak siyaluma agam karayin ge aharaya mas

    • @lokayadenagamu
      @lokayadenagamu  2 месяца назад

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. ඒ අදහස් අපිට ඉතාමත්ම වටිනවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න 😍😍😍😍😍

  • @MsleeMale
    @MsleeMale 4 месяца назад +1

    Lankawath diyawannaweth aethi karanawa aeth viyadama vitharai adayamak ne 😢😢

  • @Techlahiru100K
    @Techlahiru100K 4 месяца назад +1

    Siyalu denatma darmaya awaboda wewa.kisima sathekutawath hinsawak nokaranna.

  • @47HUNTER04
    @47HUNTER04 4 месяца назад +2

    මන් ආසම කෑමක්, ❤❤

  • @punsaracable6453
    @punsaracable6453 4 месяца назад +1

    Ahinsaka saththu maran kana ewun ta athmayak na.

  • @tribelife7650
    @tribelife7650 2 месяца назад +1

    Diyawannawth hitiya gemmbanpila kiyala loku ekekk okawa vikunanna berida 🐸

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 3 месяца назад +1

    ❤❤❤❤

  • @Ayesh-kh1yl
    @Ayesh-kh1yl 2 месяца назад +1

    ado😢

  • @M.MThilakarathne
    @M.MThilakarathne 2 месяца назад +2

    Hataramahaapayabolanawattapeyatogaandonawaraddagoweyobola